දඹදෙණි කතිකාව​ත | Dambadeniya Convention | Neth Fm Unlimited History 133 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @shain7000
    @shain7000 ปีที่แล้ว +7

    මේවා තමයි නියම ධර්ම දේශනා...කන හරහා මොලයටම...❤❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +8

    ඔබ දෙපලට ශක්තිය හා ධෛර්‍ය්‍යය ලැබේවා.

  • @virajmadushan7364
    @virajmadushan7364 ปีที่แล้ว +8

    මහාචාර්යතුමා අපි ඔබතුමාට ( පට්ට ) ආදරෙයි ඒකනිසා ඔබතුමාට ඔය මාතෘකාවෙ එක අකුරක් වැරදුනත් දුසිල්වත් බික්ශූන් ඔබතුමාවත් ආගමත් නැවත පරිහානිය කරා ගෙනයයි. පරිස්සමෙන් .❤

    • @rajidil2474
      @rajidil2474 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @samadhibawana
    @samadhibawana ปีที่แล้ว +8

    මහාචාර්ය තුමාගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා, හැකිනම් දඹදෙණි කතිකාවත සම්පුර්ණයෙන් ම ඉදිරිපත් කරන ලෙස ඒය, වර්තමානයේ තරුණ භික්ෂූන් වහන්සේලා ට තම සාසනික ජිවිතය නිවැරැදි මාර්ගය ගන්න උපකාරයක් වේවි, තවද නොමඟ ගිය වර්තමානයේ (වස්ප්‍රමාණයෙන් වැඩි) නිසා v8 භාවිතා කරන මහථෙරවරුන්ටත් නුවනැස පහල වි, ජිවිතයේ අවසාන කාලයේවත් හරිමඟට වඩින්නට හේතු වේවි කියලා මම හිතනවා...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මෙලොව පටන් ගත්තදා පටන් මිනිස්සු පැවතුන සවරූපය දිනෙන් දිනම වෙනස්වුනා. අවුරුදු 2500කට කලින් බුදුරජාණන්වහන්සේ දේශනා කලදේ අදට ගැලපෙන්න කියා දෙන්න අපේ භික්ෂූණ්වහන්සේලා පරිනත විය යුතුයි. අපේ අනිත් දාර්ශනිකයන්ගේ දර්ශන එය වැළඳ ගත්ත අයට කියල දෙන්න වැඩපිළිවෙලක් තියෙනව. අපේ බෞද්ධයෝ ත්‍රිපිටකය දැකලවත් නෑ. ඇයි ඒ අපේ හාමුදුරුවනේ.

    • @samadhibawana
      @samadhibawana ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 හේතුව ආණ්ඩුවේ විෂය නිර්දේශ උගන්වන්න ගිහින්, ඉස්සර පාසල් වල පාලි භාෂාව විෂයක් විදියට උගන්වලා තියෙනවා, පාලි ඉගෙන ගත්ත අයට ත්‍රිපිටකය කියවන්න පුලුවන් කම තිබුණා, අද එහෙම හැකියාවක් නැති නිසා, ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කරන්න ගිහියන් පෙළබෙන්නේ නෑ, හැබැයි මුස්ලිම් ළමයින්ට අරාබි උගන්වනවා ඇයි ඒ? කුරාණය කියවන්න.. අපේ මෝඩ මුග්ද පාලකයන් භික්ෂූන් වහන්සේලා ගේ පිරිවෙන් අධ්‍යාපන විනාශ කරා, සිංහල ළමයින්ගේ දැනුම මොට කරා.. ඒ කයි මම දකින හේතුව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      අපිට මොකක්ක්ද කරන්න පුලුවන් දැන්. අපි ඒකට ආණ්ඩුව කොරනකන් බලා ඉන්නේ නැතිව එකක් කරමු අපේ හාමුදුරුවනේ. ඉස්සර පන්සල් වලට නැණසල කියල එකක් දුන්න, අපේ හාමුදුරුවරු ඒවායින් වැඩක් ගත්තේ නෑ. පල්ලි වලට ඒ ව්‍යාපෘතිය දුන්න නම් එයාල ඒවායින් වැඩක් අරගෙන නිසි අධ්‍යාපනයක් දෙනව. අපේ හාමුදුරුවන්ට සංවිධානත්මක හැකියාවක් හරි මොකක් හරි එකක් නෑ, මිනිස්සුන්ට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දෙන්න ඇතිවෙන සිතුවිල්ලක්....

