ඉතාලියේ ඉන්න සහෝදරයන් පිරිසක් විසින් මෙි දරැවට දුන්න වටින තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2020
  • #Dan priyasad #

ความคิดเห็น • 703

  • @maheshadanushka4326
    @maheshadanushka4326 3 ปีที่แล้ว +97

    පුන්චි මල්ලිට උදව් කරපු හැම දෙනාටම ගොඩක් පින් ..කවදා හරි දවසක කරපු උදව් අමතක නොවෙවී සියලු දෙනාට බුදු සරනයි 💟🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar has been in the United states 😁😄😃😀🤚🏻👌🏿💕💞💓💗💋💗💓💕🤚🏻👌🏿💕💞💓💗💋💗💓💞💕🤚🏻

    • @charithdilshan2743
      @charithdilshan2743 2 ปีที่แล้ว +3

      මම

    • @surangasampath5474
      @surangasampath5474 2 ปีที่แล้ว

      😍😍😍😍

  • @ganthera6520
    @ganthera6520 4 ปีที่แล้ว +214

    පුංචි පුතාගේ හිතේ ඇති කළ සතුට හා කළ උපකාරය අති විශිෂ්ටයි .උපකාර කළ සැමට තෙරුවන් සරණයි .

  • @isurumahesh380
    @isurumahesh380 3 ปีที่แล้ว +10

    අයියලා කරපු වැඩේනම් සුපිරි ....
    හොද අනාගතයක් 👍👍👍👍😘

  • @samsungung6991
    @samsungung6991 4 ปีที่แล้ว +84

    හැමදාටමත් ඔයාල වගේ අයට හරි යන්න ඕනි පට්ටයි ආ

  • @bcaperera4927
    @bcaperera4927 3 ปีที่แล้ว +11

    අපේ රටේ අනාගතය ❤️‍🔥❤️‍🔥❤️‍🔥 රැක ගමු සැවොම එක්වී සුපිරි ලස්සනයි පුතා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 👍👌❤️❤️

  • @sanju1574
    @sanju1574 4 ปีที่แล้ว +14

    මල්ලියෝ හරිම ලස්සනයි තව ටිකක් ලොකු වෙලා රටම ⁣හොල්ලන්න මම සුභ පතනවා බුදු සරණයි !මල්ලි ❤️

  • @thisaraindunil2801
    @thisaraindunil2801 4 ปีที่แล้ว +63

    Congratulations පොඩි... අයියේ ඔයාලා එයට කරපු උදව්වට ගොඩක් පින්... Paw ඒ කොල්ලා.. බලන්න ඒ මූණේ thiyena හිනාව... Good luck කොල්ලෝ ❤️😊

  • @sahannisansala542
    @sahannisansala542 4 ปีที่แล้ว +33

    මල්ලි ඔයාට සුබ පතනවා ඉස්සහරාහාට තවත් ප්‍රැක්ටිස් වෙලා ලංකාවට හොද තරුවක් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා!

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +111

    පුන්චි පුතාට ගොඩාක් සතුටු ඇතී... ඔයලට ගොඩාක් පින් එ දරුවගෙ හිත සතුටු කලට ඩැන් අයියා ආදරෙයි මම කැමතිම කෙනෙක් ඔබ❤️❤️

    • @danpriyasad2557
      @danpriyasad2557  4 ปีที่แล้ว +10

      මම මෙි රට ඡාතිය වෙනුවෙන් කරපු දේවල් අමතක කරලා අද මම කොලොන්නාව මරික්කාර් ගෙන් බෙිරගන්න දුමින්ද ඉල්ලපුවම මට අපේ සිංහල මිනිස්සු කියපු කතා අහලා අද ඔයාගේ ⁣මෙි කමෙන්ටි එක දැක්කම හිතට සතුටක් ආවා

