I did the exercise Mr. Amal gave. ie. While focusing on to the body, looking at the sky. Initially it started blurring.I practiced this inside the house too.Not only blurring occurs, but the objects get lifted and start moving. Now there are about 3-4 similar objects around and I can't distinguish between the original and the others. Please explain what this means. I presume this is an clear indication, that there are no real objects but illusion. Many, many thanks to all 3 of you.
Thank you sir, my opnioon is there is no present momenth is also. We cannot fulfill any action in present moment. Even our name cannot pronuonce in precent moment. Could you please explane the present moment. And other my opinion is when we realised the truth it is very dificult to live our day to day life.
Why you are advertising position in these programs it says volumes of who we are. Sakkaya ditti in galore. If true dhamna is understood there is no doer with positions. According to Buddhism. Being humble is the best thing you can have even with ditti
The same criteria as කාලය දේශය ද්විපය කුලය etc . Why do you want to judge the contents of the discussion by the title of the persons?. In order words if all three of us were wearing yellow robes , would the contents be more credible?. Besides it was I who made these titles as chanel owner and not the other two. So blame me if you think it is the only comment worth from you.
@@shiranthibandara33 These are earned professional titles. My intention is to show that people of various fields can speak on this subject. Secondly this is a marketing tactic. In our part of the world attention is drawn initially for a thing like this . Then it is up to them to absorb anything in the discussion. Finally trying to be artificially simple is also another Ego. The botton line is , do you see that there nothing that you can identify as a tiltle in seeing the true nature of what we think is ' life'?. As a mundane comment, yes you have a point. Agree.
ඉතා රන් මිනි මුතු වැනි කාරනා සමූහයක් කියවුනු program එකක් .ගොඩක් ස්තුතියි ඔබතුමන්ලාට 🌹🌹🌹
ගොඩාක් පිං ! ඔබ තුන් දෙනාටම ,අපට අවබෝධ කර දෙන්නට ගත් මහත් වූ උත්සාහයට.
විපුල මහත්මයානණි, ඔබ තුමා මෙි කරන සත් කාර්ය ඉතාමත්ම ප්‍රසන්සනීයයි,වැඩදායකයි.ඉදිරියටත් මෙි දෙදෙනා සමඟ වැඩසටහන් ඉදිරිපත් කරන මෙන් ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිනවා.ස්තුතියි"
🙏🙏🙏
ඔබ ත්‍රිත්වය දැකීමම නිරාමිස සතුටක්..අතිශයින්ම විශිෂ්ඨයි සාකච්ඡාව ...අමල්ගේ පැහැදිලි කිරීම මතක්වෙන්නේම මාලුංක්‍යපුතත සූත්‍ර බුද්ධ වචනය ...හරිම වටිනා ලෙස සරළයි දිමුතු මහත්මියගේ පැහැදිලි කිරීම්...යථාර්ථය පැහැදිලි කිරීම වටිනවා...හිස් ගෙවල්වූ ආයතන එකිනෙකට කිසිම සම්බන්ධවතාවයක් නෑ..මායාකාරී ස්වභාවයක් පමණයි..මනසිකාරය වෙන්නම බැරිබවම යථාර්ථය ..ඒබව නොතේරීමමයි..නොදැකීමමයි මේ සියලුම පනවා ගැනීම්...මනසිකාර සම්භවා සබ්බේ ධම්මා ..අවබෝධය වචනවලින් එහාගිය එකක්..ඔබ දෙපළගේ යථාර්ථවාදීබව පැහැදිලි කිරීමට ගන්නා උත්සාහය විශිෂ්ඨයි ..ඒ අවබෝධය විස්තර කරන්න Dr දිමුතු ..අමල්...ඒ වචනයෙන් එළියට ගන්න උත්සාහ කරන Dr විපුල ...මේ කරන්නාවු සද්ක්‍රියාව විශිෂ්ඨයි ...මේ උතුම් අවස්ථාව ලබාදුන්නාට අප්‍රමාණ පින් ..මේ යථාර්ථය අවබෝධය තුළින් නිවීමම සාක්ෂාත් වේවා . තුණුරුවන්ගේම සරණයි ඔබසැමට 🙏🌹🙏🌹🙏
සම්ප්‍රදායෙන් බැහැරව අමුවෙන් කෙරෙන මේ සන්වාද ඉතාම කාලෝචිතයි. ඕනම ආගමිකයෙකුට තේරුම් ගන්න හැකිවීම ම වටිනා දෙයක්.දිමුතු මිස් අන්තිමට කියපු දේ යම් ආතතියකින් දහම් හඹා යන අපේ සමහර අයට අතිශයෙන්ම වැදගත්.ඒගැන දැනුවත් කිරීම ගැන විශේෂයෙන් එතුමියට සහ අමල් මහතාට විපුල මහතාටත් නීරෝගී සුවය සමග දීර්ගායුෂ පතමි. ස්තූතියි
විපුල මහාතට මෙමසදහම් දයදය ඔබවන්සෙට නිවන්පිනිසම හෙතු වෙවා සාදු සාදු සදු
විපුල මහත්මයා කරපු වැඩසටහන් වලින් සාර්ථකම වැඩසටහන තමයි මේක...
