His Athin Yanna Yanna (Daha Dukak Unath Widinna)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Manjula Pushpakumara
    Cover by Yasith Kelambiarachchi Yash
    Thanks for Watching ❤️🙊
    Subscribe my channel

ความคิดเห็น • 645

  • @chathuraprekash666
    @chathuraprekash666 3 ปีที่แล้ว +365

    එක පරකට වඩා අහුවෙ මම විතරද..☝️☝️❤❤

  • @sandunisangeeth8839
    @sandunisangeeth8839 3 ปีที่แล้ว +35

    සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා 😔😔
    කෙටි කලක් හෝ ඔයා මගේ වෙලා සිටි නිසා 😓😓
    ලස්සනයි මංජුලගේ voice එකට වඩා ඒ සිංදුව ගොඩක් හිතට දැනෙනවා ඔයාගේ voice එකෙන්❤❤ බුදු සරණයි

  • @oshadiumasha3249
    @oshadiumasha3249 2 ปีที่แล้ว

    දවසට අඩුම තරමේ දහ පාරක්වත් අහනවා ඔයාගේ covers වලින් වැඩිපුරම අහන්නේ මේ සින්දුව ✌🏼💯🔥❤

  • @hansasadun7058
    @hansasadun7058 3 ปีที่แล้ว +5

    පහරක් තමා අයියේ වොයිස් එක නම් පිස්සු හැදෙනවා❤️

  • @user-akandy
    @user-akandy 3 ปีที่แล้ว +9

    Oyage podi video clip ekak dakke.
    Hamathanama search kara full video eka ada thamai hamba une. ❤❤❤❤

  • @sugandikadissanayaka2360
    @sugandikadissanayaka2360 3 ปีที่แล้ว +1

    හිතටම වැදුනා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...good luck aiye..😍😍

  • @madushankapg8604
    @madushankapg8604 3 ปีที่แล้ว +1

    1ka parak newi kochchara ahuwath madi wage. 😘😘😘😘 ammooh. Congratulations. 😘😘😘😘😘

  • @pradeepasewwandi4000
    @pradeepasewwandi4000 2 ปีที่แล้ว +1

    ඒ හඩ නම් භාවනාවක් ❤️🙏

  • @nayanatharafernando7146
    @nayanatharafernando7146 3 ปีที่แล้ว +2

    එකට දැන් ඇබ්බැහි වෙලා විසි වතාවකට වැඩිය ඇහුවා දැන් 😍🥺

  • @thuwanamaan4630
    @thuwanamaan4630 3 ปีที่แล้ว +2

    අයියෙ සුපිරි බන් බුඩුසරනයි

  • @hashinilakshika2163
    @hashinilakshika2163 3 ปีที่แล้ว +1

    Hadawathatama danenawaaaa...........

  • @amashishashikala3961
    @amashishashikala3961 ปีที่แล้ว +1

    Voice 🥺❤️

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana ปีที่แล้ว

    " ඔබ මා හමු උන දා " cover ekak ona ❤

  • @sasmithajayasinghe3935
    @sasmithajayasinghe3935 3 ปีที่แล้ว

    ආසම එකක්💜😧

  • @Ashanishakila
    @Ashanishakila 3 ปีที่แล้ว

    ලස්සනයි deyiyane

  • @asithaindika7302
    @asithaindika7302 3 ปีที่แล้ว +2

    Ft

  • @chanduramathy3546
    @chanduramathy3546 3 ปีที่แล้ว

    Aswahak nam wadinnepa mgekoo😊😊😊😢😢

  • @tharindudeshan6930
    @tharindudeshan6930 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏

  • @chamikamadushan4103
    @chamikamadushan4103 3 ปีที่แล้ว

    🤩😍❤

  • @thamalijayathilaka3703
    @thamalijayathilaka3703 3 ปีที่แล้ว +2

    මට වඩා හොද හිතක් හොය හොයා යන්නැති හමුවෙන්නත් ඇති...

