ස්වර්ගය සහ මහපොළව හමුවන මොහොත - Rev. Fr. Prasad Harshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @tusharalakshman7516
    @tusharalakshman7516 ปีที่แล้ว +5

    දෙව්යන් වහන්සේට මහිමය අත් වේවා... මෙම සාකච්චාව දේව සැලැස්මකි. හදවතටම දැනෙනවා දිව්‍ය පුජාවේ වටිනාකම ❤️ හර්ෂන් පියතුමාටත් මහාචාර්ය තුමාට ත් ගොඩක් ස්තුතියි 🌹🌹 ආමෙන්..... ජේසු පිහිටයි 🙏🙏🙏

  • @malkanthiperera9760
    @malkanthiperera9760 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ෆාද . සියල්ල ඇත්තයි .ජේසු ජීවමානයි .ජේසු පිහිටයි .🙏🙏

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @DayaniFrancis
    @DayaniFrancis หลายเดือนก่อน

    ආමේන්❤ස්තුතියි මහාචාර්යතුමෙනි ජේසු පිහිටයි🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    Harima lasSana pehedili. Kiriimak ❤️🙏piyathumata saha. Mahacharya thumata sthuthi 🙏❤️🙏🌹 deviyan vahanseta prashansa veva, gavrava veva, mahimaya veva, 🙏❤️ namaskara veva hallelujah a 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌹🙏

    • @artandcraft1361
      @artandcraft1361 6 หลายเดือนก่อน

      Waesatageathnotherunugodakdewldenagthastuthijesuni 21:38

  • @DayaniFrancis
    @DayaniFrancis หลายเดือนก่อน

    දිව්‍ය පූජාවේ යථාර්තය ගැනත් ,උතුම් භාවයත් පිළිබදව පැහැදිලි කරදුන්නාට ගරු පියතුමෙනි ඔබවහන්සේට ස්තුතියි❤❤❤❤❤❤❤❤❤

  • @rulakajenny2249
    @rulakajenny2249 11 หลายเดือนก่อน

    Amen amen amen ❤❤❤❤

  • @nirmalaperera1400
    @nirmalaperera1400 2 ปีที่แล้ว +3

    ගරු පියතුමනි මේ කල හෙලිදර්ව්ව තුලින් ඔබවහන්සේ පෙනූ සුව සහනය කිව නොහැකි තරම්. පියතුමන්ලා මේ ටික සාමාන්‍ය ජනතාව පැහැදිලි කලොත් පමණයි ඔවුන් ගැලවීම හා සුව සහනය ලබා ගන්නෙ .ඔබ වහන්සේට තව තවත් සුදතුම් වරම් වරප්‍රසාද ලැබේවා.

  • @wajirafernando7672
    @wajirafernando7672 2 ปีที่แล้ว +2

    Amen ❤️

  • @IrinPerera1958
    @IrinPerera1958 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩසටහනක් 🙏

  • @ShamodPerera
    @ShamodPerera 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා මහාචාර්ය තුමනි පියතුමා ඉතාමත් වටිනා විදියට පහාදලා දෙනවා ✝️

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mercyperera4359
    @mercyperera4359 2 ปีที่แล้ว +10

    ගරු.පියතුමෙනි, මේ ඉගැන්විම් හරිම වැදගත් එය ශුද්ඬත්ම එළිදරව්වක්මයි. හැකි තරම් මේ දේවල් මිනිසුන්ට දැනගන්න අහන්න සලස්වන්න ඕනේ. ස්තුතියි! මේ වෙනුවෙන් වෙහෙසෙන හැම කෙනෙකුටම ජේසු පිහිටයි!

