National security is a integral part of national survival and it has to be integrated with national economy, national culture, national Diplomacy, national science and technology, national intelligence and innovation and finally with national political capacity. Above are considered pillars of national survival. Good luck to new defense secretary. General Dr Boniface Perera
The most efficient government and Team NPP, tribal system has changed after leaving tribal leader Ranil, the country has become civilized after restoring Law and order. Congratulations NPP.
තොප්පිගලදි කොටින්ට සුලුදිය පහවෙන්න..පහරදුන් වීරයා..Mi24 වැඩකාරයා..ඔබට මේ රට ආරක්ශා කල හැකියි
@@dineshweerasinghe5813අපේ වීරෝධාර රණවිරුවන් මිනීමරු ත්‍රස්තවාදීන්ගෙන් තොප්පි ගල නිදහස් කර ගත් අවස්ථාවේ දී
පාර්ලිමේන්තුවේ දී රනිල් කින්ඩියට කතා කරපු හැටි මතක් වුනා.
AVM තුයියකොන්තා අනුරාධපුර camp එකේ ඉදල විශ්‍රාම ගන්න කොට අවසානයේ නැගලයන්න දුන්න නිල BMW එකේ දොර ඇරියේ මම. අද BMW නැහැ තමුන්ම දොර අරගෙන යනවා. ඉස්සර ලේකම් වුණහම අපි ලේකම්ගේ බල්ලටත් "සර් මැඩම්" කියන්න ඕනි. අද AVM තුයියකොන්තාට "සහෝදරයා" කියල ආමන්ත්‍රණය කරන්න පුළුවන්. රටේ නයකය වෙනස් වෙන කොට හැම දෙයක්ම වෙනස් වෙනවා.
Wenasaka aruta@@barneycasting8331
Respect ❤
@@barneycasting8331❤
ළග එන මහමැතිවරණයට මාලිමා මන්ත්‍රී ආසන වලින් මුළු පාර්ලිමේන්තුවම පුරවමු ❤❤❤❤❤
අනූර කුමාර දිසානායක මහතා ජයවේවා
ඔබතුමාට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️
අර කබල් ගුනරත්න මහත්තයා ඔය තනතුරේ මලපහ කරලා ගියේ 😂 ඔබතුමාට ඔය තනතුරෙ ගෞරවය රැකගැනීමට හොද කශේරුකාවක් තියෙනවා ..❤💪 ජයමවේවා සර් 👏👏
ආයෙ ඉතිං සුපිරිම වැඩ්ඩෙක් ජාන වලින්ම එන දක්ෂයෙක් මේ ♥️
සම්පත් සර් රටට යහපත් දෙයක් තමයි කරන්නේ. රබර් බෝලේ න්‍යාය තමයි යට ගැහුවත් උඩ එනවාමයි. ස්වභාවධර්මයේ නීතිය සෑම විටම ක්‍රියාත්මකයි.
❤️
සුපිරි වැඩ්ඩෝ බැස්සා .....👌👌👌
❤❤❤❤
Aniwaryenma
👍🏼👍🏼👍🏼👍🏼
අපේ ආරක්ෂාව තම කරමතටගත් අපේ ආරක්ෂක ලේකම් තුමාට දළදාසමිදු පිහිටයි
තර්ජනයක් තියෙන උන්ව ඉතින් අයින් කරලාම දාන්න ඕනේ
කරුනාකරල, intelligence වැඩිකරන්න.
Physical forces අඩුකරල budget එක save කරන්න
Ba ba dabatamath ape troops massive widiyata adu wenne. Un inna baruwa 12n yanawa. Transport branches indala weapon duty walata dana tathewekata watila inne. Airforce eka practically powerless aluth areal threats walata.
අර රෙද්ද ශ්‍රවේන්ද්‍ර උසුලන නිලය අයින් කළා නම් හරි. දැන් යුධයක් නැහැ නේ
OK
උඹට යද්දේ බෑ@@barneycasting8331
@@barneycasting8331 😅 ehema karanda be e hamudawe thiyana nila thanathuru loketh owa thiyanawa, anith eka cost eka adu karanawa kiyala oya widihata hithanda epa.
