ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් ඔය ප්‍රශ්නය වුනා දවසක්. මගේ බයික් එකෙත් පෝන් චාජ් කරන්න දැන් හදල තියෙන්නෙ. ගමනක් යද්දි වගේම ගෙදර කරන්ට් නැති වෙලාවටත් ගොඩක් වටිනව ඒක. මේක බයික් පදින අයට ගොඩක් වටින වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ❤❤❤
අනිවාරෙන් මල්ලි ❤️❤️❤️තැන්ක්ස්
සුපිරිම වීඩියෝ එකක් බයික්වල ට්‍රැවල් කරන කොල්ලො කෙල්ලොන්ට සුපිරියට වැදගත් වීඩියෝ එකක්
❤️❤️❤️
ඒක මරු 👌👌💪
😁❤️❤️
Eka supiri🥰❤️❤️❤️ wenasma wedak. Jayawewa ❤️
❤️❤️❤️❤️
🙂❤ පලවෙනි කමෙන්ට් එක මගෙත්
අදත් සුපිරියක් 😊😊❤
ගැම්මක් අයියේ
පුලුවන් නම් three wheel එකේ බැටරිය චාර්ජ් කරගන්න High charger rectifier එකක් හදන video එකක් දාන්න. 45A වගේ බැටරියක්. (2stroke පරණ wheel වලට) Over charge නොවන විදිහට.
හ්ම් බලමුකො බඩු සෙට් උනොත් කරන්නම්
වටින වීඩියෝ එකක්❤❤
එකනම් සුපිරි ❤❤❤අපිත් පානදුර අවට තමා.. 😊😊
හ්ම් 😁❤️❤️
wedenam niyamay mamat hadanawa jayawewa
දිගටම විඩියෝ ඔනේ❤
අනිව මල්ලි 😁❤️❤️
Crest audio class h amplifier ekata double top dekak hadanna ganna one wott gana wadima hoda 🔊 eka mokadda
ඇම්ප් එකේ වොට් සහ ඕම්ස් කීයද?
5200w 4 oms
Ayye ct100 wala battery chage wenna dc half wave current ekakin balagena phone eke battery ek sauthu wei
නෑ මල්ලි ඒක කොහොමටවත් වෙන්නෙනෑ චාජ් කොහොම ආවත් පස්නයක් නෑ චාජර් එකෙන් ඔටෝ හදනව 12 සහ 24 වලටත් වැඩි වෝල්ටේජ් එකක් ආවත් ඕටො හදන රෙගුලේටර් අයි සී එකක් චාජින් ඩිවයිස් එකේ තියෙන්නෙ, බැටරියටවට් කිසිම අව්ලක් වෙන්නෙ නෑ මල්ලි
hari dan mekath hari ilagata signal ganna widiyakuth thibba nm maru 😅❤❤
router ekak set karamu bike ekata
10:16 මං මේ වගේ හෝල්ඩර් එකක් ත්‍රීවීල් එකට හයි කරලා තියෙන්නේ wire harness එකට මොකුත් කරන්නේ නැතිව, කෙලින්ම බැටරියට ෆියුස් එකක් දාලා, එකෙන් වයර් අරගෙන, කාර් චාජර් එක ඕන වෙලාවට විතරක් plug කරගෙන පාවිච්චි කරන්න පුළුවන් විදියට, එහෙම හදන එක අවුලක් නැද්ද 🧐
අව්ලක් නෑ හැබැයි එහෙම කරද්දි නිතර නිතර ඇඩැප්ටරය ගවන්න ගහන්න එපැයි ඒකයි අව්ල කාලයක් කරද්දි අව්ල් වෙනව, දැන් එන හැම එකකම මේ වගේ එන්නෙ ඒකයි හදන හැටි වීඩියෝ එකක් කරේ
@diaryofnishantha ❤️❤️🤗🤗
Niyami aiye❤
තැන්ක්ස් මල්ලි 😁❤️❤️
Supiri❤🎉
Ela ❤❤
😁❤️❤️ තැන්ක්ස් මල්ලි
super ❤
වටිනා වීඩියෝවක්
තැන්ක්ස් ❤️❤️❤️
පෙට්‍රල් මිටරයක් නැති ct 100 එකට පෙට්‍රල් මිටරයක් හයි කරන්න බෑරිද
මං ට්‍රයි කරල නෑ බොහෝදුරට පුලුවන් වෙයි ටෑන්ක් එකත් මාරු කරන්න වෙයි, හිල් කරල සෙන්සර් එක දාන්න පුලුවන්ද දන්නෙ නෑ හැබැයි හොයල බලන්න මල්ලි.
