රුමේනියාවේ වැටුප් ලැබෙන විදිය/How wages are paid in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 351

  • @nissankanavaratne123
    @nissankanavaratne123 2 ปีที่แล้ว +12

    මල්ලි romania වල වැඩට එන අයට work law එක ගැනත් හොයල video එකක් කරන්න. කොහොමද වෙන job එකකට මාරු වෙන්න. Agreement එක ඉවර උනාම කොහොමද visa extend කරගන්නේ. වෙන රටක job එකක් set උනොත් කොහොමද NOC එකක් ගන්නේ කියලා

  • @nethshannimsara2927
    @nethshannimsara2927 2 ปีที่แล้ว +1

    Godak watina vidiyo ekak aiye mathasai enna eth kohomada enne kiyala denaganna one piluwannsm visthara ewanna mama draivig thama karanne budusaranai

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ඒජන්සියක් හරහා එන්න පුළුවන්

  • @YaliniYalini-go7wb
    @YaliniYalini-go7wb ปีที่แล้ว +1

    Thank you very much my friend

  • @prasadanusha2571
    @prasadanusha2571 2 ปีที่แล้ว +1

    Jayawewa malli budu saranayi🙏🙏🙏

  • @maheshjayawardane7095
    @maheshjayawardane7095 2 ปีที่แล้ว +1

    ela ela machan ,jaya wewa ,suba anagathyak.

  • @nimashatharuni5069
    @nimashatharuni5069 2 ปีที่แล้ว +1

    Thank you aiye.

  • @shehananuranga251
    @shehananuranga251 2 ปีที่แล้ว +2

    Godak watinawa brother oyage video👍👍

  • @nuwaneprabath6709
    @nuwaneprabath6709 ปีที่แล้ว +2

    Man enna enne dawas 6m weda kiyla tiyenawa .apita niwaduwak ganna barida e dawa 6 weda k onida

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +1

      සතියකට එක දවසක් නිවාඩු හම්බවෙනවා

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මල්ලි.මමත් රුමේනියා එන්න ට්‍රයි කරන කෙනෙක් අදත් ඒජන්සි කීපයකටම කතා කළා.දැන් ලක්ෂ 11ක් ඉල්ලනවා රුමේනියා එන්න 😣

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      ඒජන්සි වලින් බොරැවට ලොකු ගානක් ගන්නෙ
      4.50/6.50 laksh සාධාරණයි

    • @hasithachameera6871
      @hasithachameera6871 2 ปีที่แล้ว

      @@thetravellord ඒ ගානට එකක්වත් හම්බුනේ නෑ අයියේ, දැන් හැමෝම ගනන් උස්සල

    • @freehappylife2987
      @freehappylife2987 2 ปีที่แล้ว +1

      වෙන්නප්පුවේ agency එකක් තියෙනවා 75000/= යන්නේ. Ticket අපේ අතින් ගන්න ඕනේ.මම හිතන්නේ ok කියලා

    • @dasunigamage1923
      @dasunigamage1923 2 ปีที่แล้ว +3

      @@freehappylife2987 මොකක්ද මල්ලි වෙන්නප්පුවෙ තියන එජන්සිය plz කියන්න

    • @RVB88Creation
      @RVB88Creation 2 ปีที่แล้ว

      Dehiwala Roshel akat hodai neda

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว +1

    Thank You. Good Luck ❤

  • @blackroshan
    @blackroshan 25 วันที่ผ่านมา +1

    2019 le ekak lkr.33..kohomada 180000 besic salary ekak set wenne a..

