01 වන ඒකකය | 01 වන පාඩම - කෘෂි කර්මාන්ත තාක්ෂනයේ භාවිතය - 01 වන කොටස | AL Agriculture Unit 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 271

  • @hopeee7962
    @hopeee7962 2 ปีที่แล้ว +205

    මම DP education චැනල් එක හරහා ගොඩක් ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ වැඩසටහන් ගොඩක් අගය කරනවා.Dp education චැනලයට ඉතාමත් ස්තූතියි.

    • @DPEducationALSubjects
      @DPEducationALSubjects  2 ปีที่แล้ว +13

      අප ඒ ගැන සලකා බලන්නම් , දැනටද ඔබට ප්‍රශ්න පත්‍ර සාකච්චා අප නාළිකාව තුළින් හොයාගත හැක.

    • @hopeee7962
      @hopeee7962 2 ปีที่แล้ว +16

      @@DPEducationALSubjects
      ප්‍රතිචාර දැක්වීමට බොහොම ස්තූතියි.මම සාමාන්‍ය පෙල A9 ක සිහිනය හැබෑ කරගන්න Dp Education ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය වීඩියෝ පාඩම් විශාල පිටිවහලක් වුනා.සමාජ සත්කාරයට බොහොම ස්තූතියි.

    • @sadu8816
      @sadu8816 ปีที่แล้ว +2

      Agro technology subject ekath karannako

    • @NavoKulathunga
      @NavoKulathunga ปีที่แล้ว +1

      එකගයී.ගොඩක් වටිනවා dp education චැනල් එකෙන් කරන උදව්වට👍

    • @kasunNethmi
      @kasunNethmi ปีที่แล้ว

      Math ekagai

  • @ThushmikaYashodi
    @ThushmikaYashodi 8 หลายเดือนก่อน +141

    මම 2023 A/l කරා මට agriculture වලට A . මම district 14. Agri වලට මම කිසිම class එකකට ගියේ නෑ මම මේ sirge videos බලලා ගොඩ ගියේ . ඇත්තටම මේ sirtai dp education එකටයි ගොඩක් පින් 😊❤ මන් මේ sirge සත්ව පාලනය note eka පොත් 2k ලිව්වා . මන් පාඩම් කරෙත් ඒක. School eke note thibbe na. Thanks a lot dp education❤

    • @anuradakumari2336
      @anuradakumari2336 7 หลายเดือนก่อน +6

      ඔයා agri කලේ bio වලින් ද

    • @DinushikaUmayangani
      @DinushikaUmayangani 7 หลายเดือนก่อน +1

      Oya agree kare bio valinda

    • @ThushmikaYashodi
      @ThushmikaYashodi 7 หลายเดือนก่อน

      @@anuradakumari2336 nh bio tech

    • @ThushmikaYashodi
      @ThushmikaYashodi 7 หลายเดือนก่อน

      @@DinushikaUmayangani bio tech

    • @rangapriyashantha637
      @rangapriyashantha637 7 หลายเดือนก่อน +2

      Oya me sirge note ek witrmd pdm krnn pawichchi kle

  • @SemiiSemii-vp2xj
    @SemiiSemii-vp2xj ปีที่แล้ว +55

    ගොඩක් පින් සර් ..හොදට තේරුනා 🥺❤️ සල්ලි නැති නිසා ක්ලාස් යන්න බැරුව හිටියෙ ..සර්ගෙ වීඩියො බැලුවට පස්සෙ ආය ක්ලාස් ඕන්නෑ සර් හොදටම කියල දෙනව..ගොඩක් ගොඩක් පින් සර්..🥺💖

    • @1234Kawshalya
      @1234Kawshalya ปีที่แล้ว +1

      ☺️😊😊

    • @BTSarmyloveTiktokchanel
      @BTSarmyloveTiktokchanel 11 หลายเดือนก่อน

      😢

    • @Chami199
      @Chami199 9 หลายเดือนก่อน +3

      එක නම් ඇත්ත ..මටත් එහෙමයි

  • @praweenapraweena-hm9yy
    @praweenapraweena-hm9yy ปีที่แล้ว +24

    ගොඩක් හොදට තේරෙන්න කියලා දෙනවා,ඒ වෙලාවෙම මතක තියාගන්න පුළුවන්..සර්ට ඇත්තටම ගොඩක් tnx......👍