ඒ වගේම මෙතෙක් ඒ වැඩසටහන් වලට ආපු සම්පත් දායකයින්ගෙන්, මේ යතාර්ථය සරලවම උපමා සහිතව විස්තර කරන්න පුලුවන් හොඳම දෙදෙනා තමයි මේ දෙන්නා.
ඒ අතරිනුත් දිමුතු මහත්මිය ටිකක් ඉදිරියෙන් ඉන්නවා.
මේක මට දැනුන දේ. ස්තූතියි! 🙏🙏
හරිම අරතවත් දේශනාවක් ..බොහෝම ස්තුතියි ව්පුල මහතා ට සහා අමල් මහතාටත් දිමුතු ම්ස්ට
සියලු දෙනා ටම ගොඩක් පිං ලොකු අවබෝධයක් ලැබුනා
නොඉවසිල්ලෙන් බලා සිටි සාකච්ඡාවක්. ස්තූතියි සැමටම
අද වැඩසටහනට වචනෙන් කියා ස්තූති කල නොහැක.. ඒ තරම් වටින වැඩසටහනක් වෙනදාටත් වඩා..ඔබ තිදෙනාගේ සංයෝගය නියමයි.තව දවසක් ඔබ තිදෙනාම මේ වගේ වැඩසටහන් ගේන්න..💖💖
🙏❤️🙏❤️🙏❤️🙏 එකම සත්‍යය කි විශ්වයේ පවතින්නේ..මෙය ඇසෙන්නේ නිය පිඩේ පස් වැනි සුළු පිරිසකට පමණි .එය දර්මතාවයකි. සුන්දර ගලායාමක්.සියලු දෙනාටම ස්තුතියි .තෙරුවන් සරණයි .
අද වැඩ සටහනත් විශිෂ්ඨටයි.. අති විශිෂ්ඨ ලෙස කරුණු දැක්වූ අමල් මහතාටත්, දිමුතු මහත්මියටත් ඒවගේම මෙවැනි කර්තව්‍යයක් අප වෙනුවෙන් කරන විපුල මහතාටත් බොහෝමත්ම පින්..!!!
Excellent , very enlightening discussion . Many thanks to the pannel❤🙏
I did the exercise Mr. Amal gave. ie. While focusing on to the body, looking at the sky. Initially it started blurring.I practiced this inside the house too.Not only blurring occurs, but the objects get lifted and start moving. Now there are about 3-4 similar objects around and I can't distinguish between the original and the others.
Please explain what this means.
I presume this is an clear indication, that there are no real objects but illusion. Many, many thanks to all 3 of you.
ගොඩක් පින් ඔබලා තුන්දෙනා ට...තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏
ඔබ තිදෙනාටම ගොඩක් ස්තූතියි ..🙏🙏🙏🙏🙏🙏🙏
විපුල මහත්මයා විසින් මෙහෙයවන ලද අමල් මහත්මයා සහ දිමුතු මහත්මිය විසින් පැවැත්වූ මෙම වැඩසටහන , මට ඉතාමත් වැදගත්. මම සිතනවා තව බොහෝ දෙනෙකුට මෙහි වටිනාකමක් තියේවි කියා. 🙏
ඉතාමත් හරවත් සහ නියම බුදුදහම ගැන කරැනු වටහාදිම ගැනස්තුතිය සහ ඔබසැමට දුටු නිවන ෂාක්ෂාත් වේවා
දිමුතු මිස් බොහෝමත්ම ස්තූතියි ඔබතුමියටඅනෙක් මහත්මයාල දෙපළටත් බොහොමත්ම ස්තූතියි.. තවත් දිමුතු මිස්ගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නතෙරුවන් සරණයි
නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවෙන් සිටි සාකච්ඡාවක්. ස්තූති කරන්ට වචන නෑ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම අමල් මහත්මයාගෙත්, දිමුතු මහත්මියගෙත් සාකච්ඡාව තුලින් වැසුනු දොරවල් කීපයක්ම Unlock උනා.
