අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා මෙහින් යායුතුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023

ความคิดเห็น • 111

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @dayapriyankara6408
    @dayapriyankara6408 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @siriyakanthi5520
    @siriyakanthi5520 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @sarathweragoda8640
    @sarathweragoda8640 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....🙏🙏🙏...ගරු පින්වත් ස්වමින් වහන්සෙට තෙරුවන් සරනයි .

  • @chathuraganasuru7796
    @chathuraganasuru7796 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🌼

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @udanisarangika6160
    @udanisarangika6160 11 หลายเดือนก่อน +3

    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 11 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමින් වහන්ස ! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබෙිවා !
    ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා නිසාමයි මෙම සාසනය මෙතෙක් රැකිල තිබෙන්නේ .ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!!! 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 10 หลายเดือนก่อน

    අපේ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @N-LH
    @N-LH 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @samaranandana2287
    @samaranandana2287 11 หลายเดือนก่อน +4

    මාගේ තිලෝගුරැ අමාමෑනියන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා උප උපන් ජාති ජාතිත් උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පර්යප්තියම අසම්නෙම්වා නිර්මල පර්යප්තියම දරන්නෙම්වා. මේ උතුම් ගව්තම බුදු සසුන තුලදීම උතුම් අරිහත්වයම ලබා නිවන් දකින්නට මේ උතුම් දේශනාව හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය...🙏🙏🙏

    • @prasannapradeep8537
      @prasannapradeep8537 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

    • @Adeesha.1
      @Adeesha.1 11 หลายเดือนก่อน

      😊

  • @dissakumari1875
    @dissakumari1875 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධු සාධු සාධු අප තිලෝගුරු සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද නමස්කාරය කරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷!!

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නය ට

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේ බුදුවේවා…..

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 11 หลายเดือนก่อน +5

    සසර කොපමණ භයංකාරද
    ඉක්මන් භවයකදීම මේ භයානක
    සංසාර ගමනින් ඵතරවීමට ලැබේවා....සාදූ..සාදූ..සාදූ...

    • @nimalananda8844
      @nimalananda8844 11 หลายเดือนก่อน

      ME. BAVAYEDEEMA.. SATHARA
      APAYEN.. MIDENNA.... HITHAGANNA
      PANSIL.. MALUWA... ASANNA

  • @pathummanohara8470
    @pathummanohara8470 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +3

