loku karadarayak unama thamai hamadema visvasa karanne. mamath oba vagema kalin ova kisima deyak visvasa kale ne. namuth eeta passe visvasa karanna sidda una. dannam hariyata danne nathuva kisideyak boru kiyala kiyanne ne. api nodanna boho de me visvaye thiyenava. don't misunderstand pls. thanks
kenek hoda deyak karanakota godak dena uda paninawa wedi et me wage sita diyunu karanna wehesena aya godak me loke innawa hema badawakinma jaya aragena niwan margayata enna lebenna ona mamat e margaya hoyagena yana kenek hadawatinma suba patanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
pita rata enna ayagath wisthara kiyanawana puluwannam mayage imo hari vibier hari no ekak danna mayata katha karanna puluwan.maka aththa nam mayatath sathak wai boho durata
Oka telipathi karamaya eth meyata hariyata hitha kiyawanna ba e kenekuge chitha tharaga thamage manasen alla kiyawima anapana sathiya bawanaw yam pramanayakata diwunu karahama me dewal karanna puluwan habi oka neme daramaya kiyanne
Ane itin kohomada vistara denaganna no dannako kata karanna kohomada kegella kohedawat kiyala kiyanna puluwannam loko dayak puluwannam me vistaradekkot
අපරාදේ අර සහරාන්ලා බෝම්බ ගහනකොට මූට හිතලා කියන්න බැරි උනානේ
ඔව් බන් ...මේ අරුම පුදුම පොරවල් වලට ඒවා ගැන කියන්නෙ නමි කවදාවත්.....
ඔහු පේන කියන සාස්තර කියන කෙනෙක් නෙවෙයි මනුස්සයෙක් නෙවෙයි. ඔහු හිත දියුනු කරන්න උත්සාහ දරන්නෙ කොහෙද බෝම්බ පුපුරන්නෙ කියලා බල බල ඉන්න නෙවෙයි... නිකන් මෝඩයො වගේ කට තිබ්බ පලියට කියවන්න එපා
සිතක් දියුණු කෙරුණු කෙනෙකුට
එහෙම කල හැකි බව මම විශ්වාස
කරනවා.තෙරුවන් සරණයි !
😂 අවබෝධ කරගන්න ධර්මය අවසානයේ පසක් කරගන්න නිවන... මේ වගේ හැකියාව ඇත්තටම තියේනම් එකෙන් සසර ගමන නවතා ගන්න.. තෙරුවන් සරණයි
Aniwaren mohuta labu sulu sakthiyen nisa eka huwa dakawanna gos mula wimak sidu wenawa
ඔයා කොහොමද හිත දියුණු කලේ. මොකද මටත් කරදරයක් වෙන්න යද්දී පව්ලේ කෙනෙක්ට පේනවා කියන්න පුළුවන්. මොනාද අවතේව කරන දර්මයෙන්
❤👌 ගොඩක් හොඳ වැඩසටහනක් ඇත්ත කියලා පිළිගන්ඩ පුළුවන් එයාට මොකක් හරි බලයක් තියෙනවා රටේ ඉන්න අයගේ විස්තර කියන්න බැරිද දන්නෑ නම්බර් එක දැම්මොත් හොඳයි
ponnaubare denna
පෝණ් නම්බර් එක දෙන්න
තෙරුවන් සරනයි
Phone number aka dannako pin sidda wey ..bs
fon no aka danna malli
Godak lassanai wada satahanak
Malli oyalage wadsahatanawa mama balanawa mamath kegalle inne kuweit wala harima lassanai god bless you and your friends
මමත් ඉන්නේ rata අනාගතය dana ganna පුළුවන් nam hodae 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
අපිටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔහුව සම්බන්ධ කරගන්න ඉදලබා දුන්නොත්...ඔයාලත් පිනක් අත්වෙයි..මොකද අපි ධර්ම මාර්ගයේ යම් දුරකට යන තරුණයෝ.ඒ නිසා ඒක දියුනු කරගන්න,අඩුපාඩු හදාගන්න ඕන තැන් හදුනගන්න,ඔහුගෙන් යමක් දැනගන්න පුලුවන් වෙයි...ඉක්මනින් සම්බන්ධ කර දෙන්න..තෙරුවන් සරණයි My Tv හැමදෙනාටම....🙏🙏🙏
මනසයි හිතයි දිවුනු කරගත්තොත් ඒ දෙවල් ගැන කියන්න පුලුවන් භාවනා කරලා හිත දිවුනු කරගන්න පුලුවන් මේවා සංසාරේ එන ප්‍රබල ශක්තිය බුදුන්ගේ මාර්ගයේ ගමන් කරනකොට මේ ශක්තිය අවදිවෙනවා මේ එක ශක්තියක් නෙවෙයි ශක්තී කදම්බයක් එකට එකතුවෙලා හැදිලා තින්නේ යක්කු ප්‍රෙතයෝ බැදන් ආරුඩ වෙලා එන වරම් නෙවෙයි මේක වරයක් විදිහට තමයි හදුන්නන්නේ.මේ ශක්තින් ලංකාවේ බිහිවෙන්න ඔනි මේ එන්නේ බුදුන්ගේ දෙවල් ආරක්ෂා කරගෙන සංසාරේ එන අය
අනිවාර්යයෙන් ඇත්ත
ලංකාව දියුනු කරන්න අමාරු මේ නිසා කමෙන්ට් ටික දැක්කම ඇඩෙනවා... මෙහෙම හැකියාවල් පිහිටනවා.. ස්තීරවම මෙ හැකියාව තව ටික කලකින් මොහුට අහිමි වෙනවා.. මෙතන හිත නිවීමක් නෑ....
තිිදෙනාම දක්ෂ මනෝවිද්‍යාඡයකු හමුවුණොත් හොඳයි.
මේ මහත්තයගෙ දක්ෂතාවය ගැන, අවබෝධය ගැන අගය කරනවා.
මං හිතෙන විදියට අපගේ ජීවිතය ඉදිරි අනාගතය ගැන කාගෙන්වත් අසා දැනගත යුතු නැහැ. අපි යහපත් විදියට ජීවත් වෙලා මෛත්‍රීව, පින් ගොඩක් ඇති කරගෙන, දාන ධර්ම දී ධර්මයේ හොඳට හැසිරෙනවා නම් අපගේ අනාගතයක් ධර්මය විසින්ම රැක ගන්නවා. ජීවිතයට බයවෙන්න එපා එන හැම දේකටම ශක්තියෙන් ඕන දෙන්න ප්‍රශ්න දරා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුය. ඒකයි මේ මනුෂ්‍ය භාවය කියන්නේ.
loku karadarayak unama thamai hamadema visvasa karanne. mamath oba vagema kalin ova kisima deyak visvasa kale ne. namuth eeta passe visvasa karanna sidda una. dannam hariyata danne nathuva kisideyak boru kiyala kiyanne ne. api nodanna boho de me visvaye thiyenava. don't misunderstand pls. thanks
ගෙදර ඉස්සරහට යන්න පුලුවන් නම් ඇයි වම් අත පැත්තෙ තියෙනවා කියපු ගහ මොකක්ද කියල හරියටම කියන්න බැරි...😛😛😛💃💃💃
මෙතන කිසිම සිත දියුනු කරගැනීමක් සිදු වී නැත..., මෙය යම් ශාස්ත්‍රයක්... මේ පුද්ගලයට හැකියාව තියනව ඔහු ඉන්න ස්ථානය අවට හිටින බහිරව බලවේගයන් අවනතකර ගැනීමට, මේ සදහා ඔහුට ඔහුගේ මළ ගිය ඥාතියෙකු ගේ උදව් ලැබෙනව... කලාතුරකින් පිහිටන ශාස්ත්‍රයක්,.. නමුත් මෙය හොද දේට වගේම නරක දේටත් යොදාගත හැකි... නිධන් සෙවීම වැනි දේවල් සදහා මොවුන් යොදාගන්නව... මොහු කියන දේවල් හරියටම ටක්කෙට කීමේ හැකියාව තියනව, නමුත් ක්‍රියත්මක කිරීමට හැකියාවක් නොමැත . අනාගතය ගැන කීමේ හැකියාවක් නැත, අනුමාන පමනක් ඉදිරිපත් කල හැක... මෙවැනි පුද්ගලයන් ලංකාව තුල ඕනෑතරම් සිටිනව... නමුත් මාධ්‍යයට විවෘත වීමට අකමැතී...
