දෙරණේ දිලිත් ජයවීර මාලිමාවට එනවා කිව්වා-විජිත හේරත්ට ගන්නලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024

ความคิดเห็น • 443

  • @forestgum1237
    @forestgum1237 28 วันที่ผ่านมา +146

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට දිලිප්ලා ගන්නේ නැත 🚩

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 28 วันที่ผ่านมา +46

    දිලිත්ලාගේ මේ හැසිරීමෙන් පෙනෙන්නේ මාලිමාවේ ඉදිරි ජයග්‍රහනය පිලිබද විශ්වාසයයි....කපන්න බැරි අත සිඹින්නට සැරසෙන බව මනාව පෙනේ....මාලිමාවට ජය...!

  • @champaperera8487
    @champaperera8487 28 วันที่ผ่านมา +192

    දිලිත් ජයවීර වැනි රටකාපු අවස්තාවාදීන් මාලිමාවට ගත්තොත් එය මාලිමාවේ අවසානය බව කිවයුතුයි .

  • @Ravi56774
    @Ravi56774 28 วันที่ผ่านมา +71

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 28 วันที่ผ่านมา +141

    මාලිමාවෙ ආන්ඩුවක් ආවම ඩ්ලිට්ව ගන්නව! අරගෙන වැලිකඩ අරිනව!

  • @sampaththusitha8496
    @sampaththusitha8496 28 วันที่ผ่านมา +22

    අනුර සහොදරයා ඇතුලු මාලිමාවට ජයම වේවා ❤❤❤❤❤

  • @JagathPathirana-xf7dw
    @JagathPathirana-xf7dw 28 วันที่ผ่านมา +39

    මාලිමාවට ජ්‍යයවේවා

  • @APJayantha
    @APJayantha 28 วันที่ผ่านมา +32

    අදනමි ලාල් අයිය දේනව සුපිරියටම ජයවෙවා ලාල්අයියේ

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 28 วันที่ผ่านมา +44

    ගූ චමුජිත නිස්සංක සේනාදිපතිගෙන් සල්ලිගන්නව මාලිමාවට මඩ ගහන්න.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 28 วันที่ผ่านมา +40

    ජනතාවාදී ජාතික ජන බලවේග නොහොත් JVP එකට හොරු කිසිසේත්ම එන්නේ නැත. වද්දා ගන්නේ ද නැති බව දනිති

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 28 วันที่ผ่านมา +14

    ජාතික ජනබලවේගයට ජයවේවා ලාල් අයියේ ඔයා සුපිරියටම කියනවා ඇත්ත අපි නයි ගන්නේ නෑ අනිවාර්යයෙන්ම මාලිමාව දිනවනවා ඒකාන්තයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senakasepala3104
    @senakasepala3104 28 วันที่ผ่านมา +73

    තඩි නයා , එළවමු

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 28 วันที่ผ่านมา +25

    ලාල් සහෝ පිටිපස තිරය ලස්සනයි දැන් හොද professional ගතියක් තියෙනවා ❤

  • @ajithkumar9017
    @ajithkumar9017 28 วันที่ผ่านมา +24

    ජය වේවා මාලිමාවට

  • @tharakaherath5336
    @tharakaherath5336 28 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා ........

  • @ln935
    @ln935 28 วันที่ผ่านมา +22

    මාලිමාවට ජයවේවා

  • @P.G.S741
    @P.G.S741 28 วันที่ผ่านมา +16

    මාලිමාවට ජය වේවා

  • @ajith32
    @ajith32 28 วันที่ผ่านมา +16

    මරු භාණ්ඩයක් තමයි ජනබල වේගෙට ගන්න ....

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 28 วันที่ผ่านมา +39

    පොහොට්ටුව,unpසහ sjb කියන්නේ පවුලේ බලය සහ ඔවුන් ගේ පන්තියේ පක්ෂ.මාලිමාව කියන්නේ මහජන වියාපාරයක් මිස තවත් හුදු දේශපාලන පක්ෂයක්ම නොවේ . යහපත් රටක් සදහා මාලිමාව දිනවමු .

  • @lalpremakumara6752
    @lalpremakumara6752 28 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවෙිවා.