How to Fix USB kit And Repairing | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 516

  • @Athikramana
    @Athikramana 4 ปีที่แล้ว +4

    බ්‍රෝ පොඩි අවුලක් තියෙනවා. මම මේ කිට් එකක් ගෙනත් 12 වෝල්ට් දුන්නා. වැඩ කරන්නෙ නෑ. රෙගියුලේටර් එක නම් රත් වෙනවා. පවර් පැක් එකත් ඕෆ් වෙලා යනවා. මොකක්ද ඒ අවුල

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පිච්චිලා ශෝට් ඇති මල්ලි චෙක් කරල බලල තමයි මල්ලි හරියටම කියන්න පුලුවන්

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 ปีที่แล้ว +8

    ඒක පට්ට මම ඔඔහොම එකක් හොය හොයා හිටියෙ තෑන්ස් බ්‍රෝ 👍👍

  • @wimalpathirana131
    @wimalpathirana131 ปีที่แล้ว +4

    ගොඩාක් valuable vedio එකක්❤️හැබැය් ඕවාගෙන electric වැඩ කරන එවුන්ගේ බිස්නස් වලට කෙලවෙනවා.ගිනි පොලී කාරයොන්ට නම් හොද වැඩේ😂

  • @ZIO-u
    @ZIO-u 2 ปีที่แล้ว +2

    50w amplifier 2k think decoder ekata connect karanna puluwan 50w speakers witharada

  • @Xghkutvvvbn2456
    @Xghkutvvvbn2456 8 หลายเดือนก่อน +1

    Power bank ekaka usb poin eka oy wage pichchila nam aluth ekak danna puluwanda shop ekakata kiwwoth....
    Reply plz dear❤❤❤❤❤

  • @hiruni473
    @hiruni473 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 3 ปีที่แล้ว +2

    ඔය usb kit එකෙන් එන output එක subwoofer input එක විදියට L,R වයර් හදන්න පුලුවන්ද එහෙම හැදුවොත් වැඩ කරාවිද?

  • @reshanbandara2635
    @reshanbandara2635 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @drssound5273
    @drssound5273 5 ปีที่แล้ว +1

    ජයවේවා යාලුවා.

  • @indikapulidu8926
    @indikapulidu8926 2 ปีที่แล้ว +2

    අයියේ මේකෙ aux කියල තියෙන ජැක් එකෙන් වෙන්නෙ මොකක්ද ඒකෙන් අපිට කරන්න පුලුවන් ඒ ජැක් එකටහෑන් ෆී ගැහුවට මොකුත් ඇහෙන් නෑනේ මොකක්ද ඒ ජැක් එකෙන් වෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒක ඉන්පුට් එකක්නෙ එතනට පෝන් අවුට් එකක් දෙන්නෙ

  • @selakabandara373
    @selakabandara373 4 ปีที่แล้ว +5

    දැනට පාවිච්චි කරන රේඩියෝ එක ඇම්ප් එක විදියට ගන්න පුළුවන්ද

  • @anujachrishan3137
    @anujachrishan3137 3 ปีที่แล้ว +3

    Blutooth පවිච්චි කරනකොට එක දිගටම හීනියට සද්දයක් එනව ඒක නැති කරන්නෙ කොහොමද

  • @KJx_
    @KJx_ 3 ปีที่แล้ว +2

    mama 9 volt battery ekken supply dila tiyenne eth speaker eke sadde madi 12 volt ekkata dunnoth Hari yaida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      12වෝල්ට් නම් දීල බලන්න

    • @KJx_
      @KJx_ 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya mama sony rv 990 speaker ekakata thama dila tiyenne sadde lawata ahenne ai kiyala kiyanna puluwanda thawa kohomada hadanne kiyala kiyanna puluwanda

  • @jcgamaing6771
    @jcgamaing6771 2 ปีที่แล้ว

    Video eka Godak pahadiliy.jaya wewa

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    ස්තුති, Decoorder එකේ කොහොමද මැනුවල් FM tune කරගන්නේ RAN FM මම ඉන්න තැන වැඩ කැන්නේ 88.1 සහ 100.5 නමුත් Radio මීටරය කඩාගෙන යනවා එතන නවත්වන්නේ කොහොමද 🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේක මැනුවල් බෑ ඒකට එන්ටෙනාව සැරට දාල ටියුනින් කරන්න