    • @thetravellord
      @thetravellord  19 วันที่ผ่านมา

      Skills වලට ගන්න පුළුවන් වුණා

  • @nuwanchanaka2261
    @nuwanchanaka2261 ปีที่แล้ว +1

    Adoo ubnm supirim kollek bn slry ek gna kelin kiwe ub vithri

  • @talikamewantha950
    @talikamewantha950 2 ปีที่แล้ว +1

    අනේ බ්‍රදර් මම මේක හැම යු ටියුබ් කරන කෙනෙක්ගෙන්ම ඉල්ලුවා තාමත් ලැබුනේ නෑ මට ඩිලිවරි රයිඩර් ජොබ් එක ගැන විස්තර තියෙන වීඩියෝ එකක් දෙන්නකෝ මමත් තව ටික දවසකින් එන්න ඉන්නේ ඔයාට ජය වෙන්න ඕනී🙏

  • @samanudayakantha5127
    @samanudayakantha5127 2 หลายเดือนก่อน +1

    ඇග්රිමන්ටි.එකෙ.තියෙන්නෙ.3200 දෙනවා.කියලා.ඒ.මුදලම.ලැබෙනවද.මොනවටද.වෙන.කැපෙන්නෙ.විස්තර ටිකක් කියනවද

    • @thetravellord
      @thetravellord  2 หลายเดือนก่อน

      Mage aluth video Eka බලන්න
      දාලා තියෙන sallery එක net sallery එකක්නමි ඒ ගාන හම්බවෙනවා

  • @sudeshikamadushani2409
    @sudeshikamadushani2409 2 ปีที่แล้ว +2

    Samanyen wiyadama khmd malli. Keeyak withara ithuru karanna puluwanda?

  • @hakgyhapugoda3142
    @hakgyhapugoda3142 2 ปีที่แล้ว +1

    Malli video eka hodai.malli mama Navy inne.mama rumeniya avoth Mona vage jobda. Karanna puluvan

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ඔයාට පුළුවන් job එක තොර ගන්න පුළුවන්

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Aiye kitchen helper girl kenekta amaru wadakda? Eke monawada karanna thiyenne

  • @isharawijesiri8655
    @isharawijesiri8655 2 ปีที่แล้ว +1

    Ayya mama arc ges wetarai karala tiyanna nvq level 4 tic mig onamaida anna

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්

  • @senarathna8406
    @senarathna8406 2 ปีที่แล้ว +1

    Malli mame weldar kenek.oyage Vidiyo eka hodai.

  • @ranjanuranjanigunasena6262
    @ranjanuranjanigunasena6262 2 ปีที่แล้ว +1

    ana man api wada karannath pitha ratha tamai oya taran kiyawanna apa kalya kanna neatuwa ubatha lankawa saliwalin kiyakda kiyapan

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      යාලුවා මේ විඩියෝ එක කලෙ අලුතෙන් එන අය සදහා, රුමේනියාව ට වචනයකින් හරි උදව්වක් කරන්න /ඔයාට අදාළ නැත්නම් මෙ වගේ comment දාන්න එපා බං

  • @nuzairashma1236
    @nuzairashma1236 2 ปีที่แล้ว +1

    Aiye ape agreement eke usd600 kiyala thiyanawa ape agency yen kiwwe apdita Lankave mudalen laksa 2 kakata vediyan padi hambu venawa kiyala eath oya kiyanne Romania badiya money leu kiyala lankawa mudalata leu 600 kiyanne podi mudalakda aiye

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Normal ලක්ෂ දෙකක් හොයන්න පුළුවන්, Lei 600 ද USD ?

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +2

    Superb brother ❤

  • @roshanlakmal43
    @roshanlakmal43 2 ปีที่แล้ว

    ජය වේවා අයියා

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Aiye api gihin kochchara kalekin wifewa ganna puluwanda?

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +1

      5 years idala pr aragena puluwnn
      Nathnam sponsor visa dala mash 4 kin wage puluwnn
      Company Eka kamthinam

  • @gfg5436
    @gfg5436 2 ปีที่แล้ว +1

    Khomada එන්නේ ඉගෙනීම basawa igenaganna masa kiyada ඒජන්සිය nama kiyanna

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Rodney agency eken Man awe
      Awma Masha 6k yanawa

  • @DMK-s5m
    @DMK-s5m 4 หลายเดือนก่อน

    Thank you malli mata danganna ona kanthawanta monada thiyana wada kiyala

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว +1

    Rmoniahoda nakiyane atheda ara derena eke katiyak kiwa egolo ataraman wela ine after 2 month no visa kiyela giyatapasse

