අනුර හිරවෙයි පත්වීම් කිහිපයක් අවලංගු කරන්න පාර්ලිමේන්තු බලය ඉල්ලයි හෙලිකරයි / Anura Talk Parliement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 439

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 หลายเดือนก่อน +48

    අංකල් දැන් ඉන්න තරුන මහලු සියලු දෙනාටම හොද බුද්දියක් තියෙනව ලමා කතා පොතක් ලියල ලමයිට බෙදල දෙන්න මීට හොදයි

  • @wasookraheem1273
    @wasookraheem1273 หลายเดือนก่อน +76

    උබ කියන එව්වා කවුද බං ගනන් ගන්නෙ අනුරව හිරකරන්න නුඹ ඇතුළු කංඩායමක් බලාගෙන ඉන්නවා.එකෙන්ම අනුර කුමාර දිසානායක රටේ වෙනසක් කරනවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน +26

    නාගානන්ද මහත්තයෝ ඔයා කියන දේ මිනිස්සු පිලි ගන් නැත්තේ හැමෝගෙම වැරදි විතරක්ම දකින නිසා කිසි කෙනෙක්ගේ හොදක් දකින් නැනේ

  • @rajithadharmasena7482
    @rajithadharmasena7482 หลายเดือนก่อน

    ඔබ තුමට හොඳ දනුමක් තියෙනවා ...... රට ගන හිතලා අනුරට සහය දිලා රට අරක්ශා කරලා දෙන්න......ඔබට පින් සිද්ද වෙනවා...🙏🙏🙏🙏🙏

  • @wamelapodduwa
    @wamelapodduwa หลายเดือนก่อน +10

    අපේ අනුර කුමාර දිසානායක ජනපති තුමා රට හදයි ඔබතුමා ත් පිනක් දහමක් කරගෙන තියෙන දෙයක් තියෙන විදියට කාදමාගෙන බලන් ඉන්න අනුර කුමාර දිසානායක ජනපති තුමාත් හිරනි අගමැති නියත් දුප්පත් ජනතාව එක මිටකට අරන් ඉවරයි ඉදිරියට ත් එහෙම යි මැද පෙරදිග සහරාවේ සිහිනය ❤❤❤❤❤❤❤❤ සතුටින් පිරි සතුටක් ලබමින් දැන් සේවය කරනව අහිංසක දරුවන් දිහා බලලා සැප දුක් සොයාබලන ව❤❤❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම මෙිවා තහනමි කල යුතුය .හොද පැහැදිලි කිරීමක්. අපේ රටෙි මිනිස්සු මෙිවා ගැන දැනුවත් නැහැනේ.

    • @suwapathwewa
      @suwapathwewa หลายเดือนก่อน

      ඔබ කියන දේ හරි බලන්න මිනිස්සු ලියන දේ තුලින් ඔවුන්ගේ අගය මනාව පැහැදිලි වනවා

  • @pothakamahima8826
    @pothakamahima8826 หลายเดือนก่อน +16

    පැහැදිලි ඊර්ෂ්‍යාව

  • @u.dhammakusalhimideraniyag59
    @u.dhammakusalhimideraniyag59 หลายเดือนก่อน +22

    කොච්චර කෙලවුනත් කියවන එක නතර වෙලා නෑ

    • @judelakshman7054
      @judelakshman7054 หลายเดือนก่อน +1

      මේක මැරෙන්නේ වත් නැනේ කාල කන්නිය

    • @chintasamaranayake933
      @chintasamaranayake933 หลายเดือนก่อน +1

      මේ මනුස්සයා අනුර ජනාධිපති ගැන පුදුමම ඉරිසියාවකින්නේ ඉන්නේ කාලාන්තරයක් තිස්සේ අනුරට මඩ ගහන්නම බලනවා.මේ මිනිහව දැන් එපා වෙලා තියෙන්නේ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      මාලුව නහින්නෙ කට හින්දලු

  • @nuwanandra5153
    @nuwanandra5153 หลายเดือนก่อน +23

    මෙතුමාට job එක කරන්න බැරිව, නීතිය දන්නේ නැති නිසා අදිකරණයෙන් එලෙව්වා. ගොටබය වගේ නෙරපා හැරියා

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 หลายเดือนก่อน +23

    අනේ .. මහත්තයො, කරන විදිහට කරන්න දීලා.. FB නොදා පුද්ගලිකව
    හමුවෙලා.. අවශ්‍ය උපදෙස් දෙන්න.

