කිරි සිර වී හදවත නතර වූ කිරි කැටියා - ''නහයෙන් කටින් කිරි වමනේ දාලා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 539

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 15 วันที่ผ่านมา +55

    නිවන් සුව ලැබේවා චුටි පැටියට😪😥😥

  • @UdeshikaRajanayake
    @UdeshikaRajanayake 14 วันที่ผ่านมา +15

    ඔය වගේ වගකීමකින් තොරව වැඩ කරන අය ඕන තරම්. දැන් ඉතිං මුලු ජීවිත කාලයම විදවන්න වෙයි තමන් අතින් වුන වරදට. නිවන් සුව ලැබේවා පැටියෝ

    • @PawaniNisansala-wd3yk
      @PawaniNisansala-wd3yk 13 วันที่ผ่านมา

      Ehema na oun hithak papuwak thiyena ganu nemei yakinniyo wage godak aya

  • @YashikaDilhani
    @YashikaDilhani 15 วันที่ผ่านมา +49

    මෑතක සිට අහන ඕනම කෙනෙක් කියන්නේ මැරෙන්න ඕන නම් හෝමාගම hospital එකට ගෙනියන්න කියලා. මෙය එසේ තිබිය යුතු රෝහලක් නොවේ. නැවත නැවත මෙවැනි දේ සිදු නොවීමට රජය මැදිහත්වී රජයේ රෝහල් ගැන සොයා බැලිය යුතුයි.

    • @LakshanSilva-j1d
      @LakshanSilva-j1d 15 วันที่ผ่านมา +3

      Hariyata hari

    • @wageeshaperis2757
      @wageeshaperis2757 13 วันที่ผ่านมา +1

      Eka aththa oka issara idan kiyanawa.😢

  • @neehu936
    @neehu936 14 วันที่ผ่านมา +71

    දරු උපතක් ලබන්න ලන්කාවෙ කරුනාවන්ත කාර්‍යමන්ඩලයක් ඉන්න හොදම රෝහලක් තමයි මහමෝදර

    • @chinthanichathubashini
      @chinthanichathubashini 14 วันที่ผ่านมา

      Aniwarayenma

    • @ShanikaPrabodani-i9x
      @ShanikaPrabodani-i9x 14 วันที่ผ่านมา

      දැන් නෑ අඉන්කරලා හොස්පිටල් එක

    • @sathyasankarajapaksha8400
      @sathyasankarajapaksha8400 14 วันที่ผ่านมา

      Karapitiye thiyenne dan​@@ShanikaPrabodani-i9x

    • @neehu936
      @neehu936 14 วันที่ผ่านมา +1

      මගෙ දුවට පුතා ලැ⁣බුනේ මහමෝදර vog dr ක්‍රිශාන් හිටියේ තාත්තා කෙනෙක් වගේ අනිත් අයත් එසේමයි

    • @neehu936
      @neehu936 14 วันที่ผ่านมา

      එහෙමද ඒ 2022 12 30

  • @SM-pm8xi
    @SM-pm8xi 15 วันที่ผ่านมา +22

    අනේ ඒ වගේ දුකක් කාටවත් වෙන්න එපා😢

  • @pitipanamedilabmedi4067
    @pitipanamedilabmedi4067 14 วันที่ผ่านมา +13

    මේ දරුවා ගේ ජීවිතය නැති වුනේ nurse ගේ වරදින් නම් ඒ පිළිබඳව සොයා බලා දඩුවම් පැමිණවිය යුතුයි.
    ඒ වගේම හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයේ කාරුණික, caring අයත් ඉන්නව. හැමෝම එක වගේ නෙවෙයි.
    පුතේ ඔයාට නිවන් සුව ලැබේවා.
    මතු උපදින කිසිම ආත්මය ක මෙවන් අකල් මරණයක් නොම වේවා. 🙏🙏🙏

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 13 วันที่ผ่านมา +24

    පේරාදෙණිය ළමා රෝහලේ නම් ඉන්න සියළුම කාර්ය මණ්ඩලයේ නිළධාරින් මම හිතන්නෙ දෙවි වරු,,,
    අපේ බේරා ගන්න බැහැ කිව්ව දරුවෙක් අද ලස්සනට ජීවත් වෙනවා මගේ දරුවා විතරක් නොවේ වසර තුනක අත්දැකීමෙන් කියන්නෙ ජීවිතත් එක්ක පුදුම සටනක් දෙන්නෙ ඒ අය විශේෂයෙන් Dr: මාතුල හෙට්ටිආරච්චි අපේ රටේ සම්පතක් දීර්ඝායු ලැබේවා සියළු දෙනාට ❤❤❤
    මේ අහිංසක පැටියාට නිවන් සුව ලැබේවා 🙏

    • @nimalinimali8400
      @nimalinimali8400 13 วันที่ผ่านมา +2

      Ammo deviwaru dakinnannm peradeniye lama rohalata yanna oonaa..mihipita deviwaru

    • @nishadiniabeykoon5185
      @nishadiniabeykoon5185 9 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත

  • @vasanthagamage6248
    @vasanthagamage6248 15 วันที่ผ่านมา +158

    හෝමගම රෝහල කියන්නේ මිනිස්සු මරන රෝහලක්. ඕකට හොදින් ගිය හැමෝම ආවෙ පෙට්ටියෙන්. චූටි පුතේ ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @nesalivithanage5446
      @nesalivithanage5446 14 วันที่ผ่านมา +2

      මෙිකට යන්න එපා

    • @DamayanthiThismara
      @DamayanthiThismara 14 วันที่ผ่านมา

      සහතික අැත්ත..

    • @Nethul-j7w
      @Nethul-j7w 14 วันที่ผ่านมา +12

      මම දන්න තරමින් හෝමාගම රෝහල හොද පැවැත්මක් තියෙන ,පිලිවෙලට ක්‍රමානුකූලව වැඩ වෙන තැනක්.සේවකයොත් ඒ වගේ.දැනට මාස තුනක් තිස්සේ මම ඒ රෝහලට නිතර යන එන කෙනෙක් .නොදැන ඒ වගේ දේවල් කියන්න එපා.කොතැනක හෝ වැරැද්දක් ඇති .ඒ තැන හරියට දැනගෙන කතා කරන්න .මොනවා උනත් ඒ චූටි පැටියට නිවන් සුව ලැබේවා .🙏🙏

    • @thilakaranasingha8430
      @thilakaranasingha8430 14 วันที่ผ่านมา

      attama katawsk

    • @shuttlespace04
      @shuttlespace04 14 วันที่ผ่านมา +1

      හොදයිනෙ😊❤

  • @alindaya4027
    @alindaya4027 14 วันที่ผ่านมา +15

    නිවන් සුව ලැබේවා මගේ පැටියෝ...😢😢😢

  • @erandikalubowila
    @erandikalubowila 14 วันที่ผ่านมา +9

    අයියෝ..ශාප වෙනවා ඕකුන්ට..පව් අහිංසක පැටියා..නිවන් සුව පැටියෝ..😢

  • @kaushipremarathna
    @kaushipremarathna 14 วันที่ผ่านมา +22

    නිවන් සුව ලැබේවා පුතේ .කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා 🙏🙏🙏

