You don’t need a consultant or IELTS to apply for jobs. th-cam.com/video/QttfdXTdo40/w-d-xo.html I’ve explained the language requirements in this video.
Puluwan nam set karala denna ko. Nursing care giver gavermant couse okkoma karala inne. NVQ okkoma thiyenawa. Man Israel yanna haduwe. Eth rate thiyena prasna nisha yanna beri una. Puluwannam set karala denna.
බොහොමත්ම ස්තුති අපි වාගෙ නෙදන්නා අය වෙනුවෙන් මෙ කරැනු පහදා දෙනවට. මට වසර 15 වක් පමන පලපුරැද්ද තියනව මෙකට වයස බලපානවද? කරැණාකර පිලිතුරක් ලබාදෙන්න ස්තුති
වයස ප්‍රශ්ණයක් නෑ.
Thank you for ur reply.And I want to ask whether we can apply without a consalent for a caregiver job? Do I want to do a IELTS? Please help thank you
You don’t need a consultant or IELTS to apply for jobs. th-cam.com/video/QttfdXTdo40/w-d-xo.html
I’ve explained the language requirements in this video.
@@HarshaAndSophia_Sinhala plz can you help me
Harsha , meke nursing one ielts overrol 6 each one age 45 walata wada adult wanna one
ගියපු එකෙක් වත් කියපු නැති දේවල් ටිකක් දැනුවත් කලේ ස්තූතිය සහෝදරයා
U r so positive Bro, and not selfish person,
Thank you 🙏🏽 I try 😁
That's true brother ❤️🖤💪
@@HarshaAndSophia_Sinhala අයියේ NVQ thiyena hari diploma ekak tiyena beautician කෙනෙකුට ජොබ් තියෙනවාද?
සුපිටිම සුපිරි අයියෙ..ගොඩක්ම ගොඩක් ස්තුති අයියෙ අපිට මෙව සරලවම කියා දෙනවට.....❤️❤️❤️
මේ දවස් වල ලංකාවේ තත්වය හින්දා දැන් හුගක් අය caregiver program කරනවා ලංකාවේ .
පොඩ්ඩක් 2022 ද වෙනස් උන rules එක්ක update video එකක් කරන්න .
👍🏽
බොහොම ස්තූතියි සහෝදරයා..🙏🙏 බලාපොරොත්තු උන වීඩියෝ එකක්.
Thank you Harsha..ගොඩක් දේවල් දැනුවත් වුණා ..👍👍
oya karana de godak agaya karanawa.. digatama karan yannna saho.. jayawewa..
Thank you harsha..caregiver job apply කරගන්න api wage exp,thiyena aya දැනුවත් කිරීම ගැන ..🙏 harsha ...good luck
Obage vidios wala sounds adui 👍👍
You are exelant and discribing 1 by 1 that's much better keep it up good affert....
Brother 😁❤️ දැක්ක ගමන් ආවා
🙏🏽😁
Thank you for your information
I highly appreciated your presantation .
Thank you 🙏🏽
Vy gud thank u malli
අය්යේ කැනඩා වල cell ෆෝන් packages ගැන වීඩියෝ එකක් ඕනේ..
Godak hodai. Hodata pahadili karanawa.
මම disable දරුවන්ට ඉගැන්නුව teacher කෙනෙක් care giver course කරලා තියෙන්නේ. English දැනුම ටිකයි. ඒ දරුවෙක් හරි බලා ගන්න එන්න විදියක් කියන්න ලොකු උදව්වක් සර්
අනේ ඔයාට පුලුවන්ද මට එන්න හෙල්ප්කරන්න මම ගොඩක් දුප්පත් ඉන්න කියලා ගෙයක් හදාගන්න විදියක් නැහැ ගොඩක් පින් එහෙම දෙයක් කලොත්
Godk watinwa oyge program 1 Ka thnk you
Puluwan nam set karala denna ko. Nursing care giver gavermant couse okkoma karala inne. NVQ okkoma thiyenawa. Man Israel yanna haduwe. Eth rate thiyena prasna nisha yanna beri una. Puluwannam set karala denna.
