අට්ඨික විපස්සනාව | 01 වන කමටහන් දේශණාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • #දේශණා_අංක_262
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 362

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +9

    🙏🙏🙏
    බොහෝම පින් ස්වාමින් වහන්ස
    අපව නිවනටම යොමු කරවන පින්වත් ස්වාමින් වහන්සේට නිර්වනාවබෝධය ම වේවා . . .!

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +11

    අතිගරැ ස්වාමීන්වහන්ස 🙏🏽🙏🏽🙏🏽
    ගත්තා වු මේ දැනුමට ඔබ වහන්සේට වහ වහා නිවන්සුවයම අවබෝධය පිනිසම හේතුවාසනාවේවා !!!
    🙏🏽🙏🏽🙏🏽

  • @asanthasandaruwan8631
    @asanthasandaruwan8631 2 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි අපේ හමුදුරුවනේ 🍃🙏☸️. ඔබ වාහන්සේ මේ පෙන්නලා දුන්නේ වටිනා දොරටුවක් 🙏🍃. මට ඉක්මනින් අරමුණු වෙන්නේ අට්ඨික , එත් මට අට්ඨික භාවනාව වඩන්නේ කොහොමාද කියලා තෙරුනේ නැ . ඒ අතරමං වෙලා ඉදපු මට ඔබ වාහන්සේ මඟ පෙන්නුවා 🙏🍃☸️. යට ගිය දෙයක් නැවත ස්මතු කරා වගේ....
    ඔබ වාහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා !!!.
    තිසරණ සරණයි !!! පිංවත් ස්වාමින් වාහන්ස 🙏🍃

  • @sadarwan9612
    @sadarwan9612 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ නම් අපිට පහල උන දුර්ලබ මැනිකක්. සාදු! සාදු! සාදූ!#

  • @awanthipriyanka8739
    @awanthipriyanka8739 3 ปีที่แล้ว +5

    නොදන්නා දේ මම ඉගෙන ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා.

  • @dilusharavihari5090
    @dilusharavihari5090 3 ปีที่แล้ว +9

    ස්වාමින් වහන්ස අපිට පැහැදිලි උනා..එතෙක් කියා දුන් සියලු දර්ම කාරනා ඔබවහන්සේට ගොඩක් පින්
    ලෝක සත්වයාගේ හිත සුව පිනිස දේශනා පවත්වාගෙන යාමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 3 ปีที่แล้ว +6

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. නොදත්කරුනු රැසක් කියා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත් දෙයක්.පැහැදිළිවකියල.දුන්න
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ වහන්සේට. සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේට මේ පිනෙන් උතුම් නිවන අවබෝධ කිරීමට හැකි වේවා 🙏 🙏 🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    තෙරුවන් සරනයි . . .!
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .

  • @achinidayarathna6110
    @achinidayarathna6110 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවන් වහන්සේලා මේ තාක්ෂනය බාවිතා කරමින් අපිට බුදු දහම ලඟා කිරීම ගැන ගොඩක් පින්. ඔබවහන්සේලට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා....!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    නිවනම අවබෝධ වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @thamaranandani6471
    @thamaranandani6471 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා !

  • @kalumranawana4669
    @kalumranawana4669 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @shyanakumudini8731
    @shyanakumudini8731 3 ปีที่แล้ว +3

    දුරු රටක ඉදගෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා හොදින් ශ්‍රවනය කරමී......සාදූ🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 2 หลายเดือนก่อน

    උතුම් නිවනින් නිවී සැනසේවා මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindagunathilaka2157
    @chamindagunathilaka2157 3 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලි ස්වාමීන් වහන්ස.ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @manelherath6458
    @manelherath6458 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඉතා පැහැදිලි යි...පින් සිදුවේවා සාදු ..සාදු ..සාදු ...

  • @sadarwan9612
    @sadarwan9612 2 ปีที่แล้ว

    මාගේ පින්වත් සුවාමින් වහන්ස.ඔබ වහන්සේ. මේ කියා දුන්න සත්ත්‍යය ගැන මන් පොඩි වෙලාවක් අරගෙන මෙනෙහි කරා. මගේම ශරීරය ගැනම හිතමින්. ඇසිපිල්ලමක් ගහන විගස අප්‍රානික වන මේ ශරීරයේ.ඇති කුනුවෙලා දිය වෙලා යන මේ මස් ගොබ වලින් වැසුනු මේ කුනු ගොඩ වෙනුවෙන් අපි නොකර දෙයක් නෑ.ලෝකයේ ඇති අනිත් කුනු ගොඩවල් සමග ඇලෙන්නෙත් ගැටෙන්නෙත් ඒ නිසාමයී. මේ අවස්තාවෙත් මේ ගැන මෙහෙමවත් අවබෝද කරගන්නට මට හැකි උනේ ඔබවහන්සේ නිසා. අනේ ඔබවහන්සේ පතන බෝදියකින් නිවන් දකින්නට මේ පින් ඔබවහන්සේට හෙතු වේවා. සාදූ! සාදූ!සාදූ!!!