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      රට හොදයි, Embassy එකක් නැති එක තමා අවුල

    • @thanushadilkirajakaruna349
      @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว +1

      @@thetravellord ethakota ape visa renew karagane kohomeda

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      @@thanushadilkirajakaruna349 ඉමිගෙරෙෂන් office එකෙන් Id එක හදනවා

  • @lahiruchathuranga6458
    @lahiruchathuranga6458 2 ปีที่แล้ว +1

    Aiye mata enna අදහසක් tiyenawa enna කොහොමද issalama mokada කරන්න one pinsidda වෙයි උදව් karann aiye

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      මුලින් ඒජන්සි වලට ගිහින් හොයන්න

  • @rohanabandara2974
    @rohanabandara2974 ปีที่แล้ว

    Niyanai malli

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +1

    Supiri 🥰

  • @samansadaruwan4653
    @samansadaruwan4653 2 ปีที่แล้ว +1

    ayye rumeniyawe campany walata enne kohomada campany walata enna puluwanda

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Puluwan. ඒජන්සියක් හරහා එන්න

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Godbless ❤️❤️ aiya

  • @prashanthakumara7802
    @prashanthakumara7802 5 หลายเดือนก่อน

    2024 Ron 4000 දෙනව කියල කියනවා එජෙන්සිය ලංකාවෙ මුදලින් කියක් ගන්න පුළුවන්ද

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 2 ปีที่แล้ว +1

    වෙියා හුවස් වල පඩි කොහමද otගෙවනවාද සහ අයියේ වෙියා හුවස් අැබර්තු ලංකාවෙි මොන එජන්සියටද එන්න

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      500$
      එහෙම කියන්න දන්නේ නෑ

  • @flashsellers2204
    @flashsellers2204 2 ปีที่แล้ว +4

    මචං උඹ Welding කරනවා කිව්වා නේද?
    මමත් මෙහේ Welding කරන්නේ ලංකාවේ...Welding Manual metal arc විතරයි කරන්නේ Mig tig mug කරලා නෑ..ඔහේ එනවනම් Mig tig mag පුරුදු වෙන්න job එකත් කරන් යන ගමන්, කීයක් විතර ගන්න පුලුවන් වෙයිද?
    වැඩ මොනවද තියෙන්නේ? අමාරුද?

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      මාත් are welding/mig විතරයි ලංකාවේන් එද්දී දන්නේ,
      මෙහෙන් Tig, inox, aluminium, copper ඔක්කොම ඉගෙන ගත්තා
      අමාරු නැහැ

    • @flashsellers2204
      @flashsellers2204 2 ปีที่แล้ว

      @@thetravellord මම mig welding වත් දන්නේ නෑ බං...මටත් එන්න පුලුවන් වෙයිද ඇවිල්ලා ඉගෙන ගන්න පුලුවන් වෙයිද?
      ඒ එක්කම හම්බ කරන්නත්...මොකද මෙහේ පඩියේ හැටියට අපිට තව ජීවත් වෙන්න අමාරුයි බං..

  • @nipuna1997
    @nipuna1997 2 ปีที่แล้ว +2

    Math රුමේනියා enna ine godak vatinava oyage me videos

    • @sisirakumara7245
      @sisirakumara7245 2 ปีที่แล้ว +1

      Oya koi agency ekenda yann inne bro

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 2 ปีที่แล้ว +1

    Lassan simple video eka salary hodata hariyata boru nokara gewanawada ohe malli?

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Hugak than wala hariyata gewanwa

    • @dimuthunawarathna2129
      @dimuthunawarathna2129 2 ปีที่แล้ว

      @@thetravellord oyage me vidos harima watinawa.man balanawa ewa.harima saralai oya explaine karana widhiya.care giver category eke job kohomada?

