ඔන්න වැඩිම දෙනාගේ ඉල්ලුමට Beji Drammer ගාව ඉදන් Full Video එකක් | Kurunegala Beji |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 125

  • @ishininawodya2312
    @ishininawodya2312 ปีที่แล้ว +65

    අපි ඒ සින්දු එහෙම රස වින්දට ඒ අත්වලට කොච්චර රිදෙනවා ඇත්ද. ඒ ගැන තේරෙන්නැති උන් තමයි අර පොඩ්ඩ වැරදුනත් අරකයි මේකයි කියලා කියවන්නේ. මෙහෙම ලගට බලද්දි තමයි තෙර්‍ර්න්නෙ එක. 😔

    • @sumithpresanna3471
      @sumithpresanna3471 ปีที่แล้ว +7

      අන්න ඔයා විතරයි ඒක තේරුම් ගත්තේ බෑන්ඩ් එකේ අමාරුම රාජකාරිය කරන්නේ ඩ්‍රමර් ඔහුගේ අත පය හතරම වැඩ කොච්චර රිදෙනවා උනත් අමාරුවෙන් හරි ප්ලේ කරන්න ඕනී නැත්තන් ටෙම්පෝ බහිනවා ඕක සමහරක් බලන උන්ට තේරුම් ගන්න බෑ පට්ට අමාරුයි ඔය වැඩේ ඔයාට ගොඩක් ස්තුතී ඒ කොල්ලව අගේ කරාට

    • @ishininawodya2312
      @ishininawodya2312 ปีที่แล้ว +4

      @@sumithpresanna3471 😊 මන් හරි කැමතියි මියුසික් සම්බන්ද දේවල්වලට. ඒකයි මට එච්චර හිතෙන්නෙ එහෙම. අනික මන් කැමතිම බෑන්ඩ් එකත් බැජී. එයාල ඔක්කොටම ආදරෙයි❤️. අපී අපේ අදහස් ඉදිරිපත් කරන්න ඕන මේ වගේ කමෙන්ට් සෙක්ශන් වලට. ඒවට තමයි තියෙන්නෙ කමෙන්ට් දාන්න. නැතුව නිකම් බලන් ඉන්න බැරුව බනින්න නෙවෙයි. බලන්න බැරිනම් නොබල යන්න ඕන. හැමෝටම වදයක් නැත්තම්.

    • @sadusadu3311
      @sadusadu3311 ปีที่แล้ว

      🥰❤️

    • @yashoharaganewatta1629
      @yashoharaganewatta1629 ปีที่แล้ว +1

      ​@@ishininawodya2312 අනිවාරෙන් භාවනාවක් වගේ වැඩක් tempo rolling braking balance කරන එක respect sis😊❤

    • @dananjaya2258
      @dananjaya2258 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +6

    Singersla hit උනාට තිරය පිටුපස රියල් වැඩ්ඩො තමා මේ...අත් දෙකයි කකුල් දෙකයි දෙකම වැඩ dramage කොච්චර අමාරු ඇද්ද පැය 5-6ක් එක දිගට ගහද්දී.....🎉🎉🎉🎉..මොනා නැතත් ආදරෙයි

  • @thariduayesh3314
    @thariduayesh3314 ปีที่แล้ว +18

    කුරුණෑගල අපේ උන් ආදරෙයි ඉන්න තැන බැජී❤️❤️❤️❤️🤟 වැඩ්ඩො 😘 දිනුවා❤️

  • @aroshsenawirathna
    @aroshsenawirathna 2 ปีที่แล้ว +24

    Hit වෙන්න ඕනී artistsලා නෙවෙයි playerස්ලා

  • @amodindurangana7574
    @amodindurangana7574 ปีที่แล้ว +3

    දවසකට අනිවාරෙන් එක පාරක් හරි ලොවෙත් බලනව මේ වීඩියො එක ඒ තරම් ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එක දාපු දවසෙ ඉදන් හැමදාම එකපාරක් හරි දවසට තෙතුම් පාරක් හරි බලනවා ඒ තරමටම හිතට් වැදුන වීඩියො එකක් දිනු අයියා දැකපු රියල්ම වැඩ්ඩ ❤️😍😍🌼🙏