    • @ajjayawardena8888
      @ajjayawardena8888 หลายเดือนก่อน

      හරියටම හරි.
      වැඩි ජනතාවට අවශ්‍ය වුන දේ වුනා.
      ඔබ …ජනතාව …ඔබ …ඔබ .
      අයියො ඔබ වදයක් නොවි එන්ගලන්තේට කොහේ හරි ගිහින් පාඩුවෙ ඉන්න
      කරුනාකර අනුරට රට කරගන්න ඉඩ දෙන්න
      මිනිස්සුන්ට ඔබව විහිලුවක් වෙලා. 🙋‍♂️

  • @wamelapodduwa
    @wamelapodduwa หลายเดือนก่อน +12

    කන රිදෙනවා ඔබ තුමා ගොත බාසාව ම අහලා පිං සිද්ධ වෙයි අනුර කුමාර දිසානායක ජනපති තුමාට ත් හිරනි අගමැති නියටත් රට භාරයි ශ්‍රී දළදා සමිඳුන් පිහිටයි මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබි යේ සිට ප්‍රාර්ථනා කරනවා

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 หลายเดือนก่อน +22

    පචෝරිස් හා කුහකයෙක් ලෙසයි මට පේන්නේම මේ පුද්ගලයා 😂😂😂😂

  • @LaLalani-u2d
    @LaLalani-u2d หลายเดือนก่อน +2

    නාගා❤❤❤

  • @jeewanthirajapaksha1614
    @jeewanthirajapaksha1614 หลายเดือนก่อน +13

    අපි ජනතාව පත් කල කිසිම පාලකයෙක් ජනතාවට හිතැයිසි දේවල් කලාද නැහැ නේද ඔබතුමාටම පේනවා නේද නිස්පාරාදේ මහජන මුදල් නාස්ති ක⁣රලා තියෙන විදිහ ඉතිං ජනාධිපති අනුර කුමාර මහතා යමිකිසි දෙයක් කරන්න උත්සාහ දරනකොට ඔබලා වැනි යුටුයිබි chanel හදාගෙන බඩ ගහ ගහා ඉන්නවා අපේ රටෙි කිසිම දවසක හොන්ද පුද්ගලයෙක්ට දේශපාලනයට එන්න දෙන්නෑ ඒක තමයි ඇත්ත ඒකට හේතුව තමයි අපේ රටෙි ජනතාව හරිම පවි කාරයෝ නිසා උන්ට සැප විදින්න පිනංක් නැහැ මට කියන්න තියෙන්නේ එචිචරයි ආයිමත් එහෙනමි ශක්තිමත් ආණ්ඩුවක් හදන්න යනවා මෙි හොරු රැල කියලා මෝඩ ජනතාවනි මෙි හොරුනමි ගේන්න එපා ජනපතිට කල් දෙමු අඩුම අවුරුද්දක් අපේ සහ දරුවන්ගේ යහපත ගැන හිතලා මෙි ගොල්ලෝ කියන විදිහට කිසිම කෙනෙක්ට ජනාධිපති වෙලා රට කරන්න හමිබෙන්නෑ මොකද එක එක විවස්තා වලට අනුව හරියට වැඩ කරන්නලු මම අහන්නේ එතකොට හිටපු ජනාධිපති 8 දෙනාම එහෙම කලාද නැහැ ඒක නිසා මෙි බොරුවට ඔනේවට වඩා නෙගෙටිවි හිත හිතා යුටුයිබි විඩියෝ ප්‍රචාර කරන්න එපා පිංසිද්ද වෙයි ඔහුට යමිකිසි කාලයක් අවශ්‍ය ....අනිත් දේ තමයි මට දැන ගන්න ඔනේ ඔබතුමා කියනවා සියලුම අමාත්‍යාංශය ඉදිරිපත් කරලා ජන්දේ ඉල්ලුවානමි මෙහෙම වෙන්නෑ කියලා එතකොට අනිත් උන් ඉදිරිපත් කලාද හොන්ද අමාත්‍යාංශයක් ජන්දේ ඉල්ලන්න කලින් නැහැ නේද ...ජනාධිපති කිවා ඔහුට ඉන්න 3 එක්ක මහමැතිවරණයක් තියනකමි කරගෙන යන්න සැලැස්මක් තියෙනවා විවස්තාවට අනුව කියලා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා ඔහු ඔබට වඩා යමක් දන්නවා ඇති නේද ??

    • @Annglorry
      @Annglorry หลายเดือนก่อน

      Anea pala bola thogea wedak nha.janthawa pathkareawa irawa yawanna bha.thopala

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish หลายเดือนก่อน +1

    ජනතා පරමාධිපත්‍ය.. බලයේ මහිමය..