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +4

    මගේ පැනය තමයි විජයබාහු නම දිගටම පාවිච්චි වුණා.පරාක්‍රමබාහු නම දිගටම පාවිච්චි වුණා. ඒත් ඇයි දෙවැනි දුටුගැමුණු කෙනෙක් පැමිණියේ නැත්තෙ.මම නොදන්න නිසයි අහන්නේ ගැමුණු නම පාවිච්චි වුනාද කියලා දන්නේ නෑ.පාවිච්චි නොවුනානම් එසේ වීමට හේතුව දැන් ගැනීමට අවශ්‍යයි. ඔබලාගේ වැඩසටහන සුබ පතනවා 🤟✨️

    • @පැරකුම්බා
      @පැරකුම්බා ปีที่แล้ว +5

      Dutugamunu is a nick name, his real name is abaya.

    • @bunnybro7392
      @bunnybro7392 ปีที่แล้ว +3

      @@පැරකුම්බා ගැමුණු /ගාමිණී අභය නේද

    • @Spencer_232
      @Spencer_232 ปีที่แล้ว +2

      ​@@bunnybro7392ගැමුණු රජ්ජුරුවන්ගේ නම තමයි ගාමිණි අභය. වට්ට ගාමිණි අභය (වළගම්බා) , අමන්ද ගාමිණි ආදී නම් වලින් පසු කාලීනව රජවරු දුටුගැමුණු රජතුමාගේ නමෙන් කොටස් භාවිතා කලා.

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වැඩසටහනක් . භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මහනායක ස්වාමීන් වහන්සේලාට ඔබලාගේ මෙම වැඩසටහණ අසන්නට සැලැස්විය යුතුයි.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +7

    සිරි පැරකුම් චිත්‍රපටය ආපසු බැලුවා 😍❤️👍 පැරකුම් යුගය අභිමානය 🇱🇰❤️💕🙏

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +10

    මේ වැඩසටහන බලනවා කියන්නේ හරියට හැම සතියෙම පැය 1 මින් 30 ක වාර්තා චිත්‍රපටියක් බැලුව වගේ දැනුමක් ලැබෙනවා .

  • @with1931
    @with1931 ปีที่แล้ว +1

    1/133 සියලුම වැඩසටහන් මේ වනවිට බලල ඉවරයි ගොඩක් ලොකු දැනීම් සම්බරයක් ලබාගත හැකියාව ලැබුණා පින් ඔබ සියලුම දෙනාට

  • @sinerusewmin4971
    @sinerusewmin4971 ปีที่แล้ว +3

    Excellent great argument.

  • @sachinirajapakse6193
    @sachinirajapakse6193 ปีที่แล้ว +1

    බොහොම ස්තුති sir මේ පැහැදිලි කිරීමට 🙏🙏🙏

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +1

    හොද ධර්ම කාරනා ටිකක් අහගත්ත ..❤

  • @wruwan
    @wruwan ปีที่แล้ว +1

    ඔබ දෙපලට පොහෝම පින්..........!👍👍👍👍👍👍

  • @DDMS1988
    @DDMS1988 ปีที่แล้ว +2

    නුවන් සර්...අපේ ප්‍රාග් මානවයන්ගෙ ආයු කාලය ජන ගහනය ගැන පොඩ්ඩක් දැනගන්න කැමති.