ජනාධිපතිතුමා ගොඩක් දේ මේ වෙනකොටත් කරලා තියෙන්නේ. විශ්‍රාම වැටුප්, හිටපු ජනපති ආරක්ෂාව වගේ දේවල් පාර්ලිමේන්තුවේ විශේෂ පනත් වලින් සම්මත කරගෙන තියෙන ඒවා. ඒවා වෙනස් කරන්න මාලිමාවේ බහුතරය ඕනේ. දැන් ජනතාවගේ වගකීම මාලිමාවට 2/3 අරන් දීම මේවා කරන්න.
ඔබ thUMATA සියලුම
වැඩ karagana යන්න
බුදු පියාණන් ආරක්ෂා කරන්න ඕනේ .ඔබ තුමා 🙏🙏🙏🙏
ඔබ තුමාට අපගේ උත්තම ආචාර 👮👮👮🇱🇰🇱🇰🇱🇰👮👮👮
රට හදාගන්න තරුනයො ටික තරුනියො ටික එකතු වෙන්න ඕන.ලස්සන රටක් හදාගන්න පුලුවන්.අපිත් හොරකම් නොකර හොරුත් අයින් කරන්න ඕන.දඩුවම් වැඩිකරන්න ඕන.
සත්තකින්ම
වහාම බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කලොත් හොඳයි
විවිධ පලාත්වල හමුදා කදවුරු පවත්වා ගෙන යන්නේ රටේ ආරක්ෂාව සදහා නම් උතුරට හා නැගෙනහිරට විශේෂයක් කරන්න බැහැ. ඒවාත් රටේ ජාතික ආරක්ෂාවේ මර්මස්ථාන බව අමතක නොකරන්න.
ඇත්ත
සුපිරි කොල්ලෝ සුපිරි.....මෙන්න වැඩ්ඩෝ❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉.මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
පිල්ලයාන් කරුණාම්මන් උතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න මහත්තයෝ
ජයවේවා ජාතික ජනබලවේගයට
ඩෑන් ප්‍රියසාත් මල්ගවුම්කාරයෝ ඥානසාර දිහා ඇහැ ගහගෙන ඉන්න වෙයි තව ගොඩාක් ඉන්නවා
ජයවේවා මැතිදුණි.❤️❤️❤️❤️🙏👍
You can do that sir, all the very best. You r well capable sir ❤❤❤❤
ජය වේවා!
Congratulations sir we respect you sir ❤❤❤❤❤❤❤
වැඩ්ඩෙක් තමයි ❤
Jayawewa malimawa
Congratulations sir. Good luck ❤❤❤
ඇයි තවමත් බුද්ධි අංශ යේ පාස්කු බෝම්බ යට සම්බන්ධ සුරේෂ් සලේ..... එයින් karanne නැත්තේ හමුදා pathi වුණත් den එයින් karanna oni රාජපක්ෂ ගජමිතුරන් inne යටින් ගේමක් දෙයි.... Akd❤
අනේ මේ පලයන් පොන්නයෝ යන්ඩ
Apit ona ona vdhat Hamudapathila ain karann baa, saha eka honda wadak nemei. ekat tiena kramawedayat anuwa e pathkireem karann ona.
උතුරේ කදවුරු නම් අයින් කරන්න එපා 🙏
එ ප්‍රශ්නයෙන් හීන් සැරේ ලිස්සලා ගියා.
මටත් ඒ උත්තරේ එච්චර ඇල්ලුවේ නෑ
Ai e 😮
ඔව් දෙවන ලෝක යුද්දේදී ඇමෙරිකාව ජපානේ දාපු හමුදා කදවුරු තාම තියෙනවා එහෙම එකේ උතුරේ අයින් කරන්නෝනි නෑ
@@tishanchamoditha9033ammo😂😂😂
ජය වේවා මාලිමාවට
National security is a integral part of national survival and it has to be integrated with national economy, national culture, national Diplomacy, national science and technology, national intelligence and innovation and finally with national political capacity.