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +28

    සර් උගන්වන විදිහට හරිම කැමතියි.. කියලා දෙන විෂය කරුණු හොදට තේරෙනවා.💚💛💐

    • @beatduck6243
      @beatduck6243 2 ปีที่แล้ว +1

      Agri walata practical exam
      Thiyenawada

    • @deshandananjaya7494
      @deshandananjaya7494 2 ปีที่แล้ว +1

      @@beatduck6243 na neda 🙏

  • @vishunarthana577
    @vishunarthana577 2 ปีที่แล้ว +18

    හුගක් හොදට තේරුනා සර්...Thanks ❤️🙃

  • @dinushanethmina2332
    @dinushanethmina2332 2 ปีที่แล้ว +26

    Sir කියල දෙනව හොදට තේරෙනවා❤️‍🔥

    • @Danoja2004
      @Danoja2004 2 ปีที่แล้ว

      @m l Aake lesson kiyak tiyenw da 17 i neda

    • @tharushanimsara6512
      @tharushanimsara6512 ปีที่แล้ว

      පශ්නේ විසදුනාද 🤔

    • @himeshsadaruwan184
      @himeshsadaruwan184 ปีที่แล้ว +1

      me arts wlt thiyen agri subject ek ned🥲

  • @hnssenavirathnasenavirathn9349
    @hnssenavirathnasenavirathn9349 2 ปีที่แล้ว +16

    ගොඩක් හොදට තේරුනා
    ස්තූතියි sir

  • @vinurirajapaksha6299
    @vinurirajapaksha6299 2 ปีที่แล้ว +41

    13 වසරේ පාඩම් ටිකත් දාන්න🙏 . මේක මාරම වටිනවා . Thank you DP Education. 13 වසරේ පාඩම් ටිකත් දාන්න

    • @ishubabah670
      @ishubabah670 2 ปีที่แล้ว +3

      Agri amaruda akke

    • @chathuupeksha668
      @chathuupeksha668 2 ปีที่แล้ว +3

      12,13 දෙකටම පාඩම් 19 නේද තියෙන්නෙ

    • @sulakshanawiswa8553
      @sulakshanawiswa8553 ปีที่แล้ว +2

      @@chathuupeksha668 ඔව්.

    • @PreethiColambage
      @PreethiColambage 4 หลายเดือนก่อน

      Arts, commerce අයට තරමක් අමාරැයි. OL විද්‍යා පාඩම් එක්ක tuoch එකේ හිටියොත් අමාරැ නැහැ.​@@ishubabah670

  • @delightsdelights2410
    @delightsdelights2410 ปีที่แล้ว +7

    ස්තුතියි sir godak hodata kiyala denawa

  • @Chami199
    @Chami199 9 หลายเดือนก่อน +4

    ගොඩාක් පින් මම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි කරේ dp education එකෙන් බලලා..උසස් පෙළ විභාගයට සුදානම් වෙන්නත් මනා පිටුවහල්ක් උනා 🙏🙏🙏

  • @kavindulakshan2498
    @kavindulakshan2498 2 ปีที่แล้ว +46

    අම්බෝ බලාගෙන හිටියෙ මේ විශය දානකල් .ගොඩක් පින් සර් ඔයාලට 🙏 පුලුවන්නම් media විශයෙයි home science විශයෙනුත් theory කොටස් කරන්න කියන්නකො 🙏

    • @dinushanethmina2332
      @dinushanethmina2332 2 ปีที่แล้ว +4

      Sirwtma Home scienceth demmnm hodi political

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +2

      The best agriculture tutor ever 🤍

  • @keerthivijesiri2304
    @keerthivijesiri2304 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් සර්ට 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @nodakinalokaya9139
    @nodakinalokaya9139 2 ปีที่แล้ว +21

    සර්ට පින්සිද්ද වෙන්ට අද agry paper එකන්ම් ගොඩ සර්.... සතුට වැඩි කමට මැසේජ් එකක් දාන්ට ගෙදර එන්නේ කොයි වෙලේද කියලා බලන් හිටියේ.... comment එකක් දන්ට.... thank you DP education.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

