you all prolly dont give a damn but does someone know a way to get back into an instagram account..? I stupidly forgot the login password. I appreciate any tricks you can give me
I am so sorry that I couldn't learn any of these when I was in school or in damma school. why they have not given any thought of teaching these to people
ඔබ වහා න්සෙට අම නිවන් සුව අත් වෙව🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
🌷🌼🙏🙏🙏🌼🌷
ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු ! සාදු ! අනුමෝදාමි !
ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕඛාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
සාදු ! සාදු !! සාදු !!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
සාදු !සාදු !! සාදු !!!
🌷🌼🙏🙏🙏🌼🌷
තෙරුවන් සරණයි !
මේ උතුම් ධර්මය අපට පහදාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ උතුම්වූ නිවනින් නීවේවා.
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.
ඔබ වහන්සේ පටිච්චසමුප්පාදය ධර්මය සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිවැරදි ව අවබෝධ කරගත හැකි ආකාරය ට අර්ථාන්විත දැනුමක් අපහට ලබා දීමට දේශනා කර දිම පරිදි ධර්ම දානමය කුසලය නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
🙏🙏🙏❤️❤️❤️👍👍👍
ඔබ වහන්සේ ට නිවන් සම්පතිය ලැබේවා.
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏
you all prolly dont give a damn but does someone know a way to get back into an instagram account..?
I stupidly forgot the login password. I appreciate any tricks you can give me
@Angelo Eduardo Instablaster :)
🌼🌼🌼🌟♥️සාදු🙏සාදු🙏සාදූ🙏♥️🌟🌼🌼🌼
Anu Budu uthum Himiyanta Namaskaara weewa !! patichcha samuppaada deeshana ekawara laba dunnata naaikawata aau ..warana ..sepa..bala.. lebeewa !!
පින්වත් ස්වාමීන් වහන්ස , උතුම් නිවන් සුවයම ලබත්වා ..! 🙏🙏🙏
BANA asana siyaludenata Theruwan saranai !
ඔබ වහන්සේ ගේ දේශණාතුලින් මා ලැබු පුතිඵල කියන්න වචනමට මදි.නිවනින්ම නිවුන ඔබවහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්මයි හිමියනි
ඔබ වහන්සේ නිවරදිව නිරවුල්ව මනාකොට දර්මය දේශනා කරනවා එයට අපගෙ ගව් රවණිය ස්තුතිය!...
සාදු ! සාදු !! සාදු !!!
දීර්ඝායුෂ වේවා ...බොහෝ කල් දහම් පිපාසිත සිත් දහම් රසයෙන් පුබුදු කරවීම පිණිස....!
🌼🌷🙏🙏🙏🌷🌼
ගෞරවණීය මිමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදාකල් දිනේවා ! 2023.02.26.
Dirga ausha lebewa obawahanseta 🙏
සාධු ...සාධු .....සාධු ...!!!
sadu sadu sadu
sadu sadu sadu oba wahanseta deergau wewa!!!!
Sudu sadu sadu
Theruwan Saranai Sadu Saadu Saaadu
🙏🙏🙏 watina pehedeli kirima hetuela dharmaya 🙏🙏🙏
සාදු සාදු සාදු! මෙතුවක් කල් අංග 12කින් සමන්විත එකටම උපදිනවා යනුවෙන් දේශණා කළ පටිච්චසමුප්පාදය වැරදි බව ඔබවහන්සේ මේ කල දේශනයෙන් නිවැරදි පටිච්චසමුප්පාදය යනු කුමක්ද කියාත් දැන් පැහැදිලි වුනා. ඔබවහන්සේගේ අභාවය දහම් සොයා යන අපට පාඩූවක් කියා සිතුවත් යුටියබ් නාලිකාවේ පලකර තිබෙන දේශණා ඇසීමෙන් ඒ පාඩුව තරමක් දුරට වසාගත හැකි වුවද ඔබ වහන්සේ ජීවමානව වැඩසිටියේ නම් තව බොහෝ දේවල් අප හට දේශනා කරන්නට තිබුනා!
Sadu sadu sadu
🙏🙏...🙏!!!
SADHU...SADHU...SADHU.
Sadhu, sadhu, sadhu, sadhu!!!!
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
🙏🙏🙏
ඔබ වහන්සේ , නියම ප්‍රායොගික දහම කියන්නේ , හැමෝම පොත් පටලවා ගෙන , පුද්ගල යෙක් හදාගෙන නිවන් දකින්න හිතනවා . නිවන් දකින්න පුද්ගල යෙක් නැති බව දන්නැ . මනසේ ක්‍රියාවලිය හදුනාගෙන ජීවත් වෙන්න තියෙන්නේ . එතකොට ,ලෞකික දේවල් ඉබේම අතහැරෙනවා. මනස නිහඬ වෙනවා . මේ බව නොදැන , මිනිස්සු බලෙන් අත් හැරීම කරන්න යනවා . සිවුර ට ගිහින් , වෙනත් දේවල් අල්ලා ගන්න වා
මම ත්‍රිවිධ රත්නයේ සරණ යමි.ජීවිතයට සරණ ත්‍රිවිධ රත්නය පමණක් බව දනිමි .
