Male kenek one wenne n female kenekt biththar danna mokada kiyanawanm eylge age biththar hdenw ew eylge breeding klet eyla biththar dnw eth ew nisaru biththara patau enne n e biththara walin mokda e biththar sansechanya karanna pirimi sathek nathi nisa e nisa e biththar nisarui oya patiya awa biththar sansechanya wela tibba biththar
Godak watina goda....k honda wadak
Hadawathata danena video ekak.❤🙏
Meyala kanne kola warga palathuru malu kama
ඉබ්බො කොහොමත් දාන්නෙ බිත්තර 7,8 වගේ තමයි පිරිමිසත්තු හිටියත් නැතත් ඕන සතෙක් බිත්තර දානව් ඉබ්බොත් එහෙමයි ඒත් පැටව් එන්නෑ . ❤️❤️😍ඒඋනාට ශෝයි ඉබි පැටියෙක්😍 ❤️❤️
Thsnk u for your comment 🥰🥰❤
Meyawa hadanna denna puluwanda
Nikamma biththara danawa. Habai male ekkenek one hatch wenna
ලස්සනයි චුටි පැටියා 😀😀 මගේ ලගත් ඉබි බිත්තරයක් තියෙනවා වැලි යට දාල දැන් මාසයක් විතර වෙනවා ගොඩක් කල් යනවද පැටව් හැදෙන්න 🙏🙏
මේ සය්ස් එකෙ පැටව් ඇස් අරින්න කොච්චර කල් යනවද
මෙයාලා කන්නේ කංකුං,මුගුණුවැන්න වැනි දේවල් මෙයා ලොකු උනාම ඇළකට හරි ගගකට ගිහින් දාන්න😊
Good job
Thank you dear 😍❤️✌️ stay with us everyday 🙏❤️❤️
අදත් මට එකෙක් හමිබුනා මිදුලේ ඉදලා...එයාව ඔයට දනන් බයයි වතුර සැර නිසා
good its very helpful
Thank u ❤❤
අපේ ගෙදරත් ඔය වගේම ඉබ්බෙක් ඉන්නවා
Ibbanta hedena leda monada.ape gedara ekkwn innaw.wya kata aragena innawane e ai kiyanna puluwanda miss
Mn gawa hitiya. Oluwe sudu pata pulli thibba ekkenek. Rare ekkenek.
Meyala athikaranna thahanam nadda
Mata ada pare idala habuna ane eyala kanne Manda.???
Meyalata monawada api knna denna ona
Matath inno ibbo dennek
මන් ලග ඉන්න කෙනත් ඉයේ බිත්තර දාලා වලක් හාරලා එක උඩ එක. ඒවා ගොඩක් යටට වෙන්න තියෙන්නෙ. ඒවා ඔහොමම තියන්නද නැත්තම් අරන් බාජනේකින් තියන්නද
ඔයා ඉබු පැටියව හදනවන්ම් වතුරයි පසුවයි තියෙන විදියට හදන්න
Mage gawath ibi patiyak inawa aya kana isan
මටත් ඔය ගානේ ඉබි පැටියෙක් ඉන්නවා 🐢🐢
Woow.eya dan hondin da?? 🥰🥰
Mama gavath oyavage chuti ibi patiyek innava
Woow
Meyala monawada kanne kiyannako
Mn lagath oya wageema ibi patiyek innawa
කොල වර්ග,කන්කුන් වගේ
අක්කෙ ඔය සයිස් එකේම ඉබ්බෙක් මම ලග ඉන්නව ගල් ඉබ්බො වටිනවද නැද්ද කියන්නකො
Na
එයලා මොනවද කන්නෙ
කොල වර්ග
මගේ ගාවත් ඔය වගේම ඉබි පැටියෙක් ඉන්නෝ
😍🥰🥰
මගෙ ලගත් දවස් 4 එක්කෙනෙක් ඉන්නවා
මරු
@@ArumosamLokaya meyalata kanna denno monawDa mata pare idala wahanekatath tikak ahuwela idala kaduwa tikak damej 🥺aran awa eth eyakanna denne monawada danna😒 thama dawas 6 wage chuti kola dunnata kanna
@@ranjanimasakorala4977 eyala wathurema inneth na.godabimatath enawa.awwa thapinawa.kama widihata mukunuwanna,habarala kola,kan kun e wage dewal Kanawa.thawa dewal kanawa.eth patiyek nisa kola warga podiyata kadala daanna kanna
Male kenek one wenne n female kenekt biththar danna mokada kiyanawanm eylge age biththar hdenw ew eylge breeding klet eyla biththar dnw eth ew nisaru biththara patau enne n e biththara walin mokda e biththar sansechanya karanna pirimi sathek nathi nisa e nisa e biththar nisarui oya patiya awa biththar sansechanya wela tibba biththar
මටත් පාරෙ ඉඳලා චූටි ඉබි පැටියෙක් හම්බඋනා .දවස් 3ක විතර.කොහොම පරිසරයකඳ එයාව තියන්න ඕන
එයාට වතුරත් ඕනා.ගොඩබිමත් ඕනා.වතුරෙම ඉන්නේ නෑ 😊😊
Ane karunakarala eyawa wathura thiyana thanakata genahin nidahas karanna.
Mona kola jathida eyala kanne
ඔව්
මුන් මොනවඩ කන්නේ
කොල වර්ග
තව පැටව් ඉන්නවද
දැන්නම් නෑ.කලින් හිටියා 3නෙක්
ඔය
ඉබ්බො ගන්න කොහෙද ඉන්නේ
🤭😅😅
Ibbo salli walata denna sellam badu nemei.
Danna kenek innawanam msg ekak danna
තියාගන්න තහනම්ද
නෑ
Hamoma comment dala thiyanawa godk mage lagath innawa mage lagath innawa kiyala. Eth eka oyala karana loku waraddk. Meyalata metalage nidahasa denna. Mama kalin ibbannwa haduwa. Eth mata passe theruna eka loku waraddk kiyala. Mn gawa hitapu serama ibbo nidahas kara.
අපිත් ඉන්නෙ ඔයා කලින් ඉබ්බො හදපු කාලෙ 😊