Iskole (ඉස්කෝලේ) | Episode 837 | 24th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @SherlySs-y7y
    @SherlySs-y7y 5 หลายเดือนก่อน +24

    කපිලට වගේ අනිත් පිරිමින්ටත් තමන්ගෙ බිරිඳව රට යවපු එක ගැන කලකිරීමක් ඇති වෙනව නම් කොච්චර හොඳයිද.😢🙏

  • @ipriyanthaamarasinghe9496
    @ipriyanthaamarasinghe9496 5 หลายเดือนก่อน +16

    රන්දික චන්දේ ඉල්ලන්නේ 2048 දී 😂😂

  • @Rani-it1kg
    @Rani-it1kg 5 หลายเดือนก่อน +11

    අනගිලගෙ අම්මා ආවනම් හොදයි තමයි.♥️💐

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji 5 หลายเดือนก่อน +24

    හාමුදුරුවන් එක්ක කතා කරන කොට ඔව් කියන්නේ නැහැ ...එහෙමයි හාමුදුරුවනේ කියන්න ඕනි

    • @SLKnown
      @SLKnown 4 หลายเดือนก่อน

      කතාව ලියන කෙනාට පන්සල එක්ක සම්බන්දය අඩුඉ වගෙ

  • @ranifrando
    @ranifrando 5 หลายเดือนก่อน +6

    එහෙමයි හාමුදුරුවනේ 🙏🙏

  • @mrgarments4791
    @mrgarments4791 5 หลายเดือนก่อน +36

    Chula is now beautiful ❤❤❤

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 5 หลายเดือนก่อน +16

    මේ නාට්‍ය අර දෙවනි ඉනිම වාගේ බොරු සෝබන වැඩකට නැති දේවල් එකතුකරන්න එපා .දෙවනි ඉනිම අවුරුදු හයක් තිස්සේ තේරුමක් නැතිව ඇදගෙන යනවා .අපි මේ නාට්‍ය ආසාවෙන් බලනවා දෙවනි ඉනිම වාගේ විකාරයක් කරන්න එපා

    • @GnanaKannangara
      @GnanaKannangara 5 หลายเดือนก่อน

      Ade gene yanne deyak na,wenne eke mai,are hitepu dige kondeya nathi eke nam hondai,eka wenuwete dan raulek avith ragenewa😂

  • @prasannabis8833
    @prasannabis8833 5 หลายเดือนก่อน +7

    කපිලයගෙ බඩු දෙක දැන් පන්සලට රිංගන්න හදන්නේ එතනත් love කරන්නද දන්නැ 😢

    • @sarojaniwanthika1772
      @sarojaniwanthika1772 5 หลายเดือนก่อน +4

      ඔව් අනේ මල විකාරයක්. පුදුම වදයක්.එ ගොල්ල නිස කතවම එපා වෙනව

    • @bisomenike
      @bisomenike 5 หลายเดือนก่อน +2

      Ow ane ..school love...Daham paasal love..

  • @kumarikumari4480
    @kumarikumari4480 5 หลายเดือนก่อน +5

    චූලා මරු

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 5 หลายเดือนก่อน +7

    අනගිවයි,දුලාන්වයි පංසලේ දහම් පාසලට අරගෙන එතනත් පෙම් කෙලියිද දන්නැහැ. එතනත් විනාශවෙන විධියට කතාව ලියන්න එපා. මොකද මෙි රටෙි දහම් පාසල් තියෙනවා හැම පංසලකම වාගේ ඒවට නිග්‍රහ කරන්න එපා.

    • @Hera3333
      @Hera3333 5 หลายเดือนก่อน

      Atta

    • @bisomenike
      @bisomenike 5 หลายเดือนก่อน

      Ethana pogdi babek ne penwanne..Love na friends..kaatath therum yanawane...Ee nisa O L lamai daham paasal yanne nathi widiyata dialogue eka lianna

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 หลายเดือนก่อน +3

    ඉස්කෝලේ. මහත්තයා. ගේ.චරිතයට.මම.කැමතියි. ඇමතිතුමා.අර.කාලකන්නියා.දෙන්නා.ගැන. හිතන්න

  • @sumedhafernando5174
    @sumedhafernando5174 5 หลายเดือนก่อน

    838 please please please ❤😂🎉

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 5 หลายเดือนก่อน +12

    කටුකන බල්ලෝ සැරයිනෙ

  • @bodhusisujayamaga6273
    @bodhusisujayamaga6273 5 หลายเดือนก่อน +5

    අපේ සමාජය මොනතරම් පොරිහිලාද ?ස්වාමීන්වහන්සේලාට පිලිතුරු දෙන්නෙ එහෙමයි කියනඑක දන්නෙ නැතුව ඔව් හාමුදුරුවනේ කියන්න කියල කියාදෙනව.කලියුග කාලෙ ඔහොම තමා.