  • @prageethmanuja1634
    @prageethmanuja1634 3 ปีที่แล้ว +118

    ආඩම්බරයි රජුල උබ ගැන ඉස්සර පන්ති වල සින්දු කිව්ව මතකයි උබ.good luck Bro.♥️😎

  • @shanupeiris__1
    @shanupeiris__1 3 ปีที่แล้ว +78

    අයියෙ තමුසෙනම් පිස්සුවක් අහ් 😍🖤 තමුසෙගෙ කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️ දිගටම කරන් යන්න සුභ පතනවා හදවතින්ම 😘👻

  • @nilankaumesh5908
    @nilankaumesh5908 3 ปีที่แล้ว +268

    බූට් කාපූ කස්ටියට මේක අහන්න බෑ ඇහැට කදුලක් එනවා සුවර් ඇහැට කදුලක් ආව කට්ටිය කෝ ❤️🍁

    • @nishshankargnishshanka7441
      @nishshankargnishshanka7441 3 ปีที่แล้ว +4

      😒😒😒😒

    • @lalthushara7909
      @lalthushara7909 3 ปีที่แล้ว +4

      Aniwa😥😥😥

    • @tharindudilshan7772
      @tharindudilshan7772 3 ปีที่แล้ว +5

      ඔව් ඔව් බූට් කපු අයට අහන්න අමරුයි ❤😞 හැබැයි හිත නිවන කට හඩක් ❤🌟

    • @shaanuakashi3314
      @shaanuakashi3314 3 ปีที่แล้ว +3

      ✋🏻🙄...

    • @sinhalaacademy1001
      @sinhalaacademy1001 3 ปีที่แล้ว +5

      සීරාවකින්

  • @sithminavodya8230
    @sithminavodya8230 3 ปีที่แล้ว +107

    Tik tok eken ahala search karala ahuwe.eka nm pissuwak🤘❤✨️🌹

  • @nethumikavindi9751
    @nethumikavindi9751 3 ปีที่แล้ว +87

    අනෙ අයියා ඔයාගෙ නම හොයා ගත්තෙ ගොඩක් අමාරුවෙන් මං ආසම කෙනෙක් ඔයා තෑන්ක්ස් මේ වගේ ලස්සන සිංදු අපිට අහන්න දෙනවට...අයියගෙ සිංදු වලට ආස අය මේ පැත්තට ☺👍

  • @chamudugreshan5592
    @chamudugreshan5592 3 ปีที่แล้ว +68

    මේ කාලේ අහපු ලස්සනම සින්දුවක් ❤️😘 ආදරේයී ඉතිම් 💪❤️

  • @thilinamadusanka4879
    @thilinamadusanka4879 3 ปีที่แล้ว +55

    සමහර සිංදු අහන් ඉන්නකොට ඒ කටහඩට අතිතයට නික්ම්ම යනවා 🥺🕺❤️🇱🇰

  • @nimanthibandara1067
    @nimanthibandara1067 3 ปีที่แล้ว +28

    එහෙව් මා පසෙකලා😒
    හිත ඔබේ යන්නැතී😥
    මට වඩා හොද හිතක් හොය හොයා යන්නැතී😔
    හමු වෙන්නත් ඇතී😏

  • @ishanitharushika468
    @ishanitharushika468 3 ปีที่แล้ว +90

    u hv a grate voice ayyh 🧚‍♀️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +17