OYA DE APITH KARANAWA DEWALAY THULADI ME PUDGALAYA KATHAWA GOTHA GAGA KATIN HITHHITHA KIANNE NUMBER NODI EI
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
Gallface eke inna saththara kiyana ganu ayath kiyanawa hariyatama. Oka samannay deyak godak aya innawa hariyatama kiyana. Shayamika visthara karapu vidiyata thamai sidda wenne
@@surankasu3839 HAHAH gallface.genun gen.hodata sasthara hala purudui wage
@@chamD Oya hithana ganu nemei man kiwwe Galeface eke beach eke inna Ahikuntaka ganu gana kiwwe. Obage adahasa nemei
Ane පුතා oyawth කියන්නකෝ කැලණිය ta ධාතූන් වැඩිය da නැද්ද
Aei oiii dayak hithanna molayak nadda.
Nu 1k awanako aiya
Podi dayak danagana thiyanawa
Na
වැඩියා.
හරිම හොඳ වැඩසටහනක් බුදුසරණයි
oba vane budimath, ratata prayojana wadagath thruna yan tawa tawath bihi wewaa,,,budu saranai obata,,,!!!!
Godak walawata kiyana dawal godak aththa....matath hariyata godak dawal kiuwa .budu saranae
බුදුදහම අපිත්ඉහලින්ම පිලිගන්නවා සිත තමා බලවත් වෙන්නෙ මේයා කියන දේ විනිවිදබාවය මදි මීටවඩා අපිට විශ්වාස කරන්න පුලුවන් විදිහට වීඩියෝ එකක් කරන්න
Pelak ayata bawana karagena yana wita chitha tharanga kiya wime hakaiaywak pawathinawa namuth mohuta hariyta kiyawime hakiwak nomath hodama de thamn pasidda wenna balanawata wada oya dewal nisiya karawa karagena niwana kara yana eka
තෙරැවන් සරණයි පුතා ඔයාට
ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද, ස්තූතියි
ane hondai mona vidiyakin hari hondai itn godak kamati itn oyage hitha tiyana prasna nisha mewage loku hakiyawak apu eka godak hondai mama කුරුණෑගල gama dan inne rata itn apithat danaganna prasna tiyanawa puluwannam oyage fb ake nama awanna godak watinawa oba wani kanak budu saranai
මොහුගේ දුරකථන අංකය හෝ ෆේස්බුක් එක මොකද්ද කියලා අපිට කියන්න..
☻ ඔබලා දරන දේශපාලන මතය කුමක් වුවත් කම් නැත. ඕනෑම කෙනෙක් වෙනුවෙන් කඩේ යාමට ඔබලාට අයිතිය ඇත .ඵය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත් කඩේ යාමේදී, මෙලොව පහළ වූ අති උතුම් පුරුෂයකු වන බුදුන් වහන්සේ ගේ නාමය ගාවගන්නේ නැතුව ඔබලාගේ වැඩ කරගෙන යන්න. පව් පුරෝගන්න එපා. තෙරුවන් සරණයි
සිත දියුණු කරගත කෙනෙකුට
තවත් කෙනෙකු ගේ හිත කියවන්න පුළුවන්
අපිට අපේ සිත දියුණු කරගන්න බෑ ප්‍රශ්න ගොඩක ඉන්නේ අපි
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
kenek hoda deyak karanakota godak dena uda paninawa wedi et me wage sita diyunu karanna wehesena aya godak me loke innawa hema badawakinma jaya aragena niwan margayata enna lebenna ona mamat e margaya hoyagena yana kenek hadawatinma suba patanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරි ඔබ ඔච්චරම ඔය දේ ගැන කියනවනම්.. මටත් ඔය වගේම ප්‍රශ්ණයක් තියෙනවා. පුලුවන් නම් විසදලා දෙන්න.. Contact කරගන්න විදියක් කියන්න...
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
කෝටියක් ඔට්ටුයි අනාගතය කියන්න බෑ. බාර ගන්න කැමති නම් කියන්න
අසංක මත් කියන්නේ එකයි එහෙම කියන්න බෑ. චිංචා ඉගෝ චොම්මල් අනිම්නිදා.
@@chamikaherath9502 මචං මමත් ඔට්ටුවක් දැම්මා... මගේ තියෙන්නෙත් 2018 nissan patrol jeep එකක්.. ඒකට අපි බලමු මිනිහා එයිද කියලා.
godak hodai oyalata mn subapatanawa🙂👍🙏number eka aniwarenma denna.budu saranai
ටික කාලෙකට කලින් නැති වෙච්ච් දෙයක් ගැන දැන ගන්න පුලුවන්ද.
