Leya Saha Laya | 16th February 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 257

  • @tharindusampath9193
    @tharindusampath9193 ปีที่แล้ว +33

    අපිට මෙච්චර දුක නම් ගයාන්ට කොච්චර වේදනාවක් ඇත්ද හිතාගන්න බෑ දක්ෂ ගායකයෙක් වූ ඔබ යන්නම ගිහින් කියලා පට්ට දුකයි😢 නිවන්සුව කලාකරුවානෙනි!. හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🥺🥺🥺🥺

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 ปีที่แล้ว +38

    "ඔහු ජීවිතය ජය ගනීවී මම නැති කාලෙක"
    මේ ටික නුවන් සර් කියනකොට කඳුලු ආවා.. අද ඔහු යන්නම ගිහින්🥺🏳️
    නිවනින්ම සැනසීම ලැබේවා🙏
    ගයාන්ට ඕන වගේම ඉපදෙන හැම ආත්මෙකම ඔහු ඔබගේම පියා වේවා♥️🙏

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +15

    නැවතත් මේ වගේ වැඩසටහන්න බලන්න ලැබේවා . නුවන් මහතා නිසා අද මම නැවත වතාවක් මේ වැඩසටහන ඇස් වල කදුලු අතරින් බැලුවා . එදත් අදත් මගේ ප්‍රියතම ගායකයා. ආදරණීය ගයාන් පුතා එතුමා වගේම නිහතමානී ගතිගුණ වලින් ඉදිරියටම යන්න.👍💐ආදර ගායකයාණනි ඔබට නිවන් සුව 🙏

  • @ChavinduNuwanpriya
    @ChavinduNuwanpriya 3 ปีที่แล้ว +65

    00:21 කිරි මුහුදු
    18:13 පවනක් සේ
    28:44 කඳුලින්ම
    35:26 ලා සද එලියේ
    42:31 ආකාශ ගංගා
    49:49 සඳ මෙන්
    1:03:24 පාවී ගියාවේ

  • @duleekachathurangani1152
    @duleekachathurangani1152 ปีที่แล้ว +16

    මෙහෙම බැඳීමක් තියන් ඉඳලා ඒ තත්තා නැති උනාම ඒ වේදනාව කියන්න වචන නැහැ ,ඔබට නිවන් සුව කලාකරුවානනි🙏😭

  • @shanikadesilva1991
    @shanikadesilva1991 2 ปีที่แล้ว +20

    ගයාන් හදවතින්ම කතා කරන නිහතමානී පොලවේ පය ගහලා ඉන්න වර්තමානයේ ඉන්න වටින කළාකරුවෙක්. ...❤️
    නුවන් ගුණවර්ධන කළාකරුවා ලස්සන හඬක් අයිති ආදරණීය තාත්තා කෙනෙක්. ..❤️
    දීර්ඝායුෂ ලැබේවා ඔබට. .❤️

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +9

    අනේ ඉතින් යන්නම ගිය ගොඩක් ලස්සනයි සුපිරි සි0දු හරිම දුකයි නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏😭😭😭😭

  • @nildiyawara
    @nildiyawara ปีที่แล้ว +18

    ඒ කටහඩේ හැම තප්පරයකම අලංකාර කෝටියක්.. නිවන් සුව මහතාණෙනි.💔😥

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +8

    ගයාන් ta පුළුවන් ද අනාගතයේ මේවා බල බල inna..අනේ මන්ද ...හරිම වේදනාව i...නිවන් සුවය pathanna පුතේ

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว +6

    කියල නිම කරන්න බැරි කටහඬ පුදුම හැගීම් බරයි මගේ ජීවිතේ මම ආදය කරපු ඒකම ගායකයා ඔබට සුභ ගමන් පුතා ඔයාටත් ඒ වගේම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +18

    නෙතට කඳුලක් නොආවානම් පුදුමයක් මේ තාත්තාගේ සහ පුතාගේ එකමුතුවට.බුදු සරනයි ඔබ දෙපළට .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +6

    රටට වටිනා දරුවකු බිහි කරපු ඔබට ඒ පිනම ඇති.නිවන් සුව ලැබේවා

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +4

    කඳුලෙන්ම.ගැයූ පෙම් ගීතේ.මේ තමයි එදා
    නුවන්ගෙ අනන්‍යතාවය .අපේ ලේන්සු
    පෙඟෙන කම් අපිව අඬවමින් හිනැහූ
    ආලවන්ත නුවන් .ඔබට.එදා කොපමන
    රසිකයො පෙම් කළාද.ඔබ තවමත්
    නොදනී.ඉතාලියේ සිට

