මියගිය දරුවා වෙනුවෙන් ඔබ තවම දුක්වෙනවාද ? 2024.05.20 K0LABISSE DAMMANANDA THERO DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • දිනය මැයි 20
    මාතෘකාව
    තරුණ දරුවන් අහිමි වූ දෙමාපියන්ට හිත හදාගන්න පුළුවන් ඉතාම වටිනා ධර්ම දේශනාවක්
    ප්‍රධාන අරමුණ෴
    නො ,28/2 එගොඩවත්ත වැවල ජාඇල ලිපිනයේ විසූ මීට වසර 03 කට පෙර එනම් 2021 වසරේ මැයි මස 20 දින අකල් මරණයකට ගොදුරු වූ නිර්මාල් සංකල්ප ආදරණීය පුතුට මතු කිසිදු භවයකදී මෙවන් විපතකට මුහුණ නොදී දීර්ඝායුෂ ලැබීම පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
    ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ නිර්මාල් සංකල්ප පුතුගේ ආදරණීය මවුතුමිය වන කටාර්හි සේවයේ නියුතු ගීතා කුමාරි මහත්මිය.
    සෙසු අරමුණු෴
    (පින් අනුමෝදන් කිරීම)
    දායකත්වය ගෙන කටයුතු කළ ගීතා කුමාරි මහත්මියගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    සෙත් ප්‍රාර්ථනා කිරීම෴
    චන්ද්‍රසිරි මහත්මාට , ආදරණීය මෑණියන්ට සහ ගීතා කුමාරි මහත්මියගේ ආදරණීය මවුතුමිය වන ඇසලින් පෙරරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
    පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ගීතා කුමාරි මහත්මියටත් සසර පුරා මෙවන් චිත්ත පීඩාවන්ට ගොදුරු නොවී ලොව්තුරු අමා ධර්මය ශ්‍රවණය කර සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත්පතා ආශිර්වාද කිරීම.
    වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්යමණ්ඩලයටත් ආශිර්වාද කිරීම.
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!

ความคิดเห็น • 23

  • @sujasujee4513
    @sujasujee4513 4 หลายเดือนก่อน +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 4 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් වේවා 🙏 නීරෝගි වේවා 🙏 සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 4 หลายเดือนก่อน +2

    😭සාදු සාදු සාදු මේ ලෝකේ කිසිම අම්මා කෙනෙකුට මෙවැනි දුකක් නොම වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 4 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍ර අප අති උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pin vat suvamin vahan seta mage utum namas karaya veva

  • @Chamine912
    @Chamine912 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwa saranai oba ❤❤❤❤ wahanseta 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @yousefaleinze5466
    @yousefaleinze5466 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruvan saranai 🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🇦🇪

  • @RanyRadnicka
    @RanyRadnicka 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v 4 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu .I 🙏🙏🙏

  • @raniranasinghe936
    @raniranasinghe936 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @تركيتركي-ث1ي
    @تركيتركي-ث1ي 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 หลายเดือนก่อน +2

    හිතන් නැතිව කොහොමද ඉන්නෙ අපෙ හාමුදුරුවනේ

  • @sumithragulawita8576
    @sumithragulawita8576 3 หลายเดือนก่อน +1

    Mage duweth suside una.mn inne duken.hitha hadaganne bane ahuwath.ake harime amarui.

    • @dhammananda4887
      @dhammananda4887 3 หลายเดือนก่อน

      සුවපත් වේවා 🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChamilaKumari-g4u
    @ChamilaKumari-g4u 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