කකුලෙන් විභාගය ලියූ රෂ්මි නිමේෂා දුව rashmi nimesha | viridu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 288

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +71

    අනේ ඒ දුවට කෘතීම අත් දෙකක් දාන්න පුලුවන් නම් පුලුවන් හැමෝම උදව් කරමුකෝ..පව් ඒ දරුව රටට ආදර්ශමත් දරුවෙක්...හොද අනාගතයක් තියනව ..තෙරුවන් සරනයි දූ..

    • @sandhyaskitchenandvlog7803
      @sandhyaskitchenandvlog7803 ปีที่แล้ว

      මමත් පුලුවන් විදිහට උදවිවක් කරන්නම්.

  • @shanthishanthi6706
    @shanthishanthi6706 2 ปีที่แล้ว +28

    Me දුව හැමෝටම ආදර්ශයක්.තව තවත් ඉදිරියට යන්න ලැබේවා.බුදු සරණයි

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +34

    ඇත්තටම පුදුම ආඩම්බරයක් දැනෙනවා මල්ලි බොහොම ස්තූතියි ඔයාට...ඒ වගේම දුවට වාසනාවන්ත අනාගතයක් වේවා සම්මා සම්බුදු සරණයි

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +3

    අනේ හරිම ආඩම්බරයි පුතේ අද තමා මම වීඩියෝ එක බැලුවේ ඇස් දෙකට කඳුළුත් ආවා මේ දරුවාට අත් දෙකක් බද්ධ කරන්න තියෙනවා නං ලොකු පිනක් සත්‍ය ධෛර්යය ලැබේවා පුතේ ඒ උනාට බුදු සරණයි

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +27

    අපි ආදරෙයි දුවට .ඔබට ආශීර්වාද කරනවා.ඉදිරියටම යන්න.කර්ම විපාක
    ගැන නොසිතන්න.සිත පෙරටු කරගෙන
    අනාගතය ගැන සිතන්න.❤️🙏🙏🙏🙏🙏

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 ปีที่แล้ว +59

    මේ නංගි මගෙ පාසලේ ඇහැලියගොඩ ජාතික පාසලේ ....සුභ පැතුම් සහෝදරී...නිව්ස් වල පෙන්නද්දි ආශා මිස්වත් දැක්කා..

    • @shamaliperera1467
      @shamaliperera1467 2 ปีที่แล้ว +1

      රටක් වටින. මැණිකක්. බුදුසරණයි... ඉදිරියටම යන්න

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏

    • @sandalidivya9023
      @sandalidivya9023 2 ปีที่แล้ว +1

      E.C.C

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @manoridirshika8076
    @manoridirshika8076 2 ปีที่แล้ว

    Suba Anagatayak Nangi oyata. Thanks Nalin Malli. ❤️❤️❤️👍👍👍

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว +3

    Theruwan saranai doniye harima ආඩම්බරයක් duwe oya idiriyatama yanna awasaya ශක්තිය ධෛර්ය nowaduwa නොකඩවා ලැබේවා sudu duwe ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +5

    රත්තරන් මැණික ඔයා මේ ලෝකේ ඉහලම තැනකට ඇවිත් බබ ලවන තරුවක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 👍❤🌹

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @rekha7073
    @rekha7073 2 ปีที่แล้ว +1

    Budu saranai nangi ediyata yanna suba pathum thanks nalin aiye thurkiye sita

  • @pradeepsamantha5960
    @pradeepsamantha5960 2 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි දුවෙ ඔයාට සුභම සුභ අනාගතයක් වේවා එ වගෙම නලින් සහොදරයටත් ඔයාගෙ විරිදු ගොඩාක් මම බලලා තියෙනවා සුබ අනාගතයක් වේවා ඔබ තුමාටත්

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 2 ปีที่แล้ว

    👍 බුදුසරණයි ජයෙන් ජය ....

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏 දුවට
    ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @sana-production66330
    @sana-production66330 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි රත්තරන් දොනි ඔබට
    නලින් අයියේ ඔබටත් එහෙමයි

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +8

    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
    ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
    සුභ පැතුම් පුතේ ..
    💐💐💐💐💐💐💐💐💐💐💐

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalithabawitage7160
    @nimalithabawitage7160 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ජය. සතුට. වාසනාව සදාකාලිකවම රැ දේවා.

  • @chamilakanthi1124
    @chamilakanthi1124 2 ปีที่แล้ว +1

    ලස්සන විරිදුවකින් මේ දියණිය අගය කලාට ඔයාට ගොඩක් පිං මල්ලී...බුදුසරණයි දුවේ ඔයාට.