  • @නොටිසමියා-ය6ඛ
    @නොටිසමියා-ය6ඛ ปีที่แล้ว +5

    මන් දැක්ක සුපිරිම ඩ්‍රරමා බැජි දිනුශ් වැඩ්ඩා...❤️🌍💋 ශො එක ඉවර වෙනකම්ම ආතල් එකෙ ප්ලෙ කරනවා...🥁🎧

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 14 วันที่ผ่านมา

    යකෙක් දිනුවා ආදරෙයි අපේ එකා ❤🔥

  • @janithainduwara6725
    @janithainduwara6725 ปีที่แล้ว +5

    එයානම් වෙනම level එකක්❤️ආදරෙයි🙏

  • @sinethnimsara3558
    @sinethnimsara3558 2 ปีที่แล้ว +11

    බැජී කියන්නෙ හැමදාම සුපිරියක් තමයි ඉතින්.එයාලගෙම විදියට අලුත් වෙන❤️

  • @thusithamanoj5272
    @thusithamanoj5272 ปีที่แล้ว +6

    අයේ ඉතින් බැජි ඩ්‍රමා දිනුවා කියන්නෙ ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක් නෙවෙයි ඩ්‍රම්ස් ගහන මැශිමක් ආදරේයි දිනුවා 🎸🎧🎹😎❤😍

  • @NilanthaLakmal-su4fh
    @NilanthaLakmal-su4fh ปีที่แล้ว +1

    එයාගේ ලෙවල් එක එයාගෙම විදියට.. බෑන්ඩ් එකට එයාගෙන් වෙන්න ඔනා දේ උපරිමෙන්ම දෙනවා.💜️😎 දිනු

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +1

    Mnnm asama sakura chndika aiya me kollath narkma na ❤

  • @gihanrashmika560
    @gihanrashmika560 ปีที่แล้ว +2

    ෂයිනි ඩ්‍රාමා ගාව ඉදන් විඩිඔ එකක් ඔනේ❤️🥺

  • @danukasanjaya7015
    @danukasanjaya7015 ปีที่แล้ว +2

    ආසම ඩ්‍රමා ලස්සනයි මැණිකේ❤️

  • @PasiduDilanga-o9f
    @PasiduDilanga-o9f 9 หลายเดือนก่อน

    සුපිරියි දිනුවා 👌❤️❤️

  • @surangathennakone4623
    @surangathennakone4623 2 ปีที่แล้ว +1

    Jayawewa beji .an .dinuwa.....set ekatama teruvan sarani .

  • @shamithreigns7165
    @shamithreigns7165 ปีที่แล้ว

    එක මරු ❤️🥰🤟

  • @hasithakavindha7146
    @hasithakavindha7146 6 หลายเดือนก่อน

    beji ekata dinuwa thama set...

  • @malingalakshan868
    @malingalakshan868 ปีที่แล้ว +2

    දිනුශ් අයියා වැඩ්ඩා 💜❣️

  • @sameerajayalath4841
    @sameerajayalath4841 ปีที่แล้ว

    ඒ අයිය අත් දෙකෙන් ගහගෙන ගහගෙන යන නිසා ගොඩාක් කැමති😁😁❤️❤️

  • @vihagavishal5101
    @vihagavishal5101 ปีที่แล้ว

    ගැම්මක් bosa තව වීඩියො ඔනෙ...😇

  • @ushancamoth242
    @ushancamoth242 2 ปีที่แล้ว +3

    කුරුනැගල බැජි තමයි ජිවිතයම🙂😍🥰ආදරෙයි බැජි

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 ปีที่แล้ว

    Supiri niyami beji adrei ❤❤❤❤❤

  • @Janindu05
    @Janindu05 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ඉතින් බැජී කියන්නෙ❤️😍