  • @priyankaperera3251
    @priyankaperera3251 6 หลายเดือนก่อน

    Amen🙏🙏🙏 Jesu Pihtai Piyatumani🙏❤❤❤🌹🌹🌹

  • @yvonnefernando9506
    @yvonnefernando9506 2 ปีที่แล้ว +2

    Divya pujava gena egennuvata stuthi, jesu pihitai father

  • @ranidevikanilanhi7039
    @ranidevikanilanhi7039 ปีที่แล้ว +1

    Harima Asawan Ahauwa 🤗🤗

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 11 หลายเดือนก่อน +2

    අද තමයි මම දිව්‍ය පූජාවේ සැබෑ අරුත තේරුම් ගත්තේ.ජේසු පිහිටයි .❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว +2

    We all are sinners!! Only God is perfect🙌🙌 forgive us !! Thank you Father🙏

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e 6 หลายเดือนก่อน

    ආමේන් ආමේන් දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා

  • @sriyanijothipala4560
    @sriyanijothipala4560 หลายเดือนก่อน

    ජේසු නිතරම අපිලග ඉන්නවා. ආමෙන්

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +13

    ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලැබූ දිව්‍යමය එළිදරව්වක්. ඔබ සැමගේ ජීවිත වලට දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා!

  • @ranjaniesilva4133
    @ranjaniesilva4133 2 ปีที่แล้ว +2

    Thank you Jesus
    🌹

  • @Rita-pi9ik
    @Rita-pi9ik 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට සදා ප්‍රශන්සාවත් මහිමයත් අත් වෙිවාamem amen amwn🙏💄🙏💄🙏💄🙏💄

    • @yvonnefernando9506
      @yvonnefernando9506 2 ปีที่แล้ว

      Sthuthi father ,divya pujava sambanda va kiyala dunnata
      Thank s be to God thank you Jesus

  • @Chanhelan
    @Chanhelan 7 หลายเดือนก่อน

    Amen 🙏🙏 father God bless 🙏

  • @RaniRani-rw8fm
    @RaniRani-rw8fm 2 ปีที่แล้ว +3

    Thank you Jesuni Thank you Jesu Amme.. Thank you Father God bless you Father

  • @yvonnefernando9506
    @yvonnefernando9506 7 หลายเดือนก่อน

    obathumage pehedilikiriima harima arthavath ,sthuthi piyathumeni ,JESU PIHITAI✝️🙏❤️🙏🌹

  • @Toshari
    @Toshari 3 หลายเดือนก่อน

    Ane father thava thava apa nodanna deval kiyala denna..stuthi jesune..stuthi father..❤

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 4 หลายเดือนก่อน

    දිව්‍යපුජාවේ යථාර්ථය තේරැනේ මේ සාකාච්ඡාවෙන් පසුවයි බොහොම ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි

  • @PresadiniSewvandi
    @PresadiniSewvandi 7 หลายเดือนก่อน

    😮❤❤❤❤❤❤ thank you father

  • @mangalikafonseka1009
    @mangalikafonseka1009 9 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ට සදා ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා ආලේලුයා ආමෙන්

  • @dineshwa3299
    @dineshwa3299 2 ปีที่แล้ว +5

    ❤❤❤දිව්‍ය පුජාව සම්බන්ධයෙන්. අවධානය යොමු කර. දිගින් දිගටම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න. ජේසු පිහිටයි. ඔබ තුමන් ට. ❤❤❤

    • @yvonnefernando9506
      @yvonnefernando9506 2 ปีที่แล้ว +1

      Divya pujava vachana gatha karanna behe. Thanks be to God , thank you father , thank you professor,gave us this advice
      Thanks holy spirit

  • @treashafernando9513
    @treashafernando9513 6 หลายเดือนก่อน

    Thank you,❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 9 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @chandraniwn7186
    @chandraniwn7186 5 หลายเดือนก่อน

    Commenti 69
    ❤pahadili karala dunnata sthutiy.
    Father and oba thumata JP ❤

  • @ranidevikanilanhi7039
    @ranidevikanilanhi7039 ปีที่แล้ว +1

    ☺🙏🙏

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 7 หลายเดือนก่อน +1

    Thank you great explained 👏 . May God bless Rev. Father and Dr .

