පිහියක් ඇද්ද හමුදා බුද්ධි නිලධාරී ගැන අයිලන්ඩ් හෙළිදරව්ව! Four Stories with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 86

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 8 ชั่วโมงที่ผ่านมา +4

    නිවැරදි ම තොරතුරු සමාජගත කරාට ගොඩක් ස්තූතියි.ගොඩක් මාධ්‍ය වලින් රටට කිව්වෙ සංවර්ධන නිලධාරින් ඔය වැඩේ කලා කියලා.

  • @chandihansa
    @chandihansa 17 ชั่วโมงที่ผ่านมา +12

    තරිඳු මල්ලි මම ඔයාව හැමදාමත් බලනවා දැන් 🙂. ඔයාගේ ලස්සන හිනාව බලන්න ඕනේ නිසා 🙂දැන් ආණ්ඩුවට තිබෙන අභියෝගය ලේසි නැහැ. හේතුව අවුරුදු ගානක් මේකේ රහ බලපු උදවියට දැන් සෑහෙන පාඩුවක් වෙලා තියෙනවා.. ඔබේ සමබර, නිර්පාක්ෂික අදහස් වටිනවා. ස්තුතියි 🙏🏻❤️

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 17 ชั่วโมงที่ผ่านมา +12

    සුපුරුදු ලෙසම වැදගත් අර්ථ දැක්විමක්. පාතිමාගෙන් මනා සහයක්, තරිඳු ඔබට ලැබීමත් විශේෂයක් . ස්තුතියි .

  • @dineshperera2599
    @dineshperera2599 7 ชั่วโมงที่ผ่านมา +4

    අලුත් කෙල්ල ලස්සනයි ❤

  • @lionelmoremada8029
    @lionelmoremada8029 15 ชั่วโมงที่ผ่านมา +10

    ඔබ වර්ථමාන දේශපාලන ප්‍රවාහයට වෙනස් දේශපාලන ප්‍රවාහයක නියැලුනද වර්ථමාන දේශපාලන යථාර්ථය නිවැරදිව හා සාධාරණ ලෙස කරන මාධ්‍ය කරනයට මාගේ හෘදයාංගම ගෞරවය පුදකර සිටිමි ❤❤❤👍👍👍
    ඔබ මෙන්ම තරිදු ජයවර්ධන සොහොයුරාටද එලෙසම පුදකරමි ❤❤❤👍👍👍

  • @Amarathunge
    @Amarathunge 12 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ....

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 17 ชั่วโมงที่ผ่านมา +12

    ජාතිවාදය වැපිරීම මොනයම් ක්‍රමයකින් හෝ නැවැත්විය යුතුයි. එයට මේ තියෙන නීති ප්‍රමානවත් නැත්නම් තව නීති හදා එය වලක්වන්න ඕනෙ. ආන්ඩුව උපරිම බලය යොදල මේ ජාතිවාදය වැපිරීම නවත්තන්න ඕනෙ

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 17 ชั่วโมงที่ผ่านมา +14

    පරිස්සමෙන් තරිදුල දෙන්නම...උබල අපිට ගොඩක් වටිනව ❤

    • @shanepereraedu
      @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา +2

      සිරාවටම ඔව් 💯

  • @2010Menaka
    @2010Menaka 16 ชั่วโมงที่ผ่านมา +6

    අම්මෝ ලස්සන

  • @Gunarathna-n5t
    @Gunarathna-n5t 15 ชั่วโมงที่ผ่านมา +5

    හරියට හරි තරිදුු හරිදේ පුකාසකරන්න රටට උවමනා ඔයදේතමා

  • @jeganbalachandran7221
    @jeganbalachandran7221 10 ชั่วโมงที่ผ่านมา +2

    First time watching News 19. Fantastic program! If SL is to progress in the right direction, in addition to good governance by NPP, we also need good media reporting like this! Continue the good work👏🏽👏🏽🙏🏽

  • @gihandarshanathilakarathna4207
    @gihandarshanathilakarathna4207 7 ชั่วโมงที่ผ่านมา +1

