නිරිත දිශාවේ තිබෙන ගේට්ටුව හෝ දොරටුව භාවිතා කිරීම නිසා ඔබට ධන හානි ද?? EP 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන වැරදි සියල්ලම අපේ නිවසේ තිබෙනවා. අපි අන්ත අසරණ යි.කල යුතු දේ කරන්නට හැදුවත් වෙන්නේ නැහැ.මොකද කරන්නේ ස්වාමි තුමා.

  • @KumariRajapaksha-j1m
    @KumariRajapaksha-j1m 3 หลายเดือนก่อน

    Nirithaen dakunu paththen niwasata athulwena doratuwabthibbata kamak nadda

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว

    සාමි තුමෙනි 🙏
    ඊශාන දිශාවට කෙලින්ම මුහුනත තිබෙන ඉඩමක නිවසක් සෑදීමට නොහැකිද
    එසේනම් කලයුත්තේ කුමක්ද
    පහාදා දෙන්න
    ස්තුතියි

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 6 หลายเดือนก่อน

    නිවසක් බලන්න ඔබතුමා කියක් ගන්නවඩ

    • @vasthusukshmaa7835
      @vasthusukshmaa7835  2 หลายเดือนก่อน +1

      Call and contact swami - 0112872769

  • @sameeraprasad6415
    @sameeraprasad6415 4 ปีที่แล้ว

    Samii thuma mage niwese nireth deshawe toilat wala thiyenne ekata mama kumakda karanna one thawama gedara ekka paththae hadagen inne itama pachas 5i idath neha newatha walak kapanna mekata piliyamak kiyanna

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 3 ปีที่แล้ว +3

    සාමිතුමා, ඊසාන දිසාවට ගේට්ටුව තබා උතුරට පර්කින් එක දැමීම නුසුදුසුද?