A weekend vlog - shopping haul and try on

แชร์
ฝัง

ความคิดเห็น • 219

  • @thilini777
    @thilini777 2 ปีที่แล้ว +52

    Nangi don’t put your hair up like that, it makes you a different person😮put your hair loose when go out or give a nice layer 🌹😊have a great year ahead 🌹

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 2 ปีที่แล้ว

      Yes thats true 💯👍

    • @nush2018
      @nush2018 2 ปีที่แล้ว

      Yeah true... Don't get me wrong you look amazing however you look much more prettier with hair down...

    • @miror6343
      @miror6343 2 ปีที่แล้ว +1

      That’s true. That hairdo doesn’t look nice on u.

    • @ashoksabee3297
      @ashoksabee3297 2 ปีที่แล้ว

      Ya.agree with u all...

    • @iroshirathnayake4400
      @iroshirathnayake4400 2 ปีที่แล้ว

      Yes agreed ...

  • @nishu8271
    @nishu8271 2 ปีที่แล้ว +10

    අක්කේ කලු ගවුමට පස්සෙ ඇදපු චුටි මල් තියන්නේ තැබිලි වගේ ඒක ඔයාට ලස්සනයි ඇත්තටම

  • @nishu8271
    @nishu8271 2 ปีที่แล้ว +12

    ඇත්තටම පිට රටවල් වල හරිම ලස්සන දේවල් තියනවා හැමෝටම ගන්න පුලුවන් ගානට පොඩි බබෙක්ට ඇදුමක් ගත්තත් හරිම ඩීසන්ට් එකට තියනවා... ලංකාවේ ඒ වගේ ගන්න පුලුවන් සල්ලි තියන අයට විතරයි.. මේ ප්‍රශ්න නිසා නෙවෙයි ඉස්සර ඉදන් එහෙමයි.. පොලේ එහෙම ලමයින්ට තියන්නේ මහා විකාර ඇදුම් ෂොප් වලත් එහෙමයි. හැබැයි හොද නමක් තියන තැන් වල ලස්සන දේවල් තියනවා කිට්ටු වෙන්නවත් බැරි තරම් ගාන වැඩි... ඉන්දියාවත් හොඳයි තව මේ ලංකාවට වඩා නම්..

  • @gayanprasa1303
    @gayanprasa1303 2 ปีที่แล้ว +9

    අක්කේ ලගදි ඉදන් ඔයගේ වීඩියෝ වල voice ටිකක් අවුල් වගේනේ

  • @himasha6119
    @himasha6119 2 ปีที่แล้ว +5

    ඒක නම් ඇත්ත අක්කි.. චූටි මැණිකයි ඒයාගේ සුකුරුත්තන් බඩු බලන්නයි තමයි දැන් ඔයාගෙ වීඩියෝස් බලන්නේ... ඇස් වහ වදින්නේ නෑ. මැණික දිහා බලන් ඉන්න ආසයි. අන්තිමට ගව්ම හදලා ඔයා අල්ලන් ඉද්දි බෝනික්කියෙක් වගේ. මාත් ප්‍රෙග්නන්ට්... 🌸❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +9

    අනේ නංගී බුබුළු හරිම අහිංසක දරුවෙක් 🥰 පරිස්සමෙන් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 2 ปีที่แล้ว +6

    බුබුළු මැණික අහිංසක හා පැටියෙක් වගේ අනේ.....තුනුරුවන්ගෙ සරණයි චූටි පැටියෝ....3න් දෙනාටම බුදුසරණයි

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +1

    The way she's exploring things, love bubulu, please take care of her ❤️❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +5

    අනේ හරීම ශෝයි සකූ අක්කි වීඩියෝ එක ...මම මුලින්ම බැලුව්‍ර් කොච්චර වෙලා තියනවද වීඩියෝ එක කියල....මිනිත්තු ප්‍රමාණය වැඩි නිසා සතුටු හිතුන අක්කි.බුබුලු මැනික කරදර නොකරන් බබෙක්නෙ.පරිස්සමෙන් ඉන්න හැමෝම.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට අක්කි ...ආදරෙයි ❤❤❤😘😘😘