    රට්ටපාලයන් වහන්සේට ප්‍රකාශ කරනවා ඕන තරම් අපිට ධනය තියෙනවා ඕන ඕන වෙලාවට‍ ගන්න පුළුවන් අපිව ආරක්ෂා කරන්න ඕන තරම් අස්ව සේනාව මිනිස්සු හිටියත් නෑදෑයෝ හිටියත් අපිට කිසි දෙයක් මෙහෙන් ගෙනියන්න බැහැ නමුත් අපිටත් වෙන්නේ එක තමයි බොහෝ දේවල් හම්බකර ගන්න බලනවා මිසක් බණක් අහන්න කැමති නැහැ එන්නත් ආසයි වෙලාවක් අවස්‍යයි එහෙම වුනාට මැරෙනවා කියන එක හිත හිත මැරෙන්න වෙලාවක් නැහැ එකපාරට පාරේ යනකොට වාහනයක් අපිව යට කරගෙන ගියොත් මොකද්ද වෙන්නේ පිනුත් නැහැ පවු කන්ද විතරයි එකතු වෙන්නේ එක තමයි අරගෙන යන්නේ කොහාටද නිරයට කුසල් කරගෙන තිබුනොත් ඒ බය නැහැ වාර්තමානයේ අය මරණයට බය නැත්තේ බණ නොඅසන නිසා නමුත් තේරුම් ගන්න දන්නේ නැහැ ඕන කමකුත් නැහැ ඒ තරම් මෙහි තියෙන භයානක කම හිතන්න තරම් බුද්ධියක් නැහැ අපේ ස්වාමින් වහන්ස අස්සකො ලොකො සබ්බං පහාය ගමනියං මොන තරම් ඔබ වහන්සේ ලෝක සත්වයාට සුගතියට යවන්න මොන තරම් උත්සාහ ගන්නවද මොන තරම් අපට කරුණු කාරණා කියලා දෙනවද අපි ඒ ස්වාමින් වහන්සේට කරන ගරුත්වයක් වශයෙන්වත් මේවා පිළිපදින්න ස්වාමින් වහන්සේට නෙවෙයි පාඩුව අපිටමයි මේ ඉන්නේ මගේ සවාමියා කුරුමිනි මිනිහා පෙන්නනවා අස්වක රජ්ජුරුවන්ගේ බෙල්ල කපල මට‍ මේ ස්වාමියාගේ පාද සොදන්නත් පුළුවන් ඒ ලේ වලින් ඉපදුනා මැරුණා එතනින් ඒ සම්බන්දය ඉවරයි සසර කියන්නේ මහා පුදුමාකාර ලෝකයක් ඉපදෙමින් මැරෙමින් ගෙවන කාලය හරියට ජිවත් වෙන්න ඕන එහෙම කියන්නේ කාල බීල නටල ගයලා සතුටු වෙන එක නෙවෙයි ධර්මය දැකල අහල දානයක් භාවනා කරලා කොහොම හ‍රි ඉපදීම නතර කර ගන්න තමයි ශ්‍රේෂ්ට උතුම් දෙය සිත පාලනය කර පන්චේන්ද්‍රියට ඈ ලුම් නොකර ඒවා පාලනය කරගෙන ඉන්න ටිකේ ඉදල කුසල් වඩා හිත දියුණු කර ගන්න උත්සාහ ගන්න හැමෝම මෙය හරියට තේරුම් ගන්න නැතුව මෙතනින් එගොඩ වෙන්න ඉක්මන් කරන්න අන්ත දුක් විදින්න වෙන්නේ නැත්නම් හ‍රි වටිනා මැණික් ටිකක් දුන්න නම් වැඩක් නැහැ නමුත් මේ දේශනාව ඉතා ශ්‍රේෂ්ටයි දේශනා කර කරුණු ටික කියන්න වචන නැහැ සවාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන චිරාත් කාලයක් ධර්මය ලෝක සත්වයාට පිහිටක් වෙමින් ඔබ වහන්සේටත් කුසල් රැස් කර ගනිමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පරමාර්ථය ඉස්ට කර ගැනීම සදහා හේතු වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා ලග වැටී මාගේ වැදීම පිළිගන්න සවාමිනි වදිමි වදිමි වදිමි ♦️♦️♦️♦️♦️♦️🌺🌺🌺සාධු 🙏🏻සාධු 🙏🏻සාධු

  • @mawellemawelle8549
    @mawellemawelle8549 11 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @pavithrashamali6494
    @pavithrashamali6494 11 หลายเดือนก่อน +3

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම සාක්ශාත් වේවා !!!සාදු සාදු සාදු.

  • @malshaherath4438
    @malshaherath4438 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව සමිදුනි ඔබ වහන්සේලැබේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පැතුම ඒ විදියට ලැබ ගැනීමට හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KkMm-xz2bc
    @KkMm-xz2bc 11 หลายเดือนก่อน +2

    💕🙏💕
    උතුම් බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !!!
    🌺🌺🌺🌺🌺🌺

  • @jagathkumara7394
    @jagathkumara7394 11 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවණේ ආශිර්වාදය මෙවැනි උතුම් දේශනාවන් තව තවත් කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට නිරන්තරයෙන්ම ලැබේවා සාදු සාදු සාදු ....🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    අපි නම් තේ බොනවා කන්නත් ගොඩක් දේවල් තියෙනවා ඔබ වහන්සේට මෙයින් ගිලන්පස ටිකක් දෙන්න තිබුන නම් කියලා හිතුන අපේ ස්වාමින් වහන්ස

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට !!!!! 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 11 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @gaminigunasekara5693
    @gaminigunasekara5693 11 หลายเดือนก่อน

    සාදු සාදු

  • @suneethasuneetha468
    @suneethasuneetha468 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    මැරෙන්න ලොකු පොඩි බේදයක් නැහැ ඒ නිසා මන් ඔක්කොම අත්හැරලා ඉන්නේ අඩුගානේ මන් ඇදුම් පවා දිල තියෙන්නේ ඔබ වහන්සේට ගොඩක්පින් මට‍ සබ්බ ධම්මේසු යන උතුම් වචන ටික අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මට‍ දුන් ලොකුම තෑග්ගක් ඒ උතුම් වචන ටික ඒ නිසා මේ සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් සම්මා සබුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน

    පින්වත් සුවාමීඉන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @anilamarasinghe
    @anilamarasinghe 11 หลายเดือนก่อน

    මාගේ පිංවත් ස්වාමින් වහන්ස ...! මාගේ ආත්මීය නමස්කාරය තුන් රුවනට පූජා වේවා.... මා මේ ජීවිතය අත් හරින මොහොතේ බුදු ගුණ මෙනෙහි වේවා ...මාගේ පංචස්කන්දය පමණක් ම මා සතුව තිබේවා......! සාදු ..සාදු ..සාදු .....

  • @udanisarangika6160
    @udanisarangika6160 11 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏සාදු🙏සාදු🙏සාදු

  • @padmageetha5055
    @padmageetha5055 11 หลายเดือนก่อน

    oba wahanseta deergausa labewa theruwan saranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @shamanilanthi8066
    @shamanilanthi8066 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @SamanThilak
    @SamanThilak 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    තිසරණ පන්සිල් අටසිල් සුරකින සැදැහැ වත් බුදුසවුවෙකු වෙන්න

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 10 หลายเดือนก่อน

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු n🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    මාතර ගෙදර දිග පිඹුරෙක් හිටිය ගොඩක් දිග අපි බලාගෙන හිටිය උගේ පාඩුවේ බැද්දට ඇදිල ගියා සතුන්ට මන් කරදර නොකරනවා නම් සතුන්ගෙන් කිසිම කරදර යක් නැහැ මේ ලෝකේ අපිට ඉන්න හොදම නෑයා කර්මය කරුමෙන ගජ්චන් ගහෙන හොති 🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    කදා වළලු වෙළෙන්ද වගේ අනේ මට‍ මැවිලා පේනවා ගොමකුරුමිනිය දෙන්නත් එක්කම ආවා නොනයි මහත්තයයි හ‍රි ලස්සන කතාවක්

  • @nilanthathannage1148
    @nilanthathannage1148 11 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    දානය ශිලය භාවනා යන තුන් පින්කම් කල යුතුවේ මට‍ බය නැහැ ශිලය ගැන නම් මට‍ දැන් තියෙන්නේ මැරෙන එක විතරයි ඕන වෙලාවක මැරෙන්න සුදානම් මං සවාමින් වහන්ස ඊයේ මාතර දානයට ගියේ නැහැ ඒ දානයක් උදේ පහ හමාරට දුන්නේ දානය නොදුන්නා දෙයක් නැහැ කිවුවා ඒ තරමට කෑම ජාති හදල නමුත් ඒ ලොකු සවාමින් වහන්සේ හැම කාමකින්ම චුට්ට වැලදුව කියලා මට‍ කිවුවා පින් වැඩි වෙන්න ඕන නිසා අපේ ස්වාමින් වහන්ස

  • @charigekalapriya4873
    @charigekalapriya4873 11 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🌹

  • @secondheart8710
    @secondheart8710 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sampatsampat9829
    @sampatsampat9829 11 หลายเดือนก่อน

    Namo buddaya

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +5

    මැරෙන්න වෙලාවක් නැ කියල කියන්න බැහැ යන්නම වෙනවා

  • @asokakarunasena3632
    @asokakarunasena3632 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

    • @user-ut6pt5gy8c
      @user-ut6pt5gy8c 11 หลายเดือนก่อน

      ඔබ වහන්සේට නිදුක් නිිළරෝගි චිර ජිවන
      ය‌ ලැබේවා.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    අස්සකො ලොකො සබ්බං පහාය ගමනියන් සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @naynaynay8429
    @naynaynay8429 9 หลายเดือนก่อน

    🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @utharabope3891
    @utharabope3891 11 หลายเดือนก่อน +1

    💐🙏🙏🙏

  • @sithuminisithu5904
    @sithuminisithu5904 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 11 หลายเดือนก่อน +1

