රූමස්සල හනුමා විසින් රැගෙනආ හිමාලයේ කොටසක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • For copyright matters please contact us at: fiiihiii60@gmail.com
    Visit Us - nodutulokaya.com/
    Like Us - / nodutulokaya

ความคิดเห็น • 121

  • @AmilaMadurangasupkam
    @AmilaMadurangasupkam 6 ปีที่แล้ว +19

    ඇත්තටම,,,මී ට අවුරුදු 15 විතර ඉස්සර,,රූමස්සල..තිබිච්ච ලස්සන ,අද නෑ.සුනාමියෙන් මෙහි වෙරළ ,ගොඩක් ඛාදනය වුණා.ඒ වගේම,,මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය නිසා,,ඉස්සර වැඩි පිරිසක් මෙහි ආවේ නෑ..ඒ දවස්වල මේ ප්‍රදේශය ගොඩක් ලස්සනයි.කොරල්පර,කොරල් මාළු ,ගොඩක් ලස්සනට දිස් වුණා.
    අද මෙහි යන එන සංචාරකයන් ප්‍රමාණය වැඩියි.රජයෙන් ආරක්ෂාව ලබා දුන්නත්,මෙහි එක්රැස් වන,කසල ඉවත් කරන වැඩ පිලිවෙලක් නෑ.සංචාරකයන් ගෙන්වගන්න,,වෙරළ පිරිසිදු කරත්,ඒ ඉවත්කරන කසල ගෙන⁣ැවිත් දමන්නෙ,කැලේ ඇතුලත පිහිටි,කළුගල් පර්වතයක් අසලටමයි.
    දැනට අවුරුදු 10 විතර කාලෙකට ඉදලා තමයි මේ ස්ථානය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ.ඒ සමාජ මාධ්‍ය ජාල හරහායි. දැන් රූමස්සල තත්ත්වය දැක්කම අපිට හිතෙන්නෙ,මේ ස්ථානය ජනප්‍රිය නොවුණිනම් හොඳයි කියලා.ඔබත් මේ ස්ථානයට යනවනම්,අරන්යන හැම දෙයක්ම(කුණුකසල) නැවත අරන් එන්න අමතක කරන්න එපා.

  • @manojudayakumara1542
    @manojudayakumara1542 6 ปีที่แล้ว +1

    එපිට ලොවෙන් මෙලොවට විඩියෝ ගෙනාපු අපිට මෙලොව ගැනත් අදහසක් දුන්නට බොහොම ස්තුතියි...

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 6 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ...මෙි වාගෙ වීඩියෝ තව කරන්න ....බුදු දහම පිළිබඳ ...ඒවත් කරන්න ...ස්තුතියි ඔබට ...

  • @lkgperera4536
    @lkgperera4536 9 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි

  • @sanduntharanga1573
    @sanduntharanga1573 6 ปีที่แล้ว +1

    මේකනම් හොද වැඩක් නොදුටු ලෝකය...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කලාට..නිදහසේ ඉන්න හොද තැනක් ඇත්තටම.ඉස්සරහට අපි තවත් ලංකාවේ තියෙන සුන්දර තැන් ගැන වීඩියෝ බලාපොරොත්තු වෙනව..හැමදාම වගේම අදත් සුපිරි වැඩක්....👊👊👊👊

  • @anjulasankalpa342
    @anjulasankalpa342 6 ปีที่แล้ว

    අපේ රටට වටින අපේ දෙයක් ගැන විඩියෝ ඵකක් දැම්මට ස්තූතියි නොදුටු ලෝකය.......

  • @nulikanprithangi5856
    @nulikanprithangi5856 6 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්.ස්තුතියි ඔබට..

  • @premwijkoon6838
    @premwijkoon6838 6 ปีที่แล้ว +1

    ගොඩක් watina video eka ඉදිරිපත් karata ma wage video තවත් danna thanks....👍👍👍👍

  • @rmmprathnayake
    @rmmprathnayake 6 ปีที่แล้ว +1

    ඉතාමත් අගනා වීඩියෝවකි. තව තවත් ඉදිරිපත් කරන්න .ඔබට ජයෙන් ජයම වේවා.

  • @sandeeparanga5807
    @sandeeparanga5807 6 ปีที่แล้ว

    1st ape rata gena dapu video ekak mahaththayo ekenma suppa 👌👏👏👏

  • @prasanthidhammika8591
    @prasanthidhammika8591 6 ปีที่แล้ว

    රූමස්වල වගේම ඉතා වටිනාකමින් යුක්ත පරිසරයක් සහිත මෙලෙසටම ජනප්‍රවාදයන් පවතින ස්ථානයක් නේද රිටිගල කියන්නෙත්

  • @Sciker
    @Sciker 6 ปีที่แล้ว +2

    Good Video, peredath giya

  • @hyperwaylk
    @hyperwaylk 6 ปีที่แล้ว

    ගාල්ලට එද්දී අපිට කියලා නේ එන්න තිබ්බේ පරවී දුපතත් ඔය වගේම ලස්ස තැනක්

  • @vishvasenarath5073
    @vishvasenarath5073 6 ปีที่แล้ว +2

    Proud to live in Galle, Unawatuna.. near Roomassala. Thanks for the video bro.

