අම්මො! ​ලෝකෙ ලොකුම ගහ සම්බන්ධයෙන් විද්‍යාඥයින් හොයාගත්ත අලුත්ම රහස මෙන්න! World Biggest Tree Mystery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • විද්‍යාව කියලා කියන්නේ ගොඩක් කම්මැලි විෂයක් කියලද ඔබ හිතාගෙන ඉන්නෙ මේ අද අපි කතා කරන විද්‍යාත්මක සහ ඓතිහාසික සොයා ගැනීම් ගැන ඇහුවට පස්සේ ඇත්තටම අපිට පාසලෙන් උගන්වන දේවල් වලට වඩා විද්‍යාව කියලා කියන්නේ ගොඩක් අපූරු දෙයක් කියලා ඔබට පැහැදිලි වෙයි කියලා අපිට කියන්න පුළුවන් ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි විද්‍යාත්මක ලෝකය කම්පනයට පත් කරපු නවතම සොයා ගැනීම් රාශියක් ගැන කතා කරමු
    Scientists Discover Secret Hidden Within World's Biggest Tree
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 33

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 หลายเดือนก่อน +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @radikapiyumal
    @radikapiyumal หลายเดือนก่อน +2

    කම්පනය වෙලා ගියා අදත් ❤

  • @Ad.production_999
    @Ad.production_999 หลายเดือนก่อน +2

    Super Video ❤❤

  • @user-ex1hr5uu8q
    @user-ex1hr5uu8q หลายเดือนก่อน +1

    Nice❤❤

  • @Ajantha474
    @Ajantha474 หลายเดือนก่อน +1

    මායා බෝංචි වැලේ මුල වෙන්න බැරිද අර ගහක ඉතිරිවෙලා තියෙන්නෙ😊😊😊

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් ,හැබැයි වීඩියෝ ටික ටික අඩු වේගෙන එනවා .ඒක හොදයි ,ඔය විදියට වීඩියෝ දැම්මොත් ටිකක් views වැඩි වෙයි ❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් ස්තූතියි 🤗🤗👍😍

  • @devch1094
    @devch1094 หลายเดือนก่อน +1

    issara kale parana loku gas thibbalu crystal walin hadichcha. e gas walin eka eka thaagi wage dewal ehemath hambuna kiyala ahala thiyanawa.

  • @tharinduranasinghe7553
    @tharinduranasinghe7553 หลายเดือนก่อน +1

    ගහ දැකල මේ පාර මුලු ලෝකෙම කම්පනයට පත් උනේ නැද්ද😂😂😂

  • @shehankaushalya2337
    @shehankaushalya2337 หลายเดือนก่อน +2

    ගහනම් පට්ට

  • @sandunmadusanka
    @sandunmadusanka 27 วันที่ผ่านมา +1

    අර සහරාවේ ඇස කියන එක නැතිවුනු ඇට්ලැන්ටිස් නගරය කියලත් කියනව නේද

  • @rohanmusick
    @rohanmusick หลายเดือนก่อน +2

    1st 🎉

  • @Ajantha474
    @Ajantha474 หลายเดือนก่อน +2

    කිම්බ පාෂාණය.😂😂😂

  • @indu.bus.king.official
    @indu.bus.king.official หลายเดือนก่อน

    Wow❤❤❤

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 หลายเดือนก่อน +13

    එයිති හාසික කියලා ශබ්ධ කිරීම වැරදියි අයිතිහාසික විය යුතුයි

    • @SeylonGo
      @SeylonGo หลายเดือนก่อน +6

      ඔබගේ ශබ්ධ කියන එකත් වැරදි ((ශබ්ද ))....ඔබගෙත් වැරදි (((ඓතිහාසික))) ඕම එන්නේ ☝️☝️☝️

    • @hasithasampath2426
      @hasithasampath2426 หลายเดือนก่อน

      😂😂😂

    • @shageethnisal
      @shageethnisal หลายเดือนก่อน

      🫡🫡

    • @COMMANDO.CODMOBILE
      @COMMANDO.CODMOBILE หลายเดือนก่อน

      පක😂

    • @allforyou__0
      @allforyou__0 หลายเดือนก่อน

      @@SeylonGo😂 මාත් කියන්න ආවෙ😂

  • @INFAviya
    @INFAviya หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kaveensahan9525
    @kaveensahan9525 หลายเดือนก่อน

    අයියෙ රාවනා ගැන ගේන්න

    • @NovaBro-yc7ml
      @NovaBro-yc7ml หลายเดือนก่อน +1

      රාවණා කියන්නෙ පට්ට බොරුවක්

  • @DhilukshaVidhu
    @DhilukshaVidhu หลายเดือนก่อน

    Mama4

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv หลายเดือนก่อน

    අන්තිමේට තිබ්බ කතාව පට්ට පල් බොරු ....

  • @isuruwathukara6139
    @isuruwathukara6139 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @isuruwathukara6139
    @isuruwathukara6139 หลายเดือนก่อน

    ❤❤❤❤❤