    • @nodakinalokaya9139
      @nodakinalokaya9139 2 ปีที่แล้ว +15

      ඊයේ agry ව්‍යුහගත නම් අව්ලක්ම නෑ සර්.... රචනා එකත් එහෙමයි... මේ ඔක්කොම dp education නිසා... මම මේ shay එකේ එක ක්ලාස් එකකට ගියෙ නෑ.... ඔක්කොම කවර් කරගත්තේ මේ චැනල් එකෙන්.... මේමැසෙජ් එක දකින ඕන කෙනෙක් ක්ලාස් ගිහින් බොරුවට සල්ලියි වෙලාවයි නාස්ති කරගන්ට එපා... මේකේ ඉන්නේ දෙවිවරු වගේ සර්ලා... අඩුවක් නැතුව හැම දේම ඉගෙන ගන්ට පුලුවන්.... dp education මේ වැඩේ තවත් හොදට කරගෙන යන්න... මේකෙන් වැඩ ගන්න ඕන තරම් ලමයි ඉන්නව.... තවත් පුළුවන් හැම විදියටම මේක සමජගත කරන්න.... හැම එකෙක්ටම ජය වේවා.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ayodhyanethmi4885
      @ayodhyanethmi4885 2 ปีที่แล้ว

      ekiyanne Oya meke dena note ekada padam kare

    • @nodakinalokaya9139
      @nodakinalokaya9139 2 ปีที่แล้ว +20

      මම කරපු විදිය මම කියන්නම්.... ඔයාලා ඕන කෙනෙකුට කැමතිනම් එහෙම කරන්න පුළුවන්..... agry වලනම් මේ චැනල් එකේ වීඩියෝ 8ක් 9ක් විතර තියෙන පාඩම් එක දවසින් අහගෙන ඉන්නවා.... එක දිගට පැය 8ක් විතර(අතරමගදි පොඩි විවේක අරගෙන) ඊට පස්සේ මම කරේ එදා දවසින්ම ඒ අහගෙන හිටපු පාඩමේ කලින් හැම අවුරැද්දකම mcq ප්‍රශ්න කරපු එක(පේසුරු පොත් කට්ටලය ගත්තනම් ලේසියි) රචනා, ව්‍යුහගත එහෙමත් ඒ විදියම තමයි..... හැබැයි දවසින් ඉගෙන ගන්න බැරි පාඩම් තියෙනවනේ (සත්ව පාලනය, පස වගේ පාඩම්) ඒ වගේ පාඩම් වලදී දවසට පැය 6ක් විතර ඒ පාඩමට වෙන් කරලා ඉතුරු පැය ටිකේ අපි කලින් ඉවර කරපු පාඩම් වල mcq, ව්‍යුහගත , රචනා හැම පාඩමකටම බැලන්ස් වෙන විදියට කරනවා.... වැදගත්ම දේ අද agry කරානම් හෙට ඔයා කරන අනිත් විශය, අනිද්දා අනිත් විශය(දවස් දෙක තුනක් එකම විශය බදාගෙනනම් ඉන්ට එපා... 🙏🙏🙏) තව දෙයක... ඔයාලට හිතෙනවනම් එක දවසින් subject 3ටම සාදාරණයක් කරන්ට ඕනේ කියලා මගේ මතේනම් එක දවසට එක විශයක් කරන්න කියන එක නැත්තම් අච්චාරුවක් වෙනවා.... ඔයා මේ විදියට කරගෙන ගියාම වැඩිම මාස 4ක් 5ක් යනකොට ඕනම විශයක විශය නිර්දේශය අවසන් වෙනවා.... (මේ කාලේ වෙනකොට ඔයා වැඩ ටික හරියට කරානම් මේ වෙනකොට ඔයා අතින් pass paper ටිකත් කෙරිලා විශය නිර්දේශයත් අවසන් වෙලා.... මේක හිතන තරම් ලේසි වැඩක් නෙමේ.... තමන් අතේ තමයි ගේම තියෙන්නේ... ඔයා මේ අවුරුද්දේ exam කරන කෙනෙක් නම් ඔයාට මේ කාලේ හොදටම ඇති..... දැන් උත්තර දෙන්නම් ඔයා අහපු ප්‍රශ්නෙට.... හැමෝම හිතන්නේ note එක තිබ්බම ඔක්කොම හරි කියලා... වීඩියෝ පාඩමක් කියලා දෙන වෙලාවට ඒ කියලා දෙන දේවල් හරි අවදානෙන් අහගෙන ඉන්ටම ඕනේ... නැත්තන් අපි කරන වැඩේ අසාර්තකයි මම කරේ tech මගේ නෝට් වුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කරපු පොත් අපිට මේ පොත් ඕනේ වෙන්නේ එදා දවසේ අවසානෙට පේපර් වල ප්‍රශ්න කරනකොට......

