Llll L L Lllll Llamas ll Ll L L Lagna lottery L Ll Lagna lottery llamas lll Ll Lll L L Llll Lagna L L Ll Lottery Lll Ll L Ll Lll L L Llamas Ll Llll ll00:)0:0:0:)0:0:)0:0:)0:)lllllllllll L @@HarshanakalumVlogs
@@HarshanakalumVlogs Thank u aiya ❤️ oyage mulinma mama dekke tik tok video ekak. Attama business ekak gena hitalawat tibbe neti mata business ekak karanna hithuwe oyage video eka nisa🙏 meka godaak hoda wedak..
අය්යෙ ඔයාගෙ වීඩියෝවල විශේෂ ම දේ තමයි හරිම වැදගත්ව හා ආචාරශීලීව කතාබහ කරලා විස්තර අපිට අරන් එන එක.. ඉදිරියටත් මෙවැනි වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා !! 😊😊
ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට ..ඒක මට ලොකු ශක්තියන් ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏
Godak pehedili.godak watinawa
@@harshaniwarnakulasooriya2032 ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
😊
🎉
ගොඩක් ස්තූතියි..මේ වීඩියෝ එකට...පමුණුවෙ කොට්ට උර බෙඩ් ශීට් මහන රෙදි ගැන වීඩියෝ එකක් කරන්න.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා 👍
මේ අවුරුද්දෙ මිල එක්කම විඩියෝ එකක් ගෙනාවට ගොඩාක් ස්තුතියි අයියේ ...ඉදිරියටත් විඩියෝ ගෙන්න ශ්ක්තිය.දහිරිය ලැබේවා !!! සුබ දවසක් අයියේ තෙරුවන් සරණයි 🙏 🌺.
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් සුභ දවසක් ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Llll
L
L
Lllll
Llamas ll
Ll
L
L
Lagna lottery
L
Ll
Lagna lottery llamas lll
Ll
Lll
L
L
Llll
Lagna
L
L
Ll
Lottery
Lll
Ll
L
Ll
Lll
L
L
Llamas
Ll
Llll ll00:)0:0:0:)0:0:)0:0:)0:)lllllllllll
L
@@HarshanakalumVlogs
Apita genna gana barida dambulla ta
00000000
❤
ගොඩක් පැහැදිලියි බොහොම ස්තූතියි ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
thnks අයියා..අපි හෙට යනවා අයියා..අනේ ගොඩක් ස්තූතියි.මං හොය හොයා හිටපු skirt එකක් අර ඇන්ටි ළග තිබුණා..thanks අයියා❤️
එහෙමද නංගි ..ගොඩක් සතුටුයි අවශ්‍ය දෙයක් හොයා ගන්න ලැබුනනම් 👍ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
පැහැදිලි කිරීම හරිම වැදගත්. අද ගොඩක් අය අකමැති ගන්නෙ නැතුව මිල ගණන් අසන එකට. නමුත් මේ මහත්ම මහත්මීන් හරිම වටින පැහැදිලි කිරීමක් කරනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු අතැර. දියුණුවෙන් දියුනුවට පත් වේවා. බුදුසරණයි.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තුතියි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුති .හොය හොය හිටපු වීඩියෝ එකක් .බුදු සරනයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
නියමයි.මේ වගේ videyo තවත් කරන්න ශක්තිය ලැබේවා !!!
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
හොද වැඩ සටහනක් ස්තුතියි ඹබට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් වටිනවා වීඩියෝ එක. මිල ගණන් එක්කම තියෙන නිසා ප්ලෑන් කරගෙනම යන්න පුළුවන් 👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
පැහැදිලි vidio එක...❤ thwa vidio genna aluth price gana.. thanks 👍..