  • @nawodlakkana5354
    @nawodlakkana5354 2 ปีที่แล้ว +1

    Vehicle paint karana ayata job nedda . padi kiyada

  • @ashanthi7140
    @ashanthi7140 2 ปีที่แล้ว +1

    Malli mata offer letter eka awith. Cleaning unskill thama demme.mata experience nam na

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      English hadagenna
      Spoken English
      Wada tika karaganna puluwan

    • @ashanthi7140
      @ashanthi7140 2 ปีที่แล้ว

      English knowledge eka tikak thiyenawa

    • @MILLYBILLY1111
      @MILLYBILLY1111 ปีที่แล้ว

      @@ashanthi7140 salary kohomada ? Wada amaruda

  • @HashanPerera-r3c
    @HashanPerera-r3c ปีที่แล้ว +1

    Mn waiter enna inne .offer letter eke tiyanawada padiya hariyatama

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      Tiyenwa
      Hugak welawta adu wadi wenawa

  • @thilinaudayanga3719
    @thilinaudayanga3719 2 ปีที่แล้ว

    Math welding (special ) course ekak krana gaman ine thawa awurudu 2 2/1 k thinawa isaraha oi rata welding walata enna ahak weida aiye ?

  • @chsnakarajapaksha2892
    @chsnakarajapaksha2892 2 ปีที่แล้ว +1

    Machan matat ගොවි polakata hari pam akata hari anna ona. Mata ajansiyaka kiyannako.

  • @chamaramadushanka8798
    @chamaramadushanka8798 2 ปีที่แล้ว +2

    Caregiver ජොබ් වල පඩි කොහොමද අයියෙ

  • @priyangaperera4453
    @priyangaperera4453 ปีที่แล้ว +1

    Niyamai සල්ලි එව්න්නෙ කොහොමද

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      Wise app aken puluwnn 👎👎
      wise.com/invite/ath/shehank3

  • @lahiruprabod7339
    @lahiruprabod7339 2 ปีที่แล้ว +1

    oheta awith wena rata walata try krnna puluwanda?

  • @udulawathiewarnakulasuriya9621
    @udulawathiewarnakulasuriya9621 2 ปีที่แล้ว

    රුමේනියා වල කැම්පස් වල තත්වය කොහොමද?හොද කැම්පස් තියෙනවද?ජොබ් එකත් කරන ගමන් ඉග්‍ර්න ගන්න පුලුව.න්ද

  • @prasannakumara99222
    @prasannakumara99222 2 ปีที่แล้ว +1

    සුපර්මාර්කට් වගේ වැඩට අවොත් පඩු කොහොමද පඩි කොහොමද දැනගන්ට පුළුවන්

  • @sahansiriwardhana
    @sahansiriwardhana 2 ปีที่แล้ว +1

    Padiyen bagayak pension ekak widiyata deduction karanne nedda ayye?

  • @tiron8741
    @tiron8741 2 ปีที่แล้ว +2

    අනේ අයියෙ.... මාත් වෙල්ඩින් කෝස් එකක් කරා. ලෙවල් 4. මාවත් ඔහෙට ගන්නකො. ලොකු උදවුවක් අයියෙ 😪🙏

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Ajency වල job vecceny තියෙනවා

    • @tiron8741
      @tiron8741 2 ปีที่แล้ว

      @@thetravellord කීයක් විතර යනවද අයියෙ ඔහෙ එන්න

    • @knowledgeonlynetwork
      @knowledgeonlynetwork 2 ปีที่แล้ว

      Dehiwala emerald eke thiyenawa 7 lak yanawa yanna. Habai masa 6 k yanawalu yawanna

  • @lakshmanpannala7943
    @lakshmanpannala7943 2 ปีที่แล้ว +1

    Parawal hadanA wada kohamda hodida

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ටිකක් අමාරුයි

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว +1

    අයියෙ මමයි මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩුයි රුමේනියා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අපි දෙන්නම දැනට වැඩ කරන්නෙ KFC Restaurant එකක. අපි දෙන්නටම ඔහෙන් KFC හරි ඒ වගේ Fast Food Restuarant එකක ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද???