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 5 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි නුවන් අයියා සුභ පැතුම් ඔබ දෙදෙනා ටම ඔබ තරුණ ලස්සන දක්ෂ පුතෙකු ලැබීම ගැන සතුටු වෙනවා

  • @rosefernando2075
    @rosefernando2075 5 ปีที่แล้ว +51

    ඉතාමත්ම ආදරයණිය පිය පුතු සබදතාවක් දැකිමෙන් ඇත්තටම ඇසට කදුලක් ආවා.ඔබ දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා.

  • @noelsomasundara7284
    @noelsomasundara7284 5 ปีที่แล้ว +31

    දෙරනට ස්තුතිය පිරිනැමීම කල යුතුයි හොඳ වැඩසටහන් ඉදිරිපත් කරමින් ස්‍රාවකයින්ට දායාද කිරීම ගැන.
    විසේසයෙන් නුවන් ගුනවර්දන වැනි ගායකයින් මෙම වැඩසටහනට ඉදිරිපත් කරමින් ඔහුට හා ස්‍රාවකයින්ට කරන ලද ගවුරවය පිලිබඳව ..

  • @richarddamion1459
    @richarddamion1459 3 ปีที่แล้ว +3

    All the best Nuwan and Gayan.
    Great combination of Father and Son.

  • @mithunifernando2033
    @mithunifernando2033 5 ปีที่แล้ว +17

    කදුලින්ම ගැයු පෙම් ගීතේ.......👍👍👍👍❤️

  • @Chanduwayoutube
    @Chanduwayoutube ปีที่แล้ว +4

    අවුරුදු 3 කට පස්සෙ ආයෙත් බලනවා... 🥺 එතකොට නුවන් ගුණවර්ධන ගිහින්

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 5 ปีที่แล้ว +16

    ජයන්ත ඔබගේ නිර්ව්‍යාජ කතා විලාශය විශිෂ්ටයි.

  • @backto2000
    @backto2000 4 ปีที่แล้ว +5

    Such a beautiful bond and gayan seems to be well grounded and humble ☺

  • @leninjohnson1816
    @leninjohnson1816 5 ปีที่แล้ว +1

    Derana & Jayantha aiye BIG Thanks for bringing this wonderful person (Nuwan aiya), I remember he was blasting the live shows with Hindi songs long back (including Tony Hasan, Champa Kalhari), I'm not sure why the most medias not giving chances for matured but (still strong n young live voice) artist whos serve the country Music industry long terms. (even Son is great assert too)

    • @sepalikagranroth1691
      @sepalikagranroth1691 4 ปีที่แล้ว

      Tack u so much. MY FAVORIT NUWAN. GOD BLESS U AND LONG LIFE DEAR.

  • @salikasamarakon6192
    @salikasamarakon6192 5 ปีที่แล้ว +69

    මම මේ ලෝකේ දැකපු සුන්දර ම තාත්තයි පුතයි.නිහතමානීයි.හදවත් ම කතා කරන්නෙ.ජය වේවා .

  • @dissanayaka1568
    @dissanayaka1568 4 ปีที่แล้ว

    අලුත් පරම්පරාවෙ man asama man දකින nihathamanima ලස්සනම ගායකයා saha naluwa.gayan oba , a වගේම eda asama ගායකයා obe පියාණන් man මුමුණන ගීතයක් තමයි
    Kiri මුහුදු වෙරළේ. man asama sinduwak. Jesu pihitai , budusaranai oba depalatama.

  • @thisara9978
    @thisara9978 5 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් සතුටු උනා ⁣තාත්තගෙයි පුතාගෙයි තියෙන මේ තියෙන බැදීම දැක ලා..හැමදාම මේ විදියට ඉන්න කියලා ප්‍රර්ථනා කරනවා..දෙරණ ට ගොඩක් ස්තුතියි...!!!

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +24

    ඒ රූප චායා ඔබගේ නොවේදෝ.... woooow හිතුවක්කාරයා 👌❤

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් ගයාන් පුතා ඇතුළු පිරිස ට, නුවන් සර් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි

  • @sandunipevinya594
    @sandunipevinya594 5 ปีที่แล้ว +9

    Really love both of you....👍👍👍❤❤❤

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 5 ปีที่แล้ว +27

    පියාගේ හඩ තවම තරුණයි ...👍👍👍👍

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +7

    දරුව හොදට හදල තියනව සමාජෙට වදයක් නොවන විදියට !! වැදගත් කලාවට ඔහු යොමුකරල මේ පියා ඇස් දෙක වහගත්ත !! ඔහුට ඒ පිනම ඇති ...