  • @dscreative7449
    @dscreative7449 3 ปีที่แล้ว +1

    Okta komda remote ek program karnne. Magw remote ek wada nehne. Kalin wada kala dn wada neh. Komda program karnne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      රිමෝට් ගන්න තියෙනව කොලඹ රුපියක් 50යි මල්ලි

    • @dscreative7449
      @dscreative7449 3 ปีที่แล้ว

      @@ElectronicLokaya komda program karnne

  • @damithpriyankara8578
    @damithpriyankara8578 2 ปีที่แล้ว +1

    Meka amp akak natuwa kelinma spikar walata dunnot sound anawada.ahema dunnata kaman nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      නෑ මල්ලි මේ කිට් එකේ එහෙම එන්නෙ නෑ අම්ප් එකක් ඕනී

  • @isurudananjaya8398
    @isurudananjaya8398 3 ปีที่แล้ว +1

    Usb kit eke surcit eke gahala thiyenne 5v kiyala.7805 ic ekath thiyenwane.demmama buru buru gala sound ekak enwa.12v da 5v da gahanna oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      සප්ලයි ඉන්පුට් එක බලන්න ඒ බෝඩ් එකේ තියෙන 7805 අයි සී එකේ 1 වන පින් එකටද ඉන් වෙන්නෙ කියල එහෙම නම් තව එලියෙන් 7805ක් දැම්මොත් වැඩ කරනව හොරයි පෙන් ඩ්‍රයිව් එක ගැහුවම ඕෆ් වෙනව සප්ලයි මදියි

  • @supuntharaka3267
    @supuntharaka3267 5 ปีที่แล้ว +1

    Spiri...hugak wedagat...👍👍👍👍

  • @nambugesupun7639
    @nambugesupun7639 ปีที่แล้ว

    parana sub ekakata meka hai karaganna ona. Eth a sub eke bridge eken 30v DC out wenawa. Eaka 12v karaganna mokakda karanna ona...

  • @kasunkaushan827
    @kasunkaushan827 5 ปีที่แล้ว +3

    සුපිරි 🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @arnnaaruna
    @arnnaaruna 2 ปีที่แล้ว +1

    Kade oka kiyak wage wenawada aiya

  • @sudammikaliyanage9948
    @sudammikaliyanage9948 3 ปีที่แล้ว +1

    Usb kit ekak parana car set ekakata sawikaranne kohomada puluwannam video ekak dannako.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි අනිවාරෙන් කරන්න ඕනී වැඩේ කියන්නෙ සෙට් එකින් එකට වෙනස් නිසා කොයිකෙන් කරන්නද කියල හිතාගන්න බෑ,කට්ටිය කොමන්ට් දාල ඉල්ලුවොත් අර සෙට් එකෙන් මේ සෙට් එකෙන් කරන හැටිත් කියල දෙන්න කියල මං කල්පනා කරේ කියන කියන සෙට් මං කොහෙන් හොයන්නද කියල බලමුකො කොහොමත් ලංකාවට ආවම වැඩියෙන්ම යන එකක් බලල කරන්නම්කො

  • @rashmikaranasinha9351
    @rashmikaranasinha9351 ปีที่แล้ว +1

    Mekata ඇම්ප් එකක් සෙට් කරන්නැතුව nromal speakr එකකට දෙන්නෙ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇම්ප් එකක් ඕනිමයි

  • @starmusic5350
    @starmusic5350 3 ปีที่แล้ว +1

    oyage editing nam maru

  • @madusankanimesh6349
    @madusankanimesh6349 2 ปีที่แล้ว

    Aiye usb kit akata PAM8403 3×3w amplifier aka demmama fm veda ne.aka hadaganne kohomada

  • @Yulan_Sandeepa.196
    @Yulan_Sandeepa.196 ปีที่แล้ว +1

    Oka treewell battery ekata gahanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් ඒත් සද්දෙ ගන්න ඇම්ප් එකකුත් ඕනී නේ

  • @romeshanlankesh1137
    @romeshanlankesh1137 9 หลายเดือนก่อน +1

    Signal out put error ekata ic deka replace karoth hariyanawada mokakda ekata karanna one

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් සමහරවිට හරියාවි ඒත් බඩු තියෙනවද ගන්න

  • @pickme5117
    @pickme5117 3 ปีที่แล้ว +2

    Godak dewal denagaththa oyagen..sar...

