🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 11 - 11 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 758

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +91

    සම්භන්දතා බිඳුණට පස්සේ එකිනෙකාට අපහාස නොකර වැදගත් විදියට අයින් වෙලා ,ගොඩනගාගත්ත අලුත් ජීවිත දිහා එකිනෙකාට සුබ පතා ගනිමින් ඉන්න කවී,දනිඳු,ගයාන් පූජනී ඔබ සියලු දෙනා ඇත්තටම හරිම genuine මිනිස්සු .. ඒකයි ආදරේ.. හැමදාම හරියන්න ඕනෙ ඉතිරෙන්න.. විශේෂයෙන් ම ජීවිතේ හැම දෙයක්ම සිනා මුසු මූණින් දරාගත් කවීට කවදාවත් දුකක් නොලැබේවා.. ජීවිතේම සතුටු ගඟක් වෙන්න ඕනේ .. තෙරුවන් සරණයි.. ❤❤❤❤❤

    • @priyankakarunarathne6280
      @priyankakarunarathne6280 ปีที่แล้ว +2

      මමත් කියන්නේ ඒක තමා pawud galika දේවල් wedek නැහැ නේද ජීවිත ය ඉදිරියට යන්න වාසනාව ලැබේවා

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +148

    සෙව්වන්දි අක්කා පව් කියලා හිතෙනවා මට...ඇයි දන්නෙ නෑ....ඒ ඉවසීම ගැන කියන්න වචන නෑ...😊❤❤love uu akkee..💕

  • @DineshaPathiraja-jt2gy
    @DineshaPathiraja-jt2gy ปีที่แล้ว +128

    කවීටම ගැලපෙන හස්බන් එයත් අහිංසකයි.❤️❤️

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +44

    පුජනි නිලියක් උනාට හරිම සංවරයී❤❤❤🎉

  • @Chamarika-z6i
    @Chamarika-z6i ปีที่แล้ว +157

    කවීට වාසනාවන්ත විවාහ ජීවිතයකට ආදරයෙන් සුභ පතනවා. සමිතා මහත්මියගේත් අතුල මහත්මයාගේත් සිංදුව දැනට ඇහෙද්දි පවා හරිම සංවේදී. හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙපලට. බුදු සරණයි. Good luck!

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +30

    කවී ඔයාගේ විවාහ ජීවිතය සතුට පිරුණු හැමදාමත් හිනාවෙලාම ඉන්න ලැබෙනවා .ඔයා ගයාන් ,පූජනී එක්ක ඉන්න සහෝදර බැදීම හරිම ආදරණීයයි .බලාගෙන ඉන්න බැරි මිනිස්සුන්ට ක්‍රියාවෙන් උත්තර දෙන ඔයාලාට අපි හරිම ආදරෙයි ❤❤❤❤

  • @SachindiPerera
    @SachindiPerera ปีที่แล้ว +53

    ගයාන්ගේ ඇස් වලින් පේනවා පූජිට තියෙන ආදරේ .... ඒ වගේම මාර විදියට respect කරන්න පුලුවන් කපල් එකක්. හැමදාමත් ආදරෙන් බලා ගන්න දෙන්නට දෙන්නා

  • @kuuushi1234
    @kuuushi1234 ปีที่แล้ว +19

    සෙව්වන්දි අක්කා පුදුම නිහතමානී බොහොම සීරුවෙන් හැමදේම දරාගෙන හිනාවෙලා ඉන්නවා. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරන්න බෑ ❤❤❤ ඒ වැදගත් කමට රෙස්පෙක්ට් 🙏🏼

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +236

    කවි දුවගෙ විවාහ ජිවිතෙ හැමදාම සතුටින් ගෙවන්න ලැබෙවා මම ගොඩක් අදරෙයි දුව මගෙ දුවට වගේ බුදුසරණයි ජෙසු පිහිටයි 🙏💖

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 ปีที่แล้ว

      yes

    • @rohanakithsiri4801
      @rohanakithsiri4801 ปีที่แล้ว

      Rahal ඔයාගෙ duwa වාසනාව wantaei,ayawa san මුළු ලංකාවේ ma දැක්කා .ඔයාගෙ පවුලට suba patanawa.deve pihitaei

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 ปีที่แล้ว

      ❤❤

  • @dewmithakshila2507
    @dewmithakshila2507 ปีที่แล้ว +18

    කවදාවත් මේ වැඩසටහන බලලා නෑ. මේ 6 දෙන නිසාමයි බැලුවේ. මාරම ලස්සනයි. හැමදාම ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න 🥺❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +125