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +4

      @@danpriyasad2557
      රංජන්ට කියලා පුකේ ඇරගන්න හිරුනිකා කියන එකිත් කොල්ලොන්නාවේ නේද උබත් එක්ක අපි ඉන්නවා ඩෑන් අයියා මොන පොන්නයො දැගලුවත් වැඩක් නෑ උබ උබේ ගැම්මෙන් හිටපං ඩෑන් අයියා 3/2ක් උබ එක්ක😌💓💪

    • @sriyanthamanoj9114
      @sriyanthamanoj9114 3 ปีที่แล้ว +2

      ඩෑන් අයියා ඔයා සින්හල ජාතිය වෙනුවෙන් චන්දේ ඉල්ලන්නකෝ..

    • @Mashii473
      @Mashii473 2 ปีที่แล้ว +1

      @@danpriyasad2557 අයියා මගෙ කොමෙන්ට් එකට really කලාට tnx පරිස්සමෙන් ඉන්න අයියා බුදුසරණයී! ඔයාට.. ජාතිය වෙනුවෙන් කකියන ලේ වලට ෆට්ටම ආදරෙයී 💪💪💪

    • @danpriyasad2557
      @danpriyasad2557  2 ปีที่แล้ว +1

      @@Mashii473 0768882223 වටිස්ඇප් ඔනම වෙලාවක ගන්න

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 ปีที่แล้ว +19

    අපේ රටේ සම්පත් මේ දරුවන්ට උදවු කරන ඔයාල හැමෝටම බුදුසරණයි

  • @kusumkusum8837
    @kusumkusum8837 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් දරුවා යන අඩි පාරට අත. දුන්න ඔබ සියලු දෙනාට ❤දරුවා ගේ සතුට මුනේ 👍😍👍👍🥰

  • @dananjayarukshan2531
    @dananjayarukshan2531 3 ปีที่แล้ว +9

    අපි පොඩි කාලේ ගහපු ඩෝලේ පරාදයි.ජය වේවා මල්ලියෝ ඔයාට තව තවත් ශක්තිය ලැබේවා.👍

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว +7

    උදවු කරපු ඔක්කොටම ගොඩක් පිං ඔබලාට පුංචි පුතාට ජයවෙවා බුදු සරනයි

  • @tiromitissera2629
    @tiromitissera2629 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මේ මල්ලි ට උදව් කරපු අයට♥️♥️♥️😍😍😍🙏🏻🙏🏻.ජේසු පිහිටයි

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 3 ปีที่แล้ว +5

    මෙම දරුවට උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිද්ද වෙනව. උපන් කිසිම බවයක දුකක් දැනෙන්න එපා

  • @slytboy5782
    @slytboy5782 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි ❤️❤️

    • @kumarikumari9136
      @kumarikumari9136 2 ปีที่แล้ว +1

      පට්ට ඇ මල්ලි ඇ සුපිරි 😛😛😛↘♥♥↙
      ♥LOVE♥
      ↗♥♥↖

  • @nilangagunasekara1154
    @nilangagunasekara1154 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +12

    උදවිිකරපු .සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා දිගුගමනකටආසිරිපතමිඔයාහැමසින්දුවක්මලස්සනයි බුදුසරනයි .

  • @kanankepriyantha7791
    @kanankepriyantha7791 4 ปีที่แล้ว +5

    හොඳ වැඩක් ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා !!!!!

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් පුතේ ! තෙරුවන් සරණයි 🙏 ජයෙන් ජයම වේවා 🙏

  • @gamingdhanujayarathna6601
    @gamingdhanujayarathna6601 2 ปีที่แล้ว +6

    එදා එයාට දැනෙන්න ඇති මාර සතුටක්🙏🤟

  • @thilinagunasena7954
    @thilinagunasena7954 4 ปีที่แล้ว +6

    රටට වටින කොල්ලො...බුදු සරනයි

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +3

    සියලුදේනාට බුදුසරනයී💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👷

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +73

    ඩෑන් අයියේ ආදරෙයි බන් උබට. මගේම සහෝදරයෙක් වගේ තමයි ඉතින් ඩෑන් අයියේ ඔබ.. කව්රු මොනවා කිව්වත් අපිට ඔබ සිංහල වීර කොල්ලෙක් සහෝ බුදු සරනයි දෙවි පිහිටයි අයියේ 💖🙏