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +1

    පිස්සුව තදවෙච්ච හරකෙක්😮

  • @dhanushisilva2009
    @dhanushisilva2009 หลายเดือนก่อน +14

    වහගන්න hallo ඔය පඩික්කම. අප්පිරියයි. ඔයාට කවමදාවත් කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. කියවනවා තනියම. මොලේ අප්සෙටද.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      පිස්සෙක්

    • @kusumarambewatta7483
      @kusumarambewatta7483 หลายเดือนก่อน

      අනේ නගා මෙච්චර කල් කියපුව සිද්දවුනේ නෑ. පවු නොදී යන්න

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +41

    නාගා මිනිස්සුන්ට උබව අප්පිරියා ...යි කට වහන් ඉදපන්

  • @subaddawijesooriya4297
    @subaddawijesooriya4297 หลายเดือนก่อน +5

    මොහුට මානසික ව්‍යාධියක් තියෙන්නේ

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +7

    පලයන් NGO කාරයො හිගන්නො

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +2

    කිසිම පක්ශයක් 50% , 113 ක් ගන්නේ නැත.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +2

    කිසිම පක්ශයක් මෙවර 50% ක් , අසන 113 ක් ගන්නේ නහැ. සංදාන අන්ඩුවක් මෙවර බිහි වෙයි.

  • @snsnada9360
    @snsnada9360 หลายเดือนก่อน +3

    මම විනාඩි දෙකක් බැලුවා මෙලෝ රහක් නෑ. මෙන්න මං ගියා.

  • @asundaudawalawwe3939
    @asundaudawalawwe3939 หลายเดือนก่อน

    Mr nagananda Ayyooo...oya thamath ❤ Sri Lankawata Adareda kiyala innako mahaththayo mulimma.eita passe Api oya gena hithamuko😢.

  • @sandyakumari7862
    @sandyakumari7862 หลายเดือนก่อน +9

    නා ගනන්ද කුහකයා ආයෙත් ඇහැරලා නේද 😮මූ පුදුම විදිහට ජාතික ජන බලවේගයට මඩ ගැහුවේ 😮කට වහගන්න හිටපං අනුර කුමාර ලස්සනට රට කරගෙන යයි😂❤😂❤😂❤🧭🧭🧭🧭🧭

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      වයසට ගිහින් තියෙන්නෙ ඉරිසියාවයි කුහකකමයි එක්ක විතරයි

    • @swcdananjani1854
      @swcdananjani1854 หลายเดือนก่อน

      😮😮😮

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +2

    මාලිමාව 78 විවස්තාවට හිරවි තිබෙයි. වැඩි වෙනසක් කල නොහැකිය.

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 หลายเดือนก่อน +7

    රාජපක්ශල ඉන්නකොට මේව කියන්න තිබුන නෙ

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +18

    නාගානන්ද මහත්මයාගෙ බයිලා අහලා දැන්නම් එපාවෙලා තියෙන්නෙ. කරපු එක වැඩක් කියන්න ඔබතුමා. මමත් හිතන් හිටියෙ හොද වැඩ්ඩෙක් කියලා ඔබ. අනුර කුමාර රට හදයි . කකුලෙන් අදින් අදින්න බොහෝ අය ඉන්නවා.ජනාධිපතිට රට හදන්න ජයවේවා

    • @godofgodseyes
      @godofgodseyes หลายเดือนก่อน +1

      "මම තමයි හොඳට ම කළේ" කියල, තම චරිතය පුම්බල ප්‍රසිද්ධ කරගන්න එක නේද, එතුමන්ලයි මෙතුමන්ලයි හොඳට ම කරන වැඩේ?
      ව්‍යවස්ථාව අස්සෙ ම ඉඳල, ජනතාවට කෙලෙව්වෙ එහෙමනෙ.
      ඇටෝනිවරයෙක් (attorney-[at-law]) "පරමාධිපත්‍ය හිමි ජනතාව" ගැන (about) නෙ කතා කරන්නෙ, ව්‍යවස්ථාව සීමාවෙ inside ඉඳන්.
      Sovereign people are outside fictional constitution.
      පරමාධිපත්‍ය හිමි ජනතාව ගැන (about) කතා කිරීමයි, පරමාධිපත්‍ය හිමි ජනතාව කතා කිරීමයි, දෙකක්.
      Attorneys💩 speak ABOUT sovereign people👑 by assuming only.
      Naganada failed in that aspect in his series of events. Specially when challenged me "who is the lawyer, you or me?'. nice try.
      sovereign people do speak for themselves.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @dtv7542
    @dtv7542 หลายเดือนก่อน +2

    මොහු කරන්නෙ අනුර කුමාර ව හිරවෙන්න අවශ්‍ය ,නීතිමය අවස්ථා විරුද්ධ පක්ශවලට පෙන්නල දෙන එක.

