Hardware & Homeware Supermarket | Shop with Lyra Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 873

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +2

    ඇයි හත් ඉලව්වෙ මේ වීඩියෝ එක නොවැම්බර් මුල වගේ කලේ නැත්තෙ. හාඩ්වෙයාර්, පේන්ට් ශොප්, ඉලෙක්ට්‍රික් ශොප් ගානෙ රස්තියාදු වෙවී බඩු ගෙනත් ගේ මුල් වැඩ ටික ඉවරකර ගත්තා විතරයි. අවුලක් නෑ. ඉස්සරහට තව වැඩ තියෙනවා. දැන් දන්නවනෙ ප්ලේස් එක. පට්ටම තැන්කූ හොඳේ. මේ වීඩියෝ එක මාරම වටිනවා. 😍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      සුභ නව වසරක් වේවා...!, ඕක Discuss කරේ Marchවල, ඊට පස්සේ කෝවිඩ්, දැන් වත් කරන්න ලැබුන එක ලොකු දෙයක්. 😬
      මේ, Thai Food යමු කියලා, අද උදේම ඔයාලගේ වීඩියෝ එක බැලුවා. ඉක්මනටම යන්න ඕනේ. 💗💗

  • @disnyperera306
    @disnyperera306 3 ปีที่แล้ว +17

    මම නං ඇත්තටම ඔයාගේ වීඩියෝ එක බැලුවෙ නෑ. මම සද්ද ඕෆ් කරලා බලන් හිටි ඔය දෙන්නා දිහා. මේ වගේ ලස්සන පවුල් ජීවිතයක් මටත් ගෙවන්න ලැබේවා කියලා මම ිතින් ප්‍රාර්ථනා කර ගත්තා. ජීවිතේ අවසාන මොහොත තෙක් ඔබ දෙදෙනාගේ සතුට එක සේ රැඳේවා.🥰🥰🥰

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +16

      අනේ අම්මෝ, එච්චරම සුන්දර නෑ. රන්ඩුත් වෙනවා. ඒත් උපරිම දවස් භාගයයි. හැබැයි ගොඩක් දුරට අවබෝධයෙන් ජීවත් වෙනවා. ලොකු සල්ලි ගොඩක් නෑ. නමුත් ඉස්සරහා ගැන හිතලා ප්ලෑන් කරනවා. මහන්සි වෙනවා.
      පොඩි දේවල් ගැන ඕනවාට වඩා හිතන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න. එක්කෙනෙක් හැම වෙලේම ඉවසන්න/giveup කරන්න ඕනේ(හැම දේටම පොදුයි, කඩේකින් කෑමක් කන්න ගියත්, රන්ඩුවක් වුනත්, ෆිල්ම් එකක් බැලුවත්)
      ඔයාට අපි වගේ නෙමෙයි, ඊටත් වඩා හොඳ ජීවිතයක් ගතකරන්න ලැබේවා. ❤️❤️

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +42

    මෙහෙම තැන් ලංකාවේ තියෙනවද කියලත් හිතුනා.
    පට්ට ❤️

    • @nalindayananda901
      @nalindayananda901 3 ปีที่แล้ว

      Mama respect karala oyagollange programme eka mechchara dawasa beluwa. Eth me programme eka oyagollan KADE YANAWA salli walata

  • @hmilroy
    @hmilroy 3 ปีที่แล้ว +36

    ප්‍රයෝජනවත් දෙයක් කරන එකම youtube couple එක. Love you guys.

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා .මොකද හැමදේම පිටරටින් උස්සන් යන්නෙ නැතුව අපේම රටෙන්ම ගන්න පුලුවන්

  • @cnetInc
    @cnetInc 3 ปีที่แล้ว +7

    ප්‍රයොජනවත් දෙයක් ගැන videos කරන ලංකාවේ එකම couple එක.💑 👍👍.