    • @shanishani5976
      @shanishani5976 4 ปีที่แล้ว +1

      මට්ටම මට්ටමයි

    • @kanishkaandrew8142
      @kanishkaandrew8142 4 ปีที่แล้ว +1

      @@shanishani5976 තෙරේන්න කමේන්ට් එකක් දාන්න

  • @kasunishara8998
    @kasunishara8998 4 ปีที่แล้ว +13

    ගොඩාක් පින් 🙏🙏🙏

  • @sumithsumith5602
    @sumithsumith5602 4 ปีที่แล้ว +2

    Congratulations දක්ෂතා goodai
    බුදු සරණයි

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว

    dan priyasad ..තෙරුවන් සරණයි ඔබට...උදව් උපකාර කළ සැමදෙනාටම බොහොමත්ම පින් ...

  • @niro-2754
    @niro-2754 4 ปีที่แล้ว +41

    ඩෑන් අයියනෙ ඉතින්. කියන්න දෙයක් නෑ. බුදුසරණයි අයියෙ රට වෙනුවෙන් කරන දේවල් වලට සහ මේ දේවල් වලට

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar was born 💕💞💓💗❣❣❣❣❣❣❣💖💝💘💯💯✋🤚🏻👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻✍✍✍👏🏽👏🏽👏🏽👏🏽🙌🏾👐🤲🏻🤝🤲🏻🤝👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👈🤙🤘🤟🤞✌🤏👉👆🖕👇☝️👍🏾👍🏾👍🏾👍🏾👍🏾👎👐🙌🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💗💓💞💕🤚🏻🤚🏻🤚🏻🤚🏻💕

  • @ajanthau.s1848
    @ajanthau.s1848 4 ปีที่แล้ว +20

    ලංකා ද්වීපයට ජීවය දෙන අපේ,මගේ රත්තරන් මල්ලිල ,ඊලග පරම්පරාවත් විවිධ අංශයෙන් ම පරිපූර්ණ කරන ,ආඩම්බර දර්ශනයක්....Dan Malliya you are all around clever boy.. Very proud of you... මට කදුලූ ආව මෙය දැක්කා ම,මොකද ඔයාල ගොඩක් දුර,කර්කස,අමාරු කම්,මහන්සි වෙලා මේ ඈත,පිටිසර දරැ පැටියව හොයාගන ගියේ.. තිස්සමහාරාමයට.....අනික තවත් සෑහෙන්න මෙවැනි උපකාර කරන අතරතුරේදී කරන වැඩක් නිසා ,එහි වටිනාකම වැඩියි...මමත් මෙවැනි දෑ කරන නිසා මේ ඉතාලි වල ඉදල ඒ අපේ මල්ලි ල කරන සහයෝගය සහ ඩෑන් මල්ලි ට ශක්තියක් වීමත් අපි හැමෝටම ආදර්ශයක්.....තෙරුවන් සරණයි හැමෝටම!!!....KEEP UP THE EXCELLENT JOBS....!!!...
    දුකේදී හැඩීමට
    සැපත දී සතුටට
    ලංකා දරුවන්ට
    අපි සැම සරණ වෙමු රටට!!!...

  • @rantharumindada402
    @rantharumindada402 4 ปีที่แล้ว +2

    වටින වැඩක් බ්‍රෝ..අහිංසකයගෙ හිත කොච්චර සතුටින්ද ඒ වෙලාවෙ..ජය වේවා❤️

  • @artbandara5855
    @artbandara5855 3 ปีที่แล้ว +2

    පුතා වෙනුවෙන් උබලා කල දේ ගොඩක් වටිනවා ගොඩක් පින්

  • @udeshikalakmali4939
    @udeshikalakmali4939 4 ปีที่แล้ว +4

    සුපිරිම වැඩ්ඩෙක් පුතේ ...ජය වේවා...

