Machan eke km70000 vge giyt passe bore eka thiyanna venva .. eke petrol tank eka thanikada plastic .avulk n bn ee unata gevana ganata vatinav machan .d tracker ekak gnn asaven hitapu ekak gaththoth NM tikak locku rim set ekak da gnn venva a bn eke tired size podi ... Mt Dana gnn oni ehm locku size ekak dammt kamak nadda rim set eka
මං ගාවත් DTM 150තියෙන්නේ සුපිරි බයික් එක වෙලාවට සර්විස් එක කරා නම් හරි ලොකු බයික් පදින්න ආසා උනත් ගන්න පුලුවන් උනේ මේක ෴ මට නම් DTM එකේ වරදක් නෑ ❤️👍
දැන් කීයක් වෙනවද අයියේ
@@gamingdk9501 2k 3k
එ කීයද බම් උබ ගත්තෙ බාන්ඩෙ
මම අාසම බයික්කෙ Wr250x...දැන්ම ගන්න වෙන්නෑ බන් ඵයාව😓ගිනි ගනන්...😔තව කල් යද්දි ගනන් අඩු වෙයිනෙ ඵතකොට ගන්නව...ඵතකන් අාසාවට පදින්න Dtm ඵකක් බස්සනව...පහරට Modifaya කරල ගන්නවා.කෑන් ගහල
@@prabodamalsha6574 230
දැනට මාස 3ක් වෙනවා මන් අරගෙන
DTM 150cc බයික් එක ගත්තට පස්සෙ ෆුල් සර්විස් එකක් දැම්මා ඔයිල් ඔක්කොම මාරු කරලා මේ දැන් වනතුරු කිසිම අවුලක් ආවෙ නැහැ දවසට 25km වගේ පදිනවා. 108ට ගිහින් තියෙනවා.. තව යන්න පුලුවන්😚 පාර්ට්ස් නැහැ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා හැම කඩේම පාර්ට්ස් නැහැ. නමුත් හුගක් දුරට සාම්පල් අරන් ගියොත් ගැලපෙන පාර්ට්ස් හොයාගන්න පුලුවන්. හොද සද්දයකුත් තියෙනවා. පාරෙ ගැම්මට පදින්න පුළුවන්. හරියට සර්විස් ටික කරලා පොඩි සද්දයක් ආවොත් ඒවා හදන්නෙ නැතුව ඒවා ලොකු ලෙඩ වෙනකන් ඉදලා කාට හරි අටවලා විකුනලා ඌ අරන් සතියෙන් දෙකෙන් ලෙඩ දුන්න ගමන් ඌට එපා වෙලා කියන්නෙ DTM ජරාවක් බං කියලා 😅 ඒක කලින් පැදපු එකාගෙ වැරද්ද හොදට නඩත්තු කරලා පදිනවනම් ඔය ලෙඩ මුකුත් නැහැ. මට අනුව ගෙවන මුදලට වටිනම බයික් එකක් තමයි DTM කියන්නෙ 😚
❤️ great comment
mata dawsk hire karann demark dtm 150 cc bike akk hoyagnn puluwen weid
Ado aulk nedd bn dtm
@@Aloneboys-z4h awlk na bm
Tayar ekk kiyak wenwd
සුපිරියක් තමයි අයියේ ගැමිමක් තමයි දිගටම කරන් යන්න❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️🤟🤟🤟🤟🤟
❤️
Amathara kotas ona ekak gana thiyanawada
මාත් dtm එකක් තමා පදින්නේ දැන් අවුරුදු 3 කිසික අවුලක් නැ කලට වෙලාවට නඩත්තු කරොත් කාලයක් පදින්න ඇහැකි ...💪vb තියෙන බයික්කේ ටැපට් බුරුල් ඒත් සුපරියක් 💪💪❤️
කොච්චර කලෙකට සැරයක් සර්විස් කරන්වද බම්
600 වගේ ඔයිල් එක මාරු කරනව බන් ... තාම චීස් කෑල්ල වගේ තියෙනවා
මාත් ගේනව ඉක්මනටම කලු යකෙක් BOZA
මගෙත් dtm 200 එකක් තමා තියෙන්නෙ ඒ ටැපඩ් වදින එකට මොකද කරන්නෙ බන්
Aulak neda wadiya
ඩෙමක් වල එන්නෙ පොඩි පොඩි රෙපෙයාර් මාත් අවෘදු හතරක් පදිනව dzm ගැම්මට පදින්නත් පුලුවන්♥️
❤️
සුපිරි 😍 Review එක
❤️
බයික් සාමාන්‍යයෙන් පදින්න හොද බයික් එකක් වගේ නේද
ou brother saralai nadaththuwa hariyata karan padinna thiyenne
@@slpasiya 👍💪
බයික් එකක් ගන්න කලින් කැලි හොය හොය වැලලෙන්න එපා බයික් එක අරන් ඉදපන් මුලින්ම 😂❤ nice revive bro🎉❤
❤️
ආසම බයික් එක ❤ සමහර උන් නං කියනව ලෙඩ ගොඩක් කියල හැබයි මං එකක් ලොවෙත් ගේනවා