නියමයි
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
Ignition switch eke return line eken gtta nan wede harine ane... Digata ware on ne 😊
ස්විච් සප්ලයි ගන්න නම් ඕනි තරම් තැන් තියෙනව මල්ලි ඊට වඩා ඕනිම කෙනෙකුට ගන්න ලේසිම විදිහ මල්ලි මං කිව්වෙ, ❤
අයියේ ඔය ct100 එකේ තියෙන්නේ හැලජන් ලයිට් එකක්නේ එක වෙනස් කරලා led හෙඩ් ලයිට් බැලුබ් එකක් දන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ අනිවාර්යෙන්
මං ඒක කරල තියෙන්නෙ ආයේ ගලවල තමයි වැඩේ කරල පෙනවන්න වෙන්නෙ❤️
❤super ❤
🤗❤️❤️❤️තැන්ක්ස්
@@diaryofnishantha ❤❤
❤💫
ජනාදිපති තුමනි මේ හොරු රැල එලවන්න පුලුවන්නම් ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට❤
මම තමා කොමෙන්ට් දැම්මෙ.. අපරාදෙ හම්බෙන්න තිබ්බ
මල්ලි කොහෙද?
Ayya oya video karana cam eka mkkd❤
Oya Baike aka enjin akak kiyak withara wayDa❤
දන්නෙ නෑ මල්ලි
Amplifier channel repair video ekak one❤🎉
ඔව් ඒකත් ඉක්මනටම දාන්නම්.❤️❤️
😊🎉
අයියන්ඩි.. චාජරේ ලඟම තියන එක හොඳයි..මොකද..වයර් එකට ලෝඩ් එක බහිනව සහ.. ජොයින්ට් කරපුවගෙන් ෆෝන් එක චාර්ජ් වෙනව හොරයි
නෑ මල්ලි මේ චාජර් සහ වයර් ඔරිජිනල් ඒව මෙඩ් ස්වීඩන් වහනවල පෝන් චාජර් සවිකරන්නම් එන ඒව, ගෝඩක් දිගට වයර් එනව
Ayya mn ලඟ pioneer dc-z 85 amplifier එකක් තියෙනවා power on වෙන්නෙ නෑ ඒක හදා ගන්න පුලුවන් වෙයි ද
දැම්ම නම් වැඩ බාරගන්නෙ නෑ මල්ලි ආයෙ රට යනව ඒකයි ආවම තමයි පටන් ගන්නෙ
@diaryofnishantha එහෙමද අය්යා පරෙස්සමින් බුදු සරණයි ok ,❤️
Spekar protction serkit video eka daanna ❤
ඔව් ඒක රෙඩි කරල තියෙන්නෙ තව ටික දවසකින් යාවි😁
❤❤❤
🥰😍❤️
Nice, car charger unit eken, voltage 5v stable wenawada, 60 kmph wage yanakota..
ඔව් ඔව් අනිවාරෙන් ඒකෙ තියෙන්නේහෙම තමයි මේක 12 වෝට් 24 වෝල්ට් සපෝට් කරනව
👌👍
ස්ට්‍රිරියෝ කොන්ටොල් එකේ volume වැඩ් කරදින් චර චර සද්දෙ එනවා එක හදා ගනනෙ කොහොමද video ඔනි අයියෙ 😢😢
ඒකට w40 ට්කක් ස්ප්‍රේ කරල කරකවල බලන්න එහෙමත් හරියන්නෙ නැත්නම් අලුතෙන් දාන්න වෙනව
👍👍👍👍👍
අයියේ ඔයා ඉන්නේ ඇල්පිටියේද
නෑ දැනට ඉන්නෙ බද්දෙගම
ටැංකියෙන් පෙට්‍රල් ගෑස් එක පොඩ්ඩක් හරි ටැංකි මුඩියෙන් උඩට එනවනේ පොන් එකේ පොඩියට හරි ශොට් එකක් උනොත්😮😮
පෝන් එක ගාව ශෝට් නම් කොහොමටවත් වෙන්නෙ නෑ නමුත් දැන් තියෙන පැට්‍රල් කටටම තිබ්බත් ඇවිලෙන්නෙ නැති ජාතියක් මල්ලි තියෙන්නෙ,😁😁❤️❤️
@@diaryofnishantha 😂😂😂