    හායි පාතිමා ❤

  • @UdayaYapaappuhamilage
    @UdayaYapaappuhamilage 16 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ......කොල්ලගෙ love හිනාව.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 14 ชั่วโมงที่ผ่านมา +1

      මනමාල හිනාව

  • @Betterworldforyou.
    @Betterworldforyou. 16 ชั่วโมงที่ผ่านมา +3

    Totally agreed Tharindu .
    Mr AKD and team You have more access to media Rupavahini /ITN and All government agencies.
    Show your discipline and maturity to public with act.
    Have group discussion in regular time .
    Please be careful with ARMY intelligence at this moment as especially Ranil/Rajapaksha seeds are in action..

  • @rajasamaranayaka274
    @rajasamaranayaka274 16 ชั่วโมงที่ผ่านมา +1

    Watnall adahas jayawewa

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 16 ชั่วโมงที่ผ่านมา +6

    ෆාතිමා එක්ක ඉද්දි තරිදු ගෙ හිනාව 😂😂

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 15 ชั่วโมงที่ผ่านมา +5

    සිංහල දියණියක wage ජයවේවා oba දෙදෙනා gema සමාජ මෙහෙවර ට

    • @Samcromer444
      @Samcromer444 6 ชั่วโมงที่ผ่านมา

      සිංහල කතා කරනවනම් නම විතරනෙ වෙනස්

  • @akilart6286
    @akilart6286 14 ชั่วโมงที่ผ่านมา

    Appreciate your tips

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 17 ชั่วโมงที่ผ่านมา +6

    තවමත් අපණයනය කරන දේ වලට මුදල් රටට එන්නෙ නෑ. එවා පිටරට නවතිනවා. වැල්ලවත්තේ පිටකොටුවේ තවම රුපියල් දුන්නාම පිටරට ගිනුමට දානවා. උන්ඩියල් ක්‍රමය තියෙනවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 14 ชั่วโมงที่ผ่านมา

      ඒ තැන් ගැන රජය දැනුවත් කරන්න.

    • @shanepereraedu
      @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา +1

      Payment digitalized කරල centralized system එකක් හදාගන්න වෙනව සහ imports audit කරන්න වෙනව.

  • @indikajayamaha9519
    @indikajayamaha9519 17 ชั่วโมงที่ผ่านมา

    👌

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 11 ชั่วโมงที่ผ่านมา +1

    Thaidu❤❤❤

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 16 ชั่วโมงที่ผ่านมา +3

    මේ, කෙල්ලෝ පටලවා ගන්නේ නැතුව, තනියෙන් කළා නම් වැඩසටහන වටිනාකමින් වැඩී.

    • @shanepereraedu
      @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา +2

      කෙල්ලො පටලවගැනීමක් නෙමෙයි. News 19 කියල චැනල් එකක් තියනව. ඒකෙ 4ක් ඉන්නව. ඒ හතර දෙනා මාරුවෙන් මාරුවට Satahan Radio & MediaLK එක්ක Collab වෙනව එයාලගෙ චැනල් එක උඩට ගන්න. එයාල නිසා මෙයාලට Sub වැඩි වෙනව මෙයාල නිසා එයාලට Sub වැඩි වෙනව. ඒකෙන් මේකෙන් හැමෝගෙම audience එක ලොකු කරගැනීමක් තියෙන්නෙ.

    • @pradeepjayakody5940
      @pradeepjayakody5940 13 ชั่วโมงที่ผ่านมา +1

      @shanepereraedu ඔව් සහෝ...ඔයා හරි ඇති. ඒත් මම හිතුවේ ඉස්සර වගේ තනියෙන් කිව්වානම් මීට වඩා රසවත් කියලා.

