සංඝරාජ තනතුර | Sangharaja | ලංකාවේ රජවරු | Kings of Sri Lanka | Neth Fm Unlimited History 229 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 วันที่ผ่านมา +2

    තවත් වැඩසටහනකින් මෙව්ක ඉවරයි . මේ වගේ දැනුම ලැබෙන වැඩසටහන් තවත් කරන්න ඔබ දෙපලට හැකි වේවා . තෙරුවන් සරණයි . ‍රාජ් සෝම දේව සර්ටත්. නුවන් මහතාටත්

  • @GayanVithanage
    @GayanVithanage 2 วันที่ผ่านมา +2

    ජයවේවා

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 วันที่ผ่านมา +1

    ❤රාජාවලිය දැක්වීම අනර්ඝයි❤

  • @buddhikagamage2526
    @buddhikagamage2526 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ දෙපලට

  • @chinthakamendis4973
    @chinthakamendis4973 2 วันที่ผ่านมา +1

    Wow. Impressive. Can’t be a teleprompter. Did you recite the Rajavaliya by memory? 👏👏👏

  • @sheham
    @sheham 2 วันที่ผ่านมา

    Very interesting and informative. Jude, how did you do that?, remembering so may names in a chronological order, impressive.

  • @PraZanext
    @PraZanext วันที่ผ่านมา

    Watching continue ... Thank anyway ❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 2 วันที่ผ่านมา

    🙏

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 วันที่ผ่านมา

    ❤🌹🌹🌹🌹👍

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn ชั่วโมงที่ผ่านมา

    ආගම දේශපාලනීකරනය උනා පහුගිය අවුරුදු 200යෙ සිට

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @shashediri544
    @shashediri544 วันที่ผ่านมา

    ණුවන් අය්යේ පොඩි යෝජනාවක් තීනවා . සෝමදේව sir කාර්යබහුල නිසා දැනට 7 Days in Sigiriya වැඩසටහන වසරකට දෙවතාවය් පවත්වන්නේ . මගේ යෝජනාව සෝමදේව sir ගේ ගෝලබාල ශිෂ්‍යන් යොදාගෙන එම වැඩසටහන දේශීය සංචරකයෝන්ට මාසෙකට දේවතාව බැගින් අවුරුද්දට 24 වාරයක්වි කරන්න කියන එක . එතකොට තව විදේශීය සංචරකයෝන්වත් ගෙන්වන්න පුළුවන් . තවත් සෝමදේව sir වගේ අය ( ගෝලබාල ශිෂ්‍යන් ) තනන්නත් ඒක උදව් වේවි . අපි තව වසර 3කින් (2028) ණය ගෙවන්න පටන්ගන්නවා . ඉතින් සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම විතරය් එකම විසදුම .

  • @GayanVithanage
    @GayanVithanage 2 วันที่ผ่านมา +4

    වීඩියෝ දානවා , අපි බලනවා , එතනින් එහාට සමාජයේ සංවාදයක් වෙන්නෙ නෑ

    • @PraZanext
      @PraZanext วันที่ผ่านมา +4

      Wenawa ... Kauda na kiyanne .. thaman thamange kotasa karanna danuwath karanna kiyala.denna loketa ❤

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus วันที่ผ่านมา +1

      නැත්තෙ නෑ

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 วันที่ผ่านมา

    එතකොට මල්වතු අස්ගිරි කියන්නේ මොකක්ද දැන්

  • @NilupulNawodya
    @NilupulNawodya วันที่ผ่านมา

    ඇයි පැරැණි සිතියම් වල මහවැලි ගගට ගන්ගා කියලා හැදින්වුනේ?

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 วันที่ผ่านมา

    රාජාවලිය කටපාඩම්ද😮😮

  • @vinushasilva9179
    @vinushasilva9179 วันที่ผ่านมา

    සඟ රජු ගලබොඩඅත්තේ ඥානසාර හිමි 2010 - 2017

  • @MithunKzz
    @MithunKzz วันที่ผ่านมา +1

    1815-1820
    George III (first)
    • 1820-1830
    George IV
    • 1830-1837
    William IV
    • 1837-1901
    Victoria
    • 1901-1910
    Edward VII
    • 1910-1936
    George V
    • 1936
    Edward VIII
    • 1936-1948
    George VI (last) ඇයි මේ රජවරු ගෙන කතා කරන්නේ නැත්තේ. මෙත් අපේ සිංහල රට පාලනය කරපු ඉමහත් සේවයක් කරපු රජවරු

    • @NilupulNawodya
      @NilupulNawodya วันที่ผ่านมา +1

      පිස්සුද?

    • @MithunKzz
      @MithunKzz วันที่ผ่านมา

      @@NilupulNawodya පිස්සු ඔයාලට මෙයාලත් අපේ රජවරු. උබල කුහක මිනිස්සු ඒකයි නම් කියන්න බය

    • @sumaljayathilaka5403
      @sumaljayathilaka5403 วันที่ผ่านมา

      mokakd karapu sewaya?

    • @MithunKzz
      @MithunKzz วันที่ผ่านมา +1

      @@sumaljayathilaka5403 තොපිව වහල් කමෙන් නිදහස් කරපු එක

    • @sumaljayathilaka5403
      @sumaljayathilaka5403 วันที่ผ่านมา

      @@MithunKzz වහල් කමෙන් නිදහස් වුනා කියන්නේ අපේ රටේ මිනිස්සු සිය දහස් ගානක් මරලා උන්ට ඕනි පාලනයක් පිහිටවලා ගෙදර බල්ලටත් බදු ගහලා මේ රටේ පුරාවස්තු නැව් පිටින් උන්ගෙ රටවලට අරන් ගිහිල්ලා
      තමන්ට අවශ්‍ය දේ තමන් වවන්කන( ස්වයංපෝෂිත) ආර්ථික ක්‍රමය විනාශ කරලා,මේ රටේ පරිසරය විනාශ කරලා තමන්ගේ වෙළදාමට අවශ්‍ය මහාමාර්ග ඉදිකරලා,මේ රටේ ම්නිස්සු අදහපු ආගම් බලෙන් වෙනස් කරන එකනම් මට වහල් බව හොඳයි