  • @ManoriLakmali-o1m
    @ManoriLakmali-o1m 15 วันที่ผ่านมา +59

    ඔව් හොමාගම රොහල කියනේ මහ ජාරාම එවුන් ඉන්න රොහලක් මට උන දේ මගේ අක්කාට කරපු දෙ උන්ට කිසිම හිතක් පපුවක් නැ මගෙ අක්කාට නොමල් බාබා ගන්න බැ එන මර්ගේ පොඩි කියලා දැනගෙනත් උන් මගේ අක්කාට වද දුන්නා සින්ටො දුන්නා යොනී මර්ගෙට බටයක් දාලා දවසක් තිබ්බා එවා ඔක්කොම කරලා දවසක් විතර ලේබරූම් දාලා වද දිදී වතුර බැග් එක කැඩුවා බලේන් ම හම්බේන්න දින ගානක් තිබුනා කිසිම අක්කාට අමරුවක් නතුව බලෙන් බාබාව ගන්න අපා දුක් දුන්නා ඉට පස්සේ සීසර් කරාලා ගත්තා කොච්චර වේදනා දෙන්න ඔනේ නැ එන යෝනි මර්ගේ පොඩි නම් කොච්චර නොමල් ගන්න හැදුවත් එන්නේ නැ කලකන්නි ඉන්නේ කිසිම හිතක් පපුවක් නැ අනික මට බාබා හම්බුනාම නොමල් එකට මැහුන් ගැහුවේ හවස දෙකට උදේ අටට හම්බුනේ උන්ගේ මීටින් එක ඉවර වෙලා එතකන් එකේක් බැලුවෙ නැ මන් අල්ලපු voj මීටින් එක ඉවර වෙලා අනකන්ම එකෙක් අවේ නැ මැහුන් ගහන්න මම බාබා හම්බේලා අවේ යොනි මර්ගෙත් ඉරිලා පාදුක්කට ගියේ හදිස්සි නිසා එක පාරම අමරු උන හින්දා එහෙන් ඩිලිවරි කරා විතරයි ඉටපස්සේ හෝමාගම යැව්වා ඔකේ ඉන්නේ තිරිසන්නූ කවුරු හෝ වෙවා ඔකේ ඉන්න උන් ටික මරූ කරන්න කරුනාවක් නැ මගේ අම්මා මරුනේත් ඔහේම තමයි ලෙඩ්ඩ්‍ය්න්ව බේරනවා වෙනුවට මරනවා

    • @kanishkadinesh7229
      @kanishkadinesh7229 14 วันที่ผ่านมา +1

      Theruwan saranai Akkage Baba sanipen NEDA? Matath ohoma Una. kalubovila hospital eke. Anthima adu daala babaawa adda. Badedi nirogiwa wadila Apaaa dukak vidala eliyata gaththu putha Dan avidinna Katha karanna Bari daruwek. Man hithanawa owata sasare kawada Hari mewata daduwam labei a ayata.

    • @SihooYoon-y6z
      @SihooYoon-y6z 13 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන්ම කලුබෝවිලත් එහෙමයි.මට නිවුන් බබාලා අය්යෝ මට පුදුම වදයක් දුන්නේ.නර්ස් ලා ඇටෙන්ඩන්ස් ලා හැමෝම හරිම අකාරුණික අමනුස්සයෝ .දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් pbu දැම්මා.හැබැයි එතන හැමෝම හරිම කරුනාවන්ත අය .නොමේරූ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ගෙ මානසිකත්වය පවා එයාලා හදනවා.මම දරුවා ගෙදර ගේන දවසේ එයාලට පින් දීලා ආවේ❤​@@kanishkadinesh7229

  • @madushaninilendika6108
    @madushaninilendika6108 13 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා ..!!! පුතේ...සංසාර දුකින් අත්මිදේවා...🙏🙏🙏🙏🙏

  • @chamaliranasinghe
    @chamaliranasinghe 15 วันที่ผ่านมา +60

    පව් අහිංසක දරුවො ..ඒ දෙමාපියන්ට කොච්චර දුකක්ද ..

    • @shuttlespace04
      @shuttlespace04 14 วันที่ผ่านมา +1

      තව එකෙක් හදයි😅

  • @champikapriyangani138
    @champikapriyangani138 12 วันที่ผ่านมา

    හැම මොහොතේම දරු පැටවුන් ගැන සැලකිලිමත් වෙන්න ඕන.. නිවන් සුව දරු පැටියෝ. 🙏 🙏

  • @littlegirl4822
    @littlegirl4822 14 วันที่ผ่านมา +38

    මේකේ comment දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි.ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඉන්නේ කලගුන සලකන්නවත් දන්නේ නැති කරපු හොද දේවල් ඉක්මනට අමතක කරන ජාතියක් කියලා.ඩොක්ටර්ස් ලා nurse හරි කාර්ය මණ්ඩලයේ කවුරුහරිම උනත් ඔය තැනට නිකන් එන්නේ නෑ.AL වලට බයෝ කරපු එකෙක්ම විතරයි දන්නේ doctor කියන තැනට යන එක කොච්චර අමාරුද කියලා.nurse කෙනෙක් උනත් එහෙමයි.එයාලත් ඉගෙනගෙනයි ඔතනට එන්නේ නිකන් බතල තම්බලා නෙවෙයිනේ.මේකේ අස්සේ මිනිස්සු nurse ලට doctors ලට සාප කරලා තියෙනවා උන්ගේ ලමයින්ටත් මෙහෙම වෙන්න ඕනේ කියලා තියෙනවා.එතනින්ම මිනිස්සුන්ගේ හැටි දැනගන්න පුලුවන්.කෝරොනා කාලේ ඒ මින්ස්සු නැහුන විදිය අමතකයි වගේ හැසිරෙන්නේ ඇයි අපේ මිනිස්සු.එයාලා එයාලගේ ජීවිත එයාලගේ පවුල්වල ජීවිත කැප කරලා ඒ කාලේ hospital වලට ගිහින් ලෙඩ්ඩු ගැන බැලුවා.අනේ අම්මේ ඒ කාලේ නම් ඉතින් රෝහල් කාර්ය මණ්ඩලය කියන්නේ දෙවිවරු...එතකොට මේ වගේ දේවල් වලදි යම රජ්ජුරුවොද😂දවසකට මේ රෝහල් කාර්ය මණ්ඩලය නිසා මැරෙන්න යන කී දාහකගේ නම් ජීවිත බේරෙනවද.එක්කෙනෙක් මැරුනා විතරයි අර බේරගත්ත ඔක්කොම ඒවා අමතක කරලා සාප කරන්න ගන්නවා.
    අනික තමයි මේ ලමයා සති 28කින් ඉපදිලා තියෙනවා කියන්නේ මාස තුනකට කලින් ඉපදිලා තියෙනවා කියන එක.එතකොට කොහොමත් හරියට හැමදේම වැඩිලා නෑ.කවුද දන්නේ කිරි හිරඋනේ ලමයගේ අභ්‍යන්තරයේ තිබ්බ වැරැද්දක් නිසාද කියලා.මන් හැමෝවම සාධාරණීකරණය නෙවෙයි.සුලුතරයක් ඉන්නවා කිසිම හිතක් පපුවක් නැති.ඒත් හැමෝටොම සාප කරන එක නවත්තන්න.ඔය කරන සාප අහපවු ඒ කරන මිනිස්සුන්ටම ලැබෙනවා.doctors ලගේ nurse ලගේ ලමයින්ටත් ඔහොම වෙනවා කියන උන්ගෙම ලමයින්ට ඔහොම වෙන්න පුලුවන් මතක තියාගන්න එතකොට බේරගන්න ඉන්නෙත් ඔයාල ඔය සාප කරන doctors ලා nurse ලම තමා.
    මුලින්ම හිතන්න එයාලත් අපි වගේම මිනිස්සු කියලා♥️