  • @GnanamKumaravel-ye7qe
    @GnanamKumaravel-ye7qe 11 ชั่วโมงที่ผ่านมา +1

    Hello vannakkam, ma obage pahatheli kerema etha akayakeranawa. Thank. 🙏🏻👍

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 13 ชั่วโมงที่ผ่านมา +1

    කොයි ආණ්ඩුව තිබුනත් අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණ සාමකාමී සමාජයක්.නමුත් මෙතෙක් පැවති ආණ්ඩුවලින් බොහෝ විට සිදු වුණේ තමුන්ගෙ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය අවුස්සලා ජන මනස විකෘති කරලා පාලනයක් පවත්වාගෙන ගිය එකයි.බොරු බේගල් ප්‍රචාරය කරලා සමාජයේ බෙදන්න උත්සාහ කරනවා නම් ඔවුන්ට කොයි ආකාරයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දිය යුතුමයි.

  • @kasun585
    @kasun585 15 ชั่วโมงที่ผ่านมา +1

    😢

  • @lalani-vh5rt
    @lalani-vh5rt 9 ชั่วโมงที่ผ่านมา

    තරිදු පොඩ්ඩක් හිමින් කතා කරන්න.එතකොට තවත් පැහැදිලි

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 16 ชั่วโมงที่ผ่านมา


    ❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤🎉

  • @sachithrajay7965
    @sachithrajay7965 8 ชั่วโมงที่ผ่านมา

    ෂාතිම ඉන්න දවසට තරිදුගෙ හිනාව🦀🤣🤣

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 17 ชั่วโมงที่ผ่านมา

    Aayobowan wasanawan brother ❤❤❤

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 16 ชั่วโมงที่ผ่านมา +1

    සන්වර්ධන නිලධාරීන්ට ලොකූ අසාධාරන උනා.godak Aya guru vintage pas aya.2019,2023 vibaga valin horata gathta.oya mahinda jaya ava GANA kata na.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢API chande dela apita Gahanna a

  • @lakshanlivera4040
    @lakshanlivera4040 14 ชั่วโมงที่ผ่านมา +1

    තරිඳුගෙන් පැනි බේරෙනව...😂😂😂

  • @sneeksMF
    @sneeksMF 4 ชั่วโมงที่ผ่านมา

    Hey තරිඳු, this country needs a sweet clean notcorrupted dictator.....

  • @shanepereraedu
    @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา +1

    උඩුවො. පොලිස්සියට Body Cam හයි කරන මතය සමාජෙට ගේන්න try එකක් දෙමුද?? ✋🔥

  • @DumindaMadusanka-lk8tz
    @DumindaMadusanka-lk8tz 17 ชั่วโมงที่ผ่านมา +1

    මොකඩ්ඩ මචන්මේ අපි අඩිකරනයට බලයඅරන් ඩුන්න. මුන් අඑපැ අරන් යනව .
    මොන huththaddamachame😢

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j 17 ชั่วโมงที่ผ่านมา

    ❤🎉❤🎉❤❤

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 15 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු මේ වගේ හදිස්සි වෙලා උද්ඝෝෂනය කරන්න පාරට එන්නෙ නෑ.
    මේ ඉන්නෙ ඔබ නියෝජනය කරන්න කාලක්න්නි කුරුටුගාමි සෙට් එක සහ සජියගෙ, රාජපක්ෂලාගෙ සෙට් එක.

  • @shanepereraedu
    @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา

    16:47 Visit Visa ඇවිල්ල Business කරන හෝ guide කරන touristsල ගැන ආණ්ඩුවේ අවදානය අඩුයි. මෙහෙට එන dollar ටික ආපහු ඇදල අරන් යනව ඒගොල්ලො. කලින් ආණ්ඩු වගේම මෙයාලත් ඒ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කරන්නෙ.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 16 ชั่วโมงที่ผ่านมา +3

    භාෂණයේ නිදහස සෑම රටකම සීමා වෙලයි තියෙන්නේ. ඔයාලා දෙදෙනා මොනව කිව්වත් ජාතිවාදී, ආගම්වාදී සහ අසත්‍ය තොරතුරැ ප්‍රකාශකිරීම භාෂණයේ නිදහසින් ඉවත්කල යුතු නේද??? ඒ අනුව ඇමතිවරයා නිවැරදි නොවේද???