අයියෙ ඉස්සරහ බ්රේක් එකටත් මූන ඇතුලෙ ලයින් එකක් තියනව එකෙන් ගත්ත නම් ලේසී
ඇතුලට වතුර යනවනෙ මල්ලි සර්විස් එකේදි ඒකයි නොදැම්මෙ😁
අයියේ ඔය ඇඩැප්ටරයම යිස්සරට සවිකරන්ම් හරිනෙ පෝන් එක ගහන තැනින්ම😊
වතුර යනව මල්ලි😁❤️❤️
ඔව්නෙ ❤️❤️
👍👍👍❤️
Medawas wala lankaweda
ඔව් ❤️
ඊයම් වල වර්ග තියනවද එක එක... සමහර ඊයම් හොදට පෑස්ස්නවා සමහර ඒවා පෑස්සෙන් නෑ දියවෙලා නිකම් වැටෙනවා වයර් වල එහෙම ඊයම් තියද්දි. දැන් ඊයම් රෝලක්ම කීයක් වෙයිඅ
හොද ඊයම් වර්ගයක් ගන්න හැබැයි ගොඩක් මිලයි
බයිසිකල් බැටරි එකෙන් ෆෝන් එක චාජ් කරනකොට බයික් බැටරි එකට අවුලක් වෙන්නැද්ද
නෑ කිසිම අව්ලක් නෑ මල්ලි. ලංකාවෙ බයික් වල චාජර් නැති උනාට රට තියෙන හැම බයික් එකකම චාජර් එනවනෙ
චාජර් එකට ශොකට් එකක් දාල කරන්ට් එක ගත්ත නම් හෝදද්දි ගලවල අයින් කරන්න පුලුවන් නේද. ඔය හයි කරපු තැන වැස්සට නම් ආරක්ෂිතයි.
නෑ ඒක කරදරයි මේක හොඳයි තව ඕනී නම් පැකට් කරන්න පුලුවන් නැත්නම් ස්ලීව් ටියුබ් එකක් ගෙනැත් සීල් කරන්න
අමතර උපාංග හයි කරන්න බැ අයියේ දැන් පොලිස් කේස් නේ
හ්ම් ඔව් මල්ලි ඒත් මේව එහෙම අව්ලක් වෙන්න විදිහක් නෑ මොකද තමන්ගේ පෝන් එකක් චාජ් කරගන්න නේ, අනික ඌබර් පික්මී වගේ අයට මේව අනිවාරෙන් ඕනී නේ
Clean srilanka..galawnna owa😂
😁❤️❤️ එල එල ගලවමු මල්ලි
මාත් හයි කරල තියෙන්නෙ.
දැන් පොලිසිය අල්ලනවනෙ එක එක එව්ව හයි කරන් යද්දි 😢
හ්ම් ඔව් මල්ලි ඒත් මේව එහෙම අව්ලක් වෙන්න විදිහක් නෑ මොකද තමන්ගේ පෝන් එකක් චාජ් කරගන්න නේ, අනික ඌබර් පික්මී වගේ අයට මේව අනිවාරෙන් ඕනී නේ😁
60w චාජර් එකකින් පොඩි පොන් එකක් චාජ් කරොත් පොන් එක අවුල් යයිද
මොකද්ද පෝන් එක? දැන් තියෙන ඒව නම් ඔකෝම ෆාස්ට් චාජින් නෙ
@diaryofnishantha ෆාස්ට් චාජින් සපෝට් නැති පෝන්
@@diaryofnishantha රිප්ලයි එකක් දෙන්නකෝ අයියේ
@ අව්ලක් නෑ මල්ලි
@@diaryofnishantha බැටරි එකට අවුලක් නැද්ද
*මේ බයික් එකේ යතුර ඔන් කරපු ගමන් චාර්ජර් එක වැඩ කරන්න හදපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි.. බයික් එකේ බැටරි එක ඩෙත් වෙනවා.. අවුරුදු 4 5ක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි එක මාස කීපයකින් ඩෙත් වෙනවා මේ වැඩෙන්.. මේ මෝඩ වැඩේ මේ විදිහටම කරලා අත්දැකීමෙන් කියන්නේ.. අනික ෆෝන් චාර්ජ් කරත් නොකරත් මේ චාර්ජර් එක එනිටයිම් ඔන් එකේ. ඒක වැරදියි.. අවශ්‍ය වෙලාවට චාර්ජර් එකත් ඔන් ඕෆ් කරන්න ස්විච් එකක් එකතු කරන්නත් ඕනේ මේ වැඩේට..*
Ehema na yaluwa math hadala awrudu gaanak wenawa kisima awlak wela na.