    • @myhobbies5
      @myhobbies5 14 วันที่ผ่านมา

      This is carelessness. Not every fingers are same.. Like that not every dctrs and nurses are same.. Some careless dctrs and nurses are here and there. So pls Dnt support careless doctors and it's clearly saying how baby died.. So Dnt justice for them.
      And if the baby is yours? And it's clearly saying that bcoz of the carelessness
      Is that OK for u.
      We are not forget their good side and their hard works.. But they should more carefully while they are handling.

    • @myhobbies5
      @myhobbies5 14 วันที่ผ่านมา

      And mistakes are happend. But this is not a examination to pat and their shoulder ND cherish them to saying next time correct it darling good grl. Bullshit that lady nurse is carelessness. Your comment is heartlessness..

    • @NuwanPrasanna-x2q
      @NuwanPrasanna-x2q 14 วันที่ผ่านมา +1

      😮paka thamai mage baba lebune horana hadissiye kiri made nosa baba khawela homagama araran giya ai mehe awe kiyala ehuwa man ehuwa government hospital ekekata ynna baba lebunu thenatama ynna onada kiyala daruwa baara gaththath kudammage selakili

    • @KG-fx4qj
      @KG-fx4qj 14 วันที่ผ่านมา +1

      Oya nurse kenek da ohoma kiyanne

    • @littlegirl4822
      @littlegirl4822 14 วันที่ผ่านมา +3

      @@KG-fx4qj nh.nurse kenek wennama oneda meka kiynna.mara logic ithin😂api hospital wlta giyma pene de mn kiuwe.

  • @R-Shaani
    @R-Shaani 12 วันที่ผ่านมา

    දරාගන්නේ කොහොමද අම්මා... ඇයි දෙයියනේ තමන්ගේ වගකීම හරිය්ට කරන්න බැරි කිරි දරුවන්ට වෙන මේ අපරාධ වලට නම් හෙන ගහනවා... අනේ තවත් මේ වගේ දෙවල් අහන්න නොලැබේවා බුදු සමිදුනි, පත්තිනි මෑණියනි.......

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 15 วันที่ผ่านมา +58

    හෝමාගම දැන් කාලෙක ඉඳල සේවාව අන්තිමයි ...හුඟ දෙනෙක් අවට රෝහල් වලට යනවා..වැඩි දෙනෙක් අවිස්සාවේල්ල රෝහලට යනවා..මේ රෝහලේ තියෙන තත්ත්වය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුවේවා

    • @MalinKarunadasa
      @MalinKarunadasa 14 วันที่ผ่านมา

      Ataarinna epa.oya karya mandalayata wiruddawa katayutu karanna.samahara ispir.okkoma staff eka antimay.

  • @KumariAththanaya
    @KumariAththanaya 14 วันที่ผ่านมา +8

    පව්ව් අහිංසකයා ....😢😢😢😢.අමාමහ .සැනසෙවා.චූටි පැටියෝ..

  • @Inokaamarajini
    @Inokaamarajini 15 วันที่ผ่านมา +27

    ඒ වුනාට මම මුල්ලේ රියාව රෝහලේ දවස් 11 හිටියා
    ලොකු දොස්තර මහත්තයා හරිම කරුනාවන්තයි .අනෙක් දොස්තර මහත්වරු වගෙම දොස්තර නෝනලත් ඒ වගෙම මිස්ලත් වාට්ටුවේ ඉන්න හැම නිලධාරීන් රෑ තිස්සෙ ලෙඩ්ඩු ගැන බැලුවා.මම පින් දෙනවා හැමොටම

    • @ishanblackbird
      @ishanblackbird 15 วันที่ผ่านมา +2

      Me homagama

    • @kavindugunathunga2495
      @kavindugunathunga2495 15 วันที่ผ่านมา +1

      අපි යන්නෙත් මුල්ලේරියාව රෝහල ට ලේඩ්ඩුන් ට කරුනාවන්තව හොඳ ට සලකනවා 🙏❤

  • @sandunipamodak2720
    @sandunipamodak2720 15 วันที่ผ่านมา +21

    කිසිම කරුණාවන්ත කමක් නැති මිනිස්සු ඉන්නේ හෝමාගම රෝහලෙ. 😢නිවන් සුව ලැබේවා පුතේ.....

    • @wageeshaperis2757
      @wageeshaperis2757 13 วันที่ผ่านมา +1

      Ow ape Amma natara wela hitiye female medical ward eke inne nurse ganu Tika kalakanni apatha hathikarayak.un me athme witarai nurse la.amma Nathi une oya kalakanni hospital eke.kalakanni stuff eka nisa😢

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 15 วันที่ผ่านมา +34

    මවක් දරුඋපතක් ලබන්න පිංකරලා තියෙන්න ඔන දරුවා හදන්න දසමසක් කුසේ තියාගෙන මොනතරම් වේදනාවෙන්ද බිහිකරන්නේ අද එදරුවා නැතිවෙනකොට මොනතරම් වේදනාවක් අැතිවෙන්නැද්ද මේවගේ නොසලකිලිනැති අයට දැඩි නිතිය කියා කරයුතුයි තමන්ගේ දරුවාගේ කියලා හිතුවනම් අද මෙහෙම වෙන්නැ ගිහින් මොනවාහරි කර කර ඉන්නැති

    • @chanakadilruwan4840
      @chanakadilruwan4840 15 วันที่ผ่านมา

      L
      😅PolOxo9lpppqqqqpppp

    • @shuttlespace04
      @shuttlespace04 15 วันที่ผ่านมา +1

      😂😂

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 15 วันที่ผ่านมา

      ඒක ඇත්ත අම්ම

    • @idushanijayawardana9523
      @idushanijayawardana9523 15 วันที่ผ่านมา

      Pn oba obane ine staff eke ayai okkma athdekimen kiyne unt ganak na owa eken une ahinsaka daru patiyek nathi una ek a ammt thathat kocchra dukak athd hena gahana weda thmy owa😥🤬🤬

    • @nadeeshanelumkumari28
      @nadeeshanelumkumari28 14 วันที่ผ่านมา

      Aniwa❤

  • @IsuruDeshan-y5s
    @IsuruDeshan-y5s 14 วันที่ผ่านมา +38

    ගොඩක් කට්ටිය හෝමගම හොස්පිටල් එකට බැනලා තියෙනවා.නමුත් අද මම ජීවතුන් අතර ඉන්නේ ඒ හොස්පිටල් එකේ ඩොක්ටර් දිලීප පෙරෙරා.සහා ඩොක්ටර් සරත් ඇතුලු staf එක නිසා ඇපන්ඩී පුපුරලා මුලු ඇගේම විසබීජ දුවලා හැමෝම කිව්වා ජීවත් කරවන්න බෑ කියලා.නමුත් අද මම ජීවත් වෙලා ඉන්නවා එම ඩොක්ටර්ස්ලා හින්දා.මිහිපිට දෙවිවරු මම දැකපු doctar dilipa perera doctar sarath thank you verry much 🙏❤️

