Yasith Kelambiarachchi Hamuweema Wenweema Loku Heti හමුවීම වෙන්වීම
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- Covered By yasith Kelambiarachchi
Original Artist Manjula Pushpakumara
This is a Guitar cover
Thanks For watching
Subscribe my youtube channel and
Like comment share this video
Thanks Again
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ
ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා
මුණ නොගැහෙනා සේ යළී
අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
මා කෙරුව පිං මදි ඇති
ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ 🙂💛
ඇස් වලට කදුළු එනවා අයියේ ඔයාගේ voice එකෙන් මේක අහද්දි.. හදවතටම දැනෙනවා. .ජය වේවා...💘💘💘💘
Tissue ekak dennada🥺
Pissuwak brother ❤️😍
සිරාවටම
Aniwaaa ❤🔥🎸
පට්ටම kollek ❤️❤️
රෑ 1ට 2ට විතර හැන්ඩ්ෆ්‍රි එකෙන් ඇස් දෙක පියාගෙන මේ සින්දුව අහනකොට ගොඩක් දෙවල් හිතට එනවා 😓😔😔
Me welawe වගේ 😩👍
සුපිරි අයියෙ ටික් ටොක් එකේ සින්දුව දැක්ක ගමන් ඉක්මනට ඇවිල්ලා ඩවුන්ලොඩ් කර ගත්තා ❤️ ඔයානම් පිස්සුවක් ඈ සුපිරි අහේ ❤❤❤
සිරා ඇහ්
සිරා ♥
Ade number eka denawakoo mata video tika illganna
බොහොම ස්තුතියි මල්ලි මේක ලස්සනට කියනව ඔයා🖤🙏
ගොඩක් ස්තුතියි අයියෙ ❤️🙏
ඔබෙ සතුට පතලා ඈත් වීලා යනවා ඒ ටිකනම් පට්ටෙටම කියනවා..පිස්සුවක් මේක 🥺
🐺
ඔව් අනිවාර්යයෙන් එ ටික මරුහ්
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අයියේ ♥😍😘✨
එක පාරක මචන් මන් 13 පාරක් ඇහුවා මේක පට්ට දිගටම කරන් පලයන් උබට ජය.. ❤️
මන් 13පරට වඩ අහුවා
Mata asai ane oya ekka sinduwak kiyanda 😶❤
අම්මෝ මාත් එහෙමයි....🥺🥀
Original එකට වැඩිය cover song එක හොඳයි..👍පට්ට🔥
මන් මෙ කටහඩට පිස්සු වැටුන tik tok එකෙන් පිස්සු වගෙ 🤩😘😘😘😘😘
ම්න්නම් සබ් කර🤩🤩🤩
ඔයාගේ කටහඬට නම් හිත නිවන්න පුළුවන් 🥺❤️
පට්ටම ලස්සනයි අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක් පට්ටම අයියා මේ වගේ ᴄᴏᴠᴇʀ ꜱᴏɴɢ තව ඔනී හදවතට දැනෙන්න කියනවා සුපිරී අයියේ මන් ඔයාගේ හොදම රසිකයෙක් congratulations අයියේ ජයමවේවා ᴅᴇꜱʜᴀɴ ʟᴀᴋᴍɪɴᴀ 🥰🥰🥰🥰
උඹේ කටහඩ ලස්සනයි ඇස්වහ වදින්න එපා පරණ සිංදු සේරම ඕනි හොඳේ ඔයාගේ කටහඬ දාලා 💖💖💖💖💖💖💖💖