  • @darshikapriyadarshani6141
    @darshikapriyadarshani6141 3 ปีที่แล้ว +2

    I am also interior designer. I am a beginner of this field.this video is most useful for us..thank u..❤

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Hi, really happy to hear this, yes you should visit there, as designers we should know about products and materials. practice that as much as you can.
      keep in touch. 👍👍

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne 3 ปีที่แล้ว +3

    This is heaven ❤. Never knew such a place existed in Sri Lanka. They should put them up in every city. Hope they come up with Auto Parts store like this as well. Well put together video btw. Cheers guys.

  • @Bhagya_supun
    @Bhagya_supun 3 ปีที่แล้ว +7

    අයියෙ හොම් සවුන්ඩ් proofing ගැන විඩියො එකක් කරන්නකො.

  • @hewagesusantha6297
    @hewagesusantha6297 3 ปีที่แล้ว +1

    ⁣ඉතාමත් වැදගත් සර් ඔයාල දාන වීඩියෝ හැම එකක්ම ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් හරිම රසවත් හිත් දිනා ගැනිමේ හොද හැකියාවක් ඔය දෙන්නටම තියෙනවා මමත් අලුත් නිවසක් ඉදිකරමින් ඉන්නේ බොහොම ස්තුතිය ජයවේවි සුබ අලුත් අවුරුද්දක් වේවා 💚💛🧡💝💞💞❣️❣️❣️💖🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so so much comment ekata. godak sathutui. ❤❤

  • @shashielmeda7758
    @shashielmeda7758 3 ปีที่แล้ว

    ඉස්තූති ඔබෙට...ව්ඩියො එකට ...හොයා හොයා හිට්යෙ.නමුත් මේක දකිද්දි මම පරකු වැඩියි මගෙ වැඩ වලින් බගෙට බගයක් ඉවරයි දැන් අනිතිම ට්ක යන්නෙ.ඉතුරු විඩියෝ එකාත් දෙන්න....

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa9998 3 ปีที่แล้ว +2

    Wow thanks for the useful video. Never knew we had a place like this in Sri Lanka. I have visited the Bunnings Warehouse in Australia and always thought how great if we had one in SL. Will definitely visit. Thanks so much for sharing 😊

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      thank you so much. yes. it looks like Bunnings, wish they could bring this up to that level. people are not used to buy hardware items in that manner. hope things will get changed with the time.

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 3 ปีที่แล้ว +10

    ලංකාවේ මම දැකපු වටිනාම යූට්යුබ් චැනල් එක

  • @HershanPremarathna
    @HershanPremarathna 3 ปีที่แล้ว +4

    I'll go today. Thanks lot. The way present, timing everything is superb. You deserve a ratio from every transaction. Thank you so much again. :)

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +7

    කියන්න ම ඔනි හොඳ විඩියෝ වක් ,එ වගේම වෝටර් පිල්ටර් ගැන පැහැදිලි කිරිම නියමයි ආකර්ශනීය 😀

  • @hashidisanayaka9016
    @hashidisanayaka9016 3 ปีที่แล้ว

    Amig -door locks
    Watertec - taps
    Prince brand - Sink 😍
    And thanks a lot.
    මන් විදේශ රටක සේවය කරන්නෙ.ඇත්තටම මන් අලුතින් ගෙයක් හදනව තනියෙන් තමයි design කරේ.තාම හදාගෙන යන ගමන්.ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව.ලොකූ දැනුමක් මන් ඒකෙන් ලබා ගත්ත .ස්තූතිය .මේ වගේ වීඩියෝ වලින් ලොකූ සේවයක් වෙනව.🙏

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +1

    මේක නම් නියම video එකක්.. ගොඩක් දේවල් එකම තැනකින් ගන්න පුලුවන් ලේසියෙන්...👍👍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much 👍👍