  • @sube2850
    @sube2850 6 ปีที่แล้ว

    godak watinwa saho

  • @sujeewalalith6227
    @sujeewalalith6227 6 ปีที่แล้ว

    good video... thank's

  • @djchammi
    @djchammi 6 ปีที่แล้ว

    niyamai... thanks

  • @dpldmadushani
    @dpldmadushani 6 ปีที่แล้ว +1

    Thank you....

  • @kumarad1648
    @kumarad1648 6 ปีที่แล้ว +2

    මොණරාගල,නුවරඑළිය ,වගේ පලාත්වලටත් යන්න විඩියෝ ඒ විඩියෝ දාන්න 🙏 ස්තුතියි

  • @udeshikarsthnayaka3703
    @udeshikarsthnayaka3703 6 ปีที่แล้ว +1

    Aththatama godak hoda vidio ekak digatama karanna aiye suba pathanawa oyata bs

  • @dhananjanithennakoon7250
    @dhananjanithennakoon7250 6 ปีที่แล้ว

    Niyamai....

  • @lahiruniroshan6813
    @lahiruniroshan6813 6 ปีที่แล้ว

    හොඳම වීඩියෝවක්

  • @hirunishadi2589
    @hirunishadi2589 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @RuchiraPrashan
    @RuchiraPrashan 6 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයක් ගුවනට දිස්ව් ආකාරය DJI Mavic Pro Drone highlights Beautiful Sri Lanka - th-cam.com/video/AMYvwdjgtR4/w-d-xo.html - th-cam.com/video/yi9QIeDrgtY/w-d-xo.html - th-cam.com/video/sM_L4WnEFtk/w-d-xo.html

  • @sumithfernando4180
    @sumithfernando4180 6 ปีที่แล้ว

    තවත් මෙවැනි video ගෙන ඒමට ශක්තිය ලැබේවා ,,,,,

  • @maheshmaduranga132
    @maheshmaduranga132 6 ปีที่แล้ว +1

    Aththatama godak warinawa.thanks

  • @Pasan_Sri-Lanka_97
    @Pasan_Sri-Lanka_97 6 ปีที่แล้ว +1

    දූවිලි ඇල්ල..අඩාහැලෙන ඇල්ල පිහිටි රක්ශිතය ❤️

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 6 ปีที่แล้ว +1

    HONDA VIDEO EKAK HABAI OYA VOCE EKA SUPIRIYATAMA HARIYANNE GRAHALOKA GANA KIYADDI THAMAI.....🤗 "MOHTHAK SITHANNA BRAHASPATHI YANU VAAYU YODAYEKEEE"😇

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal9172 6 ปีที่แล้ว

    අනේ ඉතින් ලංකාවෙ ලස්සන තැන් ලංකාවෙ ඉන්න එකාට අගයක් නැහැනේ??!! මේවා කවදා වෙනකන් ආරක්ෂා වෙයිද දන්නේ නැහැ.. මිනිසා කෙසේ වෙතත් අඩුම ගානේ හනුමාවන් මෙය ආරක්ෂා කර ගනීවි!!!

  • @Monsoonbird
    @Monsoonbird 6 ปีที่แล้ว +2

    thank you

  • @prasangafernando3446
    @prasangafernando3446 6 ปีที่แล้ว +1

    දුෂිත දෙශපාලනයේ යෙදෙන්නන්ගෙ අවඩානයට යොමු නොමවෙවා...

  • @prox6453
    @prox6453 6 ปีที่แล้ว +2

    me wadenam godak watinawa. obe uthsahaya mama agaya karanwa.. me wage video thawath karanna.

  • @anuradhasamanmali7012
    @anuradhasamanmali7012 5 ปีที่แล้ว

    නියමයි අයියේ... තවත් ඔයි වගේ තැන්වල යන්න වාසනාව...