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +4

    Theruwan saranayi ස්වාමීන් වහන්සේට ගොඩක් පිං මේ කරන sovayata sadu sada sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @a5678
      @a5678 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @thilakasamaranayaka5721
      @thilakasamaranayaka5721 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේගේ මේ දේශනාවන් අපට ධර්මය අවබෝධ කර ගැනීමට ඉතා වටිනවා .සාදු සාදු සාදු

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලෙබේවා නිවන් සුවය ලෙබේවා දීර්ගායුපතමි

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +3

    අපගේ ගරැ ස්වාමීන්වහන්ස! 🙏🏽🙏🏽🙏🏽
    දේශනාවඉතා සතුටින් ගත් බැවින් 🙏🏽🙏🏽🙏🏽

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +3

    මට පෙනිල තියෙනවා පෙනෙන සියලු මනුස්සයෝ ඇට වශයෙන් එනමුදු දැන් එය ගිලිහීගොස් ඇත
    අපට තව තව දේශනා කරනසේක්වා!!!
    🙏🏽🙏🏽🙏🏽

  • @dilunichamali6971
    @dilunichamali6971 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ !
    🙏🙏🙏 බොහොමත්ම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .... පැතූ බෝධියකින් සුවසේම නිවෙත්වා ! තෙරුවන් සරණයි !

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +4

    බෙහෙවින් ම පින් ස්වාමින්වහන්ස ඉතා මන් පැහැදිලි යි ඔබවහන්සේ ට තෙරුවන් සරණයි

  • @mglaruna284
    @mglaruna284 3 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බොහෝ ධර්ම දේශනා මම ශ්‍රවනය කරනවා. එය බොහෝ පැහැදිලියි .

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට බෙහෙවින්ම පින් පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! තෙරුවන්සරනයයි !🙏🙏🙏

  • @flawaniranasgalla4565
    @flawaniranasgalla4565 3 ปีที่แล้ว +2

    බොහෝම පැහැදිලි ගොඩාක් පින් ගරු ස්වාමීන් වහන්ස

    • @everfun2691
      @everfun2691 3 ปีที่แล้ว

      මෙ ධහම් දැනුම තවත් වැඩි දියුණු කරගන්න ලෝකෝත්තර ධර්ම දේශනා යනුවෙන් youtube එකෙ type kara අහන්න

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ireshanaimbalage
    @ireshanaimbalage 2 ปีที่แล้ว

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස.

  • @evil2965
    @evil2965 3 ปีที่แล้ว +2

    බොහෝම පැහැදිලි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!නොදත්කරුනු රැසක් පහදා දුන් ගරු ස්වාමින්වහන්සේ ට අපමණ පිං.

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 2 หลายเดือนก่อน

    උතුම් සම්බුදු සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබවහන්සේට, බොහොම පැහැදිලියි.

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว

    පින්වත්. ස්වාමින් වහන්සේ ඉතා පෑදිළියි ඔබ වහන්සේට තෙරුවන්සරණයි.

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว

    බොහොම පිං ඔබවහන්සේ හා සූජාත බුද්ධපුත්‍රයන් වහන්සේලාහට ..මහත් කරුනාවෙන් අපටත් වැහිල තියෙන මිත්‍යාවෙන් විද්‍යාව කරා යන්න මේ කරන්නා වූ උපකාරයට බොහොම පිං ..මේ කරන්නාවූ සියලු කුසලයන් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්‍ර්‍ය වේවා .......තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ...!!!🌺🌼🌺🌼🌺🌺🌺🌼🌺

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +4

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .පහාදකියාදෙසනාකිරිම.අංතයක්.පිංවෙිවා.චිරංජයතු නමාමියි තිුවිධරත්නයේ අනුහස්බලයනොවඩුව වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි .සමිදුට.

