ගූගල් මැප් එක අපෙන් හංගන මේ රහස් ස්ථාන 8 ඔබ දැක්කද? | 8 Places That Google Map Hiding From You

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Google Map ගූගල් මැප් අපි කවුරුත් එක දවසක්හරි පාවිච්චි කරලා තියනවා. මේ ලෝකයේ ඕනම තැනක් ගූගල් මැප් වලින් බලන්න පුළුවන් උනත් සමහර තැන් ගූගල් එකෙන් හංගලයි තියෙන්නේ කියලා ඔබ දන්නවද? එහෙම හංගපු තැන් දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක බලලා ගූගල් මැප් එක අපෙන් හංගන මේ රහස් ස්ථාන 8 ගැන දැනගන්න.
    We all use google maps at least one time in our life. Do you know that google is hiding some places from us? Do you want to see those places that google map hiding from you? Watch this video and learn about 8 Places That Google Map Hiding From You. Lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    #Googleearth
    #ගූගල්මැප්
    #රහස්ස්ථාන
    #Googlesecrets

ความคิดเห็น • 271

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  3 ปีที่แล้ว +163

    මේ දවස්වල assignment ගොඩයි යාළුවනේ comment වලට reply නැති වෙනවට සමාවෙන්න.. යාළුවො හැමෝම පරිස්සමට ඉන්න. 💙💙💙💙💙💙

    • @Thiyozofficial
      @Thiyozofficial 3 ปีที่แล้ว +7

      අපේ channel එක පැත්තෙත් එන්නෝ

    • @Thiyozofficial
      @Thiyozofficial 3 ปีที่แล้ว +5

      Sub එකකුත් දීගෙනම යන්න හොදේ

    • @vileepisso-7061
      @vileepisso-7061 3 ปีที่แล้ว +3

      💜💛💚❤💙
      '

    • @SENZOGAMING
      @SENZOGAMING 3 ปีที่แล้ว +2

      @@Thiyozofficial apiwath koloth thama

    • @thenukibalasooriya1969
      @thenukibalasooriya1969 3 ปีที่แล้ว +3

      මොන වගේ assignments ද තියෙන්නේ අයියේ?
      මටත් දැන ගන්න ආසයි...
      මමත් ටෙක් කරන්නේ මටත් campus යන්න ආසයි...

  • @fftopup9794
    @fftopup9794 3 ปีที่แล้ว +12

    Funny/Tech වගේ ඒව අතරින් මම ආසම wishwa gaweshka දාන ලෝකය ගැන වීඩියෝස්.... ආස හිතෙනවා ඔයාගේ වලට ඔයාගෙ voice මරු පට්ට.!!👌👌
    මම වගේ විශ්ව ගවේශකට ආස අය සිටීනම් like කරන්න...

  • @1xbet0009
    @1xbet0009 3 ปีที่แล้ว +61

    යකෝ!!!!! අපේ ගෙදරත් බොඳ කරලානේ තියෙන්නේ..😁😁😁😁😁

    • @scnlk8392
      @scnlk8392 3 ปีที่แล้ว +5

      සුවර් එකට ගනිකා මඩම්ක් වෙන්න ඇති එකයි

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +1

      oooooooooo

  • @Dmaxproduction123
    @Dmaxproduction123 3 ปีที่แล้ว +20

    පට්ටම් වීඩියෝ එක්ක් විශ්ව ගවේශක.Thank u අපිට මේ වීඩියෝ එක ගෙනාවට

  • @slpubudu8263
    @slpubudu8263 3 ปีที่แล้ว +11

    නියමයි ගොඩක් වටිනව යලු ඔබට ජය වේවා දිගටම ඉමු ජය

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +24

    ගූගල් මැප් එකේ ඔය කෝඩ් ගහලා සර්ච් කරල විනාඩි දහයක් ගියෙ නෑ FBI එකෙන් ගෙදරට ඇවිත් මාව අරං ආව😕 මං දැන් ඉන්නෙ ඒරියා 51 ඇතුලෙ...අඩි හතරක් විතර උස මිනිස්සු මෙතනින් එහෙට මෙහෙට යනව මට පේනව...අත පය ඇගිල්ලක් වත් හොලවගන්න බෑ 😕 තැන්ක්‍යූ ගවේශක 😂