මේ comment කරන මම ඉන්නෙ කොහෙද , නම , ගම කියන්න පුලුවන්ද
මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් මිනිස්සුන්ට ඉතාමත් වැදගත් වෙනවා. ඒත් ඒකෙන් මිනිස්සුන්ට පලක් ප්‍රයෝජනයක් ගන්න ඒ කෙනාගේ අවසරය මත දුරකථන අංකයක් දාන්න. එහෙම කරන්න පුලුවන් නම් මේ වීඩියෝ එක වටිනාකම වැඩි
හැබැයි මේ මනුස්සයා මේ කරන ඒවා බොරුවක් නම් මූට ආයේ මනුශ්‍ය ආත්මයක් නම් නෑ
දරුවනේ අපි පිලිගන්නවා ඔය දේ සත්‍යයක් කියලා .තෙරුවන් සරණයි පුතේ ඔයා ඔය මග ඉදිරිටම දියුණු කරන්න .
❤ තෙරුවන් සරණයි
මේ අහපු හැමෝම එයාල ගැන දැනගන්න නම්බර් එක අහනවා ඒත් නම්බර් එක නොදෙන්න හේතුව මොකක්ද ?අවන්කවම ඇත්ත නම් දෙන්න මේ අයට නම්බර් එක දීල ඔබ ඒ අයට දන්න ඇත්ත පවසන්න .
Anju Sadeeka දැන්ම කාටවත් දෙන්නෙ නෑ.ඉදිරි දවසක ලබා දෙන්නම්.මෙ වැඩසටහනෙ පරමාර්ත්‍ය අන්ජනම් බෑලීමක් නෙමෙයි
ඊළඟ දවසෙ මදුරැවො නැති තැනකට එක්ක යන්න. කකුල් කසන නිසා කතාකරන්නත් අපහසුයි වාගෙ.
@@MYTVSRILANKA මට නම් අවශ්‍ය නැහැ .නමුත් අවංක වෙන්න බොරුවට වැඩ් කාලයක් නැහැ .බොහොම ස්තුතිය.එදා එතකොට බැලුවේ බූත බන්ධනයක් වෙන්න ඇති .මල ව්කාර
@@officework1149 🤣🤣🤣
Me message eka dakida danne nam naa..mage jiwithe mt gidak prashna awa..e kollek nisa..mt welawakata mahana wenna hithenawa..hitha hadenna help ekak karanna puluwannm..contact kara gnna..budusarani ayye oyata..mn wage kawruth asarana wenna epa deyyane
ඔබට තිබෙන්නෙ සිහි වරමක්. මම එය ඔබට ඔප්පු කර පෙන්වන්නම්. දේ වාල වල සාස්තර කියනව වගේ..
:)
මං කෑගල්ලෙ..ඉන්න තැන කීවනම් ඇවිත් යනව..මොකද මට නම් මේ වගෙ බොරැ අහල ඇතිවෙලා ඉන්නෙ..
Math keagalle ...
Mata kegallen niskalanka thanakin idamak hoyala denawada .town eke neme.
Mewa hodai konde badapu cheennunta
මට කෝටි දහයක් විතර දිණුමක් තියන ලොතරැයියක අංක ටික දෙන්න පුළුවන් ද?
🤣🤣🤣
😁😁😁😁😁
අනේ මටත්
Contact karaganna kohomada
Chalinda fanando ge. Nommmaraya denna puluvanda ?
බුදු සරණයි
මමත් කෑගල්ලේ,මේ මල්ලි කොහෙද ගම කියනවාද..