පිස්සුද අනේ ඔයා දන්න තරම තමයි ඉතින්,දැන් අලුතෙන් එන බයික් වල ඔරිජිනල් එනවනෙ පොන් චාජ් කරන්න හදලම එහෙනම් ඒවයෙන් මාස 5න් පහට බැටරි මාරු කරනව ඇති නෙහ්😊
පිස්සුද මල්ලි ඔයාට මොකඛරි වැරදීමක් වෙලා වෙන්න ඇති එහෙම වෙනව නම් දැන් එන හැම බයික් එකටම මෙහෙම හදල එන්නෙත් නෑනෙ,අනික රට තියෙන හැම බයික් එකකම චාජින් පෝට් අඩුම 2ක් වත් තියෙනව මේක කිසිම අව්ලක් නැ වෙනම ස්විච් දාන්න ඕනිත් නෑ මොකද මේ චාජින් ඇඩැප්ටර් එකේ තියෙන සර්කිට් එක මොකද්ද කියලත් මං දන්නව ඒක ක්‍රියා කරන්නෙ කොහොමද කියලත් දන්නව,අනික මේක බයික් එක පදින වෙලාවටනෙ යූස් කරන්නෙ,
@@diaryofnishantha බයික් එක ස්ටාර්ට් නොකර යතුර දාලා ඔන් කරපු ගමන් ඉදන්ම චාර්ජර් එක වැඩ..මෙහෙම හිතමුකෝ.. ලමයි ඉන්න ගෙදරක ලමයෙක් බයික් එකේ යතුර ඔන් කරනවා.. පැය කීපයක් යද්දි බැටරි ලෙවල් එක 0 වෙනවා.. වෙනම ස්විච් එකක් තිබ්බා නම් යතුර ඔන් එකේ තිබ්බත් බැටරි අව්ල් යන්නෙ නෑ. මොකද හැමොම හැම වෙලේම බයික් එකේ යන යන හැම වෙලේම ෆෝන් එක චාර්ජ් කරන්නෙත් නෑ. අවශ්‍යම වෙලාවට වගේ තමා පාවිච්චි වෙන්නෙ.. අනික එනිටයිම් චාර්ජර් එක ඔන් එකේ තිබ්බම බයික් එකෙන් යම් තාක් දුරකට අමතර විදුලි බලයක් වැය වෙනවා චාර්ජර් එකත් එනිටයිම් වැඩ නිසා. ඒක බලපාන්නෙ බයික් එකේ බැටරි එකේ චාර්ජින් ස්පීඩ් එකට..මේ මතය ත්‍රීවිල් කාර් එක්ක සසදන්න බෑ. බයික් එකේ බැටරිය කුඩා ඇම්පියර් ගානක් එක්ක කුඩා බැටරියක්..ඩිලිවරි කරන කෙනෙක්ට වගේ ගොඩක් ප්‍රයෝජනවත්.. මොකද බයික් එක ගත්ත ගමන් අනිවාරෙන්ම ඒ අයට චාර්ජ් අවශ්‍යම නිසා.එහෙම නැත්නම්.. චාර්ජර් එකේ සර්කිට් එක ඉතා දියුනු එකක් වෙන්න ඕනේ.. ඒ කීවේ චාර්ජර් එක ඔන් එකේ තිබ්බත් චූටි ලයිට් එකක් විතරක් පත්තු වෙලා තියෙන්න ඕනේ.. ඊට පස්සෙ චාර්ජර් එකෙන් පවර් එකක් යූස් වෙලා ෆෝන් එකක් චාර්ජර් වෙනවා කියලා අදුනගෙන පවර් එක ඔටෝ ඔන් වෙන සර්කිට් එකක් වෙන්න ඕනේ..මං හිතන්නෙ නෑ එහෙම සර්කිට් එකක් සාමාන්‍ය මනුස්සයෙක්ට දැරිය හැකි මුදලකට වෙලදපලේ ඇති කියලා..
ඔකට බෙරෙක් ලයිට් ලයින් එකෙන් අරන් මැද්දට රිලේ එකෙක් දැම්මොත් තවත් ස්පිඩ් චජ් වෙනවා🥲
එහෙම වෙන්නෙ නෑ මල්ලි රිලේ ඕනී නෑ මේකට නෝමල් 12 හෝ 24 පොඩි ඇම්පියර් එකක් තිබුනම ඇති, අව්ට් එක වොට් 60 තියෙනව කොහොමත් ඒත එක්කම පාස්ට් චාජින් කේබල් එකත් ඕනී,
ඒක සුපිරි 👌
වටින වීඩියෝ එකක් ❤👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
❤❤❤❤
මේක නම් කලින් ගනිපු ගෝප්‍රෝ කැම් එකෙන් ඇයි අව්ල්ද?