  • @wasanthakumara8912
    @wasanthakumara8912 10 หลายเดือนก่อน

    මල්ලි වයස කියද වැඩිම ගන්නෙ 60 ට පුලුවන් ද පිලිතුරක් බලා සිටිමි

  • @lahiruchamara629
    @lahiruchamara629 2 ปีที่แล้ว +1

    Gas company wala job hodai da poddak kiyanawada aiye...mama enna hithan inne..

  • @damitha5867
    @damitha5867 2 ปีที่แล้ว +1

    Electrishan job kohomada

  • @AsokaArunasiri
    @AsokaArunasiri ปีที่แล้ว

    Good putha

  • @fjg5614
    @fjg5614 2 ปีที่แล้ว +1

    Ganu ayeta nanda

  • @nishanthakumara3380
    @nishanthakumara3380 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @samithasanjeews7343
    @samithasanjeews7343 ปีที่แล้ว +1

    Malli rumeniya meson wada amaruida

    • @samithasanjeews7343
      @samithasanjeews7343 ปีที่แล้ว +1

      Mage mahaththaya oheta enna inne laksha 15k illanawa.3k kalin dila ithiri eka padiyen kapenna.meson eadata thma katha karanne enna bayai wada kohomaweida kiyala

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +1

      ටිකක් අමාරුයි
      රුමේනියාවට එද්දී මහන්සි වෙලා වැඩ කරන්න බලාගෙන එන්න

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +1

      කොහොමහරි එන්න
      අවුරුද්දක් ඇතුලත ණය ටික ඉවර කර ගන්න පුළුවන්

  • @darshanadarshana2142
    @darshanadarshana2142 2 ปีที่แล้ว +1

    Good job un skill job akak hoyaganna උදව් කරන්න puluwanda

  • @thilinathilakarathna592
    @thilinathilakarathna592 2 ปีที่แล้ว +6

    මචන් family එන්න පුලුවන්ද ඇවිත් බබාව school දාලා ජීවත් වෙන්න පුලුවන්ද

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      2 ma job korth puluwan

    • @thariduudayakumara1083
      @thariduudayakumara1083 2 ปีที่แล้ว

      Hoda. Ajansiyak. Kiyannako. Horaboru. Natiwa. Mokada. Salli. Nayata. Hoyaganan. Anna. Sudda

  • @ruwanthiruchi3060
    @ruwanthiruchi3060 2 ปีที่แล้ว +1

    Unskilled job nathida aiya ohe . Plz reply

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      තියෙනවා

    • @ruwanthiruchi3060
      @ruwanthiruchi3060 2 ปีที่แล้ว

      @@thetravellord agency walin experience one kiyanawane. Unskilled job ekak hoyaganna widiya kiyanna plz

  • @prasannasampath5640
    @prasannasampath5640 2 ปีที่แล้ว +1

    ❤❤❤maru mchooo

  • @pavithramadushansilva9170
    @pavithramadushansilva9170 ปีที่แล้ว +1

    අයියේ unskilled අයට welding company වල job දේනවද , ඔහේ welding job අමාරුද

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      Welding jobs walta experience බලනවා
      Helper ඇවිල්ලා මුලින් වැඩ ඉගෙන ගන්න

    • @pavithramadushansilva9170
      @pavithramadushansilva9170 ปีที่แล้ว

      Helper ට පඩි කොහොමද අයියේ

  • @thasirupramod6433
    @thasirupramod6433 2 ปีที่แล้ว +1

    100000 lei kola tiyanwada watinakamak tiyanwada

  • @jpandm12345
    @jpandm12345 2 ปีที่แล้ว +2

    good job

  • @amilasadu5479
    @amilasadu5479 2 ปีที่แล้ว +1

    Mcn ana vidiyak kiyapan broo bs

  • @PadmasiriAbekoon
    @PadmasiriAbekoon ปีที่แล้ว +1

    Tax ekak kapenne nadda

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      Tax වලට කපනවා,

  • @milingadushantha9589
    @milingadushantha9589 2 ปีที่แล้ว +1

    Gewal Paint bas kenekta kiyada aiye

    • @eranjanakumara6748
      @eranjanakumara6748 2 ปีที่แล้ว

      Malie matath anda hadaladanda

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      500/600$ අතර ගන්න පුළුවන්