  • @user-yn4bj1yv1x
    @user-yn4bj1yv1x 4 ปีที่แล้ว +16

    පොඩ්ඩට ගොඩක් සතුටු ඇති. ස්තූතියි.

  • @sltechshow1741
    @sltechshow1741 2 ปีที่แล้ว +1

    එල මල්ලි ඔහොම පලයන් කවදාවත් වරදින්න්නේ නෑ බුදු සරණයි!!!!

  • @nisansalamaduwanthi8066
    @nisansalamaduwanthi8066 3 ปีที่แล้ว

    චුටි පුතුට උදවිකල ඔබ සැමට ගොඩාක් පිං..බලන්න එ සිතේ.තියන සතුට..බුදු සරණයි සහය දුන් සියළු දෙනාටම....අන් ලයික් කරපු උන්තමා.සැබැම ඉරිසියා කාරයෝ

  • @paviyabrogaming6447
    @paviyabrogaming6447 4 ปีที่แล้ว +43

    අවන්කෙන්ම මටත් මේ මල්ලිගේන් ඉගෙන ගන්න දේවල් තියෙනවා❤️

  • @delipdelip4619
    @delipdelip4619 4 ปีที่แล้ว +5

    දුර ගමනක් යන්න වාසනාව සක්තිය ලැබේවා බුදු සරණයි 💖💖

  • @jayanthamanel7637
    @jayanthamanel7637 3 ปีที่แล้ว +1

    ඩෑන් අයියේ ඔයාලා වගේ අය තව තවත් මෙි රටෙි බිහිවෙිවා ,ඔයාලා වගේ රට ජාතිය ගැන ආගම ගැන හිතන මිනිස්සු ගොඩාක් අඩුයි ,ඔයයි දුමින්ද සිල්වයි ,ප්‍රියාන් මැනික් එකතු උනානමි ,ඇත්තටම ලස්සන ගමනක් යන්න පුලුවන් ,ඔයාලගේ අදහස් එක සමානයි කියලා මට හිතෙනවා ,බලමු ඉස්සරහට ඔයාලට සිංහල ජාතිය වෙනුවෙන් අපෙන් හැමදාම සහයෝගය තියෙනවා ඔින වෙලාවක ,ආදරෙයි හැමෝටම

  • @jayanthikrishma1500
    @jayanthikrishma1500 4 ปีที่แล้ว

    ගෝඩ් පිං මෙ චුටි පුතාට මෙ කරපු උදවුව මනුසත් කම අතින් ඔබල සැමට පිං ගොඩාක් මෙ දරුවගෙ ගමණ ඉතාම පැහැදිලී දක්ෂ දරු පැටියෙක් සුබ පතනව පුතාට මතු අනගෙතෙ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක් වෙන්න සක්තිය ලැබෙව කියා

  • @imeshpower7588
    @imeshpower7588 4 ปีที่แล้ว

    Supiri malli oyanam supiri weddek thama ජය වේවා ! බුදු සරණයි !

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว

    පුතා තව ඉස්සරහට පේලේ කරනකොට ටෙම්පෝ අනිවාර් යයෙන් තිතට ගහනවා ඒක ශුවර්

  • @lc-xg6jz
    @lc-xg6jz 2 ปีที่แล้ว +1

    සුපිරි මචන්..❤.මේ වගෙ වැඩ ඉදිරියටත් කරගෙන යන්න ...ජය වේවා ❤❤

  • @s.l.sanhitha7485
    @s.l.sanhitha7485 2 ปีที่แล้ว +1

    Dayabara sahodarawaruni me lamaya wenuwen oba sama karapu upakarayata behewin ස්තූතිය ... me daruwata karapu upakarayata