    • @IsharaSoumya-gs4fe
      @IsharaSoumya-gs4fe 14 วันที่ผ่านมา +1

      Docter delipa godak hoda docter kenek thamai

    • @AchinthsAchintha
      @AchinthsAchintha 14 วันที่ผ่านมา

      😂😂😂😂

    • @kumaribandara2442
      @kumaribandara2442 14 วันที่ผ่านมา +2

      ඔයා ඉන්න ඇත්තේ නොමේරූ ළදරු ඒකකයේ නෙවෙයිනේ නේද

  • @Iroshaperera4451
    @Iroshaperera4451 11 วันที่ผ่านมา

    ඉක්මනින් සොයා බලා රෝහල් කාර්‍ය්මන්ඩලයට එරෙහිම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි..
    නිවන්සුව ලැබේවා චූටි දරුවෝ

  • @PuspaKumara-y7z
    @PuspaKumara-y7z 15 วันที่ผ่านมา +11

    නිවන් සුව මැනික!!!

  • @ThiliniOshini
    @ThiliniOshini 10 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා මැණිකේ

  • @ganganiperera-lj4lu
    @ganganiperera-lj4lu 15 วันที่ผ่านมา +49

    දන්න කියන කෙනෙක්ට යන්න දෙන්න එපා හෝමාගම hospital එකට‍ මිනිය තමයි ආයේ අපට බාර දෙන්නේ

    • @kasunamarak9320
      @kasunamarak9320 13 วันที่ผ่านมา

      Mage ammatath a Tika thama une

  • @OshadeeAstrology
    @OshadeeAstrology 8 วันที่ผ่านมา

    සෑම මවකගේම පියෙකුගේම එකම පැතුම නිරෝගී දරු සම්පතක් වුවත් මවට හෝ කලලයට ඇති විය හැකි සංකුලතා හේතුවෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව අපි හොඳින් දන්නවා. දරුවෙකු කුස පිළිසිඳි මොහොතේ සිට මෙලොවට බිහිවන තෙක් සති හතලිහක කාලයක් පුරා ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය සිදුවේ. නමුත් මවගේ හෝ කලලයේ ඇතැම් සංකූලතා හේතුවෙන් මව් කුස තුළ සිටිය යුතු කාලසීමාව සම්පූර්ණ වීමට පෙර එනම් සති 37 ට පෙර බිහිවන දරුවන්ද සිටිනවා.
    මව්කුස තුළ නියමිත දින ගණන සම්පූර්ණ නොකරන ළදරුවන් කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය
    නොමේරූ ළදරුවන් - සති 32 ත් සති 37 ත් අතර උපදින දරුවන්
    ඉතා නොමේරූ ළදරුවන් - සති 32 ත් සති 28 ත් අතර උපදින ළදරුවන්
    අතිශය නොමේරූ ළදරුවන් - සති 28 ට පෙර උපදින ළදරුවන්
    නොමේරු ළදරුවන් බිහිවීමට හේතු
    ගැබිනි මවට උණ/වෙනත් ආසාදන තත්ත්ව ඇතිවීම
    ගැබිනි මව දියවැඩියාව/අධි රුධිර පීඩන තත්ත්වයන්ගෙන් පෙලීම
    නොමේරූ ළදරු ප‍්‍රසූතිය සිදුවූ මීට පෙර අවස්ථා පැවතීම
    කළලාවාරික තරලය වර්ධනය වීම
    වැදෑමහ තුළින් ලේ වහනය වීම
    ද්වි/බහු කලල පැවතීම හෝ කලල වල ඇති ආබාධ තත්වයන්
    මේ ආකාරයට සිදුවන නොමේරු දරු උපතකදී එම දරුවන්ගේ අවයව නිසි අයුරින් සැකසී නොමැති නිසා ඔවුන් යොමු කෙරෙන්නේ දැඩි සත්කාර ඒකකය වෙතටයි. මෙසේ උපත ලබන ළදරුවන් නොයෙක් ආකාරයේ සන්කුලතාවලට ලක්විය හැකි අතරම ඔවුන්ගේ ජිවිතයද අස්ථිර තත්ත්වයේ පවතී.
    සති 28ට පෙර උපත ලද/ උපත් බර 1000g ට අඩු ළදරුවන්ට,
    ජිවිත අවධානම ඉහළය
    ශ්වසන අපහසුතා (පෙණහළලු නිසි ලෙස වර්ධනය වී නොමැති නිසා)
    පෙනහලු යථා තත්ත්වයට පත් වන තුරු කෘතිම ශ්වසනය ලබා දීම සිදුවේ
    මොළයේ වර්ධනය අඩුය
    බඩවැල්ද ඉතා සියුම් බැවින් මව් කිරි ජීර්ණය වීම අඩු මට්ටමක පවතී
    ප‍්‍රතිශක්තීකරණය හැකියාව අවමය (එබැවින් විෂබීජ ශරීරගත වීමේ අවදානම ඉහළය)
    සාමාන්‍යයෙන් සති 32 වඩා අඩු ළදරුවන්ට,
    කිරි උරා බීමේ හැකියාව අඩු නිසා මවගෙන් කිරි දොවා බට මාර්ගයෙන් ලබා දීමට සිදුවේ
    සම නිසි ලෙස වර්ධනය නොවීම නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමට විශේෂ උෂ්ණත්ව පාලන කුටීරවල රඳවයි
    නොමේරූ ළදරුවන්ට ඇතිවිය හැකි සංකූලතා,
    පෙනහලු ආශ‍්‍රිත ආබාධ
    මොළයට රුධිර වහනය වීම නිසා මස්තිශ්ක අගාධ තත්ත්වයන්
    ශ්‍රවණ /අක්ෂි ආබාධ
    වකුගඩු/පෙනහලු/බඩවැල් බඩවැල් ආශ‍්‍රිත ආබාධ
    නොමේරු ළදරුවෙකු රැගෙන රෝහලෙන් පිටව යාමට පෙර විශේෂයෙන්ම බර 1500g ට අඩු සහ සති 34 අඩු දරුවන් අක්‍ෂි මෙන්ම ශ්‍රවණ පරීක්‍ෂාවන්ට යොමු කරයි. ඔක්සිජන් ලබාදීම හේතුවෙන් මෙවැනි දරුවන් අක්ෂි අබාධවලට ගොදුරු විය හැකි නමුත් මුල් අවධියේදීම මේ තත්ත්වය හඳුනා ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සුව තත්ත්වයට ගෙන ඒමටත් අන්ධ බවට පත්වීම වළක්වා ගැනීමටත් හැකිය. එසේම රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන උපදෙස්වලට අනුව යමින් අවශ්‍ය සායන සඳහා සහභාගී වීමට මව්වරුන් උනන්දු විය යුතුය.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 14 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා රත්තරන් පුතේ 🙏

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 13 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. සසරේ මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @ThilakChandrika-x3o
    @ThilakChandrika-x3o 14 วันที่ผ่านมา +3

    තමන්ට හරියාකාරව රාජකාරි කරන්න බැරි හැමෝම රැකියාවෙන් අයින් කරානම් හරි.ඒත් එහෙම නෑ.මේ අහිංසක දරුවාගේ අඩුපාඩුවක් කියල ඒ හැමදේම වහනවා.අනේ මේ වගේ මිනිස්සුන්ටත් දරුවෝ නැද්ද....