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    ස්කෝලයක පත්විමෙන් දරැවන්ට උගන්වන්නේ බාහිරවිද්‍යාවන්ය තමාතුලින් දැකිමක් පහදාගන්නට බැහැ සමිමත නිතිරටාවකට මැදිවෙලා නිතියට යටත්වෙලා හිරවෙලා ප්‍රචිනා ව පහලවන්නේනැ සිත බාහිර විද්‍යාවෙන් පිරිල යටවෙලා ස්වා මින් වහන්සේ නමක් නිදහස් හිස් බව්න් සිටිය යුතුයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Eka hari

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    කියවීමට වඩා සුද්සු හා වඩා නිවරිදි දබදෙනි කතිකාවත පොත කුමක්ද?

  • @pushpasepalirodrigo5178
    @pushpasepalirodrigo5178 ปีที่แล้ว +1

    හරිම රසවත්

  • @hasithanuwan9186
    @hasithanuwan9186 ปีที่แล้ว +3

    ඉතිහාසය යනු වර්තමානයේ සහ අනාගතයේ කැඩපතයි කියල කියන්නෙ.අතීතය නිවැරදිව කියව ගත්තොත් වර්තමානය සහ අනාගතය ගැන පුරෝකතනය කරන්න පුලුවන්.මොකද මේ සිදුවෙන හැම දෙයක්ම අතීතයේ මේ සමාන ලෙස හෝ මේ ලෙසම වෙලා තියනවා.උදාහරණයක් සුනාමිය.අපි විහාරමහා දේවී කතාව කියවද්දි මුහුද ගොඩගැලුවා කියන එක දැක්කේ සුරංගනා කතාවක් වගේ.නමුත් ඒ කතාවේ වර්තමානය අපි 2004 දැක්කා නේද..ඒ හින්දා ඉතිහාසයේ සිදුවීම් යලිසිදු නොවේවි යැයි සිතන්න එපා.පාලකයන් කලාව,සාහිත්‍ය,දර්ශනය,ඉතිහාසය සිලබස් වලින් අයින් කරන්නෙම,ඒවාට පිරිස් ඇදී ඒම දුර්වල කරවන්නෙම මේ විෂයන් හරහා අලුතෙන් හිතන්න පටන් ගන්න මිනිස්සු බිහි වෙයි කියන බයට.නමුත් දැන් අපි හිතන්න පටන් ගමු ආපහු අලුතෙන්.අලුත් පාලකයන් වගේම අලුත් මිනිස්සුත් ලංකාවට ඕනෙ කාලයක්මේ.ඒ සමාජය හදන්න ඔබේ මේ කතිකාවත් ඉවහල් වේවි.ඔබට ජය

  • @lakshithapfl1696
    @lakshithapfl1696 ปีที่แล้ว +3

    රට දැය සමය හදන්න බැරියර් පෙරළන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අනෙ සාදු සාදු සාදු.. වර්තමානයේත් කතිකාවතක අවශ්‍යතාව දැඩිව පවතින බව පෙනේ

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 ปีที่แล้ว +1

    මුල් වැඩසටහන් පෙළ බලන්න බැරිද ආයෙ.??

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +3

    දැන් තියෙන්නෙ උමංදාවෙ ගොව් නිකායයි ,මහමෙව්නාවෙ නිකායයි, උඩරට නිශ්ශබ්ද නිකායයිනෙ

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +3

    එකටත් එක්කල දැන් ඉන්න චිවර දාරීන්? සල්ලී නැත්නම් පංසූකුළයටවත් එන්නේ නැහැ පිටරටවල ඇවිත් බලන්න ඕනේ පන්සල් වලට තියෙන යටි අරගල 😄😄😂

  • @rajidil2474
    @rajidil2474 ปีที่แล้ว +1

    ඇත්ත

  • @inokaamarakoon9635
    @inokaamarakoon9635 ปีที่แล้ว +1

    Fabulous

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    Good video 👍

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 ปีที่แล้ว +1

    මම හිතන්නේ දඔදෙනි සාකච්ඡා කියන නම හොඳයි කියලා හරියට අද දවසේ තිම්පු සාකච්ඡා වගේ දෙයක් වෙන්න ඇති.

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 ปีที่แล้ว +1

    බලාගෙන හිටියේ...

