ඔබට ගැළපෙනම උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නේ කොහොමද? How to choose the A/L stream that suits for you

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 85

  • @ariyaschutta275
    @ariyaschutta275 ปีที่แล้ว +11

    ඒක මටත් අනිත් අයටත් උදව්වක් වෙයි.කරුණාකරලා

  • @gihankaveesha6850
    @gihankaveesha6850 11 หลายเดือนก่อน +6

    O/l result එන්න කලින් පන්ති ගියේ නැත්තන් ආයි මුල ඉදන් කරත් විශය අල්ල ගන්න බෑරිද

  • @RasikaWasala-n4n
    @RasikaWasala-n4n ปีที่แล้ว +3

    සර් languages කරනවනම් තෝරගන්න පුලුවන් subjects මොනාද?

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 11 หลายเดือนก่อน +1

    අනේ මට කියන්නකෝ art වල එක එක විශයන් වලට ගැලපෙන් රස්සවල් මොනා කියලා හරියට බුගොලය කරොත් කවුද වෙන්න පුලුවන් වගේ

  • @dinurathnayaka3672
    @dinurathnayaka3672 2 ปีที่แล้ว +4

    සර් මම මේ අවුරුද්දෙ O/L කරේ. රිසල්ට් එක එනකන් දැන් ඉන්නෙ.මම කැමති A/L වලට Bio කරන්න. විද්‍යාවට A එකක් තියෙන්නම ඕනද A/L වලට Bio කරන්න, C එකක් තිබ්බොත් මට Bio කරන්න බැරිවෙයිද?

  • @upalikumarathunga3927
    @upalikumarathunga3927 ปีที่แล้ว +3

    sir mata maths walata A thiyanawa. Comas karanna asai. Mata puluwan weida accounting,bussiness studies, geography karanna. Mokada mata campus yanna asai. Z score wadi nisa geography karanna hithuwa. Mokada comas karana nisa campus yanna bari weida kiyala bayai.mokada comas tikak amaruine. Ane sir mata me prashne wisadala denna puluwanda?

    • @jmcjayasekeramanagementcen6482
      @jmcjayasekeramanagementcen6482  ปีที่แล้ว

      Mage adahasa nam Z score wenuwen odd subject combination yanna epa
      Oya amaruwe watenawa passe.
      Normal combinations (Acc, Econ, BS or IT) gihin AL karanna

    • @upalikumarathunga3927
      @upalikumarathunga3927 ปีที่แล้ว

      @@jmcjayasekeramanagementcen6482 thankyou sir man ehema karannam

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka ปีที่แล้ว +1

      geography නැතුව Mathematics වගේ විෂයක්
      Combined Maths නෙමේ Mathematics
      මේකෙ බලන්න. 👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @SLPubuduLakshan
    @SLPubuduLakshan 4 หลายเดือนก่อน +4

    මේ විඩියෝ එක බලලා යාලුවා කරන විශය කරෙ නෑ කියලා මගෙ යාලුවා තරහ උනා....😢

  • @hashi3938
    @hashi3938 ปีที่แล้ว +1

    Sir mama 2018 all kale art walin 1st shy eth second shy eke thmi 1s dagaththe. Mata pluwnda thord shy bio wlin karanna. Ehem krnnwnm ehema krnne kohomda sir wistra kiynnko

  • @appuhamiimeldasandumini
    @appuhamiimeldasandumini 2 ปีที่แล้ว +7

    සර්
    මම Commerce කරන්න අාසයි. ඒත් ඒ ආශ්‍රිත තිබෙන රැකියා ගැන දැන ගන්න පුලුවන් ද

  • @dilipschool8892
    @dilipschool8892 ปีที่แล้ว +5

    A/L art ekata ස්‍යෙඛය කරන්න තියෙද

  • @ThE____FutURe
    @ThE____FutURe ปีที่แล้ว +3

    Sir commerce ekey Accounting, Economic, ICT karala government university ekey software engineer degree ganna puluvanda?

    • @mprasadsri
      @mprasadsri 5 หลายเดือนก่อน

      Ba

  • @achintharavindu1877
    @achintharavindu1877 2 ปีที่แล้ว +26

    සර් ටෙක් කරොත් මොනාද තියන ජොබ්?🤔

  • @AlokaDharmasiri
    @AlokaDharmasiri 2 ปีที่แล้ว +4

    මට ප්‍රශ්නයක් තියෙනවා
    මං මේක කියන්නෙ වීඩියෝ එක බලන්නත් කලින්ම යි, මොකද මම නොඉවසිලිමත්.
    මට නීතිඥයෙක් වෙන්න ඕන, ඒත් ඒකට අදාළ විශයන් මට අමාරුයි කියල හිතෙනවා,
    ඉතිං මං අහන්නෙ මං ආසම විශයන් වන චිත්‍ර හා භාශා විශයන් කරනවද නැත්නං මගෙ අනාගත බලාපොරොත්තුවට අවශ්‍ය වන අමාරු විශයන් කරනවද?
    ගොඩක් දුකයි හීනෙ අත අරින්නත්
    චිත්‍ර , භාෂා කරලා නීතිඥයෙක් වෙන්න බැරිද😟☹️😓😪🤕