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +1

    පට්ට ඈ..👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️❤️😁

  • @kavindulakmal629
    @kavindulakmal629 4 ปีที่แล้ว +1

    12v dunna ic eka pichchuna.5v dunnoth veda karaida.

  • @MinudaSandill-tv2nq
    @MinudaSandill-tv2nq 3 หลายเดือนก่อน +1

    අංකල් ඕක වාහනේකට දාන්න පුලුවන්ද Amplifire කිට් එක නැතුව😅???Plz reply..

  • @damindachamara4306
    @damindachamara4306 3 ปีที่แล้ว +1

    Usb kit ekata car battary1n power denne kohomada? DC karanna oneda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      බැටරියේ තියෙන්නෙත් ඩී සී තමයි ආයෙ ඩී සී කරන්න දෙයක් නෑ මල්ලි

  • @pickme5117
    @pickme5117 3 ปีที่แล้ว +1

    Godak watinawa oyata pin...

  • @Lankatractors
    @Lankatractors 3 ปีที่แล้ว +1

    12 v denakota direct battri denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      වෝල්ට් 12හට හදපුවට පුලුවන්

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    Aiye man oya TDA7375 amp ekata usb kit ekak hai kara podi prassanayak thiyanava phone eken blutooth valin sindu danakota volume vadi karanakota ehema jara bara gala sound pahadili na ai danna ehema venne mata reply ekak danna

  • @amandimadhubhashini2059
    @amandimadhubhashini2059 3 ปีที่แล้ว +1

    jvc set ehekata usb kit ekak set karan wdiha video ekak danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් කරන්න ඕනී මොකද ගොඩක් අය ඉල්ලල තියෙන්නෙ මල්ලි

  • @amilamadu1764
    @amilamadu1764 4 ปีที่แล้ว +1

    niyamai aiye man adamai oyage chanel aka dakke. awelema sabscibed kala. mage car set ake aux out put akak na.. athakota kohomada athulen passanne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඒකට වීඩියෝ එකක් කරල ඇති වීඩියෝ එකෙ නම තියෙන්නෙ Car Speaker to RCA Converter Circuit දෙකක් කරල ඇති.

  • @palithawimalasiri6898
    @palithawimalasiri6898 4 ปีที่แล้ว +1

    Nice video
    mn audio kit ekak gaththa weda karanawa,eeth eke mode select karaddi function sound enawa "AUX INPUT MODE/THE BLUETOOTH DEVICE IS READY TO PAIR....." me wage ewa,mewa ahennathi karaganna beida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ලෝන් ප්‍රෙස් කරන්න එපා මල්ලි නෝමල් විඩිහට ප්‍රෙස් කරල බලන්න, සහ බටන් ශෝට් ද දන්නෙ නෑ,

    • @palithawimalasiri6898
      @palithawimalasiri6898 4 ปีที่แล้ว

      @@ElectronicLokaya th-cam.com/video/qVU5O9g9RA4/w-d-xo.html
      👆oya thiyena kit eke wage mode select karaddi kit eken mode eka mokadda kiyala kit eken kiyanawa

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว +1

    Aux mode ekedi volume wdi karata wdi wenne na neh mage eke...?

  • @slrathiboy1153
    @slrathiboy1153 2 ปีที่แล้ว +1

    Thank aiye mama hada gathyha

  • @ashankavindayoutubechannel4692
    @ashankavindayoutubechannel4692 3 ปีที่แล้ว +1

    9v batteryක් mp3 decoder board එකකට සප්ලයි කරන්න පුළුවන්ද

  • @techwithsadun2130
    @techwithsadun2130 2 ปีที่แล้ว

    Meka amp ekak nathuva kelinma usb kit eken speker valata denna puluvanda

    • @DPAS66
      @DPAS66 3 หลายเดือนก่อน

      matath denagnna one

  • @DACreative0
    @DACreative0 3 ปีที่แล้ว +1

    මගෙ ලගත් තියෙනො ඔයින් USB කිට් එකක් . ඒකෙ remote එක නැති උනා . කඩෙන් වෙන remote එකක් ගෙනාවොට් ඒකට වැඩ කරයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කිට් එක අරගෙන ගිහින් ගෙන්න බඩු ගන්න තියෙනව

  • @chamaraperera112
    @chamaraperera112 3 ปีที่แล้ว +1

    Ayye ooken Watts keeyk output wenwd speakers walata?

