ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට කොසොම ස්තූති කරන්නද මන්දා
ඔබ නොයනු මගෙන් අද වෙන් වී.
A lovely duet by Rukmini Devi and S S Veda.Regards Dr Sabapathy (Film/Record Archivist, Singapore).
Ape achchige Asama sinduwak 😊
භොක්කටම වදෙන ගිත
පෙම් සිහින මවන රෑ යාමේ කෝ--- ඉතා ලස්සන ගීතයක්
Very nice
හරිම ලස්සන ගීත රසඑකලෙස අගෙයි .
An immortal sweet song!
Harima lassanai
Very nice song
මේ තැටි ආරක්ෂා කර ගැනීම ගැන ඉතා සතුටුයි
"ආවාරා" (1951) චිත්‍රපටයට ශංකර් සහ ජායිකිෂන් සංගීතවත්කර, ලතා මංගෙෂ්කාර් සහ මුකේශ් ගැයූ 'දම්බර්ජො උධර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත .පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත. ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, වෙස් මූණු බැඳං ආවට අපි , ඔබෙයි මගෙයි දෑස මුනගැසීලා, ප්‍රේමේ සිහින කුමාරී, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
Best
Itamath lassni bohoma istuti
❤
Alovely song
මෙම ගීතයේ හින්දි ගීය කුමක්ද ?
අවාරා චිත්‍රපටයේ ලතා මංගෙෂ්කර් ගයන ගීතයක්
Dum Bhar Jo Udhar- Singer Mukesh - Lata Mangeshkar Movie Awara
ඔබට කොසොම ස්තූති කරන්නද මන්දා
ඔබ නොයනු මගෙන් අද වෙන් වී.
A lovely duet by Rukmini Devi and S S Veda.Regards Dr Sabapathy (Film/Record Archivist, Singapore).
Ape achchige Asama sinduwak 😊
භොක්කටම වදෙන ගිත
පෙම් සිහින මවන රෑ යාමේ කෝ--- ඉතා ලස්සන ගීතයක්
Very nice
හරිම ලස්සන ගීත රසඑකලෙස අගෙයි .
An immortal sweet song!
Harima lassanai
Very nice song
මේ තැටි ආරක්ෂා කර ගැනීම ගැන ඉතා සතුටුයි
"ආවාරා" (1951) චිත්‍රපටයට ශංකර් සහ ජායිකිෂන් සංගීතවත්කර, ලතා මංගෙෂ්කාර් සහ මුකේශ් ගැයූ 'දම්බර්ජො උධර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත .
පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, වෙස් මූණු බැඳං ආවට අපි , ඔබෙයි මගෙයි දෑස මුනගැසීලා, ප්‍රේමේ සිහින කුමාරී, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
Best
Itamath lassni bohoma istuti
❤
Alovely song
මෙම ගීතයේ හින්දි ගීය කුමක්ද ?
අවාරා චිත්‍රපටයේ ලතා මංගෙෂ්කර් ගයන ගීතයක්
Dum Bhar Jo Udhar- Singer Mukesh - Lata Mangeshkar Movie Awara