  • @sarunkumar7791
    @sarunkumar7791 ปีที่แล้ว

    Supiri drummer❤❤❤❤❤❤

  • @sanju-s8o
    @sanju-s8o 7 หลายเดือนก่อน

    කීපාරක් බැලුවඩ මතකත් නෑ

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว +1

    අන්තිමටික සුපිරි 😚😻

  • @shihanchirantha-yr8eg
    @shihanchirantha-yr8eg ปีที่แล้ว +2

    Podi niro❤

  • @oshanmadushankadangernine1712
    @oshanmadushankadangernine1712 ปีที่แล้ว

    Supirima drumek 🤗🤗🤗🤗 niyamai oya nm 🙏🙏🙏🙏🙏🙏 balan inna aasai 🤗🤗🤗🤗🤗🤗🤗

  • @sankasampatha5475
    @sankasampatha5475 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩිි⁣ඩෝ...දැනට inna...👍👍👍

    • @dsdmusic2757
      @dsdmusic2757  2 ปีที่แล้ว

      Thank You

    • @kumara2134
      @kumara2134 2 ปีที่แล้ว

      ලංකවෙ තව බැනඩි නැත්නම්

  • @NuwanSameera-os2nq
    @NuwanSameera-os2nq ปีที่แล้ว

    ඒක සුපිරියක් ❤❤

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 2 ปีที่แล้ว +1

    🥁😱😜😛 පට්ටම පට්ට 😉😉👌👌

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +1

    එහෙම රිදෙන්නෑ මචං මුල් කාලෙ පුරුදු වෙද්දි විතරයි අමාරු පස්සෙ පට්ට ආතල්

  • @ranidusamaraweera617
    @ranidusamaraweera617 ปีที่แล้ว +1

    Dinush Favourite 😍❤️👌

  • @hush9157
    @hush9157 2 ปีที่แล้ว +1

    Hamuwannata samugannata sinduwata change wena thanai eke punch ekai eke dana ralling tikatai thamai mn asama..

  • @nuwandanuskha5417
    @nuwandanuskha5417 2 ปีที่แล้ว +1

    Adareiii rasata padamatanam baji baji baji thama super 👌👌👌👌👌👌👍👍👍👍👍👍👌👌💗💗💝💝💝💝💗💗💗💗💖💖💖💖💝💝

  • @yohansamankumara1380
    @yohansamankumara1380 ปีที่แล้ว

    Poranam manussayek wenna be 🤩🤩🤩 ha nedda

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA 2 ปีที่แล้ว +1

    පට්ට

  • @seserasesera6922
    @seserasesera6922 2 ปีที่แล้ว +2

    supiri

  • @isuruhimantha5030
    @isuruhimantha5030 8 หลายเดือนก่อน +1

    අසේල අයියා දිනුෂ් තමයි Beji එකට හරියටම හරියන්නේ

  • @pathumlakshan9280
    @pathumlakshan9280 ปีที่แล้ว +1

    මෙ කොහේ ගහමු ෂෝ ඒකද බන්

  • @namalranjith3415
    @namalranjith3415 ปีที่แล้ว

    සුභ අනගතයක් කොල්ලො

  • @hasinthathemiya257
    @hasinthathemiya257 2 ปีที่แล้ว +4

    පට්ට කියන්න වචන නැ😘♥️

  • @shehanrukmal2471
    @shehanrukmal2471 ปีที่แล้ว

    පිස්සුවක් අම්මෝ ❤️❤️

  • @kavidudulanga8332
    @kavidudulanga8332 ปีที่แล้ว

    Maru dinish aiya ❤️

  • @kaveeshachamindi5102
    @kaveeshachamindi5102 2 ปีที่แล้ว

    Maru ane☺️😚

  • @ashen5167
    @ashen5167 2 ปีที่แล้ว +2

    Super

  • @kavinduwijeshinghe2415
    @kavinduwijeshinghe2415 ปีที่แล้ว

    Adareyi dinu aiya oya shoiiiiii

  • @lasindulasindu9555
    @lasindulasindu9555 2 ปีที่แล้ว +3

    Onama kenek ekak onama batal ekakata dhanna piluwan supirima dramek thama dhinush kiyanne 😎😎😎😗😍😗😍😗😘😗😘