  • @NuwanSalinda-y7i
    @NuwanSalinda-y7i 15 วันที่ผ่านมา +4

    නිවන් සුව ලැබේවා පුතේ!!!

  • @LahiruAkalanka-b6d
    @LahiruAkalanka-b6d 12 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා චූටි පුතේ.

  • @madhawajayasekara468
    @madhawajayasekara468 14 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා !!!

  • @isurukodikara849
    @isurukodikara849 14 วันที่ผ่านมา +26

    ඔය comment දපු අයගේ , ජිවිතයක් හෙට හොමාගම hospital eke නිසා කෙරුවොත් අද හෙන ගහපන් කියපු කටින් ම, staff eka දෙවිවරුන් වගේ කියලා කියනවා..... hospital කියන්නේ කොහොමත් අපි කාගේත් ඉරණම විසදෙන තැනක්..... ඒ නිසා හරි හැටි දෙවල් නොදැන ප්‍රවෘත්ති මවන/මකන/තනන සංස්කෘතික යක් තියන අපෙ රටේ ප්‍රවෘත්ති වලට comment දන්න කලින් ටිකක් ඉවසන එක හොදයි...නෙද.

    • @FluentMinds1
      @FluentMinds1 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්.. මගේ දරුවා ලැබුනෙත් හෝමාගම රෝහලින්

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 13 วันที่ผ่านมา

      ඔව්

    • @SarojaDilrukshi-ru1ce
      @SarojaDilrukshi-ru1ce 13 วันที่ผ่านมา

      Homaga hospital eke nurse kenekda oya

    • @MGFashion-we5lz
      @MGFashion-we5lz 13 วันที่ผ่านมา

      Na aththa katha මෙවා math eddi eka ammek awe bade kakkumak hadila eyage duwath ekka.math watila thuwala wela wattuwe hitiyea.mea ammawa kawruth baluwe na payak withara putowaka wadi karala thibba.bada idimila idimila adagena watina.ethanama maruna.ea addakima adath baya hithenawa.😢

  • @NayanaNishanthi-d7l
    @NayanaNishanthi-d7l 14 วันที่ผ่านมา

    චුටි පුතාට නිවන් සුව ලැබෙිවා 🙏

  • @rashimimalshika3402
    @rashimimalshika3402 14 วันที่ผ่านมา +7

    දබුල්ලෙ PBU එකෙ ඉන්නේ දෙවිවරු නිවන් සුව රත්තරන් පුතේ🙏🙏🙏🙏🙏🙏

    • @Slkguy89
      @Slkguy89 14 วันที่ผ่านมา

      එත් කුරුණෑගල එහෙම නැ

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 15 วันที่ผ่านมา +43

    හෙදියන්ට කොහේද ලෙඩ්ඩු බලන්න වෙලාව් Tik Tok කරන්නම වෙලාව නෑ.

    • @ambandara-vw9dx
      @ambandara-vw9dx 15 วันที่ผ่านมา +2

      Aththa.leddunta.baninnawelawa.thiyanawa

    • @fathiii1371
      @fathiii1371 15 วันที่ผ่านมา +1

      Eththa thamay

  • @kawyasenavirathna1467
    @kawyasenavirathna1467 15 วันที่ผ่านมา +4

    මුන්ට හෙන ගහන්න ඕනි නිවන් සුව පුතේ

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 13 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා patiyo

  • @subashinisandamali2827
    @subashinisandamali2827 15 วันที่ผ่านมา +10

    හෝමාගම රෝහල ගැන රජය විසින් ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි...

  • @indikawijesooriya8113
    @indikawijesooriya8113 14 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා....රත්තරනේ

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna 14 วันที่ผ่านมา +3

    මගෙ බබා හම්බුනෙත් හෝමාගම ..මිඩ්වයිෆ් ලා අන්තිමයි ටික දෙනෙක් නර්ස්ලා හොදයි මගෙ පලවෙනි බබා නිසා ගුඩුස් යවන්න මට තෙරුන් නෑ හොද නර්ස් කෙනෙක් හිටියා එයා තමා ගුඩුස් යවලා දුන්නෙ...එයා නැති දව්සට මම හරිම අසරණයි එහා ඇදේ අක්කට කියලා ගුඩුස් යවන්න ගියාම බැන්නා මට ... පාන්දර බබා කිරි බිලා ගුඩුස් යවන්න තේරුන් නැති උනාම මිඩ්වයිෆ් කෙනෙක් ට කිව්වා"අනේ මිස් බබාගෙ ගුඩුස් යවලා දෙන්නකො "කියලා..."අනේ අම්මා බලලා කරගන්න අපිට ඇතුලෙ වැඩ තියෙනවා කියලා ගියා නරුම ගෑනි... හොදක් නම් වෙන්න එපා මගෙ පැටියා බොන බොන කිරි ටික වමනෙ කරා අන්තිමට කහ උනා ... උපත් බරට වඩා ටිකට් කපද්දි 450g අඩුයි 😢😢

    • @AmaliNimanthika
      @AmaliNimanthika 13 วันที่ผ่านมา

      Director sirta complain karanna
      Heta thawath ammekuta oya de wenna kalin

    • @pahanyasesadi
      @pahanyasesadi 13 วันที่ผ่านมา

      😂Khomth bara adu wenawa yam prathishathayak

  • @VasanthyKk-q7c
    @VasanthyKk-q7c 14 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා චුටි පුතේ

  • @tashikaperera2756
    @tashikaperera2756 13 วันที่ผ่านมา

    Kuliyapitiya P.b.u ekanam great.❤❤

  • @Subashiwong
    @Subashiwong 14 วันที่ผ่านมา +1

    නිවන්සුව පැටියෝ ..😢😢😢

  • @chandimadilhani3961
    @chandimadilhani3961 10 วันที่ผ่านมา

    හෝමාගම hospital එකේ ඉන්න Dr දර්ශන අබේගුණවර්ධන (VOG)තමයි මගේ ජීවිතේට හම්බවුණ හොඳම doctor. කියන්න වචන නෑ ඒ තරම් හොඳ doctor කෙනෙක්.ප්‍රශ්න ඇති. ඒත් ඒ වගේ හරිම කරුණාවන්ත,doctors ලත් ඉන්නවා.

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 15 วันที่ผ่านมา +2

    අනේ පව්...ඒ පැටියා...😢😢😢😢😢

  • @indikairoshan8933
    @indikairoshan8933 15 วันที่ผ่านมา +6

    හෝමගමට එක්කරගෙන යන්න එපා කිසිම ලෙඩෙක්.මගේ දුවගේ කකුල කැඩුන වෙලාවේ හෝමාගම අරගෙන ගියේ.මට තේරැනා වැඩේ අවුල් කියලා මස රිජ්වේ අරගෙන ගියා.