    අද වැඩසටහන මාරම ලස්සනයි කවි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ආසම ආදරේ කරන අහිංසක චරිතයක් බුදු සරණයි මැනික ❤❤❤❤❤

  • @tharusewwandi3328
    @tharusewwandi3328 ปีที่แล้ว +47

    කවී හරිම නිහතමානී චරිතයක්.. දනිදු මාරම වාසනාවන්තයි.. සතුටින් ඉන්න දෙන්නම ❤

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +33

    රහල්ගේ wife හරි ලස්සනයි ❤
    දෙන්නටම සුබ පතනවා..

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +57

    සෙව්වන්දි පවි ඒ ඉවසීම❤

  • @harshanibandara3734
    @harshanibandara3734 ปีที่แล้ว +41

    ගයාන් පූජනී....ගොඩක් නිහතමානී ....අනිත් අයත් ඒ වගේ...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige ปีที่แล้ว +203

    කවී අක්කගේ හිනාව හරිම ලස්සනයි 🤗අහන් ඉන්න ආස හිතෙන පොඩි බබෙක්ගෙ වගේ හුරතල් හිනාවක් තියෙන්නේ..❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න අක්කේ තෙරුවන් සරණයි !!!

    • @KanthiFernando-x9b
      @KanthiFernando-x9b ปีที่แล้ว +4

      Kavi oba dapalata suba patum ❤❤❤❤❤

    • @asokarose9757
      @asokarose9757 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 ปีที่แล้ว

      ❤❤❤

    • @bshvhegc3455
      @bshvhegc3455 ปีที่แล้ว

      ❤❤❤

    • @tataoooo6525
      @tataoooo6525 ปีที่แล้ว

      kavi menika adarei dennatama parissamen hemadamat adaren satutin inna budusaranai 🥰🥰❣❣🌹🌹🌹

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka3458 ปีที่แล้ว +37

    නිලියන් අතරේ ලස්සනටම ඇදුම් අදින නිලිය පුජනි

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 ปีที่แล้ว +83

    මොනවා උනත් කවී හරීම ආදරෙයි එයාගෙ මහත්තයා ට 😍😍😍 හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +59

    කවී ඉතාමත් ආදරනීය චරිතයක් ... බුදුසරණයි ඔයාලට ❤❤❤❤

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +150

    දෙමව්පියන්ගෙ හැල හැප්පීම් මැද ජීවත් වුන කවීට සුබවාදීව ඉන්න ලැබේවා ගයියා පූජි, රහල් ,සෙව්වන්දි සියලුම දෙනාටම සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා ❤❤❤❤

  • @nadinadi2726
    @nadinadi2726 ปีที่แล้ว +65

    කවී, මහත්තයා, රහල්, එයාගේ waife, දෙන්නගෙම බොරු කෝලම් නෑ. පට්ට 💪🤗

  • @sriyani846
    @sriyani846 ปีที่แล้ว +60

    ගයියා පූජි නිසාමයි බැලුවේ පූජනී ගයාන් හරිම වාසනාවන්ත ජෝඩුවක් දෙන්නට දෙන්නා මාරම ගැලපීමක්❤

  • @nehathennakon1144
    @nehathennakon1144 ปีที่แล้ว +109

    කුනුහරුප නෑ
    බොරු මවාපෑම් නෑ
    බොරු ඇඬිලි ඇන්දිලිත් නෑ
    පොශ් කියලා බොරුවට උඩ පැන පැන පෙන්නන්නෙත් නෑ
    ගොන්කම් නෑ
    Talent = 100%
    ආසම සරල විදියට නිහතමානීව ඉන්න දෙන්නෙක් ගයියාපූජි කියන්නෙ 🥺 ගයියා හරි වාසනාවන්තයි පූජි වගේ අවංක කෙල්ලෙක් ලබන්න 🥰❤️

  • @SpendYourDayHappily
    @SpendYourDayHappily ปีที่แล้ว +25

    කෙල්ල නිසා රහල් වෙනස් වෙලා.... පොඩි clip 1න් රහල් ට බනින්න හිතුනට මේක බැලුවම පේනවා එයා වෙනස් වෙලා එයා කෙල්ලටයි බබාටයි පට්ට ආදරෙයි කියල❤❤