  • @lakminakaveesha-cm6rq
    @lakminakaveesha-cm6rq 7 หลายเดือนก่อน +1

    godak mama danne nathi devaluth kiyala dunnata sthuthi

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    Thank you very much sir.

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 ปีที่แล้ว +1

    Mage kit eket reguletor ekak kitekema tiyanawa et wenama aayet reguletor ekak denna onada pichchenawada plz reply me

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වැඩි විස්තර කතා කරන්න එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @Jmediacreation
    @Jmediacreation 3 ปีที่แล้ว

    USB KIT ekak Car set ekakata set karana hati vedio ekak danna puluwanda?

  • @maheshdahanayaka2044
    @maheshdahanayaka2044 3 ปีที่แล้ว

    බ්ලුටුත් usb කිටි එක අැම්ප් එකට සවිකරපුවම sound එක බේස් එක අඩු වෙන්නේ අැයි.Aux එකට phone එක කනේක් කරපුවම sound එක බේස් හොදට තියෙනවා.මොකක්ද අවුල.

  • @aselaindika3815
    @aselaindika3815 4 ปีที่แล้ว +1

    Sir rain drop light circuit eakak hadannako wedi led ganak danna puluwan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඒ ගැනත් කීපදෙනෙක් ඉල්ලුව ඒකත් මං ඉස්සරහට වීඩියෝ එකක් කන්නම්😁❤️

  • @gameboykl3419
    @gameboykl3419 3 ปีที่แล้ว +1

    Ane mata kiyannako mp3kit eka sadde ennaththe ai kiyala dannawada... mage mp3 kit eke sound ekaenna volume 50 wadikarala poddak sadde ahenawa ai e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඇම්ප් එක මොකද්ද? මල්ලි ඇම්ප් එකක් නැතුව නම් සද්දෙ එන්නෙ නෑ හොඳේ

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    Aiye oke oya 7805 ic eka ganna lankave thanak nadda mage ee ic eka pichila eka kiyak vitara veida mata reply ekak danna

  • @umeshacademy7252
    @umeshacademy7252 4 ปีที่แล้ว

    Supiri aiye digatama karagena yamu

  • @maheshgamage1584
    @maheshgamage1584 3 ปีที่แล้ว +1

    ane mama mage usb kit eka volte 12 ekatA MONA AMPIFIRE BOARD EKADA SET KARANNE EKA KEEYAK VEYDA

  • @prabhashcreation6226
    @prabhashcreation6226 3 ปีที่แล้ว +1

    Mth hoya hoya htye.. tnx

  • @Ratta-rasa
    @Ratta-rasa ปีที่แล้ว

    මන් ලග තියන usb එක ඔන් වෙන්නැ 7805 අයිසි එක රත් වෙනවා මෙකෙ Bluetooth නැති පරන එකක් මොකද වෙලා තියෙන්නෙ හදන්න පුලුවන්ද පියුස් එක ගිහින්ද

  • @malithruchira8879
    @malithruchira8879 ปีที่แล้ว +1

    ඔය usb kit එක පරන කාර් stereo සෙට් එකකට සෙට් කරන හැටි කියල දෙන්නකො... මගේ car stereo eke bluetooth usb නැහැ...💪❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එකක් කරල තේරුම් ගන්න බැරිවෙයි නේද සෙට් එකෙන් එකට සවි කරන විදිහ වෙනස් නෙ ඒකයි

    • @malithruchira8879
      @malithruchira8879 ปีที่แล้ว

      @@ElectronicLokaya විසඳුමක් නැද්ද 🙄🤔 එකේ aux port එක වෙනුවට usb port එකක් හරී දා ගන්න බැරිද pen එක ගහන්න පුලුවන් විදියට aux port එකට ගැහුවට සද්දෙ එන්නෙ අඩුවෙන්