ඒක ඒ තරම් වැදුනා.
මේ වගේ සාකච්ඡාවක් මින් ඉදිරියටත් පවත්වන්න පුලුවන් නම් සත්‍ය ගවේශනයේ යෙදෙන අයට ඒක ඉතාම ලොකු පිටිවහලක් වෙයි.
Doctor.මගේ ඉල්ලීම ඉෂ්ට කරාට ගොඩක් ස්තුතියි.සියලුම දෙනාට තෙරැවන් සරනයි.දෙවි පිහිටයි.🌹🌹🌹🙏🌸🌸🌸
හොඳම වැඩ සටහන .මුලින්ම ලැබුන හිත නැවත ලැබුනවගේ.
බුදුදහම නාම ,රූප දහමක් මේමහත්තයා කිව්වා ව්ගේ තෙරුවන් සරනයි තුන්දෙනාටම.
නැවත නැවතත් සත්‍ය අවබෝධය ලබාගත් බුද්ධිමතුන් කැඳවා කරන මෙවැනි විග්‍රහ තුළින් අඳුරේ සිටින ජනතාවට ‘සත්‍ය’ කුමක්දැයි තව තවත් ගැඹුරට තහවුරු කරගත හැකිවේ. 🙏🙏🙏
අවබෝධයි කියලා රැවටෙන්න තියෙන අවස්තා වැඩියි.හිත ඒතරම් තුච්චයි.
දිගටම කරන්න කරුණාකරලා 🙏
මගේ රත්තරන් දුවට අනන්ත අප්‍රමාණ පිං!
දුවගේ ධර්මාවභෝධය ගැන මගේ ඉමහත් සතුට ❤
❤❤
අමල් උඩවත්ත මහක්මා නැවත නැවත වැඩ සටහන් වලට එකතු කර ගන්න Dr විපුල ඔබ තුමාට ස්තූතියි.!
මම තමයි awareness කියන එක ඇත්තටම practical වගේ මටත් පේන්නෙ . Thank you.
මීට වඩා දෙයක් තවත් අවශ්‍ය නෑ...... එක පාරක් අහන්න...... දෙවෙනි පාරටත් අහන්න..... ඒත් මදිනං තුන්වෙනි පාරටත් අහන්න...... ඔබට අනිවාර්යයෙන්ම ලොකු දෙයක් වැටහේවි....
අපි වෙනුවෙන් ඔයාලා මේ ගන්නා උත්සාහයට අනේක වාරයක් පිං....
ඉතාමත් සුන්දර මනරම් වැඩක් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌎
දිමුතු මහත්මිය ඔබගේම youtube chanal එකක් හරහා මේ මාර්ගයේ ඔබගේ අත්දැකීම් සහ දේශනා අප වෙත ලබා දෙන්න 🙏💛✨️
මේ දෙන්න නම් සුපිරි, ඒ අතරින් අමල් සුවිශේෂයි. අමල් විස්තර කරන විදිහට ඒ දහම එයාගේ හදවතටම වැදිලා තියෙනවා. අර දිමුතු අනුප්පාදය, නොහටගත් ස්වභාවය විස්තර කරන්න දීපු උපමාවේ අඩුපාඩු තියනවා. හේතුව චීන භාෂාව අහද්දී භාෂාව නොතේරුණාට ශබ්දයක් කියන අදහස තියෙනවා. පුළුවන් නම් මේ දෙන්නගේ සාකච්ඡා සතියකට සැරයක්වත් ගේන්න.
🙏🙏🙏
භාෂා තුනෙන්ම දෙයක් නොහටගත් බව දකින්න🙏🙏🙏
Dimuthu mahthmiya wartyhamanaya yannuwen panawanna baha athitha anagatha warthamana thun kalayama panawenne naha me mohotha itath wada wenas soya balanna theruwan saranai
ක්‍රියා සිතක් කියලා පනවනවත් පුලුවන් කමක් නැහැ. එය අති ගාම්බීර කියමනක්. මෙය සියලු සත්වයන්ටම අවබෝද වේවා.
🙏🙏🙏
Amal mahathmayage vishista pehedili kirimak siduuna.dimuthu mahathmiyatath sthuthi.vipula mathmayata pin sidu wewa
දහම අවබෝධයට පත්වීමත් බොහෝ දැන උගත් බවත් සද්ධර්ම ය පැහැදිලි කිරීමට වචනය ට නගන්න බැරිදේ කියාදීමේ හැකියාව අතිවිශාල යි ඔබ සැමට තවත් සක්තිය ලැබේවා !!
