ලංකාවේ පළමු සෝලා ඉලෙක්ට්‍රික් බයිසිකලය | DIY Solar eBike Using MPT-7210A Boost Charge Controller

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ** Please subscribe & support this channel **
    ලංකාවේ පළමු සෝලා ඉලෙක්ට්‍රික් බයිසිකලය | DIY Solar eBike with MPT-7210A
    50W 18V සෝලා පැනල් එකක් සහ MPT-7210A boost charge controller එකක් යොදා ගනිමින් සැදූ මගේ සෝලා ඉලෙක්ට්‍රික් බයිසිකලය, පැය 4ක් අවුවේ තබා චාර්ජ් කල විට 40Km පමණ දුරක් 25Km/h පමණ වේගයකින් ධාවනය කල හැකිය. මෙහි ඇති 250W rear hub brushless DC මෝටරයට බලය සැපයෙන්නේ 48V 12Ah LiFePO4 රීචාර්ජබල් ලිතියම් බැටරියක් මගිනි.

ความคิดเห็น • 11

  • @NishLK
    @NishLK  2 ปีที่แล้ว +2

    සෝලා ඉලෙක්ට්‍රික් බයිසිකලය | Solar eBike
    50W 18V සෝලා පැනල් එකක් සහ MPT-7210A බූස්ට් සෝලා චාර්ජ් කන්ට්‍රෝලර් එකක් යොදා ගනිමින් සැදූ මගේ සෝලා ඉලෙක්ට්‍රික් බයිසිකලය, පැය 4ක් අවුවේ තබා චාර්ජ් කල විට 40Km පමණ දුරක් 25Km/h පමණ වේගයකින් ධාවනය කල හැකිය.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +2

      Meka thawa tikak wedi diyunu karala sola panel eka oluwata udin wahalayak wage thiyenna sawi kewruwanam padina kenata hiru eliyen awaranaya wenna puluwan kiyala hithenawa.adahasak pamanai..aluth nirmanayata jaya👌👌👌✌✌

    • @NishLK
      @NishLK  2 ปีที่แล้ว +2

      Thanks Nimala for the comment. ඇත්තටම ලොකු ඉලෙක්ට්‍රික් බයිසිකලයකටත් මේ විදියට 100W විතර සෝලා පැනල් එකක් බූස්ට් චාර්ජ් කන්ට්‍රෝලර් එකක් එක්ක හයි කරලා ඔබ සඳහන් කරලා තියන විදියට සෝලා පැනල් එක සෝලා හුඩ් එකක් වගේ හදන්නත් අදහසක් තියනවා. බලමු ඉදිරියේදී 🙏

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +1

    සුපිරි මම සබ්කරයිබ් කලා ඔයාගෙ youtube channel eka

    • @NishLK
      @NishLK  2 ปีที่แล้ว +1

      Thanks again, Ravindu 🙏 it means a lot to me ❤️❤️

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน

    නියම වැඩක්. තව දියුනු කරල ගන්න. E කාර් එකක මට්ටමට yanna

    • @NishLK
      @NishLK  6 หลายเดือนก่อน

      Hi, thanks a lot for your comment 🙏❤

  • @worldvision7021
    @worldvision7021 2 ปีที่แล้ว +1

    ටිකක් ලොකඅවට හදල විකුනන්න බැරිද.එතකොට ගාන කියද

    • @NishLK
      @NishLK  2 ปีที่แล้ว +2

      Thanks for the comment. ලොකු ඉලෙක්ට්‍රික් බයිසිකලයකටත් මේ විදියට 100W විතර සෝලා පැනල් එකක් බූස්ට් චාර්ජ් කන්ට්‍රෝලර් එකක් එක්ක හයි කර ගන්න පුළුවන්. සෝලා පැනල් එක සෝලා හුඩ් එකක් වගේ හදන්නත් අදහසක් තියනවා. විකුනන්න නම් අදහසක් නැහැ, හැබැයි මේක හදන හැටි විස්තර කරන වීඩියෝ එකක නම් හදන්න ඉන්නේ, එතකොට අවශ්‍ය කෙනෙකුට හදා ගන්න පුළුවන් 🙏

    • @worldvision7021
      @worldvision7021 2 ปีที่แล้ว

      ඹව්ව හදන්න මොලයක් අපිට තියනවනම් utube බලබල ඉන්නැ අපි හදාගන්නව.නොදන්න මගුල් test කරන්න අපට කාලයකි නැ.දනින මිනිස්සු හදනින ඔ්න.සලිලි තියන අය ගන්න ඔ්න.ඔ්ං උපරිම සිලාචාරව කිව්ව.

    • @NishLK
      @NishLK  2 ปีที่แล้ว +2

      @World Vision, that's definitely not my vision!