  • @chinthakadilshan6589
    @chinthakadilshan6589 ปีที่แล้ว

    Dinesh lokka😍❤️

  • @rukshanawishka8352
    @rukshanawishka8352 ปีที่แล้ว +1

    Adaree dinuwaa .gamaaa

  • @DharmasiriRanaweera-me9zc
    @DharmasiriRanaweera-me9zc 9 หลายเดือนก่อน

    Anae aiye dinush akka katha karana vedio akak dennako

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @madushankamadu6237
    @madushankamadu6237 2 ปีที่แล้ว +1

    Shiny & beji no 1

  • @sachiya4832
    @sachiya4832 ปีที่แล้ว

    Pissuwak 🖤

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +1

    Mathale gamma 💪💪💪💪

  • @bimith5702
    @bimith5702 2 ปีที่แล้ว

    ආසම එකා දිනූශ් අයියා❤

  • @kalarasiah-cf5rt
    @kalarasiah-cf5rt 11 หลายเดือนก่อน

    7:59 song eke name eka mokdda?

  • @manojmadura1996-cg1of
    @manojmadura1996-cg1of ปีที่แล้ว

    Mage eka ❤❤❤❤🎉

  • @AjithBandara-pu9zp
    @AjithBandara-pu9zp ปีที่แล้ว

    🥰❤️

  • @Japan_Vibesz
    @Japan_Vibesz ปีที่แล้ว +1

    බැජී අලුත් ඩ්‍රමා තනිකරම කොත්තු බාස් කෙනෙක්.මෙයාගේ ලගින් වත් තියන්න බෑ..

    • @R.B.Shyavinda
      @R.B.Shyavinda 7 หลายเดือนก่อน

      Aththama kathawak kiyala ❤😅aluth kena nm Dinush gawin Wath thiyanna bah 😅

    • @Chathuwa_ch
      @Chathuwa_ch 6 หลายเดือนก่อน

      යකො එක එක ප්ලේයර්ස්ල එකිනෙකට වෙනස් ප්ලේ කරන විදිහයි හරම දේම..එහෙම වුනෙ නැත්තං බලන මිනිස්සුංට තියෙන වෙනස මොකක්ද😅ඒක තේරුං ගන්න බැරි හරක් තමා ඔහොම පඩ කතා කිය කිය වැලලෙන්නෙ😅😅😅👍😅😏😅😅

  • @washanu1848
    @washanu1848 ปีที่แล้ว

    මේ වීඩියෝ ටිකක් දාපං සුප්පා🔥

  • @thilantharanga9016
    @thilantharanga9016 ปีที่แล้ว +2

    පට

  • @nishanthanishanthanishanth638
    @nishanthanishanthanishanth638 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌

