කව්රුත් දන්න|රසට නොදන්න පරිප්පු කරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය ;
    පරිප්පු 250g
    රතු ලූණු ගෙඩි 3-4 ක්
    අමු මිරිස් කරල් 2-3ක්
    අගලක පමණ කුරුඳු පොතු කෑලි 2ක්
    රම්පෙ ⁣කොළ 2ක්
    කරපිංචා ඉති 2ක්
    තලාගත් සුදු ළුෑණු බික් 3ක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    තුනපහ තේ හැඳි භාගයක්
    කහ කුඩු තේ හැඳි භාගයක්
    උළුහාල් තේ හැඳි කාලක්
    ලුණු තේ හැන්දක්
    ~තෙම්පරාදුව සඳහා~
    අවශ්‍ය පමණට පොල් තෙල්
    රම්පෙ සහ කරපිංචා
    රතු ලූණු ගෙඩි2-3ක්
    අබ ඇට තේ හැන්දක්
    වියළි මිරිස් කරල් කිහිපයක්
    කෑලි මිරිස් අවශ්‍ය නම් තේ හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    සුදු ළුෑණු ගෙඩි 2ක්
    ලුණු තේ හැඳි කාලක්

ความคิดเห็น •