  • @sadeeshadil7930
    @sadeeshadil7930 2 ปีที่แล้ว +1

    Amplifier ekak nathuwa 4ohms 8 Watts speakers 2k danna puluwanda ayye

  • @maheshgamage1584
    @maheshgamage1584 ปีที่แล้ว

    Aiye mama me okkoma karala baluwa 5v board ekata enawa habai on wenne na aiye e reply please

  • @arnnaaruna
    @arnnaaruna 2 ปีที่แล้ว +1

    Aiya meka lg setup ekakata set karanna puluwanda 😊

  • @PlayGamessinhala
    @PlayGamessinhala 4 ปีที่แล้ว +1

    Aiya.. usb kit eke remote eken amplifier eka on/off karanna hadaganna kramayak nedda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ගොඩක් හොංද පස්නයක් කීප දෙනෙක් ඕක මගෙන් ඇහුව ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නකොම්.

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi8480 3 ปีที่แล้ว +1

    මගේ වැන් එකට usb කිට් එකක් හදලා තියෙන්නේ ටික දවසක ඉදලා sound එක එකපාර අඩු උනා මෙමරි කාඩ් එකන් සින්දු දාල තිබුනේ (sony set එකක් හරහා sub එකට දීලා තිබුනේ )usb off කරලා set එකේ fm දාපු වහාම sound තියනවා
    මොකද්ද වන්නට ඇතේ usb kit එක මරු කරන්න වේවිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      උදව් කරන්නම්කො මගේ ෆ්බී එකෙන් එන්න

  • @techreviewers272
    @techreviewers272 ปีที่แล้ว

    මම PAM8403 Amplifier Board ඒකයි.USB Kit ඒකයි.පොඩි Speaker එකකුයි දාලා.පොඩි Sound Setup එකක් හැදුවා.දෙකටම 5v දුන්නේ වෙන වෙනම තත්පර 15කින් විතර USB Kit එකෙ Display එකෙ OFF කියලා වැට්ලා USB Kit එක OFF වෙනවා.මේකට හේතුව මොකක්ද.

    • @Ratta-rasa
      @Ratta-rasa ปีที่แล้ว

      සප්ලයි මදි දෙකට බෙදුනම

  • @BozzRusiru
    @BozzRusiru 5 ปีที่แล้ว +1

    meka 5v walat wada 12v dunnata aulak nadda? reguleter ekat tynawa eth 5vta wada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว

      වීඩියෝ එක බලන්න මල්ලි එකේ සිංහලන් දාන හැම දේම කියවන්න. වෝල්ට් 5ට හදපුව වෙනම තියෙනවා 12 ට හදපුව වෙනම තියෙනව ඒක කොහොමද බලාගන්නේ කියල තියෙනව වීඩියෝ එකේ...

  • @navindunethsara3831
    @navindunethsara3831 3 ปีที่แล้ว +1

    3 wheel ekakata mehema set karanna puluwanda?

  • @sasankagihan7902
    @sasankagihan7902 4 ปีที่แล้ว +1

    78M05 කියල තියෙන්නෙ 12v ,දෙන්න පුළුවන් ද...ලොකු උදව්වක්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් පුලුවන් 7805 තමයි චිප් ටයිප් එක නෙ.තියෙන්නෙ 12 දෙන්න පුලුවන්

  • @nimalathukorala2100
    @nimalathukorala2100 2 ปีที่แล้ว +1

    decorder board ekeat current eka ampher keeyak witara denna oneda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මිලි ඇම්පියර් 300ක් තිබ්බත් හොඳටම ඇති

  • @thilankajayamal9187
    @thilankajayamal9187 4 ปีที่แล้ว +1

    Okata oya usb gahana sakit ekata 4 volt dila speaker walata dunnama wadada aulak wennathiweida pichcheida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් වැඩි විස්තර කතා කරමු මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න මගේ නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +1

    Mage langa tiyanawa bluetoth nethi usb kit akak aeke usb aux tf wada naththe aye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔන් වෙනවද ඇම්ප් එකකට අමුනලද චෙක් කරල බැලුවෙ

    • @muthuharshi2949
      @muthuharshi2949 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔව් අයියේ කලින්නම් Sound ආවා🤨