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    💗💗💗💗🌷🌷🌷

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!! ධර්ම දේශනයක් වගේ 🙏🙏🙏

  • @sarathkumara9262
    @sarathkumara9262 ปีที่แล้ว +1

    Aluth danuma lowata bedana oba depalata dheergaayu wewa!!

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +2

    💛💛💛

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @sanjeewamahawedage
    @sanjeewamahawedage ปีที่แล้ว

    💪💪👍❤️

  • @nilluke8626
    @nilluke8626 ปีที่แล้ว +3

    බුදුන්වහන්සේගේ දේශනාවේ තියෙන්නේ කපුටෙක් එලව ගන්න පුලුවන් තරම් වයසකනම් ඉන්නේ, ලමයි මහන කරාට කමක් නෑ කියලා නේද?
    රජු ළමයි මහන කල යුතු වයස 12ක් - 13ක් කියලා පනවද්දි ඒ ගැන කොහොම අදහසක් ගත්තා වෙන්න පුලුවන්ද ? කොහොම උනත් වයස යන්න යන්න හික්මවන්න බැරි වෙනවා. බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අප නොසලකා අපේ මතයන්ට අනුව ක්‍රියා කිරීමට තරම් නූතන මිනිසාගේ මොලේ වර්ධනය වෙලාද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම එකක් කොහොමද කියන්නෙ අවු 12-13 කිවම ටිකක් ලොකු තමා
      හැබැයි එහෙම කියලා ගොඩක් පොඩි අය මහන කරන්න හොද නැ දැන් කපුටෙක් මොන්ට්සෝරි අය එලවාවි නෙ,හැබැයි ඒ අය ගෙ දගකාර වයස එක්ක හික්මවන්න අමාරැනෙ අවු 8 ක් වගෙ පැන්නම හොදයි,අනික ඉතින් කවුද දන්නෙ දෙමාපියන් නැති උනාම පොඩි ම අය මහන කරා කියලා,වෙන ගැටලු ඇති

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ කටට මසුරන් දාන්න ඕන..අද භික්ෂූන් ගිහියන්ට වඩා සැප විඳිනවා.පන්සල් වලට සිකිරුටිල දාගෙන.cctv කැමරා හයි කරගෙන..නිදන් ආරක්ෂා කරනවා වගේ.ගිහියෙකුට ඕන වෙලාවකට පන්සලට යන්න බෑ..😡

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      නොයෙක් නොයෙක් ලාභ ප්‍රයෝජන සඳහා ගිහියෝ භික්ෂූණ්වහන්සේලා පාවිච්චි කරන බව අපිට මතකයට එන්නේ ඉතා කලාතුරකින්.

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว

    👍👍👍

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +2

    මටත් පවුද්ගලිකව හිතිලා තීනවා පැවිදි විය යුතු අවම වයස 18 උනානම් හොදය් කියල.නැත්නම් අර ලොකු හාමුදුරුවෝ මරල ඩුබාය් යන්න හදපු චීවරදාරිය වගේ අය සාසනේට ඇතුල් වෙනවා.සිදුහත් කුමරු වයස 16 විවාහ උනාට අද අපි වයස 16 විවාහ වෙන්නේ නැහැනේ.ඒ කාලේ හැටියට වයස 16 කියන්නේ හොද විවාහ වෙන වයස.බුදුන් වහන්සේත් දේශනා කල්ල තීනවා මුලික විනයන්ට හානි නොවන්න සුළු සුළු සංශෝදන කලාට වරදක් නොමැති බව.

    • @samadhibawana
      @samadhibawana ปีที่แล้ว +2

      පැවිදි වෙන්න සුදුසු වයස 12 තමයි, අවුරුදු 18 කියන්නේ, හික්මීමක් හදාගන්න අමාරු වයස, රාග ආදී කෙලෙස් සිතුවිලි අධික ලෙස ඇතිවෙන වයස, ඒ වයසේ කෙනෙක් පැවිදි වෙන්නේ නෑ, ලේසියෙන් 12 කියන්නේ යම් තෙරුමක් තියෙන වයස, සීලය තුළ ගුරුවරුන්ගේ අවවාද ගෙන හික්මවන්න පුලුවන් වයසක්..

