Foods (음식) name in korean | korean Foods name | ⁣ආහාරවල නම් කොරියානු භාෂාවෙන් ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #food #slsanta

ความคิดเห็น • 31

  • @garfieldtalkies
    @garfieldtalkies 2 ปีที่แล้ว +14

    දවසෙන් භාගයක් විතර මේ චැනල් එකත් එක්ක කොරියන් ඉගෙන ගන්න එක තමයි කරන්නේ..😂 අම්මා කියනවා ඔය ෆෝන් එක තියලා ඉස්කෝලෙ වැඩ කරනවා කියලා.... ඇත්තටම මේ චැනල් එකෙන් කොරියන් ඉගෙන ගන්න කොට මාරම ආසාවක් දැනෙනවා.... කොටින්ම කිව්වොත් මම අද දවසට කමෙන්ට් කීයක් නම් මේ චැනල් එකට දාන්න ඇතිද??😂😂 මාරයි!!!!!💞💞💞🇰🇷

  • @ajithvpu3390
    @ajithvpu3390 2 ปีที่แล้ว +3

    Thank you

  • @--_3981
    @--_3981 2 ปีที่แล้ว +4

    감사합니다 🙇

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +4

    කෑම ගැන දැනගත්ත එකනම් ලොකු දෙයක් 😁

  • @hudhaeasydrawing1776
    @hudhaeasydrawing1776 2 ปีที่แล้ว +2

    Thank you 💞

  • @lingshareyoung2321
    @lingshareyoung2321 2 ปีที่แล้ว +1

    Oya nam harima hodai thanks

  • @garfieldtalkies
    @garfieldtalkies 2 ปีที่แล้ว +3

    감사합니다💞

  • @lingshareyoung2321
    @lingshareyoung2321 2 ปีที่แล้ว +1

    Harima shook mata dan hodata korean puluwan

  • @githmishehara1917
    @githmishehara1917 2 ปีที่แล้ว +1

    👍👍

  • @shamilabalasooriya9986
    @shamilabalasooriya9986 2 ปีที่แล้ว +2

    아침 kiyannenm udeta .hoda vedio akak 고마워

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว +4

      ඔව්..
      ආචිම් = උදේට
      චොම්සිම් = දවල්
      චොන්යොක් = රාත්‍රිය
      කෑමටත් ඕකම තමයි කියන්නේ...
      ආචිම් මොගෝ - උදේ කෑම කනවා
      චොම්සිම් මොගෝ - දවල් කෑම කනවා
      චොන්යොක් මොගෝ - රෑ කෑම කනවා

  • @channelk.a.7202
    @channelk.a.7202 2 ปีที่แล้ว +1

    Koreayanu voice audition gana kiyanna puluwada

  • @vinodkavinda7595
    @vinodkavinda7595 2 ปีที่แล้ว +1

    ඉදගන්න,හිටගන්න වගේ විධාන ඇතුළත් video එකක් තතියෙනවාද ?

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว +1

      මම දෙන්නම් වීඩියෝ එකක්

  • @gaminisarath7639
    @gaminisarath7639 2 ปีที่แล้ว

    Laamyon kiyanne noodles වලට nemeeda

  • @kavishkasadaruwan3951
    @kavishkasadaruwan3951 2 ปีที่แล้ว

    super

  • @anjanadamithkumara7574
    @anjanadamithkumara7574 2 ปีที่แล้ว

    Niyamayi ❤️🙂

  • @pasadeeabeywardhana2404
    @pasadeeabeywardhana2404 2 ปีที่แล้ว +1

    I am eating rice... kohomada kynne

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว +2

      저는 밥을 먹어요
      චොනන් පබල් මොගෝයෝ

  • @sureshilandarige4315
    @sureshilandarige4315 2 ปีที่แล้ว

    ක්වාජා කියන්නේ බිස්කට් වලට නෙවේද? 🤔🤔

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว

      ස්නැක් ජාති / බිස්කට් වලටත් කියනවා

  • @sujeewasilva3766
    @sujeewasilva3766 2 ปีที่แล้ว +1

    අක්කේ බීම වලට කියන්නෙ චුස නෙමෙද😊

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว +3

      චූස කියන්නෙ ජූස් වලට.....ජූසුයි බීමයි දෙකක්නෙ ඉතින්

  • @pivithuruTvDamith
    @pivithuruTvDamith 2 ปีที่แล้ว

    මේකේ සමහරක් වචන වැරදිනේ 🙄

    • @SLsanta
      @SLsanta  2 ปีที่แล้ว

      මොන වචනද🤔

    • @samannilushana2295
      @samannilushana2295 2 ปีที่แล้ว

      ඔයා ප යන්නන දාලා තියෙන්නෙ අපි ඉගෙන ගත්ත විදිහට නෙවෙයි . එකෙ වෙනස මොකක්ද

  • @hasikavi7274
    @hasikavi7274 ปีที่แล้ว

    저녁 කියද්දි 전역 මෙහෙම නෙවෙයිද ?

    • @SLsanta
      @SLsanta  ปีที่แล้ว

      නෑ