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 ปีที่แล้ว

      @@nodakinalokaya9139ඔයා අදහස් බෙදා ගන්න එකම උදව්වක් මාත් tech krnne agri subject eka එපාවෙලා මට තියෙන්නේ පාඩම් මතක හිටින්නත් අමාරුයි thory වඩීනෙ මන් 23😢 මුල පාඩම් ටික අල්ලගත්තෙ නෑ මන් clz giyt...short note ගහන එක අනිවාර්යයි ද.. ගුරු අත්පොත උපයෝගි කරගෙනද ඔයා වඩේ කරගත්තේ..පාන්දර පාඩම් කරන එක හොදයි නේ රෑට වඩා.. 🥺 අනෙ plzz reply

    • @nuwanthikathilini
      @nuwanthikathilini ปีที่แล้ว +4

      ​@@nodakinalokaya9139 ඔයාගේ කමෙන්ටිි එක ගොඩාක් වැදගත් ❤️💪

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 2 ปีที่แล้ว +9

    අපේ සර් ♥️♥️♥️

  • @nirmanadee8972
    @nirmanadee8972 ปีที่แล้ว +9

    Thank you dp education ❤️❤️❤️

  • @gayathrilochana1640
    @gayathrilochana1640 2 ปีที่แล้ว +10

    Thank u so much sir
    අපේ සර්

  • @nishu9889
    @nishu9889 2 ปีที่แล้ว +13

    I could clearly understand this lesson ...thanks dp education and teacher.🙏.

  • @thamaranandani7157
    @thamaranandani7157 2 ปีที่แล้ว +5

    Godak hodata therenawa thanak you sir🙏

  • @hopeee7962
    @hopeee7962 2 ปีที่แล้ว +28

    I'm 1 year late on this subject, It's a relief to see these videos. Thank you very much for your great explanations.

    • @justme-w7g
      @justme-w7g 2 ปีที่แล้ว +3

      me too ❤‍🩹

  • @adhiviyanage8635
    @adhiviyanage8635 2 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර්❤✨🙏

  • @anitakate6017
    @anitakate6017 2 ปีที่แล้ว +12

    Thank you Sir 🙏🏻🙏🏻❤️❤️Very Clear Explaination ...Keep it up sir Great work !!!!

  • @dinumgomez4510
    @dinumgomez4510 2 ปีที่แล้ว +9

    Excellent explanation sir, very easy to understand. 👌🙏

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว +7

    Thnx sir digatama meka karanna

  • @tharukshibandara920
    @tharukshibandara920 2 ปีที่แล้ว +6

    godak watinawa sir.hodata theruna..thank you somuch❤🙏

  • @lakshikagamage8262
    @lakshikagamage8262 ปีที่แล้ว +7

    සර් ඉස්සර විදිහට ම පුදුම ලස්සනට උගන්නවා..සර් නිසා මම අදටත් study plan හදාගන්නේ ඒ කාලේ සර් කියලා දුන්න විදිහට thank you sir ❤❤

    • @shamalgamini8476
      @shamalgamini8476 3 หลายเดือนก่อน

      අනේ සර් කොහොමද study plan හදන්නේ..අනේ මටත් කියන්නකෝ..

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +11

    Really good explanation and presentation 😃♥️

  • @Rashmi-xw2pv
    @Rashmi-xw2pv 2 ปีที่แล้ว +11

    Good explanation sir thank u so much sir🙏

  • @caathirasha
    @caathirasha 2 ปีที่แล้ว +4

    thank u so mush sir and dp education.

  • @agrisincewithsayunawo5994
    @agrisincewithsayunawo5994 2 ปีที่แล้ว +7

    Supiri sir ✨ Thank you sir.