  • @slautoaom2208
    @slautoaom2208 2 ปีที่แล้ว +1

    Kohomada oka rechargeable karanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේක චාජ් කරන එකක් නෙවේ මල්ලි

  • @sangeethapradeepa4266
    @sangeethapradeepa4266 2 ปีที่แล้ว

    අයියෙ usb කිට් එකට 5v දුන්නොත් වැඩකරයිද නැත්තම් 5v එව්ව කඩෙ තියෙනෙවද

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +1

    Bluetooth Usb kit eka amplifier ekata wiring set karanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් කරල ඇති මල්ලි

  • @nishandimuthu9645
    @nishandimuthu9645 2 ปีที่แล้ว

    Ayiye normal car set ekka usb ,Bt dipugaman off wenawa . Redio , aux wada. E mokda ehem wenne.

  • @user-yd8sb2og5g
    @user-yd8sb2og5g ปีที่แล้ว +1

    Amp එකක් නැතුව use කරන්න බැරිද?

  • @nilhansachinthaka2229
    @nilhansachinthaka2229 4 ปีที่แล้ว +1

    Me video eka weda ne kohomada tda 7375 ta mp3 kit eka daganne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වී ඩියො එක වැඩ මල්ලි ආයෙ බලන්න

  • @UdaraLakshitha-jn1lx
    @UdaraLakshitha-jn1lx 8 หลายเดือนก่อน +2

    12v නැතුව 19v දුන්නොත් පිච්චෙයිද අයියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      අව්ලක් නෑ 7805 අයි සී එක ගොඩක් රත් වෙනව

    • @UdaraLakshitha-jn1lx
      @UdaraLakshitha-jn1lx 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya 19v වලට වොල්ට් ගාන අඩු කරලා 12v දෙන්න වෙන මුකුත් කැල්ලක් නැද්ද අයියෙ 12v නැ මන් ලග

  • @lakshansandharuwan5787
    @lakshansandharuwan5787 4 ปีที่แล้ว +1

    Usb kit eka on wela sounds enne nathnam mage athin audio out short una ..hadanna puluwanda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බොහෝදුරට පුලුවන් වෙයි බලන්න ඕනී ඔයා එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @gamingchamath3490
    @gamingchamath3490 3 ปีที่แล้ว +1

    12+ denne kohomada

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +2

    මේක වාහනේකට හයි කරන වීඩියෝ එකක් ගේන්නකො..😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි අනිවාරෙන් කියල දෙනව ඉන්නකො ටිකක්

  • @amilawijeendra4834
    @amilawijeendra4834 3 ปีที่แล้ว +1

    USB kit eka keset ekakata hari venat ekakata hari sambnda karana vidiha danna

  • @dankanlakshan480
    @dankanlakshan480 3 ปีที่แล้ว

    Mage ake.aka paththakata sounds en na ai e??

  • @damindachamara4306
    @damindachamara4306 4 ปีที่แล้ว +1

    Good video....😁Lankawe kohenda hoda ekak ganna puluwan? Kiyak vitara weida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ලංකාවෙ ඉන්න කාලෙ මං අනුර ඉලෙක්ට්‍රොනික් එකෙන් තමයි ගත්තෙ ඒ කාලෙ ඒකෙ හොද ඒව තිබුන දැන් නම් දන්නෙ නෑ මේක ඩුබායි වලින් ගත්තෙ

  • @malithanurada7438
    @malithanurada7438 5 ปีที่แล้ว

    Aiyye USB kit eka wada eth USB,fm,aux ekakin wath sound out wenne naha ne e unata track eka play wenawa sound out wenne nah me ekat mokada karanne..

  • @chinthakadenagamage4769
    @chinthakadenagamage4769 3 ปีที่แล้ว +1

    Ayye mage usb kit aka on karama hum akak anawa ne.akata mokada karanne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔයාගෙ ප්ස්නයත් එක්ක පොටෝ හෝ වීඩියෝ මගේ ගෲෆ් එකට ශෙයා කරන්න ඒව බලල උදව් කරන්නම්

    • @chinthakadenagamage4769
      @chinthakadenagamage4769 3 ปีที่แล้ว

      Hari Thanks Ayye oyage feedback akata

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 4 ปีที่แล้ว +1

    සුපිරී

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @akilajayashanka.3212
    @akilajayashanka.3212 2 ปีที่แล้ว +1

    Humming sound ekak enawa kit eke. Eka nathi karanna barida?