  • @ShantiRathugamage
    @ShantiRathugamage 4 หลายเดือนก่อน

    Prsansa weva jesu pihiti ❤️❤️

  • @priyalinda6636
    @priyalinda6636 6 หลายเดือนก่อน

    Amen alléluia

  • @susanfernando6959
    @susanfernando6959 7 หลายเดือนก่อน

    ඉතාමත්ම අනගි, ශුඬවූ,මෙන්ම සුන්දරවූ විග්රහයක්,මනා පැහැදිලි කිරීමක්...! දයාබර ගරු පියතුමාටත් සර් මීමන ඔබතුමාටත් සමිඳු ආසිරි! සත්යයි,දිව්ය පූජාව ඇසට වඩා හිතට දැනෙන කථාකරන වෙනස්වෙන්නට කරන ආරාධනයක් වියහැකිම ය.

  • @annfernando6749
    @annfernando6749 6 หลายเดือนก่อน

    Praise the lord

  • @fatimaabeyeseker
    @fatimaabeyeseker ปีที่แล้ว

    Thank you Father May God bless you

  • @neelafernando-r7v
    @neelafernando-r7v 3 หลายเดือนก่อน

    ගරු පියතුමනි.මැරයා මැරකමින් මුදන්න.හොරා හොරකමින් මුදන්න.වනචරයා වනචරකමින් මුදන්න.පිහිටක් වන්න.

  • @bernadeenjenifer9574
    @bernadeenjenifer9574 5 หลายเดือนก่อน

    Aththatama oba wahanse me apita saha anith siyaluma de nata kiyala nima karanna bàri deyak thama me danu wath kireemak. Sthuthi jesuni.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 2 ปีที่แล้ว +3

    I learned lots thank you 🙏🏼 reallyopen my spirit

  • @christinechandani126
    @christinechandani126 2 หลายเดือนก่อน

    Thank you and God bless you!

  • @gloria8941
    @gloria8941 2 ปีที่แล้ว +3

    අම්මෝ මේක නං ජීවිතයේ කවදාවත් අහලා නැතිඅම්මෝ මේක නං ජීවිතයේ කවදාවත් අහලා නැති ගැඹුරු සංකල්පයක් ඇත්තටම මේ වීඩියෝව ඉතාමත් බලගතුයි

  • @ChamilaFernando-k2y
    @ChamilaFernando-k2y 5 หลายเดือนก่อน

    God bless you 🙏

  • @sadewperera3841
    @sadewperera3841 11 หลายเดือนก่อน

    God bless 🙏🙏

  • @shereenreckermen5754
    @shereenreckermen5754 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි පියතුමෙනී මගේ පරම්පරාවේ සමහර අය පූජාවට යන්නේ නැහැ 😢මම ඒ අයට මේ පනිවිඩය දෙනවා. ජේසු පිහිටයි 🙏

  • @shiranthiperera3492
    @shiranthiperera3492 2 ปีที่แล้ว +2

    Praise the Lord Jesus Christ Amen 🙏
    Thank you Father and God Bless you Father 🙏🙏

  • @ramanidewage4515
    @ramanidewage4515 2 ปีที่แล้ว +2

    Amen hallelujah thanks 🙏

  • @shanthisamarasekera5817
    @shanthisamarasekera5817 4 หลายเดือนก่อน

    Thank you for your explanation Father and Dr. May you blessed always.

  • @antonthamel2272
    @antonthamel2272 ปีที่แล้ว

    Holy mass experience occures many. Miracles in our day to day life. God bless.