  • @AchiniErangi
    @AchiniErangi 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර්❤❤❤

  • @DewminiAmarakoon
    @DewminiAmarakoon หลายเดือนก่อน

    ගොඩක් පින් සර් හොඳට කියල දුන්න🥺

  • @PreethiColambage
    @PreethiColambage 4 หลายเดือนก่อน +4

    Agriculturel science කියන්නෙ bio , arts , commerce , tech යන විෂය ධාරා 4 යටතේම හැදෑරියහැකි .
    හොද z අගයක් තියෙන ඉතා
    වටිනා විෂයක්.
    Physics කරලා ෆේල් අයටත් ආයෙ ලොවෙත් නැති වෙන්න සුපිරිම රිසල්ට් එකක් දාන්න පුලුවන් සබ්ජක්ට් එකක්.

    • @SurekaHiroshima
      @SurekaHiroshima 3 หลายเดือนก่อน

      Physics venuvata agricultural science karanna puluwan නේද.man hariyatama e gana danne na
      Danna kauruhari kiyannako

    • @PreethiColambage
      @PreethiColambage 3 หลายเดือนก่อน

      @SurekaHiroshima puluwan .but Medicine , dentistry , Bsc nursing , Radogaphy yanna baha.

    • @SurekaHiroshima
      @SurekaHiroshima 3 หลายเดือนก่อน

      @@PreethiColambage nersing yanna barida

    • @SurekaHiroshima
      @SurekaHiroshima 3 หลายเดือนก่อน

      @@PreethiColambage Bsc nersing kivve

    • @SurekaHiroshima
      @SurekaHiroshima 3 หลายเดือนก่อน

      @@PreethiColambage man aluth AL batch eke thama hariyata e gana danne nathi nisai ahanne

  • @ossa6298
    @ossa6298 2 ปีที่แล้ว +13

    ස්තුති ...sir 🙏🙂

  • @thilinithakshala7808
    @thilinithakshala7808 ปีที่แล้ว +2

    Thankyou sir...💐

  • @hirunlakshan96
    @hirunlakshan96 ปีที่แล้ว +1

    Sir aththatama hodata theruna....sirta Pin🙏bohoma sthuthiy ... puluwannam agri walin idiriyatama gihilla karanna puluwan job gana watup gana vidio ekak karannako

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 ปีที่แล้ว +7

    Excellent sir

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +6

    Thank you so much sir.❤️

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 ปีที่แล้ว +1

      @m l naha naha.. nIe eke thiyenne parana poth deka.syllabus dekak paranai eka.new syllabus thama poth naha..me sir uganwanne new syllabus.

  • @-dx6dm
    @-dx6dm 2 ปีที่แล้ว +6

    Sudath sir🙏❤️

  • @sunethraudawaththa9902
    @sunethraudawaththa9902 2 ปีที่แล้ว +7

    Thanks sir 🙂✍️

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 ปีที่แล้ว +11

    Thank you sir.... 🥰❤️‍🔥
    Agri walata asa sir hi da

  • @sadunpriyangha9343
    @sadunpriyangha9343 2 ปีที่แล้ว +3

    thanks sir. budhu saranai.

  • @sayurichathurika-ul9eb
    @sayurichathurika-ul9eb 11 หลายเดือนก่อน

    Excellent work dp education 🤙🤙🤙

  • @amaya2721
    @amaya2721 2 ปีที่แล้ว +8

    THANK YOU SIR ❤️👍

  • @anuraindrajith5520
    @anuraindrajith5520 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏

  • @thejanirashmika3298
    @thejanirashmika3298 2 ปีที่แล้ว +8

    Thanq sir❤❤

  • @chathumunasinghe4049
    @chathumunasinghe4049 2 ปีที่แล้ว +8

    Thank you sir❤

  • @AsiniUdara-w3o
    @AsiniUdara-w3o 3 หลายเดือนก่อน +1

    හොදටම තෙරුනා සර් ❤

    • @anushkaekanayaka4608
      @anushkaekanayaka4608 หลายเดือนก่อน

      2026 A/L walata me silabus ekada thiyenne...anee loku udawwak kiyannakoo..mama privet liyannee ekai😢

  • @dilandamadusanka4993
    @dilandamadusanka4993 9 หลายเดือนก่อน

    Thanks a lot for your explanation 🤝 Much worth it ❤

  • @armyblink5973
    @armyblink5973 2 ปีที่แล้ว +6

    Thank u so much

  • @PramudiSubhasinghe
    @PramudiSubhasinghe ปีที่แล้ว +3

    Best teacher 🖤

  • @nethujay5394
    @nethujay5394 2 ปีที่แล้ว +7

    💖💖💖💖 thank you so much sir ❤

  • @ireshathakshila6212
    @ireshathakshila6212 2 ปีที่แล้ว +6

    Thank you sir🥰♥

  • @priyamadushani8861
    @priyamadushani8861 2 ปีที่แล้ว +6

    Tanks sir.godak pin

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 ปีที่แล้ว +6

    Great sir

  • @samuadranishadi2175
    @samuadranishadi2175 2 ปีที่แล้ว +7

    Thank u sir ❤️

  • @vishakasripali7046
    @vishakasripali7046 หลายเดือนก่อน

    Hodata theruna sir . Me wagema rivision class suth karanna sir 😊

  • @sandyachandralatha8544
    @sandyachandralatha8544 2 ปีที่แล้ว +7

    Godak Thank you sir ❤️🌹 Great work DP education.. 🙏♥️

  • @pramodanidissanayake9440
    @pramodanidissanayake9440 2 ปีที่แล้ว +8

    Thank youu sir🥰

  • @dimuthchamathka
    @dimuthchamathka 2 ปีที่แล้ว +4

    Thank you sir..❤️😃😃

  • @setsusan737
    @setsusan737 2 ปีที่แล้ว +5

    Thank..sir very useful...❤️

  • @sanjithanasanjithana8185
    @sanjithanasanjithana8185 2 ปีที่แล้ว +2

    Hodta theruna ....
    Tanks sri....😊

  • @Dilankanirmal
    @Dilankanirmal 2 ปีที่แล้ว +3

    Thank you very much sir

  • @tharushikaherath216
    @tharushikaherath216 28 วันที่ผ่านมา

    Thank you sir 🖤

  • @DeepaPiyasili
    @DeepaPiyasili หลายเดือนก่อน

    Thanks sir❤🎉

  • @Rashmi-xw2pv
    @Rashmi-xw2pv 2 ปีที่แล้ว +7

    good explanation.thank u so much sir🙏

  • @WasanthaKumari-rw7st
    @WasanthaKumari-rw7st ปีที่แล้ว +1

    Thank you sir ❤❤

  • @dishaniwickramasooriya305
    @dishaniwickramasooriya305 2 ปีที่แล้ว +14

    Ape sir ❤

    • @DPEducationALSubjects
      @DPEducationALSubjects  2 ปีที่แล้ว +4

      Glad you liked it!

    • @satw3141
      @satw3141 2 ปีที่แล้ว +2

      මේ sir ගේ you tube channel එකක් තීනවද.සර්ගෙ නම මොකද්ද.

    • @wolfy_D297
      @wolfy_D297 2 ปีที่แล้ว +1

      @@satw3141 suadath wicramarathna

    • @BandulaGunawardhana
      @BandulaGunawardhana 2 หลายเดือนก่อน

      Ou​@@satw3141

  • @madusahani6325
    @madusahani6325 2 ปีที่แล้ว +4

    Niyamai sir😋🥺

  • @onideyakdj1867
    @onideyakdj1867 2 ปีที่แล้ว +4

    thank sar 💖💖💖💖💖

  • @edisonroy9177
    @edisonroy9177 ปีที่แล้ว +9

    2024 Al bio tech එක්ක agry කරන සෙට් එක ඉන්නොද 😁🙄

  • @nandanipudhpakumari4774
    @nandanipudhpakumari4774 ปีที่แล้ว +3

    Good job sir

  • @Anomaherath-r9j
    @Anomaherath-r9j 8 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර් හොදට තේරුනා 😊💫👌👌👌👌👌👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindudilshan2541
    @kavindudilshan2541 2 หลายเดือนก่อน

    Good job ❤❤❤❤

  • @Darts-fr3sw
    @Darts-fr3sw ปีที่แล้ว +3

    thank u sir

  • @lakminirasangi2496
    @lakminirasangi2496 2 ปีที่แล้ว +10

    😍ape sir

  • @anurasamarawickrama
    @anurasamarawickrama 8 หลายเดือนก่อน +2

    මේ සර් නුවර කොහෙ හරි ක්ලාස් කරනවා නම් කියන්නකො..... සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා 😊❤