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස....තෙරුවන් සරණයි..සාදු සාදු සාදු

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @damilairangani3307
    @damilairangani3307 3 ปีที่แล้ว +1

    හොඳමටම.පැහැදිලි..උන..බොහොම...පින්

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +2

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස 🙏🌹🌺

  • @swarnahiggoda1586
    @swarnahiggoda1586 3 ปีที่แล้ว +1

    මෙය මට ඉතා සාර්ථක ලෙස කරන්න පුළුවන් වුනා ..ඔබ වහන්සේට අනේක පිං

  • @maithrieranathunga3329
    @maithrieranathunga3329 2 ปีที่แล้ว +1

    Namadkarawewaswamienie pinwath depa sadu sadu sadu

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ..ස්වාමීන් වහන්ස...හරිම පැහැදිලි ....මම කැමතියි අට්ඨික විපස්සනාව වඩන්න....ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mihirigamage8957
    @mihirigamage8957 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමක්...පින්වත් ස්වාමීන් වහන්ස..!🙏🙏

  • @technology.SL.2009
    @technology.SL.2009 3 ปีที่แล้ว +3

    අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර කැප කිරිමක්......සාදු ....සාදු ....සාදු ...

  • @prabhadenipitiya8327
    @prabhadenipitiya8327 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහෝම පිං.
    උතුම් වූ නිර්වාන සුවය ලැබේවා

  • @wasanthasadakalum9133
    @wasanthasadakalum9133 6 หลายเดือนก่อน

    හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ

  • @thunderstorm1068
    @thunderstorm1068 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishamanilmini2435
    @nishamanilmini2435 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 3 ปีที่แล้ว +2

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා තුනුරුවනේම සරණයි ....🙏🙏🙏

  • @sriyanisriyani1514
    @sriyanisriyani1514 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්ස බොහොම පින් පැහැදිලි කිරිම බොහොම හොදයි තෙරැවන් සරනයි

  • @ShadeGamerX
    @ShadeGamerX 3 ปีที่แล้ว +1

    මෙන්න වැඩ. තෙරුවන් සරනයි හාමුදුරුවනේ. 👌
    පහරක්

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලියි ස්වමින් වහන්ස. ඔබට සම්මා සම්බුදු සරනයි!

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +5

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

    • @dhanawathisilva1193
      @dhanawathisilva1193 3 ปีที่แล้ว +1

      පැහැදිලි ස්වාමින්වහන්ස,,,,

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    සාධු` 🌷🌷සාධු` 🌷🌷සාධු` 🌷 පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු` 🌷🌳

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස......

  • @nandanimaddage1564
    @nandanimaddage1564 3 ปีที่แล้ว

    🙏🙏🙏 Namaskara wewa mage suwameen wahansa! Hodin pahadili una.prathamika awadiye bawana sambandawa sitina mahata hodin theruna pinwath suwameen wahansa.oba wahanseta mage Namaskaraya wewa!🙏🙏🙏🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 ปีที่แล้ว

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!! වන්දනීය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      Pehediliye swamieni

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      Namasķarayawewa Swamien wahansa Apata niwanata desana where Anagathaye SUWANDA mal UTHUM Depamatha than A bandana Laramie Shila WANTHAN substantial peculiarities ANUTHTHARAN DULLABENA maybe Madden Budda puththan NAMAMAHAN sadu sadu sadu

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      K board eke state-owned kiyala SAMAWANNA swamieni

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @seethamallika6810
      @seethamallika6810 3 ปีที่แล้ว

      Pahadili swninwahansa🙏🙏🙏🌷🌷

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anushalakmini9721
    @anushalakmini9721 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස

  • @s.kanthilatha3023
    @s.kanthilatha3023 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ ධර්මය නිරන්තරයෙන් ඇසීමට ලැබේවා!!
    පතන්නා වු බෝධියකින් නිවන් සුවය ලබා ගැනීමට මේ පින් හේතු වේවා!!!☸️🙏☸️☸️☸️☸️

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      KAMARAGHA PATICHCHA YHRANWEIMA KINAMWASANAWAKDA0L4

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      Asrya swaminie

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      ASTHI DANGANANAWA ILANGATA ATAKEBALI SANGANAWA😂 ATAKEBALI SEDILA THIYENNE PATHAWIDATHUWA ADHIKA RUPAKALAPAWALIN

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      SITHA THAMA KAYE SELAWEIM KARANNE

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      ITHAMA PEHEDILIEIE MAGE SWAMIENIE LESIIE MULMAWATHAWE MA KARA ANTHIMA WIDARSANAWATAMA GIYENE

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට දීර්ඝායුෂ වේවා !

