ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ මාලුව හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි❤❤
කවදාවත් අහලවත් නැති මෙම කැබැල්ල දලු මාලුව ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බොහොම ස්තුති .
Ur welcome ☺️
රස ගුණ පිරි කෑමක් හදන විදිහ පැහැදිලිව කියලා දුන්නා
No problem 😉
බොහෝම රසවත් පෝෂ්‍යදායී ආහාරයක් හදුන්වා දීම ගොඩක් වටිනවා
Thanks 😊
ගොඩක් රසවත් කරියක් සාදා ගන්න ආකාරය ගෙනාවට ගොඩක් ස්තුතියි
Thanks
ඉතාම රසවත් ගුණදායක ආහාරයක් කියලා අහලා තියෙනවා. අද හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
ඉතා හොද ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට
❤️
රසම රසම ගුණදායක ආහාරයක්.
ගොඩක් ගුණදායි කෑමක් පිලියල කරගන්නා ආකාරය කියදුන්නට ගොඩක් ස්තුතියි
Very nutritional recipie .thank u for sharing
හරිම ගුණවත් කෑමක්. දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
Ur welcome 😉
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි .වීඩියෝව ඉදිරිපත් කිරීම හරිම අගෙයි.හැකිනම් වෙල් අලකොළ ඇඹුල , කටකහන්නේ නැති අයුරින් උයා ගන්නා හැටි , එහි පෝෂණීය ගුනයද සඳහන් කරමින් මෙවැනි වීඩියෝවක් කරන්න.
ගොඩක් ස්තුතියි! ☺️ අනිවාර්යෙන් උත්සාහ කරන්නම්. අලකොල හොයාගන්න අමාරුයිනේ..ඒකයි..
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබට ❤️
Pleasure 👍
wooooooow superb delicious recipe .👌
Thanks a lot
ස්තුති ඔබතුම්ට.කැබැල්ල දලු ට්කක් හම්බුනා,හදන්න දන්නෙ නෑ.මේ recepi1 හෙට හදනවා❤
ඔයා හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි
ඉතාමත් ගුණදායි කෑමක්
Healthy leaves...thanks for sharing awesome video ..
Thanks for sharing this recipe
ගොඩක් රස කෑමක් සුපිරි yahalu good anuru mahesh music
හරිම රසවත් ආහාරයක්
Thanks 🙏
Looks delicious kebella dalu curry..... thanks for sharing this video......
Ur welcome
Nice to know about it, tks v.m.
Thanks for the recipe
Looking taste food...keep on
ශරීරයට හිතකර මෙවැනි අහාරයන් ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුති .
Realy nice recipie .
It looks very delicious
Absolutely valuable tree...and delicious village curry
Godak watina vidio Ekak idiriyatama yanna Suba pathum obata
Thanks for sharing such a valuable video 🙏
Looking delicious...keep on
Yummy this recipe is nice 👍🏻
Great video good job well done sister
nice food...keep on
Niyamai bro
ස්තුති 🙏 😊
Thank you so much ❤️❤️❤️❤️💖
It’s delicious food..👍👍👍👍
Very healthy such a great health benefit 😀 👍
looks delicious
Wow..😯😯😯😯
Good 😊
❤️❤️❤️❤️👌බුදුසරණයි
❤❤ බුදු සරණයි
💖💖💖
❤
❤❤❤❤❤
❤️❤️
Me gas mona predesa valada thiyenne
Gam wala athi.. ape pitupasa waththe loku gahak thiyenawa ( colombo district) godak aya me gaha geba dannawa..podi size gaslu godak thiyenne…(ape Sihina channel eke gaha gena venama video ekak thiyenawa)
kuch samajh nahi aaya lakin healthy lag rahi hy
Fatty liver walata hodai kiyala mamath ahala thiyenawa...
👍
Mewata batakirilla kiyalath kiyanawada
Gunawath Kola maaluwak..
🙏🙏🙏🙏🙏
අහලා තිබුනට දැක්කේ අදනේ
කැබෙල්ල.ගහ හොදින් කප්පාදු කලාම නිතර අලුත් දලු ගන්න පුලුවන්
දැනුවත් කරාට ගොඩක් ස්තූතියි!!!දැලඹුවෝ එන එක තමයි ලොකුම ගැටලුව…වද වෙන්නෙම නෑ..හැබයි කුරැල්ලො පිරිලා…ස්භාදහමෙ ලස්සන ගහක්❤️❤️
තම්ඛපු දළු මිරිස් ගලෙ තෝරන්න ඹනෙ
තෝරන්න කිව්වෙ? මට තේරුනේ නෑ..කොටන්න , අඹරන්න කියනඑකද? දළු මිරිස් ගලේ අඹරලා හදන විදියකුත් තියනවා තමයි..එහෙමත් රසයි.💖💖ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඇති කියලා හිතෙනවා💖💖💖
අලුත් කෑමක්මම කලින් කාලනෑ
අබරලා උයනවා නේද
ඔව්💖💖💖💖
ක¿බ¿ල්ල කියන්නේ කරවලක¿බ¿ල්ල ද
Karawala Kebella kiyanne thawath Kebella wargayak….
මීට කලින් රස බලල නැති අළුත් රෙසිපියක්
Thanks 👍
මම බොන්සායි ගහක් හද්නව
ඇත්තටම ඒක නියම වැඩක් !
Gase kada laduburu patata huruda.
Mage channel eke Kebella tree kiyala video ekak thiyenawa. Oya eka balannako..
rasa patai wage
හරිමරසයිඅපිතම්‍බරාඅබරලාකන්නේ
එහෙමත් රස ඇති. ඇඹරුවම කන්නත් ලේසිනේ..❤️❤️❤️
Rasa guna piri kamak
Welcome 🤗
මේ මාලුව හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි❤❤
කවදාවත් අහලවත් නැති මෙම කැබැල්ල දලු මාලුව ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බොහොම ස්තුති .