ඇසෙන සියළුම දෙනා නිවනින් සැනසේවා
ස්තුතියි ඔබ තිදෙනාටම🙏🙏🙏
Thank you විපුල සර්🌷
ස්තූතියි ඔබලාට.🙏
ඔබ සියලු දෙනාටම ස්තුති වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු!
Athi. Vishistai. Oba samata Nivan avabodaya pinisama me dharma danaya hethu wasana weva.!
🙏🙏🙏
දිමූතු හරියටම.හරි
2 levels of explanation... Amal's insights come from a deeper perspective.
Sadu sadu sadu 🙏🙏🙏 thank you to the three of you from the bottom of my heart.
Amal’ s discussion is very deep. It will be understandable to people who are in to deep level
ස්තුතියි 🙏
Very valuable discussion. Thanks to all of you. Great 🙏
Dr this discussion is like 🌺 flowers blooming in a desert
Good ❤️🌷🌺🌼🌍🙋
❤️🌷🌺🌼🌍🙋
The path in a nutshell.🥰❤ Thanks Amal Ayiya.🙏Dr.Vipula and Dr.Dimuthu.❤
Amal’s discussion is great
Got the point ❤ no words to thank you... Great ❤
විශිෂ්ටයි වැඩ සටහන. 🙏
ස්තුතියි..❤❤❤
ස්තුතියි🙏🙏🙏🙏🙏 .කියන්නට වචන මදි....💛🙏💛
අමල් මහත්තය ඔය කියන ස්ක්‍රීන් ඒකේ වැඩේ ඔක්කොම වේන බව තේරුණම මොකද වේන්නේ ඊළඟට. ❤❤❤❤❤❤
mokakada wenna ona?
Very usuful discussion sir. 🙏🏻
❤❤❤🎉🎉🎉🎉🎉🎉
මෑත යුගයේ පහළ වූ ප්‍රඥාදික මිනිසුන්ගේ සත්‍යයේ දෝංකාරය.....
Dimuthi your explanation is very great
Suwapathweva 🙏 🙏 🙏
🙏🙏🙏 Great, One more
Thank you all!
Great ❤❤❤❤❤
Thank u sir ❤ It s wonderful ❤❤❤❤❤❤
🙏🙏🙏🙏🎉️🎉️🎉️
🙏🙏🙏🙏🙏💪
🙏🙏🙏
මේ මගේ සංකල්පය😊 අමල් කියන කතාවයි දිමුතු කියන කතාවයි දෙක එක තැනකදි සමපාත වෙනවා. ශුන්‍ය වෙනවා. ඒ හරියටම අපි ප්‍රත්‍යක්ෂය හෝ ශුන්‍යතාව කියන තැනදි. නමුත් බහුතරයක් උදෙසා වඩාත් ප්‍රායෝගික ගවේෂණ මාර්ගය දිමුතුගෙන් එනවා. ඒකට හේතුව මිනිසුන්ට දැනෙන ස්වභාවයෙන් ඇතුලට බහින නිසා. බුදු හාමුදුරුවෝ පවා ධම්මචක්කයේදී ද්වේ මේ භික්ඛවේ අන්තා කියලා පටන් ගත්තෙ එතනින්.
බහුතරයකට ප්‍රත්‍යක්ෂය නොවන හේතුව ගැන කතා කරද්දි දෙදෙනාගෙන්ම නොකියවුනු කොටසක් තමයි මේ. ඒක අහඹුවක්. අවංක, අව්‍යාජ, පරාර්තකාමී අයට පමණක් අයිති දෙයක්. දැනුමින් ශුන්‍යතාවේ කෙල පැමිණියත් අවස්තාවාදියෙකුට කිසිදා සාක්සාත් කල නොහැකි දෙයක්. ඒක නිසා ගවේෂණය තුලදී තමාතුල තියෙන දානය, පරාර්ථචර්‍යාව වර්ධනය කරගන්න ඕන. අහපු ධර්මය ජීවිතයේ සංසිද්ධි තුල ප්‍රායෝගික ව යොදවන්න ඕන.