I am so sorry that I couldn't learn any of these when I was in school or in damma school. why they have not given any thought of teaching these to people
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නිවැරිදි අර්ථ දැක්වීමට අනුව බුද්ධ දේශනාව මොන තරම් සුපිරිසිදු එකක් දැයි , දැන් දැන් වැටහෙනවා... භාග්‍යවතුන් වහන්සේගේ මුවින් පිටවුන හැම වචනයකම ගැබුරු අර්ථයක් තිබිය යුතුමයි.
අපේ බහුතරයක් ස්වාමින් වහන්සේලාත් මේ නිර්මල ධර්මය , නිවැරිදිව අවබෝධ කරගෙන , මිනිස්සුන්ට පහදා දෙනවානම් , මොන තරම් දැහැමි සමාජයක් බිහිවෙයිද 🤔
සාදුසාදුසාදු
Sadu sadu saadu
බුදුන් දෙසු දහම කොතරම් ගැබුරුද ,,,,,,,
🙇🙇🙇🌹🌹🌹
නමෝ බුද්ධාය
ය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
“අවිද්‍යා” හෙවත් මේ ලෝකය තමා වෙනුවෙන්
නිර්මාණය කරන ලද්දක් හැටියටත් එමගින් තමාගේ සියළුම අවශ්‍යතාවයන් මුදුන්පත් කර ගත හැකිය යන මිත්‍යාවෙන්
ඇතිවන කාමය හෙවත් කැමැත්ත සහ අකමැත්ත නිසා මේ පුද්ගලයාට සදාකාලිකව දුක් විඳිමට සිද්ධ වෙනවා.
මෙම අවිද්‍යාවෙන් ක්‍රියාකරන පුද්ගලයාගේ ශාරීරික
පද්ධතිය නිතරම සතර මහා භූත වලට යටත්වී වෙනස්වීම් වලට හෙවත් සංඛාරයට භාජනය වෙනවා.
එමගින් ඇතිකරනු ලබන දැනීමේ වෙනස (විඥාණය)
සැපයක් ලෙස සලකන නිසා නැවත නැවත විවිධාකාරවූ රූප උපදින්නට පටන් ගන්නවා.
මෙසේ අවිද්‍යාවෙන් ජීවත්වෙන පුද්ගලයාට අවසානයේදී දුක් විඳීමට සිදුවන බව “පටිච්ච සමුප්පාදය” මගින් බුදු රජාණන් වහන්සේ පුළුල් විග්‍රහයක් කර තිබෙනවා.
එහිදී අනුලෝම වශයෙන් දේශනා කළේ මෙසේය.
“අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං,
විඥාණ පච්චයා නාම/රූපං, නාම/රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං,
උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණං,
සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්තී
ඒව මේ තස්ස කේවළස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ භෝති”,
මෙහිදී අනුලෝම වශයෙන් විස්තර කර ඇත්තේ අවිද්‍යාව නිසා කැමැත්තට/අකමැත්තට බැඳීමෙන් සංඛාර [ශාරීරික අංශුවල වෙනස්වීම] උත්පානය වී එම දුක්ගොඩ හෙවත් දුක්ඛස්කන්ධය සමුදය හෙවත් වැඩිවන බවය.
තවද, එම සංඛාර නිසා විඥාණය සමුදය වීමක් හෙවත් වැඩි දියුණු වීමක් (සම්භවන්ති) ඇතිවන අතර තමාගේ සකල දුක්ගොඩ තව තව වැඩිවෙන බව පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව, “පංච උපාදානස්කන්ධා දුක්ඛා” ලෙස දේශනා කර ඇති පරිදි පංච උපදානස්කන්ධයම දුකක් බව පෙනීයයි.
අනුලෝම වශයෙන් සඳහන් කළ පරිදි, “අවිද්‍යා” නිසා මේ ලෝකය තමන් නිසා ඇතිවුවක් ලෙස පිළිගෙන ක්‍රියාත්මකවීම හේතුකොටගෙන (පච්චයා) තම ශරීර පද්ධතිය
කම්පනයට (සංඛාර) පත්වෙනවා.
එසේ ශරීර පද්ධතියේ ඇතිවන කම්පනය හෙවත්
“සංඛාර” හේතුකොටගෙන (පච්චයා) දැනීමේ වෙනසක් (විඥාණ) ඇතිවෙනවා.
තමාට සැපයක් ලෙස දැනෙන මෙම දැනීමේ වෙනස
හෙවත් “විඥාණ” හේතුකොටගෙන (පච්චයා) එම විඥාණයට පාදකවූ රූප (බාහිරයෙන් සහ අභ්‍යන්තරයේ හටගෙන ඇති) අනුව සිතුවිලි (නාම රූප) උපදින්නට පටන්ගන්නවා.
මෙතනදී සඳහන් කරන්නේ කාමඡන්දයෙන් ඇතිවන මිම්ම
නිසා උපදින වේදනා, සංඥා, සංඛාර, විඥාණ, යන නාමස්කන්ධ මගින් ඇතිවන සිතුවිලි පිළිබඳවයි.