    • @LeslyJaya
      @LeslyJaya ปีที่แล้ว

      pasuwa mahana wuna....pitiduwa.......mewwana.......kiribath.........buddagama wanasanawa

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +1

      @@samadhibawana නමුත් හාමුදුරුවනේ බක්කුල මහරහතන්වහන්සේ පැවිදි උනේ වයස 80.වැඩිය ඕනි නැහැ අපේ රටේ කීර්තිමත් අපවත් උන හාරිස්පත්තුවේ අරියවන්සාලන්කාර හිමිත් වයස 26 පැවිදි උනේ.අපේ ගලිගමුවේ ඥයානදීප හාමුදුරුවොත් වාණිජ අංශයෙන් උසස්පෙළ විබහගේ ඒ දිස්ත්‍රික්කයෙන් ඉහලින්ම සමත්වෙලා විශ්වවිද්‍යාලෙ යන්න ඔන්න මෙන්න ඉදිද්දී පැවිදි උනේ.කෙනෙක් අවබෝදයෙන් පැවිදි වෙන එකය් දෙමවුපියන්ගේ දුප්පත්කමට පැවිදි වෙන එකය් දෙකක්.ඊට පස්සේ දේශපාලුවන්ට කඩේ ගිහින් අනිත් ආගම් ඉස්සරහ බුදාගමත් සවුත්තු කරනවා.සිදූ ,ශක්ති වගේ ගොන් කසිකබල් නාට්ටිය වල බික්ෂු චරිත නතර වුනේ ඔය නිසා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      හැබැයි "සුභද්ද නම් බුඩ්ඪ පබ්බජිතයා" වගේ අය තමයි බිහිවෙන්නේ වයස ගිහිල්ල සිවුරු පොරො ගත්තහම..

    • @samadhibawana
      @samadhibawana ปีที่แล้ว +1

      @@shashediri544 මහත්මා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩහිටිය භික්ෂූන් වහන්සේලා, උදාහරණ විදියට ගන්න එපා, අහසට පොළව වගේ යුග දෙකක්, ගලිගමුවේ හාමුදුරුවෝ ත් පැවිදි වුණ ගුරුවරයාට කීකරු වුණේ නෑ, ඒ නිසා ගැටුම් හදාගත්තා, මම හරිස්පත්තුවේ හාමුදුරුවෝ හොදින්දන්නවා, මට උන්වහන්සේ ගැන මේ මාධ්‍යයේ කියන්න බෑ, සැබෑ ශික්ෂණයක් ලබන්න නම්, කුල දරුවෙක් යම් වයසකදි පැවිදි වෙන්න ඕනේ,

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว

    🙏🙏🙏

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 10 หลายเดือนก่อน

    1:40 කියපු දේ යථාවක් වුනාද දන්නෑ.

  • @menakagamagedara2227
    @menakagamagedara2227 ปีที่แล้ว +2

    මං හිතන්නේ, දැනුත් කතිතාවතක් අව්‍යශයි.

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @dineshannawagamuwa33
    @dineshannawagamuwa33 ปีที่แล้ว +1

    👍🙏🙏

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    🙏🏼❤️👍💐

  • @TheVihangasathsara
    @TheVihangasathsara ปีที่แล้ว

    බෝම්බ පුපුරවලා බලයට ආපු අය මේක අහන් ඉන්නවද දන්නෙ නෑ

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +1

    💐👍

  • @tharushibandara4080
    @tharushibandara4080 ปีที่แล้ว +1

    🤗🤗🤗

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว +1

    👍👍👍👨‍👩‍👧👨‍👩‍👧

  • @pscvimalarathana3992
    @pscvimalarathana3992 ปีที่แล้ว +1

    Karana sewayata nayageiy

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @supunrajantha8005
    @supunrajantha8005 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 ปีที่แล้ว +3

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    👍👍👍

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @damayanthirajapaksha3945
    @damayanthirajapaksha3945 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    🙏🙏🙏