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +3

    මාලිමා පින් මාලිමා..
    නළලේ කෙටු මාලිමා..
    හරි මග රට ඔබ අරගෙන යාවී....
    මගෙ චන් දේ ඔබෙයි මාලිමා.... ♥️🇱🇰♥️🇱🇰🌷
    පිස්සු පිස්සු පිස්සු
    කාටද පිස්සු දැන් කාටද පිස්සු
    අපෙ නාගට නෑ නෑ එහෙනම් කාටද?😂😂

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 หลายเดือนก่อน +7

    කුහකයා😡🤮

  • @chanakadesilva7234
    @chanakadesilva7234 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q หลายเดือนก่อน +5

    නිතිඥභාවය අහෝසි කරපු එකෙක් නිතිය කියාදෙනවා..😂😂😂😂😂

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      උසාවියෙන් එලෙව්වෙ නිකමටයැ

  • @u.hemanthawanni3645
    @u.hemanthawanni3645 หลายเดือนก่อน +3

    අනේ කවද්ද බං ඉතාලි යන්නේ..... ඉක්මනට පලකො

  • @newsalika
    @newsalika หลายเดือนก่อน +1

    Dear Sir, I too supported your campaign with your slogans Honesty, Credibility & Integrity. However, when the time came you showed us that you had none of the above quantities. You led all your supporters astray by not even having a party. You blame others for this debacle but you being a lawyer, didn’t take necessary steps to ensure that you have a party to contest from or could have contested as an independent candidate. You can implement your ජන සම්මත ව්‍යවස්ථාව once you are in a position to do so. Having said that, contrary to the allegations of having “robbed” party funds, I consider you as being innocent. We can see that you genuinely care about our country. The same way , I feel that the new president also cares about this county. After less than 10 days in office, there are lots of positive signs in terms of governance. So please give the NPP some time to their job.

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya หลายเดือนก่อน

    මම බලන්නේ මෙයට එන කමෙන්ට් ටික විතරයි.
    ඹයත් හොදට බලන්න ඹයා පවූ

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +1

    මේ රට සම්පුර්නයෙන්ම සුද්ද කර පර්ජාතන්තරවාදි සම සමාජිය රටක් බවට පරිවර්තනය කල හැකි වනුයේ ජන සම්මත විවස්තාව නාගානන්ද විසින්ම ක්රියාත්මක කර ජනතාව ඵයට චන්දය දුන්න දවසකට පමනයි. මෙය ඉලග අවුරුදු 6තුල සිදු වනු අැත. 226 සහ අනික් සියලු පක්ශ තුල තිබෙන වැරදි අඩුපාඩු නිසා ඔවුනට මෙය කල නොහැක.

  • @u.dhammakusalhimideraniyag59
    @u.dhammakusalhimideraniyag59 หลายเดือนก่อน +6

    කොහෙද මෙච්චර කාලයක් හිටියෙ

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 หลายเดือนก่อน +5

    Now what are you talking. Geting the side of Anura
    I ca nt understand.

  • @airworker8
    @airworker8 หลายเดือนก่อน +16

    අනේ බං පැත්තකට වෙලා හිටපං, කවුරුත් උබ කියන කතා අහන්නේ නෑ.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 หลายเดือนก่อน +2

      මේ මිනිහ පව්.අංගොඩට ගිහින් දාමුද

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      පිස්සෙක්

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 หลายเดือนก่อน +5

    නීතීඥකමටත් කෙළෝගත්ත උඹ කොහොමද බං අපිට නීතිය ගැන කියල දෙන්නෙ

  • @meril1017
    @meril1017 หลายเดือนก่อน +1

    තමන්ගේ නීතීඥකම රැක ගන්න බැරි එකා, අපට උපදෙස් දෙනවා.....ඔබට හොඳටම පිස්සු කියලයි අපි හිතන්නේ......

  • @kasundayarathna5214
    @kasundayarathna5214 หลายเดือนก่อน +1

    Comment dapu un rellata malima unata, nithiya viyasthawa, vidayakaya pilipada melo hasare denumak ethi un nemei kiyala penawa dapu comment walinma😂

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 หลายเดือนก่อน +3

    අනේ නාගයෝ මේවාf මේ යු ටියුබ් එකේ කියන්නෙ නැතුව හන්දියක රැස්වීමකදී කිව්වනම් හොඳ නැද්ද ? පාලු ගෙයි වලං බිඳින්නෙ නැතුව .