    • @mayura4718
      @mayura4718 3 ปีที่แล้ว +2

      Ehenam kohomada comment eka type kare😂

    • @chira4real
      @chira4real 3 ปีที่แล้ว

      Ade mawth ekan awa ban , uba canteen ekata lagata waren set wemu

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      😂😂😂

  • @scnlk8392
    @scnlk8392 3 ปีที่แล้ว +13

    මමත් ගුලු ගුලු එකෙ වැඩට යන්න ට්‍රයි කරන්න ඔනේ

  • @funnysquirrel2616
    @funnysquirrel2616 3 ปีที่แล้ว +8

    අදමයි දැනගත්තේ

  • @nayanakanthi4321
    @nayanakanthi4321 3 ปีที่แล้ว +48

    නින්ජලා ගැනය් සමුරායිවරුන් ගැනයි වීඩියෝ එකක් කරන්නකෝ👍

    • @gamingn-gen2909
      @gamingn-gen2909 3 ปีที่แล้ว

      අනිවා

    • @user-si3sl4mj7y
      @user-si3sl4mj7y 3 ปีที่แล้ว +1

      අඩෝ නරුටෝ ෆිල්මෙකේ ඉන්න අයවත් විස්තර කරන්න කියන්න 😂😂😂😂😂😅😅😅😅

    • @chamindakumara8094
      @chamindakumara8094 3 ปีที่แล้ว +1

      ow aiye

    • @thunderixdragon4639
      @thunderixdragon4639 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @sachilasathmika5969
    @sachilasathmika5969 3 ปีที่แล้ว +3

    ලෝකයේ තිබෙන භයානක ස්කෝල 10 ක විඩියෝවක් ගෙනවකො

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +1

    oyaaan maaara maaan kenk,video nam niyamai,oyaaata api godak kamathei uncle

  • @magicjackson
    @magicjackson 3 ปีที่แล้ว +6

    මයිකල් ජැක්සන් ගැන කරන්න

  • @maneesharukshan3641
    @maneesharukshan3641 2 ปีที่แล้ว +1

    මරැ පට්ට 👍👍👍👍👍👍

  • @w.dsudarshana4378
    @w.dsudarshana4378 3 ปีที่แล้ว +5

    Areia 51 ගැන වීඩියෝ ඒකක් කරනවද

  • @user-yv7mo8kf5h
    @user-yv7mo8kf5h 3 ปีที่แล้ว +11

    මුහුද යටටත් Google street view දාන්න තිබුණේ 😂😂😂

  • @dbkingsl2586
    @dbkingsl2586 3 ปีที่แล้ว +8

    2 කිව්ව එක kingsman වගෙ සින් එකක්ද් දන් නැ

  • @Kumara-qu4bc
    @Kumara-qu4bc 3 ปีที่แล้ว +1

    Thankyou තව වීඩ්යෝ දාන්න 😄😄😄😄😄😄😄

  • @slmonster2068
    @slmonster2068 3 ปีที่แล้ว +2

    Ayye video ekanam pattai , oyata kohomada 😨😨😨😨😨

  • @Axom54861
    @Axom54861 2 ปีที่แล้ว +2

    අද එකෙ කටහඩ වෙනස් .අද තමා රියල් කටහඩ ඇහුවෙ එදා ලයිව් එකෙන් පස්සෙ 🤭

  • @yenulabro2799
    @yenulabro2799 3 ปีที่แล้ว +1

    Patta bro

  • @ayshrah1844
    @ayshrah1844 3 ปีที่แล้ว +2

    adath video eka niyamai ayye 😍😍😍

  • @ahasni3192
    @ahasni3192 3 ปีที่แล้ว +6

    හැමදාම වටිනා තොරතුරු ගේනවාට ස්තූතියි 😍💜️

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක හොඳයි අයියේ comment නොකලට වීඩියෝ බලනවා.