  • @a.n.academy5640
    @a.n.academy5640 3 ปีที่แล้ว +2

    මාරම මාර ලස්සනයි අනේ. සුපිරිම වැඩ්ඩෙක් තමා මල්ලියෝ ඔයා. කියන්න වචන නෑ මට. සුබම සුබ අනාගතයක් ඔයාට මණික. බුදු සරණයි! ඔයාල මේ කල මෙහෙවර ඉතාමත් වටිනව.කියල නිම කරන්න බැරි මෙහෙවරක්.😘😘😘

  • @shasinandasiri6887
    @shasinandasiri6887 3 ปีที่แล้ว +3

    නියම වැඩක් ...❤️❤️❤️

  • @coolchefplus2675
    @coolchefplus2675 4 ปีที่แล้ว +5

    බුදු සරණයි !!!!!!!

  • @tkswvlogs8555
    @tkswvlogs8555 4 ปีที่แล้ว +61

    මට මතක් උනා මගේ මල්ලිව..දැන් සනිදප ඩ්‍ර්ම්ස් ප්‍රසංග තිසේරාව....

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 ปีที่แล้ว +1

    We are very happy to share our support with you and we will continue to be with you.. congratulation your channel...

  • @ratperera5635
    @ratperera5635 3 ปีที่แล้ว

    පුංචි පුතට උපකාර කල ඔබ සැමටම ගොඩක් පිං. ඔයාට සුබ අනාගතයක් පුතේ .තෙරුවන් සරණයි ඔයට

  • @chaturangafernando7315
    @chaturangafernando7315 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ සියලු දෙනාට ... ගොඩක් පින් ....

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඩැන් මල්ලි මෙි පුංචි පුතාවෙනුවෙන් මෙි කල උපකාරයට... ඇත්තටම දුප්පත් කෙනෙක් ම තමයි දුප්පත් කෙනෙක්ගෙ දුක දන්නෙ... ඒ අතින් ඩැන් මල්ලි දුප්පතාගෙ හිතවතා කිවුවොත් හරි... දුරැ කතරක හිටියාත් මල්ලියො හදවතින්ම මල්ලා එක්ක.. සතුටුයි මල්ලියො මල්ලිට ජයම වෙිවා.. දුප්පතාගෙ දුක හදුනන කොලොන්නාවෙි ඩැන් මල්ලිට තෙරැවන් සරණයි...

  • @rameshakalanka9541
    @rameshakalanka9541 4 ปีที่แล้ว +3

    Good lock මල්ලි 💕😍 කවදා හරි ලංකවේ සුපිරි වැඩෙක් වෙනවා.ජයවේවා 😘

  • @kumara3842
    @kumara3842 2 ปีที่แล้ว

    lassanai punchi malli niyamai punchi malliyata udau karapu hemadenatai punchi malliyatai budusharanai 👍👍🎶🎵💕❤️

  • @gihanchathuranga2567
    @gihanchathuranga2567 4 ปีที่แล้ว

    බුදු සරනයි පුතේ ෂක්තිය දහිරිය ලැබේවා

  • @eniluka
    @eniluka 4 ปีที่แล้ว

    Lassanai Puthe. Good Luck. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @theekshanabimsara5967
    @theekshanabimsara5967 4 ปีที่แล้ว +1

    එකනම්...නියම වැඩේ...සුපිරි .👌

  • @tharidudulanga6634
    @tharidudulanga6634 3 ปีที่แล้ว

    පුතා දක්ශයි ..උදවු කරපු හැමොටම ගොඩක් පිං

  • @_janidu
    @_janidu 2 ปีที่แล้ว

    බුදුසරණ යි ආනාගතයක් තියනවා

  • @srworldmusics6254
    @srworldmusics6254 4 ปีที่แล้ว

    supiri vadakarayekne. බුදු සරණයි පුතේ ඔයාට. ..
    ජයවේවා

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 4 ปีที่แล้ว

    Supiri weera malliyek. Isthuthi mea mallita IDIRIYATAMA YANNA udaw karata. Oyagollonta pin