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතෙ ජයෙන් ජය ලැබේවා

  • @chanithsasylum5977
    @chanithsasylum5977 ปีที่แล้ว +1

    All the best Rashmi Nangie. God Bless You! ❤

  • @prasannasenarathna7567
    @prasannasenarathna7567 2 ปีที่แล้ว

    jivithaye ikman thirana ganna දරුවන් ta me dhuwa loku ආදර්ශයක් theruwan saranai puthe aiye oyata th godak pin ape දරුවො thawath දිරිමත් karanawata

  • @nrenu4671
    @nrenu4671 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි විරිදුව ♥️♥️♥️♥️🌹🌹🌹💐💐💐

  • @dulanjalisandamali9300
    @dulanjalisandamali9300 2 ปีที่แล้ว

    Hadawathinma suba pathanawa nangi oyata idiriyatama yanna. Theruwan saranai .🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි දුවේ අනාගතය වාසනා වේවා තව තවත් ඉදිරියට යන්න සුබ අනාගතයක් ♥️♥️♥️හරිම ලස්සනයි හැමදාමත් වගේ ඔබටද නිබද ජය🌷🌷🌷

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 2 ปีที่แล้ว +1

    මෙයා විබාග 3ම හොදටම පාස් ජයවෙිවා නංගි !!!!!

  • @surajliyanage2590
    @surajliyanage2590 2 ปีที่แล้ว

    සුභ පැතුම් දොණි බුදු සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏

  • @samaranayaka470
    @samaranayaka470 2 ปีที่แล้ว

    සුභ පතනවා දුවේ තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kuwakuwait7587
    @kuwakuwait7587 2 ปีที่แล้ว

    නලින්මල්ලිඔයාටබුදුසරණයි

  • @ecchemistry2424
    @ecchemistry2424 2 ปีที่แล้ว

    බුදු සරණයි, good luck!

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි නලින් අයියා... දක්ෂ දියනියක්.. ජය වේවා....

  • @susanthasusantha5064
    @susanthasusantha5064 2 ปีที่แล้ว

    රත්තරං දුවෙි ඉදිරි අනාගතය ජයෙන් ජයම වෙිවා!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    රත්තරන් දුව ඔයාට tharuwan saranai මැණික, මල්ලි oyatah budu saranai

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 ปีที่แล้ว

    බුදුසරණයි රත්තරන් දුවේ ඔයාට

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +3

    දැනුනා සතුටක් හදවත උතුරලා යන
    දුව දුන් ආදර්ශය වටිනවා හැම කෙනෙකුටම 👍👍👍👍👍👍👍👍👍👍👍👍
    Good job නලින් ❤️

  • @palithasampath5308
    @palithasampath5308 2 ปีที่แล้ว +1

    Aiye oya hamadama aluth deyak thama aran enne .a duwata magen suba pathum .budu saranai aiye oyatath .🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitking7080
    @kuwaitking7080 2 ปีที่แล้ว

    බුදුසරණයිදුවේ ❤️❤️ජයවේවා ❤️❤️

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 2 ปีที่แล้ว +2

    රටට වටින රත්තරන් මනිකක්

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් තවත් ඉදිරියට යන්න සුබ පතනවා

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දුවේ ඔයාට ....ඔයාට සුබම සුබ අනාගතයක් වේවා !!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🙏❤🙏

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว

    ඉදිරියට යන්න සුභ පතනවා නංගියෝ ඔයාට සුභ අනාගතයක් ලස්සනයි විරිදුව නලින් අයියේ බුදුසරණයි 🙏❤

  • @hailaa4912
    @hailaa4912 2 ปีที่แล้ว

    රත්නපුරේමැනික්..එමැනිකක් තමා.මෙි දුව සමන්දෙවිපිහිටයි

  • @shamahprianty6463
    @shamahprianty6463 2 ปีที่แล้ว +2

    දුව ඔයට සියලු දෙවියන් පිහිටයි මල්ලි ඔයට බුදු සරණයි

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +6

    ආදර්ශවත්; 'රන් වලට වඩා වටිනා
    දියණියක්. ආබාධිත උවත් වාසනාවන්තවාසනාවන්ත දෙමාපියන් දෙපලක්.
    පින්වත් කෙනෙකුගෙන් මේ දරුවාට දෑතක් ලැබේවා...!!!
    දියනියනි...ඔබට වාසනාවන්ත
    සැපවත් අනාගතයක් පතනවා