  • @KW-if2fx
    @KW-if2fx หลายเดือนก่อน +3

    නාගයෝ දැන් අනුර විධායක ජනපති. උඹ කියන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයේදී හොරුන්ට රට භාර දෙන්නද?

  • @අහසතරනයලංකාපුර
    @අහසතරනයලංකාපුර หลายเดือนก่อน

    Api brithanyata kade yanne na bolaw thopi oka karapinnan ahetama yanna budusaranai

  • @chandanalatha6319
    @chandanalatha6319 หลายเดือนก่อน

    ඔබතුමා ඒ ගැන කලබල වෙන්න එපා කරන්න බැරි ගොඩක් දේවල් මහජනතාව කරා ඉදිරියටත් එසේම වෙයි මහජනතාවට ඔය පරණ හැත්ත හැකි කරේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා

  • @aniljayarathna3449
    @aniljayarathna3449 หลายเดือนก่อน +3

    කොටවන කතාඇරෙන්න වෙන මොනවද කලේ

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 หลายเดือนก่อน

    Mahattaya apata thuwela kala inna malimawa pathkaraganna hadanne oba thumalata salli thiyenawa paramadiya kannada paduwe inna

  • @dayan1647
    @dayan1647 หลายเดือนก่อน +5

    I don't think this government needs your opinion.
    You have done nothing to this country. All is gossip now. Why don't you be silent for a while and let the government do the best.

  • @chandrakanthimendis7312
    @chandrakanthimendis7312 หลายเดือนก่อน

    You are correct.

  • @m.n.mameen4522
    @m.n.mameen4522 หลายเดือนก่อน +1

    මිනිසෙක් ඔහුගේ පිළිතුරුවලට වඩා ඔහුගේ ප්‍රශ්නවලින් විනිශ්චය කරන්න" යන්නෙන් ඇඟවෙන්නේ පුද්ගලයෙකුගේ චරිතය සහ බුද්ධිය ඔවුන්ගේ කුතුහලයේ ගුණාත්මක භාවය සහ ඔවුන් සපයන පිළිතුරු වලට වඩා ඔවුන් අසන ප්‍රශ්න මගින් වඩා හොඳින් තක්සේරු කළ හැකි බවයි. එයින් ගම්‍ය වන්නේ විමසිලිමත්, කල්පනාකාරී ප්‍රශ්න හුදෙක් පිළිතුරු ලැබීමට වඩා ගැඹුරු අවබෝධයක් සහ ප්‍රඥාවක් පිළිබිඹු කරන බවයි.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 หลายเดือนก่อน +1

    මේ මනුස්සයට කොච්චර බැනලා කමෙන්ට් දැම්මත් කවදාමත් තාම නවත්තන්නේ නැහැ අනුරට බනින එක

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 หลายเดือนก่อน +2

    නාගා නන්ද මහත්තයෝ දැන් මිනිස්සු ඔහේව පිළිගන්නේ නැහැ දැන්වත් කටපියාගෙන ඉන්න.....

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 หลายเดือนก่อน

    Ethihasaya dannenathi janata kotasak innewa unthamai modavidiyata rawatenney.🙏🇱🇰

  • @AnusahAnusah
    @AnusahAnusah หลายเดือนก่อน +1

    ඔබට මොකද බං උන් කිවද මෙහෙම කරපං කියලා හැමවෙලේම මොනවා හරිමගුලක් කියන්නේ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      මහ කරැමයක් මේ මනුස්සයගෙ කියවිල්ල

  • @Rantvරන්ටීවි
    @Rantvරන්ටීවි หลายเดือนก่อน +2

    ලස්සට සංවිධානය වෙලා කොරයි රෙද්ද කටවහන් ඉන්න

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

    ඔබේ අදහස් පැහැදිලි කිරීමගැන ස්තූතියි

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 หลายเดือนก่อน +1

    මේකට පිස්සු අර දවස්ටිකේ අනුරට විරුද්දව මුගේ පාර්සවයේ එවුන් කොච්චර පෝස්ට් දැම්මද

  • @DJP706
    @DJP706 หลายเดือนก่อน +1

    නාගයා දෂ්ට කරන්න කැස කෑවාට වැඩක් නෑ....දුෂ්ට නාගයා....😂😂😂

  • @kudamanike1443
    @kudamanike1443 หลายเดือนก่อน

    ජනදයෙන් තෝරාපත්වු කෙනාටරට කොරන්න දිලා බෙහෙත් ටිකක් අරගෙන භාවනාවක්කරගෙන ඉන්න

  • @senakabandara4367
    @senakabandara4367 หลายเดือนก่อน

    Sir people never understand. Comment on very poor quality people!!! Or not there are doing some job, converting changing people. It’s Very easy in Sinhala society.