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .අනිවාර්යෙන් තවත් විඩියෝ අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අදත් සුපිරියක් තමා අයියේ හැමදාම වගෙ අදත් හොදම එකක් ගෙනාවට thanks ❤
ගොඩක් ස්තුති සහෝදරයා හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
@@HarshanakalumVlogs අනිවාර්යයෙන් දාපු ගමන් බලනවා ❤
@@isurusampath1053 ගොඩක් ස්තුති සහෝදරයා ඒක මට ලොකු ශක්තියක් 👍
@@HarshanakalumVlogs😅😮ඊල්ල්ල් 0:41 😮
@@munasinhakawushallya8212 😊🤭
ගොඩක් isthuthi මල්ලීට බුදු සරණයි
ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
බොහොම ස්තුතියි මේ video එකට 🙏 නියමයී 👌
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
වීඩීයෝ එක කොලටියට කරනවා.සුපිරි..ජයම
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මේ කාලයේ හැටියට මේ වගේ තොරතුරු හොයල දෙන එක නම් ගොඩක් වටිනවා අපේ අහින්සක මිනිස්සුන්ට ගොඩක් ගානක් දීලා රෙදි ගන්න දැන් බෑනේ.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Great work. Very helpful vedio ❤❤
Thank you so much Priyo 👍👍👍
මේ අවුරැද්දේ මිලත් එක්ක දපු එක ගොඩක් වටිනවා
හරි නංගි ..ඔයාටත් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Aiye oyanam Apiwa hodatama danuwath kara ganath ekkama❤❤❤
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
නිහතමානී චරිත ටිකක් ❤️ ප්‍රෝග්‍රෑම් එක කරන මල්ලිගෙ ඉඳන්ම 👍👌
ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි බුදු සරණයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Oyage weladama. Sartaka wewa budusaranay
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Tnq aiya watina video ekak thawa thawath me wge video genna aiyta jaya wewa aiye supiri aiya👍👍👍👍❤️😍😍😍🌹
ගොඩක් ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලනවට ..අද හවස බලන්න ඔයාට ගොඩක් වටින විඩියෝ එකක් දානවා ..නංගිටත් ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Aniwarenma aiya blanwa 😍😍
පැහැදිලිව දැකගත හැකි❤ජයවේව
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
හොද වීඩියෝවක් 👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
සෑම අයෙක්ම මේ කාලයේ
ගොඩාක් අමාරැවෙන් ජීවත්
වෙන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ විඩියෝව ඉදිරි
පත් කලාට ජේසු පිහිටයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..ජේසු පිහිටයි ඔබටත් ...
Godak lassana andum wagema vedio ekath lassanata karanawa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Thanks you ❤ brother
Your Welcome Brother 👍👋
Mn hoya hoya hitiye thanks aiye
එහෙමද මල්ලි ..එහෙනම් ඒකත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
හොද විඩියෝ එකක්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Suba dawask සහෝදරයා ❤
සූභ දවසක් ඔයාටත් සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏
මම ආසම ඔයාගේ චැන්ල් එක අයියේ
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Oyage video ekata thank
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏
ගොඩාක් හොද වැඩසටහනක්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තූතියි මල්ලි
ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Thank you atemai godak hoda wadak
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
සුභ දවසක් අයියේ තෙරුවන් සරණයි
සූභ දවසක් නංගි ..තෙරුවන් සරණයි 🙏
Wooow well done 👏 malliya good job 👍
Thank you so much Akka ..👍👍
2025 වසරේ නිමි අදුම් වියාපාරයක් කරන්න බලාපොරොත්තුව සිතේ තියෙනවා අලුත් මිල ගනන් කරුනාකර විඩියෝ එකක් දෙන්න බුදු සරනයි..
ජෙන්ස් ඩෙනිම් ගැන තව විස්තර ඕනා බ්‍රෝ..❤❤
අලුත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Niyamai
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you so much ❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍
Your Welcome ..👍👍
@@HarshanakalumVlogs ㄓㄕ
。
සුපිරි 🔥
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Thank you❤❤❤
Thank you very much for watching the video.. God bless you 🙏
Thanks
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි🙏
🔥🔥🔥පුලුවන් නම් පමුනුවේ කට්ටිය ගන්නෙ කොහෙන්ද කියලා වීඩියෝ එකක් කරන්න...
පමුණුවේ වෙළදාම් කරන මේ ගොඩක් වෙලද මහතුන් අලෙවි කරන්නේ ඒ අයම මහන ඇදුම් ..අතරමැදියන් නැතුව ..ටික දෙනයි ඉන්නේ වෙන අයගෙන් අරන් විකුණන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Good job
Thank you so much 👍👍
ගොඩක් ස්තූතියි. පොඩි අඩුවට තියෙන්නෙ කඩෙි නම හරි වෙලෙන්ද මහත්තයාගෙ නමි තිබුනානම් .
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..මෙතන පොලක් ..කඩවල් වලට වෙන වෙනම නම් නැහැ ..තෙරුවන් සරණයි 🙏
මේ වීඩියෝ එකේ අන්තිම කඩේට කලින් පෙන්වන කඩේ ( රතු පාට බ්ලවුස් එකක් සහ නිල් පාට ඩෙනිම් සායකින් සැරසී සිටි වෙළඳ මහත්මියගේ කඩේ ) තිබෙන්නේ කොයි හරියේ වගේද ? ඔරලෝසු කනුව හරිය වගේද ? එම වෙළඳ මහත්මියගේ දුරකතන අංකය සදහන් කරලත් නැති නිසයි අහන්නේ .