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💚💚💚💚💚♥️♥️♥️♥️💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว

    සුභ අනාගතයක් දුවේතෙරුවන් සරණයි දෙවි පිහිටයි♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokapriyangani5764
    @asokapriyangani5764 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් සතුටුයි පුතේ සුභපැතුම් මැණික තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා දුවේ බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🥰❤️❤️❤️❤️❤️🌹🌹😘

  • @indurathnayaka1423
    @indurathnayaka1423 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි දුවේ.බුදු සරණයි

  • @nuwanmadusanka8038
    @nuwanmadusanka8038 2 ปีที่แล้ว

    ඉදිරියටම යන්න සුභ පතනවා නංගි

  • @mausukaziz7392
    @mausukaziz7392 2 ปีที่แล้ว

    නලින් මල්ලි ජයවැව

  • @sankalpa8594
    @sankalpa8594 2 ปีที่แล้ว

    ලොකු ආදර්සයක් හැමොටම තෙරැවන් සරනයි

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 2 ปีที่แล้ว

    සුභපාතුමි බුදුසරනයි 💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖💖

  • @dilaniganga1721
    @dilaniganga1721 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ගොඩ එන්න දුවේ බුදු සරණයි ඔයාටත් බුදු සරණයි සහෝදරයා

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා මගේ වයසේ සහොදරී අත් දෙකම තියෙන අපිට වඩා ඔයා ගොඩක් දක්ශයි ඇත්තමයි බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +1

    තෙරැවන්..සරනයි.දෙව්පිහිටයි

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    budu saranai doni .jevithe ihalatama yanna suba pathum 🙏🙏🙏❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    ආදරෙයි දුවේ ගොඩක් ඉදිරියට යන්න සියලුම සක්තිය දහිරිය ලැබේවා🌷🌷🌷 උතුම් තෙරුවන් සරණයි🙏

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මැනික

  • @nimakahawandala2550
    @nimakahawandala2550 2 ปีที่แล้ว

    ඔයා මුළු ලෝකෙටම ආදර්ශයක්. ඔයාට තෙරුවන් සරණයි.

  • @මැණිකගෙහුස්මඅප්පච්චීපන-ල1ණ

    සුභම සුභ අනාගතයක් මැණික.තෙරුවන් සරණයි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 4 หลายเดือนก่อน

    බුදුසරණයි ❤️❤️🙏🏽🙏🏽🙏🏽

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️😍😍😍😍 ජය ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි පුතේ පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +1

    රත්තරන් දුවට සුබම සුබ අනාගතය ක් වෙිවා බුදු සරනයි සුදු දුවට ජීවිතය ජය ගන්න පුතේ

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👍👍👍👍 දුවඔබට සුබට ජය පතමි

  • @dananjanichethana5713
    @dananjanichethana5713 2 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් වෙවා

  • @sweet9856
    @sweet9856 2 ปีที่แล้ว

    බුදු සරණයි නංගි ..... ❤❤❤

  • @komarikomari902
    @komarikomari902 2 ปีที่แล้ว

    බුදුසරණයි දුවේ 🙏🙏🙏🙏🙏

  • @sandunikumudumala4426
    @sandunikumudumala4426 2 ปีที่แล้ว +3

    නියමයි අය්යා වෙනදා වගේම ❤🙏

  • @sewwandi_1991
    @sewwandi_1991 2 ปีที่แล้ว +1

    හිතේ හයිය තමා හැම දේම,,,තෙරුවන් සරණයි!, අයියෙ ඔයාටත්,,,🌹

  • @kumarikwt9907
    @kumarikwt9907 2 ปีที่แล้ว

    නියමයි මල්ලි බුදු සරණයි

  • @sriyanipushpakumari7816
    @sriyanipushpakumari7816 2 ปีที่แล้ว

    ආබාධිත උවත් දියනිය ඔයාගේ උත්සාහය ගැන හරිම සතුටුයි බුදු සරනයි දෝනි ඔයාට

  • @kalumsrilal2760
    @kalumsrilal2760 2 ปีที่แล้ว

    බුදුසරණයි!!!