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว +4

    බුබුළු හොද දෝණියෙක්,වාසනාවන්ත දරුවෙක්..ඔයා හරී ආදරෙන් හැමදේම කරනවා..හොද අම්මෙක්..තෙරුවන් සරණයි සකූ නංගී..❤🌷

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 2 ปีที่แล้ว +5

    චූටි දූ ඔයා වගේ කිව්වට අද තාත්තා එක්ක එක්ක ඉදිද්දී තාත්තා වගේමයි අනේ ❤️

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +7

    අද අක්ක ඔයා හරි ලස්සනයි..ආදරෙයි චුටි සෝස මලට...🌺🌺

  • @Tharuka1231
    @Tharuka1231 2 ปีที่แล้ว

    Bubulu manika is just like you Sakura. ♥️ God Bless You all !

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +5

    හැමදාම අම්මා විඩියො කරන වෙලාවට අඩලා විඩියොස් වලට එන්න මැනික අපිව බලන්න❤️❤️

  • @maljiniekapuge189
    @maljiniekapuge189 2 ปีที่แล้ว +2

    Ane so cute 🥰 beautiful baby girl .,👶👧❤️ God bless to you and your family

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 2 ปีที่แล้ว +3

    Bubulu menika adarei🥰 akkige dress collection eke white dress eka marama lassanai

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว

    Harima ලස්සනයි akkio vlog eka..bubulu menika so sweet 😊❤💛👍👍👍💐💐💐💐🙇

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +1

    Anee sakuu akki mn nm anee bubuluu manika nm mirikann hithenwa harima cute.💕Harima lassanii akki..oayth harima hoda kenek akki.godakk asaii akkige videos balann..akkatai aiyatai bubulutaii budu saranai.ikmanata balan innw travel vlog eka balann..adreii akki goddddk❤️

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 2 ปีที่แล้ว

    අනේ අපේ බුබුළු මැණික,so cute,god bless our little prinses❤

  • @sithmisathsarani2202
    @sithmisathsarani2202 2 ปีที่แล้ว +4

    අනෙ බුබුලුට බායි කියන්න කියද්දි තමයි වීඩියෝ එක ඉවර වෙන්න යනවා කියල දැක්කෙ. ඇත්තමයි එවෙලෙ කියන්න හිතුනා යන්න එපා කියල 😭😭
    තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි 🥺🌼💛

  • @amenka321
    @amenka321 2 ปีที่แล้ว

    One of my favourite cuisines Malaysian yum yum 😋😋

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว +2

    අදනම් බුබ්බා ඉන්නවා , බුදුසරණයි මගේ චූටි මැණිකට 😘❤️❤️❤️

  • @piyumihansika7643
    @piyumihansika7643 2 ปีที่แล้ว

    බුබුළු මැණික අක්කි වගේමයි අනේ...😍😍so cute baby girl❤️❤️ බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නටයි බුබුළු පැටියටයි..😍😍

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 2 ปีที่แล้ว

    Bubulu menika. Adarei petiyo godaaaak. 😘😘😘 parissamin Inna theruwan saranai Mage menikata 🙏🙏😍😍

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +4

    අක්කා බබියට බුබුලු කියන්නෙ ඇයි....🤔❤️❤️ මම අහන්න හිටියෙ..කවුද එ් sweet නම දැම්මෙ ගෙදරට කියන්න.....😛.අදත් ආසාවෙන් බැලුවා වීඩියෝ එක.බුදුසරණයි අක්කා ❤️❤️

  • @devikamihirani730
    @devikamihirani730 2 ปีที่แล้ว +2

    අනෙ අක්කි අපෙ බුබුලු පැටියා ලොකු වෙලනෙ ,අක්කිටයි ,අයියටයි ,බුබුලු මැණිකටයි ගොඩක් ආදරෙයි ,පරිස්සමින් හැමදාම සතුටින් ,නිරෝගිව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💝👫💏🤰🤱👨‍👩‍👧