  • @user-ok6yh8bq2e
    @user-ok6yh8bq2e 4 ปีที่แล้ว +1

    සුපිරි පුතේ හදවතින්ම ඔබේ අනාගතය ජයවේවා හිරු සහ දිල් අක්කිගේ පැතුමයි

  • @roshanfernando5438
    @roshanfernando5438 2 ปีที่แล้ว

    මෙ පින😍 කරපු 😮😮අයියලාට 😍😍බුදු සරනයි😍😍😍😍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว

    දරු පැටියෝ තව තවත් සක්තිය දෛර්ය ලැබේවා !

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💯💯💯💯💯💯

  • @slfinder5661
    @slfinder5661 4 ปีที่แล้ว

    hadawathinma suba pathanawa malliye jayawewa ape rate anagathaya

  • @nirosandananjaya6165
    @nirosandananjaya6165 4 ปีที่แล้ว +5

    Oyalata Goodak pin theruwan saranai

  • @samanthabandara8911
    @samanthabandara8911 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුංචි පුතේ ඔයාට .දුර ගමනක් යන්න අපි ඔයාට සුබපතනවා .

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว

    Niyamai puthe...Budu saranai..Jaya wewa..👍👍❤❤

  • @sigithijanaki1422
    @sigithijanaki1422 4 ปีที่แล้ว

    Oyala siyalu denatama bohoma pin Budu saranai devipihitai

  • @nelofawaz8325
    @nelofawaz8325 4 ปีที่แล้ว +2

    Udau kala samatama godak pin budu saranai raththaran puthe ..

  • @surangarathnayaka5580
    @surangarathnayaka5580 3 ปีที่แล้ว

    punchi supiri wada karayek thamai..udau karapu ayyala..
    oyalata theruwan saranaii...0

  • @ranganaprasath8351
    @ranganaprasath8351 3 ปีที่แล้ว +1

    අයියේ පොඩි කොල්ලට දුන්න හිනවට ❤️. ..

  • @niroshaparera7052
    @niroshaparera7052 4 ปีที่แล้ว +2

    Oyala siyalu Denatama godaaaakkķķ pin siyaluDewipihitai Arassawai 👌

  • @nipunaharsha3734
    @nipunaharsha3734 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් 👍👍👍

  • @namalsupun9506
    @namalsupun9506 3 ปีที่แล้ว

    ඔබ හැමොටම තෙරුවන් සරණයි .....

  • @sumuduasankala3358
    @sumuduasankala3358 3 ปีที่แล้ว

    බුදු සරණයි පුතෙ ඔයාට තවත් ඉදිරියට යන්න

  • @slsithaa8040
    @slsithaa8040 2 ปีที่แล้ว

    බුදුසරනයි පොඩ්ඩො කෝම හරි ගේමක් ගහමු 🤘🤘😍😍💪

  • @flytoyourdream8303
    @flytoyourdream8303 4 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් ඩෑන් අයියා....නියමයි❤❤

    • @danpriyasad2557
      @danpriyasad2557  4 ปีที่แล้ว

      නමිබර් එක දාපන් 0763748312

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 ปีที่แล้ว

    Niyamai...niyamai putha....off eka niyamai puthe......BUDU SARANAI!

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +2

    Lassanai godak punci puttata budu saranai❤❤❤❤❤🙏🙏🙏

  • @LionWeb2oo6
    @LionWeb2oo6 2 ปีที่แล้ว +1

    අඩෝ පහරක් බන් මේක නම් ලස්සනට play කරනවා 🤙🤙🤙😎😎

  • @nuwanthikadilhani2744
    @nuwanthikadilhani2744 4 ปีที่แล้ว

    සුපිරි මල්ලි ආදරෙයි patto band ake waddek weyann kawada hari සුපිරි

  • @shaneekamadu592
    @shaneekamadu592 3 ปีที่แล้ว

    Budu saranai malliyooo. Godak lassanai. Suba anagatayak oyta.