  • @krishaniperera5496
    @krishaniperera5496 ปีที่แล้ว +33

    බොරු පොර ටෝක් නෑ.
    සුන්දර සරල ආදරයක්.... පූජනී නංගී ගයාන් මල්ලි... ඔය දෙන්නා මාර දක්ෂයි.... සුභ පැතුම් දෙන්නට

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +100

    🌻රහල් & සෙව්වන්දී ඔයාලා දෙන්න නම් ශෝයි..........😍
    🌻සෙව්වන්දී අක්කී ඔයා හරිම චාම්, නිහතමානී , ආදරණීය , ලස්සන මැණිකක් වගේමයි .......❤
    L❤ve You .......❤ All

    • @indradisanayaka5694
      @indradisanayaka5694 ปีที่แล้ว +1

      Ahinsaka kawee duwage ugadiviya wasanawanths wewa

  • @nirma7875
    @nirma7875 ปีที่แล้ว +11

    රහල් අයියා ඇත්තම කතා කරනවා ඒක අගයන්න ඕන බොරු බයිලා නැති නිසා.හැබැයි දරුවො කියන්නෙ දෙමාපියන්ට සම්පතක් ඔයා චුටි පැටියා හම්බවෙන්න ඉද්දි ඒකට අකමැති උන එක නිසා ඔයාගෙ වයිෆ්ට ගොඩක් දුක හිතෙන්න ඇති.එයා ගොඩාක් අහින්සකයි.ඔයාලගෙ පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ හැබැයි වයිෆ්ට ගොඩක් ආදරේ කරන්න......හැමදාම සතුටින් ඉන්න ඔයාලා මේ ලෝකෙ හැමෝම හැමදාම සතුටින් ඉන්න....

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 ปีที่แล้ว +74

    කවි දුව පුතා ලස්සනයි සුබ අනාගතයක් වෙිවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +84

    කවීට තමා ආදරේම කවී කියන්න වචන නෑ ආදරෙයි කවී❤❤❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +23

    කවි කියන්නේ වාසනාවන්ත දුවෙක් හැමොටම එහෙම දුවලා ලැබෙන්න ඔනී❤❤

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis ปีที่แล้ว +26

    මන් කවී නිසාමයි බැලුවේ ..ගොඩක් ආදරනීය කෙල්ලෙක්. අනිත් අයටත් කැමතියි . කවී ඔයාගෙ husband ගොඩක් හොදයි . ඔයාට හොදට ගැලපෙනවා ❤❤

  • @guyyapoojilovers7100
    @guyyapoojilovers7100 ปีที่แล้ว +77

    ලොකුවට කියන්න තේරෙන්නෙ නෑ .Guyya Pooji දෙන්නව මෙහෙම දැක්කත් හිත පිරෙනවා ඒ තරම් අපි මේ chemistry එකට පට්ට ආදරෙයි 🥺🥰♥️💑

  • @TharangaMadushanka-zi1lb
    @TharangaMadushanka-zi1lb ปีที่แล้ว +23

    රහල් අයියගේ අක්කි හරිම අහිංසකයි අනේ😍😍

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +48

    කවී කතා කරද්දී හරිම ලස්සනයි ..හුරතල් ..පොඩි ලමයෙක් වගේ ❤

  • @samadianjalika8221
    @samadianjalika8221 ปีที่แล้ว +40

    මං ගොඩාක් program වල දැකපු දෙයක් තමා පූජනී sing කරනකොට Gayan ඉන්නෙ මාරම feel එකක එතන තියෙන ඒ supportive බව හොඳට තේරුම් යනවා ඇත්තටම පුදුම ගැලපීමක් තියෙන couple එකක්. ඒ වගේමයි ගයාන් sing කරද්දිත් පූජි ඉන්නෙ සමවැදිලා වගේ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න 🫶🏻

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +41

    කවිගේ කතවයි හිනාවයි හරියට පෙඩිලමයෙකගෙවගේ ආදරෙයි දුවෙිි සුබපැතුමි යුගදිවියට

  • @ganganikanchana8065
    @ganganikanchana8065 ปีที่แล้ว +88

    ගයියා පූජි මං දැකපු සරල නිහතමානී දක්ශ කපල් එකක් 😍 හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නට ❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +43

    මනෝජ් අයියා ඉතාම නිහතමානී හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. මොන විහිලුව කලත් හිනාවෙලා බාරගන්නවා.

