දවල්ට දෙවිවරු වගේ රෑට පෙරේතයෝ | 2024.05.19 KOLABISSE DAMMANANDA THERO DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දායකත්වය ෴
    ඉතාලියේ පදිංචි හේමන්තී වානගුරු මහත්මිය
    ප්‍රධාන අරමුණ෴
    මැයි මස 19 වන දින හතළිස් වන වියට පා තබන ඉතාලියේ වෙසෙන හේමන්තී වානගුරු මහත්මියට නිදුක් නිරෝගීන් සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් හේමන්තී වානගුරු මහත්මිය මෙලොවට බිහිකළ සිය ආදරණීය දෙමාපියන් වන 2023 වසරේ අගෝස්තු මස 10 වන දින පරලොව සැපත් ග්‍රේෂන් වානගුරු ආදරනීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම , සුජීවත් වෙසෙන ධම්මිකා වානගුරු ආදරණීය මවුතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    සෙසු අරමුණු ෴
    අසනීප තත්ත්වයේ පසුවන ආදරණීය සොහොයුරියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීම
    පරලෝසපත් සුනන්දා වානගුරු , ජයතිලක අමරකෝන් යන අය ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    සෙත්පත ආශිර්වාද කිරීම෴
    පහන්දී රයන්සා දියණියටත් තක්ෂිලා වානගුරු , ඉසුරු දුෂන්ත , සඳමිත් ඕවින්ද , චනුල්‍යා මෙතුකි , චානක පෙරේරා , චානක දමිත් යන අය ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කිරීම
    සම්‍ය දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මෙම ධර්ම දානමය පින් කුසල් අනුමෝදන් වේවා
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම
    ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා

ความคิดเห็น • 17

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 4 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน +2

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @nilanganichampa4399
    @nilanganichampa4399 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏me pin math anumodn wew

  • @kalyanijamis9968
    @kalyanijamis9968 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @patrickperera7974
    @patrickperera7974 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙට ධර්ම දානය ලොවට දායාද කර ගන්න තව තව නිරෝගී සුවය

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shyamaleenehara6132
    @shyamaleenehara6132 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @champadeheragoda3267
    @champadeheragoda3267 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