ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හමුවීම වෙන්වීම ලෝකේ හැටිහැම භවයේ අපි මෙහෙම සමුගන්නැතිඅපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටිහැම සතුට කෙළවරම දුකකුත් ඇතිහදේ උතුරනා..විරහ වේදනා..දරාගන්න දෝ මා කෙසේ..මගේ පණ ඔයා...දුකින් ඉන්නෙපා..සිතින් සෑමදා මා ඔබේ..ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවාමුන නොගැහෙනා සේ යලී..අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලාමියැදෙන්න තිබුනොත් ඇති..ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදාඑක්වෙන්න මතු යුගයේදී..පෙරුමන් පුරා මා ඉමී..අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලාමා කෙරුව පින් මදි ඇති..ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදාසැනසෙන්න මට ඒ ඇති..ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදාඑක්වෙන්න මතු යුගයේදී..පෙරුමන් පුරා මා ඉමී..හමුවීම වෙන්වීම ලෝකේ හැටිහැම භවයේ අපි මෙහෙම සමුගන්නැතිඅපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටිහැම සතුට කෙළවරම දුකකුත් ඇතිහදේ උතුරනා..විරහ වේදනා..දරාගන්න දෝ මා කෙසේ..මගේ පණ ඔයා..දුකින් ඉන්නෙපා..සිතින් සෑමදා මා ඔබේ..@Vimashi Guruge✨Admin pin krnn😊✊
Mata meka ona ane🥺💔
🥺❤️🩹
❤😊"
සිංදුව රිලීස් වෙද්දි පොඩි එකෙක් 🙂 ඒ කාලෙ තේරුමක් දන්නෑ ඒත් සිංදුවම පාඩම්..දැන් තමා තේරුම තේරෙන්නෙ හරියටම ❤🙂
Ado siravata
ඔබෙ සතුට පතලා ඈත් විලා යනවා මුණ නොගැහෙ නා සෙ යලී💔😢😪
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා😢 සිතින් සැමදා මන් ඔබේ 😊.........................ඔබෙ සතුට පතලා 😖ඈත් විලා යනවා 🥺.................හමුවීම වෙන්වීම ලෝකේ හැටි 🥲
අහිමිවීම දෙස නිහඩව බලා හිදීමත් ප්‍රේමයක්🥺❤🩹......
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන් නෑ කිසිදා දුක් වෙන්න මට නුබ ඇති.. දෙනුවන් පුරා මා ඉමි... 🥺💔
🥺
😢
😢😢😢😢😢😢😢
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා එක් වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා ඉමී මේකයි හරි ❤
ඔබේ හිතේ මා ගැන කිසිදු කැමත්තක් නැති වුවත් .මගෙ ජිවිතේ මට හමවූ හොදම හමුවීම ඔයා ලමයිඔ😢😢😢
සෝන්ග් එක ගොඩක් ලස්සනයි.❤යන අයට යන්න දෙමු.යන්න ඕනි නිසානෙ යන්නෙ.........බලෙන් තියාගෙන වැඩක් නැ.ආය ඕනි උනත් එතකොට වෙන්න ඕනි හැමදේම වෙලා අහින්සක හිතක් විනාස වෙලා...........යන අයට යන්න දෙන්න ආය බාරගන්න නෙවෙයි සදහටම.කොච්චර රිදුනත් ටික කාලෙකින් හැම දේම හරියයි.පසුවට දුක් නොවන්න❤
සින්දු කියල දෙයක් නැත්තම් මිනිස්සු කොච්චරනම් සියදිවි නසාගනිවිද ❤️🩹🙂
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා..මුණ නොගැසෙනා සේ යලී..අවසාන මොහොතේ ඔබ දෑස දැකලා මියදෙන්න තිබුණොත් ඇති..🤍🥰💔😇
අවසාන මොහොතේ නුබේ දෑස දැකලා මිය දෙන්න තිබුනොත් ඇතී..💔🥰
එක් වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා හිමී 💜😫☺️
ජය මල්ලී ❤️
හැම සතුට කෙලවරම දුකකුත් ඇති 😢
හැම දුකම කෙලවරක සතුටක් ඇති 🥹❤️🩹✨
අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලාමා කෙරුව පින් මදි ඇති💔💔💔
අවසාන මොහොතේ නුබෙ දෑස දැකලා මිය දෙන්න තිබුනොත් ඇතී..😔💖
☺️😔💔