වටිනා පුතෙක්
අනේ මන්ද අපුරුයි 💓
Gudd lak
අපි ගැනත් කියන්න අපි රට ඉන්නෙ ඔයා සමිබන්ද කරගන්න නමිබර් එකක් දෙන්න ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කරාට ඔයාලා තුන්දෙනාටම බොහොමත් ස්තූතියි
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
මගේ යාලුවෙකුත් ඉන්නවා මේ වගේ ඇත්තටම මේයාලට උදවු කරන යම් බලවේගයක් තියනවා මැරුනු කවුරු හරි වෙන්නත් පුලුවන් .... ධර්මය ගැන මට මේතන කියන්න අමාරුයි
මමත් ඉන්නෙ පිටරට ගෙදර හරිම කරදරයි දු.ක.දන්වන්න ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
My brother Oyata niduk niroge wewa suwapath wewa Oyata jathi jara marnya waling midemata wasanawa lebewai 🙏🙏🙏
අනේ..පොන්..නොමිබරය..දමන්න..කෝ
මට නම් මේ තරුණයා සිදුකරනදේ සත්ය අසත්ය ගැන නම් කිසිවක් පැවසිය නොහැකී, මමම පරීක්ෂා කරගන්නා තුරු, නමුත් පර්චිත්ත විධාන වින්නානය ද්ධියානය ඇති කර ගත හැකි බවනම් මටම පසක් කරගන්න ලැබුනු අවස්තාවක් අද්දැකීමට අවස්තාවක්, දෙල්ගොඩ සසුන, (සෙනසුන) පන්සලේ වැඩ සිටි හා සිටින සාධූන් වහන්සේලා 2නමකට ඒ හැකියාව තිබේ
Manna,,karanawanam,,wadak,,namalrajapaksa,,mahenda,,horakamkala,,dolar,,sahaharakam,,karapu,,vedeyah,,soyadanna
Ugandawa,,horakokarapu,,dolar,,keyak,vhara,,adda
ගෙට ඇතුල්වෙන්න කලින් ලංකාවට කෝරෝනා එන එක නතරකරන්න පුලුවන්නම් ලෝකුදෙයක්
යකෝ ඒ ටික මටත් කියන්න පුලුවන්.
ඉදිරි පරම්පරාවට කියන්නේ පුළුවන් තරම් ආධ්‍යාත්මික වෙන්න.
Live වැඩසටහන කරන්න පෙර අපව දැනුවත් කරන්න.
මටත් විෂාල ප්‍රශ්නයක් තියනව.තෙරුවන් සරණයි
මචං උබල ඕන මැජික් එකක් කරගනින් බුදුහාමුදුරුවො සහ උන්වහන්සේගෙ ධර්මය ඕවට ගාවගන්නෙ නැතිව.
පල පකෝ බොරු කරන්නේ නැතුව.....
බුදුන්ගෙ ධර්මය ඔබවත් දන්නැ. බුදුන් පවා දේශනා කරේ විශ්වයේම තිබෙන ප්‍රභලම වස්තුව සිත කියල. සිත අපිව පාලනය කරනව මිස අපිට සිත පාලනය කරගන්න බෑ. ඒක කලොත් ඔයිට වඩා දේවල් හැකියි.
@@janisherath470 පාලනය කරන්න පවතින සිතකුත්, සිතකින් පාලනය වෙන්න කෙනෙකුත් ඉන්නව කියල මොන සූත්‍රයෙද තියෙන්නෙ. ලෝකයේ දෙයක් නෙවෙයි බුදුවරු පෙන්නන්නෙ ලොකෙන් එතෙර හෙවත් ලෝකොත්තර දෙයක්. හැමෝම දන්නෙ කරන්නෙ ලොකයේ දේවල් වගේම බුදුවරුන්ගෙ දහමත් ලොකෙට ගලපගන්නව. හැකියාවන් තියෙන්න පුලුවන් මම කියන්නෙ එවට බුදුදහම ගාවගන්න එපා කියල.
බුදුන්ගෙ දහම අසම සමයි ලෝකෝත්තරයි. නමුත් සිත මුල් කරගෙන නෙවේද බුදුන් දේශනා කරේ මනුෂ්‍ය වර්ගයා ගැන.
චතුරාර්‍ය සත්යයි බුදුවරු පෙන්වාදෙන්නෙ. අනාගතය දකින්න පුලුවන්, අහසෙන් යන්න පුලුවන්, පොලවෙ කිමිදෙන්න පුලුවන්, රිශි වරයෙක් හිමාලෙන් එක්කන් ඇවිත් වැඩ පෙන්නනව. එතකොට ඒ රිශිවරයට බුදුවරුන්ගෙ අසමසම සොයාගැනීම වන චතුරාර්‍ය සත්ය අවබෝද වෙලාද? ඉර්දි අයිතිත් ලෝකෙටනම් අනිත් ඒව ගැන කවර කතාද සහෝදරය.