💖
වටින විඩියෝ එකක් 💞🖤
❤️
Yamaha Serow 225 එකෙත් Review එකක් ඔනේ 😍
ok brother
Dzm එක ගැනත් එකක් කරන්න brother spare parts එහෙම දැන් තියෙනවා
Ok brother
Spair part thiyenoda
@@samithaperera5065 වත්තල තියෙනවා brother
@@harshanamaduwantha5664 වත්තල කොහෙද
සුපිරියක් අයියෙ ❤
Thanks malli
Dtm 150 Review Eka Ona🔥💓
❤️ok brother
Honda xl 125 r එක ගැන වීඩියෝ එකක් ඕනා ❤️
ok brother
XLR 125 r eka gana danako
dtm 200 ekak ganna ekada hoda fz v1 ekak ganna ekada hoda
Mn labana sathiye gannawa😍
💝
Dtm 200 අද ගත්තෙ සුපිරි යනවා නෙමෙයි විදිනවා 😂
💗
Barida new da😢
මේක පදින්න ගොඩක් උස ඕනෙද බන් මම ටිකක් කොටයි 😂❤❤❤ඒත් ආසයි
❤️
Dtm150 එකත්120 වඩා යනවා...dtm 200 140 වගේ යනවා...පාර්ට්ස් ඕන තරම් තිටෙන දෙයක් හොයගන්න බැරි උන් තමා බඩු නෑ කිටන්නෙ.....මං අවුරුදු 6 පැද්දා බයික් එක dtm150 හොද බයික් එකක් නඩත්තුව හරියට කරනවා නම්
❤️ great comment brother
Ow bn
Tell kiyak vithara karanawada bn
@@chamidudivanjana2498 40 k vage bn
😗Ado sirawata
gammak ban 💙
😍
twister එක ගැනත් කරන්නකො
මම ගාව තියෙන්නෙ demak ස්කූටර් එකක් ...ගන්නකොට හැමෝම කිව්වා ගන්න එපා මරාලයක් කියලා ..ඒත් දැන් අවුරුදු පහක් වෙනවා ...සාමාන්‍යයෙන් මාරුකරන දේවල් ඇරෙන්න තවම ගැන ගැරිජ් එකට දාන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ
❤️
My dream
Aiye parts thiyenawa නේද
Ranomoto RTM එක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නකො 😥
ok brother
Ayye video eka nm 👊 . Me video eke pennana bike ekata muunak thiyalada thiynne
o
අයියේ අනේ aprilia rsv4 එකෙයි r1 eke වෙනස කියල වීඩියෝ එකක් ඕන ඉක්මනට හොදේ අනිවා ඕන
ok brother ❤️
අනේ ඉක්මණින්ම DTM 150 එකේ video එකක් අරන් එන්න කෝ.මට දැන ගන්න ඕනි.මම ගනා හදන්නෙ ඒකක්.ඒකයි දැන ගන්න ඕනි.🥺
ok brother
Baya nethuwa ganna.Wedi wisthara denaganna oninam mata msg ekak daanna mekata reply ekak
@@Thushan_xx ok
Spir part thiyenoda
@@Thushan_xx dtm 150 hodaida ayye.. ganna asai.... maralayak වෙයි kiyala bayai... oya padinne dtm ekakda
demak skyline එක ගැන review එකක් oni
ok brother
මාත් ආසම බයික් එක❤️❤️🌹❤️🌹
❤️
Machan eke km70000 vge giyt passe bore eka thiyanna venva .. eke petrol tank eka thanikada plastic .avulk n bn ee unata gevana ganata vatinav machan .d tracker ekak gnn asaven hitapu ekak gaththoth NM tikak locku rim set ekak da gnn venva a bn eke tired size podi ...
Mt Dana gnn oni ehm locku size ekak dammt kamak nadda rim set eka
Performance adu wei brother
බ්‍රේක් ඖල් හයියෙන් යන්න රෙකමන්ඩ් කරන්නැ පරිස්සමෙන් පැදපන් Bs❤️
❤️
ඔයා මට ඔනම කාරනෙ ගැන කතාකරේ නැ බයිල එපා ඇත්තටම අමතර කොටස් තියෙද තියනවනං තියෙන්නෙ කොහෙද.❤
kiribathgoda shop ekak thiyenawa gedaratma delivery karanawa
Shan morters piliyandala
@@darayavlog618 whatspp nu ekak dannako 😶
@@slpasiya whatspp nu ekak nadda ?