Ela aiya..sub Kara..watinawa oya karana wade
මගේ විස්තරතානාපති කාර්‍යාලයටයවලා තියෙනවා කියලා මැසේජ් එකක් ආවා
Oyage vedio walin vitharai mortivate wenne ayye thanks 😊🙏very much
ඉතිං කොහොමද ඔයා හොඳින් කියල හිතනවා මට කියන්න වාහන අලුත්වැඩියා කරන තැන් තියේනවද.එවගේ තැනක් හොයාගන්න කොහොමද කියල විස්තර එවන්න පුළුවන් ද.ඔබට බුදුසරණයි
Tanks-aiye.
මගේ පුතා කැනඩා ඉන්නෙ. PR ලැබෙන්න තව ට්ක කාලයක් යනවා.එයට ලමයි දෙන්නෙක් ඉන්නව.පුතයි නෝනයි
දෙන්නම ජොබ්ස් වලට යන නිසා ඒ ලමයි බලාගන්න නන්ගිව ගන්න
පුලුවන්ද.නන්ගි
විවාහකයි.
PL.Reply.Thanks
Mama israyal aurudu 5 wadakarla thiya nawa lebanan aurudu 7 wadakarala thiyanawa eth kisima vibagayak karala ne mata enna barida
Hello Harsha. Mama Lankawe pharmacist kenek. api wage ayata monada tiyena chances canadawata enna. pharmacy school ehema tiyenawada?
😍😍😍...thank you brother
Thank you very much putha oyage videos nithara balanawa
Atthatama wadihiti demawpiyanwa balaganna enna asai, mage age eka56 wenawa,habai sudusukam naa English danima samanyai, hodatama baa ,mama wage amma kenekta barida, caregivers jobs walata apply karanna,
Thank u so much brother for your valuable information Thanks again be safe brother
i am sanjeewa kurunagala
hi like to talk with you bro
yoo yoo ayiya
Very important video,thank you very much
Thanks, ❤🙏may gad bless you
බොහොම ස්තුතියි .
Physical training instructor kenek vidiyata aurudu 12 wada kara canada apliy karanna puluwanda
Keyak vetara mudal yanawada pr permit eka aranma yanna...e keyanne mekata company 1k goyagena jeyak vetara gewanna weida?
Diwose una kenekuta babala geniyanna husbandge anumathiya onada? Mata mage ammawa geniyanna barida husband nathi nisa Canadawata. Bs
well done.god bless bro
ayya ape Post secondary Education =Adavanced leval walatada nattn ayye api wenama course akak follow krala tiyenne oneda 1 year akaka advanced leval walin passe.. please reply me ayya thank you..
මට කැනඩා එන්න කැමතයි මට මෙහෙ ඒජන්සි එකක් කියන්න. ඒ වාගේම මට උපාධියක් තිායනවා ක්‍රිස්තියානි ආගම ගැන මට පල්ලියක වැඩ කරන්න හරි ගෙදරකට හරි යන්නඅවශ්‍යයි මොකද මට ලමා සේවා ගැනත් කෝස් කරලා තියෙනවා
මට පිලිතරක් එවනවද
O/l 2014 දී කරල ඊට පස්සෙ දිගටම ජොබ් කරා. දැං HND එකක් කරත් මට ලොකු ස්ටඩි ගැප් එකක් එනව. ඒ ගැන අදහසක් දෙනව නං ලොකු දෙයක් 🙏🙏🙏
th-cam.com/video/UA600MvNoD4/w-d-xo.html
සුපිරිම සුපිරි
Aiya mn HR CQHRM krnwa CIPM Institute eke.... denata HR Assistant wdhta work krnwa... after Degree Msc ekata apply krla.... Msc iwara unama , HR side eke work krna puluwn weida... PR apply krna puluwnda 🙄
HR jobs තියෙනවා ගොඩක්. Job එකකින් PR ගන්නනම් ඉස්සෙල්ල work permit එකක් අවශ්‍යයි. ඔයා කරන්න යන job එක work permit එකකට eligible ද කියල මේ විදියට හොයා ගන්න පුලුවන්.
www.gov.uk/skilled-worker-visa/your-job
@@HarshaAndSophia_Sinhala thanks brother ❤️
aiye mama o/laager karala tiyenne.kohomada apita enna puluhanda.slbfe eke trening ekaka karala enna berida
මගේ නැන්දයි මාමයි කැනඩා ඉන්නේ .එයාලට සිටිසන් තියන්වා.එයාල දෙන්නම ඩිසේබල් වෙලා ඉන්නේ.එයාල කැමති මාව ගන්න.මුලින්ම කරන්න ඕනි මොකක්ද.යන්න පුලුවන්ද.