මොනාද යකෝ ඒ...😂 පේර ගහක් හරි, දෙහි ගහක් හරි පොඩි ගෙඩි හැදෙන ගහක් 😂😂😂 ටෞකන්ඩ ගස් නැත්ද යකෝ ගෙවල් වල... ඇරත් හරි හරි ගාන්නේ 😂.... හිතෙන් යන්න පුලුවන්නම් මෙන්න මේ දේ කියල කෙලින් කියන්න පුලුවන් වෙන්න ඕන
2- මේස , වීදුරු , රූම්ස් නැද්ද 😂😂
3- දොර ඇතුලෙන් ගියාම පඩිපෙලක් නැල්ලු කොරිඩෝ එකක්ලු
4-වතුර පිල්ටරේ ගාවලු මොකක් හරි දෙයක්.. හැබැයි පිල්ටරයක් නැල්ලු 😂
5-අනාගතේ කියන්නෙ මිනිහෙකුගේ දෛවයට අනුව ලියැවිලා තියෙන දේ..ඒක කොහොම වෙයිද කොහාට කැරකෙයිද කියලා දෛවය කියවන කෙනෙක්ටවත් කියන්න බෑ...
ටෞක්කන්ඩ ගොං ආතල් දෙන්නෙපා යකෝ... චාටර් වෙනව බං... හැකියාව නෙවෙයි ගොංකම 😂
මේයාව සම්බන්ද කරගන්න පුලුවන් විහිහක් කියන්න ....
මෙයාව සම්බන්ධ කර ගන්න පුළුවන් ද .ඒ කොහොමද .
Ane daruwo darmayen sitha diunu kala aya kawuru idiriyediwat baya wenne nehe.oba wani daruwan niyama budubana asa niwan magata yomu wenawanam eyin ratatath yahapathak wewi.lankawe saddarmaya deshana karana swamin wahanse kenek hamuwee bana asa sowan wee niwan maga yanna thun denatama denna thiyana awawaadaya eyay.obata niwan maga wiwara wewa.
Card pouch eka hamba unada? 😅😅
Supiri jayaweva
01 ෆෝන් නම්බරයක් දැම්මේ නැත්තේ මේකේ මොකක්හරි ගැටළුවක් ඇති නිසයි. 02ජීවිතයකට එන ඕනෑම ගැටළුවකට නොසැලී මූණ දෙන්න ආත්ම ශක්තියක් නැති මිනිස්සු තමඊ සාත්තර අහන්නේ. 03 අපි මෙච්චර කාලයක් වැරදි වැඩ නොකර ජීවත්උනා නම් සාත්තර අහන්න අවශ්‍ය නෑ 5ඒ නිසයි කියන්නේ පාඩුව ඔබට නම් වැරද්ද ඔබේ කියලා. 👌👌👌👈👈👈
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
Hethupala wadin hamuwenna derane wadasatahanata enna mokada eyala mewa siswasa karanna.. Me gana sathutudayaka pilithurak denna
නම්බර් එක .දාන්න කෝ
ලොකු .දෙයක් ..හැමෝටම.සෙතක් .වෙයි.කියලා කියන්න පුළුවන්
මේ ගැහැණු කෙනා ඉන්නෙ පාරෙ බව නම් පැහැදිලි වුණා කිසි දෙයක් දන් නැහැ කියන්න වෙන කෙනෙක් මේ වැඩ සටහනට සම්බන්ද කරගත්තා නම් ප්‍රතිඵල හොඳ වෙන්න තිබුණා
mona boruwakda me
Violet fernondo ඩුබායි රටේ ඉඳiiල
පට්ටම ලස්සනයි වැඩ සටහන හරි age
අනේ මල්ලි මටත් දෙන්න ඔයාගේ නම්බරේ
මට දැන ගන්ඩ ඕනෙ අසනීපයෙන් පෙළෙන පොඩි දරුවෙක් මගේ දොස්තර බෙහෙත් වලින් එයා සනීප වෙයි ද නැද්ද කියන එක
අවුරුදු පහ මං බෙහෙත් දෙනවා
ඇයි මෙයාට මෙච්චර සිත දියුනු කරලනම් අනුමානෙට කියන්නෙ. කෙලින්ම කියන්න පුලුවන්නෙ. කතා කරපු ගමන් ඒ කෙනාගෙ නම ගම, දැන් ඉන්න තැන, කරන දේ, බලාගෙන ඉන්න පැත්ත වගේ දේවල්. මෙයත් අර galleface එකේ සාත්තර කියන අය වගේ කියල මට විතරද හිතෙන්නෙ. මෙයා කියන දේ හරී කියන තැනට අපේ හිත පෙලබවීමක් මොහු කරන්නෙ. ෆිල්ටර් එකක් කියල මල් පෝච්චියක් කියනව. සමහර විට එතන වෙන මොකක් හරි තියෙනව ඇති. අහන කෙනාගෙ හිත කලබල වෙන නිසා ඔව් ඔව් එතන තියෙනව තමයි කියල කියනව. ඒ වගේ වැඩක් මොහු කරන්නෙ. සිත දියුනු කල පුද්ගලයකු ට අනුමානෙට කියන්න අවශ්‍යතාවයක් නෑ. අනිව මේක ප්‍රසිද්ධ වෙන්න කරන දෙයක්. රැවටෙන්න එපා.