Above are considered pillars of national survival.
Good luck to new defense secretary.
General Dr Boniface Perera
සිරස tv කියන්නේ හදවතේ මුල
Good luck sir 🎉
ජයවේවා !!! ❤️❤️❤️💐💐💐🙏🙏🙏
Well done ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇයි උතුරේ කඳවුරු තියෙන්න බැරි? ඒක ලංකාව නෙමෙයිද? හමුදාව දකුණට විතරද? ජාතික සමගිය ගැන කිව්වට කමක් නෑ. හැබැයි ජාතික ආරක්ෂාව ලඝු කරන්න එපා!
Uture kandawuru tienne dakune kandawuru tiena vdhat nemei. Oata aithi idamaka hamudawa kandawurak daagnwat oa kamathid? uture prashne tienne ethanai. Natua Rajaye idamak hamuda kandawuru tiena eka nemei
@@udanigunarathne6693 හරි ඉතින් එහෙනං ඒවා උතුරේ රජයේ ඉඩම්වල හදාගන්න ඕනෙ.
🎉🎉🎉❤
තුයියකොන්තා සර් කියන්නේ ආයේ ඉතින් සුපිරිම පොරක් තමයි!
ගෝටාබයගේ කාලේ වගෙ ප්‍රහාරයක් එන්න පුලුවන් . බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඔනේ.
චන්ඩි සහ මුඩුක්කු සංස්කෘතිය දමනය කරන්න ! එවැනි දර්ශන .. සමාජයෙන් ඉවත් කළ යුතුයි ..!!
රටෙ ආරක්ෂාවට තියන සියලු බාදක හදුනාගෙන ඉදිරියට යන්න ලැබේවා
ජනාධිපති තුමණි අනුරපුර උඩමලුවට සහ රැවන් වැලිසෑයට වෙන වෙනම පොලිසි දෙකක් කුමටද එහි නායක හාමුදුරැවරැ රටට කුමක්ද කරන්නෙ
Good 👍
Jaya wewa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Jayawewa sir
❤❤❤Super budusarani 💐💐💐💖💖💖
සුබ පැතුම් හරියටම වැඩේ කරන්න
Congratulations
ඡන්දයට පෙරමෙන් අදත් බුද්ධිමත් ජනතාව විසින් බාර්වලට දක්වන විරෝධතා දක්නට ලැබෙති. අනුර බුද්ධිමත් නායකයෙක් වෙත් නම් ඔහු බාර් සම්පුර්ණයෙන් නවතා මතට තිත තබනු ඇත. මෙහි බුද්ධිමත්කම කෙසේ ද යත්: සියලු පව්වලට මුල මත්ද්‍රව්‍ය වෙන අතර සියලු යහපත වනසාලයි. කායිකමානසිකනිරෝගී වූ අරාවුල් නැති ගුණ නුවැණැති සමගිසම්පන්න බවින් යුක්ත පවුල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි යන මිනිස් සමාජයක් නිර්මාණ කිරීම සදහා ද සියලු මත්ද්‍රව්‍ය සහමුලින්ම වනසා දැමිය යුතුය. බාර්වලින් රටට ලැබෙන ලාභයට වඩා ලැබෙන අලාභයේ තරම මිල කල නොහැකි වෙයි .එය දැන මත්ද්‍රව්‍ය සහමුලින්ම නැති නොකලේ නම් රටෙ හරවත් වෙනසක් ඇතිකලේ නොවෙයි..
ජනතාව ද මත්ද්‍රව්‍යවලින් මේරට සහමුලින්ම මුදවාගැනීමට අදක්ෂ කිසිම පක්ෂයකට තවදුරටත් ඡන්දය දීමෙන් වැළැකීමට බුද්ධිමත් වියයුතුය...