ප්‍රත්‍යක්ෂ ස්වභාවය ගැන කිව්වොත් ඒක පුද්ගල ආවේනික කතාවක්. ධර්මය ශ්‍රවණය තුලදී ඉහත කී ගුණයන් යුතු අයෙක් සතර සතිපට්ඨානයම වැඩිලා ෂඩ් ඉන්ද්‍රිය ඉක්මවූ ස්වභාවය experience කරන්න පුලුවන්. අව්‍යාජ තව කෙනෙක් විමර්ශනය හා ධම්මානුපස්සනාව හරහා අත්දකින්න පුලුවන්. තව බොහෝ ක්‍රම ඇති. සමහර අයට එම අත්දැකීම කීප වාරයක් experience කරන්නත් පුලුවන්.
කොහොම උනත් කලත් එකම ස්වභාවයකට තමයි පත්වෙන්නෙ. නිරායාසයෙන්ම අරමුණු කෙරේ වටිනාකමක් නැතිවුණා වගේ. ඒවා යෑම ඒම තුල තිබූ විඩාවක් නැති වුණා වගේ ආදී බොහෝ තමන්ට දැනෙන සාපේක්ෂ වෙනස්වීම් ලෙස කියන්න පුලුවන්. නිරායාස මාර්ගය ආරම්භ වෙන්නෙ එතනින්, පෙර නොඇසූ දහමක් තේරෙන්න ගන්නෙ එතනින්. හැබැයි ඉතිම් මේවා කියන පිලිවෙලට හිටවලා මෙහෙමයි වෙන්නෙ කියලා රාමු නොදාගන්න තරම් ප්‍ර්ඥාවන්ත වෙන්න ඕන.
ඔයදේ යෝගවල සඳහන් වෙනවා bhakthi karma gnana ආකාරයට. එකනිසා නියත මාර්ගයක් පැනවිය නොහැක. දැක්මෙන් පසු යම් පරිවර්තනයක් වියහැකි. නැතිනම් බුදුපියානන් එක recepe එකෙන් නිවන පෙන්නන්න තිබුනනේ
🌹🌹🌹🙏🙏🙏🙏
💚💚💚💚💚💚💚🙏🙏🙏
❤❤❤❤❤
🙏🌼🙏🌼🙏🌼🙏
💚🙏🏻❤️
සවභාවධර්මයේ ආශිර්වාදය
🌼🌼🌼🙏🙏🙏
👍
🌹💛
🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
Amal is talking about oneness. It’s the nerodaya
🙏🙏🙏💯
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤
🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️
Sadu Sadu Sadu
Thank you sir, my opnioon is there is no present momenth is also. We cannot fulfill any action in present moment. Even our name cannot pronuonce in precent moment. Could you please explane the present moment. And other my opinion is when we realised the truth it is very dificult to live our day to day life.
ඩොක්ට අවබෝධය ලබාපු දෙන්නෙක් මුණ ගැස්සුවොත් සංවාදයක් නැහැ සංවාදයක් කරන්න දෙයක් නැහැ අවබෝධය ලබාපු කෙනෙක් තර්ක කරන්න යන්නෙ නැහැ කෙනෙක් තර්ක කරනවානමි එයාට අවබෝධ යක් නැහැ
Ane vipula mahathayo mata ethumiyage number ekka denne pluwanda.
ලියල තියෙන්නේ
Hum I don’t see it . May be i am looking in the wrong place.
@@raviranmuthu655 more kiyana thana press karanna
Thank you so much Dr vipula.Got it.
