ගුරුයි තරුයි එපිසෝඩ් 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 🔴ඉතිහාසය කරලා ජීවිතය දිනන්න
    ශ්‍රී ලංකාවේ වැඩිපුරම වැඩකරන ඉතිහාසය පන්තියට එකතුවන්න!🔴
    ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
    මහනුවර - Nozero
    ගම්පොළ -දැනුම
    ලංකාවට ම - Online
    ⚠️️ ලියාපදිංචිවීමට
    🔴නම | උසස් පෙළ වර්ෂය | නගරය
    077 548 6164 whatsApp කරන්න.*
    🎯*Official TH-cam Channel -th-cam.com/users/ch....
    🎯*Official Facebook Page 👇 / . .
    🔴*ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇
    FACEBOOK -MOHANA KUMARA
    WHATSAPP -0775486164
    TELIGRAM-0775486164
    INSTERGRAM -MOHANA KUMARA
    #aboutsrilanka#2024al#ithihasaya#sri_lankan_history#srilanka#ithihasaya#education#2023highschoolbasketballlivestreaming#history#2023al
    Sri Lankan history
    Sri Lanka education
    History tutor
    Sri Lankan history lessons
    History class
    Educational videos
    Sri Lankan culture
    History curriculum
    History topics
    Historical events
    Sri Lankan civilization
    Sri Lankan culture and heritage
    Historical figures
    Historical periods
    History enthusiast
    Historical context
    History students
    Sri Lankan timeline
    History documentaries
    Sri Lankan history facts
    Historical analysis
    History lectures
    Teaching history
    History lessons online
    History learning
    Sri Lankan history review
    Historical knowledge
    History educator
    History study
    Sri Lankan history geeks
    Historical perspective
    History scholar
    Sri Lankan history topics
    History education
    History videos
    Sri Lankan civilization
    Sri Lankan history timeline
    Historical studies
    History geek
    History buff
    Sri Lankan teachers
    Educational content
    History teaching tips
    History tutorial
    History resources
    Sri Lankan history class
    History classroom
    History lesson plan
    History exams
    Sri Lankan education
    Sri Lankan history in Sri Lanka
    History Sri Lanka
    Sri Lanka historical events
    History teaching resources
    History in Sri Lanka
    Historical topics
    Sri Lankan historical figures
    History scholarship
    History study tips
    History for students
    History professionals
    Sri Lanka educators
    History presentation
    Sri Lankan history instructor
    History lecture series
    History deeper dive
    History online classes
    History exam prep
    Sri Lanka in history
    History of Sri Lanka
    Historical perspectives
    Educational history content
    History knowledge
    History discussion
    Sri Lankan history details
    Sri Lankan historical context
    History exploration
    History enrichment
    History study materials
    Sri Lankan history updates
    Sri Lankan history lessons
    History academics
    Sri Lankan history fascination
    History teaching methods
    History videos series
    History resource materials
    Sri Lankan history insights
    Sri Lankan history tutor
    History learning journey
    Sri Lankan educational content
    Sri Lankan history fascination
    Sri Lankan history lectures
    History teaching Sri Lanka
    Sri Lankan history explained
    Sri Lankan history documentaries
    Sri Lankan history scholar
    History class videos
    Sri Lankan history classroom
    Sri Lankan history lessons
    Sri Lankan history tutor in Sri Lanka

ความคิดเห็น • 129

  • @yyy-ye3ln
    @yyy-ye3ln 5 หลายเดือนก่อน +17

    වචනයෙන් කීවා සහ නොකීව බොහෝ දෙ ඔයාගෙ ගමන ගැන තේරුනා නංගී...නාලිකාව සමඟ පරිස්සමින් ඉදිරියට යන්න.බුදුසරණයි!❤❤

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon 5 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි අක්කී

  • @gkssepalika4917
    @gkssepalika4917 5 หลายเดือนก่อน +11

    හරිම අහම්බෙන් දැක්කේ මැණිකගේ චැනල් එක හරිම දක්ෂ ලස්සන ගැහැනු ළමෙක් දැන් නම් ඇබ්බැහි වෙලා විඩියෝ වලට ඉදිරියටම යන්න ජය ❤