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +33

    කවිට ලැබිල තියෙන්නේ එයටම හරියන කෙනා e මල්ලිත් හරිම ලස්සනයි මාර කියුට් 🌷❤️❤️කවි sing karanawa හරි ලස්සනයි ඔබ දෙපලට ගුඩ් lak බුදුසරණයි 👍👍

  • @HasiPremnath
    @HasiPremnath ปีที่แล้ว +63

    වැඩ සටහන අද මාරම ගති 🌝 ගයියා පූජි ඔව් ඒ ආදරේ පූජණියයි හුගාක් .. 😍🫶🩷 සසර පුරාවටම එකට ඉන්න වරම් ලැබේවා 🩷❤️

  • @tharuperera6565
    @tharuperera6565 ปีที่แล้ว +23

    ඕනිම කෙනෙක් නිහතමානි උනාම මිනිස්සු ගොඩක් ආදරේ කරනවා..ගයියා පූජිගෙ නිහතමානිකමට මිනිස්සු කොච්චර ඒ දෙන්නට ආදරේ කරනවද කියල කමෙන්ට්ස් බැලුවම පේනවා❤️💐

  • @dilkishani7583
    @dilkishani7583 ปีที่แล้ว +2

    රහල් අල්විස් Voice 👌❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +12

    අනේ කාවින්ද්‍යා දෝණි හරිම ලස්සනයි.. ඔයාලා දෙන්න හරියටම ගැලපෙනවා. බුදුසරණයි මැණික ❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +59

    ලස්සනට පටන් ගත්ත සමිතා අතුල ආදර කතාව නොයෙක් හැල හැප්පීම් මැද නිමාවුනා. කවී කියන්නේ ඒ දුක් කම්කටොලු වලට මැදිවෙලා හැදුනු දරුවෙක්.කවීගේ මේ ආදරය සදාකල් පවතීවා. විවාහය ගැන ඔබට හොඳ වැටහීමක් ඇති දෙමාපියන් අතර වූ ප්‍රශ්න ඔබ දැක්ක නිසා. මේ ආදරය ප්‍රවේශම් කර ගෙන සතුටින් ජීවත් වෙන්න කවී. ගයාන් පූජනී, රහල් හැමෝම ආදරනීය චරිත​. රහල්ගේ දුව රහල් වගේමයි. සුබ පැතුම්

  • @nayanikulathunga1855
    @nayanikulathunga1855 ปีที่แล้ว +322

    රහල්ගෙ කටහඬ නම් හරිම ලස්සනයි අහගෙන ඉන්න. හැබැයි බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ඇහුවාම කේන්ති ගියා කියපු එකම තාත්තා

    • @nishanthihapuarachchi2149
      @nishanthihapuarachchi2149 ปีที่แล้ว +15

      දැන් හරිම ආදරෙයි බබාට

    • @sumithmendis8899
      @sumithmendis8899 ปีที่แล้ว +6

      Ahema wenawa.samahara ayata.

    • @sureshindrajith9425
      @sureshindrajith9425 ปีที่แล้ว +2

      Natuwen gilihunu pinna malak mama asam sinduwa rahal lassanata kiuwa😱😱😱

    • @ireshpushpakumara7113
      @ireshpushpakumara7113 ปีที่แล้ว +2

      Rahal aiya boru kiyanne na anith kiyannema boru sarala kollek

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว +1

      Attha..wena ekek nan hithe tibbath kyan na..paw e kella..

  • @pahansudeepa-lq6dl
    @pahansudeepa-lq6dl ปีที่แล้ว +24

    අනේ program එක ඉවර වෙනකන්ම බැලුවා පූජි අක්කි, ගයාන් අයියයි එනවා කිව්ව නිසාම ගොඩක් ආසාවෙන් හිටියේ බලන්න හරිම ලස්සනයි අක්කි & අයියා වැඩසටහනත් අද හරිම ලස්සනයි😊❤❤

  • @TuwaniSujewa
    @TuwaniSujewa ปีที่แล้ว +46

    කවී මැණික ඔයා මහත්තයගෙ අතින් අල්ලන්න කියපු එ වචන ටිකට මගෙ ඇස්දෙකට කඳුළු අවා හැමදාම සතුටින් ආදරෙයි ඉන්න ලැබේවා කියලා පාර්තනා කරනවා ලස්සනයි♥️♥️🌿🌿🌿🦋🦋🥀🌹ගොඩාක් මැණික දෙන්නම ❤❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +40

