පුද්ගලික ජීවිතය යූටූබ් එකේ පෙන්නන්ඩ ගිහින් සිදුවුනදේ | Rifa and Mehnaz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 100

  • @vinudihettiarachchi2423
    @vinudihettiarachchi2423 2 ปีที่แล้ว +45

    සමාජයේ කථා කරල දැනුවත් වෙන්න ඕන කාරනා පිළිබද දැනුවත් කිරීම තමයි ඔයාගෙ වීඩියෝ වල තියෙන වටිනාකම..නියමයි..

  • @asiritechnical64
    @asiritechnical64 2 ปีที่แล้ว +65

    ඔයාගේ බාශාව හැසිරවීමනම් මරු ❤️❤️

    • @austin1776
      @austin1776 2 ปีที่แล้ว +1

      Anna e wage

    • @austin1776
      @austin1776 2 ปีที่แล้ว

      Anna e wage kiyana eka tikak wedi wage

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +55

    හ්ම්ම්ම්... ඕනේ එකයි නැති එකයි යූටියුබ් දාන ලංකාවේ අයටත් මේක බැලුවොත් පාඩමක් වෙයි.

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +24

    අනිවාර්යෙන් යාලුවෝ දෙන්න එකතු වෙලා මරන්න ඇති කියලා මට හිතෙනවා ඔබ තුමාට ස්තුතියි 😄

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +15

    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🇱🇰🙏

  • @Bhash2023
    @Bhash2023 2 ปีที่แล้ว +23

    අයියේ...
    රුසියානු ගුවන් යානයක් ලංකාවේ නවත්තන් ඉන්න එක ගැන video එකක් ඕනා

  • @dilkolla2369
    @dilkolla2369 2 ปีที่แล้ว +20

    රුසියාවෙන් කෑම හම්බෙන්නයි යන්නෙ ඒ ගැන video එකක් ඕනෙ 👍👍👍

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 ปีที่แล้ว +21

    මේ වගේ පිස්සො ලන්කවෙත් ඉන්නව

  • @tharindu99747
    @tharindu99747 2 ปีที่แล้ว +15

    The presentation is excellent👌

  • @hansidhananji5030
    @hansidhananji5030 2 ปีที่แล้ว +4

    Man asama youtube channel eka karannne oya ayyye...good luck...keep it well .❤❤❤❤

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +104

    Dan හැමෝම කරන්නේ පෞද්ගලික ජීවිතේ සේරම youtube eken පෙන්නන එකනේ.

    • @Walking_inspire
      @Walking_inspire 2 ปีที่แล้ว +6

      සල්ලිවලට හෙලුව උනත් පෙන්නගන්න දගලනවා මීහරක් දැන් ඉන්නේ

    • @aruns90
      @aruns90 2 ปีที่แล้ว +2

      @@Walking_inspire ow ekanam aththa. A madiwata paule hamadema. Lamaige hamadema. Kawe mewa kanneme kaden. Giyapu than. Serama danawa.

    • @gangaarach3305
      @gangaarach3305 2 ปีที่แล้ว +1

      @@aruns90 ayi...Birth vlogs...kiyala videos daanawa wasa lajjawayi

    • @aruns90
      @aruns90 2 ปีที่แล้ว +1

      @@gangaarach3305 mama me dan tikakata kalin dakka lankawe ප්‍රථම cecarion සැත් කම කියලා video එකක් 🤣🤣🤣🤣

    • @aruns90
      @aruns90 2 ปีที่แล้ว +1

      @@gangaarach3305 ලංකාවේ ප්‍රථම වීdiyowa සිසේරියන් කරපු 🤣🤣🤣🤣.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 ปีที่แล้ว +9

    Very useful information is always shared on your videos
    I respect and appreciate your contribution towards educating the public about such matters. Also , your command of the Sinhala language is excellent, you never use unwanted or slang, and many other words which many UTubers use and think it is trendy. I love the way you speak, your presentation, your vocabulary, tone etc. all are of Gentleman quality. Any age group can watch your videos without fear of being exposed to unwanted stuff.
    You remind me of another Narrator who uploads videos on all unresolved Murder's and kidnapping's overseas. A British or American Lady. All in all your videos are of Star Quality and I learn many useful things through your videos. Thank you so much and God Bless you.

  • @namaltharindu3235
    @namaltharindu3235 2 ปีที่แล้ว +17

    ගෝතයන්ට රැවටිල දුක් විඳින මෝඩ ගෑනුන්ට හොඳ පාඩම් මේව.