  • @prabathmayura4405
    @prabathmayura4405 3 ปีที่แล้ว +2

    LOOKE THIYANA BIG RIVER TIKA PENNANNA

  • @sanathekanayake296
    @sanathekanayake296 3 ปีที่แล้ว +4

    5,29 thiyenne SETI kiyana wishala satellite dish eka wenna puluwan

  • @sanduthisum98
    @sanduthisum98 3 ปีที่แล้ว +1

    නියමයි brooo

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว +2

    ඔබට ජය...

  • @nethsaradahan9248
    @nethsaradahan9248 3 ปีที่แล้ว +1

    ela

  • @Fibermask
    @Fibermask 3 ปีที่แล้ว +8

    Aaaa supirine thanks oya dewal බොඳ කරලා තියෙන්නෙ ayi kiyala google ekenma අහන්න berida

  • @lakshitha2177
    @lakshitha2177 3 ปีที่แล้ว

    එලම

  • @SLTechBroKolla
    @SLTechBroKolla 3 ปีที่แล้ว +1

    patta mama okkoma google map ekan baluva

  • @niroshnamahanama4484
    @niroshnamahanama4484 3 ปีที่แล้ว

    මාරම වීඩියෝ එකක්

  • @lakshanaththanayaka8444
    @lakshanaththanayaka8444 3 ปีที่แล้ว +1

    1st comment

  • @nethushapramodh1702
    @nethushapramodh1702 3 ปีที่แล้ว +1

    Ela ela sipiri vidio eka.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Thanks a lot for the vidio

  • @imananjana5706
    @imananjana5706 3 ปีที่แล้ว

    Supiree 👌👌👌👌👌

  • @jayalathweerakoon6462
    @jayalathweerakoon6462 3 ปีที่แล้ว +1

    thank u

  • @yohanabhilah1201
    @yohanabhilah1201 3 ปีที่แล้ว +2

    Meyage video balanna eka danakan inna aya me konata
    😎

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 3 ปีที่แล้ว

    නියමයි 🤩🤩

  • @deshanperera609
    @deshanperera609 3 ปีที่แล้ว

    Lassanai vdo eka vishva gaveshaka bro

  • @nsrgaming6290
    @nsrgaming6290 3 ปีที่แล้ว +7

    41°10'06"N 114°13'15"W
    Mekath balal mokald kiynnako 😕

  • @yohanmalith6940
    @yohanmalith6940 3 ปีที่แล้ว

    maru......................watina video

  • @ajithpathmasooriya8427
    @ajithpathmasooriya8427 3 ปีที่แล้ว

    Vidyo පට්ට

  • @thariduprabath573
    @thariduprabath573 3 ปีที่แล้ว

    Ela ma

  • @Gayan27
    @Gayan27 3 ปีที่แล้ว +16

    ආ අයියේ. මොකෝ වෙන්නේ? වහිනවද? මොනරාගලට නම් වහිනවා 😍😍😍🥰🥰🥰😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏💪

    • @pasanmanusha8983
      @pasanmanusha8983 3 ปีที่แล้ว +1

      Monaragala koheda

    • @Didula_Hansaka
      @Didula_Hansaka 3 ปีที่แล้ว +2

      badullatath wahinawa

    • @Gayan27
      @Gayan27 3 ปีที่แล้ว +1

      @@pasanmanusha8983 town eke

  • @gaminidissanayaka8943
    @gaminidissanayaka8943 3 ปีที่แล้ว

    Super 👍

  • @isurusadaruwan2257
    @isurusadaruwan2257 3 ปีที่แล้ว +1

    Ela

  • @thilinaperera6168
    @thilinaperera6168 3 ปีที่แล้ว +1

    Israel wala mozard agent service eka gana video ekak karanna bro

  • @Sithum_Pinsara
    @Sithum_Pinsara 3 ปีที่แล้ว

    Niyamai bro👍

  • @redjet9211
    @redjet9211 3 ปีที่แล้ว

    Niyamai !!