Nilmini kandy
බයිසිකලේ පටිට අමතර කොටස් තමයි අවුල.😢😢❤
❤️
පට්ස් ගන්න පුළුවන් මචං .සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා ගන්න බැරි උනත් ඩිලිවරි කරන අය ඉන්නවා ..oder කරල දවස් දෙකක් තුනක් යනකොට ඕනම පාර්ට්ස් එකක් ගෙන්න ගන්න පුළුවන්
@@asankaranepura Ow
අමතර කොටස් නැ බන් හොයන්න
@@jiwanathpawan2839 දුලාජ් අයියා ලග එහෙම තියෙන්නෙ බන් අර
සයිලන්සර් එකෙ කාමර කඩලද තියෙන්නෙ...ඔයිට වඩා සද්දෙ වැඩි කරන්න බැරිද?????
oya original, thawa wadi karanna puluwan
මෆ්ලර් එක ගලවපන් කිලෝමීටරයක් විතර දුර ඇහෙනවා🙂
බයික් එකේ පිටි පස්ස කොහොමද ඔච්චරයි උස්සලා තියෙන්නේ අපිට දැන ගන්ඩ ඔනේ.👍 plz 👍
Shock eken issaraha fork dekath uthsala thiyenne
Shook aken kohomada ussane kolla
Mata podak wissata dana ganda barida
@@koshikamihiranga5919 ශොක් එකෙන් උස්සන්න හොදනෑ ගොඩක් කට්ටිය ස්ප්‍රින් එක full ටෙන්ශන් කරනව එම තමා උස්සන්නෙ නැත්නම් යකඩ පට්ටම් දෙක මාරුකරන්න ඕන
Dtm කෑලි තීනවා ද අරන් අමාරුවෙ වැටෙයිද
kali thiyenawa hariyata padi nawanm aulak na onawata wada anan mann karanna amarui japan bike ekakata sapekshawa
aprilia rsv4 එකෙයි r1 එකෙයි sound එක වගේ නේද
o silencer walin wenas karaganna puluwan
Demak warrior bike eka gana review ekak one
ok brother
මම ගාවත් තියෙන්නෙ dtm 150 යක්.හරියට පාවිච්චි කරාම අවුලක් නෑ. ♥️🙂👌
❤️🔥
මේ බන් second hand එකක් ගන්න එක අවුල් ද? Mileage eka 10000km වගේ එකක්
Ns200 rc200 compare video eke dannako
Dennm
RC තමා පිස්සුව😍
මාත් එකක් ගත්තා බ්‍රෙන්ඩ්නිව්ම 270000,යි දුන්නේ 90 ට බයික් එක අව්ලක් නෑ වෙලාවට සර්විස් කරලා ඔයිල් මාරු කරනවානම්
❤️
මාස කීයෙන් කීය සර්විස් කරන්න ඕනිද
Niyamai soho
❤️
Damidu aiye vahane
❤️
Meka padinna usa kochchara thiyenna oneda😊
5k thibbath athi
Demak skyline එකෙ full review එහෙකුත් ඕන..brother 🤗
ok brother
ow one
Dtm 125 බයික් එක ඔය වගෙ තියෙන ඒකේ රෙපෙයාර් ආවම කෑලි හොයා ගන්න අමාරුයි කියන්නෙ ඇත්තද මට බයික් එකෙ කෑලි හොයා ගන්න පුලුවන් තැනක් ගැන කියන්න පුලුව්න්න්ද ලොකු උදව්වක් රිප්ලයි එක්ක්ක් එනකම් බලන් ඉන්නවා thx
Kiribathgoda place ekak thiye
Dtm වලට ෆිනැන්ස් දාන්න පුලුවන්ද
Puluwan
Math use kara aurudu 3k suppa bike eka hariyata maintains karanm hoda bike ekak
❤️
XR thama favorite 🥵❤️
❤️
Wr250x
mun awurudu 12de dtm 200 eka padde. patta bike ekak.