    • @nadee5009
      @nadee5009 4 หลายเดือนก่อน +1

      අපේ ගමේ කෙල්ලෙක් ගොඩක් ආඩම්බරයි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 5 หลายเดือนก่อน +3

    මේ ලස්සන තරුණියගේ අදහස් බොහොම ලස්සනයි . බොහොම වටිනවා. බොහොම ආඩම්බරයි. රට හදන්න පුලුවන් මෙලෙස ධනාත්මකව හිතන තරුණ පරම්පරාවකට මිස හැමදේටම හැමකෙනාටම බණින , විවේචනය කරන අයට නොවේ. හැදෙන්න ඕනේ තමන්ම මිස අනෙක් අය නොවේ . හැමෝම එලෙස හිතුවොත් අපේ රටේ මිනිස්සු මීට වඩා ශක්තිමත් අය වේවි.

  • @arunaPathum-nt6gt
    @arunaPathum-nt6gt 5 หลายเดือนก่อน +5

    සතුට ලගට දුක ,දුක ලගට සතුට .ඔබ හරියටම හරි.ඒක පපුවටම දැනුනා .ඔබේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා !

  • @tnv10ybs
    @tnv10ybs 5 หลายเดือนก่อน +18

    හරිම සතුටුයි. උඩරට මැනිකේ ජීවමානව දැකගන්ට ලැබීම ගැන. ඔබ ඉතාම ගුනගරුක, රට ජාතිය ආගමට ලැදි තරුනියක්. දේශීය ආහාරවලට මුල් තැනදෙන එකින්ම ඔබේ දේශිය චින්තනය ඔප් නැන්වෙනව. ජය වේවා උඩරට මැනිකේ ! අප ඔබ සමගයි !!!

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 5 หลายเดือนก่อน

      ජාතිය kiyala oba mokakda අදහස් karnne

    • @ceylonrailwayunion9221
      @ceylonrailwayunion9221 4 หลายเดือนก่อน

      @@KanishkaDarshana-er1fl may be Muslim

    • @tnv10ybs
      @tnv10ybs 3 หลายเดือนก่อน

      ​@@KanishkaDarshana-er1flකනිශ්ක, ජාතිය කියල මන් කිවේ, ප්‍රථමයෙන් ලන්කාවේ උරුමක්කාරයින් වන පෘවුඩ ඉතිහාසයක් තියෙන සිoහල ජාතිය ගැනයි. ඊට පසු ද්‍රවිඩ මුස්ලිම් ජාතීන් සමග සහ ජීවනයෙන් සිහලුන් වාසය කරනවා.
      ඔබේ ප්‍රස්නාර්තයේ අරමුණ කුමක්ද?

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน

      @@tnv10ybs සිංහල sakkili jaathiya ගැනද oba katha karanne..........karunakarala msg nokara inna...

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน

      @@tnv10ybs eeee අතීතයේ සිංහල minihage ප්‍රෞඩත්වය tibuna.....eth dan inne sakkili සිංහල .....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +17