  • @fishwaldsrilanka5735
    @fishwaldsrilanka5735 3 ปีที่แล้ว

    එල අයියා

  • @shashikabroentertainment6857
    @shashikabroentertainment6857 3 ปีที่แล้ว

    Best brother

  • @Nuwan-Gamage
    @Nuwan-Gamage 3 ปีที่แล้ว +7

    විස්තරේ හොදයි. ටිකක් ඉක්මනින් කියන්න පුලුවන්නම් තවත් හොදයි.
    ජය 🙏🏽

  • @lasithamihiranga7157
    @lasithamihiranga7157 3 ปีที่แล้ว +6

    ගූගල් මැප් එකට අපේ ගෙදර පෙන්නන්නෙ නෑ නේ

  • @dilinifernando2245
    @dilinifernando2245 3 ปีที่แล้ว

    Video eke thibba khanda anka tika stop karala screenshot gahagaththa. Me vage video digatama evanna... jaya veva

  • @user-si3sl4mj7y
    @user-si3sl4mj7y 3 ปีที่แล้ว +5

    ඒ කියන්නේ අර ජනි 2 එකේ තියන අන්ලෑන්ටිස් ඇත්තටම තියවා කින එකද සිරාවටම

  • @sankalpaireshthiwankadahan9700
    @sankalpaireshthiwankadahan9700 3 ปีที่แล้ว +2

    ඇයි මේ වීඩියෝ එක ප්ලේ වෙන්නෙ නැත්තේ ෆෝන් එක රොටේට් කරලත් බැලුව ඒත් කියනව this can't be played in the background කියල හෙල්ප් මී ෆ්‍රෙන්ඩ්ස්

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 3 ปีที่แล้ว

    Okkomath hari.
    Ai me Inoka ge rahas then dekak hangala thiyenne?

  • @brawelstarsgamer2939
    @brawelstarsgamer2939 3 ปีที่แล้ว +1

    aiiye oya aththa wage lan karala balana map eka kohomada ganne .api baladdi pennanne para witharane

  • @wadanofficial7371
    @wadanofficial7371 3 ปีที่แล้ว

    Niyamai

  • @gamingnova4099
    @gamingnova4099 3 ปีที่แล้ว

    Ela ela🤩😆😆😆🤩😆

  • @atawallakelawalla8552
    @atawallakelawalla8552 3 ปีที่แล้ว

    Best video

  • @gamingprinces6031
    @gamingprinces6031 3 ปีที่แล้ว +3

    Math oyage video baluwe tikak pahuwela e mokada wada wadi dannm adui🤭🤭

  • @-thewaytosuccess4385
    @-thewaytosuccess4385 3 ปีที่แล้ว

    niyamai

  • @shehanmadushanka4671
    @shehanmadushanka4671 3 ปีที่แล้ว +1

    1 like

  • @lilibooz1
    @lilibooz1 3 ปีที่แล้ว

    1st view

  • @samanthakarunarathne
    @samanthakarunarathne 3 ปีที่แล้ว +1

    ආයේ මක්කැයී..මේකත් සුපිරි

  • @priyankarathnayaka3391
    @priyankarathnayaka3391 3 ปีที่แล้ว

    Nice

  • @shannirobandaravlog6696
    @shannirobandaravlog6696 3 ปีที่แล้ว

    Supiri

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +6

    Kawada hari gaweshakage sub la wadima inna youtube chanel eka wei lankawe..me wage danuma denawata...😊😊😊😊😊..

  • @nipunsampath2548
    @nipunsampath2548 3 ปีที่แล้ว +4

    ඔය කෝඩ් ගහද්දි ගූගල් මැප්වලින් ස්කෑන් වෙන්න පුලුවන් එකපාරටම කට්ටිය ගිහින් සර්ච් කරන්න ගියාම.පොඩ්ඩක් බලාගෙන

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 3 ปีที่แล้ว +6

    හොඳ වැඩසටහනක්,,, අපේ රටේ අරලිය ගහ මන්දිරයත් ජනාධිපති මන්දිරයත් මේවගේ බොඳකරල නේද තියෙන්නෙ...