    Sadu Sadu budda puttan namamahan

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    මල් පුජාව සහ ජීවිතය පුජා කලා වගේ තමයි කුසල් නම් කෙරෙනවා නමුත් අකුසල් නම් මට‍ කෙරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස ජිවත්ව ඉද්දි කුසල් නොකරපු ධර්මය නොඅසා කොහොමවත් සිත් පාලනය කර ගන්න බැහැ ඒව කියන්නේ මන් බුදුන් වඩිනකොට කියනවා පාර්ථනා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු අනේ දේශනා නැති වෙනවනේ හොයන්න බැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    කො ඤාඤනො මරනං සුවේ කවුද දන්නේ දැන් මැරෙයිද හෙට මැරෙයිද අද රැට මැරෙයි ද දන්නේ නැහැ මොන වෙලා වේ මොන මොහොතේ මැරුණත් කමක් නැහැ ස්වාමින් වහන්ස හතර පැත්තෙන් ජරා මරණ එනවා එයින් බේරෙන්න බැහැ මරණයෙන් නමුත් සතුටින් යන්න පුළුවන්ද බලන්න සීලයයි දානය භාවනා යන මලු තුනත් හදාගෙන ඉන්න කෝල් එක එනකොට අපට කිසි ප්‍රශ්නයක්‌ නැහැ සවාමිනි මං ප්‍රතිඥ දිල මන් සිල් රකින්නෙ මට‍ බය නැහැ මොනවට බය වෙනවා ද