Ur welcome ☺️
රස ගුණ පිරි කෑමක් හදන විදිහ පැහැදිලිව කියලා දුන්නා
No problem 😉
බොහෝම රසවත් පෝෂ්‍යදායී ආහාරයක් හදුන්වා දීම ගොඩක් වටිනවා
Thanks 😊
ගොඩක් රසවත් කරියක් සාදා ගන්න ආකාරය ගෙනාවට ගොඩක් ස්තුතියි
Thanks
ඉතාම රසවත් ගුණදායක ආහාරයක් කියලා අහලා තියෙනවා. අද හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
No problem 😉
ඉතා හොද ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට
❤️
රසම රසම ගුණදායක ආහාරයක්.
Thanks
ගොඩක් ගුණදායි කෑමක් පිලියල කරගන්නා ආකාරය කියදුන්නට ගොඩක් ස්තුතියි
Thanks 😊
Very nutritional recipie .thank u for sharing
Thanks
හරිම ගුණවත් කෑමක්. දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
Ur welcome 😉
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි .
වීඩියෝව ඉදිරිපත් කිරීම හරිම අගෙයි.
හැකිනම් වෙල් අලකොළ ඇඹුල , කටකහන්නේ නැති අයුරින් උයා ගන්නා හැටි , එහි පෝෂණීය ගුනයද සඳහන් කරමින් මෙවැනි වීඩියෝවක් කරන්න.
ගොඩක් ස්තුතියි! ☺️ අනිවාර්යෙන් උත්සාහ කරන්නම්. අලකොල හොයාගන්න අමාරුයිනේ..ඒකයි..
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබට ❤️
Pleasure 👍
wooooooow superb delicious recipe .👌
Thanks a lot
ස්තුති ඔබතුම්ට.කැබැල්ල දලු ට්කක් හම්බුනා,හදන්න දන්නෙ නෑ.මේ recepi1 හෙට හදනවා❤
ඔයා හදන කොට කොලේ පිටින්ම දාන්නෙ නැතුව දෙකට හෝ තුනට කපලා දාන්න..එතකොට කන්න පහසුයි
ඉතාමත් ගුණදායි කෑමක්
Thanks
Healthy leaves...thanks for sharing awesome video ..
Thanks
Thanks for sharing this recipe
No problem 😉
ගොඩක් රස කෑමක් සුපිරි yahalu good anuru mahesh music
Thanks
හරිම රසවත් ආහාරයක්
Thanks 🙏
Looks delicious kebella dalu curry..... thanks for sharing this video......
Ur welcome
Nice to know about it, tks v.m.
Thanks
Thanks for the recipe
No problem 😉
Looking taste food...keep on
Thanks
ශරීරයට හිතකර මෙවැනි අහාරයන් ගැන දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුති .
No problem 😉
Realy nice recipie .
Thanks
It looks very delicious
Thanks
Absolutely valuable tree...and delicious village curry
Thanks 😊
Godak watina vidio Ekak idiriyatama yanna Suba pathum obata
Thanks
Thanks for sharing such a valuable video 🙏
No problem 😉
Looking delicious...keep on
Thanks
Yummy this recipe is nice 👍🏻
Thanks
Great video good job well done sister
Thanks
nice food...keep on
Thanks
Niyamai bro
Thanks
ස්තුති 🙏 😊
Thank you so much ❤️❤️❤️❤️💖
It’s delicious food..👍👍👍👍
Thanks
Thanks
Very healthy such a great health benefit 😀 👍
Thanks
looks delicious
Thanks
Wow..😯😯😯😯
Thanks
Good 😊
Thanks
❤️❤️❤️❤️👌බුදුසරණයි
Thanks
❤❤ බුදු සරණයි
💖💖💖
❤
❤️
❤❤❤❤❤
❤️❤️
Me gas mona predesa valada thiyenne
Gam wala athi.. ape pitupasa waththe loku gahak thiyenawa ( colombo district) godak aya me gaha geba dannawa..podi size gaslu godak thiyenne…(ape Sihina channel eke gaha gena venama video ekak thiyenawa)
kuch samajh nahi aaya lakin healthy lag rahi hy
Thanks
Fatty liver walata hodai kiyala mamath ahala thiyenawa...
👍
Mewata batakirilla kiyalath kiyanawada
Thanks
Gunawath Kola maaluwak..
Thanks
🙏🙏🙏🙏🙏
❤️❤️
අහලා තිබුනට දැක්කේ අදනේ
Thanks
කැබෙල්ල.ගහ හොදින් කප්පාදු කලාම නිතර අලුත් දලු ගන්න පුලුවන්
දැනුවත් කරාට ගොඩක් ස්තූතියි!!!දැලඹුවෝ එන එක තමයි ලොකුම ගැටලුව…වද වෙන්නෙම නෑ..හැබයි කුරැල්ලො පිරිලා…ස්භාදහමෙ ලස්සන ගහක්❤️❤️
තම්ඛපු දළු මිරිස් ගලෙ තෝරන්න ඹනෙ
තෝරන්න කිව්වෙ? මට තේරුනේ නෑ..කොටන්න , අඹරන්න කියනඑකද?
දළු මිරිස් ගලේ අඹරලා හදන විදියකුත් තියනවා තමයි..එහෙමත් රසයි.💖💖ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඇති කියලා හිතෙනවා💖💖💖
අලුත් කෑමක්
මම කලින් කාලනෑ