@diaryofnishantha ne ayye eka supiri ❤❤
මටත් ඔය ප්‍රශ්නය වුනා දවසක්. මගේ බයික් එකෙත් පෝන් චාජ් කරන්න දැන් හදල තියෙන්නෙ. ගමනක් යද්දි වගේම ගෙදර කරන්ට් නැති වෙලාවටත් ගොඩක් වටිනව ඒක. මේක බයික් පදින අයට ගොඩක් වටින වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ❤❤❤
අනිවාරෙන් මල්ලි ❤️❤️❤️තැන්ක්ස්
සුපිරිම වීඩියෝ එකක් බයික්වල ට්‍රැවල් කරන කොල්ලො කෙල්ලොන්ට සුපිරියට වැදගත් වීඩියෝ එකක්
❤️❤️❤️
ඒක මරු 👌👌💪
😁❤️❤️
Eka supiri🥰❤️❤️❤️ wenasma wedak. Jayawewa ❤️
❤️❤️❤️❤️
🙂❤ පලවෙනි කමෙන්ට් එක මගෙත්
😁❤️❤️
අදත් සුපිරියක් 😊😊❤
❤️❤️❤️
ගැම්මක් අයියේ
❤️❤️❤️
පුලුවන් නම් three wheel එකේ බැටරිය චාර්ජ් කරගන්න High charger rectifier එකක් හදන video එකක් දාන්න. 45A වගේ බැටරියක්. (2stroke පරණ wheel වලට) Over charge නොවන විදිහට.
හ්ම් බලමුකො බඩු සෙට් උනොත් කරන්නම්
වටින වීඩියෝ එකක්❤❤
❤️❤️❤️
එකනම් සුපිරි ❤❤❤
අපිත් පානදුර අවට තමා.. 😊😊
හ්ම් 😁❤️❤️
wedenam niyamay mamat hadanawa jayawewa
❤️❤️❤️❤️
දිගටම විඩියෝ ඔනේ❤
අනිව මල්ලි 😁❤️❤️
Crest audio class h amplifier ekata double top dekak hadanna ganna one wott gana wadima hoda 🔊 eka mokadda
ඇම්ප් එකේ වොට් සහ ඕම්ස් කීයද?
5200w 4 oms
Ayye ct100 wala battery chage wenna dc half wave current ekakin balagena phone eke battery ek sauthu wei
නෑ මල්ලි ඒක කොහොමටවත් වෙන්නෙනෑ චාජ් කොහොම ආවත් පස්නයක් නෑ චාජර් එකෙන් ඔටෝ හදනව 12 සහ 24 වලටත් වැඩි වෝල්ටේජ් එකක් ආවත් ඕටො හදන රෙගුලේටර් අයි සී එකක් චාජින් ඩිවයිස් එකේ තියෙන්නෙ, බැටරියටවට් කිසිම අව්ලක් වෙන්නෙ නෑ මල්ලි
hari dan mekath hari ilagata signal ganna widiyakuth thibba nm maru 😅❤❤
😁❤️❤️
router ekak set karamu bike ekata
10:16 මං මේ වගේ හෝල්ඩර් එකක් ත්‍රීවීල් එකට හයි කරලා තියෙන්නේ wire harness එකට මොකුත් කරන්නේ නැතිව, කෙලින්ම බැටරියට ෆියුස් එකක් දාලා, එකෙන් වයර් අරගෙන, කාර් චාජර් එක ඕන වෙලාවට විතරක් plug කරගෙන පාවිච්චි කරන්න පුළුවන් විදියට, එහෙම හදන එක අවුලක් නැද්ද 🧐
අව්ලක් නෑ හැබැයි එහෙම කරද්දි නිතර නිතර ඇඩැප්ටරය ගවන්න ගහන්න එපැයි ඒකයි අව්ල කාලයක් කරද්දි අව්ල් වෙනව, දැන් එන හැම එකකම මේ වගේ එන්නෙ ඒකයි හදන හැටි වීඩියෝ එකක් කරේ
@diaryofnishantha ❤️❤️🤗🤗
Niyami aiye❤
තැන්ක්ස් මල්ලි 😁❤️❤️
Supiri❤🎉
❤️❤️❤️
Ela ❤❤
😁❤️❤️ තැන්ක්ස් මල්ලි
super ❤
❤️❤️❤️
වටිනා වීඩියෝවක්
තැන්ක්ස් ❤️❤️❤️
පෙට්‍රල් මිටරයක් නැති ct 100 එකට පෙට්‍රල් මිටරයක් හයි කරන්න බෑරිද
මං ට්‍රයි කරල නෑ බොහෝදුරට පුලුවන් වෙයි ටෑන්ක් එකත් මාරු කරන්න වෙයි, හිල් කරල සෙන්සර් එක දාන්න පුලුවන්ද දන්නෙ නෑ හැබැයි හොයල බලන්න මල්ලි.