❤️🔥
අයියේ ෆිනෑන්ස් එකක් දාල ගන්න පුලුවන්ද DTM ❤
Puluwan
Dtm 200cc bike ekak gannakota balanna one monada
Samnya dewalma thama
ලන්කාවට රෙජිස්ටර් බයික් එකක්ද අයියෙ 🥺✌️
O
Skyline eka gana ekak oneeeeeee
Ok brother
මෙි bike ඒක විකිණුවා නේ ❤️😢
Ou brother dunna
Katu kambi maru ❤❤
💖
DTM 200 ekayi d traker 250 yi race ekak thibboth mokakda dinanne
dtracker
Dtm 200 එකෙ acceleration එක කොහොමද
150 ekata wada hodat thiyenawa aulak na
@@slpasiya ft
Dtm bike aluthen gana thiyenawada price kohomada yabe 2025
💖
honda Xr baja 250 එක ගැන ඔනෙ
Ok brother
Dtm 150 එකක් ගන්න ඕන වීඩියෝ එකක් දෙන්නකො අයියෙ
Dennm ❤️🔥
බයික් එක කොච්චරක් වගේ උසද
Video eke thiye
Ns 200 vs demak skyline 225 ekk ona godk un ahnwa
Ok brother
Discovery 135 bike akee rv ekak one.❤️
ok brother
@@slpasiyaow
අයියේ මේ බයික් එකේ පාට්ස් ගන්න පුලුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ........🥲🥲
කරන්න්ම් 🥰
Patta
❤️
Me video eka dala 2year wenawa.mata danaganna puluwanda dtm 200cc ekakata 2024 full servise ekak danna kiyak vithara yanawada kiyla
♥️ 8k withara wei oyage bike eka maintain karala thiyena widiyaa ekka adu wennath wadi wennath puluwan
@@slpasiyathanks bro❤
අයියෙ පැයට කිලොම්ටර් 120 ඇතිද බයික් එකෙ හැටියට 😊
Athi
KTM supermoto එක ගැන ඔනෙ
ok brother
demak ge repair tools lankava thiyana wade?
(sorry for my bad Sinhalese)
Kiribathgoda
කීයද බයික් එක❤❤
💗
සිරාවටම හොනට් එකට වඩා බරයිද?
O
Dtm 150 Den Ganna Be 2 aduwen😁❤️
❤️
DTM 150 කියක් විතර වෙයිද දැන් මිල
DTM අවුලක් නැ 💙💙
❤️
10:47 maru 😊😊😊
❤️
me graphic kit eka gaththa thana danagnn puluwanda sago💖🙂
meka genapu ekak brother owner modified karapu ekak neme dtm group eke thibba mn dakka
meka genapu ekak brother owner modified karapu ekak neme dtm group eke thibba mn dakka
ilove dtm 200 cc bike
❤️🔥
පාර්ට්ස් තීන තැනක් කියන්න
kiribathgoda shop ekak තියෙනවා.dtm group eken oyata hoyaganna puluwan.dawasak athulatha ona thanakata deliveryth karanawa kiyanawa
Tnx aiye ❤
❤️
Supiriyak
♥️
සයිලැන්සර් එකෙ සද්දෙට පොලිසිය කේස් නෙද එකට මොකද කරන්නෙ
Original එකට අවුලක් නෑ
Original nam shape ekak thiye
අයියා okata xr වගේ bike vala parts set කරන්න පුළුවන් da😊
xr wala ewanm set jaranawa dakala na wrx drz dakala thiyenawa
සුපිරි
❤️
බ්‍රේක් සෙට් එක සම්පූර්නෙන්ම වෙනස් කරගන්න බැරිද ඔකෙ
Puluwan
මමත් අව්රුදු 05ක් පදිනවා එකදිගට DZM200 එක😍
❤️🔥
හොදයිද
@@HashanTharidhu-g3e aulk na
මට කියන්නකො බයික් එකේ තෙල් ඉවර වෙනකොට බලන්නේ කෝමද කියල ඒක තමා මට තියෙන එකම අවුල
Reserve ekayi on ekenui
DTM 200 L පෙර්මිට් eken Padinna puluvan da ane danna kenek kiyannako ලොකු උදව්වක්
Puluwan
Normal usa keeyk oned ride krnn
5 k athi
XT 225 විඩියො එකකුත් කරන්න
Ok brother
Matat tiyanawa dtm 150 supriyk tamai itin 🤘🤘🤘🤘
🥰
Dtm eke 4 vele nemei push rod engimak
Valve thuye
Brother meke dan gana kiyada👼
3k wage
@@slpasiya tnx
Dtm 200 top speed eka keeyadha kaata hari dhannawadha 🤔⚡️
❤️🔥
අයියා ඔකෙ මුන වෙනස් කරන්න කීයක් ගියාද......සමානයෙන් ඔකෙ සම්පුරන් modifi කරන්න කීයක් විතර ගියාද??
ඕක modified karala genapu ekak mage yaluwek brother
ඕක මොඩිෆයි කරන්න කීයක් ගිහින්ද අයියේ
modified karapu ekak genawe brother ❤️🔥
Kawasaki ninja zx10r BS6 bike 2021model
❤️
Dtm 150cc bike eke review ekkuth oni
❤️ok brother
❤
Aiye eke leda ema thiye nam a okkogema review ekk dnn ❤
අයියේ දැන් කියක් වෙනවද ඔක ✌️
3
Mata gamma piliwam weida
Mageth theyennee dtm 150 yak
❤️
මේ bicke වල දෙන්නෙක් ට යන්න ඉඩ තියෙනවා ද.පිටි පස්සේ යන කෙනාට යන්න ඉඩ ඇතිද🙂
Athi shape