    කව් පුතේ ලස්සනයි ඔයාල දෙන්න ගොඩක් ආදරෙන් ඉන්න හැමදාම සතුට්න් ඉන්න ලස්සන ගමනක් යන්න ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by ปีที่แล้ว +23

    රහල් තාත්තිව වෙනස් කරන්න වාසනාව අරගෙන ආව පුංචි සුරංගනාවී
    රහල් තාත්තිගෙ අංක (1)ආදරේ දැන්
    ගෙදරට වාසනාව ,ආදරය ගෙනාවෙ මේ පුංචිදෝණී. අපිආදරෙයි ඔය පවුලටම❤️🙏

  • @tareesharashmi6403
    @tareesharashmi6403 ปีที่แล้ว +26

    මන් ආසම දෙන්නෙක් තමයි ගයාන් අයියයි පූජනී අක්කයි ❤ඔය දෙන්නටම හැමදාම ආදරෙන්න් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💖😍

  • @Kavindu_Abhishek
    @Kavindu_Abhishek ปีที่แล้ว +2

    රහල් Aiya❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su ปีที่แล้ว +94

    අද නම් හරිම ලස්සනයි රංගන අයියා කවී මැණික හැමදාම සතුටින් ඉන්න ආදරේ ❤❤❤❤❤❤

  • @sumali8398
    @sumali8398 ปีที่แล้ว +43

    ඇත්තටම අද ආසාවෙන් බැලුවා.සම්තා,අතුල කියන්නෙ අපේ හදවෙතේ රැදුන චරිත දෙකක්.ඒ චරිත වලට තවත් පන පොවන්න කවිට පුලුවන් .ආදරෙයි ගයන් පුජි.අදරනිය යුලවක්.රහල් සෙව්වනන්දි පොඩ්ඩා ආදරෙයි .❤❤❤❤❤

  • @DIL12328
    @DIL12328 ปีที่แล้ว +19

    කවී🥺 my girl🌻
    ඔයා හරිම හොද කෙනෙක් අනේ❤❤❤❤❤❤❤❤

  • @akshanimhari5646
    @akshanimhari5646 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි පූජියෝ. ගොඩක් ආදරෙයි ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +28

    ශෝක් දෝනි පැටියා ❤තෙරැවන් සරණයි ❤

  • @ruwinisagarika7667
    @ruwinisagarika7667 ปีที่แล้ว +2

    පූජනී නංගි ඔයාගේ ඔය සංවර කම හැමදාම තියා ගන්න. ලස්සනයි.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +20

    කවී අධිකාරිට සුභ මංගලම් හැමදාම ස්තුට ඉතිරේවා .❤❤❤❤

  • @nilushihimanthika
    @nilushihimanthika 5 หลายเดือนก่อน

    ගයාන් පුජනි ලස්සනයි. සුබ පතනවා.අාදරෙයි දෙන්නටම.❤❤❤❤❤❤❤

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 ปีที่แล้ว +75

    අද වැඩසටහන ගොඩක් ගොඩක් ලස්සනයි ගොඩක්ම ආදරෙයි ගයාන් අයියටයි පූජනී අක්කිටයි ඒ දෙන්න නිසාම වැඩසටහන ඉවර වෙනකන්ම ගොඩක් ආසාවෙන් බැලුවා රහල් අයියගේ සිංදු වලටත් ගොඩක් ආසයි හරිම ලස්සනයි කවී අක්කිටත් ආදරෙයි ලස්සන වැඩසටහනක් හැමෝටම හදවතින්ම සුබ පතනවා හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා රංගන අයියටත් සුබ පතනවා බුදුසරණයි😊😊❤❤❤🙏

  • @icgwd9788
    @icgwd9788 ปีที่แล้ว +35

    කවි දුව ඔයාලා දේන්නට මගේන් සුබ පැතුමි දේවි පිහිටයි❤❤❤

  • @sagarikalakmali833
    @sagarikalakmali833 ปีที่แล้ว +4

    ගහට ගහක්
    ඇසට ඇසක්
    රුවට රුවක්
    හදට හදක්
    ගුණට භාග්‍යක්
    හමුවීම වාසනාවක් ❤️❤️
    ගයාන් - පූජනී ඇත්තටම වාසනාවක් ❤