    • @jmcjayasekeramanagementcen6482
      @jmcjayasekeramanagementcen6482  2 ปีที่แล้ว +2

      Putha
      Art saha Languages karana eka puthage anagatheta link wenne kohomada?
      Lawyer kenek wenna Law Entrance harahath puluwan

  • @AjithGunawardana-eu5ce
    @AjithGunawardana-eu5ce 9 หลายเดือนก่อน +1

    සර් මන් ගෘහ විදයාව ,මිඩියා ,භූගෝල විදයාව කරන්නේ
    සින්හල කරන්න ඕනද විදයාපිඨ දන්න

  • @akashvloges7502
    @akashvloges7502 10 หลายเดือนก่อน +1

    සර්, සංයුත්ත ගණිතය භෞතික විද්‍යාව
    එක්ක it කරොත් මොනවද කරන්න පුලුවන් ජොබ්

    • @mprasadsri
      @mprasadsri 5 หลายเดือนก่อน +1

      Software engineering, Computer Science

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 2 ปีที่แล้ว +4

    Sir art krn one නාට්‍ය හා රංග කලාව ,නැටුම් එ දෙකම එකට කරන්න පුලුවන්ද

  • @senuriviyanga6005
    @senuriviyanga6005 2 ปีที่แล้ว +5

    Lawyer kenek venna commers karala karanna ona අනිත් හොදම subject moavada sir

  • @PeshaniMaduwanthika
    @PeshaniMaduwanthika 5 หลายเดือนก่อน +1

    Sir mama me sare o/l kare ☺️ mata tikak loku tarkat ekak thiyenne girl kenek unath kagen vath yapen nathuva thaniyama inna e nisa salary eka tikak vadi job ekk karanna asai maths ekka ict karoth godak amaru veida sir tikak pahadili karannako plz 🥺

  • @Ayodyanethmina
    @Ayodyanethmina 4 หลายเดือนก่อน +1

    සර් A/L වලට Art කරනවනම් සිංහල අනිවාර්යද ......අනිවාර්ය නැත්නම් සර් දේශපාලන විද්‍යාවයි,මීඩියයි එක්ක තව තෝර ගන්න විශයක් කියනවද සර් please 🙏

    • @Mr.shaniya-l9w
      @Mr.shaniya-l9w 11 วันที่ผ่านมา

      Sinhala anwaren
      Karann one na

  • @lakshrijaya1474
    @lakshrijaya1474 4 หลายเดือนก่อน +1

    Sir o/l welata ganan welata s ekk thibboth කොමස් karanna barida

  • @isharanethmini6376
    @isharanethmini6376 ปีที่แล้ว +3

    Sir math 2022 o/L Kara Mata godak eedagath me weediyo eka.. godak thanks sir

  • @user-tharindupr
    @user-tharindupr 8 หลายเดือนก่อน +1

    දන්නැති නිසා අහන්නේ කෘෂි විද්‍යාව / BST / මීඩියා එකට බෑරිද 🤔

    • @mprasadsri
      @mprasadsri 5 หลายเดือนก่อน

      Ba

  • @dasuninawodya3954
    @dasuninawodya3954 ปีที่แล้ว +2

    Sir teacher kenek wenn mona subjectsda A/L walata krann one

  • @____1915
    @____1915 ปีที่แล้ว +1

    Sir job ekak karann rata yanawa nam karann hoda subject eka mokdda

  • @battabatta9968
    @battabatta9968 2 ปีที่แล้ว +1

    Art wala thiyena subject walini teaching walta mona subject hodada
    ...

  • @sasrikaflower2732
    @sasrikaflower2732 ปีที่แล้ว +4

    Sir ගනිතයට s තිබුණොත් කොමස් කරන්න බැරි ද

    • @DEWMAAH_MUSIC
      @DEWMAAH_MUSIC ปีที่แล้ว +1

      බෑ මචන් c තියෙන්න ඕන

    • @surandaabc8330
      @surandaabc8330 ปีที่แล้ว +1

      Aka schoola vala pradhnayak bn

  • @nethmikavindi2251
    @nethmikavindi2251 ปีที่แล้ว +2

    බූගෝලය ,ගෘහ විද්‍යාව ,සන්නිවේදනය ඒ විශයන් තුන කරන්න පුළුවන් නේද

    • @NathashaKarunarathna-f6l
      @NathashaKarunarathna-f6l 10 หลายเดือนก่อน

      ඔව් .....මාත් භූගෝල කරන්න ඉන්නෙ...🥲

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน

      ​@@NathashaKarunarathna-f6lඅනේ මාත් . ඒක ප්‍රයෝජනයක් වෙයිද 😢

  • @umayadevini8196
    @umayadevini8196 ปีที่แล้ว +1

    Sir mata sicence walata maths walata c mata commers krnwd tec krnwd kiyl hitha ganna ba mn mk sir

