How to shock Modifiy 🇱🇰 සිංහලෙන් 🇱🇰 G TOK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2021
  • how to shock modifiy තියෙන ශොක් එකම උස් කරල හදන්නේ කොහොමද 🇱🇰😍🏁

ความคิดเห็น • 17

  • @aadivlogs8798
    @aadivlogs8798 2 ปีที่แล้ว +3

    Bro plz make this video in Hindi language I need it I can't understand this language

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +3

    ඔය කට්ට තියෙන්නෙ ශො එක උස් කරන්නෙ නෙවි බ්‍රො. ශොක් එකේ ටෙන්ශන් අඩු වැඩි කරන්න. දැනගෙන කරන්න කරන දෙයක්.
    අනික ඔය ඇල්මිනියම් එක කඩල යනව. ඕකට හොදම යකඩයක් නවල ගහන එක.

    • @gtok2440
      @gtok2440  ปีที่แล้ว +1

      ඔස්තර්ලා ඔනේ නැ🤟

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว

      @@gtok2440 😂 අපිනම් ඔස්තාර්ල නෙවි. ඔයානම් හිතාන ඇත්තෙ ඔස්තාර් ඔයා කියල.
      මචං පොඩ්ඩ්ක් හොයල බලන්න ඔය කට්ට එන්නෙ ඇයි කිය්ල පොඩ්ඩ්ක්. 😂
      දෙයක් කරනකොට දැනගෙන කරන්න. කරන්නම් වාලෙ කරන්නැතුව. අනික හරිදෙ කියල දෙන්න. මොකද මේව පොඩි කොල්ලො කරන්නෙ. කිසිදෙයක් දන්නැතුව. අන්තිමට උගෙ වාහනෙත් විනාස කරගන්නව.
      මොඩිෆිකෙශන් කරන්නත් විදියක් තියේ වාහනෙ ස්ෆ්ටි එකත් රැකගෙන.
      වැරැද්ද කිව්වම නිකම් පොරටෝක් එකට ඔස්තාර්ල ඕන්නැ කියන්නෙපා.🤣🤣 හිනයනෝ.

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว

      @@gtok2440 ඔය පිටකොටුවෙ ඇල්මිනියම් කෑල්ල දාල වංගුවකදි කඩල ගිහින් බයික් එක ලිස්සල මගෙ යලුවෙක් නැති උනා. වෑන් එකකට යටවෙලා. දන්න නිසා කියන්නෙ. ඔස්තාර් කමකට නෙවි. එකයි යඩක කෑල්ලක් නවල ගහන්නෙ අපි. ඔස්තාර් කමකට නෙවි.
      තව කොල්ලෙක් අමාරුවෙ දාන්නෙපා බාල වැඩ කියල දීල. බයික් එක ඉස්සුනා වගෙනෙවි. අසරන ජීවිත මේව.

  • @brbvlog4129
    @brbvlog4129 2 ปีที่แล้ว

    I love you brother ❤️❤️❤️❤️

  • @dtmbike-om7sy
    @dtmbike-om7sy ปีที่แล้ว

    Kattan 😅😂

  • @sl.grbroproduction6268
    @sl.grbroproduction6268 ปีที่แล้ว

    Monoshock ekata berida danna meka

  • @notiJana-jn1ge
    @notiJana-jn1ge ปีที่แล้ว

    online gennanna barida owa

  • @lerunmalintha6981
    @lerunmalintha6981 ปีที่แล้ว

    ඕක දැන්මහම වන්ගු ගන්න කොට බැලන්ස් නැතුව යනවා..අනික ඕක කැඩෙනවා හයිය මදි..

  • @solorider5645
    @solorider5645 2 ปีที่แล้ว +1

    okan 2 danna berida bn

    • @gtok2440
      @gtok2440  2 ปีที่แล้ว

      Ehama karoth haiya madi weii

  • @solorider5645
    @solorider5645 2 ปีที่แล้ว +2

    oita wada poddak usa ekak nedda bn ganna

    • @gtok2440
      @gtok2440  2 ปีที่แล้ว

      Na ehama usa ekak enwanm yakada wena one nathan kadenwa

  • @rhythm7362
    @rhythm7362 2 ปีที่แล้ว +1

    මගෙ එකේ කට්ට අන්තිම එකටම කරකවල තියෙන්නෙ ඒත් මඩ්ගාඩ් එක වදිනවා 🤧 මේක කරොත් ටික කාලෙකට ශේප් කරගන්න පුළුවන් වෙයිද?

    • @gtok2440
      @gtok2440  2 ปีที่แล้ว

      ඔව් මෙකේන් ගොඩක් උසට හදගන්න පුළුවන් 🤘

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว

      @@gtok2440 ඔන්න ඔයා කිව්ව විදියට එයා බයික් එක උස්ස්ල 🤣. අනෙ ඔස්තාර්