  • @ashiathukorala5844
    @ashiathukorala5844 2 ปีที่แล้ว +13

    👌 නියමයි අයියේ

  • @rizanamarzook8610
    @rizanamarzook8610 2 ปีที่แล้ว +7

    This is the result of using social media excessively 💔Everything must be done with a limit 👍

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +4

    Thanks for the video ♥️👍

  • @fathimashukrafathimashukra9020
    @fathimashukrafathimashukra9020 2 ปีที่แล้ว +11

    This is a very very good video... importance of privacy and individuality ..... nowadays people don't know about their privacy and through this video most of the people will come to protect themselves... but some of the people who addicted to the phone ,they don't stop and they cut the wrong way to themselves..

  • @ushansandeepa748
    @ushansandeepa748 2 ปีที่แล้ว +5

    Niyamai aiya
    👍👍👍👍👍👍👍👍👍

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +9

    මිනියක් වළ දැම්මා කියල ප්‍රශ්නයක් නෑ ගොඩ අරන් postmortem කරන්න පුළුවන්

  • @snapboy8313
    @snapboy8313 2 ปีที่แล้ว +4

    Ada video eka niyamai

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +5

    ඔබ හරි දැන් සමහර youtubers la නම් පෞද්ගලික ජීවිතයක් නැතිතරම්.දරුවෙක් මෙලොව එලිය දකින කාරනාව ඉතා පෞද්ගලික් වුවත් එයද මුළු ලෝකයාටම පෙන්න ලා මුදල් හම්බකරන මව්පියන්නුත් ඉන්නවා.අනේ අනිච්චේ ...

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +2

    God bless you

  • @virupalihakkara6147
    @virupalihakkara6147 ปีที่แล้ว +1

    අයියෙ මේ සිද්දියට මොකද උනෙ ඊට පස්සෙ

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියමයි👌👍👍

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 2 ปีที่แล้ว +4

    Sinha pawula dan wada karanne naththe ai..?

  • @indunilchathuranga1792
    @indunilchathuranga1792 2 ปีที่แล้ว +3

    Aiya kohomada hodin nad

  • @phantomstranger5588
    @phantomstranger5588 2 ปีที่แล้ว

    මිනිහ යාලුවත් එක්ක එකතු වෙලා ඒකි ව මරල තියෙන්නෙ. යාලුවා ගෙදර ඉන්න එකට ඒකි කැමති නැති නිසා දෙන්නා රණ්ඩු වෙන්න ඇති. ඊට පස්සෙ තමයි මරන්න ඇත්තේ

  • @kasundananjaya9316
    @kasundananjaya9316 2 ปีที่แล้ว +2

    Thanks ayye

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 2 ปีที่แล้ว +4

    Top video 😍

  • @nawo...
    @nawo... 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් 02 වීඩියෝ එක ඕන 😊

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 2 ปีที่แล้ว

    Good post thanks brother

  • @lifeindubai7743
    @lifeindubai7743 2 ปีที่แล้ว

    Ayye 2nd video ekath dannako

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว

    Obata Jaya jaya budu sarani

  • @prasadbandara3184
    @prasadbandara3184 2 ปีที่แล้ว

    Tik tok nm iyaaa......

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว +3

    ඩුබායිවල ඔය වගේ කේස් එකක් ඔය ගන්න බැරි උනා කියන්නේ පුදුමයි

  • @karunakaruna2391
    @karunakaruna2391 2 ปีที่แล้ว

    Pau ane rifa lassana kellak koi rate baluwat minimarum 🥺

  • @Sajeewani-xx4eu
    @Sajeewani-xx4eu ปีที่แล้ว

    2 veni kotasa Aran enna

  • @dgraphy7220
    @dgraphy7220 2 ปีที่แล้ว +5

    👍🏼

  • @sisds
    @sisds 2 ปีที่แล้ว +1

    ඩුබායි යන්නෙ කොහොමද working visa එකක් නැතුව?
    තාම TH-cam channel එක යනවානම් IP address එකෙන් ඉන්න තැන හොයාගන්න පුලුවන්.

  • @aw4402
    @aw4402 2 ปีที่แล้ว +3

    Fatta ayye

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +1

    Cheers

  • @madushaniubeysiri4686
    @madushaniubeysiri4686 2 ปีที่แล้ว

    ThThank you

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว

    Shuwar ekatama me kellawa marala .අවුරුදු 15marry karanna puluwanda

  • @prasanratnayake4800
    @prasanratnayake4800 2 ปีที่แล้ว +5

    😊

  • @virupalihakkara6147
    @virupalihakkara6147 2 ปีที่แล้ว +1

    😐 මොකද්ද දන් නැ උනෙ

  • @ceylon9744
    @ceylon9744 2 ปีที่แล้ว

    *Good news*

  • @sankanelum
    @sankanelum 2 ปีที่แล้ว +1

    කවද්ද ඕක උනේ

  • @unaismohamed8457
    @unaismohamed8457 2 ปีที่แล้ว +1

    Tik tok walinthamai hungak jeewitha
    Taktikgaala nathiwenney

  • @sarangapathirana3390
    @sarangapathirana3390 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @nethulayusaan8106
    @nethulayusaan8106 2 ปีที่แล้ว +1