  • @calmlifenz1228
    @calmlifenz1228 2 ปีที่แล้ว +1

    බුබුළු මැණික හින්දම තමයි දැන්නම් වීඩියෝ බලන්නේ.. ආදරේ හිතෙනවා පුංචි රෝස මල..තෙරුවන් සරණයි ඔයාටයි අම්මටයි තාත්තටයි හැමෝටම..❤️❤️❤️

  • @MahiThus
    @MahiThus 2 ปีที่แล้ว +1

    Cute Bubulu 😍😘🧿 God Bless her😇

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 2 ปีที่แล้ว

    Bubulu looks so sweet with the bow.. Budusaranai

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 2 ปีที่แล้ว +1

    Anee bubba... cute menika 😘😘😘😘😘

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    Harima shoi bubulu manika ❤️❤️❤️❤️😘😘😘 ummmaaaaa love u manika ..බලාගෙන innawa ආදරෙයි godak ...එහෙනම් ලස්සන video ekak lagadi balanna පුළුවන් wei ne akki ..

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว +1

    Loved watching this vlog! H&M is one of my favourite brands too👍😊

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +12

    බබා නම් හරිම sweet ❤❤❤ තවත් මාස 2 යද්දී ඔයාට feeding chair එකක තියන්න පුළුවන් නංගී ...අනේ කාලය යනවා හරිම ඉක්මනින් ..😘❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +2

    කොන්ඩේ කඩලා ඉද්දි හරිම ලස්සනයි. ♥️

  • @rashmidoni9475
    @rashmidoni9475 2 ปีที่แล้ว +1

    Sakura....ban akkeee kella nam Supiri.......aiya wage doo kiyalath hithenawa.niyama fun manikak.duwa nisa oya thawath lassana wela akke.oya sabaaama mawak akke.Jesus bless you,baby ,father and your family.god bless

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +1

    පෙරුම් පුරලා අම්මි තාත්ති ලගට ආපු
    අපෙ බුබුලු මැනිකට
    බුදුසරණ යි තුනුරුවන්ගෙ පිහිටයි ආරක්ශාවයී ❤️

  • @Chathuinjapan
    @Chathuinjapan ปีที่แล้ว

    Godak lassanai video eka patiya nm Harima hurathal

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว

    Love ur vlogs what's the temperature there akki does it change. 🤔

  • @lihiniamarasinghe7486
    @lihiniamarasinghe7486 2 ปีที่แล้ว +3

    අපේ බුබ්බූ 🌸❤️

  • @dhanushkamadhubhashini2100
    @dhanushkamadhubhashini2100 2 ปีที่แล้ว

    Nice video saku ❤❤👍 sweet❤️
    🤱to both of you ..my blessings 🙏🥰🥰

  • @sandalisvlog8630
    @sandalisvlog8630 2 ปีที่แล้ว

    Yellow flowers frock eka akkata godak lassanata thiyanawa....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @amandachemise8100
    @amandachemise8100 2 ปีที่แล้ว

    cute bubulu🥰 may god always bless her 😍

  • @nishikafernando4856
    @nishikafernando4856 2 ปีที่แล้ว +1

    Bubulu patiya dan thawa cute wela saku. Asai eyata godak ❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +4

    Anee akka sound clear naneee kalin video eketh ehemai....

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Bubuluge thaththa usa nisa bubbath usa yanawa danma idan☺️.daddy's girl.... ❤️god bless akka

  • @nisansalaaluthgadara4981
    @nisansalaaluthgadara4981 2 ปีที่แล้ว

    ඔයාලගේ පැටියා හරීම ෂෝක් අක්කේ. අපිටත් ඉන්නවා ඔය වගේ කේක් ගෙඩියක්. ඔයාගේ ලස්සන ජීවිතය තව තවත් ලස්සන වේවා. මම හදවතින්ම සුභ පතනවා.