පෙර සසරෙ කුසල් අවදිවිමක්.මෙයා වගේ අය තව සමාජෙ ඉන්නවා. ඒක පෙන්නුම් කිරිමට මෙි දේ කලත් දුරකතන අංක දිමෙන් ඔබගේ නිදහස අන් අය නිසා නැතිවෙනවා.එමගින් සාස්තර කිමට සමාජගතවිම සුදුසු ද කියලා හිතන්න. අසරණ අයට පිහිටවිමනම් සුදුසුයි.කුසල් රැස්වෙන නිසා.ඔබම හිතන්න.
Ohoma aya oni tharam innnawa....mn dannn kenek innnwa.eyatath ohoma puluwan...hithe thiyena de kiynnnath puluwan..
මේ වැඩ සටහන බලපු සහෝදරයෙනි ඕගොල්ලෝ කවුරුහරි මේ මල්ලිගෙ නම්බරේ දන්නවා නම් මට එවන්න ඔයාලට බුදු සරණයි
KO
තියෙනවද? වගෙ පේනවා?
මොනවද මේ හිත දියුණු කිරිමක්ද? මෝඩයන්ට හොඳයි. හිත දියුණු කරපු අය තටම තටම කියවන්නෙ නෑ.
අනේ නම්බරෙ දෙන්නකො ලමයිනෙ
කමෙන්ට් දැක්කම හිතාගන්න පුළුවන් මේ රට දියුණු වෙන් නැත්තේ ඇයි කියලා 😂 අපේ ගෙදර තියෙන තැනයි දේවලුයි උගෙන් අහගන්න ඕනද බන් 😂😂😂
😂😂
ඒක ඇත්ත 🤣
මාත් කොමෙන්ට් බලලා හිනාවෙලා යන්න ගියා පස්සෙ මෙක දැක්කම මටත් ජොයින් වෙන්න ඔනෙ හිතුනා 😂
meewaa boruni bn . pissu meewata ahuwena unatanam. buduwarunta arenna hitha kiyawanna kaatada puluwan bn
අනේ අපිට ඉමො නොමිබරය ලබා දෙන්න සවුදියේ අභා සිට
Mata oba thumage t.p.no laba ganna puluwNda
Mn ඔයාගෙ කතාබහ pili ගන්නවා මොකද ඔයාට තරම් mata beri වුනත් මටත් පුළුවන් කෙනෙක් deha බලලා eyata una දේවල් කියන්න බලන්නේ nethiwa හැඩරුව කියන්න man ඔයාගෙ බලය gena 100ta දාහක් wishewasa කරනවා mt oya තරම් dinu මනසක් tiyenawa kiyanne eth මටත් ඔබට තරම් නැතත් ewani hekiyawak tiyenawa mt oba සමඟ katha කිරීමට අවශ්‍ය i
Mam mawanelle mata mage daruwa genaa ajaganna mama rata inne mam hari duken inne plese
pita rata enna ayagath wisthara kiyanawana puluwannam mayage imo hari vibier hari no ekak danna mayata katha karanna puluwan.maka aththa nam mayatath sathak wai boho durata
theruvan saranai oyala siyalu dhenatama
Ikmanata live video ekak karanna Malli
Wou mata children’s inawa thank you 🙏 Pinwath oba hodata sitha wasala thi yanawa
කියන්න බලන්න අලුත් නායකත්වය රටට කොහොමද කියලා .