සිහියෙනඉන්නොකොටනැවනිලා
වගෙදැනුනාඑඇඉඅලොකඑලිපෙන්වඇඉ
මෙතන අමල් මහත්තය පැහැදිලි කරන ටික දිහා බලන්න . ඇස කන තියන ඒව නොවෙයි ඒ මොහොතෙ දරාගෙන ඉන්න දේ ස්මතුවෙන මිස එක දිගට තිබුන ඇසක් හෝ කනක් නෙවෙයි . අපට චීන බාෂාව නොතේරුනත් කනෙන් ඇහෙනව කියන දෘෂ්ඨිය කැඩෙනවද . එතන අමල් මහත්තය පැහැදිලි කරනව එතන අඩුව . දිට්ඨ සුත මුත විඤ්ඤාත දෘෂ්ඨි 4 ක් බව දකින තුරු .අපට මෙි බව ගමන වෙනස් කරන්න බැහැ . මෙි 4 දරගෙන ලැබෙන දේවල් කඩල බිදල මෙිකෙ සත්‍ය කිසිදාක හමුවෙන්න නැහැ .(නූපන් බව) සමුදය සමුදයක් බව දැනගන්නනමි . නොවීම එක මොහොතකට දැකපු කෙනෙකුටයි . සමුදය කියන්නෙ නිරොදය නොදන්නා කමින් සැකසුණු එකක් බව වැටහෙන්නෙ .ඒක නුවනක් ........ මනස මුලික වෙලානමි සියලු ආරම්භන පටන් ගන්නෙ ..ඇස රුප ගැටිල කම්පන වෙන කතා .මොකකින්ද දැනගත්තෙ .මනස පූර්වාන්ගව නමි සියල්ල සිදු වෙන්නෙ මනසට කලින් දේවල් තවත් මනසිකාරයක් මයි නේද
තෙරුවන් සරනයි
මේ දෙදෙනාගෙන්, දිමුතුගෙ විග්‍රහය සාධනීය ලෙස සහ නිවැරදි වගේ පෙනෙනව. .නමුත් ඇය let it be ලෙස දැක්වීම ගැන ඇයගෙන් වැඩිදුර විමසිය යුතුයි. ඒ වගේම " දහම් දැනුම" ප්‍රතික්ෂේප වන ආකාරයේ ප්‍රකාශන කියැවෙනව. ශ්‍රාවකයාට දහම් දැනුම නැති උනාම අනාතයි. ඊටපස්සෙ වෙන්නෙ තමන් ඉගෙන ගත්ත පෘතග්ජන විශයන්ගෙන් තමයි විස්තර කරන්න වෙන්නෙ. පිරිසිදු බුද්ධ වචනය අහිමි වෙන්න පුලුවන්. ධර්මයේ සඳහන් වෙනව
"වචසාපරිචිතා" කියල. ඒ වගේම සෘතය කියලත් ධර්මතාවයක් තියෙනව. ඒව බැහැර කරන ආකාරයේ පුකාශ නිකුත් කරන්න හොඳ නෑ.
විපුලගෙ විග්‍රහය සමහර තැන්වල දෘෂ්ටියකට බරයි වගේ.. "නැත" යන වචනය නිතරම කියැවෙනව. සිතක් පමනයි ඇත්තේ යන වගක් ඔහුගෙ ප්‍රකාශයෙන් අපට හැඟෙනව.
සිතක් විතරයි නම් ඇත්තෙ,
බුදුරජානන් වහන්සේ නාමරූප දෙකක් විග්‍රහ කලේ ඇයි.
එහෙම නම් බුදුරජාණන්වහන්සේට, මෙතරම් පාලි වචන භාවිතා නොකොට ධර්මයෙන් රූපය ඉවත් කරල, මන ආයතනය ගැන පමනක් සඳහන් කර, මුලු බුද්ධ දෙශනාවම විස්තර කරන්න තිබුන නේද.?
සාමාන්‍ය අසන්නන් බොහොම ප්‍රවේසමෙන් ශ්‍රවනය කල යුතුයි. නොමග යන්න පුලුවන්.
අපි නිතරම කියන දේ, ථේරවාද විග්‍රහය හා සැසඳිය යුතුයි. බුද්ධ වචනය engineering science එකක් හෝ doctring විග්‍රහයක් ලෙස නොවිය යුතුයි.
කෙසේනමුත්, ඔබ තිදෙනාට බොහොමත් පිං.
සාකච්ඡා ව බොහොම හොඳයි.
එය එසේ සසඳන්න තිබෙන අවශ්‍යතාවය කුමක්ද?. මෙය ගවේශනය පිලිබද සාකච්චාවක්. ථෙරවාදය විස්තර කිරිමට සාසනයක්ම තිබෙනවා. දිනපතාම බන ඇහෙනවා. අපි හරිද නැද්ද යන්න ප්‍රෙක්ශකයා තිරණය කරයි ඔවුන්ගේ දැක්ම අනුව
@@vipulawanigasekera6264
ගවේශනාත්මකව දෙයක් දිහා බැලුවට ගැටලුවක් නෑ. ඒ සඳහා ඔබට අයිතියක් ඇත.
නමුත් බුදුරජාණන්වහන්සේගෙ මුවින් පිටවූ උතුම් ආර්ය වූ පාලි වචන උපුටා කතා කිරීම ඉතා පුවේසමෙන් සිදු කල යුතුයි. ඒවායේ අර්ථ අපි හිතන තරම් ලෙහෙසියෙන් වචනයකින් විග්‍රහ කරන්න බෑ.
උදා - "ආලෝකෝ උදපාදි" යන්න විස්තර කරනව නම්, මුලින්ම බුද්ධ දේශනාවේ අර්ථය කියල පසුව තමන්ගෙ මතය කියන්න ඕන. ඒක තමයි professional කියන්නෙ.