  • @sachinilakshika2235
    @sachinilakshika2235 2 ปีที่แล้ว +1

    Ane sudu menika. Budu saranai menikata.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +2

    නන්ගි...ඔයාගෙ දෝනි ඔයාවගේ..ඔයාගේ තාත්තාවත් මතක් උනා....ලස්සනයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @asmrhub7773
    @asmrhub7773 2 ปีที่แล้ว

    Bubba's smile is just like your husband's🥺❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +1

    Little cutie ❤️❤️❤️😘

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 2 ปีที่แล้ว +1

    Budu saranaii menika cake gediya 😘😘😘

  • @hashigunathilaka8509
    @hashigunathilaka8509 2 ปีที่แล้ว +1

    අනාහ් චුටි මැනික 🥺♥️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    😍😍

  • @cravings_with_mashi
    @cravings_with_mashi 2 ปีที่แล้ว

    Nasi lemak🥰yummy dish

  • @thilanisadana7354
    @thilanisadana7354 2 ปีที่แล้ว

  • @ashanifernando1351
    @ashanifernando1351 2 ปีที่แล้ว

    My favorite meal nasi lemak ❤

  • @kasuniwijesekara3230
    @kasuniwijesekara3230 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @nooflipzy9983
    @nooflipzy9983 2 ปีที่แล้ว +2

    අක්කා විඩ්යෝ එකක් ඔන බුබුලුට reading කියලා දෙද්දි

  • @piyumiudeshika8228
    @piyumiudeshika8228 2 ปีที่แล้ว +2

    ඒ ඇදපු ඔක්කොම ගවුම් ටික ඔයාට ලස්සනෞඉ අක්කේ 🥺

  • @dilukalakmali8173
    @dilukalakmali8173 2 ปีที่แล้ว

    Bubulu , eya hari hida babek, athata wela paduwe innawa, love u puthe, budusaranai

  • @seuw_ruth
    @seuw_ruth 2 ปีที่แล้ว

    orange wage aka lassani tikak lokui wage size aka aduwen ganna ❤️

  • @capturemesl
    @capturemesl 2 ปีที่แล้ว +1

    She is sooo cute 🥺🥺budusaranai

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Oyage adum tika lassani.thaw tikk lus gathiya adu unanm lassani.punchi adu nm mara lassanai❤❤❤budusaranai bubulu patiyatai oyalatai.

  • @gayanprasa1303
    @gayanprasa1303 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @mekhala7sanji
    @mekhala7sanji 2 ปีที่แล้ว

    Bubulu is your family joy ❤️ love you little princess ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว +1

    Gawum tika ලස්සනයි akke

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo6705 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +1

    Akka tharaha nene api dan bubbawa balanna enawata.... Oya kochchara lassana badu pennuwath apita penne ewa neme....☺️☺️ Chuty cake gediya❤️❤️

  • @kapilabandara5826
    @kapilabandara5826 2 ปีที่แล้ว

    Aneee chooty suranganawi hari lassanai menika e gauma oyata soi oyage ammi kohomath lassana dewal thoranawa 🌹🌹🌹🌹🌹

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว +1

    Bubulu so cute ❤️❤️😘😘

  • @sachiniruwanthika3900
    @sachiniruwanthika3900 2 ปีที่แล้ว

    Akke oya sheets lankawe koheda ganna puluwan

  • @haniyacareem6147
    @haniyacareem6147 2 ปีที่แล้ว

    Cute 💗💗

  • @muthuharinihapuarachchi4755
    @muthuharinihapuarachchi4755 2 ปีที่แล้ว

    Bubuluwa vedio ekata awahama oya monawa pennuwath wedak ne akke..man balan inne bubulu manika diha witharai...😘😘❤❤..