    බොක්ක තරහ නැතුව ( සොදුරු මතක පිටු ) සිංදුවත් ඕම කියලා දාන්නකො 🙁

  • @sachitharuna2103
    @sachitharuna2103 3 ปีที่แล้ว +38

    First comment .
    ගිටාර් පාරට කටහඩ මරු අයියේ 😍😍😍

  • @aragorns1ff
    @aragorns1ff 3 ปีที่แล้ว +32

    සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා 🌸😊
    Lassnai bn

  • @isharasewwandhi5107
    @isharasewwandhi5107 3 ปีที่แล้ว +39

    ඔයාගේ voice එක ගොඩක් ලස්සනයි යසිත් .ඔයා ගොඩක් දක්ශ ගායකයෙක් 😘😘😘😘😘😘😘

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +9

    මචං කතරකට දිය බිඳක් සහෝ...😢
    සත්තකින් බං😣😭

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +23

    Ammo ඒ කටහඬට පිස්සු වැටුණේ මම විතරද....😘😘😘😎

  • @dilmiweerasinghe8342
    @dilmiweerasinghe8342 3 ปีที่แล้ว +12

    E voice ek godk lassni aiya.👍..බුදු සරණයි

  • @akashbro2513
    @akashbro2513 3 ปีที่แล้ว +9

    මේ දවස්වල තියෙන එකම පිස්සුව 😍 අම්මෝ ඒක පට්ට ❤ mp3 ත් අහල youtube එකෙනුත් අහනව දවසට 10 පාරක් විතර ❤.මේක නම් පිස්සුවක් බං😍

  • @tharurasangi4710
    @tharurasangi4710 3 ปีที่แล้ว +22

    Anee ammo eka💔😍❤️❤️anee eka godak lassanai බුදු සරණයි

  • @aashimadara196
    @aashimadara196 3 ปีที่แล้ว +21

    Aiye oyge voice ekh nm ptt....ammoh pissuwak ekhnm 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @piyumisathsarani4703
    @piyumisathsarani4703 3 ปีที่แล้ว +11

    ඔයාගෙ voice එක මරු අයියේ මං ඔයාගෙ මේ video එක හොය හොය හිටියෙ ❤️

  • @pasindudilsara2962
    @pasindudilsara2962 3 ปีที่แล้ว +10

    ඇත්තටම original song එකට වඩා මට නම් ලස්සනයි 😍🤗

  • @avindunethsara8978
    @avindunethsara8978 3 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සෙට් එක මේ පැත්තට🍂❤️

  • @Free_Time_97
    @Free_Time_97 3 ปีที่แล้ว +10

    අයියේ සුපිරිම . හැම සින්දුවම ඇහුව. පට්ට හඩ බන් අයියේ ❤️‍🔥

  • @pasidunuwanga720
    @pasidunuwanga720 3 ปีที่แล้ว +3

    දමිත්ගෙ සන්සාරේ මාදුටුපින් ලොව පින්බර අම්මා song එක දෙන්නකෝ 🙏💪✌

  • @ravindukanishka7088
    @ravindukanishka7088 3 ปีที่แล้ว +17

    Ayye soduru mathaka pitu full song eka dennko ❤😋

    • @user-jh1sq1dh7v
      @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +1

      ඔව් එකත් ඕනේ 🙆

  • @erangakavinda2002
    @erangakavinda2002 3 ปีที่แล้ว +8

    තාම original එකවත් ඇහුවෙ නෑ මන් ❤️🖤 මේක සුපිරියක්

  • @dil-v4i
    @dil-v4i 3 ปีที่แล้ว +8

    ඔයාගෙ voice එක මරු අයියේ 😍 පට්ට 👌 සුපිරි 😍😍

  • @user-bb2xx4uq1q
    @user-bb2xx4uq1q 3 ปีที่แล้ว +14

    එ කටහඩට පිස්සෙක් වෙලා ඉන්නෙ 🤤😪

  • @lahirudilshan5681
    @lahirudilshan5681 3 ปีที่แล้ว +7

    උබනම් පිස්සුවක් අයියා 🌹🌹🌹🌹

  • @janidudananjaya1625
    @janidudananjaya1625 2 ปีที่แล้ว +2

    වචන නෑ අයියහ් සුභ පැතුම් ඉස්සරහට මේ.වගෙ වැඩ කරන්න ❤😊👊

  • @chillhouse_boys8210
    @chillhouse_boys8210 3 ปีที่แล้ว +6

    Great Voice. මේකනම් පිස්සුවක් බන්🔥

  • @chathuraprekash666
    @chathuraprekash666 3 ปีที่แล้ว +6

    Voice eka maru aiyee mama mara gemak dila me voice eken me song eka heuve..ft.👈❤❤❤❤