  • @dilpahannawanjana6719
    @dilpahannawanjana6719 3 ปีที่แล้ว +1

    ❤️👌

  • @SLGEEK4UBHASURUINDURANGA
    @SLGEEK4UBHASURUINDURANGA 3 ปีที่แล้ว

    Super

  • @neoload_7795
    @neoload_7795 3 ปีที่แล้ว +10

    අඩේ අපේ රටේ නම් කියක් චේවල් තියනවද හංගලා...අඩුම තරමේ බොද කරලා වත් නෙමෙයි සලකුනක්වත් නැතිවෙන්න අයින් කරලා තියෙන්නේ

    • @aidenkenney9031
      @aidenkenney9031 3 ปีที่แล้ว

      Monda

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      👍👍

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว

      අරාලියගහ මන්දිරය
      පාර්ලිමේන්තුව
      ජනාදිපති ලේකම් කාර්‍යාලය

    • @neoload_7795
      @neoload_7795 3 ปีที่แล้ว +1

      @@sewwandi8657 sirama. එක ආමි කැම්ප් එකක්වත් නැ ආයි

  • @fucku553
    @fucku553 3 ปีที่แล้ว

    Maru
    Mama search karala balanam

  • @tharushadiwankara6817
    @tharushadiwankara6817 3 ปีที่แล้ว +2

    එතකොට aiye මිනිස්සු building, ගෙවල් එහෙම hadadi ඕක දවස ගානේ update වෙනවද?? 🤔🤔

  • @fishwaldsrilanka5735
    @fishwaldsrilanka5735 3 ปีที่แล้ว +1

    නින්ජා සහා සමුරායිවරුන් ගැන දැනගන්න ආසයි

  • @moonknight2996
    @moonknight2996 3 ปีที่แล้ว

    Maya gaweshaka චැනල් එකෙන් video එකක් දාන්නෙ නැද්ද

  • @kingwalagamba5902
    @kingwalagamba5902 3 ปีที่แล้ว

    1 mama

  • @anandasanathkumara
    @anandasanathkumara 3 ปีที่แล้ว +2

    Aa aiya❤❤adath awa 8.50ta kohomada oyt

  • @a4t259
    @a4t259 2 ปีที่แล้ว

    Ammo 🤐

  • @Rovindu
    @Rovindu 3 ปีที่แล้ว

    New comment

  • @dsengineering145
    @dsengineering145 3 ปีที่แล้ว

    👍

  • @madukashehan4095
    @madukashehan4095 3 ปีที่แล้ว

    Maruaiyethanks

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +3

    මහා අපරාධයක් 😂😂😂

  • @bihanduhirunaka8057
    @bihanduhirunaka8057 3 ปีที่แล้ว +1

    AIYA SAMURAILA GANA VIDEO EKAK DANAKO PLEASE

  • @ihsaannilam947
    @ihsaannilam947 3 ปีที่แล้ว +1

    What if I.get to the google earth app and see

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว

    👍👍

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว

    👌

  • @tharindusandun5312
    @tharindusandun5312 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @athalkitchen
    @athalkitchen 3 ปีที่แล้ว +2

    අපේ ගෙදර බැලුවා 😂😂

  • @thinulahansira2645
    @thinulahansira2645 3 ปีที่แล้ว +2

    33 viwe 31like 29 comment

  • @ayashadehigasthann6765
    @ayashadehigasthann6765 3 ปีที่แล้ว

    Dan atakota uba kohomada map aka nati awa baluwa

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @wishlk8065
    @wishlk8065 3 ปีที่แล้ว +1

    චීනෙ උන් මොනාද කරන්නෙ කියල මහින්දගෙන් අහපන්... ඌ දන්නව

  • @slmusic2045
    @slmusic2045 3 ปีที่แล้ว

    Ell

  • @jokespodda6040
    @jokespodda6040 3 ปีที่แล้ว

    1 st 👍 , comment, view

  • @mangalabandara3800
    @mangalabandara3800 3 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว

    71th like.39th comment