  • @tharukadilshan160
    @tharukadilshan160 2 ปีที่แล้ว +2

    raththaran weda nadda machan

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ලංකාවේ අය වැඩ කරනවා ද කියලා දන්නේ නෑ 👍

  • @m.g.dilansanjeewa6268
    @m.g.dilansanjeewa6268 2 ปีที่แล้ว +1

    හොද video 1 ..අයියෙ electrician කරන අයට salary කොහොමද...?

  • @nissankabotheju4463
    @nissankabotheju4463 2 ปีที่แล้ว +1

    genu ayata monada thiyena jobs

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      Garment/factory/hotel/house keeping

  • @ilushikapriyadarshani4059
    @ilushikapriyadarshani4059 ปีที่แล้ว +1

    Malli ciing job tiyanawada

  • @nilankalk6418
    @nilankalk6418 ปีที่แล้ว +1

    මල්ලි හොද එජන්සියක් කියන්න ගාමන්ට් එකකට යන්න

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 2 ปีที่แล้ว +3

    Podi padiyak na bro gaf ratakata try karanna

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว +1

      Europ yanne citizens ganna

  • @dslion6953
    @dslion6953 2 ปีที่แล้ว +1

    Lankawata salli danne කොහොමද

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Wise app aken
      ඒ ගැන විඩියෝ එකක් කරලා තියෙන්නේ

  • @hashangeeganage5119
    @hashangeeganage5119 2 ปีที่แล้ว +1

    Lanka rs wlim kohomda padi

  • @sachiniyohan3722
    @sachiniyohan3722 2 ปีที่แล้ว +1

    Nathnam api gewela inna oneda

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      ඒජන්සි වලට ගෙවන්න ඕන

  • @ravindudilanjaya8363
    @ravindudilanjaya8363 2 ปีที่แล้ว +1

    අයියේ කොෆීශොප් වල වගේ ජොබ් වලට කියක විතර සැලරි එකක් සෙට් වෙනවද

  • @amaldreams3047
    @amaldreams3047 2 ปีที่แล้ว +4

    සහෝදරයා ගොඩක් කට්ටිය කතා වෙනවා රුමෙනියාවලින් ඉතාලි , ප්‍රංශයට පනින්න පුලුවන් කියලා එහෙම පුලුවන්ද .

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +4

      Puluwan. අහුවූනොත් රුමේනියාවත් නැහැ, legal යන්න

  • @warunakumaralakshan7445
    @warunakumaralakshan7445 2 ปีที่แล้ว +2

    මමත් වැල්ඩින් කරන්නේ ඉන්ටවු එකෙන් සහතික ඉල්ලනවාද

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      Ow. Certificate natuwath Enna puluwan 👍

    • @warunakumaralakshan7445
      @warunakumaralakshan7445 2 ปีที่แล้ว

      ඉන්ටවු කරන්නේ කොහොමද අපිව

  • @chamindakumara1999
    @chamindakumara1999 2 ปีที่แล้ว +1

    Prat time job karanna puluwanda

  • @npherath3149
    @npherath3149 ปีที่แล้ว +1

    ගාමටි වල පඩිය කෙහෙමද

  • @DMK-s5m
    @DMK-s5m 4 หลายเดือนก่อน

    Thawa ekak ehe katha karana basawa mokadda

  • @namalgunawardana3718
    @namalgunawardana3718 2 ปีที่แล้ว +1

    Voice volume madi d..

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      අනිත් විඩියෝ හදාගන්නමි

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 4 หลายเดือนก่อน

    එන්න මුදල් අය කරන්නේ නැකියාන්නේ ඇත්තද.....