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    මෙහෙන් යනකොට ඔය කොච්චර දේවල් වලට ඉඩක් නැති වුනාට ඒ අයට මැරෙන්න වෙලාව හොයන්න බැහැ වාහනයක් ඇග උඩින් ගියා ගමන් නිකන්ම වෙලාව හැදිලා තාමත් මැරෙන බව දන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    පින් පවු දන්නේ නැහැ ධර්මය අහන්න කැමති නැහැ ඒ නිසා මැරුණම කොහේ යනවද දන්නේ නැහැ ඇති පිනකුත් නැහැ මැරුණම දිව්‍යලෝකයේ යන විදියට ඉන්නේ මැරුණට පස්සේ සියලුම දේවල් ගියාට පස්සේ ඒ යන තැන ඉන්න අය සමග තමයි බැදීම් ඇති කර ගන්නේ මේ සසර හැමදාම එකම පවුලක් සසර දිගටම ඒ අය සමග යන්නේ නැහැ වෙනත් වෙනත් අය තමයි ඊ ලගට ලැබෙන්නේ පුළුන් රොදක් වගේ ජිවිතේ මොන මොහොතේ හුළගට ගහගෙන යයිද තමන් තමන්වත් දන්නේ නැහැ ඒ තරමට අචිනිස්චිත කුණු ශරීරය කවනවා මෝහ උපතත් කාමය ඇත්තේ තිර නැති දේමය මේ කුණු කය සහ කාමය සත්හට සතුරෙකු වේමය මෝඩ අපට කය අගේය මරණය දීව රෑ ලගේය මලදා පණු කෑල නැගේය කය වැසිකිලි වල වගේය අනිසයි අහෝ අනිසයි සැම දෙයම ලොවේ මිනිසයි ගසයි මහ පොලවයි මහ මෙරද දැවේ මොහොතයි දෙකයි ජීවිතය නැවතුම ලොවේ දුකමයි අහෝ දුකමයි සංසාර බවේ අල්ප මාත්‍ර යක්‌ අගය නොකරන මාගේ බුදුපියාණන් වහන්සේ වහන්ස සොයාගත් සැම සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    අස්සකො ලොකො සබ්බං පහාය ගමනියයං කියා ගන්නවත් බැරි වචන මන් නම් නිකන් කාලේ කන්නේ නැහැ මේ දවස්වල මට‍ වැඩ ටිකක් කරගෙන යනවා ජිවිතේට අසාධාරණ යක්‌ කරන්න නම් දවස නිකන් ගෙවන අය ඉන්නව නමුත් මන් එහෙම කරන්නේ නැහැ මට‍ නිවන සදහා ගොඩක් වැඩ තියෙනවා කර ගන්න නෙලුම් පෙති ටිකක් උදේට ගලවල දමනවා නමුත්හවසට ගිහින් බැලුවම වතුර කල කොච්චර දැම්මත් ආයි යථාතත්වයට ගන්න නම් බැහැ ඒ වගේ ජෝඩුව ලස්සනට එන්න ඇති කුරුමිනි ජෝඩුව එක ගෙදර අය මැරුණම එක එක්කෙනා වෙන වෙනම තමන් තමන් විසින්ම තමාගේ ජීවිතය සැලසුම් කර ගත යුතුයි අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාථෝ පරෝසියා තමාට තාමා විතරමයි වෙන කාටවත් මාගේ හිත මට හැර වෙන කාටවත් සුගතියේ උපද්දවන්න බැහැ මට‍ මමත් නැහැ මන් තේරුම් අරගෙන ඉන්නේ මොන වෙලාවේදී මැරුණත් මට‍ ප්‍රශ්නයක්‌ නැහැ අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු උතුම් ලොවුතුරා බුදුබව ලැබේවා සාධු !!!!!!සාධු !!!!!!!සාධු!!!!සාධු!!!!සාධු!!!!සාධු!!!!!සාධු!!!!!!සාධු!!!!!සාධු!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @nilanthiperera8961
    @nilanthiperera8961 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    අස්සකො ලොකො සබ්බං පහාය ගමනියං ඇත් ඇස් පාබල්ල මිනිස්සු ඉන්නව අපි පාරේ යනකොට බයික් එකක් වාහනයක්‌ හො අපිව යටකර ගෙන ගියොත් අපි දන්නෙම නැහැ මැරිලා යනවා මමනම් මම වෙනුවෙන්ම තමයි ගත කරන්නෙ මට‍ වෙන වැඩක් නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    ෆෝන් එක නිවෙන්න ඕන නිසා තිබුනේ සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ෆෝන් එක රත්වෙලා සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    රට්ටපාලයන් වහන්සේ මං බණ පද හතරක් ඉගෙන ගත්ත ඒ ප්‍රකාශය තමයි අස්සකො ලොකො සබ්බං පහාය ගමනියන් යන පද හතරයි අපව ආරක්ෂා කරන්න ඉන්නව ඇත් අස්රිය පාබල නෑදෑයෝ දරුවෝ ඕන තරම් ඉන්නව අනේ ස්වාමින් වහන්ස පවුකාරයො එක්ක කතා කරන්න එපා වැඩකට නැති කතා ලොකුම රට නෙවෙයි හොදම රට අපි ඉන්නේ ඇත්ත ටම නමුත් ඉන්න අය තමයි ප්‍රශ්න මට‍ එහෙම කරන්න දෙමවුපියන් නැහැනේ මැරුණම ගල් ගැහෙනවා ගල් ගෙඩියක් වගේ මං අම්මා අල්ලලා බැලුව හ‍රි හයියයි මැරුණම රජ්ජුරුවෝ සෝක වුල ගලවන්නම කියලා රජ්ජුරුවෝ න්ගෙන් අහනවා දැන් කොහේද ඉන්නේ කියලා දන්නවද නෑ කිවුවා මට‍ මැවිලා පේනවා උබ කවුද කියල මේ ජිවිතේට කලින් ජිවිතේට කලින් ජිවිතේ මගේ සවාමියා මං එදා ජිවිතේ මගේ සවාමියා දැන් වෙනස් වෙලා මට‍ පුළුවන් අස්සක රජ්ජුරුවන්ගේ බෙල්ල කපල ඒ ලේ වලින් මාගේ කුරුමිනි සවාමියාගේ පා සෝදන්න කිසි අසාවක් ඇයි අත්හරින්න අපි ගෙනාවෙත් නැහැ ගෙනියන්න දේකුත් නැ කුසල් අකුසල් පමණයි ගෙනියන්න තියෙන්නේ අන්න ඒ කුසල් වර්ධනය කර ගන්න අජ්ජේව කිත්තන් අතබ්බං කො ඤානඤ මරනං සුවේ නාහිනෝ සංග්‍රත්තෙන මහා සෙනෙය්‍ය මච්චුනො කව්ද දන්නේ කොයි මොහොතේ මැරෙයිද කියලා එහෙම කියලා නොමැරී ඉන්න පුළුවන්ද ඉරට වඩා හයියෙන් දිනලා මොනරා දිනුවේ හැම පැවිද්දෙක්ම එහෙම නැහැ ගෙනයන්න ඕන තරම් ඉන්නඅයත් ඉන්නව ස්වාමින් වහන්ස ලොකු කම් පොඩි කම් සොහොන් බිමේ නැත කවුරුත් පොලවට පස් වෙනවා