  • @abcabc8999
    @abcabc8999 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා කලාකරුවනි 🙏🙏🙏

  • @piyumidesilva9312
    @piyumidesilva9312 3 ปีที่แล้ว +2

    Lovely bond and lovely combination ❤️❤️

  • @leninjohnson1816
    @leninjohnson1816 5 ปีที่แล้ว +1

    Thanks for the Last final song which very much enjoyed in live shows

  • @rosefernando2075
    @rosefernando2075 5 ปีที่แล้ว +10

    ඉතාමත්ම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බලපු ලෙය සහ ලය වැඩසටහනක්.

  • @salikasamarakon6192
    @salikasamarakon6192 5 ปีที่แล้ว +12

    ආදරනීය පිය පුතු දෙපලක්.තෙරුවන් සරණයි .

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 4 ปีที่แล้ว

    RESPECT. BOTH. OF YOU YOU BOTH ARE VERY LUCKY FATHER AND SON
    TAKE CARE YOUR FATHER. ALWAYS.GOD BLESS BOTH OF YOU

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +1

    මේ තාත්තායි, පුතයි අතර තියෙන්නෙ පුදුම සෙනෙහෙ බර බැදීමක්....🙏🙏 ❤️❤️. අද ගයාන්ට තම පියා නැති ශෝකය දරා ගන්න අසීරු ඔවුන් එතරම් බැදීමකින් සිටිය නිසයි....කෙසේ හෝ ඒ දරුවන්ට තම සිත් ශක්තිමත් කර ගැනීමට, ශක්තිය දයිරය ලැබේවා !!! 🙏🙏🙏❤️ ❤️ ❤️

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 5 ปีที่แล้ว +6

    මේ තාත්තගේයි පුතාගෙයි ආදරණීය සම්බන්ධයට මම හරිම ආදරෙයි..වාසනාවන් ඔබ දෙපළටම..!!! පුතා වෙනුවෙන් ඇති තාත්තාගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න පතමි ❤

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 5 ปีที่แล้ว +14

    පුතාගේ සංගිතය ලේ.මස්.නහර වල විතරක් නොවෙ.නියපොතු වල පවා දුවනවා.සුභපැතුම්

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +12

    Mam හරිම අසයි නුවන් ගුණවර්ධන අයියා ga සිංදු වලට හරිම lssanai

  • @ruwanisamarakone3282
    @ruwanisamarakone3282 2 ปีที่แล้ว +3

    Perfect singing 😍😍😍

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +8

    ගයාන්ගෙ අම්මා ඔක්කෝටම වැඩිය වාසනාවන්තයි , මේ වගේ සැමියෙකුයි පුතෙකුයි ලබන්න. හරිම ලස්සනයි. දෙන්නගෙ දැක්කෙ පොඩි වෙනසයි. තාත්තා මයික් එක දකුණු අතෙන් අල්ලගෙන ඔරලෝසුවත් ඒ අතේ බැඳලා . ගයාන්ගෙ වම් අතේ මයික් එකයි ඔරලෝසුවයි.

  • @naushiz
    @naushiz 5 ปีที่แล้ว +2

    good son and handsome too, god bless son,I too have a son like you.

  • @ruwanisamarakone3282
    @ruwanisamarakone3282 2 ปีที่แล้ว +2

    මෙතරම් අගනා නිහතමානි ගුණවත් පුතෙක් පියකුට ලැබෙන්නේ පෙර සසරේ කරපු පිනකට.

  • @ishanichaturi6392
    @ishanichaturi6392 5 ปีที่แล้ว +1

    Tv Deranen karana oni wedak niyamai...supiriytma tiynawa.All the best tv Derana...❤️❤️❤️❤️.

  • @maicalmaical2813
    @maicalmaical2813 ปีที่แล้ว

    jayantha mahatmaya oba kiwwahari.
    Nuwan mahatmaya hindi geetha goda...k lassanata gayanakaranawa.
    maath 1980 dasakaye ma mulinma etumage hindi gee
    tayak ahanna lebuna.eya godak lassanai...