    • @thamashifonseka
      @thamashifonseka 6 หลายเดือนก่อน

      Sudarmaramaye karanawa

  • @nilupaedrisingha3669
    @nilupaedrisingha3669 2 ปีที่แล้ว +7

    Thank you sir

  • @BhagyaKalpani-p5u
    @BhagyaKalpani-p5u 11 หลายเดือนก่อน

    Thank you so much sir❤❤

  • @AruniHarshani-id3je
    @AruniHarshani-id3je ปีที่แล้ว +1

    Thank you sir

    • @janeeshathathsarani9978
      @janeeshathathsarani9978 ปีที่แล้ว

      මම දැනගන්න අහන්නේ.A/L වල tech වටල තියෙන කෘෂි විද්‍යාවයි art වලට තියෙන කෘෂි විද්‍යාවයි එකක්ද දෙකක්ද

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 4 หลายเดือนก่อน

    අපේ සුදත් සර්❤️🥺

  • @ගමේරසටඅපේබොජුන්
    @ගමේරසටඅපේබොජුන් 2 ปีที่แล้ว +6

    අපිත් සර්ගෙන් තම ඉගෙන ගත්තේ නුවර පංතියේ අමතක වෙන්නේ නෑති එකම පංතිය ..........

  • @ImashaNawodya-o8w
    @ImashaNawodya-o8w ปีที่แล้ว +1

    ❤❤

  • @isharalakmal7738
    @isharalakmal7738 2 ปีที่แล้ว +24

    මේ විශයේ grade 13 පාඩම් ටිකත් ඕනී..

    • @Deshanijayalath-u7u
      @Deshanijayalath-u7u 2 ปีที่แล้ว

      Halo mama aluthenm agy krnn hdnne me sirge okkom lessons tika tiyenwda hema karunkma ane kiynko loku udwwk

    • @jayaninadishajayani7841
      @jayaninadishajayani7841 2 ปีที่แล้ว

      Dp app eka download karaganna (eke thiye )nathnm
      Me sirge channel eke athi blnn

  • @tikirimenike2296
    @tikirimenike2296 2 ปีที่แล้ว +4

    Thanks

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +1

    බුදුන්ටයි දෙමාපියන්ටයි හැරුනාම ජීවිතේ ණයගෙතිම DP ආයතනයට 🙏🙏🙏

  • @tharushinethmini3143
    @tharushinethmini3143 ปีที่แล้ว +1

    thq sir 🌺

  • @hashinim.g.hashinimenakake6177
    @hashinim.g.hashinimenakake6177 2 ปีที่แล้ว +2

    𝗧𝗛𝗔𝗡𝗞 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝘀𝗶𝗿🙏🙏🙏

  • @__sanju___3071
    @__sanju___3071 9 หลายเดือนก่อน

    Godak hodai💗

  • @PathumPathumlakmal
    @PathumPathumlakmal ปีที่แล้ว +2

    👌👌

  • @craftbysathya_
    @craftbysathya_ ปีที่แล้ว +4

    Sir kiy dena ewa hodt therenw 🥺💞.

  • @ishubabah670
    @ishubabah670 2 ปีที่แล้ว +3

    Agri wala ganan godak thiyenawada mn 2024 A.l liyanna inna kenek man me subject eka thora gaththa eth amarui kiyala godak aya kiynw karaganna amaruii kiyala meka amaruda godak

  • @prasangadayarathna
    @prasangadayarathna 2 ปีที่แล้ว +2

    sir❤

  • @OnlineMathaka
    @OnlineMathaka ปีที่แล้ว +1

    😊😊😊😊

  • @aashly_1
    @aashly_1 ปีที่แล้ว +1

    Plz do Agriculture in English medium toooo😢

  • @chandimamadhushani4855
    @chandimamadhushani4855 ปีที่แล้ว +1

    Thank you sir..Me videos okkoma 2024 AL syllabus ekata hari neda

  • @chamilamadhushani2791
    @chamilamadhushani2791 5 วันที่ผ่านมา

    Sir කෙටි කාලීන ව විෂය cover karanne nadda online professional exam sadaha

  • @warunanirman4790
    @warunanirman4790 2 ปีที่แล้ว +2

    Sir agree , BC , political karala vidyapeeta yanna puluvanada 🥺💖

  • @madusahani6325
    @madusahani6325 2 ปีที่แล้ว +4

    🧡

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 ปีที่แล้ว +1

    Sar.🙏 Man kavadahari loketama kiyanava mage sarthakathvayata hethuva DP adeuceshan kiyala 👈👈👈💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