  • @Mary-i9x3i
    @Mary-i9x3i 7 หลายเดือนก่อน

    Jesu pihitai presansa wewa isthuthi wewa amen

  • @shiranisenanayake9439
    @shiranisenanayake9439 7 หลายเดือนก่อน

    ජේසු වහන්සේ ජීවමාන දේවිය වහන්සේ ආමෙන්

  • @AntonyFernando-xy7st
    @AntonyFernando-xy7st 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @indiradesilva8777
    @indiradesilva8777 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @TgkanalakaNalaka-pi4ng
    @TgkanalakaNalaka-pi4ng 10 หลายเดือนก่อน

    Thank you dear Father for your sharing your knowledge and sacecy of the Holy Mass We are living in a world that people enjoy face book while the Holy Mass is celebrated and where elde4s advice is not needed I am 70 years and my parents were Good Catholics My mother taught religion in college and we had very good religion teachers I dote on the mass and Holy Eucharist but after your talk I realised how much more we have to change in our lives Thank you Father

  • @jayani3584
    @jayani3584 9 หลายเดือนก่อน

    diwya pujawata sahabagi wenna mama godak asay.mata e sadaha awasthawak ikmaninma labena lesa mage deviyanwahansegen ayeda sitinawa.amen

  • @saradakumari1059
    @saradakumari1059 2 หลายเดือนก่อน

    ජෙසු ජීවමානවයි

  • @ramonas123shedden8
    @ramonas123shedden8 ปีที่แล้ว

    People need more deeper knowledge and understanding about the relationship between god and the person

  • @oscarfernando3948
    @oscarfernando3948 2 ปีที่แล้ว +3

    පූජාවේ දී සිදුවෙන සංකේතාත්මක සුදුවීම් දීව්‍ය පූජාවේ ආරම්භයේ සිට අවශානය දක්වා සිදුවෙන දේ පැහැදිලි කර දෙන්න පුළුවන් ද පියතුමෙනි

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 7 หลายเดือนก่อน

    Garu .mahaharriyatumeni🎉obatuma.🎉garupiyatuman.🎉samaga.krannauNa.🎉wedasatahana🎉wartamana🎉daruwanata🎉katolikadaruwan🎉hariyatama🎉adahiya🎉yutukriyawan🎉kirimata🎉hodama.desanayeki🎉samahara🎉Aya ..sabye..samayaeewa🎉kiyanawa...pujawa🎉awesan..welaaliyta🎉awama..muagehenhemata.🎉jesupihitaikiyanawa🎉itapasu...ak..ak .akkenage..🎉dewal.viwehanakaranawa...meya..mamadekka..🎉atdekimak..me..wenuwen ma🎉katolika🎉darsanaya.🎉penwa.🎉DENNAPIN🙏SWAMINI.🎉WEDasatahan🎉Mata.nam..diviya....osuwaki.🎉
    Mata...obwahasege....magin..arara..🎉dun.tiyagaki..stuti..🎉jesuni🎉obawanseyta🎉obatumanta🎉stuti🎉jesupihitai.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanijulia5557
    @kamanijulia5557 7 หลายเดือนก่อน

    I would like to ķnow divoce person can receive the sacrement?? Can you make a explanation please

  • @ambalampriyanthi4197
    @ambalampriyanthi4197 2 ปีที่แล้ว

    Piyathumani apey gamey thenawa parani palliyak ayaethamath parani1922 wasaratath wada parane bawa mam ahuwey magey thaththageyn namuth Dan Aya kalawata wahila thenney Aya nawatha prathisanskaranaya Kara dewya pujawa thabuwoth pawkarayan godak Galway gamey hakeyawa thenawa obagey awadanaya yomu Kala manage jesu pihitae piathumani

  • @sriyanijothipala4560
    @sriyanijothipala4560 หลายเดือนก่อน

    ම්නිසුන් ව්ශ්වාස කරනවා, හොල්මන් ඉන්නවා, යක්කු ඉන්නවා කියලා. ඒත් ජේසු දේව මෑනියෝ ඉන්නවා කියලා, ව්ශ්වාස කරන්නේ නෑනෙ .ෆාද

  • @maryalan7073
    @maryalan7073 3 หลายเดือนก่อน

    ¥

  • @sumithasanka9823
    @sumithasanka9823 2 ปีที่แล้ว

    පූජක පැලැන්තිය අන්‍යාගමිකයන් ඉදිරියේ ඔවුන්ගේ ආගම් ඉදිරියේ දන නමන යුගය පැමිණිලා වගෙයි මේ යන විදියට.... ජේසුස් වහන්සේගේ දහම ද කතොලික සභාවේ තිබෙන්නේ කියලා ප්‍රශ්න කල යුතු කාලයක් මිනිසුන් විසින් ම අසන කාලය දැන් පැමිණ ඇති බව පෙනේ....????🤔