20 වෙනි විනාඩිය හොදට බලන්න ..දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි.විඩියෙ.එකක්❤❤❤❤මම.ඩුබයි.අහස.යට.අපුවම.බිස්නස්.එකක්.කරන්න ඔනා❤❤❤බුදු.සරනයි
ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් බිස්නස් එකක් පටන් ගන්න ජයවේවා ..බුදු සරණයි 🙏
Godaaaak pin aiye
ජයවේවා ..ගොඩක් ස්තුති මල්ලි ඔයාටත් විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ඇත්තටම මමත් මේ විඩියෝ එක කලින් තිබුනා නම් මගේ මුදල් මෙච්චර වියදම් වෙන්නේ නැ ඇත්තටම කුවේට් වලට වැඩිය ගොඩක් ලාබයි බඩු මම ගත්ත බඩු වලට කොච්චර මුදල් ගියාද් කාගෝ දාන්න කොච්චර මුදල් ගියාද ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Hodai godak❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Pitaratin anayanaya karana redi (bail clothes) gena vedio ekak karanna
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ලස්සනයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Godak hodai 😊😊😊😊
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏🙏
Thank you
Your Welcome ...& thanks fo Watching 👍👍
Cartan redi mila ගණන් දැනගන්න pluwanda
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
සෙනසුරාදා ඉරිදා දින වලත් සාමාන්‍ය පරිදි මෙම වෙළෙඳ කටයුතු සිදුවෙනවාද?කරුණාකරලා පිළිතුරක් ලබාදෙන්න .🙏
ඔව් ..සෙනසුරාදා , ඉරිදත් සාමාන්‍ය පරිදි වෙළදාම් කරනවා ..පෝය දවසට යන්න එපා කඩවල් ගොඩක් අඩුයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මමත් ඔතනට ගියා එතන තියේන්නේ ඔක්කොම ජරා වේච්ච සහ ගාමන්ට් වලින් තේරැන ඩැමේජ් වෙච්ච එවා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
❤@@HarshanakalumVlogs
Cut peace vedio ekak karanna berida?
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
On lain gannagann puluwanda nobarayak danna ganna puluwan tanak
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
Math balaporothuwen innawa idiriyedi bisnas ekak karamna
ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Kiya wenakam pamunuwe kada thiyeda
පාන්දර පොලේ කඩවල් උදේ 9 විතර වෙනකන් තියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඉරිදා දිනවලත් මේ වෙළද කටයුත් සිදු වෙනවාද,ඉරිදා නෑ කියලා මේ වීඩීයෝ එකේ කියනවා,කරුණාකර පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ඉරිදට ..පෝය දවසට යන්න එපා ..කඩවල් ගොඩක් අඩුයි ..අනිත් දවස්වල යන්න ,ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
🎉❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
හොඳයි වැඩේ නමුත් අපිට අරගෙන ඔය ගානට අරගෙන විකුණන්න අමාරුයි
Pamunuwa pola patan ganne kiyatada..iwarawanne kiyatada.
මේ දවස්වල පාන්දර 2 ඉදලා උදේ 9 විතර වෙනකන් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා. තෙරුවන් සරණයි 🙏
Me kaale giyot ganna puluwan weida😮
පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Bed sheet fabric ganna ten dannko aiye මහරගම
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මහරගම කොයි හරියෙද තියෙන්නෙ කියලා කියන්න පුළුවන්ද 🙂
මහරගම පමුණුව පාරේ ..ඒවගේම හයිලෙවල් පාරේ ලංකා බැංකුව තියන පැත්තට අනිත් පැත්තෙත් දිගටම කඩ තියනවා ..සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Sathiye onama dawasaka kade arala thiyenawada 11 wenida kade arala thiyeyda
ඔව් මල්ලි ..සීසන් එක නිසා සතියේ දවස් හතම විවෘතයි ..11 ත් ඇරලා කඩවල් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
👍👍👍👍👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Ude 9 passe godak ganan wadi wenawada
පාන්දර වෙළදාම් කරන්නේ අතරමැදියන් නැති වෙළදුන් ..ඒක නිසා තමයි අඩු මිලට නිමි ඇදුම් අපිට ගන්න පුලුවන් ..9 න් පස්සේ වෙළදාම් කරන ගොඩක් අය අතරමැදි වෙළදාම කරනවා ..එතකොට පොඩි මුදලක් වැඩි වෙනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
ampara idala yana para kiyanna
මම ඒ ගැන නම් දන්නේ නැහැ ..දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න ..දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
under skrt thoga mila kiyada.
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
ඉරිදා පාන්දර ඇදුම් නැද්ද දන්නේ දාන්න කෙනෙක්.කියන්නකෝ මේ සතියේ
ඉරිදා පාන්දරත් ඇදුම් තියනවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Aiye meka sathiye hema dawasema tiyenawada
ඔව් නංගි සතියේ හැම දවසම තියනවා ඒත් ඉරිදට ..පෝය දවසට යන්න එපා ගොඩක් කඩ අඩුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs Thank u aiya ❤️ oyage mulinma mama dekke tik tok video ekak. Attama business ekak gena hitalawat tibbe neti mata business ekak karanna hithuwe oyage video eka nisa🙏 meka godaak hoda wedak..