  • @cleanline-qv6bk
    @cleanline-qv6bk 2 ปีที่แล้ว +3

    ඇස් දෙක වහගෙන අහන් හිටියා . දන්නෙම නැතිව කදුලු ඇස් වල. කටහඩ නම් පිස්සුවක් සහෝදරයා. පින් උබට අතීතයට අරන් ගියාට.🥰🥰

  • @sasmikamalshan9261
    @sasmikamalshan9261 3 ปีที่แล้ว +4

    ඔරිජිනල් එක ඇහුවෙත් ඔයගෙ එක හින්දා

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 3 ปีที่แล้ว +4

    හිතට දැනනු එකම සිඳුවක් තමා මේක නම් පිස්සුවක් බාන් එළ අයියා ආදරේ හැමදාම ඔයාට ආදරෙයි බොක්ක

  • @shehanmahanama9988
    @shehanmahanama9988 3 ปีที่แล้ว +12

    මේක පිස්සුවක්

  • @mnvxszmadushani2302
    @mnvxszmadushani2302 3 ปีที่แล้ว +5

    ශා......මාරම ලස්සනයි ♥️ සුබ පැතුම් අයියෙ 🙏🙏

  • @rishmajinadari8891
    @rishmajinadari8891 3 ปีที่แล้ว +17

    Pissu hedenva ea voice 🥰

  • @shehanjanith7485
    @shehanjanith7485 3 ปีที่แล้ว +1

    කවිශ අයියාගේ ඔබ පාවි ගියා දුර ඇතකට කියන්නකො.ඔයාගේ කටහඩින් ඔහොම සිංදු අහද්දි මාරම විදිහට හිත නිවෙනවා plz

  • @sunethbalasuriya2525
    @sunethbalasuriya2525 3 ปีที่แล้ว +5

    ඒ වොයිස් එකනම් පිස්සුවක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yenlazer7812
    @yenlazer7812 3 ปีที่แล้ว +2

    Sirawatama bokken kiyanne koi thanata giyath cover karana ek nawaththanna epa saho🤗keep it up🖤

  • @pavanisamudini6994
    @pavanisamudini6994 3 ปีที่แล้ว +2

    Ammo aiye kata hadata as wahak Nan wadinnepa mn oyage ekama sinduwa 10 parakata wada ahanawa eka digata😍kata hada Nan pissuwak

  • @kavindyanethmi989
    @kavindyanethmi989 3 ปีที่แล้ว +3

    Wowww.😍😍😍😍. පිස්සු හැදෙන වොයිස් එකක් පට්ට ලස්සනයි 😍😍😍😍😍😍👍👍

  • @umeshperera1023
    @umeshperera1023 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක හිතට වැදුනා...😢පට්ට අමාරුවෙන් අහන් හිටියේ

  • @hirushaudayanga9281
    @hirushaudayanga9281 3 ปีที่แล้ว +2

    Music valatama ipadunu nihathamani carithayak budungesaranai !sahodaraya..jaya vevaa..🙏

  • @vihangadulanjana7506
    @vihangadulanjana7506 3 ปีที่แล้ว +2

    කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් උනා ඔයා...😔😔😔🥀

  • @djrandeepamusic3639
    @djrandeepamusic3639 3 ปีที่แล้ว +1

    Ane ayya play karana vedio ekak one song eka giutar eken ටියුටෝරියල් එකක් වගේ🙏

  • @wmn.s.530
    @wmn.s.530 3 ปีที่แล้ว +2

    ලස්සනයි මැණිකේ මගෙන් සුබ පැතුම් සහොදරයා

  • @induwaraakash9658
    @induwaraakash9658 3 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සහෝදරයා ... ඒක නම් භාවනාවක් ... 🥺🙂🥰

  • @tharushieranthika5071
    @tharushieranthika5071 2 ปีที่แล้ว +1

    සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා...
    කෙටිකලක් හෝ ඔයා මගේ වෙලා හිටි නිසා...