    වීඩිඔ දානවගෙ එ යූටූබ් චැනල් එකෙ

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    Eshtuti denuwath kalata oyagae weda satahana hodai

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @travel_vlogs996
    @travel_vlogs996 2 ปีที่แล้ว

    Lassnai dennama

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +2

    පිටසක්වල video ඕනේ

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

    මරන්න ඇති

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +3

    😌😌

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹

  • @lakshikasonali383
    @lakshikasonali383 2 ปีที่แล้ว

    Duka market karala views wedi karaganna hithagena maruwada danne ne dennath ekka ekathu wela.

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 2 ปีที่แล้ว +1

    Issara vinnabu amma vitharak ethule idan karapu lamaya hambena ekath video karala youtube dana moda heththak inne den kale..lejjai

    • @NINI-uq1ug
      @NINI-uq1ug 2 ปีที่แล้ว

      🤣🤣🤣 oba koitharam anuwanada?

  • @hamzahusna7847
    @hamzahusna7847 2 ปีที่แล้ว

    👌TH-cam wala tiktok wala onawata wada natanawata una dey

  • @Badchild777X
    @Badchild777X 2 ปีที่แล้ว

    Sidhu Moose Wala Murder New Cctv Footage Of Kill Shot and Cars Route mekathawa karanna broo

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว

    😭

  • @Somalatha-ew8qx
    @Somalatha-ew8qx 2 ปีที่แล้ว

    Obata tawa tawth mweni soyabeliem Kara apasema denuwath kirema sambanyen obata saktiya dahiriya lebewa

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeee

  • @rahansasanuthi7546
    @rahansasanuthi7546 2 ปีที่แล้ว

    E lik eka nadda

  • @mryousuf4754
    @mryousuf4754 2 ปีที่แล้ว +2

    තෝ නොදකින් ඔක්කොම දන්නවා වගේ කතා කලාට රිෆාගේ දරුවා හිටියේ රිෆා එක්ක ඩුබායි වල තමා ඇයි තෝ බොරු කියන්නේ 🤨🤨🤨

    • @sumaiyahahmed1309
      @sumaiyahahmed1309 2 ปีที่แล้ว +1

      No. After a period of time, she went back to India and handed over the baby to her parents. And flew back to dubai

  • @Tharuruu
    @Tharuruu 2 ปีที่แล้ว

    😪

  • @leadersexcellence4739
    @leadersexcellence4739 2 ปีที่แล้ว

    omg

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +2

    🥰🥰

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 2 ปีที่แล้ว

    mehenu may have killed his friends and wife both.

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +3

    එපා වෙනවනෙ අහන් ඉන්න ගියාම ලොකෙටම උන එකමදෙ වගෙ කියොනවනෙ

  • @shifashifashifashifa3165
    @shifashifashifashifa3165 2 ปีที่แล้ว

    Mokatadha mehema pennanne. Okkoma mehema pennala nasthi vena aya godariyak.

  • @user-bg6mz1ef1h
    @user-bg6mz1ef1h 2 ปีที่แล้ว +4

    Tom pacha nokiya idahan bung pissu hukanna

    • @ෆාතිමාරිහා
      @ෆාතිමාරිහා 2 ปีที่แล้ว +10

      බොරු නෙමෙය් ඇත්‍ත .ඉන්දියන් කේරලා නිව්ස් බලන්න

    • @user-bg6mz1ef1h
      @user-bg6mz1ef1h 2 ปีที่แล้ว +1

      @@ෆාතිමාරිහා meh pissa kiyana godak dewal 100% aththa nemei

    • @rahansasanuthi7546
      @rahansasanuthi7546 2 ปีที่แล้ว +2

      Meya Aththa kthawak

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    ...jeewatt.wimatt.maha.bayanikai..sasarin.midenn.yahapattw.jeewatt.wemu.b.s.de.pi.oba.sematam

  • @tuanazharbuhary9700
    @tuanazharbuhary9700 2 ปีที่แล้ว

    💐🥺🥺

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +4

    ♥️

  • @JnkTheKiller
    @JnkTheKiller หลายเดือนก่อน

    😮

  • @kanchanakrishanthi1275
    @kanchanakrishanthi1275 2 ปีที่แล้ว +1

    ❤️