Yanan dila bala sitima ekthara sena simaki 😊
අනෙහ් මාරම ලස්සනයි 🤎💐
හමිවීම වෙන්වීම ලෝකේ හැටි🙂♥️
හමු වීම වෙන් වීම ලෝකේ හැටි
ඔබෙ සතුට පතලා ඈත් වීලා යනවා මුන නොගැහෙනා සේ යලි 🥺💔
Amathak wenn nh kawdawth oyw Hemadam Hari Adarei Mn ❤
Yana ayata yanna deela api ape paduwe imu bn eyana ayata dawasaka apima ona wewi ethakota habai wenna ona hama deyakma wela iwarai ethakota pasuthawila wadak naa bn 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤😢😢😢😢😢
Mama ahapu supiri song
Eyawa matak wenawa 🙂
අවසාන මොහොතේ නුබේ දෑස දැකලා මියදෙන්න තිබුනොත් ඇති (T)❤
හමුවිම වෙන් විම ලොකේ හැටි..හැම බවයේ අපි මෙම සමුදෙන් ඇති...🥺
හැම දුකක් කෙලවරම සතුටකුත් ඇති ☺💓
Asama eka ❤️
අපෙ වැරදි නොම වේ මෙ සසරේ හැටි 🥺💔🫀
ඔබෙ සතුට පතාලා ඈත් වීලා යනවා 😔😔😔😔💔
hamu veema wenaveema loke hati♥🥺
දැන් සිංදුව හිතින් කියවන ගනන් අහද්දි 🥺😖💔
Aneh❤😊
ඔබේ සතුට පතලා ඈත් වීලා යනවා ..😢😢
අනේ ඇයි දෙයියනේ මන් එක්කන් කතා නොකර ඉන්නෙ.. ඇස් දෙක ඇරගන්න බැරි තරම් ඇඩුවත් ඔයාට මාව දැනෙන් නැද්ද .. මට ඉන්න බෑ ඔයා නැතුව. මට මෙහෙම කරන්න එපා.. 😢
🥺💝
Copy right watemne nathi wenna danne kohomada machan
Reply ekak denawako
🙂💔✈️🕊️
මගෙ පන ඔයා දුකින් යින්න එපා.❤
❤️🔥
ඔබේ සතුට පතල ඈත් වීලා යනවා ❤😢 😫💍
හැම බවයේ අපි මෙහෙම සමුගන්නැති 🥺
මං ඔයාට හරි ආදරේයි ලමුඅයෝ❤ M
💛💛💛💛💛💛💛
😥
❤
❤❤❤❤❤😊❤😊❤😊❤
මගෙ පණ ඔයා දුකින් ඉන්නෙපා.......
🌟😔
😮😮😮
❤❤❤❤❤❤❤😢😢😢
😫💔🙂
😔❤🦋
😢😢😢😢
💔💔💔💔💔💔💘
කවදාහරි මගෙ වෙයි කියලා ලොකු බලාපොරත්තුවෙකින් මන් කෙනෙක් දිහා හරි ආසවෙන් බලන් ඉන්නව🥺💔 ```Nethu🥺❤️´´´🥺❤️✨
මගේ පණ ඔයා දුකින් ඉන්න එපා 🙂💔
🥺💔
😢🥺💔🤎
❤❤❤😂😂
ඩවුන්ලෝඩ් ඔන 😢
මට මං ඔයාගේ අතින් අල්ලපු එකම ඇති සැනසෙන්න.. ඔයාගේ එක 4to එකක්ම ඇති සැනසෙන්න.. මං ඔයාට සීමාවක් නැතුව ආදරෙයි මගේ රත්තරන්... මගේ casper boy..👻
😅
😢🤏💘
😢😊❤❤❤❤❤❤
මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤xbxxbxbvz❤❤❤❤
🥺💔🥀
හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති
හදේ උතුරනා..
විරහ වේදනා..
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා...
දුකින් ඉන්නෙපා..
සිතින් සෑමදා මා ඔබේ..
ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී..
පෙරුමන් පුරා මා ඉමී..
අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී..
පෙරුමන් පුරා මා ඉමී..
හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති
හදේ උතුරනා..
විරහ වේදනා..
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා..
දුකින් ඉන්නෙපා..
සිතින් සෑමදා මා ඔබේ..
@Vimashi Guruge✨
Admin pin krnn😊✊
Mata meka ona ane🥺💔
🥺❤️🩹
❤😊"
සිංදුව රිලීස් වෙද්දි පොඩි එකෙක් 🙂 ඒ කාලෙ තේරුමක් දන්නෑ ඒත් සිංදුවම පාඩම්..දැන් තමා තේරුම තේරෙන්නෙ හරියටම ❤🙂
Ado siravata
ඔබෙ සතුට පතලා ඈත් විලා යනවා මුණ නොගැහෙ නා සෙ යලී💔😢😪
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා😢 සිතින් සැමදා මන් ඔබේ 😊.........................
ඔබෙ සතුට පතලා 😖ඈත් විලා යනවා 🥺.................
හමුවීම වෙන්වීම ලෝකේ හැටි 🥲
අහිමිවීම දෙස නිහඩව බලා හිදීමත් ප්‍රේමයක්🥺❤🩹......
