Thilapi breeding Center,Fish intensive farming,අධිසුක්ෂම මත්ස්‍ය වගාව,BST Saman,Holanldanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔබට අවශ්‍ය මත්ස්‍ය මත්ස්‍ය පැටවුන්, ආහාර ලබා ගැනීම, සදහා අදම අමතන්න. 0773535647

ความคิดเห็น • 57

  • @diastech5973
    @diastech5973 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว

    සුපිරි විඩියෝවක් ඉදිරියට තවත් වැඩිදුර තොරතුරු ගේන්න

  • @ImeshaHirushan-i4b
    @ImeshaHirushan-i4b 10 หลายเดือนก่อน

    ඔයාලාගෙන් පැට්වු මිලදි ගන්න පුලුවන්ද

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 9 หลายเดือนก่อน

    ඇහෙන්නෙ නැහැ බන් හරියට.

  • @ChathurangalaksithaLaksitha
    @ChathurangalaksithaLaksitha 3 หลายเดือนก่อน

    me koheda aiye.malu tikak mata one.

  • @jayanthadharmasena1095
    @jayanthadharmasena1095 3 ปีที่แล้ว +1

    මේ මාළු වැව් වල ඇති කරන්න පුළුවන් ද.? සාමාන්‍යයෙන් වර්ෂාපෝෂිත කුඩා වැව් වලට. එතකොට මෙයාලාගෙ උපරිම වර්ධනය වන කාලය කොපමණද? උපරිම වර්ධනය වූ සතෙකුගේ බර කොපමණද.?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Me wau malu thama thilapiya mosambic,nailothikus,gift lesa warga wenawa wargaya anuwa bara wenaswenawa

    • @sureshsanjeewa5169
      @sureshsanjeewa5169 3 ปีที่แล้ว

      මොන වර්ගයද ඉක්මනින්ම ලොකු වෙන්නෙ

  • @sugathmonarawila6588
    @sugathmonarawila6588 2 ปีที่แล้ว

    පැටවු මිලදි ගැනීමට සමිබන්ද කරගතහැකි දුරකතන අංකයක් ලබා දෙන්න

  • @nuwanlakmal6378
    @nuwanlakmal6378 ปีที่แล้ว

    Kohed

  • @akilasandaruwan7889
    @akilasandaruwan7889 ปีที่แล้ว

    Mea no veada ne

  • @yalingacreation1182
    @yalingacreation1182 3 ปีที่แล้ว

    ඇඟිල්ලෙන් මිලදී ගැනීමේදී අවම වශයෙන් කීදෙනෙක් විතර ගතයුතුද..?? පනහක් සීයක් වගේ උනත් ගතහැකිද..??

  • @H.L.Viraj123
    @H.L.Viraj123 6 หลายเดือนก่อน

    ලුල් පැටවු මිලට ගන්න තැනක් නැද්ද.?

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    බොහොම අගෙයි තෙරුවන් සරණයි

  • @dilshandilshan6997
    @dilshandilshan6997 ปีที่แล้ว

    අයියා සත්තු තොගේට ගන්න පුලුවන්ද

  • @jagathchandana7328
    @jagathchandana7328 2 ปีที่แล้ว

    කොහෙද මේ තැන කියන්න පුළුවන්ද..

  • @hirunnethmal3569
    @hirunnethmal3569 3 ปีที่แล้ว

    තිලාපි බිත්තර රක්කගන්න සිස්ටම් එක කියන්න පුලුවන්ද

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 3 ปีที่แล้ว

    ❤️👍

  • @karunarathnahathgampala8382
    @karunarathnahathgampala8382 3 ปีที่แล้ว

    අයියෙ ඔයා ලාගේ විඩියෝ මරු 🙂🙂🙂🙂🙂🙂😆😆😆😂😂😂🤗🤗🤗🤗🤩🤩🤩😎😎😍😍😍🐩🐩🐩🐄🐄🐄😛😛😛🐩🐩💋💋🎂🎂🎂🎂🏖️️🏕️🌋🏞️🏟️🏛️🏛️🌋⛰️🏗️🏘️🏚️🏜️🏔️🏠️🎐🎏️️🎍🎆🎃🎀🎁🎖️️🎐🎁🏔️🏠️🏠️🏘️🎃🎀🎀