එම සිතුවිලි (නාමරූප) දිගින් දිගටම ඇතිවීම පවත්වාගෙන යාමට හේතුවන්නේ (පච්චයා) පරිසරයේ ඇති වස්තු සමග ක්‍රියාකරන අපගේ ආයතන (සලායතන) සයවන ඇස, කණ, නාසය, දිව, ශරීරය, සහ මනසයි.
මෙහිදී එම නොයෙකුත් නිමිති හේතුකොටගෙන (පච්චයා) උපදින රූප මගින් ආයතන (සලායතන) ස්පර්ශ කරන (ඵස්ස) අතර එමගින් විවිධ “වේදනා” හට ගන්නවා.
මෙම “වේදනා” මගින් (පච්චයා) යොමුවීම් හෙවත් “තණ්හාව” හටගන්නා අතර එසේ යොමුවන වාරයක් වාරයක් පාසාම
තම ශරීර පද්ධතියේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර ධාතුවල වෙනස්කම් නිසා තදවීම්, තෙරපීම්, රත්වීම් සහ දෙදරීම්වල අඩු වැඩි වීම් සිද්ධ වෙනවා.
මෙසේ ධාතු වෙනස නිසා ඇතිවෙන මිම්මෙ හෙවත් මානයේ වෙනස “උපාදාන” ලෙස දක්වනවා.
එම වෙනස නිසා උපදින සිතුවිලි වලට අනුව
මෙම පුද්ගලයා විසින් පරිසරයට පාප (තමන්ටත් අනුන්ටත් පීඩා ගෙනදෙන) ක්‍රියාවන් සිද්ධ කරනවා.
එසේ නොයෙකුත් පාප ක්‍රියාවන් නිසා පරිසරයෙන් අභිමුඛ වන
විවිධ අවස්ථා සමග ක්‍රියාකිරීම “භව” ලෙස හඳුන්වන අතර
එහිදී ඇතිවන ශාරීරික වෙනස “ජාති” ලෙස දක්වා තිබෙනවා.
මෙවැනි අළුත් තත්වයකට තම ශරීරය ඇතුළු මුළු ක්‍රියාවලියම පත්වන නිසා පෙර තිබුණු තත්වය නැතිවීයාම “ජරා” ලෙස
පෙන්වා දී තිබෙනවා.
නැවතත් පෙර තිබු තත්වයෙන් ක්‍රියා කිරීමට නොහැකිවීම “ව්‍යාධි”ලෙසත් එම පරණ තත්වය සම්පූර්ණයෙන් නැතිවී යාම “මරණ” හැටියටයි විස්තර කර තිබෙන්නේ.
අවිද්‍යාව නිසා උපදින රාගය ඇතිවීමට පෙර තිබුණු සුවදායක තත්වය නැතිවී ශරීර පද්ධතියට දැනෙන අපහසුතාවය හෙවත් පීඩාව දක්වා ඇත්තේ “සෝක පරිදේව” ලෙසය.
එම පීඩාකාරී තත්වය ඉහලයාම නිසා ඇතිවන හඬා වැළපීම්
“දුක්ඛ දෝමනස්ස” ලෙසත්, එම පීඩාකාරී තත්වය ඉවසීමේ සීමාව ඉක්මවා යෑම “සම්භවය” ලෙසත් උගන්වා තිබෙනවා.
මෙතනදී දැන් තමා මුලින් සිටි සැනසිලිදායක තත්වයට පත්වීමට උත්සාහයක් හෙවත් ආයාසයක් (උපායාසා) යෙදුවත් එයින් පලක් වන්නේ නැත.
එසේ පලක් නොවන්නේ තම ශාරීරික ක්‍රියා පද්ධතියම
ඉහත විස්තර කරනලද පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ අනුලෝම දිශාවට සම්පුර්ණයෙන්ම ගමන්කර ඇති බැවින්ය.
මේ අවස්ථාවේ දී (ඒව) මෙම (මේ) පුද්ගලයා (තස්ස) විසින් දරාගෙන (කේවළස්ස) තිබෙන සියළුම උපාදානස්කන්ධයන් (දුක්ඛස්කන්ධස්ස)
ඒවායේ උපරිම මට්ටම දක්වා (සමුදයෝ)
වැඩිදියුණු වී ඇති බව (භෝති) සර්වඥයන් වහන්සේ අපට තවදුරටත් පැහැදිලිකර දෙනවා.
මෙම කරුණු කාරණා තම ක්‍රියාවලිය තුලින්ම ගවේෂණය කලයුතු වන්නේය. එවිට මෙහි නිවැරදි තාවය සොයාගත හැකිය.
සැමටම තෙරුවන් සරණයි
🙏🙏🙏
මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද පටිච්චසමුප්පාද ධර්ම දේශනා සියල්ලම මෙතනින් ලබාගත හැක
th-cam.com/video/4jZ3wLFW_oI/w-d-xo.html
L
සාදු!සාදු!!සාදු!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
සාදු.සාදු.සාදු.🌻🌻🌻🌷🌷🌷
🙏🙏🙏
සාදු... සාදු... සාදු...!!!
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