හමුවීම වෙන්වීම ලෝකේ හැටී...හැම බවයෙ අපි මෙහෙම සමුගන්නැති....💙🎶
පිස්සුවක් තනිකර.පට්ටම .ආදරෙයි 🖤
මම සාමාන්‍යයෙන් මේ වගේ සිංදු අහන්නේ නෑ..FB එකේ ඉද්දී සෙට් උනේ ඒකයි search කරලා ඇහුවෙ.පට්ට මචන් මේ කවර් එක.keep it up 💯🔥
ඔබේ සතුට පතලා ඇත්වීලා යනවා...🥺🥺❤
මාරම ලස්සනයි පිස්සුවක් ඒක නම්.🥺🥺🥺❤️❤️❤️
අයියෙ හිතකඩාගෙන යන්න කියනො කොච්චර එහුවත් එපාවෙන්නෙ නැ අයියෙ ඔයට තවත් හොදට සින්දු කියන්න පුලුඑඅන් වෙන්න ඔනේ බුදුසරනයි ❤️
අයියේ උබේ සිංදුවලට මනෝ පාර වදිනවා සැපටම
ඔබෙ නාමෙන් මැරිලා....වදිනව සුපිරියටම🍁❤️🤜
අපෙත් band එකක් තියෙයෙනෝ පොඩි උදව්වක් කරන්න බැයිද?🙄
සුපිරියක් තමා
Oyage covers patta
Hard ඒකට වැදුනා එ voice එක ලස්සනයි බන්♥️♥️♥️♥️
මචං.. මිලින්ද සදරුවන්ගේ song ekak dennako....plz🙏
Ayiya maru a oya ela
පිස්සුවක් ඒකනම් ❤️
𝙁𝙩 𝙖𝙞𝙮𝙚 පරන සින්දු තව ඕනා ❤❤
මාරු අයියේ අයියා කරන සින්දු ❤️ මම නිකන් පිස්සුවෙන් වගේ අහනවා❤️ tik tok එකේ දැක්ක ගමන් ඇවිල්ලා ඩවුන්ලොඩ් කර ගන්නවා❤️ අයියාට තව මේ වගේ සින්දු කරන්න ශක්තිය ❤️ ධෛර්යය ලැබේන්න ඕනී❤️🖤
මෙකනම් පිස්සුවක් බන් ❤❤❤
අම්මො එකහ්❤️
Ft කියන්න වචන නැ සහෝදරයා ❤
Adooo pattaaa bn
මේකනම් පිස්සුවක් බන්☝😃😃❤️
ඇත්තටම පිස්සුවක් අයියෙ ඔයා ❤️
ටික් ටොක් එකේ අහාලා තාමා අයියේ ඔයාගෙ ඔය වොයිස් එකට ආස හිතුනේ ♥ආදරෙයි අයියේ ♥පරිස්සමින් ඉන්න බුදු සරනයි♥😘
අයියෙ organl පරාදයි බන්💔 ඇස් වහක් වදින්ට එපා ඔයාට බුදු සරනයි ඉදිරියටම යමු.....🥰😔🌸💚💛
කාලෙකින් අහපු පට්ට කටහඩක්😍👌
අයියේ හදවතට ගොඩාක් දැනුනා ❤️😔
ඇත්තටම මාරම හැඟීමක් ඒක මේ සින්දුව අහද්දි හැබැයි ඒක අයියාගෙ කඩ හඩ හින්දා තමා ගොඩක්ම මාරම ලස්සනයි 🥺❤❤🙂
යකෝ ඒක..💖💖💖💖💖👍
පට්ට voice එකක් අයියෙහ්...... ❤ 🥺 ❤
Lassanai aiye budu saranai🙏🙏🙏🙏
ඇයි මාව දාලා ගියෙ යසී තාම මන් බලන් ඉන්නෙ ඔයා එනකම්
මන් ගියෙ නැ නෙ කොහෙවත් 🥺
Ammo eka🥺❤️🌺
සුපිරි.. ❤️❤️🙏🙏✔️
♥️👍 තව සින්දු ටික ඔනා ♥️🔥✨️😪 ඔයගෙ සින්දුව තනිකමට පට්ට 😪🔥♥️👍
මරු..🤜🤛🔥🎧❤️🌹🌺😍😍 👌 👌👌
පට්ට අයියෙ ඔයගෙ voice එකනම් පට්ට ලස්සනයි අයෙ ඔයගෙ අලුත් සින්දුවත් අපි ඇව්වා එකත් ගැම්මක්
ඔය වගෙ සින්දු තව ඔනෙ අපිට ❤️❤️
ගුඩ් ලක් අයියෙ ❤️❤️❤️
ආදරෙයි❤️❤️
ඇත්තටම පට්ටම ලස්සනයි..
කොච්චර ඇහුවද කියලා මම වත් දන්නේ නෑ. ජය වේවා..