  • @kennathfernando4420
    @kennathfernando4420 2 ปีที่แล้ว

    ලී කොටයක් පියතුමා ඉඹිනවා
    තාවකාලික ද්‍රුශ්‍යමාන දේවල් වලට දේවත්වය සමාන කලාම වැඩේ ඉක්මන් පියතුමනි, නොපෙනෙන සදාකාලික දේව අහිමුඛයට යන්න අපහසු නම් ඒකත් කමක් නෑ, නමුත් පාපයක් කියන එක නම් මතක තියාගන්න වනවා,
    සාරාංශයක් වශයෙන් ඔබතුමා කියන දේවල් පැහැදිලි කරන්න ඔබතුමාටම තේරෙන් නෑ, ඒ නිසා මහා අභිරහස් කතා ගොතනවා, නමුත් බයිබලේ තියෙන හැමදේම සක් සුදක් සේ පැහැදිලියි, ඔයි වගේ අභිරහස් නම් නෑ

    • @a.frd0
      @a.frd0 2 ปีที่แล้ว

      බයිබලය විතරද කිතුණුවෙක්ට තමන්ගෙ විශ්වාසය ගොඩ නගා ගන්න තියෙන එකම දේ.ජීවන සභා සම්ප්‍රදාය ගැන ටිකක් හොයලා බලන්න.එක පාර මේ දේ පාපයක් කියලා බැහැර කරන්න බැහැ.සත්ප්‍රසාදය තුල ක්‍රිස්තුස් වහන්සේ වැඩ වසනවයි කියලා කියන්න ඕනි තරම් සාක්ෂි තියෙනවා .ඒව තමයි නියමම අභිරහස් ...හොයලා බලන්න එතකොට තේරෙයි ඇත්තටම පව් කරගෙන තියෙන්නේ කව්ද කියලා ✝️

    • @kennathfernando4420
      @kennathfernando4420 2 ปีที่แล้ว

      @@a.frd0 sakshiya puduma sahagatha siddiyak nam, ehema puduma karanna Satan ta ona tharam balaya tibena bawa liyawille tibenawa, ithin dewa wachanaya namethi sadathanika de pamanak wishwasa karanna, prathiharya walin maninnepa

    • @a.frd0
      @a.frd0 2 ปีที่แล้ว +3

      @@kennathfernando4420 ඔබ අදහස් කරන්නේ දිව්‍ය සත්ප්‍රසාදය තුල හා දිව්‍ය පූජාව තුල සිදුවන සෑම ප්‍රාතිහාර්‍යක්ම පිටුපස සිටින්නේ සාතන් කියලා නම් එය ඔබ ඔබම රවටා ගැනීමක් පමණයි."සාතන් තමාටම විරෝධී ව නැගී භේද වුවහොත් ඔහුට පැවැත්මක් නැත.එය අවසානය වේ."(ශු.මාක්-3:26)ඔබ තවත් දිව්‍ය පූජාව ගැන සොයා බලන්න.ප්‍රාතිහාර්‍යකට වඩා දෙයක් එහි ගැබ් වෙලා තිබෙනවා.එය තේරුම් ගත් අයෙක්ගේ ජිවීත පරිවර්තනයක් වෙන්නේ.

    • @kennathfernando4420
      @kennathfernando4420 2 ปีที่แล้ว

      @@a.frd0 ගලාති 1:8

    • @a.frd0
      @a.frd0 2 ปีที่แล้ว

      @@kennathfernando4420 👍🙂

  • @kanthiew.4356
    @kanthiew.4356 5 หลายเดือนก่อน

    Amen Amen ❤❤❤❤

  • @amilabasnayake7065
    @amilabasnayake7065 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @ashokakannangara3957
    @ashokakannangara3957 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