  • @machanmachan2876
    @machanmachan2876 17 ชั่วโมงที่ผ่านมา +1

    දත නැති මචෝ.. ප්‍රභාකරන් කියන්නෙ දෙවියෙක් කියපු මන්ත්‍රී ගැනත් වීඩියෝ එකක් ඕනෙ..

    • @SatahanRadio
      @SatahanRadio  17 ชั่วโมงที่ผ่านมา +1

      කරලා සතියකට වැඩියි.

    • @shanepereraedu
      @shanepereraedu 13 ชั่วโมงที่ผ่านมา

      ඒක බලන්න එපා උඩුවා ඒකෙ දෙමල අශේන් සේනාරත්නව නාවල පවුඩරුත් දානව. 🤦‍♂️😹

    • @machanmachan2876
      @machanmachan2876 11 ชั่วโมงที่ผ่านมา +1

      @@shanepereraedu
      යකෝ ඒ කියන්නේ, මේක සත්‍යවාදී youtube channel එකක් නෙවෙයිද ? 🤣

  • @Dushanti
    @Dushanti 5 ชั่วโมงที่ผ่านมา

    Athenma tharedu me rate theresannu balaya wenuwen nokarana deyak nehe puduma sakkeli mun plzz tharedu oyala wage tharunayo me anduwata sahayogaya deya yuthi

  • @shathikumari2533
    @shathikumari2533 14 ชั่วโมงที่ผ่านมา +1

    තරිඳු , ඔයා පාලිමන්ට් ඉන්න ඕනෙ කෙනෙක් .

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 ชั่วโมงที่ผ่านมา +1

    Army eka rajapaksha lata wada thamath

  • @MohanPerera-rz2tw
    @MohanPerera-rz2tw 17 ชั่วโมงที่ผ่านมา

    මහේස්ත්‍රාත්වරයා තිලින ගමගේ නේද

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 17 ชั่วโมงที่ผ่านมา

    It's very serious if that person commited crime is from army intelligence.

  • @pkharischandra7635
    @pkharischandra7635 11 ชั่วโมงที่ผ่านมา

    ඒක කිව්වෙ වොල්ටෙයර් ද , ග්‍රීක ෆෙරික් ලීස් රජුද , "මම ඔබේ අදහස් පිළිකුල් කරමි ,එහෙත් ඔබට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිමි ."

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 16 ชั่วโมงที่ผ่านมา

    Nuvan bopage ape asadaraneta kata katakale.🎉usaviyata porondu una anduva apivaganna.pasal sanvardana niladareen gana katakaranna🎉😢😢😢😢😢

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 17 ชั่วโมงที่ผ่านมา

    5:1 5

  • @Samcromer444
    @Samcromer444 6 ชั่วโมงที่ผ่านมา +1

    බුද්ධි අංශෙ එවුන් රටට සාපයක් උනානෙ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 ชั่วโมงที่ผ่านมา

      රනිල්රාජපක්ෂ කරනය වුනා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 17 ชั่วโมงที่ผ่านมา

    ඇයි තරිඳු ඔයාලට අමතක උනේ අර මිනී මරු පොලිසිය නිදහස් කරපු එක ගැන තරිඳු ජයවර්ධන නම් ඒකේ විස්තර කරා ඔයාලට අමතක වෙච්ච එක ගැන පුදුමයි

    • @SatahanRadio
      @SatahanRadio  17 ชั่วโมงที่ผ่านมา

      ඊයෙ දවල් වීඩියෝව බලලා නෑ වගේ.

  • @DumindaMadusanka-lk8tz
    @DumindaMadusanka-lk8tz 17 ชั่วโมงที่ผ่านมา

    මුන්ගෙ පෙටිකියිරිය ඩන්නෙඩ්ඩ?