නියමයි
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
Ignition switch eke return line eken gtta nan wede harine ane... Digata ware on ne 😊
ස්විච් සප්ලයි ගන්න නම් ඕනි තරම් තැන් තියෙනව මල්ලි ඊට වඩා ඕනිම කෙනෙකුට ගන්න ලේසිම විදිහ මල්ලි මං කිව්වෙ, ❤
අයියේ ඔය ct100 එකේ තියෙන්නේ හැලජන් ලයිට් එකක්නේ එක වෙනස් කරලා led හෙඩ් ලයිට් බැලුබ් එකක් දන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ අනිවාර්යෙන්
මං ඒක කරල තියෙන්නෙ ආයේ ගලවල තමයි වැඩේ කරල පෙනවන්න වෙන්නෙ❤️
❤super ❤
🤗❤️❤️❤️තැන්ක්ස්
@@diaryofnishantha ❤❤
❤💫
❤️❤️❤️❤️
ජනාදිපති තුමනි මේ හොරු රැල එලවන්න පුලුවන්නම් ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට❤
මම තමා කොමෙන්ට් දැම්මෙ.. අපරාදෙ හම්බෙන්න තිබ්බ
මල්ලි කොහෙද?
Ayya oya video karana cam eka mkkd❤
Oya Baike aka enjin akak kiyak withara wayDa❤
දන්නෙ නෑ මල්ලි
Amplifier channel repair video ekak one❤🎉
ඔව් ඒකත් ඉක්මනටම දාන්නම්.❤️❤️
😊🎉
❤️❤️❤️
අයියන්ඩි.. චාජරේ ලඟම තියන එක හොඳයි..මොකද..වයර් එකට ලෝඩ් එක බහිනව සහ.. ජොයින්ට් කරපුවගෙන් ෆෝන් එක චාර්ජ් වෙනව හොරයි
නෑ මල්ලි මේ චාජර් සහ වයර් ඔරිජිනල් ඒව මෙඩ් ස්වීඩන් වහනවල පෝන් චාජර් සවිකරන්නම් එන ඒව, ගෝඩක් දිගට වයර් එනව
Ayya mn ලඟ pioneer dc-z 85 amplifier එකක් තියෙනවා power on වෙන්නෙ නෑ ඒක හදා ගන්න පුලුවන් වෙයි ද
දැම්ම නම් වැඩ බාරගන්නෙ නෑ මල්ලි ආයෙ රට යනව ඒකයි ආවම තමයි පටන් ගන්නෙ
@diaryofnishantha එහෙමද අය්යා පරෙස්සමින් බුදු සරණයි ok ,❤️
Spekar protction serkit video eka daanna ❤
ඔව් ඒක රෙඩි කරල තියෙන්නෙ තව ටික දවසකින් යාවි😁
❤❤❤
❤️❤️❤️
🥰😍❤️
❤️❤️❤️
Nice, car charger unit eken, voltage 5v stable wenawada, 60 kmph wage yanakota..