  • @prasannaamarasekara962
    @prasannaamarasekara962 3 ปีที่แล้ว +2

    දියුණු රටවල hardware පවත්වාගෙන යන්නේ මෙහෙමයි.(උදාහරණයකට ඕස්ට්‍රේලියාවේ' Bunnings warehouse 'hardware ජාලය)ලංකාවෙත් ඒ සංකල්පය මේ මට්ටමෙන් හරි පටන් ගන්න තිබීම හරිම සතුටුයි.St'Anthonys ආයතනය ලංකාවේ ප්‍රධාන නගරවල මේක පටන් ගත්තොත් බොහොම හොඳයි.ලංකාවේ හාඩ්වෙයාර් තුල පාරිභෝගිකයන්ගේ නොදැනුවත් භාවය නිසා, පාරිභෝගිකයන් විශාල සූරාකෑමකට ලක් වෙනවා.ඒකටත් හොඳම විසඳුමක්.ඔබගේ චැනලය හරහා මේ කරන්නේ ඉතා හොඳ දැනුවත් කිරීමක්.ජය පතනවා..👍👍

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      හරියටම හරි, ලංකාවේ ගොඩක් අය පිටරට වගේ DIY කරන්න පුරුද්දක් නැති නිසා තමයි මේවා ඉක්මනින් ව්‍යාප්ත වෙන්නේ නැත්තේ. ඉස්සර Food City concept එකටත් ගොඩක් අය පුරුදු වුනේ නෑ ඉක්මනින්. මේකත් කාලයක් යනකොට ගොඩක් අය අතරට යයි කියලා හිතෙනවා.

  • @funtv7496
    @funtv7496 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්ම vedeo එකක්..thank you ❤️

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 3 ปีที่แล้ว +7

    Epoxy ගැන video එකක් කරන්නකෝ

  • @jewelryindustry905
    @jewelryindustry905 3 ปีที่แล้ว +2

    ඊලඟට episode එක ඉක්මනට දාන්න. Oyalage review nam superb 😁

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +1

    Powertool-Dewalt
    Electrical cable-kelani cable
    paint-Dulux

  • @sithiradezoysa
    @sithiradezoysa 3 ปีที่แล้ว +3

    Different experience , thank you 👍
    BRAND NAME. Atlas

  • @Prabha1121
    @Prabha1121 3 ปีที่แล้ว +4

    Wow a best concept.so interesting.thank u so much lyra studio.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much for watching. ❤️

  • @hashiros99
    @hashiros99 3 ปีที่แล้ว +1

    Aiye kapararu wenuwata maco plaster kiyala ekak thiyanawa.eka hodada kiyala video ekak danna

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +6

    මේ ආයතන වලට රජයෙන් backup එකක් දෙන්න ඕනේ හරි නම්...

  • @prabodkalpitha7015
    @prabodkalpitha7015 3 ปีที่แล้ว +1

    My Selection
    #01. Orange

  • @janakapradeep6719
    @janakapradeep6719 3 ปีที่แล้ว

    Mr. Polycarbanate sheet hi karana e aneta kiyana nama mokakda. Ewa ganne kohenda? thanks

  • @pulasivillage
    @pulasivillage 3 ปีที่แล้ว +3

    අපේ school එක ලග තියෙන්නෙ.හැමදාම හිතනවා බලන්න යන්න ඕන කියලා.ඉක්මනටම යන්න ඕන.හරිම ලස්සනට ඔයාලා explain කලා.බලාගෙන ඉන්න ආසයි.

    • @samithmadushan450
      @samithmadushan450 3 ปีที่แล้ว

      Echchara laga thibilath gihin naane oya😀

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much. ❤❤❤❤

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      @Samith Madushan Ekane

  • @truth1724
    @truth1724 3 ปีที่แล้ว +2

    Atles - Power tool
    Watertec - Tap
    Kent Maxx - Water Purifier
    Thanks

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +1

    Bageta hadamin pawathina niwasak lassanata thiyaganna puluwan dewal kiynna mage gedara tile karala nehe concrete dala witharai den padinchi wela avurudu 8k withara wenawa nithara gei duvili redila thiyenawa thawa avurudu 2k wage wenakan gei weda complete karganna apata amarui ethakan temporary ideas tikak dennako puluwan nam