  • @creationssl4674
    @creationssl4674 9 วันที่ผ่านมา

    මේවා ගැන බලන්න දෙයියනෙ. මේ ජීවිත... කුරුනෑගල රෝහලෙත් ඡූටි පැටියෙක් ලයිට් එකට දාලා ඉන්නකොට නැති උනා...ඒත් කිසිම වැඩකට න්ථි කාර්‍ය මන්ඩලයක් නිසා. ජීවිතය බේරගන්නයි හොස්පිටල් යන්නෙ ඒත් සමහර ඉන්න එවුන් මරනව ඒවට ගියාම....
    අනික් එක රෝහල් කාර්‍යමන්ඩකයක් උනාම කාරුනික වෙන්න ඕනි. සමහර එවුන් එහෙම නෑ. මේ දේවල් ගැන මීට වඩා බලන්න. 😢

  • @harshanisenarath
    @harshanisenarath 14 วันที่ผ่านมา +2

    Nuwan suwa labewa patiyo

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 14 วันที่ผ่านมา +1

    අනේ මන්දා නොසැලකිලිමත් කම. සහා එ් දරුවගෙත් කරුමේ. පව්😢😢😢😢😢

  • @RayonSandima
    @RayonSandima 13 วันที่ผ่านมา +2

    අනෙ ඵහෙම කියන් ඵපා මගෙ පුතාටත් අමාරු වෙලා ඔය බෙබි රූමි ඵකෙ තමයි හිටියෙ හෝමාගම පෙනහල්ලෙ සෙම බැදිල දැන් මගෙ පුතාට වයස අවුරුදු දෙකහමාරක් වෙනව නිමෝනියාවට ඇවිත් තිබුණ මගේ දරැව බෙරල දුන්නට භෝමග හෙද කාර්ය මණ්ඩලයට ජාති ජාතින් ගොඩක් පිං අපි කාටත් වරදින්න මහ වෙලාවක් යන්නෑ මගේ ඵක පුතෙක් නැතිවෙනකොට ඵයාට අවුරුදු තුනහමාරයි ඵයාගෙ වකුගඩු නරක් වෙලා හොයා ගන්න ඛැරි වුනා ඩොක්ටර්ලට ඵයා නැති වුනේ රාගම රෝහලේ අපේ දෛවයේ හැටි දෙකයි තමයි දරුවෙකු නැති වුණාම දෙස් තියල වැඩක්

  • @nissankagunathilaka8340
    @nissankagunathilaka8340 15 วันที่ผ่านมา +50

    හෙන ගහනවා තොපිට.අපි ශාප කරනවා නිවන් සුව ලැබේවා ඔබට චූටි පැටියෝ 🙏

    • @nadeeshanelumkumari28
      @nadeeshanelumkumari28 14 วันที่ผ่านมา

      Hena 7 gahanaea thopita nam

    • @shuttlespace04
      @shuttlespace04 14 วันที่ผ่านมา +1

      ඒ මොකටද?😂
      ඕව සාමානය දේවල්.
      ඔය කිරි හිරවෙල ගෙවල්වල්ත් මැරෙන්නෙ

    • @Anumadu18
      @Anumadu18 14 วันที่ผ่านมา +2

      ඩොස්තරලා නර්සස්ලත් මිනිස්සු......අම්මලාටත් අමතක් වෙනවා කිරි දීලා මුනින් අතට දාන්න ඉදලා හිටලා.
      එහෙව් එකේ කෝටියක් වැඩ අස්සේ ඒ මිනිස්සුන්ටත් අමතක් වෙන්න බැරිම නෑ ඉතිං

    • @thamidusamarakoon7579
      @thamidusamarakoon7579 14 วันที่ผ่านมา

      ​@@shuttlespace04Ubavath ehema marenna thibbe podi kaalema.

    • @littlegirl4822
      @littlegirl4822 14 วันที่ผ่านมา

      @@thamidusamarakoon7579 උබ වගේ මිනිස්සු තමා මැරෙන්න ගියත් බේරගන්න ඕනේ නැත්තේ.කලගුණයක් දන්නේ නැති ගෝත හැත්ත

  • @pahanyasesadi
    @pahanyasesadi 13 วันที่ผ่านมา

    සති 28ක් බබෙක්ගෙ ගොඩක් වෙලවට හරියට වර්දනය වෙලා නැති වෙන්න පුලුවන්.ම්ගෙ යලුවෙක්ගෙ බබෙක් සති 29 න් ගන්න උනා එක පරට ලේ ගමනය අඩු වෙල.😢ඉතින් බර 600ක්වත් තිබුනෙ නැහැ.දවස් කිහිපයකින් කිව්ව බඩවැල් වර්දනය වෙලා නැහැ.කෑම ජීර්නය වෙන්නෙ නෑ කියල.surgery කරන්නති පොඩි වැඩිය් කිව්ව.මෙතන නොසැලකිලිමත් කමක් වෙන්න ඇති.නැත්නම් බබා නැති වෙන්ක්ම් නොදැන ඉන්න විදියක් නැහැනෙ.බබාව ගන්න කලින්ම doctor කිව්ව මේ වයසින් ගන්න බෙබ්ක් ජීවඅත් උනත් මොලේ ප්‍රස්න වෙන්න පුලුව්න් කියල.යාලුවගෙ කීම නිසයි බබව ග්ත්තෙ එලියට.මාද්‍ය කියන්නෙ සන්දර්ශන පෙන්නන තැනක්.අපි දැනග්න්නොන ඒකත්😢

  • @Sajanikavindya
    @Sajanikavindya 13 วันที่ผ่านมา

    හැමෝම අනුන්ට වුනාම බණ කිව්වට තමන්ට වුණාම වෙනමම ලෝකෙක ඉන්නේ. ඒ දුක දන්නෙ ඒ දෙමාපියෝ. වෙන අය නෙවේ. ඒ හන්දා මේවා පිලිබද අදාල බලධාරින් සොයා බලන්න. කිසිම දෙයක් නොදන්න පොඩි දරුවෝ කීයක් නම් හොස්පිටල්වල මැරෙනවද. අඩුම හේතුවවත් හරිය්ට කියන් නෑ. පිලීස් දරුවෝ ගැන මීට වඩා කෙයාර් කරන්න. පොඩි පුතේ නිවන් සුව ලැබේවා! යලිත් මෙවන් අකල් මරණ නොවේවා😢

  • @rasanganinalika7806
    @rasanganinalika7806 14 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා පුතේ 🥲🙏🙏

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 14 วันที่ผ่านมา +1

    අනේ දෙවියනේ දරු පැටිය..😢

  • @SandunTharaka-qb2xv
    @SandunTharaka-qb2xv 15 วันที่ผ่านมา +8

    But මගේ වයිෆ්ට twin බබාලා දෙන්නෙක් හම්ව උනේ ගිය අවුරුද්දෙ.. හෝමාගම hospital එකේ තමයි හම්බ උනේ. නමුත් අපේ බබාලව නම් ගොඩක් පරිස්සමෙන් අපිට බාර දුන්නා හෝමාගම රොහොල් කාර්ය මණ්ඩලය. එයලාට නම් පිං. ❤. කොහොම උනත් ආයේ මෙහෙම වෙන්න දෙන්න එපා. දරුවෙක් කියන්නෙ අම්මෙකට, තාත්තෙක්ට සම්පතක් 🥺❤️

    • @SanathDammika-q5m
      @SanathDammika-q5m 14 วันที่ผ่านมา +2

      මගෙ දරැවත් මාස දෙකකට කලින් හම්බවුනා කිසිම ගැටලුවක් ඇති නොවී🙄

  • @djdhanushka1
    @djdhanushka1 15 วันที่ผ่านมา +26

    වෙන දියුණු රටක වුනානම් මේවෙනකොට හැහෙන්න සෙට් එකක් ගෙදර යවලා.
    රජයට අයිති හින්ද කිසිම වගකීමක් නැ.