  • @lakshithasampath4204
    @lakshithasampath4204 2 ปีที่แล้ว

    💙🙏🙏🙏💪

  • @hashendumidu7371
    @hashendumidu7371 10 หลายเดือนก่อน

    මරු ඒත් බැජීලා දිනුශය වගේ එකෙක් නැතිකර ගත්තා😢

    • @Malki-w1y
      @Malki-w1y 6 หลายเดือนก่อน

      😢Hmmm

  • @gemingsoom
    @gemingsoom 2 ปีที่แล้ว +1

    අනේ oxygen ඩම් ගහන කෙනාගේ එකකුත් ඔනි❤️❤️❤️❤️❤️

    • @dsdmusic2757
      @dsdmusic2757  2 ปีที่แล้ว +1

      Thank you

    • @gemingsoom
      @gemingsoom ปีที่แล้ว +1

      @@dsdmusic2757 කෝ දුන්නෙ නැනේ ඔයා 😰😰😰😰

  • @nileshyt4769
    @nileshyt4769 2 ปีที่แล้ว +1

    නන්ස්ටොප් එකේ අන්තිම සින්දුව මිකද්ද

  • @kavindupunsara6154
    @kavindupunsara6154 ปีที่แล้ว

    😂

  • @indikasampath6271
    @indikasampath6271 2 ปีที่แล้ว

    flashback niro style ekta play krnne

  • @steewansenitkar-tu3hw
    @steewansenitkar-tu3hw ปีที่แล้ว

    Beji kochchara degaluwath flash back wenna be

  • @pasindu88
    @pasindu88 ปีที่แล้ว

    niroshan lite

  • @malindulakshan8108
    @malindulakshan8108 ปีที่แล้ว

    Flash back copy kirillk thiyenne flash back mul kale wage oya hit eka ohomma allan giyoth koku deyak karanna puluwan jaya wewa

  • @dhanukaknuwanjith7899
    @dhanukaknuwanjith7899 ปีที่แล้ว +1

    falshback පරාදයී ඕයි

  • @shashikamadushan1942
    @shashikamadushan1942 2 ปีที่แล้ว

    Niroshan ගෙ ඒව නැද්ද 😌❤️

    • @kumara2134
      @kumara2134 2 ปีที่แล้ว +1

      කොත්තු ගහන එවා ගොඩක් තබුනා

  • @sachinthaswikramasinghe493
    @sachinthaswikramasinghe493 ปีที่แล้ว

    නිරෝ කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් කොපි කල හැක සමකල නොහැක......

  • @anupubudu7586
    @anupubudu7586 2 ปีที่แล้ว +5

    flashback drama oaya gahilla gahuve 2008/2009.dan nine nitrogen photo coppy

    • @chamoddilshan9908
      @chamoddilshan9908 2 ปีที่แล้ว

      අනේ පුක දිපන් කැරියෝ තෝ 🤣🤣🤣🤣🤣🤣🤣 දැක් මුට ඩ්‍රම් එක උඩ දෝදු දාන්නද කියන්නේ පකෝ

    • @pramod_tharuka
      @pramod_tharuka 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙන්

    • @lahirumadusanka9497
      @lahirumadusanka9497 ปีที่แล้ว

      💪💪💪

  • @PremalalKumara-jq3qt
    @PremalalKumara-jq3qt 6 หลายเดือนก่อน

    පැහැදිලි නැති vedeo දාන්න එපා

  • @gayanmadusanka9462
    @gayanmadusanka9462 2 ปีที่แล้ว

    Nirowa copy karanawa wage penawa....

  • @kumara2134
    @kumara2134 2 ปีที่แล้ว +5

    කවිද ඉල්ලුවෙ අපිනමි ඉල්ලුවෙ නැ ඔයාට පිස්සු මෙ අදුනක බැනඩි වල නස්ටොප් නොවෙයි කොත්තු ගහනවා වගෙ මෙවා හොදයි යුටිබි කරයන්ට viwe වැඩි කරගන්න

    • @Delica446
      @Delica446 2 ปีที่แล้ว +1

      Mokekda mu

    • @hasithalakshan9517
      @hasithalakshan9517 ปีที่แล้ว +1

      කව්දමේ පිස්සා මූව වාඩිකරවපන්

    • @gamingrush3000
      @gamingrush3000 ปีที่แล้ว

      ඩ්‍රම්ස් එකක තියෙන කෑලි ටිකවත් දන්නවද බන් උබ😂😂

    • @yashoharaganewatta1629
      @yashoharaganewatta1629 ปีที่แล้ว +2

      @@gamingrush3000 පිස්සු පම්කෙක්.බං😂 අඩුම එ.ගැන ඕන්නැ beat ගැනවත් දන්නවද දන්නැ😂

    • @gamingrush3000
      @gamingrush3000 ปีที่แล้ว +2

      @@yashoharaganewatta1629 ඔව් ඕයි පිස්සු හුකන්නලා ඉන්නෙ😂

  • @shandissanayaka52
    @shandissanayaka52 ปีที่แล้ว

    Niroshan copy karanawa mu