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
අනාගතය ගැන කියන්න පුලුවන් වන්නේ බුදුන් වහන්සේ නමකට හා රහතන් වහන්සේ නමකට පමනි...එයද හැම රහතන් වහන්සේ නමකට කියන්න බෑ...මා මොහු ගැන කියන්න දන්නේ නෑ...අනේ සාදු සදු මමනම් මේ පිං බීමේ අදටත් මහ රහතන් වහන්සේලා දකිනවා...දර්මය අහනවා..සංස්කාරයන් ගෙන් පිරුණු ලෝකයෙන් මීදීමට සියලුම සත්වයන්ට හැකී වේවා..
Wowwwww akanam supiri
Matath. Obagenambereka. Evnna. Magekamare. Horek. Ennava. Puluvannam. Edeya. Karala. Denna. Obathumatapin. Good. Luck. Kuweit. Mama.
MOKADDA WENNA ONI
Mata no aka awanna imo mama rata inna matath visthara danaganna
මගේ කෙල්ලගෙ නම කීපං බලන්න. 😂😂😂
🎃
No aka danna puluwanda bs
Ei no eka kiyannethtge? Kohomada sambanda karaganne?mama malaysia idan..
No number 🤔🤔🤔
Yalu matath help karanawa DA 1000k sub ganna please dakke na wage yanna epa please
Oka telipathi karamaya eth meyata hariyata hitha kiyawanna ba e kenekuge chitha tharaga thamage manasen alla kiyawima anapana sathiya bawanaw yam pramanayakata diwunu karahama me dewal karanna puluwan habi oka neme daramaya kiyanne
තෙවැනි ඇස ක්‍රියාත්මක වෙමින් පවතියවා තව දියුනු කර ගන්න
☝️😅😅😅😅😓😓
Man mula wimaki
Man kegalle.meya koheda kegalle.mata contact karaganna vidiyak nadda.
මල්ලීට පුලුවන්ද number 1 දෙන්න
Ane itin kohomada vistara denaganna no dannako kata karanna kohomada kegella kohedawat kiyala kiyanna puluwannam loko dayak puluwannam me vistaradekkot
Meva yaksha bala. Yakshayage rajadhaniyata atha gahana ayata passe, yakshaya godak bayanaka deval karanawaadha. Manthara guru kam, handahan vani deval vani deval .... vani dewal. Dharuwantath balapaanawa. Marana, leda randu dhabara.... me maunshshaya yakshaya arvesha karala. Yakshayage ravatili.
සන්තෝෂයි මම කෑගල්ලේ දැන් ඉන්නෙ කුවේට් වල.
Latha Henadiri Latha oya koheda kegalle?mamath kegalle. Den enne korea
අනේ දෙයියනේ මුගෙ නම්බර් එක ඉල්ලන එවුනුත් ඉන්නවනෙ.🤣🤣🤣🤣🤣🤣🤣🤣
Mata oba සමග katha කරන්න awashai mata nb eka denda aiye
aparade data tika. hita diyunu karanna oneda bn ohoma kiyanna. oya tika matath kiyanna puluwan.habai oka hodata purudu unoth hodata hamba karanna puluwan. penawane lankawe inna modayo tika comment tikenma.
අනේ ඔයාගේ නම් බර් ඵක දෙන්නකො මම ඉන්නෙ රට මටත් ගොඩාක් පුශ්න තියනවා විස්තර දැන ගන්න කැමතියි
මොන ලබ්බක්ද යකෝ කෝල් එක අරන් ඉන්න තැන ගැන කියන්නම් කියල. කීවෙ ඒ ගෑනු කෙනාගෙ ගේ ගැන . ඒත් එයා හිටියෙ පාරෙ එහෙනම් කෙලින්ම දැන් පාරෙ ඉන්නෙ කියල මූට පේන්න ඕනිනෙ.ගෙවල්වල වම් පැත්තෙ දකුනු පැත්තෙ ගස් වර්ග නැතිද.අනෙ උබලගෙ මෝඩ චූන්.පුලුවන් නම් හරියට කියපන් පට්ට පල් බොරු නොකිය හිත නෙවෙයි උබ දියුනු කරන් තියෙන්නෙ .ප....😂😂😂😂