Senasuradata iridata davas deketh innavada me hamoma...kochchara velavak innavada..
Pamunuve koi hariyeda aiye me pola thiyenne
ගොඩක් අය ඉරිදට නැහැ ..කිප දෙනෙක් ඉන්නවා ..කෝකටත් ඉරිදා , පෝය දවස්වල යන්න එපා ..ගොඩක් කඩවල් තියෙන්නේ මහරගම පරණ පාරේ ..ඔයා මහරගම බෝගහ තියෙන තැන කාගෙන් හරි අහලා එතනව එන්න ..එතන ඉදන් දිගටම කඩවල් තියනවා ..පාන්දර 3 ඉදන් උදේ 9 විතර වෙනකන් වෙලෙන්දෝ ඉන්නවා …තෙරුවන් සරණයි 🙏
Thanks.. theruvan saranai!
උදේ කියේ ඉදලාද?ඉරිදා පෝය තියෙනවා ද?
පාන්දර 3 ඉදලා උදේ 9 විතර වෙනකන් තියනවා ..ඉරිදා පෝය දවස් වල යන්න එපා ..කඩවල් අඩුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Me maharagama kothanada pahadili karanna puluwanda..mama yanna danne na,sathiye dawas walatada thiyenne
මහරගම තරුණ සේවා සභාව තියෙන තැන පාරෙන් අනිත් පැත්තේ දිගටම මේ පොළ තියනවා සතියේ දවස් හතම ..ඒත ඉරිදට යන්න එපා කඩවල් අඩුයි අනිත් දවස් වල පාන්දර 4 ඉදන් උදේ 9 වෙනකන් කඩවල් තියනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙ පාන්දර යන්න ඕන කතාව මොකක්ද අනුරාධපුර ඉදන් එනවිදිය පැහැදිලි කරන්න
පාන්දර පොලේ ඇදුම් මිල අඩුයි ..අතරමැදියන් නැතුව ගොඩක් අය වෙළදාම් කරන්නේ ..පාන්දර පොළ තියෙන්නේ පාන්දර 3 ඉදලා උදේ 9 වෙනකන් ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
Redi ganna then nedda
th-cam.com/video/lMsPnDalKmA/w-d-xo.htmlsi=AheQ1NOfnixFmBYS ඔතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Hi aiye මහරගම kothanada thiyenna
මහරගම තරුණ සේවා සභාව තියන තැන පාරෙන් අනිත් පැත්තේ ..හොයා ගන්න අමාරු නැ නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Mewa online order karana barida. Underwear ehema.
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කොල් එකක් දෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
මහරගම මේ කඩේ කොයි හරියෙද අයියේ තියෙන්නේ..
මහරගම පමුණුව පාර ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Yanne kohomada kiiyanna
මහරගම තියෙන්නේ පොළ පාන්දර 3 ඉදන් උදේ 9 විතර වෙනකන් තියනවා ..මහරගමට ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න ..හොයා ගන්න ලේසි ..ස්තුති විඩියෝ එක බැලුවය ..තෙරුවන් සරණයි 🙏
පාන්දර කීයටද යන්න ඕනේ?
පාන්දර 5 ට විතර යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .👍
ඉරිදාත් පමුණුව පාන්දර රෙදි පොල තියනවද
ඉදිදටත් සමහර කඩ විවෘතයි ..ඒත් හොදම දේ ඉරිදට පෝය දවසට යන්නේ නැතුව අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
රටකජු තොග ගන්න පුලුවන් තැනක් කියන්නකො පිටකොටුවේ
කිලෝ කියක් ගන්නද
th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=8GIshusMwU-c-AXH මේ විඩියෝ එක බලන්න ..ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Bisnas akakata gattama tawa aduwanawada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..අඩු කරලා ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks malli
Your welcome Akka 👍👍
Hemadama udeta pola tiyenawada
හැමදාම තියනවා ..ඒත් ඉරිදා පෝය දවස් වල යන්න එපා ඒ දවස් වල කඩවල් අඩුයි ..අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
❤
Thank you so much 👍
Online genna ganna berida
විඩියෝ එකේ දාලා තියෙන නමිබර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Gens clothes nadda ?
තියනවා එතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
මහරගම කොයි තැනකද මේ පොල තියෙන්නෙ
මහරගම බෝගස ලග ඉදලා මහරගම පරණ පාරේ තමයි කඩවල් ගොඩක් තියෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Skite vikunane akkage number ake danne puluwande
විඩියෝ එකේ දුරකථන අංකය දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Malli oyata pindenawa hodai oya phone numbera Dunna wena horu wage newi.
Wadak nathi Numbera Dala na..
ගොඩක් ස්තුති අක්කේ මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කේ 🙏