    පෙනුම මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් මහත්මිය වගේ...❤❤❤

    • @isha20999
      @isha20999 5 หลายเดือนก่อน

      Ow ktwath e wgene❤

  • @HTJRrawana1
    @HTJRrawana1 5 หลายเดือนก่อน +11

    ආදරණියයි ඔබේ චරිතය ගැන.. අපේ රටට අවශ්‍යම අපේ කෙනෙක්..මම ඔබේ වැඩසටහන් අසාවෙන් බලන කෙනෙක් ලැබෙන නිදහස් වෙලාවන්වල නරබනව...දවසක හමුවෙන්න ආසාවක් තිබෙනව.. මම සිටින්නේ පිටරටක..ලංකාව කියන්නේ සුරපුරයක්.. ඒ වටිනාකම ලංකාවේ සිටින මිනිසුන්ට දැනෙන්නේ නෑ.. වැටහෙන්නේ නෑ..ඔවුන්ට වරදක් කියන්නට බෑ..මොකද ලංකාව විනාශ කරමින් නොයෙකුත් කුමන්ත්‍රණ කරන රවල් ලංකාවේ භුමිය අත් කරගැනීමට දරන උත්සාහයේ ප්‍රතිපලය තමයි ලංකාවේ මිනිසුන් ආර්ථික පීඩනය ලක්වෙලා නිසි අද්‍යපනයක් නොමැතිවීම මතින් ඇතිවී තිබෙන පීඩනය නිසා සහ නිදහසක් නොමැතිවීම ද හේතුවෙන් ඔවුන් මෙම තත්වයට පත්වී තිබෙන්නේ.ඕනෑම ජීවියෙකුට ජීවත්වීමට අත්‍ය අවශ්‍යම කරනා හතරක් තිබෙනවා එනම් ජලය, වාතය, අහාර සහ නවාතැන(ඉඩම) මේ හතරම ලංකාවේ ජීවත්වෙන ඕනෑම කෙනෙකුට තිබෙනවා නොමිලයේ මේ මුලික අවශ්‍ය තාවයන් අදටත් බහුතරයකට තිබෙනවා.. නමුත් ඔය දියුණුයි කියන කිසිම ප්‍රධාන රටක මෙය නොමිලයේ කිසිකෙනේකුහට ලැබෙන්නේ නැත..විදුලිය මාස තුනක් නොමැති වුවහොත් මිනිසුන් මැරෙන ප්‍රමාණය හිතාගන්වත් බැරිවෙයි..මම ඔය දියුණුයි කියන ප්‍රධාන රටවල් දෙකකම ජීවත්වුණා නිසා එය හොදින් දන්නව..බටහිර රටවල් වල පැවැත්ම පවත්වාගෙන යාමට අපිවගේ රටවල් සුරාගෙන කෑම කරගෙන යායුතුයි.. අන්න එහි ප්‍රතිපලය අපිවගේ රටවල් අපේ ක්‍රමයට දියුණුවීමට ඔවුන් ඉඩ දෙන්නේ නෑ.. මෙය අපි වටහා ගෙන ඔවුන්ව පරාජය කලයුතුමයි.. ඔබ කරන මේ මෙහෙවර ඉතාමත් අගයකොට සලකනවා...අපි ලංකාවේ සමාජය දැනුවත් කලයුතුයි, උපකාර කලයුතුයි..අපිට හැකි උපරිමයෙන් අපි අපේ සමාජය ගොඩනැගිය යුතුයි..

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon 5 หลายเดือนก่อน +3

      බොහෝම ස්තුතියි.

  • @anandadesilva6558
    @anandadesilva6558 13 วันที่ผ่านมา

    Great interview. I am very glad to know your deep thinking and ideas. Very happy to have seen this. Wish you the best.

  • @sachiniprabodha58
    @sachiniprabodha58 4 หลายเดือนก่อน +3

    ඒ අක්කා හරිම බුද්දිමත් මේ වගේ අය ඉන්න එක ගැන මාරම සතුටක් තියෙන්නෙ එයා ජිවත් වෙන්නෙ එයා හදාගත්ත මවා ගත්ත වෙනමම ලෝකයක නමුත් ඒ අක්කගෙ අනාගතේ මිට වඩා දියුනුයි පැහැදිලි හරිමස්වාදින චරතියක් අද කාලේ දකින්න අඩුම චරිත මේවා මාර මෝටිවෙිටි එයාගෙි අනාගකේ ඉස්සරහ හැම වැඩ කටුයුත්තක්ම සාර්තක වෙලා සතුටින් නිරෝගිමතව් ඉන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙි intervivew එක කරපු ස්රටත් නිදුක්.නිරෝගි.දිර්ඝායු පතනවා ❤️ දෙපලමට තෙරැවන් සරනයි

  • @swij-p5u
    @swij-p5u หลายเดือนก่อน +2

    Godak hodha video ekak. Jewitheta hodha aadharasha tikak dhana gaththa. Udarata manike youtube channel eka godak aasawen balanwa. Hitha nimena youtube channel ekak. Good Luck. [24.08.2024] 🙏🙏🙏

  • @samankapugamage6573
    @samankapugamage6573 5 หลายเดือนก่อน +7

    කරැණාකර බාහිර සද්දේ අඩුම තැනක් තොරා ගන්න
    සුභ පතනවා හොද වැඩක්

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +7

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🎇🤴⚔️🤴🎇
    බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈💎🇱🇰💎🇱🇰💎🇱🇰💎🇱🇰💎

    • @Kadamalla90s
      @Kadamalla90s 5 หลายเดือนก่อน +1

      ටෞකන්න මූ මෙතනත් හැමිනෙනවා කියාන්කෝ...😂😂😂😂😂😂😂😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 5 หลายเดือนก่อน

      Anura kumara දිසානායක enwa ....balaagena hotapan....ube lede hodawei..........