  • @sirilankase9025
    @sirilankase9025 ปีที่แล้ว +4

    ඇත්තටම ඇසට කඳුළක් ඉනුව නුවන් කලාකරුවන්ා නුවන් කලාකරුවන්ගේ ඔබට මොක් සුව අත්වේවා

  • @himalipriyanka6836
    @himalipriyanka6836 3 ปีที่แล้ว

    Man hamadama adare karapu song nuwan aiyage budusaranai paule hemotama

  • @inokajayawaredena5115
    @inokajayawaredena5115 5 ปีที่แล้ว +4

    මේක නම් පට්ට වැඩසටහනක් ඇනේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ගයාන්

  • @user-go4uf3zd9v
    @user-go4uf3zd9v 3 ปีที่แล้ว

    ලංකාවෙ.දැකපු.නියම.සෙනෙහස ආදරයෙන් බැදී අනාගතය ලස්සනට රැගෙන යන නියම.පිය.පුතු බැදියාව.අහංකාර.ආඩම්බරයෙන් .තොර අපි හරිම ආදරෙ ජයවේවා .ඒ.වගෙම .මම ජැක්සන් ඇන්තනී පවුලේ සියලුම දෙනාටත් / එඩ්වටි .ජයකොඩි/.පවුලේ.සැමදෙනාටම මම.නිහතමානි හිසනමා ගව්රය කරමි අපෙ රටේ සම්පත් තමයි මේ පවුල් සියලුම දෙනා ජයවේවා බුදු සරනයි පුතාලටත් දුවලා ටත් දෙමාපියන්ටත්👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💪💪💪💪💪💪💪💪💪💪

  • @ishuandrasa4560
    @ishuandrasa4560 5 ปีที่แล้ว +1

    Woww i really like both of you,wish you all the best and keep it up .....

  • @punchisamanali3020
    @punchisamanali3020 5 ปีที่แล้ว

    Ape Ratata watina hoda gayakayo..den inna gayakayo wageda me aya..harima lassani..dennatama deviyan wahansigi ashirwadaya labewaa..☺🌹🌹👌👍💓❤

  • @christyroshanmariyadasan3019
    @christyroshanmariyadasan3019 5 ปีที่แล้ว +7

    sangeethamaya patthen athiwishishtai sema harima adarshamath piya puthu depala.putha piyawa hadunwa dunnu guna salakeema as walata kadulu awa.ea tharam adambarayak.subhama subha anagathayak!

  • @achiniprasangika630
    @achiniprasangika630 ปีที่แล้ว

    නුවන් මහත්මයාගේ නිහතමානී බව වැඩසටහන පුරාම තිබුණා. හැම විටම තමන්ට උදව් කල අය මතක් කලා.ප්‍රවීනයින් මතක් කලේ හරිම ගෞරවනීය විදිහට. නවකයින්ට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා ඒ චරිතය තුල.පුතාටත් ඒ ගුණ ධර්ම හොදින් පුරුදු කරලා තියෙනවා.ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว

    Kanata meepani.watenawa ha samai man harima adare podi kale idanmma ada ny api atare oba eth e..aduwa putunge hadinmma ahenawa niwansuwa labewa nuwan sir malli oyata budusaranai

  • @asankanilupul2202
    @asankanilupul2202 3 ปีที่แล้ว +1

    නුවන් අයියා ඔයාට සැමදා ජය වේවා . ඔබ දෙපළට සුභ අනාගතයක් වේවා

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +1

    Ada පුතු තනිuna niwan suwa ලැබේවා නුවන් mahathanni 🙏🙏🙏🙏

  • @nassirkoyakoty7470
    @nassirkoyakoty7470 4 ปีที่แล้ว

    Mama nawatha nathath hamadamath kiyanne. Nuwan gunawaradana. Mage hadawathe godakma asa karana kohe kothanada inne ohuge ae sundara hada ae hadawathima gayana karana. Lasdama hada harima adarei hadawathin suba pathum grnaeawa obe puth kumarutath god bless you r

  • @geetikafrenando158
    @geetikafrenando158 5 ปีที่แล้ว

    Mama asama adaraniya gayakya.oba depalata jaya.