ඒ සිංදුවෙ තේරුමත් එක්ක අහද්දි ඇස් වලට කදුලු උනනවා 😥
ආසම සින්දුවක් ...ලස්සනයි අයියා 💜️🥀
ලස්සනයි පට්ට අයියේ ♥️♥️
Marama ලස්සනයි aiye.❤️❤️🔥..ජයවේවා aiye ඔයාට ❤️🔥❤️🔥🥳🥳🥳
Niyamai yaluwa ❣️❣️❣️❣️❣️❣️💗💗💗💗💗💗💗💗💗💗💗
පට්ට ලස්සනයි බන් උබේ කට හඩ ආදරෙයි...
සුපිරියක් මචන් දිගටම මෙහෙම covers කරපන්...ජය වේවා 🙏
බෑනෙ අප්පා කරන්න😒 කියන්න වචනත් නැති කරනව මෙයා හැමදාම🥺 අනේ ගොඩක් ලස්සනයි මේක නම් පිස්සුවක්❤️ all the best aiya😉👌
ඔබේ සතුට පතලා ඈත් වීලා යනවා මුන නොගැහෙනා සේ යලී.......(ඒ වගේ ඈත් වීලා ගිය අය තවත් සිටීද)😶
Eka patta ❤️
මෙකනම් පිස්සුවක් බන්❤️🙈
සියපාරක් විතර ඇහුවා 🥺❤️🌎
මාරම ලස්සයි අයියේ 👊❤
Oya nm pissuwak aiyee...patta
හැම සතුට කෙලවරම දුකකුත් ඇතී.😒💔👀💔
ඒ වොයීස් එක පිස්සුවක්💔🔥
Maramaaa laaaaniiiiii kolloooo,puduma lassankkk mcn,congrtes my brther ,budusaraniii🙏🙏🙏❤❤❤❤❤❤❤❤
Supiri bother අදරෙයි මැරිලත් පැයක්
පට්ට අයියේ ජය වේව.
ඒක පට්ට මචං❤️🎶🙏🎸😘ටික් ටොක් විඩියෝ එකක් දැකලා උබව ඔයාගෙන ආවේ.... Absolutely පට්ට❤️👊
සුපිරි අයියේ.❣️ ඒ වචන හිතට වදින්වා.😥
Supar voice
Wazy boza ♥️ අධිමාත්‍රා 🌍
සුපිරි 👍👍
Fttt bn meka
ලස්සනයි ගොඩක් 👍👍👍❤❤❤
අයියේ උබ නම් පිස්සුවක් බන් 🥺😍
ලස්සනයි aiye❤️❤️❤️
Supiri aiye mara Katahdak aiya adarei Hamdama Bs🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Super voice ❤❤❤ love you bother. Jp
Digatama karagaena yanna supiri mara voic eka ❤❤😘w
මේ cover එක අහන 100 වෙනි පාරද මන්දා🔥❤️
Super bn ub niyama tanakata palayan adari hoda ❤❤
Patta aiye 💖❤️❤️
පට්ටම ලස්සනයි
Fattai machan. Digatama karagena palayan. Ube voice eka nam bokkatama waduna. Ela bn. God bless you ❤️🤘
supiri machan niyamata kiyanawa uba eka jaya weba bn
Ekah maru ❤
Aiye supiri el
Thawa video akak karanna
No words to describe your voice ❤excellent 👌 keep it up 🔥
lassanai ❤️❤️❤️
පට්ට ලස්සන වොයිස් එකක්..කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ..මං දැන් 10 පාරකට වඩා ඇහුවා..අයියේ දිගටම කරගෙන යන්න..බුදු සරනයි..😍💕 නියමයි අහ් 😈🔥
Hi
kohomd
Brand එකක් 😌🤝❤️🔥
Aiye oyage sindunam patta kiyanna deyak ne hodeee supiri
Maru aiye .mn patta asai bro ❤️❤️❤️❤️
මනෝ පාරට සුපිරියි කොම්ලෝ ❤👽
On repeat🥺❤
Uba mama mara asa karana charithayak saho.
Loweth uba ridenna denawa rahata.
Adarei ❤🙏