  • @kapilaadikari9890
    @kapilaadikari9890 4 หลายเดือนก่อน +2

    Im glad that I happen to see උඩරට Manike talking and I heard her voice in this video. Thanks a lot whoever made this video. 🙏

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 3 หลายเดือนก่อน +2

    Harima sathutui oba thumiyawa dakkama. Harima aasawen balana chanel ekak udarata manike. Ithin ape maniketa suba pathanawa lassana aramunu godaak ekka lassana gami jiwathaya vedio thulin ape sitha niwanawata. Budu saranai. Godaak aadarei. ❤❤❤

  • @RASHINIKAVESHA-hv3ld
    @RASHINIKAVESHA-hv3ld 5 หลายเดือนก่อน +4

    අක්කී ඔයාගේ video බැලුවත් නිවෙනවා❤ ඔයා ගොඩාක් දක්ශයි අක්කී . ඉස්සරහ අක්කීගේ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න හදවතින් සුභ පතනවා❤️🥳

  • @delukalakshan4939
    @delukalakshan4939 5 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඉදිරියටම යන්න ලැබේවා❤️

  • @aselacosta4593
    @aselacosta4593 6 หลายเดือนก่อน +6

    I like to see you as udarata manlike character, no disrespect, hair style, the way you dress, environment, that’s killer ❤

  • @vishmiimalshi1571
    @vishmiimalshi1571 6 หลายเดือนก่อน +3

    හොඳ තෝරාගැනීමක් first episode එකම sir.good luck .😊😊❤️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      👍🌹.. මැණිකේ ව හඳුණා ගන්නත් අමාරුයි .. 👍🌹🤗💙

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 หลายเดือนก่อน +4

    යකො කතා නොකර වීඩියෝ දැම්මට කටනම් තියේ ශෝක් එකට😁 කතා කරලා වීඩියෝ දැම්මනම් මරු 🥺❤️

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +16

    👍🌹.. මැණිකේ ව හඳුණා ගන්නත් අමාරුයි .. 👍🌹🤗💙

  • @Gnanavimala
    @Gnanavimala 5 หลายเดือนก่อน +4

    හොද වැඩ සටහනක්. දෙදෙනාටම සුභ පතනවා

  • @QkJayashantha
    @QkJayashantha 4 หลายเดือนก่อน +2

    Udarata menike ara menike oya parana wasa wisa aluth podi ewunge oluwata danta epa. Oya kula mala beda athi karana minissu kotchara dathakanawa.deshapaluwo dagalanawada.api hamoma sri lankawe daruwo. (Habei anek kanthawan adum bageta edanthamai prasidda wenna hadanne. Balann shareeraya wehenna adum adan me progamme eka karana lassana.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤age karanna ona. Mewage anek kanthawantath adarshayak. Respect mis.

  • @ศรีมูลพรินทรากุล
    @ศรีมูลพรินทรากุล 6 หลายเดือนก่อน +5

    Before going to bed, I will watch your clip. Then I will sleep with the utmost comfort.

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 5 หลายเดือนก่อน +3

    SO nice. So good. I learned that glirisidia flowers could be eaten on ly from you. I wish to prepare it when the blossoms come out.
    As a whole your cooking is a relaxing thing to watch. Only today I🎉got to know about you. Go ahead. May the Triple Gem bless you!❤❤😊😊😊

  • @Elephantceylon
    @Elephantceylon 5 หลายเดือนก่อน +3

    සුභ පතනවා හොද වැඩක්

  • @sanjusanju-di9bi
    @sanjusanju-di9bi 5 หลายเดือนก่อน +3

    සර් මම රංගිකා. සර්ට මතකද දන් නෑ. මෙහෙම හරි සර්ව දැකීම සතුටක්.

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  5 หลายเดือนก่อน

      Mathakay mata

    • @sanjusanju-di9bi
      @sanjusanju-di9bi 5 หลายเดือนก่อน

      @@rawanahistoryclassmohanaku1687 සර් clz කරන්නේ කොහෙද. පුලුවන් වෙලාවක සර්ව බලලා යන්න එන්නම් මං.