  • @kaushalyapethiyagoda8763
    @kaushalyapethiyagoda8763 2 ปีที่แล้ว

    ❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว

    අක්කි මාත් දැන් එන්නෙ ඔයාගෙ කේක් ගෙඩිය බලන්නමයි. චූටි බුබුළු පැටිය තාත්තා වගේ. හරිම ලස්සන රෝස මලක් ❤❤

  • @ireshadilhani4021
    @ireshadilhani4021 2 ปีที่แล้ว

    Aneeee manika💗💗💗I love joy girl😘😘😘😘

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi 2 ปีที่แล้ว +1

    ශෝයි බුබුළු මැණික ❤️❤️

  • @ayeshajayasinha7194
    @ayeshajayasinha7194 2 ปีที่แล้ว

    Ane budusarnai patiyo

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 ปีที่แล้ว +1

    Budu saranai doni ♥️♥️♥️

  • @inokaruwangani7713
    @inokaruwangani7713 2 ปีที่แล้ว

    Bubu hrima luckey අනේ..eya hrima ahinsaka paatai...eya hrima pin paatai akka... wadaaagena imbinna hithenw mgr chooty chukkiwa ...ummmmmmmmmmmmmah love you chutkkii ♥️🥺

  • @asankaudeshini9938
    @asankaudeshini9938 2 ปีที่แล้ว +1

    Ane ammi duwai sweet.budusaranai oyalata

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +1

    Bubbu harima cute❤chuti aya Harima asai aluth dewal diha balanna😍 akki video wla sound prashnayak tynwa neda .voice clear madi .😊

  • @deepaniganehiarachchi3343
    @deepaniganehiarachchi3343 2 ปีที่แล้ว +1

    Cute Doni oya wagemai nangi

  • @achinimadhusha2681
    @achinimadhusha2681 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว

    Cute baby ♥️

  • @mybagspot297
    @mybagspot297 2 ปีที่แล้ว +1

    බුබුලු පැංචි෴ බුදු සරණයි….♥️

  • @iroshanidesilva8204
    @iroshanidesilva8204 2 ปีที่แล้ว

    akki doha wala idagena ehema online orders karanna pulwan shops kiyanna pulwan da ? mama husband gawata yanna inne ethkota order karaganna hithuwe mokda mama fat 😭🥰

  • @harsha9542
    @harsha9542 2 ปีที่แล้ว

    Akki kohe giyath cup and plate gannwa neda 😊😊😆😆

  • @chandrarajapaksha12
    @chandrarajapaksha12 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔයාලට

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +2

    Akki sound clear nane akki

  • @dhanunjayaprabodhani5024
    @dhanunjayaprabodhani5024 2 ปีที่แล้ว +7

    චූටි මැණික..❤️❤️😍 ඇත්තටම දැන් අක්කගෙ වීඩියෝ බලන්නෙ බුබූ නිසා තමයි..😘

  • @sandyakumari2865
    @sandyakumari2865 2 ปีที่แล้ว

    Aneee.... kohomada akkiyooooo...duni manika Akka wageeeemai...b.s chuti manikata ♥️♥️♥️♥️♥️💞💞💞💞💞💌💌💌💌

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว

    බුබුලු මැනික අම්මියො බලන් ඉන්න විදිය විඩියො එක දිහා උම්මා එකක් දෙන්න හිතෙනවා දුලා ඇවිල්ලා🥰😘😘🥰❤️

  • @lifewithjo6569
    @lifewithjo6569 2 ปีที่แล้ว

    Aneeeeew doni manika dan shok neda akkiyooo... hodata camera eka Adunanawa neda akki... harima adaraniyai akki wagema... parissamen sathutin inna akkiyooo... god bless you, doni manika and aiya ❤🙏

  • @anupamajayawardena8102
    @anupamajayawardena8102 2 ปีที่แล้ว

    බුබුලු මැණික ...❤️❤️❤️😘😘😘😘

  • @sumudupabasara9184
    @sumudupabasara9184 2 ปีที่แล้ว

    අපේ icing cake එක

  • @lustrousfamily4350
    @lustrousfamily4350 2 ปีที่แล้ว

    Adarei akkiii
    Rasai da akkki eee rice eka
    Kanna hithuna 🥹

  • @sanju4866
    @sanju4866 2 ปีที่แล้ว

    Bubulu❤akki konde kapuwa neda monada kondeta karapu treatment kynn puluwanida🤗