  • @poornisahasra3374
    @poornisahasra3374 3 ปีที่แล้ว +1

    Thank a lot aiya & akka

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว

    ඒකනං තවත් බොහොම වැදගත් video එකක්. Thank u very much.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much 👍👍

  • @prabodkalpitha7015
    @prabodkalpitha7015 3 ปีที่แล้ว +2

    My Selection
    #03. Pure Hydro

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 3 ปีที่แล้ว +1

    Vedio akanam quality good. Kathawath good

  • @dulariw
    @dulariw 3 ปีที่แล้ว

    1. KENT water filters
    2. ATLAS power tools
    3. WATER TECH taps
    more...
    4. ORANGE light fittings
    5. CROWN sinks
    6. WANGEL bathroom fittings

  • @sujivakannangara3796
    @sujivakannangara3796 3 ปีที่แล้ว +1

    Wow.. super place all under one roof,
    Thanks keshini and pathum for the video..first time I heard about this place...👍

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 3 ปีที่แล้ว +2

    Hi,
    Instead of a stainless steel sink for out doors,what orther sinks would you recommend..... something a bit more classy ?
    Please enlighten.
    Thank you!

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      There are granite sinks, much expensive. and you can use ceramic sinks too. please check internet Images, or put the sink under the granite top (Stainless Steel or ceramic ) also looks really nice

  • @melanidesilva3132
    @melanidesilva3132 3 ปีที่แล้ว

    1.Water tech
    2.Orange
    3.Dulux

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    1-Orange

  • @ruwanmegalla74
    @ruwanmegalla74 ปีที่แล้ว

    20x20x1.4T kotu pipe dik adiyak kiyak wenawada kiyanna puluwanda aiye

  • @bhathiamazzranaweera8821
    @bhathiamazzranaweera8821 3 ปีที่แล้ว

    Atles Power Tool
    Orange
    Dulux

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว

    This was very helpful. Hope they get their website up and running soon. Thank you.

  • @anuradhanadeeshani7877
    @anuradhanadeeshani7877 3 ปีที่แล้ว

    Brand 3 - Dulux

  • @hummer3g
    @hummer3g 3 ปีที่แล้ว +2

    Well prepared presented video. Very informative. Thank you 🙏🙏

  • @yapasasika
    @yapasasika 3 ปีที่แล้ว +2

    Thank you ! ❤️

  • @nuwanthigaweshika1981
    @nuwanthigaweshika1981 3 ปีที่แล้ว +2

    Really useful.. Thank you very much for these kind of videos.

  • @anuradharoland4143
    @anuradharoland4143 3 ปีที่แล้ว +1

    Atlas, wangel, dulax

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 ปีที่แล้ว +1

    Water Filters ගැන video එකක් ඕනේ

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 ปีที่แล้ว

      Api karanna hithagena inne video ekak ikmanatama.🙂👍

  • @nimvlog8103
    @nimvlog8103 ปีที่แล้ว

    Can you recommend wiring Shops in Colombo and kandy area @Lyra studio

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 3 ปีที่แล้ว

    Godak watina video ekak.. athtatama me wage tanak hoya hoya hitiyee

  • @rathayaofficial
    @rathayaofficial 3 ปีที่แล้ว

    Very useful video for the ones whos willing to customize their houses. Keep up the good work.

  • @amani5829
    @amani5829 3 ปีที่แล้ว

    Very good information... Thank u for both 😊

  • @lakshanmanuja8261
    @lakshanmanuja8261 3 ปีที่แล้ว

    Thank you so much

  • @fayazfyp
    @fayazfyp 3 ปีที่แล้ว

    Worth video. Thanks

  • @dulanikumari7004
    @dulanikumari7004 3 ปีที่แล้ว +16

    මෙහෙම තැනක් හොයමින් හිටියේ

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් ඉස්තුති

  • @PikkuTv
    @PikkuTv 3 ปีที่แล้ว +1

    Maco Super plaster / One Shot plaster වගේ දෙයක් කපරාදුවට පාවිච්චි කරන එක ඇත්තටම වියදම් අඩුද?