  • @sandeepasandeepa2980
    @sandeepasandeepa2980 3 ปีที่แล้ว

    Aiye mata thilapi pataw 3000k ganna one ganna puluwan kremeyak mata poddak kiyanawada kurunegalata a

  • @koreansajannim687
    @koreansajannim687 2 ปีที่แล้ว

    ඉශාන් මහතාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว

    Bst saman chanal eka nm supiri ... maru ... 🔥 watinw...

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @thimirabimsara9000
    @thimirabimsara9000 2 ปีที่แล้ว

    Hamoma warge nama kiyanda ko petau Dan netuwa malu wardanaya karagan da yodana

  • @tisaranimesh8407
    @tisaranimesh8407 2 ปีที่แล้ว

    මෙක කොහෙද තියෙන්නෙ

  • @koreansajannim687
    @koreansajannim687 2 ปีที่แล้ว

    මේ තරුණ මහතා සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද ?

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    Me coralii maluwada

  • @samadhijayakodi5663
    @samadhijayakodi5663 2 ปีที่แล้ว

    Pohon no yak nadda

  • @polonnaruwacoulorfishfarm5844
    @polonnaruwacoulorfishfarm5844 3 ปีที่แล้ว

    Sound madi mcho

  • @sampathbandara-nz3dn
    @sampathbandara-nz3dn ปีที่แล้ว

    Petau ganne kohomada

  • @tmtthilak1535
    @tmtthilak1535 3 ปีที่แล้ว

    මල්ලි අර wathura filter machine එක කීයක් විතර වෙයිද? ලංකාවේ ගන්න තියෙනවද?

  • @R.H.C.2782
    @R.H.C.2782 3 ปีที่แล้ว

    Live food ,moina ,daphnia ,tubifix worm gana video ekk krnna sir,

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Moina වීඩියෝ එක හදන ගමන්

  • @tmtthilak1535
    @tmtthilak1535 3 ปีที่แล้ว

    මල්ලි පැටව් දාලා ආදායම් ගන්න මාස කීයක් ගත වෙනවද

  • @R.H.C.2782
    @R.H.C.2782 3 ปีที่แล้ว

    👍❤️❤️❤️❤️

  • @ruwanmanjula2226
    @ruwanmanjula2226 3 ปีที่แล้ว

    👍🐠

  • @isurunethmal4834
    @isurunethmal4834 3 ปีที่แล้ว

    👍

  • @tmtthilak1535
    @tmtthilak1535 3 ปีที่แล้ว +1

    පැටවුන් දහදාහක් වර්ධනය කිරීම සඳහා සම්පූර්ණයෙන් ආහාර දීමට කොපමණ මුදලක් වැය වෙනවාද

  • @kavindudhananjaya7564
    @kavindudhananjaya7564 3 ปีที่แล้ว

    😍

  • @indianlovership4431
    @indianlovership4431 3 ปีที่แล้ว

    අපෝ මුන්ගෙන් ගන්න එපා පට්ට හොරු මන් මාලු 7000ගත්ත හැදුනේ නෑ පට්ට අනාත උනා අනික දෙන මාලු ඇහැටවත් පෙන්නේ නැති තරම් පට්ටම හොරු

  • @sureshsanjeewa5169
    @sureshsanjeewa5169 3 ปีที่แล้ว

    Patau ganna puluwan thanak gana kiyanna puluwanda

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 3 ปีที่แล้ว

    Saman e dunna namber eka weda karanne nehe wena namber ekak ewanna

  • @damithlanka3950
    @damithlanka3950 2 ปีที่แล้ว

    නම්බරේ දේන්න පුලුවන්ද

  • @sanduntharaka3859
    @sanduntharaka3859 ปีที่แล้ว

    Phone number weda nethoooo