  • @ChathuGima
    @ChathuGima 6 หลายเดือนก่อน +1

    ගහපු පාරවල් තියේ අයියා ෆ්ලෙක්ස් බෝඩ් එකෙන් අනිවා වැඩ්ඩෙක්

  • @pinsarademintha5907
    @pinsarademintha5907 3 ปีที่แล้ว +2

    Plzzz damith asankage nonstop akak one .plzzz plzzz plzzz 🙏

  • @Yummyto.
    @Yummyto. 3 ปีที่แล้ว +3

    දැන් මාසෙකටත් කලින් ඉදන් අහන්නෙ. හැමදාම නැගිට්ට ගමන් අහන්නෙත් මේක. නිදාගන්නෙත් මේක repeat වෙන්න දාල 🙂❤️

  • @IYON.22
    @IYON.22 3 ปีที่แล้ว +1

    විශ්ම කරමයක් වෙලා ආවොතින් විනා..😔💪

  • @thushandulakshana9110
    @thushandulakshana9110 3 ปีที่แล้ว +3

    ඔයානම් පිස්සුවක් අයියේ ❤️❤️ ආදරෙයි දිගටම කරගෙන යන්න ජේසු පිහිටයි ❤️❤❤️💗

  • @pasinduprabashwara3119
    @pasinduprabashwara3119 3 ปีที่แล้ว +2

    Original එකට වඩා හොඳයි එහෙම වෙන්නෙ කලාතුරකින් good luck 🤗

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +1

    අයියෙ organl එක පරාදයි බන්💔 woooooow මාරම ලස්සනයි 💚🌸🥺😔🥰

  • @Shani-st1oh
    @Shani-st1oh 2 ปีที่แล้ว +1

    මටවාඩා.. හෝද හිතක්.. හෝයායන්නැති...... දයිවේලියා.. තිබු😥😥😣😣👍👍

  • @kawi_boy1511
    @kawi_boy1511 2 ปีที่แล้ว +1

    නියම කටහඩක්....මන් ආසම් ගායකයෙක්...ආදරෙයි❤️❤️

  • @ishanitharushika468
    @ishanitharushika468 3 ปีที่แล้ว +4

    tik tok ekn hmbela danui hoyagtte song eka

  • @sumuduprasanna6394
    @sumuduprasanna6394 3 ปีที่แล้ว +2

    කටහඩක් නෙවෙය් භාවනාවක්❤❤

  • @ChathuGima
    @ChathuGima 6 หลายเดือนก่อน +1

    හොද බැන්ඩ් එකක ලගග රැදෙන්න බැරිවුනයි සිතේ..දුර හිටියට ගිටාර් වැඩ්ඩොගෙන් ඔයා දුරක ඇති❤ලීඩ් ගිටාරේ ඔයාටමයි මගෙ හිතෙ සිතේලග රැදී.. හැම මේ වගේ විඩි අප්ලෝඩ් වෙනවමයි සිතී 😍

  • @hashanhasaranga3590
    @hashanhasaranga3590 3 ปีที่แล้ว +3

    Mekane wisthare.. a👌👌🥂🍾♥️

  • @dcsampath9448
    @dcsampath9448 3 ปีที่แล้ว +3

    මචං ....කාගෙදෝ ඇස්වහක් වැදී වෙන්වුනා ඔයා.....පට්ට ඕයි ...😘😘😘😘😘😘

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    Harim lassana gayanayak mage malli... 👌👌Suba pathnw hadwathinm jayam wewa... Congratulations 🤝supiriyakmai..