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 ปีที่แล้ว

    Wishing both of you happy and healthy new year 2021

  • @anuradhanadeeshani7877
    @anuradhanadeeshani7877 3 ปีที่แล้ว +1

    Brand 2 - Crown

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +2

    Wow eka sira place ekak
    🔩️🔨⛏️⚒️🔓🔧🗡️⚔🛒
    බඩු ලිස්ට් එකක්ම තියනව ගන්න...
    යන්න ඕනෙ පුලුවන් ඉක්මනට 🏃🏃🏃
    Thanx for this video you both ♥️♥️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much for watching ❤

  • @AviationInsight
    @AviationInsight 3 ปีที่แล้ว

    Atlas

  • @praveenkosala6073
    @praveenkosala6073 3 ปีที่แล้ว

    What's the point of this place? Mostly when asked if they have what I need it's not available.

  • @chirathjanitha4622
    @chirathjanitha4622 3 ปีที่แล้ว +1

    Atlas - Power tools

  • @NelakaNissan
    @NelakaNissan 3 ปีที่แล้ว +3

    මේක බඩු වල ගණන් අඩුවක් නෑ...පොඩි hardware වල දෙන discount එකවත් දෙන්නෙ නෑ

  • @pushpakanthi9464
    @pushpakanthi9464 2 ปีที่แล้ว

    Mata barth were set eka genna ganna puluwanda

  • @kgbro3976
    @kgbro3976 3 ปีที่แล้ว

    Mula idanma subscribe karala videos hama ekakma baluwa.❤ but this is a fist comment. Harima vatinawa mt nam channel eka. Good luck brother and sister. Dawasaka 1milion subscribers pannanawa. Exactly 😌😘😘 sure

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. Really happy. encourage karanawata & appreciate karanawata. 1M 😯😯

  • @ryhmsilva2679
    @ryhmsilva2679 3 ปีที่แล้ว +1

    Important video. Thank you so much..

  • @sameeramaharambe8065
    @sameeramaharambe8065 3 ปีที่แล้ว +2

    It's a very informative video clip, Thank you

  • @Madhuweerasekara
    @Madhuweerasekara 11 หลายเดือนก่อน

    හොදම සරනේරු ගන්න තැනක් කියන්නකෝ

  • @tharindu5128
    @tharindu5128 3 ปีที่แล้ว

    Dulax- paint
    Orange- Electical Item
    Atlal- Tools

  • @blackforest3823
    @blackforest3823 3 ปีที่แล้ว +2

    This concept is innovative , great

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว

    Wawu...good vidio.....man isril walin.mehe wage prmithiyatama disply karala teyanawa.sathutui.aththatama.math awama anawa.thanx seyaluma denata.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much 👍👍👍

  • @tharushisamarajeewa9123
    @tharushisamarajeewa9123 3 ปีที่แล้ว +1

    WaterTec (Taps)

  • @maheshudayanga3033
    @maheshudayanga3033 3 ปีที่แล้ว +1

    ජය.

  • @shanukaniroshan1186
    @shanukaniroshan1186 3 ปีที่แล้ว

    Orange led light

  • @jananianupama7426
    @jananianupama7426 3 ปีที่แล้ว +1

    Really Usefull ..thank u so much💛

  • @melanidesilva3132
    @melanidesilva3132 3 ปีที่แล้ว

    Very useful video. Thanks for updating us Pathum.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much 👍👍

  • @anuradhanadeeshani7877
    @anuradhanadeeshani7877 3 ปีที่แล้ว

    Brand 1 - Prince

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +1

    DeWalt, JAT, pureit

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna8071 3 ปีที่แล้ว

    Thanks

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 3 ปีที่แล้ว

    Best is Makita.