Janadipathi thuma ge arakshawa podak wedi karana ❤❤❤❤
God bless AKD❤❤❤
නියමයි සර්.❤
අපිත් මේවතාවේ මාලිමාවට විතරමයි ❤❤❤❤❤❤❤
අපේ රට හොදින් ආරක්ෂා කරල දෙන්න සර්❤❤
ඔබගේ ප්‍රථම වගකීම රටට ජාතියට තර්ජනයක් වන අනතුරැ අඳුර ගැනීම. එය ඉතා ඉහලයි. රටේ සියලුම ආරක්ෂක අංශ පොලිස්ලිය ඇතුලු ත්‍රිවිද හමුදාවෙ සියලුම සාමාජිකයන්ව දැනුවත් කල යුතුයි, රටේ ප්‍රථම පුරවැසියා වන වත්මන් ජනාදිපති තුමාව ජීවිත පරිද්යාග්‍රයෙන් රැකිය යුතු බව. එය ඔබ තුමාගේ ප්‍රථම කාර්යයි. එය රටේ පුරවැසියන්ගේ එකම ප්‍රාර්ථනාවයි.
❤ hat off salute sir ❤
3024 parliament eka NPP members only ❤
ගැම්මක් තමයි තර්ටන් කොල්ලෙක් ❤❤❤❤❤
දකුණේත් කදවුරු තියනවනෙ. ප්‍රදේශෙ ආරක්ෂාව තවත් හොදයි, අදායම් මාර්ග පවා එනවා
උතුරට සිංහල කඳවුරු 🏕️ එපා ලු.
රාජිත නම් කිව්වේ බුද්ධ ප්‍රතිමාවක් වත් එපා කියලා
@@Sandakathmini01 පක්ෂ ඔක්කොගෙම ඉන්නවා ආයෙ ගේන්න ඕන නැති උන්.
@@cocoon2024 මං හිතන්නේ මාලිමාව ට ඒ කතාව අදාල නෑ
@@Sandakathmini01 ඔයා ජවිපේ ගැන දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න කී දෙනෙක් මන්ත්‍රී හිටියද කියලා, අනික ඉන්න මිනිස්සු ඇර ඉන්දියාවෙන් ආනයනය කරන්නද දේශපාලනය කරන්න කැමැත්තක් දක්වන පිරිස්
@@cocoon2024 ජවිපෙ ප්‍රචාරක ලේකම් වෙලා හිටපු විමල් වීරවංශ
ජවිපෙ ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් වූ නන්දන ගුණතිලක
දැන් කොහෙද ඉන්නේ?
පරණ ජවිපෙ ඉවරයි.
👇🏻
මේ ජාතික ජනබල වේගය.
මුළු මහත් රටටම නිවැරදි දිශාව පෙන්වන 👉🏻🧭
Wizh you all the best.
mamath hoda jeppek habai kohewath hamudawa ain karanawanam aye loweth ape chande denne ne.katah podu nithiya tiyenna one.hamudawata one thanaka inna puluwan
A great son of mother lanka Honours Thuyiya Kontha sir
බඩගිනි මිනිස්සුන්ට background check එකකින් පස්සෙ කෑම දෙන්න europe වල වගේ foodbanks open කරල, කාලකන්නි කමටයි නැවත විකුණන්නයි හොරකම් කරන එවුන්ට සෞදියේ වගේ නඩු විභාගෙකින් පස්සෙ අතක් කපන දඩුවමක් බලාත්මක කරොත් මොකෝ 😌🔥
මාතෘභූමියට ජය ❤
මොසාඩ් එක වගේ unit එකක් හදන්න
රට යහපත් අතට හැරෙනබවට යම් ලක්ෂණ පෙනෙන්නතියෙනවා,,
Welcome.
Ela
Great leader
MI 24 සුපිරි වැඩ කාරයa❤❤❤
අනුර ආරක්ෂා කරන්න සෝබනකාරයෝ එලවමු.
