අපි අපේ අලුත් ගෙදර පදිංචියට ආවා 🏡🏞️| Enjoy with life |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @SandayaLakshmi
    @SandayaLakshmi 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Nadeeshani-w2i
    @Nadeeshani-w2i 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏
    🎉කිරි ඉතිරේවා ජීවිතේ පුරාවටම.....🎉

    • @gayanihansika2525
      @gayanihansika2525  23 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතිය dear adrei❤️❤️❤️

  • @nilunilu1648
    @nilunilu1648 23 วันที่ผ่านมา +1

    ❤බුදු❤ සරණයි ❤මැණික❤💯💯👍❤ මගේ ගමත් හසලක ම🙏ම කුවේට් එකේ වැඩ කරන්නේ හවස්මීටර් කෙනෙක් මමත් ගේ හදාගන්න ආවේ මගේ ගෙදර වැඩ ඉවර නෑ හරි සතුටුයි මොණරාගල පැත්තෙන් මොණරගල පැත්ත ගම කියනකොට අපිට ඔයාව ළඟයිමං ආපුවහම එන්නම් ඔයාලා බලන්න මොණරාගල නේද මැණික ඔයා කිව්වේ පරිස්සමෙන් සතුටින් ලස්සනට ගේ තියාගෙන ඉන්න ආදරේ හරි සතුටුයි මට මගේ ගේ වැඩ ඉවර වුනා වගේ තමා ඔයාගේ ගේත් වැඩ ඉවරනකොට බුදු සරණයි පවුලේ සියලු දෙනාටම මගේ පවුලේ සියලු දෙනාටමත් බුදු සරණයි මමත් ඇතුළු පවුල සියලු දෙනාටම❤මගෙත් තව ගේ වැඩ්ඩ ❤පොඩ්ඩක්❤තියෙනවා❤අපේ ගෙදරත් ඉන්නවා රෝසි😭ඔයාල ගෙදර ඉන්න එක්කෙනාගේ පාටමයි😭කියලා අනේ එයා නැති වුණා අහිංසක හරි හොඳ හුරතලා❤❤❤❤💯💯👍👍🇱🇰♥️♥️♥️

    • @gayanihansika2525
      @gayanihansika2525  23 วันที่ผ่านมา

      ඔයාගෙ ආදරණීය comment එකට ගොඩාක් ස්තූතිය❤️❤️.. අපි කලින් මොනරාගල තමයි හිටියෙ දැන් අපි අම්පාරේ .... ඔයාගෙ ගෙදර වැඩටිකත් ඉක්මනටම ඉවරකරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @supunithilakshi4930
    @supunithilakshi4930 23 วันที่ผ่านมา

    අපිත් ඇවිත් යන්න එන්නම්කො අක්කි ❤️😍

    • @gayanihansika2525
      @gayanihansika2525  23 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️aniwaren enna

  • @ThiliniSilva-l3m
    @ThiliniSilva-l3m 22 วันที่ผ่านมา

    ඔයාගේ ගෙයක් තියන් ඇයි රෙන්ට් එකට හිටියේ.

    • @gayanihansika2525
      @gayanihansika2525  22 วันที่ผ่านมา +1

      ගෙදරක් තිබුනට වැඩක් නෑ dear අපි 3 එකට ඉන්න නැත්නම්... ඒකයි husband ඉන්න තැන හිටියෙ..

  • @-mz7vt
    @-mz7vt 22 วันที่ผ่านมา

    ❤❤❤