ඔව් ඔව් අනිවාරෙන් ඒකෙ තියෙන්නේහෙම තමයි මේක 12 වෝට් 24 වෝල්ට් සපෝට් කරනව
👌👍
❤️❤️❤️❤️
ස්ට්‍රිරියෝ කොන්ටොල් එකේ volume වැඩ් කරදින් චර චර සද්දෙ එනවා එක හදා ගනනෙ කොහොමද video ඔනි අයියෙ 😢😢
ඒකට w40 ට්කක් ස්ප්‍රේ කරල කරකවල බලන්න එහෙමත් හරියන්නෙ නැත්නම් අලුතෙන් දාන්න වෙනව
👍👍👍👍👍
❤️❤️❤️
අයියේ ඔයා ඉන්නේ ඇල්පිටියේද
නෑ දැනට ඉන්නෙ බද්දෙගම
ටැංකියෙන් පෙට්‍රල් ගෑස් එක පොඩ්ඩක් හරි ටැංකි මුඩියෙන් උඩට එනවනේ පොන් එකේ පොඩියට හරි ශොට් එකක් උනොත්😮😮
පෝන් එක ගාව ශෝට් නම් කොහොමටවත් වෙන්නෙ නෑ නමුත් දැන් තියෙන පැට්‍රල් කටටම තිබ්බත් ඇවිලෙන්නෙ නැති ජාතියක් මල්ලි තියෙන්නෙ,😁😁❤️❤️
@@diaryofnishantha 😂😂😂
අයියෙ ඉස්සරහ බ්රේක් එකටත් මූන ඇතුලෙ ලයින් එකක් තියනව එකෙන් ගත්ත නම් ලේසී
ඇතුලට වතුර යනවනෙ මල්ලි සර්විස් එකේදි ඒකයි නොදැම්මෙ😁
අයියේ ඔය ඇඩැප්ටරයම යිස්සරට සවිකරන්ම් හරිනෙ පෝන් එක ගහන තැනින්ම😊
වතුර යනව මල්ලි😁❤️❤️
ඔව්නෙ ❤️❤️
👍👍👍❤️
😁❤️❤️
Medawas wala lankaweda
ඔව් ❤️
ඊයම් වල වර්ග තියනවද එක එක... සමහර ඊයම් හොදට පෑස්ස්නවා සමහර ඒවා පෑස්සෙන් නෑ දියවෙලා නිකම් වැටෙනවා වයර් වල එහෙම ඊයම් තියද්දි.
දැන් ඊයම් රෝලක්ම කීයක් වෙයිඅ
හොද ඊයම් වර්ගයක් ගන්න හැබැයි ගොඩක් මිලයි
බයිසිකල් බැටරි එකෙන් ෆෝන් එක චාජ් කරනකොට බයික් බැටරි එකට අවුලක් වෙන්නැද්ද
නෑ කිසිම අව්ලක් නෑ මල්ලි. ලංකාවෙ බයික් වල චාජර් නැති උනාට රට තියෙන හැම බයික් එකකම චාජර් එනවනෙ
චාජර් එකට ශොකට් එකක් දාල කරන්ට් එක ගත්ත නම් හෝදද්දි ගලවල අයින් කරන්න පුලුවන් නේද. ඔය හයි කරපු තැන වැස්සට නම් ආරක්ෂිතයි.
නෑ ඒක කරදරයි මේක හොඳයි තව ඕනී නම් පැකට් කරන්න පුලුවන් නැත්නම් ස්ලීව් ටියුබ් එකක් ගෙනැත් සීල් කරන්න
අමතර උපාංග හයි කරන්න බැ අයියේ දැන් පොලිස් කේස් නේ
හ්ම් ඔව් මල්ලි ඒත් මේව එහෙම අව්ලක් වෙන්න විදිහක් නෑ මොකද තමන්ගේ පෝන් එකක් චාජ් කරගන්න නේ, අනික ඌබර් පික්මී වගේ අයට මේව අනිවාරෙන් ඕනී නේ
Clean srilanka..galawnna owa😂
😁❤️❤️ එල එල ගලවමු මල්ලි
මාත් හයි කරල තියෙන්නෙ.
❤️❤️❤️
දැන් පොලිසිය අල්ලනවනෙ එක එක එව්ව හයි කරන් යද්දි 😢
හ්ම් ඔව් මල්ලි ඒත් මේව එහෙම අව්ලක් වෙන්න විදිහක් නෑ මොකද තමන්ගේ පෝන් එකක් චාජ් කරගන්න නේ, අනික ඌබර් පික්මී වගේ අයට මේව අනිවාරෙන් ඕනී නේ😁
60w චාජර් එකකින් පොඩි පොන් එකක් චාජ් කරොත් පොන් එක අවුල් යයිද
මොකද්ද පෝන් එක? දැන් තියෙන ඒව නම් ඔකෝම ෆාස්ට් චාජින් නෙ
@diaryofnishantha ෆාස්ට් චාජින් සපෝට් නැති පෝන්
@@diaryofnishantha රිප්ලයි එකක් දෙන්නකෝ අයියේ
@ අව්ලක් නෑ මල්ලි
@@diaryofnishantha බැටරි එකට අවුලක් නැද්ද
*මේ බයික් එකේ යතුර ඔන් කරපු ගමන් චාර්ජර් එක වැඩ කරන්න හදපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි.. බයික් එකේ බැටරි එක ඩෙත් වෙනවා.. අවුරුදු 4 5ක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි එක මාස කීපයකින් ඩෙත් වෙනවා මේ වැඩෙන්.. මේ මෝඩ වැඩේ මේ විදිහටම කරලා අත්දැකීමෙන් කියන්නේ.. අනික ෆෝන් චාර්ජ් කරත් නොකරත් මේ චාර්ජර් එක එනිටයිම් ඔන් එකේ. ඒක වැරදියි.. අවශ්‍ය වෙලාවට චාර්ජර් එකත් ඔන් ඕෆ් කරන්න ස්විච් එකක් එකතු කරන්නත් ඕනේ මේ වැඩේට..*
Ehema na yaluwa math hadala awrudu gaanak wenawa kisima awlak wela na.