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +2

    *Wow.😍💯👌..!!!*

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +3

    vatina video ekak nodanna karunu kiya denawata thank you😊😊

  • @anythingeverything5829
    @anythingeverything5829 6 ปีที่แล้ว +1

    Niyamai

  • @sahandassanayake2551
    @sahandassanayake2551 6 ปีที่แล้ว

    Supiriyata video karala thiyenewa all the best

  • @indikasanjeewa2417
    @indikasanjeewa2417 ปีที่แล้ว +1

    Lassana video ekak

  • @cricketparadise7091
    @cricketparadise7091 2 ปีที่แล้ว

    අපේ ඉස්කෝලේ තියෙන්නේ රූමස්සල බොනවිස්ටා

  • @janathmendis
    @janathmendis 6 ปีที่แล้ว +1

    වෙනසක් නිර්මාණය නියමයි

  • @pramithkumara9799
    @pramithkumara9799 6 ปีที่แล้ว +1

    Niyamai! Helydarauwa

  • @suranjaniganithage6274
    @suranjaniganithage6274 6 ปีที่แล้ว +1

    Godak lassanai

  • @sahassupun1912
    @sahassupun1912 6 ปีที่แล้ว +1

    ගාල්ල කොටුව,කන්නැලිය වගේ ඒවත් ගොඩක් ලස්සන තැන්

  • @monikashayani6989
    @monikashayani6989 6 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @sandakabandara9925
    @sandakabandara9925 6 ปีที่แล้ว

    Patta aiye.
    ***NFS***

  • @sathirapromoth7327
    @sathirapromoth7327 6 ปีที่แล้ว

    lassanai watina video akak

  • @thishanachintha2289
    @thishanachintha2289 6 ปีที่แล้ว +1

    Niyamay 😀

  • @142samantha
    @142samantha 6 ปีที่แล้ว

    Hoda wadak

  • @paranormalcreation1084
    @paranormalcreation1084 6 ปีที่แล้ว

    nice work

  • @chamathnimsara5775
    @chamathnimsara5775 6 ปีที่แล้ว +1

    මේ වගේ වැඩක් කරන එක නියමයි.

  • @kishandesilva9323
    @kishandesilva9323 6 ปีที่แล้ว

    ela machan....

  • @sidathruwansiri3089
    @sidathruwansiri3089 6 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @vinothhasan4659
    @vinothhasan4659 6 ปีที่แล้ว +1

    Elaz elaz owath godak vatinavaaa

  • @janithchamika303
    @janithchamika303 6 ปีที่แล้ว

    Aththatama hamadama apita godak atin tiyana de gana katha kalath ape rate apita laga ati dewal gana katha karana aeka watinawa. ae wagema lankawe tiyana isthana gana katha karanna thawa aeka godak hodai .

  • @prasadmanjula9781
    @prasadmanjula9781 6 ปีที่แล้ว

    Good.

  • @hansipromodi9015
    @hansipromodi9015 6 ปีที่แล้ว +1

    ලස්සනයි 😊

  • @k2010kuma
    @k2010kuma 6 ปีที่แล้ว

    Thanks

  • @Dulara_ud
    @Dulara_ud 6 ปีที่แล้ว +1

    අපිත් ගල්ලේ 💪ඒ ත්😐 අපිදන්නැති දේවලුත් කියල දුන්නට😊 ස්තූතිය 🙏🙏🙏🙏
    (ගාල්ලට ආපු එකේ හෑටිදෙමලකන්දෙ පන්සලටත් එන්න නේ තිබූනේ😐😐

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  6 ปีที่แล้ว

      Dulara Madushan eelagata hadidemala kande video ekak karanawa

    • @Dulara_ud
      @Dulara_ud 6 ปีที่แล้ว

      +Nodutu Lokaya Ela Ela

    • @Dulara_ud
      @Dulara_ud 6 ปีที่แล้ว

      +Nodutu Lokaya apita enadawasa kiyanna apith ennam oyawa hamba wenna

  • @Salonhair4
    @Salonhair4 ปีที่แล้ว

    අපේ දෙ අපි රෑකගනිමු

  • @supunsanjewa5587
    @supunsanjewa5587 6 ปีที่แล้ว +3

    ලස්සනයි ඔයාල දකුනෙ විතරද යන්නෙ

  • @Aravindamadusanka
    @Aravindamadusanka 6 ปีที่แล้ว

    ela ela thx

  • @snuwantha6501
    @snuwantha6501 6 ปีที่แล้ว +1

    godak sthuti,,saho,,,,,math galle ipaduna kenek,,,,,mn methanata nitharama yanawa,,,,

  • @SriHadaVideo
    @SriHadaVideo 6 ปีที่แล้ว +1

    Good video

  • @SkY-bx4jy
    @SkY-bx4jy 6 ปีที่แล้ว

    Drone එක්කින් ගත්තනම් තවත් ලස්සනයි 😍

  • @shashikaindrajith
    @shashikaindrajith 6 ปีที่แล้ว +1

    vade nm hodai...puluvan nm ravanage nilidiya pokunagana programme ekak karanna

  • @isuudantha
    @isuudantha 6 ปีที่แล้ว

    Video එක හොදයි බට් slow වැඩි..

  • @srehanblocks5705
    @srehanblocks5705 6 ปีที่แล้ว

    superb

  • @isurudehideniya7837
    @isurudehideniya7837 6 ปีที่แล้ว

    Elaaaaam

  • @dilansathsara669
    @dilansathsara669 6 ปีที่แล้ว +1

    ඔතනින් පොඩ්ඩක් එහාට ගියාම ලොකු ගල් කුට්ටියක් කඩපු වගේ එකක් එතන තියනව තාරකා දොරටුවක් ඔය ඔසු උයන හැදුවෙ පුලස්ති රිෂි තුමා ස්වස්ථක වලින් එකක් මම උනවටුනෙ.

  • @sithumsathsara6358
    @sithumsathsara6358 6 ปีที่แล้ว +1

    I like this place

  • @sachinratnayake9178
    @sachinratnayake9178 6 ปีที่แล้ว

    Good

  • @shalukahasaral6831
    @shalukahasaral6831 6 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @fillmaxx1651
    @fillmaxx1651 6 ปีที่แล้ว +1

    Lassanai

  • @wishwakatha6318
    @wishwakatha6318 6 ปีที่แล้ว +1

    Niyami good luck

  • @chayannavishka9941
    @chayannavishka9941 6 ปีที่แล้ว

    Nice

  • @isurudilshan6998
    @isurudilshan6998 6 ปีที่แล้ว +1

    All the best😎😎😎

  • @redhoodgaming5489
    @redhoodgaming5489 6 ปีที่แล้ว +1

    aka hoda wadak

  • @sameeradilhan
    @sameeradilhan 6 ปีที่แล้ว +1

    Best

  • @ramyajayanthe5021
    @ramyajayanthe5021 6 ปีที่แล้ว +1

    Harima lassanai

  • @nadeekanishanthi2219
    @nadeekanishanthi2219 6 ปีที่แล้ว

    Lassanai godak

  • @manojpriyankara6699
    @manojpriyankara6699 5 ปีที่แล้ว

    ඉස්සරට වැඩිය ගොඩක් වෙනස් වෙලා..😢😢

  • @sahassupun1912
    @sahassupun1912 6 ปีที่แล้ว +1

    Ela

  • @isurudilshan6998
    @isurudilshan6998 6 ปีที่แล้ว +1

    Supiri 😍😍😍

  • @ruduruwelekatare4565
    @ruduruwelekatare4565 6 ปีที่แล้ว

    wow very beautful

  • @rangerover3787
    @rangerover3787 11 หลายเดือนก่อน

    lassanayi

  • @koumarydarma1356
    @koumarydarma1356 6 ปีที่แล้ว

    godak lassanai

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming 6 ปีที่แล้ว +1

    අර හොල්මං එක්ක කරන ක්‍රිඩා ගැන ඔයා විඩියෝ එකක් දැම්මේ මට එකේ ලින්ක් එක ඔනේ මට හොයා ගන්න බෑ 😢

  • @ruwanthadilranga945
    @ruwanthadilranga945 5 ปีที่แล้ว

    Ftt proud of south

  • @manjulasilva2237
    @manjulasilva2237 6 ปีที่แล้ว

    Yanna asa hithuna...❤️

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 6 ปีที่แล้ว +1

    HMMM

  • @asithahirushan5348
    @asithahirushan5348 6 ปีที่แล้ว +1

    rumassala niyamai apith ghin thiyenava

  • @dilumrasanga8512
    @dilumrasanga8512 6 ปีที่แล้ว

    fatta

  • @deepikadeepika2683
    @deepikadeepika2683 6 ปีที่แล้ว +1

    ma.hitn hitiyata wada rumassala lassanai ma.Galla disthrikkauye unat tama rumassala gihin ne

  • @PasanPT
    @PasanPT 6 ปีที่แล้ว +2

    Weligamatath enna

  • @rashmithagimhan3042
    @rashmithagimhan3042 6 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌👌👌👌👌✌️✌️👌👌👌👌👌👌👌

  • @nipunanipuna1272
    @nipunanipuna1272 6 ปีที่แล้ว +1

    maru lassani

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 6 ปีที่แล้ว

    මටත් යන්න ආසයි මං ගිහින් නෑ

  • @skplaiya2915
    @skplaiya2915 6 ปีที่แล้ว +1

    Godak sathutui me wage deyak ape rate tiyena eka gana

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 6 ปีที่แล้ว +2

    Puduma.sunderai.E.Wageme.Watina.Sampetak..!

  • @isurudilsan8997
    @isurudilsan8997 6 ปีที่แล้ว

    kohomada mage gama lassanay ne