  • @asundaudawalawwe3939
    @asundaudawalawwe3939 หลายเดือนก่อน

    Me naga kollongen passa loku karagana yanawada....?neththam oya magen Loku karagana yanawada.me mata kunuharupa kiyannath..Liyannath puluwan mahathayo harida....namuth mata thiyanawa Loku prasnayak.mage pone eka pawichchi karanne wenath rataka idan mahaththayalo.mama oyata kiyanawa Ane Ape gamana api hoyagena iwarayyyyyyyy❤❤❤❤ ❤❤❤ kenek nodanana palathakata gihilla atharaman unama kagewath pilisaranak nethey kiyaya denunama eya asarana wena widiya...? Namuth eya uthsuka wenawa mama kohoma hari mage aramuna kara yanawa kiyala.eweni thenakadi thamange molaya kriyathmaka wenawa.ohu watapita balanawa....maha kaluwarak thamay penune.ohu uda balanawa......,.
    Ohuta penenawa.nill akahe Lassanata tharu payala thiyanawa..,anna ethendi ohuta mathak wenawa ahase tharu payapu kramaya anuwa eya yanna ona kohatada kiyala.den ape uthum boomiya rekaganna puluwan kumarek bihi karagaththa api.api eyath ekka apeeeeeee upan bima Api Rekagannam mr nagananda😢.thawath Ape olu hodannethiwa yannako.......oyage N.G.O Lagata.me mama kiyannada...ubala.....thamay.....
    Pu.......
    ...dunne yakooooo suddanta.👍😂👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🗽🗽🗽

  • @mayasenanayaka315
    @mayasenanayaka315 หลายเดือนก่อน

    මෙන්න ඇවිත් මුදල් හොයන කට , ඊර්ෂ්‍යාව වයස්ගත වීමත් සමඟම ඇති වූවක් බව අමතක නොකරන්න

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 หลายเดือนก่อน

    ඔබ කියන ආකාරයෙන් මැතිවරණයකින් ඔය විදියට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හා රාජ්‍ය පත්කිරීම් කරන්න බෑ. මිනිස්සු ඕව කියවලා චන්දෙ දෙන්නෙ නෑ.එහෙම හැකියාවක් නෑ...ඒක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදට විරුද්ධයි....මේවැනි දෑ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කල යුතුයි..අධිකරණයට යාමේ.අයිතිය තිබිය යුතුයි....ඔයා නොයෙකුත් රටවලින්.උදා.ගෙන කථා කලාට මේ රටට ගැලපෙන්නේ නෑ....

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +3

    Muge wadema .කාට හරි .madak Gahna.එක

  • @gunarathnagm5546
    @gunarathnagm5546 หลายเดือนก่อน +1

    ජනාධිපතිවරණයට සමගාමීව පවත්වන මහමැතිවරණයක දී චන්දදායකයා චන්දය දෙන්නෙ පෑලන බලය හිමි පක්ෂයට තමයි.ඒ පැහැදිලියි.මේ වෙලාවේ අලි කොටි නයි මුකටි සන්දාන ගහගෙන එකතුවෙලා දිනන්න හදනව.හැබැයි මාලිමා සුනාමියට අහුවෙලා ඔය කොට උඩට නැගල ඉන්න සත්තු ඔක්කොම සුනාමියට අහුවෙනව

  • @MrGeethgeeth
    @MrGeethgeeth หลายเดือนก่อน

    විනාඩි 3 ක් ඇහුවා. එපා උනා. ඕං මං ගියා.

  • @Fathimmm-rj6oj
    @Fathimmm-rj6oj หลายเดือนก่อน +5

    නාග කියන්නේ නාගා මේ රටේ ජනාධිපති වෙනකම්ම මූ දොඩෝ දොඩව ඉන්නවා. මේ චැනල් එක කරන්නේ වක්‍රව සජියට සපෝට් කරන සජියගේ සෙට් එකක්. ඉතින් නා ගගේ මොනවා හරි වීඩියෝ එකක් හම්බුනාම ඒකත් අප්ලෝඩ් කරනවා ඕන කුණු ගොඩක්. යකෝ අවුරුදු හැත්ත හයක් පාලනය කලා හොරු ටික දවස් හැත්ත හයක් වත් ගියේ නෑ අනුර ජනාධිපති වෙලා පොඩ්ඩක් හිටං...