  • @shanuwijesinghe7874
    @shanuwijesinghe7874 5 ปีที่แล้ว +12

    Ma dutu adaraneeyama thaththayai puthayi 😍😍😍😍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහන් එතුමාට නිවන් සුව ලැබේවා

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 3 ปีที่แล้ว

    Mata harima lobai.oba vagema puthek matath innava.oba vagema harima telent.A Vagema Engineer kenek.god bless you both

  • @geethkavinda9016
    @geethkavinda9016 4 ปีที่แล้ว +9

    ලංකාවෙ ඉන්න ගායකයන්ගෙන් නිහතමානීම තාත්තයි නළුවන්ගෙන් කඩවසම් ම පුතයි බොරු ඇට් නෑ පොලවෙ පයගහලා ඉන්න මිනිස්සු 😗😗😗

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +1

    නුවන් ණුවන් ණුවන් ඔබ.අප
    මන.මෝහනය.කළා.ඔබට.පින්

  • @dukgannakumari4140
    @dukgannakumari4140 5 ปีที่แล้ว +3

    mage loke priyathama hada saha gayakaya nuwan mahatha oba thuma kelehiguna dath kenek bawa obe kathawen pahadili puthe obath wasana wanthai ethumage puthek weemata oba thumata deergau wewa

  • @mrs.dorinperera8106
    @mrs.dorinperera8106 4 ปีที่แล้ว

    I heard ur story Nuwan ur so talented God bless both of you

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 5 ปีที่แล้ว +27

    පැරණි ගායකයෝ අයාසයකින් තොරව ගයනා කරනවා කියල හිතන්නේ මට විතරද?.

  • @Chrisanthie
    @Chrisanthie 5 ปีที่แล้ว +11

    "ඇර සොයිසා" ඔහුගේ මුල් චිත්‍රපටයේ "පරාන ආශා අතහැරලා" යන විකට ගීතයේ කොටසක් ගැයුවා නම් කොතරම් අපූරුද! අපට අද එම ගීත අසන්නට වාසනාව නැහැ. මුල් කාලයේ ඔහු වානිජ සිනමාවට මගහැරී ගිය එකම හේතුව එකල සිනමා ගීතයේ අසහාය රජු ජෝති ජීවත්ව සිටීමයි.
    නුවන්ගේ මන මෝහනීය රොමාන්තික හඬත් ගායන හැකියාවත් අති විශිෂ්ටයි. මේ ආදරණීය පිය පුතු දෙපළට උණුසුම් සුබ පැතුම්.

  • @nnnnnn_69
    @nnnnnn_69 ปีที่แล้ว +1

    රට ක් රාජ්‍ය යක් වටින පුතාව ලබාදුන්න රටක් වටින තාත්තට නිවන් සුව

  • @supuninawodya5209
    @supuninawodya5209 5 ปีที่แล้ว

    Niyamai thatai puthai . mama godak adare karana nihathamani gayakayo dennek. sindu okkoma lassanai . gayan ayye oya gannm kiyanna deval na supiri . godak adarei oyata . dennatama all the best . hamadama adarei oyalata.

  • @aseladissanayake4050
    @aseladissanayake4050 5 ปีที่แล้ว

    very nice dad and sun congratulations.

  • @maleeshapramod561
    @maleeshapramod561 3 ปีที่แล้ว +1

    නුවන් සර් ,ගයාන් අයියා ඔබ දෙපලටම බුදු සරනයි

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 5 ปีที่แล้ว +4

    ඔබ පායාබආව ලස්සනයි තාත්තයි පුතයි ජයම වෙවා..

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 5 ปีที่แล้ว

    No words ...supperb

  • @isharagayathriishu2990
    @isharagayathriishu2990 5 ปีที่แล้ว +46

    නදීමාල් මතක් උනේ මට විතරද....කමන්නෑ මල්ලියේ ජිවිතේ ඉගෙන ගනින් ...ආයෙ පරන ජීවිතේ ජයගන්න ..බුදුසරනයි නදියො....පිය පුතු දෙපලට බුදුසරනයි

    • @tharuweerasinghe2027
      @tharuweerasinghe2027 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මටත් මතක් una, pau e කොල්ලට unade,

    • @hshshbbs6915
      @hshshbbs6915 5 ปีที่แล้ว +2

      දුකයි තමයි අමල් අයියේ ඊටත් වාඩ දුකයි අසරන දරැවා ගැන

    • @amayanugawela7903
      @amayanugawela7903 5 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢me too

    • @maleeshapramod561
      @maleeshapramod561 3 ปีที่แล้ว

      මම නම් කැමති නදීමාල් අයියාගේ අහිංසක කමට

  • @kumuduadikari6032
    @kumuduadikari6032 5 ปีที่แล้ว +1

    Godaaaak lassanai thaththai puthai panawage oya sindu tikata godak adarei lassanai ❤️❤️❤️😙😙😙🙌✌️