  • @vineethasumanasiri
    @vineethasumanasiri ปีที่แล้ว +47

    ගයාන් පූජනී program එක පුරාවටම හරිම වැදගත් විදියට ලස්සනට හිටියා ඔය දෙන්නට සුබ පැතුම් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤

  • @irosha2476
    @irosha2476 ปีที่แล้ว +1

    රයිලි මැනික බුදුසරණයි ඔයාට

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +24

    අමිමෝ කවී පුජී ගයාන් මේ තුන්දෙනාට පන වගේ ආදරෙයි❤❤❤❤❤❤❤❤

  • @mashasithari1185
    @mashasithari1185 ปีที่แล้ว +103

    ගයියා පූජි ඉන්නෙ කොතැනද කිසිම පාලුවක් නෑ .දෙන්නගෙ දඟකාරකමුයි , ආදරණීය බවයි දෙකම එකට mix වුනාම හරි ම ලස්සනයි. අද ගොඩාක් ආසාවෙන් බැලුවේ ගයියාපූජි ඉන්න නිසා .හැමදාමත් ආදරෙන් හිනා වෙලා ඉන්න ඕනි ඔය දෙන්නා ❤️

  • @Viharasewminii
    @Viharasewminii ปีที่แล้ว +13

    කවි ලස්සනයි නංගි ඔයගෙ හස්බන්ට් හරිම අහින්සක ❤❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +71

    කවිහරිමඅහංසකයිදෙන්නටම,සුබපැතුමි❤❤ගයාන්යුවලටත්සුබපැතුමි,රහල්,පවුල ටත්,සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udhenirenuka7038
      @udhenirenuka7038 ปีที่แล้ว +3

      යුවල තුනටම මුලු හදවතින් සුබ පතනවා ❤❤

    • @chandraherath7782
      @chandraherath7782 ปีที่แล้ว

  • @KumuduNanayakkara-i2i
    @KumuduNanayakkara-i2i ปีที่แล้ว +1

    Kavi oya Gane harima ardambaryi❤

  • @nilushihimanthika
    @nilushihimanthika 5 หลายเดือนก่อน

    ලස්සනයි වැඩසටහන❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว

    කවි දුව සහ ඒය ෙග් මහත්තයා හරිම නිහතමානි ෙදන් ෙනක්❤❤❤❤❤❤

  • @chandaniperera5942
    @chandaniperera5942 ปีที่แล้ว +4

    රහල් හරිම ලස්සනයි සිංදුව .ඒ වගේම ඔයාගෙ චූටි දෝණි ෂෝයි අනේ.මම එදා මීගමුවේදී අතට අරන් හුරතල් කලා අනේ හරිම ෂෝයි ❤❤❤❤

  • @nilushihimanthika
    @nilushihimanthika 5 หลายเดือนก่อน

    කවි ලස්සනයි .අාදරෙයි හරිම හුරතල් සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshiinoka5571
    @niroshiinoka5571 ปีที่แล้ว +67

    ඒ වගෙම චුටි මැනිකක් ලැබුන දවසට ඔයා සදතරුමල් සිංදුව කියන්න ඔයා ඉපදුන දවසෙ අම්මි තාත්ති ඔයාට කිව්ව වගෙ ❤️❤️❤️😘😘😘

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +43

    කවි ඔයාගෙ මේ සතුට හැමදාම තියෙන්න කියල මම හදවතින්ම මම ප්‍රාර්තනා කරනවා..ගැමදාම මේ ආදරෙ ඒ විදියටම තියා ගන්න..සතුටින් ඉන්න ..ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 ปีที่แล้ว +17

    ආදරේයි කාවින්ද්‍යා මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් තෙරුවන් සරණයි

  • @ajanthadewasinha7148
    @ajanthadewasinha7148 ปีที่แล้ว +36

    අද වැඩ සටහන නම් කියලා වැඩක් නෑ ආයෙ ආයෙ බලන්න ආසයි ❤❤❤❤❤❤❤❤

  • @chamarachamara4172
    @chamarachamara4172 ปีที่แล้ว +6

    මගෙ ආසම ගායකයා.සින්දු හරිම ලස්සනයි රහල්.තුන්දෙනාටම බුදු සරනයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +14

    හැමෝටම ආදරෙයි සතුටින් ඉන්න .කවීට හොද කෙනෙක් ලැබිලා තියනවා හරිම සතුටුයි ❤️ගයාන් පූජි ආසම දෙන්නෙක් .රහල් අයියටත් සුභ පතනවා හදවතිම්ම .theruwan saranai .