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන් නෑ කිසිදා දුක් වෙන්න මට නුබ ඇති.. දෙනුවන් පුරා මා ඉමි... 🥺💔
🥺
😢
😢😢😢😢😢😢😢
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා එක් වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා ඉමී මේකයි හරි ❤
ඔබේ හිතේ මා ගැන කිසිදු කැමත්තක් නැති වුවත් .මගෙ ජිවිතේ මට හමවූ හොදම හමුවීම ඔයා ලමයිඔ😢😢😢
සෝන්ග් එක ගොඩක් ලස්සනයි.❤යන අයට යන්න දෙමු.යන්න ඕනි නිසානෙ යන්නෙ.........බලෙන් තියාගෙන වැඩක් නැ.ආය ඕනි උනත් එතකොට වෙන්න ඕනි හැමදේම වෙලා අහින්සක හිතක් විනාස වෙලා...........යන අයට යන්න දෙන්න ආය බාරගන්න නෙවෙයි සදහටම.කොච්චර රිදුනත් ටික කාලෙකින් හැම දේම හරියයි.
පසුවට දුක් නොවන්න❤
සින්දු කියල දෙයක් නැත්තම් මිනිස්සු කොච්චරනම් සියදිවි නසාගනිවිද ❤️🩹🙂
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා..
මුණ නොගැසෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබ දෑස දැකලා මියදෙන්න තිබුණොත් ඇති..
🤍🥰💔😇
අවසාන මොහොතේ නුබේ දෑස දැකලා මිය දෙන්න තිබුනොත් ඇතී..💔🥰
එක් වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා හිමී 💜😫☺️
ජය මල්ලී ❤️
හැම සතුට කෙලවරම දුකකුත් ඇති 😢
හැම දුකම කෙලවරක සතුටක් ඇති 🥹❤️🩹✨
අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති💔💔💔
අවසාන මොහොතේ නුබෙ දෑස දැකලා මිය දෙන්න තිබුනොත් ඇතී..😔💖
☺️😔💔
😢
Yanan dila bala sitima ekthara sena simaki 😊
අනෙහ් මාරම ලස්සනයි 🤎💐
හමිවීම වෙන්වීම ලෝකේ හැටි🙂♥️
හමු වීම වෙන් වීම ලෝකේ හැටි
ඔබෙ සතුට පතලා ඈත් වීලා යනවා මුන නොගැහෙනා සේ යලි 🥺💔
Amathak wenn nh kawdawth oyw Hemadam Hari Adarei Mn ❤
Yana ayata yanna deela api ape paduwe imu bn eyana ayata dawasaka apima ona wewi ethakota habai wenna ona hama deyakma wela iwarai ethakota pasuthawila wadak naa bn 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤😢😢😢😢😢
Mama ahapu supiri song
Eyawa matak wenawa 🙂
අවසාන මොහොතේ නුබේ දෑස දැකලා මියදෙන්න තිබුනොත් ඇති (T)❤
හමුවිම වෙන් විම ලොකේ හැටි..
හැම බවයේ අපි මෙම සමුදෙන් ඇති...🥺
හැම දුකක් කෙලවරම සතුටකුත් ඇති ☺💓
Asama eka ❤️
අපෙ වැරදි නොම වේ මෙ සසරේ හැටි 🥺💔🫀
ඔබෙ සතුට පතාලා ඈත් වීලා යනවා 😔😔😔😔💔
hamu veema wenaveema loke hati♥🥺
දැන් සිංදුව හිතින් කියවන ගනන් අහද්දි 🥺😖💔
Aneh❤😊
ඔබේ සතුට පතලා ඈත් වීලා යනවා ..😢😢
අනේ ඇයි දෙයියනේ මන් එක්කන් කතා නොකර ඉන්නෙ.. ඇස් දෙක ඇරගන්න බැරි තරම් ඇඩුවත් ඔයාට මාව දැනෙන් නැද්ද .. මට ඉන්න බෑ ඔයා නැතුව. මට මෙහෙම කරන්න එපා.. 😢
🥺💝
Copy right watemne nathi wenna danne kohomada machan
Reply ekak denawako
🙂💔✈️🕊️
මගෙ පන ඔයා දුකින් යින්න එපා.❤
❤️🔥
ඔබේ සතුට පතල ඈත් වීලා යනවා ❤😢 😫💍
හැම බවයේ අපි මෙහෙම සමුගන්නැති 🥺
මං ඔයාට හරි ආදරේයි ලමුඅයෝ❤ M
💛💛💛💛💛💛💛
😥
❤
❤❤❤❤❤😊❤😊❤😊❤
මගෙ පණ ඔයා දුකින් ඉන්නෙපා.......
🌟😔
😮😮😮
❤❤❤❤❤❤❤😢😢😢
😫💔🙂
😔❤🦋
😢😢😢😢
💔💔💔💔💔💔💘
කවදාහරි මගෙ වෙයි කියලා ලොකු බලාපොරත්තුවෙකින් මන් කෙනෙක් දිහා හරි ආසවෙන් බලන් ඉන්නව🥺💔
```Nethu🥺❤️´´´
🥺❤️✨