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 17 ชั่วโมงที่ผ่านมา

    Chandaya paradai neda

  • @TharinduFernando99
    @TharinduFernando99 13 ชั่วโมงที่ผ่านมา

    fathima tharindugei combination eka wena kelloth ekka combination ekata wada tharinduwage wenasak thiyenawa tharinduwa pani hala hala inne😂😂

  • @mr.mike678
    @mr.mike678 13 ชั่วโมงที่ผ่านมา

    මට නම් ඔය නිවුස් වලින් වැඩක් නෑ. මම ආවේ නම් ෆාතිමා බලන්න. 🙂

  • @suditharangana1994
    @suditharangana1994 16 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ගොල්ලෝ කියන ලාමක ටින් ටින් වලින් ඔය වගේ භයානක දේවල් නතර කරන්න බැහැ මුලින්ම පලවෙනියා දෙවනියා රිදෙන්න දීලා ඉවර කරන්න ඕන ඉතුරු ජරජීර්නයෝ ඉබේම වදවෙයි මොකද මමත් පොඩි කාලේ නාහෙට නහන වැඩ දෙයක් කරන්කොට අපේ තාත්තා බරපංතියේ ප්‍රහාරයක් මට දුන්නා ඊට පස්සේ කවදාවත් ආයේ කෙරුවෙ නැහැ

    • @SatahanRadio
      @SatahanRadio  14 ชั่วโมงที่ผ่านมา

      වොල්ටෙයාර් කියපු දෙයකුත් ක්වෝට් කළාට පස්සෙ ළාමක ටිංටිං කියල ඉවරවෙලා ළමා හිංසනය ප්‍රමෝට් කරන එක හොඳ නෑ මිත්‍රයා.

    • @SatahanRadio
      @SatahanRadio  14 ชั่วโมงที่ผ่านมา

      අප්පච්චි කෙනෙක් ආණ්ඩු කරපු කාලෙ ගියා නේද? තාත්තාගෙන් ගුටි කන්න තියෙන අවිඥානික ආසාව රටේ දේශපාලනයට ගේන්න බැහැ.

  • @e.m9476
    @e.m9476 13 ชั่วโมงที่ผ่านมา

    ෆාතිමා බලන්නම වීඩියෝ බලන මම😂😂😂😂

  • @somarathnavideo3098
    @somarathnavideo3098 16 ชั่วโมงที่ผ่านมา

    කොල්ලගේ මූන ටිකක් එළිය වැටිල

  • @nimaljayasri6405
    @nimaljayasri6405 14 ชั่วโมงที่ผ่านมา +2

    ම හින්ද ජයසිංහ ලා පොලිසියේ කෝට් කැපුවෙනැ.ඇමතිකමක් වෙනුවෙන් දරුවන්ගේ බෙල්ල කැපුවා විතරයි.

  • @Dushanti
    @Dushanti 5 ชั่วโมงที่ผ่านมา

    Jeevethetawath oya iraj la wage un ekka hetaganna epa okun theresannu awajathakayo

  • @sudath57
    @sudath57 16 ชั่วโมงที่ผ่านมา

    තරිදු ඔයා කියන්නෙ ජාතිවාදය වපුරන එකටන නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න එක වැරදි වැඩක් කියලද?
    එතකොට උන් උඩ පැන පැන ඕව කරයි. ඔයාගෙ අදහසනම් සම්පූර්ණයෙන්ම වැරදියි.

    • @SatahanRadio
      @SatahanRadio  16 ชั่วโมงที่ผ่านมา

      ඒ කිව්වෙ තනි මිනිහෙක්ගෙ අදහසක් නෙවෙයි. කාලයක් තිස්සෙ වගා කරපු වටිනාකම් පද්ධතියක්.

  • @ruwanperera3968
    @ruwanperera3968 14 ชั่วโมงที่ผ่านมา

    ANDUWATA CHANDE DUNNANAM MASAYAK YANNA ISSELLA MOKADA ME HADISSIYA...

  • @dohadoha8656
    @dohadoha8656 12 ชั่วโมงที่ผ่านมา

    Oya buddi angse sampoornayen gedara yawala mula idan patan ganna .pasku orharaya sampoornayen krita kale oya hamuda boddi angse thamai .