  • @mudiyanselagejayatilaka5697
    @mudiyanselagejayatilaka5697 หลายเดือนก่อน

    කුහක ගති ඉවර වෙන්නේ මැරුනමට තමා ඒවා ඔක්කොම දන්න්නවා ජනාධිපති තුමා වසර 24 ක් පාර්ලිමේන්තුවේ නේ හිටියේ

  • @niky7197
    @niky7197 หลายเดือนก่อน

    Hi uncle
    Api ennam oya ekka...
    😁

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน

    මුට දැන් හොදටම පිස්සු ටික කාලයක් ජනපති කමට ඉල්ලන්න දිවුවා දැන් අනිත් අයගේ කකුලෙන් අදිනවා හිටපල්ලා ටිකක් ඉවසලා

  • @M.M-k6j
    @M.M-k6j หลายเดือนก่อน

    අනේ මම ඒත් බැලුවා ඇයි මේයාලා තවම ඉන්නෙ කියලා ,අනුර ජනාධිපති කෙසේ වෙතත්,මාලීමා පාක්ශිකයන්ගේ ලොකුකමට හොදවැඩේ

  • @chamindawickramaarachchi7208
    @chamindawickramaarachchi7208 หลายเดือนก่อน +1

    මොන පදනමක් ඇතුවද උබලා අනුර හොදයි කියන්නෙ .එනිසා දගලන්නෙ නැතුව හිටපල්ල මොකක්ද වෙන්නෙ කියල

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v หลายเดือนก่อน +1

    ලෝකේ waten සල්ලිත් අරන් බොරු raja කරන්න පුළුවන් naga

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      ඒවා ගැන කතාවක්වත් නැ

    • @sunjayjay240
      @sunjayjay240 หลายเดือนก่อน

      Vinivida Foundation එකේ විගණක වාර්තාව Vinivida Foundation web ඛලන්න

    • @sunjayjay240
      @sunjayjay240 หลายเดือนก่อน

      ​@@sunethradissanayake641
      කරුණාකරලා විනිවිද පදනමේ අන්තර්ජාලය බලන්න
      සියලු විස්තර එහි තියෙනවා එසේ නැතිව කටට එන පලියට කියවන්න එපා

    • @sunjayjay240
      @sunjayjay240 หลายเดือนก่อน

      විනිවිද පදනමේ
      අන්තර්ජාලය සියලු විගණක වාර්තා
      තියෙනවා

  • @e.agunadasa
    @e.agunadasa หลายเดือนก่อน

    නිකං මිනිසුන් ගෙන් කුනු කතා අහන්නෙ නෑතුව පැත්තකට වෙලා නිකං ඉන්නම බැරිනං නාකි බල්ලෙක් අලාලං රට වටේ රවුමක ගියොත් හොදනැද්ද දැන් ඉන්න එවුන් නිතියට බල්ලට දාල තියෙන්නෙ තමුන් ගෙ කෙනා අතට රිව්වත් සුවයයි කියන එවුන් ඉන්නෙ

  • @RG007-Italy
    @RG007-Italy หลายเดือนก่อน

    මේ වගේ උන් රටට සාපයක්.. මුව හිරේ දාන්න බැරිද...?? මේ නාකියෝ හිතන් ඉන්නේ උන්ට විතරයි හැමදේම දන්නේ හැමදේම තෙරෙන්නේ කියලා ..අංකල් ඔයා ඔයාගේ වයස එක්ක බනක් බාවනාවක් කරන් ඉන්න අපිට පවු පුරවන්නේ නැතිව..

  • @chanakamadushanka4968
    @chanakamadushanka4968 หลายเดือนก่อน

    දැනුම වැඩි උනාම උන්මාදය හැදෙනව. පොර වෙන්න හදන එක නවත්වන්න.

  • @indranieanthony3342
    @indranieanthony3342 หลายเดือนก่อน

    Just keep quiet. Don't try to mess with the minds of the people.

  • @lassanalibadu4317
    @lassanalibadu4317 หลายเดือนก่อน

    Ane mahaththaya oaya paw. Kisima aramunak nathuwa ohe kiyawanawa. Oyath apiwa rawattanawa. Oya kisima prathipaththiyak nathi kenek kiyana ekayage hagima.