අහන් ඉන්න අයට වැරදි අර්ථයක් ගියොත් ලොකු විකෘතියක් වෙනව. හේතුව ලංකාවේ ඉන්න අසන්නාගෙ ධර්මඤ්ඤානය ඉතා අඩු නිසා.
තමන් යොනිසෝමනසිකාරය කරන ගමන් මුල් බුද්ධ දේශනාවට හානී නොකරන අතරේ පොදුමාධ්‍යක ප්‍රකාශ කරාට කමක් නෑ. මේක විශේෂයෙන් කියන්නෙ දිමුතුට. පාලි වචන කතා කරනව නමි හරි විදියට ගෞරවයෙන් වචන pronounce කරල කියන්න ඕන.
බැරි නං නොකර ඉන්න ඕන. ඒක වගකීමක්. අපි අතින් english වචනයක් වරදුනොත් අපි කොච්චර ඒ ගැන හිතනවද. ධර්මය කියන්නෙ සුභාශිතයක්.
නමුත් මේ සාකච්ඡාව කරගෙන යන්න. ඒක හොඳයි.
ඔබට වගෙම අපි කාටත් ධර්මය වටහාගන්න යාමේදි ගැටලු තියෙනව.
මං හිතන්නෙ විපුල ඔබට මෙහි බරපතල කම ගැන හැඟිම අඩුයි.
@@vipulawanigasekera6264
ධර්මය සාකච්ඡා කරන්නට ඕනම කෙනෙක්ට නිදහස තියෙනව. නමුත් බුදු රජාණන්වහන්සේගේ මුවින් පිටවු උතුම් පාලි වචනයක් උපුටාගෙන කතා කරනකොට මුලින්ම ඒ දේශනාවේ තියෙන ආකාරයටම මුල් අර්ථය ප්‍රකාශ කරන්න ඕන. ඒක තමයි අපේ වගකීම. ඊට පස්සේ පුලුවන් අපට ඒ සම්බන්ධව තියෙන පුද්ගලික මතය කියන්න.
මම මෙතනදි දැක්ක දිමුතු, සමහර පාලි වචන භාවිතා කරනව. ඒවා ඇය ගෞරවයෙන් ප්‍රකාශ කලේ නෑ.
ඒවායෙ අර්ථ එසේ මෙසේ නෑ.
පාලි වචනවල අයිතිය සාස්තෘන්වහන්ගේ සහ සාසනය සතුයි. ඒ වචන කතා කරන විට හරියට ගෞරවයෙන් pronounce කරන්නත් ඕන. ඒක යුතුකමක් වගේම වගකීමක්. එහෙම කලාම සමාජයට විනයක් යනව.
අපිට english වචනයක් වැරදුනොත් කොච්චර හිතනවද.
අසන්නාට වැරදි විදියට සන්නිවේදනය උනොත් ධර්ම විකුර්තියක් දක්වා මේක යන්න පුලුවන්.
ඒ වගේම අද නොයෙක් ආකාරයේ බටහිර දර්ශනයන් තියෙනව බුදු දහම වගේ කියන. එවා දහම නොවේ.
ඔබ දෙපල කතා කල කරුනු එක්තරා western phylosopy එකකට සමාන්‍තරගතයි.
නමුත් ඔය ආකාරයට කතා කලාට ගැටලුවක් නෑ. නමුත් බුද්ධ දේශනා වට ගලපා ඔබේ මතය ඉදිරිපත් කිරීම නොකරන්න.
ඒක ලොකු හානීයක්.
මම ඉතාමත් අවධාරනයෙන් කියන්නෙ බුද්ධ වචනය engineering වලින් හෝ doctring වලින් explain කරන්න බෑ. ඒක ඔබත් දන්නව.
මොහොතේ මුකුත් නෑ.
මෙම සාකච්චාව අතිවිශිෂ්ට එකක් වුවත් අමල් කියපු එක කතාවක් සමග එකඟ විය නොහැක. එනම්
රහතන්වහන්සේ නමක් බල්ලෙක් පස්සෙන් එන විට දුවනවා කිව්ව කතාව.
මොකද අපි බල්ලෙක් පස්සෙන් එනකොට දුවන්නේ අපිට පනක්, යමක් හමුවෙන නිසා බේරගන්න,අනික අපි එයට අතිශය තන්හාවකින් එයට ඇලිලා නිසා. යම් අධ්‍යාත්මික ගමනක් ගියා යැයි සිතිය හැකි කල්‍යාණ මිතුරෙක්ගෙන් මෙම ප්‍රශ්ණය ඇසූ විට ඔහු පැවසූවේ.