  • @kcm4554
    @kcm4554 3 หลายเดือนก่อน +1

    Beautiful but where is your english footnote this time & what is you talking how can people like me understand? Who is the other gentleman? Beautiful ❤🎉😍😘👌💐💗

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 5 หลายเดือนก่อน +1

    ඇත්තටම,දැනටත්,උඩරට,මැණිකේ,,ලසසනයි,ගැමිචරිතෙට,මමහරිම,ආසයි,මෙි,කොන්කිරිටි,වනන්තරේ,ඉන්නමට,,මමඑතන,ඉන්නවා,වගේ🙏👍😀

  • @prakashchekkera6635
    @prakashchekkera6635 6 หลายเดือนก่อน +8

    Very sorry, I could not understand a single word, I come from southern part of India. Tried to catch few words, but no. 😮 I was kept see you. I love to see you in your traditional attire. It adds a higher level rather than this clothing. Anyhow best of luck. If possible please put a translation of this video in English. You will be more popular and powerful internationally. ❤️💐👍

  • @Gnanavimala
    @Gnanavimala 5 หลายเดือนก่อน +5

    @උඩරට මැණිකේ.

  • @DamiSuran
    @DamiSuran 5 หลายเดือนก่อน +3

    කථා කරන් නැතුව වීඩියෝ කරාටා පණ්ඩිත ආච්චියෙක්නේ 😀ආදරෙයි❤මැණිකේ

  • @Johnson-10e
    @Johnson-10e หลายเดือนก่อน +1

    Adarey sir ta hamadamath❤❤❤❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 5 หลายเดือนก่อน +1

    මමහරිම,ආසයිදුව,,අර,ගැමිචරිතෙට,,හරිසිරියාවයි,ගැමිචරිතේ, 🙏👍

  • @Johnson-10e
    @Johnson-10e หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @sarathsilva9669
    @sarathsilva9669 5 หลายเดือนก่อน +2

    Quality discussion.

  • @nmeaeducationacademy9168
    @nmeaeducationacademy9168 6 หลายเดือนก่อน +4

    Fabulous Discussion sir & wish your bright future akke ❤

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 6 หลายเดือนก่อน +2

    Best combination. best words. best people. Best ideas. all the best

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 4 หลายเดือนก่อน +1

    ඔසරිය ඉන්දියාවෙන් ආව එකක් නොවේ ඕවා ඔක්කොම ලංකාවෙන්. ඉන්දියාවට ගිය දේවල් ඉන්දියාව හැදුවෙත් අපේ මී මුත්තෝ ඒකයි ඇත්ත

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 5 หลายเดือนก่อน +3

    44:49

  • @ChaminiDilrukshi-v9w
    @ChaminiDilrukshi-v9w 5 หลายเดือนก่อน +3

    අපේ සර් ❤

  • @nayomipriyangika9101
    @nayomipriyangika9101 5 หลายเดือนก่อน +3

    අපේ සර්❤️😍

  • @charithajay4041
    @charithajay4041 4 หลายเดือนก่อน +2

    ආදරෙයි මැනිකේ❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 5 หลายเดือนก่อน +1

    What an excellent interview with the pretty lady from the mountains. I have been a big fan of her for a very long time. I have always thought she has lots of talent and wanted to do something to her beloved motherland. When you watch her videos you automatically feel that you are one of her family. She also occasionally does extremely funny things and unbelievable stunts. Sadly as an interviewer you did not allocate her enough time to express her ideas and future plans. Perhaps a another interview in the making? We do not want to go back in time but some of her work and dishes were exemplary. BTW did she wear shoes for your interview ?. We Sri Lankans do not like people who like to prosper with her own ideas and talents. If she were to live in a country like Australia or the UK her talents would have been used to a maximum, sky is the limit. I thought her name was TARA? I am sure one day we all hear good things about this pretty young lady. We will help her anytime. Good Luck. Greetings from Hamilton, Aus.