බොහොම ස්තූතියි සහෝදරයා..🙏🙏 බලාපොරොත්තු උන වීඩියෝ එකක්.. දැනට canada caregiver ඉන්න කෙනෙක්ව හරි.එයාලගෙ fb page එකක් හරි contact කරගන්න පුලුවන් වෙයිද මට??? දැනට israel caregiver ඉන්නෙ...
බලන්ඩ කැනඩාවෙන්ම හොයාගන්ඩ ඊස්‍රයල් වලනම් තියෙන ඒජන්සිය වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්ඩ එපා
Mata ඊශ්රායල් walin visa ekak hoyala denna puluwamda. Oya ඊශ්රායල් nm inne contact kraganna puluwamda dear.
Nice!!
Thanks for more details
Great thanks
Thanks හොඳින් පැහැදිලිව කියනවා ..NVQ level 3 තියෙන්නෙ caregiver .apply karanna puluwanda ? A/l තියෙනවා .hairdressing level 4 තියෙනවා .please reply karanna .thanks .
Canada වල NVQ පිළිගන්නෙ නෑ 😕
Malliya turis visa ekata avith job ekak hoyagnna puluvanda caregivar
Ela aiyee
Thanks aiya oya mewwage videos karanawata. Aththatama godakma watinawa. Aiya puluwannam UNSKILLED JOBS gana video ekak karanna puluwanda
hi
SLBFE eke 45 days caregiver course ekak karala thiye nam ?
Thank you harsha brother 🤩 ❤🖤
🇹🇭🇦🇳🇰 🇾🇴🇺
කැනඩාවට එන්න සපෝර්ට් එකක් දෙන්න බැරිද?
Plz mata kiyala denna mr.harsha mn danata isreal walata avith 1 month mn srilankawe government hospital wadakale leave aran awe 7 service ekak thiyenawa attendent course eka karala thiyenawa mn canda caregiver illanne කොහොමද mage thawa hadaganna qualifications kiyala denna pls
Mama saudi arabia,Kuwait babala balagena thiyenwa,ehe wada karala thiyenwa.eka qualification ekak widihata ad wen nadda?
aiya help karannko.man o/l pass eth A/L karanna bari una.udaw karannko.beauty saloon 1 karanne.caregiver yanna asai
Ayiye math hoynwa eth mata yanna set krgnne kohomda kiynnko poddk 😥 canada yanma thamai me try krnne
Great work
Mama Israel awrudu thuna hamarak hitiya ithin Canada caregiver job offer ekak ganne kohomada
AIYEE Caregiver Pilot Program ekata apply karanne kohomada????
Care Giving course එක මම දැනටමත් කරන ගමන් ඉන්නෙ ඉලග අවුරුද්දේ අනිවාර්යයෙන් රට යනවා ❤️
Oya koheda dr course eka karanne
Oya kohenda course eka karnne ?