  • @asohkaasohka-f2d
    @asohkaasohka-f2d 14 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා පුතෙ

  • @nilanthishanika4075
    @nilanthishanika4075 14 วันที่ผ่านมา +4

    Mage daruwatath ridgway eke baby room innkot nursela gudus yawala nathuw lungs walat kiri gihin tibuna. 28weeks walin ipadunu baba gampaha hospitl eke waradak nisa germ ekak gihin surgery ekakuth karal hitiye..anthimt newmornia walat awith kuyl mage daruwa nathi una.. masayai hitiye.. godak doctorslt nurslata tawat eka patient kenek withrai. Eyala dan na eyala hithan na ape jiwithem ea daruwa kiyl.. jiwithe api kochr watenawada ehem dewal wenakota... minisath guna athi wewa... tawa kenekuge duka therum ganithwa... chuti putha aith ea amma thatha lagatm enawa... budusaranai...❤ mewan dewal tawath nowewa...

  • @rajapakshakds5832
    @rajapakshakds5832 15 วันที่ผ่านมา +9

    හොමා ගම ජාරම හොස්පිටල් එක උන්ට රස්සාව නැති කරන්න ඔනෙ

  • @SumuduUpekshika
    @SumuduUpekshika 14 วันที่ผ่านมา +1

    Ane raththaran patiyo oyata niwan suwa labewa😢😢😢

  • @indunilpradeep91
    @indunilpradeep91 15 วันที่ผ่านมา +4

    නඩු දාන්න ඕනි වාට්ටුවේ කාර්‍යමණ්ඩලයට එරෙහිව
    ඒ දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු අර නොදරුවගේ ජීවිතේ,,, ඒ ඔක්කොම විනාස කරලා දැම්මට නීතියෙන් නැතත් ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි

  • @ChamilaParanagama-t6b
    @ChamilaParanagama-t6b 13 วันที่ผ่านมา

    මෙවැනි අපරාධ වලට නිසි දඩුවම් දිය යුතුය
    අප්රාදෙ ජීවිතය ක් .ඒ අයට පවු.

  • @PriyangiLakmali-o7k
    @PriyangiLakmali-o7k 13 วันที่ผ่านมา

    Niwan suwa lebewa 😥😥😥😥😥😥

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek 14 วันที่ผ่านมา +1

    නිවන්සුව පුතෙ 😢

  • @supunchamara7383
    @supunchamara7383 15 วันที่ผ่านมา +5

    අපෙන් පඩි ගන්න උන් අපිව පුද්ගලික රෝහල් වෙත යොමු කරවන්න පුදූම මහන්සියක්නේ වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි

  • @Astronauts769
    @Astronauts769 14 วันที่ผ่านมา

    Niwan suwa labewa petio🙏🙏🙏

  • @shuttlespace04
    @shuttlespace04 15 วันที่ผ่านมา +5

    නියමයිනෙ😊❤

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 14 วันที่ผ่านมา +2

    උඩ කමෙන්ට් බැලුවාම පේනවා ලංකාවේ මිනිසුන් ගේ සෞඛ්‍ය සාක්ෂරතාව බිංදුවයි කියලා . youtube ගිහිල්ලා වැදගත් අසනීප ගැන ඉගෙන ගන්න

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 15 วันที่ผ่านมา +30

    දැන් ඔය Art කරලා වැඩ තුන දාගත්ත එවුන්ටත් Nursing කරන්න දිමේ ප්රතිඵල තමා ඔය..තව ටික දවසකින්‍ ඔයිට වඩා දේවල් වෙයි..

    • @sanuli...4661
      @sanuli...4661 15 วันที่ผ่านมา +2

      💯 k ඇත්ත

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 15 วันที่ผ่านมา +4

      Art කරපු අය දාන්න හැදුවා ට දැම්මෙ නෑ නේද ?

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 15 วันที่ผ่านมา +1

      @@mudithaathukorala1507 දැන් දිලද දන්නෙ නෑ..Private Hospital වල නම් අනන්තවත් ඉන්නවා..

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 15 วันที่ผ่านมา +5

      මං දන්න විදිහට government hospital වල ඉන්නෙ science AL කරපු අය . ඒත් වැදගත් වෙන්නෙ හොද හදවතක් තිබීම

    • @msamadhihettiarachchi9925
      @msamadhihettiarachchi9925 15 วันที่ผ่านมา

      ​@@mudithaathukorala1507❤❤❤

  • @HarshaniMadhubashini-r1r
    @HarshaniMadhubashini-r1r 13 วันที่ผ่านมา

    නෙදකින් මේවට අනිවා නීතිමය පියාවර ගන්න ඕනි

  • @RthnaPanani
    @RthnaPanani 14 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා darupetiyata

  • @Sankalpanaranasinghe-z6h
    @Sankalpanaranasinghe-z6h 14 วันที่ผ่านมา +1

    අයියෝ ඇයි මේ වගේ නොසැලකිලිමත් ව කටයුතු කරන්නෙ.පඩි මදි කිය කිය එක එක හේතු වලට මෙයාලා වෙලාවට කලාවට වර්ජන කරනවනම් ගන්න පඩියට ඇයි සේවයක් නොකරන්නෙ.චූටි දරුවෙක්නෙ දෙයියනේ.ඇයි මේ මිනිස්සු නොසැලකිලිමත්.

  • @WasanthaRupasinghe-w2w
    @WasanthaRupasinghe-w2w 14 วันที่ผ่านมา

    හෝමාගම ස්පිරිතාලේ වහල දාපියව් තව ඔය කාලකන්නියන්ට මොනවට පඩි දෙනවද අයියෝ රටේ සල්ලි පවු අසරන චූටි පුතෙක් පුතේ ඔයාට නිවන් සුව❤❤❤

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 15 วันที่ผ่านมา +5

    Homagama nam ithin...😢😢😢

  • @gallageiroshani5367
    @gallageiroshani5367 14 วันที่ผ่านมา +2

    Niwan suwa puthe 😢😢😢😢😢

  • @GavindaLionel
    @GavindaLionel 14 วันที่ผ่านมา

    Niwan suwa lebewa...