  • @sanjusanju-di9bi
    @sanjusanju-di9bi 5 หลายเดือนก่อน +1

    අඩේ සර්.... අහම්බෙන් දැක්කෙ. ❤❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 5 หลายเดือนก่อน +2

    නිවේදක කටයුත්ත කරන කෙනා ඒක පමණක් කලොත් තමයි හොඳ මොකද අපි මේ video, බලන්නේ නිවේදකයාගේ අදහස් දැන ගන්න නෙමෙයි නේ. ඒ නිසා එයාට ඉඩ දෙන්න. එයා උගත්, හොඳ දැක්මක් තියෙන දරුවෙක්.

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  5 หลายเดือนก่อน +1

      මේ මගේ ශිෂ්‍යයෙක් , ඔව් අනිවාර්යෙන්ම අති දක්ෂ දරුවෙක් , මේ වගේ තවත් දක්ෂ දරුවෝ ඉදිරියේදී සමාජයට ගේනවා , ඔබතුමන්ලාගේ ආශිර්වාදය සහ අදහස් ඉදිරි වැඩසටහන් වලදී යොදවා ගන්නවා ස්තුතියි .

  • @madhushaabeysinghe9146
    @madhushaabeysinghe9146 6 หลายเดือนก่อน +2

    ශා...නියමයි... මැනිකෙගෙ ගෙදර තව photos ටිකක් බලන්න තිබ්බනම්.......

  • @shammibandara656
    @shammibandara656 5 หลายเดือนก่อน +2

    Keep it up menika God Bless🙏💐🙏💐I m always watching your U tube channel Sooooo beautiful

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน +2

    Wow හරිම වටිනවා 🙏🇨🇦🇱🇰😮😊🤗😍🥰👌👍💯❤️🙏

  • @ginsirpy823
    @ginsirpy823 6 หลายเดือนก่อน +2

    Very different look, always seen you in village oriented style but all have changed. What you've talked in with anchor can't understand, actually what is your education? Where did you study? Ii it could be told by you we eager to know your education and other qualities Pl.

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 4 หลายเดือนก่อน +1

    Beautiful.🌷♥️♥

  • @nisansalaudugodage9225
    @nisansalaudugodage9225 5 หลายเดือนก่อน +1

    Respect ,,,❤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 หลายเดือนก่อน +1

    ඒ කෙල්ල මරු මචන් 🥺❤️

  • @lavanya1097
    @lavanya1097 5 หลายเดือนก่อน +1

    අපේ ඉස්කෝලේ නංගි කෙනෙක්.❤❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 5 หลายเดือนก่อน +1

    Oya godak hoda kenek duwa dewephitai

  • @HusnyAhm
    @HusnyAhm 5 หลายเดือนก่อน +1

    Sir track painava, aul. Kellata katha karmda denne na hariyata

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 หลายเดือนก่อน +2

    හිනාව 🥺

  • @HusnyAhm
    @HusnyAhm 5 หลายเดือนก่อน +1

    Aiyo sir guest ta katha karanda nodi paninnepa. Eyata kisis deyak complete karanda denne na painava. Aul eka

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 6 หลายเดือนก่อน +2

    Very nice ..

  • @nandanabaththiramge
    @nandanabaththiramge 5 หลายเดือนก่อน +2

    lassanayi mohana sir🤩

  • @chathuranaweera6029
    @chathuranaweera6029 5 หลายเดือนก่อน +1

    Mta wathsala hambune mulinma a/l clz awa kalemai.mage kampus ekemai eyath

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 5 หลายเดือนก่อน +3

    මැණිකෙව දැක්කෙ මුලිංම ටික් ටොක් එකේ දැං ඒකෙ දැක්කෙ නෑ ටික දවසකින්

  • @ErandiLakshika-o7v
    @ErandiLakshika-o7v 5 หลายเดือนก่อน +2

    ❤️ ❤️ ❤️

  • @Viharani
    @Viharani 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @Amashiehewamannage
    @Amashiehewamannage 6 หลายเดือนก่อน +2

    Sir❤️

  • @ChanikaMayuri
    @ChanikaMayuri 4 หลายเดือนก่อน +1

    ❤👍

  • @thejanbandara3076
    @thejanbandara3076 6 หลายเดือนก่อน +1

    good job sir nice video

  • @wild_legend_
    @wild_legend_ 5 หลายเดือนก่อน +1

    hey wathsala nangiiiii ela hode

  • @sakurapriyangani8101
    @sakurapriyangani8101 วันที่ผ่านมา +1

    Oyath mama wageemai.mamath hadanna oya wageemai.mamath chanel ekak hadanna inne.anee please mata kiyannko oyage phone no ekak.busu saranai.❤

  • @vishadilakshikavishadilaks8238
    @vishadilakshikavishadilaks8238 6 หลายเดือนก่อน +1

    Good job ❤❤

  • @SchwaCylena7
    @SchwaCylena7 5 หลายเดือนก่อน +2

    💞💞💞💞💞

  • @Gnanavimala
    @Gnanavimala 5 หลายเดือนก่อน +1

    රාවනා

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 4 หลายเดือนก่อน +1

    මමත් වත්සලා කියන්නද උඩරට මැණිකේ කියන්නද

  • @sandikaakash9589
    @sandikaakash9589 6 หลายเดือนก่อน +2

    ❤😍😍😍

  • @කවිශ්වරKawishwara
    @කවිශ්වරKawishwara 6 หลายเดือนก่อน +3

  • @IshaniRjpaksha
    @IshaniRjpaksha 5 หลายเดือนก่อน +1

    Mama oya wa flow karanava i like

  • @nadeethera
    @nadeethera 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @GilbertoSilva-gx5rg
    @GilbertoSilva-gx5rg 6 หลายเดือนก่อน +3

    Esse é um governante é?

  • @circainidi7839
    @circainidi7839 4 หลายเดือนก่อน +1

    අප්පෙ මෙයා රජරට වෙලා පිටරට වෙලා.

  • @madushanidissanayake8121
    @madushanidissanayake8121 6 หลายเดือนก่อน +2

    😍😍

  • @chathushani3671
    @chathushani3671 6 หลายเดือนก่อน +1

    Supiri ❤❤

  • @sanjeewaranasingha
    @sanjeewaranasingha 6 หลายเดือนก่อน +1

    Sirr ❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 5 หลายเดือนก่อน

    ඇයි,අනේ,දෝනි,මම,,අපිමාලදිවයිනේ👍

  • @subagunawardana709
    @subagunawardana709 5 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🌹🌹🌹🙂🙂🙂

  • @samankapugamagekapugamage
    @samankapugamagekapugamage 6 หลายเดือนก่อน +1

    💲💲💲💲💲💲☀🚴‍♂🧚

  • @shammibandara656
    @shammibandara656 5 หลายเดือนก่อน +1

    aunty Shammi From Kandy

  • @circainidi7839
    @circainidi7839 5 หลายเดือนก่อน +1

    Ane meya pita rata wageine

  • @sanjanaabhayawardhana1688
    @sanjanaabhayawardhana1688 6 หลายเดือนก่อน +2

    💯

  • @SheelaJayalath-n4o
    @SheelaJayalath-n4o 5 หลายเดือนก่อน +1

    😅

  • @kramdrekram
    @kramdrekram 5 หลายเดือนก่อน +1

    No cc english

  • @rajcpp
    @rajcpp 6 หลายเดือนก่อน +2

    onnumay purialay

  • @chandimanishshanka8194
    @chandimanishshanka8194 6 หลายเดือนก่อน +4

    ලැබෙන
    පුංචි විරාමයකින් වුවද කම් නැහැ සිත සනසාගත හැකි යහපත් හරවත් දේම කරන්න.
    එවිට,
    අවුරුද්දම සුබ වන බව ඔබට දැනේවි. ..🙏🙏🙏

    • @yasodaraparasthu7591
      @yasodaraparasthu7591 5 หลายเดือนก่อน

      සුබ ගමන් මැනිකේ.
      සාර්ථක ගමන්කට සුබ පැතුම්.....
      වත්සලා.🌷

  • @ThisariRajasinghe
    @ThisariRajasinghe 5 หลายเดือนก่อน +2

    අපේ සර් ❤❤

  • @VihangaGimshan
    @VihangaGimshan 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 6 หลายเดือนก่อน +1

    Good job❤❤

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 5 หลายเดือนก่อน +1

    අපේ සර් 🥰

  • @ushanikaminoli7466
    @ushanikaminoli7466 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @NilanthiRajapaksha-h1e
    @NilanthiRajapaksha-h1e 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