අය්යේ...Canada වලට මොකද්ද කරන්න ඕනි caregiver course එක කියලා කියන්නකෝ...please 🙏
Aiye agency ekak tiynawa eyals kynawa canadawe caregiver diploma krann ynn puluwan Kyla . without ILT.sureda
yoo yoo thnks ayiya
😁💙
හර්ෂ බොහොම ස්තූතියි මේ ලබාදෙන තොරතුරු වලට. මම ගොඩක් ඔයාගේ වීඩියෝ බලල තියෙනව වගේම අනිත් අයවත් දැනුවත් කරනවා..ඇත්තම කීවොත් මම අවුරදු 10ක් පුරාවට මුළු ජීව්තේම කැපකරේ කැනඩා හෝ ඔ්ස්ත්‍රේලියා යන්න. මොන අවාසනාවක්ද මන්දා තාමත් බැරි උනා ඒ් හීනේ ගොඩදා ගන්න.මට මේ වීඩියෝ ඒකේදි ප්‍රශ්න කීපයක් ආවා. මෙම care giver වලට ගන්නේ ලංකාවෙනම් ගැහැනු. කැනඩාවේ care giver සඳහා වීසා දෙන්නේ කාන්තාවන්ට පමනද? දෙවෙනි ප්‍රශ්නේ මම ලංකාවේ ව්ශ්වවීද්‍යාලයකාන් උපාදියක් ගත්තු කෙනෙක් (මෙම උපාදිය මට දැන් මහ වදයක් වෙලා තියෙන්නේ මට තියෙන්නේ BA Geography උපාදියක් මෙම උපාදිය සහ රැකියාවේ නොගැලපීම නිසා මට පිටරට යන්න අවස්තා ගොඩක් අඩුයි, අපේ රටතුලත් රැකියා අවස්තා ඉතාම අඩුයි මේ උපාදියට). Bachelor Degree තියෙන අයෙකු මෙයට ඉල්ලුම් කිරීම Application reject විීමට හේතුවෙයිද? (සමහර රටවල Bachelor Degree සහ Associate Degree කියලා Degree වර්ග 2ක් තියෙන නිසා ඇහුවේ) තුන්වෙනි ප්‍රශ්නය ,මට care giver ගැන professional experiences හෝ trainings නැහැ.නමුත් ඒ් ගැන දැනුම සහ පොඩි පොඩි experience කීපයක් තියෙනවා මෙය මට අවාසියක් වේවිද? මට තව එක ප්‍රශ්නයක් අහන්න ඹ්නි AIP ගැන මේ ගමන්ම. AIP වැඩසටහනේ job offer එක හැමවෙලාවෙම ගන්න ඹ්නා තමන්ගෙ වර්තමාන රැකියාවට හා ඉහලම අධ්‍යාපන සුදුසුකම් අනුව අදාල job category ඒකෙන් පමනමද, (උදාහරනයක් ලෙස මම අයිතිවෙන්නේ NOC category B වලට නමුත් මට අදාල රැකියා NOC category B වල නැහැ.සමහර relate වෙන jobs කීපයක් තියෙනවා NOC category C වල ) ඒ්වාට අයදුම් කිරීම Application rejectවිීමට හේතුවෙයිද? මේ සම්බන්දයෙන් ඔබගේ පිළිතුරු කාරුණිකව අපේක්ෂා කරමි.
Wayasa prasnayak nadda? Kohomada meka mulinma patan ganna one.pls help me
Aiye caregiver course eka vitharak karala al nathi kenekta canada work apply karanna puluwanda
ස්තූතියි අයියේ
Aiye LLB degree ekak tiynawa nm English level 4k ekka.home supporter kenek widihata apply klot aye ielts krnna weida
caregiver experience oonamada?? slbfe wage cours ekak karoth madida?
Mama caregiver NVQ level 3 karala thiyenne mata work parmit ekakata apply karanna puluwanda
ස්තුති 🙏🙏 සහෝ❤️❤️
hi need to talk with you. I am wasantha
Lankawe කෘෂිකර්මය පැත්තෙන් අවුරුදු 20ka පළපුරුද්ද තියෙනවානම් wena පාඨමාලාවක් karanna onada? A/L walata අමතරව
අයියෙ අපට AIPP, RNIP,PNP වගේ program එකකින් ඇවිල්ල, පස්සෙ වෙනස් කරන්න බැරිද job ekai, province එකයි? Specially RNIP එකෙන්. ඔයා ලස්සනට channel එක කරනව. All the best. ❤❤❤
අයියේ මගේ නැන්දි ඉස්‍රායල් අවුරුදු අටක් කෙයාර්ගිවර් කෙනෙක් ,,,වයස 51 හොදට english ,tamil කතා කරන්න පුළුවන් ,,,කොහොමද ඇප්ලයි කරන්නේ ,,,ඉස්‍රායල් වලින්ම යන්න පුළුවන් ද ,,tnx,,🙏
Aiya man care given karala thiyenawa.......mata enna berida....plz help me
ස්තුතියි
Aiye mama health and safety course karal sahatika tiyanav kohomda api details hoyagnne lankave විදේශ සේවා ekenda
Ane aiye mn a/l kre me aurudhdhe.. university ynn nm lakunu madi.. students visa enn mkkd krnn hoda course ekak kiynnko puluwnnm
ඔයා කැමති course එකක් කරන්න පුලුවන්.
th-cam.com/video/G4iea8yRZv8/w-d-xo.html
Aiya Canada human resources vacancy gena vedio ekak karannako please.
මට ඔයාව contact කරන විදිය කියනවද . Plzz ... පැරිස්. අවුරුදු 8ක් මම වැඩ කරල තියෙනවා.දැනට ලංකාවෙ ඉන්නෙ.මට කියනවද මටයි වයිෆ් ටයි කැනඩාවට යන්න ඔනේ . Plzz replay
Mage.expryanse.aka.awrudu.10israel..care.giver.enna.uwamaawak.tiyenawa
Canada PGWP Rules University Course Change gena Video ekak Karanako 😐
Thank you for sharing these information with us ,really appreciate your work ,,
Nursing diploma eken canada wla work karanna apply kranna puluwnda? canada wala nurse kenek widiyata work kranna monawada oni colifications?
www.nnas.ca/
@@HarshaAndSophia_Sinhala thank you..😇
Caregiver jobs walata age 56 aya gannawada. Mage duwa new brunswick wala inne. Visit visa evith job eksk try karanna berida.
Iam Thushara s
බොහොම ස්තැතියි සර් මමබලාපොරොත්තැඋන පිලිතැර ලැබුනා සර් මුදල් කියක් වියදමි වෙයිද කියලා දැනගන්න ඔින
මට තියෙනව Bachelor IT deg ekak habai NVQ Related ... ඒක Canada student visa aran Masters කරන්න පුලුව්න්ද ? බැරිද? දැන ගන්න පුලුවන්ද?
සමහර colleges වලින් accept කරන්න පුලුවන්.
Study permit 1 - th-cam.com/video/G4iea8yRZv8/w-d-xo.html
Study permit 2 (DLI, PGWP) - th-cam.com/video/lEGoj6fGIPk/w-d-xo.html
Study permit 3 (create the account) - th-cam.com/video/b0HjJgbgCEA/w-d-xo.html
Visit එකක් අවොත් ජොබ් එකක් සොයාගන්න පුලුවන්ද? මම UAE වල hospital එකක strile Technician කෙනෙක් විදිහට මට visit එකක් එන්න හැකි වෙයි මගේ family එකත් එක්ක.එහෙම ඇවිත් apply කරන්න පුලුවන්ද?
පුලුවන් වෙයි. th-cam.com/video/YwL0ucE4m0U/w-d-xo.html
මට categiver IVQ diploma එකක් තියනවා. මගේ English knowledge එකත් හොදයි. Plස් mr. කියන්න පුළුවන්ද job offer ගෙන්න ගන්න ක්‍රමයක්. මට work experience ලංකාවේ වගේම මැලේසියා වලත් අවුරුදු 1 1/2 තියෙනවා
th-cam.com/video/QttfdXTdo40/w-d-xo.html
අම්මලාව පදිංචියට ගෙන්න ගන්න පුලුවන් ද PR ගත්තොත්? ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද කරුණාකර ?
Puluwan
අයියා mama gevvermand hospital health assistant job akak කරනවා health sfoting yanna පුළුවන් ද
Thank you very much Sir.
aiye canada wala auto mobile feld ake jobs nedda NOC list ake aka pennanne nene
great information💖👍
මම අවුරුදු 5 k.cypurs වල ceyagiva...karpu kenek..ගොඩක්a sawen..ඉන්නවා canada එන්න ..නමුත් වත්කම් ලක්ෂ 40k...පෙන්වන්න ඕනි කියනවා...මට e.තරම් .මුදලක් පෙන්වන්න පුළුවන් කමක් නෑනේ ..
මොකටද වත්කම් පෙන්නන්නෙ? මොන වීසා එකටද?