  • @ayeshasamindani8904
    @ayeshasamindani8904 14 วันที่ผ่านมา +1

    kethumathiya godak hodai

  • @JayaminAchini
    @JayaminAchini 12 วันที่ผ่านมา

    Niwansuwa puthe

  • @SadaSavee
    @SadaSavee 14 วันที่ผ่านมา +1

    Ane deiyanee😢😢😢

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 15 วันที่ผ่านมา +6

    ඇයි අප්පා එහෙම කරන්නේ. දහසකුත් බලාපොරොත්තු තියන් ඉන්න ඇති දරුවා ගැන නොසැලකිලිමත් කම නිසා

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 15 วันที่ผ่านมา +2

    පවු දරුවා😢

  • @bagibuddi3864
    @bagibuddi3864 14 วันที่ผ่านมา +3

    අම්මෝ.. ඇගත් හිරි වැටුනා.. ඒ අතින් පේරාදෙණිය රෝහලේ pbu එකේ ඉන්න නර්ස්ලා ඩොක්ටර්ස්ලා දෙවිවරු වගේ... අපේ පුතත් දවස් ගානක් හිටියා.. එයාලා බබාලා බලාගන්නේ එයාලගෙම දරුවන් වගේ....🙏🙏🙏

    • @gayathrigayathri2999
      @gayathrigayathri2999 14 วันที่ผ่านมา

      Ekanam aththa. Mage babat dawas 3k pbu hitiya peradeniye. Apitath wada baba gena awadanayen balanawa eke staff eka❤

  • @ShiwanthiJayasuriya
    @ShiwanthiJayasuriya 14 วันที่ผ่านมา +1

    Ane ammo e amma,thaththa kohomada daraganne .agath hiri wattala giya eka ahala.niwan suwa labewa patiyo 🙏🙏🙏

  • @thiwankasandun1992
    @thiwankasandun1992 14 วันที่ผ่านมา +1

    හෝමාගම රෝහල කියන්නේ ලංකාවේ දැනට තියෙන මහ ජරාම හොස්පිට්ල් එකක් මගේ අතත් මැණික් කටුව ළඟින් කපන්න සිද්ද උනේ ඔය මගුලේ හොස්පිට්ල් එක නිසා තමා මුලු හොස්පිට්ල් එකම වෙනස් කරන්න ඕනී ඉන්න ඩොක්ටස්ලා,නර්ස්ලා,ඇටෙන්ඩන්ලා ඇතුළු සියලුම දෙනා

  • @Methnadha
    @Methnadha 13 วันที่ผ่านมา

    නිවන් සුව පැටියො ජාති ජාතිවත් ඔහොම නොවෙවා...😢😢😢

  • @FUNNY-s9t
    @FUNNY-s9t 13 วันที่ผ่านมา

    ❤අවිස්සාවේල්ල රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ඉන්න මිස්ල නම් අම්මෝ කියල වැඩක් නෑ..🙏 පුදුම තරම් හොදයි.. බබාව රූම් එකට දාපු වෙලේ ඉදල ආයෙ ගෙදර එවනකම්ම පිලිවෙලකට පැය තුනෙන් තුන කිරි දෙන්න, අම්මල නිදියගත්තම බබාට කිරි පොවන්න ඇහැරවන්න, බබාගෙ ලේ ගන්න, බබාව නාවන්න, හිත හැදෙන්න කතා කතා කරන්න ( එවෙලෙට අඩුමානසික මට්ටමක තමා හැම අම්මම ඉන්නෙ) ගෙදර ගිහිං කරන්න ඕන විදිය කියන… ඔය ඔක්කොම හරිම පිලිවෙලට කියනව .. හරිම සුහදශීලි… හරිම හොද මිස්ල ටිකක් ඉන්නෙ … එයාලගෙ දරුවොන්ටත් ඒ ආශීර්වාදයම ලැබෙනව..🙏🙏 එක අම්මෙක්ගෙ මැහුම් තුවාල වෙලා ඒ අම්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ප්‍රතිකාර ගන්නව.. එයාගෙ බබාව ඒ මිස්ල තමා බලාගත්තෙ ඒ දවස් වල.❤

  • @danushikalpana8654
    @danushikalpana8654 14 วันที่ผ่านมา

    niwan suwa lebewa petiyooo

  • @pradeepabandara7311
    @pradeepabandara7311 14 วันที่ผ่านมา +1

    මොකක්ම හරි පචයක් ගහලා ඉස්පිරිතාලෙ බේරෙයි.මීට කලිනුත් නිස්කාරණේ මිනිස්සු මරලා ඕකුං එකෙක්වත් හිරේ ගියාද.නෑනෙ.ඉස්පිරිතාලෙ උන්ගේ ගෙවල් වගේ.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 14 วันที่ผ่านมา +4

    හෝමාගම hospital එකේ ඉන්නේ මිනිමරුවෝ තමයි.මම අත්දැකීමෙන් කියන්නේ.

  • @SanuliKawindi
    @SanuliKawindi 14 วันที่ผ่านมา +1

    🥺❤️❤️❤️pw deiynee

  • @jayanthakodithuwakku9224
    @jayanthakodithuwakku9224 14 วันที่ผ่านมา

    Niwan suwa labewa puthe

  • @Hashara149
    @Hashara149 15 วันที่ผ่านมา +5

    ඔහොම තමා හරියට AL වත් කරගන්න බැරුව නසින් නසින් කිය කියා යන උන් වැඩ කරන්න ගියාම නර්ස් කෙනෙක් කියන්නෙ සෙල්ලමක්ද ඩොක්ටටත් වරදින තැන් හදන්න ඕනි මේ ක්‍රම අයින් කරලා හරි විදිහක් හදන්න ඕනි😢

    • @IyonaChithrasena
      @IyonaChithrasena 14 วันที่ผ่านมา +1

      ඉස්සෙල්ලා ඔයා දැන ගන්න රජයේ හෙදියක් වෙන්න ඕන සුදුසු කම. ඊලගට කතා කරන්න.

  • @withpurna847
    @withpurna847 15 วันที่ผ่านมา +2

    මැරිලා සිරුරක් දර දඬු වෙන්න වෙලා යනවා. Kochchara වෙලාවක් babawa බලලා nathida? Nomeru ladaru ekaka wala nurse කෙනෙක් කාමරයෙන් pitathata යන්නේ නැතුව ඉන්න ඕන තිස්සෙම.බබෙක් හුස්ම හිරවෙලා මැරෙන්න වෙලාවක් යනවා .එච්චර වෙලා කොහෙද හිටියේ.නිවන් සුවය ලැබේවා මේ චුටි පැටියට🙏🙏🙏

    • @waruniherath7670
      @waruniherath7670 14 วันที่ผ่านมา +1

      Kauda me comment ekak dala thiyena consultant..

  • @keshikadewmini1822
    @keshikadewmini1822 14 วันที่ผ่านมา

    Niwansuwa labewa

  • @SupiniDahamsa
    @SupiniDahamsa 12 วันที่ผ่านมา

    Kaburupitiya hospital eke bpu eke inne dewiwaru wage nurse la.daruwo adaren balanawa.thank you ❤❤❤❤❤❤

  • @sameerakiri
    @sameerakiri 14 วันที่ผ่านมา +2

    Clean srilanka එකට අනුව රජයේ රෝහල් වල ඉන්න ස්ටාෆ් අයත් ක්ලීන් කරන්න ඕනී, බාගයක් ඉන්නේ වැඩ බැරි දාසලා