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 3 หลายเดือนก่อน

    අනේ දුවට බුදුසරණයි ❤🙏🏽🙏🏽

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว

    Duwae oyata dalada samidungae pihita arakshawa labaewa 🙏🙏🙏🙏🙏

  • @werwer3605
    @werwer3605 2 ปีที่แล้ว

    මම කුවේටී නැන්දා කේනේක් හරීම සතුටු යී අත් දේකම නැහැ ඔයාට ඒනීසා අඩනවා දුව මම ඔයා පාස් උනා ගෝඩාක් සතුටුයි බුදුසණරයී ඔයාට ජයවේවා ජයවේවා වේවා

  • @mohamednaeemmohamedzubair4752
    @mohamednaeemmohamedzubair4752 2 ปีที่แล้ว

    ලෝකය දිනූ දිරිය දියණිය. ඔබ මුළු රටම ආදර්ශයක්. ඔබට ජය වේවා.

  • @wasundrabandara163
    @wasundrabandara163 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දුවෙ

  • @nilanthnilantha8814
    @nilanthnilantha8814 2 ปีที่แล้ว

    Ane godakk sathuti hemada sathutin enna akkii oyata deviyangema pihitai akki❤️❤️❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    දුවේ ඔයාගෙ මේ ජයග්‍රහනය ලොවේ කාටත් සතුටක් ලොකු ආදර්ශයක් වේවා බුදුසරණයි මැණික ඔයාට 🏆

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 2 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ

  • @chandimasepali2867
    @chandimasepali2867 2 ปีที่แล้ว

    Suba anagathayak patiyooo oyata.budu saranai.devi pihitai.

  • @yapa2952
    @yapa2952 2 ปีที่แล้ว

    tharuwana.saranai.doni.suba.a.nagethayaka.jaya.wewa

  • @azooz839
    @azooz839 2 ปีที่แล้ว

    Ane doni obata suba patum dinaka jaya niyatay hamotama loku adarshayak me doni

  • @suthusuthu32
    @suthusuthu32 2 ปีที่แล้ว

    පුතේ ඉදිරි ගමන සාර්ථක වේවා thissthun කෝටියක් දෙවියන් reta dewa බුදු saranayi 😪❤️❤️❤️❤️🙏🙏🙏

  • @අනූෆැෂන්
    @අනූෆැෂන් 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @rajithakumari4636
    @rajithakumari4636 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දුවේ ඔයාට 🙏🙏සුභ අනාගතයක් දුවේ ඔයාට💖💖💖

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +1

    මේ දරුවා අනිත් හැම දරුවෙකුටම ආදර්ශයක් තවතවත් ඉදිරියට යාමට දෞරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දුවේ

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +2

    බුදු saranai පුතේ

  • @Avidk644
    @Avidk644 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි අක්කේ...අපේ අත් එහෙමත් හොදට තිබිලා අපිට ඔහොම පාස් වෙන්න බෑ..අක්කේ සතුටුයි

  • @ramyakanthi921
    @ramyakanthi921 2 ปีที่แล้ว +6

    ජිවිතය දිනන්න දළදා සමිදුගෙ පිහිටයි🙏

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @shereenbuhar846
    @shereenbuhar846 2 ปีที่แล้ว

    Good advice dear and always beautiful God bless you and your family take care dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shereenbuhar846
    @shereenbuhar846 2 ปีที่แล้ว +1

    Daughter God bless you everything should be fine and good luck ♥️♥️

  • @razikmohammed8272
    @razikmohammed8272 2 ปีที่แล้ว

    Hadawatinma Suba pathanawa duwe....❤️👍

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +1

    ඔඛඨදුව තෙරුවන්ඝරණයි ❤

  • @anusha2490
    @anusha2490 2 ปีที่แล้ว

    සුපිරි විරුදුව බුදු සරණයි දුවට 💖💖💖🙏🏻🙏🏻🙏🏻

  • @senikairangani6313
    @senikairangani6313 2 ปีที่แล้ว +1

    නිමේශා නංගිට කතරගම දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 විරිදුවත් ගොඩාක්ක්ක් ලස්සනයි ❤️💜️

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shiranipalihakkara9629
    @shiranipalihakkara9629 2 ปีที่แล้ว

    බුදු සරණයි දුවේ

  • @chandanakumara3471
    @chandanakumara3471 2 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් දුව

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว

    උත්සාහවන්තයා සියල්ල ජය ගනී ❤️❤️❤️🙏🙏

  • @nuwankumara7925
    @nuwankumara7925 2 ปีที่แล้ว

    Godak dukai viriduwa baluwama....usas adyapanayata subama suba petum...nangi petiyo...

  • @shiromiasha4715
    @shiromiasha4715 2 ปีที่แล้ว

    තෙරුන් සරණයි මැනිකෙ