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @piyasilim1473
    @piyasilim1473 3 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස පෙහදිලියි

  • @udeshiudeshi79
    @udeshiudeshi79 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake1298 3 ปีที่แล้ว +1

    ,ඔබවහන්සේට තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @ShanthiSamanmali
    @ShanthiSamanmali 11 หลายเดือนก่อน

    🙏🙏🙏Theruwan saranai suwaminwahasa බොහෝම pin🙏🙏🙏namaskara වේවා 🙏🙏🙏

  • @amaranganiwickckramasinghe1023
    @amaranganiwickckramasinghe1023 2 ปีที่แล้ว

    පැහැදිලියි ස්වාමින් වහන්ස

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 2 ปีที่แล้ว

    හොදටම පැහැදිලියි.

  • @sdnk5087
    @sdnk5087 3 ปีที่แล้ว +1

    අනේ සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අපේ ස්වාමීන්වහන්ස.යතාර්තය පෙනෙන අපූරුව .මේ උතුම් බුදු දහම ආශ්චර්‍යම්ත්මයි.

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ බොහොම පැහැදිලියි ඔබ වහසේට බෙහෙවින්ම පින් 🙏🙏🙏

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi3109 3 ปีที่แล้ว

    sadu sadu...obavahanseta deergausha...apata maga pennavana pinenma obavahanseth nianenma senaseva.....

  • @sulochanadidsanayake5765
    @sulochanadidsanayake5765 3 ปีที่แล้ว

    හුගක්.අශාවෙන්ම.ශ්‍රවණය ..කරන්නෙ ඔබවහන්සේට බොහෝම පින් හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි හුගක් ගිහියො බලන්නෙ අඩුපාඩු ඒත් අපිටනම්.ඔබවහන්සේගේ .දහම් කරුණුයි ඉතාමත් වටින්නේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු

  • @kusumlathavidhanagamage5279
    @kusumlathavidhanagamage5279 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස පැහැදිලිය

  • @MDNimalasena
    @MDNimalasena 5 หลายเดือนก่อน

    Oba wahanseta amamha niwansuwaya labewa!!!🙏🙏🙏🙏

  • @ruwaninishanthi6303
    @ruwaninishanthi6303 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරනයි ස්වාමීන් වහන්ස.,!!!!

  • @priyanka-rb7me
    @priyanka-rb7me 3 ปีที่แล้ว +1

    පැහැදිලි ඔබ වහන්සේට ස්තුතියි

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +1

    Theruvan saranai ape pinvath swameem wahansa 🌷🌷🌷

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා

  • @chandrarathnayake3243
    @chandrarathnayake3243 3 ปีที่แล้ว +1

    පැහැදිලියි ස්වාමින් වහන්ස
    බොහොම පිං

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว

    බුදු පුතුන් වහන්සේට මම නමස්කාර කරනමි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 3 ปีที่แล้ว +1

    බොහොම පින් ,ඉතා පැහැදිලියි,

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම පැහැදිලිඋනා

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 ปีที่แล้ว

    මගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මෙසේ හුදු යථාර්තය අවබෝධ කර දෙද්දී ඉතාමත් හොදින් සැබෑ යථාර්තය අවබෝධ වෙනවා.අපි සිටින්නේ මොන තරම් මුලාවකද.. දුවනවා දුවනවා ඉවරයක් නෑ.. මෙසේ ජීවිතයේ සැබෑ අර්ථය තේරුම් ගන්න හැකි වුනේම මාගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශණාවන් නිසාමයි..මේ වැඩසටහනත් ඒ වගේමයි.
    ඇත්තමයි ස්වාමීන් වහන්ස මේ දුවන දිවිල්ල නතර කරන්නයි මමත් උත්සාහ ගන්නේ..ඔබ වහන්සේ වැනි පින්කදකට මේ පිනම ඇති ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවනින්ම නිවී යන්නට..ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @indrasomalatha21
    @indrasomalatha21 3 ปีที่แล้ว +1

    සාදු සාදු ගරැ ස්වාමින් වහන්ස නිවන්මගට පත්වෙවා.

  • @Its-Me-e111
    @Its-Me-e111 3 ปีที่แล้ว +1

    බොහොම පැහදිලියි හාමුදුරුවනේ

  • @maithrieranathunga3329
    @maithrieranathunga3329 2 ปีที่แล้ว

    Pehediliye swamieny mage Atasekilla mata hondata penawa hemogema sekilith mata penawa obawahanseta pin

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว

    🙏🙏🙏...pinwath swamin wahanseta. Theruwan saranai.. Apith pin karala tiyenawa oba wahanse gen darmaya gen igena ganna.. 🙏🙏🙏