  • @sandyakumariowitigala6727
    @sandyakumariowitigala6727 3 ปีที่แล้ว +1

    Wow. Thanks. Proud of you. 😍

  • @anuradhaedirisuriya
    @anuradhaedirisuriya 3 ปีที่แล้ว +1

    Good to see something like Bunnings (Australia) in Sri Lanka

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Yeah, hope they can develop this up to that level.
      still few of our people doing DIY’s and others just depends on someone else, things will turn slowly.

  • @buddhisachinthaniweerakoon4427
    @buddhisachinthaniweerakoon4427 3 ปีที่แล้ว +1

    Wangel -Taps & Fittings

  • @tandikamaduranga
    @tandikamaduranga 3 ปีที่แล้ว +2

    Godak wadagth.oya dennatama jaya❤️

  • @radhakrishnanshermila3499
    @radhakrishnanshermila3499 3 ปีที่แล้ว

    CROWN, Dulax, Tokyo super.

  • @susanthapushpakumara1540
    @susanthapushpakumara1540 3 ปีที่แล้ว

    Good job 👌👌 really useful for ladies.. thanks to u😊😊

  • @AviationInsight
    @AviationInsight 3 ปีที่แล้ว

    Multilac

  • @thusharaindeewari1494
    @thusharaindeewari1494 3 ปีที่แล้ว

    Dulax, atlas,orange

  • @sachinlaks3902
    @sachinlaks3902 3 ปีที่แล้ว +1

    Never knew that there was a place like this...thanks

  • @susanthapushpakumara1540
    @susanthapushpakumara1540 3 ปีที่แล้ว +1

    JAT brand

  • @imadumal10
    @imadumal10 3 ปีที่แล้ว

    Dulax
    Orange
    Atlal

  • @shanikaharshani6474
    @shanikaharshani6474 3 ปีที่แล้ว

    Hi...marcket ekata awa aluth deyak hodada nedda kiyala ahala denaganna puluwan viswasawanthama kena oba thuma kiyala denunu nisa me ahanne.power mix kiyala walls kapararu karana deyak gena kiyanawa.eke eththa neththa poddak pehedili karanawada....plz plz plz.mokada api ge hadan yanagaman....

    • @shanikaharshani6474
      @shanikaharshani6474 3 ปีที่แล้ว

      th-cam.com/video/T5ip_tReaQ0/w-d-xo.html

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      @@shanikaharshani6474 Thank you so much and harima sathutui ehema hithana eka gana, product eka use karala nathi nisa mata kiyanna therenne na, videos nam keepayak dakka. waradak athi kiyala hithenne na. podi pramanayak karala balanna mulin

    • @shanikaharshani6474
      @shanikaharshani6474 3 ปีที่แล้ว

      @@LyraStudio Thank you soooo much...kal pewethma cement kapararuwa wage weida oba thumata denena vidiyata.comment ekakin kiyana eka hari madi nam no 1k denna api call ekak dennam..

  • @tharushisamarajeewa9123
    @tharushisamarajeewa9123 3 ปีที่แล้ว

    Crown (Kitchen Sinks)

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว

    ලොකු දෙයක් ලංකාවේ එහෙම දෙයක් තියන එක .මේ රටවල අපිට බඩු අතට අරගෙන බලල හරියන ගැලපෙන දේ තොර ගන්න පුලුවන් .අලුත් බඩු ගැන දැනුමකුත් ලබන්න පුලුවන්.

  • @helpyoulk8440
    @helpyoulk8440 3 ปีที่แล้ว +1

    Atlas (tools & hardware)

  • @widuralatest
    @widuralatest 3 ปีที่แล้ว +1

    Is this a franchise of the international Home Mart? Its good that thwy have this kind of home deport type stores in Sri Lanka. 😁

    • @subash484
      @subash484 3 ปีที่แล้ว

      Guess this is a subsidiary of St Anthony's Hardware and not a franchise, if I am right they are the first to bring down the concept of home depot to Sri Lanka

  • @thilinatheman
    @thilinatheman 3 ปีที่แล้ว

    Brand 1 : Orange

  • @gayanweerashinhge6821
    @gayanweerashinhge6821 3 ปีที่แล้ว +1

    Nippon paint