  • @sinhalaacademy1001
    @sinhalaacademy1001 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අයියේ.❤❤❤❤❤

  • @slpeekfm9443
    @slpeekfm9443 3 ปีที่แล้ว +2

    අනෙ දමිත් අසන්කගෙ සිදුවක් ඕනි 😳

  • @dinuraanuhas9807
    @dinuraanuhas9807 3 ปีที่แล้ว +3

    ආසාවෙන් ආහාපූ සූපිරි සිංදූවක් ❤️😊

  • @DeshanLakmina
    @DeshanLakmina 3 ปีที่แล้ว +2

    සුපිරී අයියේ 🥰🥰🥰🥰🥰 ᴄʜᴏʀᴅ ᴇᴋᴋᴀ ᴘʟᴀʏ කරද්දී පට්ටම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @thimindirashmika2890
    @thimindirashmika2890 3 ปีที่แล้ว +4

    ලස්සනයි. අය ආයේ අහන්න හිතෙනවා

  • @noobwolfy2088
    @noobwolfy2088 3 ปีที่แล้ว +3

    ඒ කටහඬ ඩෝප් ඈහ්.බුදු සරණයි

  • @ashibabh1458
    @ashibabh1458 3 ปีที่แล้ว +2

    ඔයාගේ සින්දුවක් ඕනේ ලගදිම අයියේ ඔයගේ ඔයිස් එක මරු ☑️☑️

  • @asankapriyanath7815
    @asankapriyanath7815 3 ปีที่แล้ว +2

    පිස්සු හැදිලා වගෙ හෙව්වා ....පට්ට ලස්සනයි.. අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්...ගුඩ් ලක්....

  • @hansikasewmini3301
    @hansikasewmini3301 7 หลายเดือนก่อน

    හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා..
    ඔයා දුන්‌ වේදනාවන්‌ පපු කඳේ හංගා..
    හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා..
    වස්තුව නොවෙයි පින්‌ කඳක්‌ වූ ඔයා.. දන්නවද ඔයා
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    දහ දුකක්‌ වුණත්‌ විඳින්න හයිය මට ඇතිී..
    වරු දෙකක්‌ ඉඳින්න බෑ ඔයාව ළඟ නැතී...
    එහෙව්‌ මා.. පසෙකලා.. හිත ඔබේ.. යන්නැතී..
    මට වඩා.. හොඳ හිතක්‌.. හොය හොයා.. යන්නැතී..
    හමුවෙන්නත්‌ ඇති
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    විශ්ම කර්මයක්‌ වෙලා.. ආවොතින්‌ විනා..
    ආයෙ නම්‌ ඔයා මගේම වෙන්නේ නෑ සදා..
    සිතින්‌ මා.. පතනවා.. වැරැද්දක්‌.. වෙන්නෙපා..
    කෙටි කලක්‌.. හෝ ඔයා.. මගෙ වෙලා.. හිටි නිසා..
    මුළු ජීවිතේ වෙලා
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා..
    ඔයා දුන්‌ වේදනාවන්‌ පපු කඳේ හංගා..
    හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා..
    වස්තුව නොවෙයි පින්‌ කඳක්‌ වූ ඔයා.. දන්නවද ඔයා
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
    කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
    දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා.

  • @ishanmark5630
    @ishanmark5630 3 ปีที่แล้ว +2

    තමුසෙ නම් ආගමක් වගේ ඔයි
    පිස්සුවක්

  • @AllInOne-xw4qk
    @AllInOne-xw4qk 3 ปีที่แล้ว +1

    Tiktok ekaka thibila sinduwa ahuwe wasanawata oyage comment ekakuth thibuna channel eke sinduwa thiyenwa kiyla lassanai supiri kata hadak thiyenne good luck brother 👍❤️❤️

  • @dimuthupahasara554
    @dimuthupahasara554 3 ปีที่แล้ว +3

    පට්ට ❤️❤️🔥🔥🔥👌👌

  • @jokersuddah6716
    @jokersuddah6716 3 ปีที่แล้ว +3

    පට්ට වොයිස් අයියාහ් 🎤හිතටම දැනෙනවා😘

  • @levinproduction9908
    @levinproduction9908 3 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ අහන්නේ මේක🥺🤍

  • @sithumsithum375
    @sithumsithum375 3 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි ගොඩාක් ඔයාට නෙවේ ඔයාගේ කටහඩට..අයියහ්...මාරම ආසයි ..ලස්සනයි ....❤️❤️❤️