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl หลายเดือนก่อน

    මේ තමයි ආසියාවේ හොඳම බයාලා චැම්පියන්😂😂😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 දු හඅ$###$$$$*&$#

  • @weerasingheLiyanage
    @weerasingheLiyanage หลายเดือนก่อน

    ඕවා වැඩක් නෑ ර්ටේ නයකයට ඕනිවිදිහට වැඩකරන්න හැකියාව තිබිය යුතුයි

  • @madhushikaishara5837
    @madhushikaishara5837 หลายเดือนก่อน +1

    Bath balayo innakan rata diunu kranna ba desapalakoyo horu kiyanawa wenna puluwan ita wada ayatanawala niladari horu innawa meka balana oyala hora ot dala attama nadda ratata attatama adrede nikan idala padi gnna un kiyak innawada 😂 desapalanayata gihin job gattu aya kiyak innawada salli dala me rate inne taman gana hitana aya witarai rata gana hitana un naha comment dnne paksheta adalawa kawada kiynne rata palakayata rata dinu karnna pluwan kiyala akanam kawadawath wen naha wena ratawala balanna despalako illa aswenawa a mokada unta hoda danuman tiyenwa hora boru na akata ape un tanikarama wanchawa horu kiyana un kawadawath allana baha horu bihi nowana kramayak hadnna ona akkata oyalage lamita purudu krnna hora wada nokara inna atakota rata😂 diunu wei😂😂😂

  • @RafeekMasha
    @RafeekMasha หลายเดือนก่อน

    🇱🇰

  • @danaraja9062
    @danaraja9062 หลายเดือนก่อน

    කවුරු ගැන්සි උනත් එකතු උනත් ලබන මැතිවරණය මාලිමාව දිනනවා, මෙවා කල්පනා කරන්න තිබුණේ ඉස්සර ,

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n หลายเดือนก่อน

    නාගයා තොගේ පඩික්කමිකට වහගනින් කුනුපෙරේතයා තෝනීතිය දන්නවනමි කොහොමද පකෝතොගෙනීතිඤ තනතුරටකෙලවුනේ.

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan หลายเดือนก่อน

    පිස්සෙක් කියන එවා කවුද අහන්නේ කවුද ශෙයා කරන්නේ...

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 หลายเดือนก่อน

    ඉදකු.පාහාරයා.නයිවිසදරැනුයි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน

    මේ මනුස්සයට දරැ මල්ලො කවුරැත් නැද්ද අංගොඩ ගිහිල්ලා බෙහෙත් අරගෙන දෙන්න .
    මාස් මාළු නොකැවට හිතනම් කුනු වෙලා ඇති කුහකකමෙන්ම .

  • @RafeekMasha
    @RafeekMasha หลายเดือนก่อน

    ❤❤❤

  • @gunasilihanduwana413
    @gunasilihanduwana413 หลายเดือนก่อน

    Kohoma kiwwath api anurata kalpana karala thama kathire gahuwe

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน

    අනුර රට කරගෙන යයි පැත්තක ඉදගෙන බලාගෙන ඉන්න.දගලන්නේ නැතිව..කරන හැටි පෙන්වයි නො.14ට.

  • @renukanishanthi52
    @renukanishanthi52 หลายเดือนก่อน

  • @monikananayakkara3793
    @monikananayakkara3793 หลายเดือนก่อน

    නයා ආයෙත් පෙනේ කරන්නයි හදන්නේ..

  • @princyhewa7231
    @princyhewa7231 หลายเดือนก่อน

    Ane palayan buuruwo yanna..Ape Anura sahodaraya thota wada ugath .

  • @anulaanula3887
    @anulaanula3887 หลายเดือนก่อน

    අනුර දිනනවට බාල්දි දැම්ම නාගානන්ද දන් මොකද නලියන්නේ

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE หลายเดือนก่อน

    පල.පල.පල.පල 😅😅😅 තෝ පිලලයක්

  • @gogokorea12
    @gogokorea12 หลายเดือนก่อน

    පලයන්න

  • @jayalathpathirana5180
    @jayalathpathirana5180 หลายเดือนก่อน

    මෙ යකා බලන් ඉන්නෙ මාලිමාවට කෙලවනකල්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    මේමිනිසුන්ට දිවත් පැටලෙනවා මැරිලාකොහේඩ යන්නෙ මැනුස්සයෝ ඩැන්වත් හොඩඩේ කතාකරමින් යහපත් ලෙස ජීවත් වෙන්න ඔයාලා අපි ටිකලාලයක් ජීවත්වෙනබව ඩන්නේ නැඩ්ද