ඇයි ඒක මමයාට සිදුවෙන දෙයක් විදිහට දකින්නේ, එය ආහාරයක් ගැනීම බව පමණක් සිතන්න. (මේ වෙලාවේ ඇත්තටම ප්‍රශ්නය වුනේ කොටියෙක් පස්සෙන් ආවොත් කියලයි) අපි රහතන්වහන්සේ නමක් අපේ රාමුවට දා ගැනීම සුදුසු නොවේ
ශරිරය නිර්මාණය වි ඇත්තේ natural survival එකට. ශරිරය පාලනය කිරිමක් මතින් රහතුන් අතින් සිදුකරන දේ මතුපිටින් බලල තිරනයකට එම අදාල දෙයක් නොවේ. මායාමක් තුල මිරිඟු සංඳ ඔන ආකාරයකට වියහැකියි.
@@vipulawanigasekera6264
රහතන්වහන්සේ නමකට අපිට දැනෙන ලෙස ශරීරය නොදැනීම සහ නොහැඟීමයි මෙයට හේතුව වශයෙන් මම දකින්නේ. උන්වහන්සේලාට මෙය රැකගැනීම හෝ කාය වර්ධන හො කාය ඔප දැමීමේ ප්‍රතිපදාවක නොමැතිය., බියෙන් තැත්ග්හි ශරීරයට, මාහට යම් අනතුරකි වේ යැයි සිතා පන බේරා ගැනීම අපි දකිනා කෝනයට හසුවෙන මානයකි.
@@vipulawanigasekera6264
මම විද්‍යාමානවීමට මුලා නොවු, සංඥාවට මුලා නොවු තැනක,ශරීරය පිලිබඳ මුලාව නැති කල් හී කුමක් රැකගැනීමට හො කුමකට බිය වී දුවන්නේද, පිලිබඳව හොඳට සිතා බලන්න. එනිසාම තමයි අතීතයේ ඇසුනේ රහතන් වහන්සේලා තෙල් කටාරම් වලට දාලා පිච්චෙද්දිත් කිසිදු වෙනසකින් තොරව පසු වු බව.
තෙරැවන් සරනයි, සැමට ප්‍රගඥා ඇස පහල වේවා
රහතන් වහන්සේ බල්ලෙක් පන්නගෙන එනකොට දුවන කතාවක්නම් කියවුනෙ නෑ.. නමුත් මෙතන අදහස තමයි.. හීනයක් ඇතුලේ.. හීනය real වගේම.. හීනයේ ඇතුලේ සියලුම rules වලට අදාලව වැඩ කරන්න වෙනවා.. මමයි ලොකයයි එකයි කියලා.. බස් එකක් එනකොට අයින් නොවී හිටියොත් හැප්පෙනවා.. තුවාල වෙනවා.. බල්ලෙක් පන්නගෙන ආවත් එච්චරයි…
හීනයෙන් ඇහැරැනාට.. රෑප කයට හීනයෙන් එලියට යන්න බෑ.. විපාක කයට.. රෑප ලෝකයේ rules වලට අනුගත වෙන්න වෙනවා… ඒකට තන්හාව හා සම්බන්ධයක් නෑ..
Why you are advertising position in these programs it says volumes of who we are. Sakkaya ditti in galore. If true dhamna is understood there is no doer with positions. According to Buddhism. Being humble is the best thing you can have even with ditti
The same criteria as කාලය දේශය ද්විපය කුලය etc . Why do you want to judge the contents of the discussion by the title of the persons?. In order words if all three of us were wearing yellow robes , would the contents be more credible?. Besides it was I who made these titles as chanel owner and not the other two. So blame me if you think it is the only comment worth from you.
There is no blame game I felt very awkward when hearing these titles as Lord Buddha s dhamna is for the people who could discard their ego
@@shiranthibandara33 These are earned professional titles. My intention is to show that people of various fields can speak on this subject. Secondly this is a marketing tactic. In our part of the world attention is drawn initially for a thing like this . Then it is up to them to absorb anything in the discussion. Finally trying to be artificially simple is also another Ego. The botton line is , do you see that there nothing that you can identify as a tiltle in seeing the true nature of what we think is ' life'?. As a mundane comment, yes you have a point. Agree.
🙏🙏🙏🙏
❤❤❤❤❤❤
❤🙏🏿🙏🏿🙏🏿🙏🏿
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
❤
🙏🙏🙏