  • @donascpriyanka1919
    @donascpriyanka1919 ปีที่แล้ว

    Niwan suwa labewa 🙏🙏🙏🙏🙏

  • @maheshganepola3453
    @maheshganepola3453 4 ปีที่แล้ว +1

    Ati wisiti oba dapala

  • @chamara662233
    @chamara662233 5 ปีที่แล้ว +6

    මේ වැඩසටහන හරි වෙනස්....
    අනිත් වැඩසටහන් මෙහෙයවන්නො අඩුවෙන් කතා කරලා ආරාධිතයොන්ට වැඩිපුර කතා කරන්න ඉඩ දෙනවා.
    මේකෙ ජයන්ත පොරකනවා වැඩිපුර කතා කරන්න.... 😂😂😂😂😂
    ඒ වෙනසට අපි ගරැ කරන්න ඕනෙ ..
    අපරාදෙ මේ දක්ෂ වාදකයොන්ගෙ වටිනාකාලය..

  • @harshajayaweera4336
    @harshajayaweera4336 5 ปีที่แล้ว +1

    Kiri muhudu werale...woooow nice

  • @NiruPerera-rd1dm
    @NiruPerera-rd1dm ปีที่แล้ว

    Kiyanna wachana na aththamai as dekata kadulu anawa❤️❤️🙏

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏

  • @nethradheemani6223
    @nethradheemani6223 ปีที่แล้ว

    Rest in peace nuwan gunawardhane sir

  • @Semini9112
    @Semini9112 ปีที่แล้ว

    තාත්තයි පුතයි සිංදු කියද්දි අැත්තටම අැඩුනා.කටහඬවල් දෙන්නගෙම එක වගේ...😔😥❤❤❤❤

  • @kabasanti1528
    @kabasanti1528 3 ปีที่แล้ว

    Thathatai.gayan.mallitai.theruwan
    Saranai..geyan.kiya.athmedi.mage.sagodarayek.wenda.mamaharima.kemathi♥️♥️♥️♥️♥️♥️

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 10 หลายเดือนก่อน

    ❤mama godak adaraya karanna nuwan Saha puthu ni theruwan sarany

  • @nilankakularathne377
    @nilankakularathne377 5 ปีที่แล้ว +1

    Wow... super... 👏

  • @thiliniupeksha3750
    @thiliniupeksha3750 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන වැඩසහනක්, ගිනියම් සසර කතරේ දිය උල්පතයි අම්මා !

  • @lalithkumarasinghe1141
    @lalithkumarasinghe1141 ปีที่แล้ว

    Niwan suwa obathumata

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 5 หลายเดือนก่อน

    ජය වේවා

  • @treesky4119
    @treesky4119 ปีที่แล้ว +1

    Legend 💔😥😪

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว

    Niyamaii තාත්තා සහ පූතා දෙන්නම එකම කටහඩ නියමයි 👍❤️

  • @dushmanthajayasekara9960
    @dushmanthajayasekara9960 5 ปีที่แล้ว

    Puduma lassana katahandawal dekak.ahanna ahanna asai.man meka balapu 3weni paara.budusaranai thaththa tai putha tai

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 ปีที่แล้ว +3

    Niyamai. Gayanmalli

  • @ruwanisamarakone3282
    @ruwanisamarakone3282 2 ปีที่แล้ว

    Heart touching voice Gayan

  • @samshane3424
    @samshane3424 5 ปีที่แล้ว +4

    Wow wonderful voices

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว

    niyamai taththai puthai jaya wewa thanks darana mama Kuwait

  • @samaliethilakarathna293
    @samaliethilakarathna293 2 ปีที่แล้ว

    Fabulous show! I always loved nuwan gunawardana ever since I was a kid. What's more beautiful is the bond between this father & son. Especially when they sing together it's pure magic. But unfortunately the idiotic people that does this show doesn't show that chemistry. Every time they sing they are showing the instruments or the lamp shades or some irrelevant matter aiyooo! 🤦‍♀️

  • @fernandogerty3396
    @fernandogerty3396 4 ปีที่แล้ว

    Oyaga sindu welata godak mama asai god blass you

  • @upulnuwan7797
    @upulnuwan7797 5 ปีที่แล้ว

    Marama lassanai Dennama ජය වේවා