එකෙන්ම වැඩ්ඩෙක්❤
Muwadora uyana fergusas rond colombo 15 mahal newasa koliya kawanda amaroi
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අපිට ලංකාවේ බුද්ධි අංශ ගැන කිසිම පැහැදීමක් නැහැ, හැමදේම දන්නවා කිව්වට, පස්සේ කොමිෂන් දාල වැඩක් නැහැ ,ඉන්දියානු ඔත්තු සේවා බැහැල ඇති දැනටම
🙏🙏🙏
❤❤❤❤ AKD
සිරස ආදරෙයි ❤
සුරේෂ් සලේ ටීම්එක ,රෝ,පැත්තට වැඩි අවධානය යොමුවිය යුතුය කියා අපට හිතෙනව
Apita awasya karana ratata awasya hoda mahaththayek methuma ratee arakshava hoda thenaka thiyai jaya weva oba thumata.janadipathi thumage araksava ethaa wedagath mee mohothee
❤❤❤
❤ sir ❤
ජයවේවා මාලිමාවට 👮️👮️
ගරු ආරක්ෂක ලේකම්තුමනි,
ඔබට කලයුතු ඉතාම වැදගත් රාජකාරියක් ඇත එනම් පන්ස්ල්වල ආරක්ෂාවට කියල අරගෙන බදාම අනන රාජකාරිය කරන සිවිල් ආරක්ෂක සෙබලුන් එම ස්ථාන වලින් ඉවත් කරන්න කෝටි ගනන් මුදල් හම්බ කරන පන්සල් වල බදාම අනන සහ ඒවායෙ හාමුදුරුවන්ගේ කකුල් මසාජ් කරන්නේ අපේ බදු මුදලෙන් පඩි ගෙවන සෙබලුන්වේ තවද මේ සෙබලුන් වැඩි හරියක් රාජකාරි නොකරන අතර තම ආයතනයේ අත්සන් කර වෙනත් වෙනත් පුද්ගලික වැඩකරති මේ සම්බන්ව නිවරදි විමර්ශනයක් කර එම දෙපාර්තමේන්තුව සම්බන්ව නිසි පියවරක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි....
මේ වෙලාවෙ ලොකුම තර්ජනය තමයි හිරු ට්වී
ඖ ඇත්තටම
Palaweniya ranil
Sir please pay more attention to president safety its seems to be not sufficient.thank you 👍
6 month visa issue karana aka prashnayak newe da? kallathony avith job saha businessuth karanawa neda.
දැන් ආරක්ෂක හමුදාවන්ට වැඩකරගෙන යන්න අපහසුවෙන එකක් නැහ.මේ රාජ්‍ය සහ මහඡනතාව විනාශ කලේ රාජ්‍ය බලය තිබුණ අය විසින්මයි. රාජ්‍ය බලය තිබුණ අය එහෙම කරනකොට රාජ්‍ය බලය යටතේ තියෙන ආයතන කොහොමද ඒක නවත්වන්නෙ මේවා නූගත් ඡනතාවට අවබෝධවනසේ පැහදිලි කර දියයුතුයි.
ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ.ඉන්නෙ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට පෙන විදියට " මහා මැතිවරණය ඉවර වෙනකන් ඉන්නෙ හොරැ අල්ලාන්න ' 🥺
Moda media karayo
Yana yana thenata gihin mic allan I.
Weda bara gatta gaman rate thiyana Okkoma prasna visa danna be kiyala danne nedda.
The most efficient government and Team NPP, tribal system has changed after leaving tribal leader Ranil, the country has become civilized after restoring Law and order. Congratulations NPP.
AKD ❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
Abaditha ranawiruwanta sewayak karannama ona.jawana mattama usas widihata karanna Abaditha ranawiruwange.
❤❤❤🙏🙏🙏👍👍👍
❤️❤️❤️❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤💯👍👍👍
Oba thumala awashama de therum aran thiye. " sampradaika nowana තර්ජන ," anna e de වෙනුවෙන් ikmanin මැදිහත් වෙන්න ...