  • @kavinmanujaya4084
    @kavinmanujaya4084 4 ปีที่แล้ว +1

    එක usb kit එකකින් ඇම්ප් දෙකකට දෙන්න පුලුවන්ද ,මොනො එකකටයි ස්ටීරියො එකකටයි

  • @niroshanabandara6029
    @niroshanabandara6029 ปีที่แล้ว +1

    Meke aiye on wela volume up karaddi off welaa on wenawa mokada karanna ona

  • @lakiamore8317
    @lakiamore8317 3 ปีที่แล้ว +2

    ඔබගේ හඬත් එක්ක වීඩියෝ එකක් නැවත කරන්න පුලුවන්ද මොකද අපි electi ක වැඩ කරලම නෑ අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේකේ එහෙම වීඩියෝ එකක් කරල ඇති මල්ලි

  • @tharangadikkumbura
    @tharangadikkumbura 5 ปีที่แล้ว

    Super bro..👌🔊👌🔊👌🔊👌🔊

  • @manoj_kumaratv7932
    @manoj_kumaratv7932 2 ปีที่แล้ว

    amplifier tpa3116d2 එකට usb kit එකක් සෙට් කලා හම් එකක් එනවා හම් එක කොහොමද නැති කරන්නෙ plz

  • @sankapathum6357
    @sankapathum6357 3 ปีที่แล้ว +1

    Meka laptop ekkta 3.5mm jack eken connect krnna widihk ndda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒ මොකටද මල්ලි ලැප් එකට කනෙක් කරන්නෙ එහෙම වැඩක් නෑ නේද?

    • @sankapathum6357
      @sankapathum6357 3 ปีที่แล้ว +1

      Na mta one lap ekta connect krla lap eken sindu play krnna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      @@sankapathum6357 ලැප් එකේ මයික් ඉන් පුට් එකක් තිඑනවද ඒක ට සව්න්ඩ් එකක් පෝන් එකෙන් ඉන්පුට් කරල බැලුවද වැඩද

  • @oshankavishka8714
    @oshankavishka8714 4 ปีที่แล้ว +1

    Mage ush kit ekata 1W amp eka sup karala dhunna eka pichchuna sup karana Hama amp ekakma pichchenawa ai e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      විස්තර කතා කරන්න එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න නම් තියෙන්නෙ kaluwadewa nishantha

  • @susanthawa9366
    @susanthawa9366 3 ปีที่แล้ว +1

    Oya kit ekata hariyana circuit ekak hadana hadana vidiye video ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මොනවගෙ එකක්ද මල්ලි

    • @susanthawa9366
      @susanthawa9366 3 ปีที่แล้ว

      Bass vadipura thiyena ekak

  • @asanka408
    @asanka408 ปีที่แล้ว

    වැරදීමකින් මගේ අතින් audio out වයර් එකක් ඇම්ප් එකේ බෝර්ඩ් එකේ ගෑවුනා. දැන් කිට් එකේ H1 කියලා වැටිලා තියෙනවා. ඒකට මොකද කරන්න ඕනේ?

  • @awishkatharuka8592
    @awishkatharuka8592 3 ปีที่แล้ว +1

    Ayye podi udauwak karanna puluwanda

  • @nilanranathilaka4542
    @nilanranathilaka4542 3 ปีที่แล้ว +1

    Keeyeda mea usb kit eka koheda ganna thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක නම් ඩුබායි වලින් ගනිපු එකක් ලංකාවෙ කොලඹ අඩුවට ගන්න තියෙනව

  • @Hansanadharmasena1212
    @Hansanadharmasena1212 2 ปีที่แล้ว

    Aiye usb kit eke remote sensor weda nane mama sensor ekak replace kara iitpsse remote maru karaa eeth hariyanne nane

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 3 ปีที่แล้ว

    ස්තුතියි විිඩියො එකට. මෙිික කොළබ කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      88 බිල්ඩින් එකේ අනුර ඉලෙක්ට්‍රොනික් එකට යන්න