  • @OficialUTv
    @OficialUTv 5 หลายเดือนก่อน +1

    ඔය එමලින් ආච්චි කවද්ද හොද වෙන්නේ 😕

  • @SLKnown
    @SLKnown 4 หลายเดือนก่อน

    හරිහමන් පිරිමියෙක් ගෑනිව වැඩකාරකම් වලට යවන්නෙ නෑ

  • @chandanakumara6020
    @chandanakumara6020 5 หลายเดือนก่อน +4

    චුලා හෙන පණ්ඩිත ඕනෙවට වඩා

  • @senithalochana3689
    @senithalochana3689 5 หลายเดือนก่อน +2

    Chula nam superi ❤❤❤❤❤❤❤

  • @samanthapradeep-fb6wh
    @samanthapradeep-fb6wh 5 หลายเดือนก่อน +5

    Chula 👍👍👍👍👍👍👍👍👍👍

  • @BimalMaduwantha-r5n
    @BimalMaduwantha-r5n 5 หลายเดือนก่อน

    දැන්නම් මෙ කතාව කිසි ගතියක් නෑ දෙවනි ඉනිම තමයි ටිකක් හරි හොද

  • @ashenweligamage860
    @ashenweligamage860 3 หลายเดือนก่อน

    අනෙ.ආච්චි.ඔයාට.සල්ලි.තමයි.එක

  • @malaniweerasinha8467
    @malaniweerasinha8467 5 หลายเดือนก่อน +5

    Kathawa lassanyi kiyana kattiya kament ekak danna❤️❤️

  • @indulasampath5127
    @indulasampath5127 5 หลายเดือนก่อน

    චූල දැන් හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ.අහිංසක මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නැහැනෙ.මේ කතාව ලියන කෙනා ඒක ගැනත් හිතල ඉස්සරහට කතාව ලියන්න.නැත්තම් බලන කට්ටියට එපා වෙනව..

  • @SamarakonBathwadanaralalage
    @SamarakonBathwadanaralalage 5 หลายเดือนก่อน

    චූලා චරිතයට වත් සාධාරණයක් සිදුවෙන්නෙ නැහැ. එහෙම තියාගණ චූලා චරිතය චණ්ඩියෙක් කරන්න ගියාම මේ කතාව තවත් අප්පිරිය වෙනව

  • @ImalVismith
    @ImalVismith 5 หลายเดือนก่อน +1

    🤗lassanai🥳🥳❤❤🤟

  • @SamanSiri-e1w
    @SamanSiri-e1w 5 หลายเดือนก่อน +1

    My dear chulo you are very handsome now

  • @sadeepanisanjaya
    @sadeepanisanjaya 5 หลายเดือนก่อน +4

    හොදයි ෆය්ට් එකක් දුන් නැත්තන් කතාව වැඩක් නෑ බලන් නෑ

  • @sudarmathennakoon5557
    @sudarmathennakoon5557 5 หลายเดือนก่อน +5

    අනේ මනංකමෙන් එකක් දාන්නකෝ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 5 หลายเดือนก่อน

    Chula❤❤

  • @Ashoka-m7e
    @Ashoka-m7e 5 หลายเดือนก่อน

    Eskola mhtya dngodaka hodai

  • @dulanhasintha3010
    @dulanhasintha3010 5 หลายเดือนก่อน +1

    Chula gothaya melowama rahak ne 😂

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 5 หลายเดือนก่อน

    Ada Dulan harima Kadawasam

  • @bisomenike
    @bisomenike 5 หลายเดือนก่อน

    Chula is handsome now

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 5 หลายเดือนก่อน

    අපෝ මේ සීයා නම් පණ මදි මේ කාලකන්නි ආච්ව් මට්ටු කරන්න.

  • @PradeepManamperi-d3v
    @PradeepManamperi-d3v 5 หลายเดือนก่อน

    🤙🤙🤙🤙🤙

  • @NamalKumara-go3ct
    @NamalKumara-go3ct 5 หลายเดือนก่อน +1

    Baluwa 😅

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9op 5 หลายเดือนก่อน

    Baluwa

  • @Sujitha-s5h
    @Sujitha-s5h 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @damayanthikumari3512
    @damayanthikumari3512 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤

  • @nanjirama7659
    @nanjirama7659 5 หลายเดือนก่อน

    chela is now handsome ♥️♥️🇺🇸

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 5 หลายเดือนก่อน

    😢

  • @GaminiKrd
    @GaminiKrd 5 หลายเดือนก่อน

    මාලු කපිලයා ගොනෙක්

  • @AmaliNiroshini
    @AmaliNiroshini 5 หลายเดือนก่อน

    😮

  • @ChandaniRathnayaka-g7u
    @ChandaniRathnayaka-g7u 5 หลายเดือนก่อน

    දෙවෙනි ඉනිම ,සංගීතේ ,ඉස්කෝලේ දැන් බලලම එපා වෙනවා.නාට්‍යයක් අවසානය නැති නම් වැඩක් නැහැ .දිග් ගස්සන විට නාට්‍ය නළු නිළියන් ,රසිකයාටද වෙන්නේ අවාසියක් ,මොකද රචකයා ලිවිය යුත්තේ හොද අවබෝධයක් ඇතිව .නමුත් රසිකයාට තියෙන අවබෝධය රචකයාගෙන් අතුරු දහන්ව ඇත

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 5 หลายเดือนก่อน

    👍❤💞👌😂❤❤👍🤣💙👍❤👌👌❤👍

  • @galpatha
    @galpatha 5 หลายเดือนก่อน

    When will the end.

    • @bisomenike
      @bisomenike 5 หลายเดือนก่อน

      May be recently

  • @HasithaDilshan-z4g
    @HasithaDilshan-z4g 5 หลายเดือนก่อน

    😒

  • @ShamaRamyalatha-ne8hh
    @ShamaRamyalatha-ne8hh 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @malki2307
    @malki2307 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champikamaduwanthi4484
    @champikamaduwanthi4484 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