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampatsampat9829
    @sampatsampat9829 11 หลายเดือนก่อน

    Namo buddaya

  • @yousefalramzi1
    @yousefalramzi1 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @ledimo1963
    @ledimo1963 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු
    අප තාතාගත සම්මා සම්බුදු බුදු පියානන්ගේ උතුම් ධර්මය අප හට ලබාදිමේ මහගු පිං මහිමයෙන් මගේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලු පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @protectlanka2760
    @protectlanka2760 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gamenoob92
    @gamenoob92 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromigunasekara2520
    @shiromigunasekara2520 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sportshd4368
    @sportshd4368 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rusiruperera9605
    @rusiruperera9605 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-rq9ld8kn1n
    @user-rq9ld8kn1n 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      වෙස්සන්තර දේශනා ඉවර නැහැනෙ ස්වාමින් වහන්ස මැරෙනවා කියන වචනය කිවුවොත් බයයි ස්වාමීනි මැරෙන්න වෙලාවක් නැහැ කියලා බේරෙන්න බැහැ කාටවත්

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      මන් එහෙම කරනවා ඈහා ඇරුණු ගමන් මන් දේශනා ශ්‍රවනය කරනවා හිතල වෙලවක් මන් නිදාගන්නව හරියට වෙලාවට නැගිට්ටේනව වෙස්සන්තර ජාතකය දේශනා ඉවරද අපේ ස්වාමින් වහන්ස බණ අහන්නේ නැති හැම වෙලාවක මන් වෙනත් පිංකම් කරනවා ඔබ වහන්සේ වැඩ සිටින්නේ අරණ්‍ය යාද දන්නේ නැහැ නිකවැරටියේ රජ මහා විහාරයේ විහාරාදී පති කියලා තව දවසක දේශනා වලදී කියනවා කෝකද මන් පිළිගන්නේ අපේ ස්වාමින් වහන්ස ලොකුකම් මාන්නය තියෙන අයට එහෙම වෙනවා කුරුමිනි නෝනයි මහත්තයයි නියමයි ජෝඩුව එනකොට හ‍රි ලස්සන ඇති අපි මමත්වය තියාගෙන හිටියත් මැරුණම ඔක්කොම ඉවරයි නිකන් රාග ද්වේශ මෝහ යෙන් මත්වෙලා ජිවත් වුනත් අන්තිමට සතර අපායේ වැටෙන එක තමයි වෙන්නේ මමත්වය නිසා වැඩිපුර තණ්හාව ඇති වෙන්නේ මැරෙන්න කාලයක් නැහැ ඕනෑම වෙලාවක මැරෙනවා කොයි මොහොතේ හ‍රි මැරෙනවා මයි

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      එහෙනම් ඉරත් එක්ක දුවලා ඉරු පරාද කලා කියලා කියන්නේ මොණරා බෝසතුන් පිල් විදහා යනකොට පොලව ඇදුරු වෙනවා කියලා කියන්නේ වේගවත් මිට වඩා තියෙනවද කියලා ඇහුවම රජතුමා ඇහුවම ඔවු රජ මිට වඩා මරණය වේගවත් කියලා රජු කලන්තය දමල වැටුන කියලා මන් දේශනා වලදී අහලා තියෙනව එහෙම නම් ඒ කතාව බොරුද නමුත් බොරු වෙන්න බැහැ මන් කොහොමත් මන් පංච ශිලය ආරක්ෂා කරන්නේ අද ඊයේ නෙවෙයි දැන් ගොඩාක් කල් මට‍ දැන් හොදට හුරුයි මන්නම් සතුන් මරන්නෙ නැහැ කොහොමත් තෙරුවන් සරණයි අපේ පින්වත් සවාමින් වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻කරුමය උරුමය දායාදය වේ මරණය ආදා යා යුතු වේ

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

      මන් යන්නේ හොද තැනකට සවාමින් වහන්ස සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