පිස්සුද අනේ ඔයා දන්න තරම තමයි ඉතින්,දැන් අලුතෙන් එන බයික් වල ඔරිජිනල් එනවනෙ පොන් චාජ් කරන්න හදලම එහෙනම් ඒවයෙන් මාස 5න් පහට බැටරි මාරු කරනව ඇති නෙහ්😊
පිස්සුද මල්ලි ඔයාට මොකඛරි වැරදීමක් වෙලා වෙන්න ඇති එහෙම වෙනව නම් දැන් එන හැම බයික් එකටම මෙහෙම හදල එන්නෙත් නෑනෙ,අනික රට තියෙන හැම බයික් එකකම චාජින් පෝට් අඩුම 2ක් වත් තියෙනව මේක කිසිම අව්ලක් නැ වෙනම ස්විච් දාන්න ඕනිත් නෑ මොකද මේ චාජින් ඇඩැප්ටර් එකේ තියෙන සර්කිට් එක මොකද්ද කියලත් මං දන්නව ඒක ක්‍රියා කරන්නෙ කොහොමද කියලත් දන්නව,අනික මේක බයික් එක පදින වෙලාවටනෙ යූස් කරන්නෙ,
@@diaryofnishantha බයික් එක ස්ටාර්ට් නොකර යතුර දාලා ඔන් කරපු ගමන් ඉදන්ම චාර්ජර් එක වැඩ..
මෙහෙම හිතමුකෝ.. ලමයි ඉන්න ගෙදරක ලමයෙක් බයික් එකේ යතුර ඔන් කරනවා.. පැය කීපයක් යද්දි බැටරි ලෙවල් එක 0 වෙනවා.. වෙනම ස්විච් එකක් තිබ්බා නම් යතුර ඔන් එකේ තිබ්බත් බැටරි අව්ල් යන්නෙ නෑ. මොකද හැමොම හැම වෙලේම බයික් එකේ යන යන හැම වෙලේම ෆෝන් එක චාර්ජ් කරන්නෙත් නෑ. අවශ්‍යම වෙලාවට වගේ තමා පාවිච්චි වෙන්නෙ.. අනික එනිටයිම් චාර්ජර් එක ඔන් එකේ තිබ්බම බයික් එකෙන් යම් තාක් දුරකට අමතර විදුලි බලයක් වැය වෙනවා චාර්ජර් එකත් එනිටයිම් වැඩ නිසා. ඒක බලපාන්නෙ බයික් එකේ බැටරි එකේ චාර්ජින් ස්පීඩ් එකට..
මේ මතය ත්‍රීවිල් කාර් එක්ක සසදන්න බෑ. බයික් එකේ බැටරිය කුඩා ඇම්පියර් ගානක් එක්ක කුඩා බැටරියක්..
ඩිලිවරි කරන කෙනෙක්ට වගේ ගොඩක් ප්‍රයෝජනවත්.. මොකද බයික් එක ගත්ත ගමන් අනිවාරෙන්ම ඒ අයට චාර්ජ් අවශ්‍යම නිසා.
එහෙම නැත්නම්.. චාර්ජර් එකේ සර්කිට් එක ඉතා දියුනු එකක් වෙන්න ඕනේ.. ඒ කීවේ චාර්ජර් එක ඔන් එකේ තිබ්බත් චූටි ලයිට් එකක් විතරක් පත්තු වෙලා තියෙන්න ඕනේ.. ඊට පස්සෙ චාර්ජර් එකෙන් පවර් එකක් යූස් වෙලා ෆෝන් එකක් චාර්ජර් වෙනවා කියලා අදුනගෙන පවර් එක ඔටෝ ඔන් වෙන සර්කිට් එකක් වෙන්න ඕනේ..
මං හිතන්නෙ නෑ එහෙම සර්කිට් එකක් සාමාන්‍ය මනුස්සයෙක්ට දැරිය හැකි මුදලකට වෙලදපලේ ඇති කියලා..