  • @kavindusankalpa3133
    @kavindusankalpa3133 2 ปีที่แล้ว +1

    Anna vidihak kiyammako ayye

  • @sarangalakshan4409
    @sarangalakshan4409 2 ปีที่แล้ว

    Aiya Excawetar wekansi nedda

  • @senukathenujaya505
    @senukathenujaya505 2 ปีที่แล้ว +2

    Aiya ගියපු egensy eka mokadda

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Rodney agency wallaawattha 👍

  • @hashansandeepa5511
    @hashansandeepa5511 2 ปีที่แล้ว +1

    Aiye leu kiyanne ron kiyanne ekakda € menna meka mokakda

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      Ron/ lei කියන්නේ එකක්,
      EURo වෙන currency එකක්

    • @hashansandeepa5511
      @hashansandeepa5511 2 ปีที่แล้ว

      @@thetravellord e tikema අගය එකයි da aiye

  • @HashanPerera-r3c
    @HashanPerera-r3c ปีที่แล้ว +1

    400 kiyada

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      400/800 usd අතර ගන්න පුළුවන්

  • @deepashikagunarathna3033
    @deepashikagunarathna3033 2 ปีที่แล้ว +1

    ayya mata QC job 1 hoyala dennako. Plz loku help ekak.

  • @nuwaneprabath6709
    @nuwaneprabath6709 ปีที่แล้ว

    Aiye dan ERUO 500k kiyanna kiyada

  • @heshanshalika682
    @heshanshalika682 2 ปีที่แล้ว +1

    El bn

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb 2 ปีที่แล้ว +4

    මමත් අයියෙ welder කරන්නෙ.මටත් රුමේනියා වලට එන්න ඕනා.

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      මාත් වෙල්ඩර්, ඒජන්සියක් හරහා එන්න👍

    • @DCTUBE-mx3nb
      @DCTUBE-mx3nb 2 ปีที่แล้ว

      @@thetravellord hari aiye.mt issalama padi wetenwa kiuwe 160000k wge.e wage padiyakda aiye aluthen ena apita hambenne

  • @rasheenkumara2040
    @rasheenkumara2040 ปีที่แล้ว +1

    Romania Le 1 lanka ru kiyada

  • @NishaNisha-r7d
    @NishaNisha-r7d ปีที่แล้ว +1

    Good

  • @issulakmali4568
    @issulakmali4568 2 ปีที่แล้ว +1

    අයියේ රොටමිනියාවල තානාපති කාර්යාලයක් නැ නෙ. එතකොට අපේ ගැටලු වලට විසදුමි ලැබෙන්නෙ කොහොමද ? අනිත රොමෙිනියාවල රැකියාව කරද්දින ටික කාලයක් ගියාස ඒ වැඩ කරන තැනින් අපිව අයින් කරනව කියන කතාව ඇත්තද ?

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      අපෙ ප්‍රශ්නයක් නැත්නම් නැහැ

    • @issulakmali4568
      @issulakmali4568 2 ปีที่แล้ว

      අපි වැඩ ⁣ටික හරියට කරා නමි එහෙම වෙන්නෙ නැද්ද

    • @issulakmali4568
      @issulakmali4568 2 ปีที่แล้ว

      News වලට තාමා කිවිවෙ.ඒ නිසයි ඇහුවෙ

    • @thushanmihira2652
      @thushanmihira2652 2 ปีที่แล้ว

      Tyre wak වලට කොහොමද ගවන්නේ

  • @nuwanbandara5713
    @nuwanbandara5713 2 ปีที่แล้ว +1

    Malli Aoto electrical Walata job nadda

  • @kusumkusumkumari9623
    @kusumkusumkumari9623 ปีที่แล้ว +1

    අපි පඩිය ඩොලර් වලි
    න් ගන්න එකද හොද

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      රුමේනියාවේ lei වලින් දෙන්නේ
      ලංකාවට සල්ලි දාද්දී usd වලින් දාන එක හොඳයි

  • @poornimasewwandi6564
    @poornimasewwandi6564 2 ปีที่แล้ว +1

    ඔයා වැඩ කරන තැන වේකන්සි වෙන නැද්ද

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      නැ. අද වෙනකං කවුරුත් ගත්තෙ නැ