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +21

    අද.නම් හරිම ආසාවෙන් බැලුවා .මාරම.ලස්සනයි කවිි..පුජානි..ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalirinosha1404
    @lakmalirinosha1404 ปีที่แล้ว +18

    කවී ඔයාට හරිම ලස්සන ආදරයක් ලැබිලා ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න 😍😍

  • @chanibotheju8911
    @chanibotheju8911 ปีที่แล้ว +19

    කවී දෝනි හරි අහිංසක යි මම නම් හරිම ආදරෙයි ..සතුටින් ම ඉන්න හැමදාම ත්...❤❤❤❤❤❤

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka3458 ปีที่แล้ว +7

    සෙවිවන්දි අක්කි හරිම අහිංසකයි ආදරෙයි ,

  • @nirmalakumari6994
    @nirmalakumari6994 ปีที่แล้ว +70

    රහල් අයිය නිසා මාරම ආසාවෙන් බැලුවෙ😍❣️
    ලස්සන මැණිකක්😘
    තෙරුවන් සරණයි🌹❣️

  • @pasindupasindu4476
    @pasindupasindu4476 16 วันที่ผ่านมา

    රහල් කියන්නෙ හොඳ පවුර්ශයක් තියෙන වාසනා වන්ත කොල්ලෙක් සුපිරි පිරිමියෙක් පින් කදක් එච්චරයි .❤❤❤

  • @ShamaRathnayaka
    @ShamaRathnayaka ปีที่แล้ว +16

    රහල් සෙව්වන්දි හරි සොක් .අනිත් අයත් නියමයි ❤❤

  • @classic3classic335
    @classic3classic335 8 หลายเดือนก่อน

    Gayan malli n poojani love you both alot, HORA WORDS CAME 22 TIME. ❤❤❤

  • @naditisha6404
    @naditisha6404 ปีที่แล้ว +16

    කවි ආදරේයි මැනික නවිදුටත් හැමදම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 11 หลายเดือนก่อน

    කවි දුව හිනා ෙවන ෙකාට හරිම ලස්සනයි❤❤❤❤❤

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +19

    කවී අහිංසකාවී..තෙරුවන් සරනයි 🙏🙏🙏💕💕💕💯💯

  • @ashvithakurera5274
    @ashvithakurera5274 ปีที่แล้ว +54

    හැමෝම ගොඩක් ලස්සනයි. පූජා තමයි ගොඩක්ම ලස්සන සරල කෙල්ල❤ ගයාන්ට අන්තිමට ගැලපෙනම කෙනා හම්බෙලා. ගයාන් කිව්වා වගේ එයා ගාවින් හැමදාම ඉන්න. කවී ඔයාටත් සුබපැතුම්.

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +7

    Rahalgeth සින්දු මාර ලස්සනයි එයාගේ බබා waif හරි ලස්සනයි rahalge සින්දු මාර ලස්සනයි බුදුසරණයි 🌷❤️
    රංගන ඔයාටත් බුදුසරණයි ❤️

  • @thamaradananjani4600
    @thamaradananjani4600 ปีที่แล้ว +21

    අද වැඩ සටහන හරිම ලස්සනයි.මම හැමදාම බලනවා.බුදුසරණයි.

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว

    කවි හරිම අවංකයි නිහතමානි යි ඒවා ෙග් ඵයා ෙග මහත්තයත් හරිම ෙහාදයි❤❤❤❤❤

  • @niroshiinoka5571
    @niroshiinoka5571 ปีที่แล้ว +8

    කවි මැනිකට හරියනව ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න ලැබේවා

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 ปีที่แล้ว +7

    කවි ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @upendrynarmada8111
    @upendrynarmada8111 ปีที่แล้ว +1

    අනේ කවී අක්ක අයියට මාරම ආදරෙයි අප්පා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Kavi harima ahinsaka daruwek hari shok

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +17

    අද අවිත් ඉන්න හැමෝම ලස්සනයි ගයාන් පූජනී ආදරෙයි දෙන්නටම ගයාන් කොතනද එතන ඉතින් හිනා සාගරයයි ❤❤❤❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 7 หลายเดือนก่อน

    රංගන අයියා මෙි කටිටිය ආයෙත් ගෙන්න පිස් අයියා මම ඔිමාන්වල ඉන්න රංගන අයියා ඔයාට බුදු සරණයි ❤❤❤❤❤