  • @slghost7497
    @slghost7497 4 ปีที่แล้ว +1

    me punchi wirayage dakshathawayan thawathawath diyunu wewa......👈👈👈👈👈👌👌👌👌

  • @shiwanthishanika7992
    @shiwanthishanika7992 2 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ හොද ගමන්ක් යන්න

  • @chandanamwr6916
    @chandanamwr6916 4 ปีที่แล้ว

    අනාගතයේ බැබළෙන තරුවක් තමයි මේ පොඩි කොලු පැටිය නියමයි පැටියො බුදුසරණයි 😘👍🙏

  • @ireshmadushan9024
    @ireshmadushan9024 3 ปีที่แล้ว +1

    මේ දේ නම් වටිනවා හුගක් මේ පුතාට හොද අනාගතයක් ලැබේවී මේ දේයින්

  • @janakiperera4892
    @janakiperera4892 3 ปีที่แล้ว

    ඔයාලා කරලා tiyanne සුපිරි වැඩක් grazie mille

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว

    මගේ ඇස්දෙකට කදුලුත් වැටුනා පුතේ .ඔයා කවද හරි ලංකාවේ සුපිරි ඩ්‍රම්ස් වාදකයෙක් වෙනවා ඒක අනිවාර්යයි ...ඔයාට ඩ්‍රම්ස් සෙට් එකක් ගන්න තරම් ඔය පුතාගෙ ගෙදර අයට මුදල් නැති වුනත් ,පුතාට ඩ්‍රම් සෙට් එකක් නිකං ලැබෙන්න තරම් පුතා පිංකරලා තියනවා..අපේ ඉතාලියේ ඉදන් මේ දරුවට උදවු කරපු සියලු දෙනාට මේ පින අයිති වේවා,,,,,,👍👍👍

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +5

    මේ වයසෙදි ලමයෙක්ට ලබන්න පුලුවන් උපරිම සතුට ... මොකද අපිත් මේ පුංචි කාලෙට උපරිම කැප උන කොල්ලො නිසා දන්නවා ...

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +1

    Ane mama danui baluwe raniyage hama dennatama akatu wela mekarana wada godak age karanawa budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

  • @Royal_Gaming12
    @Royal_Gaming12 2 ปีที่แล้ว

    සුපිරි kollek malliyo ohoma hadata oka igana ganna padam kanna gaman oba suba patthana kanno

  • @Amns2000
    @Amns2000 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ. හොද තැනකට එන්න .
    ඩෑන් 👌👌👌💗💗💗

  • @banukahansaja3296
    @banukahansaja3296 4 ปีที่แล้ว

    Oya nam maru malliyooo. Meyata udaw karapu siyalu denatama theruwan saranai👍👍👍👍👍

  • @chathuranga__
    @chathuranga__ 3 ปีที่แล้ว

    Ela kollo tikak...me wage aya hari adui ada kale...budu saranayi jaya wewa

  • @prabodadilshan6010
    @prabodadilshan6010 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් ජයවේවා .👍👍

  • @softgame9709
    @softgame9709 2 ปีที่แล้ว

    marama wadak godak pin....me pin kawada hari padisandey oyalata hoda widihata

  • @latalata8516
    @latalata8516 3 ปีที่แล้ว

    පුතාල.ෙමිකරපු.උදවුට..පින්..ෙමි...පුන්චි.පුතා...ෙවිනු.ෙවින්..ඔබ.සැමට.ඛුදුසරණයි

  • @jayaranganamadushanka6713
    @jayaranganamadushanka6713 3 ปีที่แล้ว

    නියමයි හැමොටම බුදුසරණයි

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว

    බොහොම වටිනා දෙයක්