  • @haloluvaindikanishantha1584
    @haloluvaindikanishantha1584 5 หลายเดือนก่อน +1

    Sir Mathas walata karanna oni sabjat kiyannako man asaganithayata

  • @Sathsarani..
    @Sathsarani.. ปีที่แล้ว +1

    Sir chartered accountant kenek wenna balagena inna ayata 2025 A/L karanna honda subjects monawada kiyanna puluwanda

    • @Hp-gl6qn
      @Hp-gl6qn ปีที่แล้ว

      Commerce

    • @hirusharanasingha31
      @hirusharanasingha31 11 หลายเดือนก่อน

      කොමස් economic,accounting,ict

  • @amaya2721
    @amaya2721 2 ปีที่แล้ว +3

    Sir Arg science gena wistharak karanna puluwanda ?

  • @dewmi7919
    @dewmi7919 ปีที่แล้ว +2

    සර්, ආට් එක්ක කරන්න පුලුවන් හොද Language එකක් කියන්නකො.

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka ปีที่แล้ว

      මෙහෙම විෂයක් ගැන දැනන් හිටියද? 👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @thiwankanethmi1290
    @thiwankanethmi1290 2 ปีที่แล้ว +4

    Sir media wala z score eka wadida

  • @ariyaschutta275
    @ariyaschutta275 ปีที่แล้ว +1

    ඒ ගැන කරලා වීඩීයෝ එකක් කරන්නකෝ සර්

  • @tharoonchandupa5499
    @tharoonchandupa5499 ปีที่แล้ว +1

    සර් A/l කොමස් වලට Mathematics කරන්න පුළුවන් ද

  • @ariyaschutta275
    @ariyaschutta275 ปีที่แล้ว +2

    සර් උසස්පෙලට කරන්න ඕන විෂයයන් ගාන කීයද?

  • @lifeartstudio741
    @lifeartstudio741 2 ปีที่แล้ว +1

    Sir tech එක්ක ගනන් කරන්න පුලුවන්ද

  • @RuwanKumara-h6c
    @RuwanKumara-h6c 5 หลายเดือนก่อน +1

    Sir Art wala korean language nadda.

  • @umesh_induwara
    @umesh_induwara 2 ปีที่แล้ว +2

    Mama maths valatath asai bio valatath asai mokakda karanne kiyala hithaganna ba

    • @jmcjayasekeramanagementcen6482
      @jmcjayasekeramanagementcen6482  2 ปีที่แล้ว +1

      Me krame daala baluwada putha?

    • @jmcjayasekeramanagementcen6482
      @jmcjayasekeramanagementcen6482  2 ปีที่แล้ว +1

      @Kaushi Wathsani Ai putha e widiye selection ekakata giye?

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka ปีที่แล้ว +1

      @Kaushi Wathsani geography නැතුව Mathematics කරන්න. පොදු විෂය ධාරාවට වැටෙන්නෙත් නෑ එතකොට. Combined Maths නෙමේ Mathematics
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html
      ☝👆මේක බලන්න

  • @dukpatha1997
    @dukpatha1997 2 ปีที่แล้ว +3

    කලා විශය යටතේ තියන රැකියා මොනවද සර්

    • @mprasadsri
      @mprasadsri 5 หลายเดือนก่อน

      Lawyers, graphic designers etc

  • @shymananurada3173
    @shymananurada3173 11 หลายเดือนก่อน +2

    Sir godak vatinava

  • @anuruddikamanamperi9979
    @anuruddikamanamperi9979 ปีที่แล้ว +2

    A/L වලට කොමස් කරොත් ව්‍යාපාර අද්‍යනය ,, Accounting ,Economics විතරක් කරාම ඇතිද ? නැත්නම් ICt ත් ඕනිද .
    Kwuruhri kiynko

  • @maheemafernando4058
    @maheemafernando4058 2 หลายเดือนก่อน

    Thanks sir

  • @sanduniwasana3754
    @sanduniwasana3754 2 ปีที่แล้ว +1

    📚🖊️✊

  • @KavindayaDewmini
    @KavindayaDewmini 3 หลายเดือนก่อน

    😅😏

  • @isharanethmini6376
    @isharanethmini6376 ปีที่แล้ว +2

    Sir A/L walata art karanna o/L walin mathx .sclence walata sammana thiyennama onida sir

  • @universitylife9002
    @universitylife9002 2 ปีที่แล้ว +1

    Sir al commerce karana gamanma aat karanna onada