2022 Combined Maths Pure Paper |සංකරණ සංයෝජන |Combination and Permutations |Sankarana Sanyojana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • #combined_maths #combinedmaths #LahiruKariyapperuma #LSKCOMMATH #puremaths #advancedlevelsinhala #puremathematics #Appliedmaths #Appliedmathematics #CombinedMathsWithKari #LSKCOMMATH
    2022 Combined Maths Pure Paper |සංකරණ සංයෝජන |Combination and Permutations |Sankarana Sanyojana 2022
    සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper)
    හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m)
    පන්ති පිළිබඳව වැඩි විස්තර සඳහා 0775482337 ට WhatsApp සම්බන්ධ වන්න.
    🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
    t.me/+yZzwJ1T9...
    හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
    එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
    2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
    සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ whatsApp,Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
    Subscribe and Follow Me: / lskcommath
    WhatsApp: wa.me/09477548...

ความคิดเห็น • 61

  • @commathslahirukariyapperuma
    @commathslahirukariyapperuma  ปีที่แล้ว +20

    Playlist ගොඩක් තියන නිසා අවශ්‍ය විවරණය හොයා ගන්න අමාරු වෙන අයට .. Channel එකෙන් උපරිම දෙයක් ගන්න....
    2022 කෙටි ප්‍රශ්න සහ රචනා
    Pure
    th-cam.com/play/PLA-oEWCK2OYflUEfCzEHJQ9YfBKP_fgia.html
    Applied
    th-cam.com/play/PLA-oEWCK2OYdarIF_6e2n6k1TPVWm_rSU.html
    Super 4
    th-cam.com/play/PLA-oEWCK2OYccftg19KZBdLICLmsfY-4h.html
    2019 කෙටි ප්‍රශ්න
    Pure
    th-cam.com/play/PLA-oEWCK2OYdliTLvA_KXJgZu-FvWQQ4g.html
    Applied
    th-cam.com/play/PLA-oEWCK2OYe1rx7cTAqxape8vYC6IlyB.html
    2020 කෙටි ප්‍රශ්න
    Pure
    th-cam.com/play/PLA-oEWCK2OYdSXLnaNgy4NKEgW9XbBNNn.html
    Applied
    th-cam.com/play/PLA-oEWCK2OYc_n-WtmuEsAVRHTE33-ESv.html
    2021 කෙටි ප්‍රශ්න
    Pure
    th-cam.com/play/PLA-oEWCK2OYf075YvjLfmxSB8sldnrB8a.html
    Applied
    th-cam.com/play/PLA-oEWCK2OYc_n-WtmuEsAVRHTE33-ESv.html

  • @Ishuwayt2003
    @Ishuwayt2003 ปีที่แล้ว +38

    සුපිරී සර් අද තමා තේරුනේ හරියටම♥🥺 එක්සෑම් එකට කලින් දවසේ තමා සෙට් උනේ

  • @sachithraspc4948
    @sachithraspc4948 6 หลายเดือนก่อน +19

    සල්ලි බලාගෙන උගන්නන සර් කෙනෙක් නෙමෙයි❤ කොරෝනා දවස් වල මම මේ සර්ගේ නෙමේයි ක්ලාස් අවේ ඒත් මේ සර් උගන්න පාඩම් වල විඩියෝ මට දුන්නා සර්ගෙ 4n ඒකේ data කපාගෙන😊❤
    සල්ලි ගැන අහන්නෙත් නැතුව

    • @sachithraspc4948
      @sachithraspc4948 4 หลายเดือนก่อน +1

      Sir mama Hoda result ekak dala sirwa meet wenna enawa aniwaren❤

  • @zelltreen
    @zelltreen ปีที่แล้ว +6

    තර්ක කරන විදිය නියමට තේරුනා සර් ගොඩක් ස්තූතියි ❤

  • @kavindukashmira4866
    @kavindukashmira4866 ปีที่แล้ว +5

    අම්මො ආම්මො ඒක සර් මරුනේ මේක බලලා අපාඩම ගොඩ ❤❤❤❤

  • @sithu-e5m
    @sithu-e5m 2 หลายเดือนก่อน

    Thank you sir sarala tharka valin gana hadana hati kiyala dunnata.sirge pahadili kirima nm supiri...digatama karagena yamu.❤

  • @dihanfernando4710
    @dihanfernando4710 ปีที่แล้ว +5

    Great explanation sir. Thank you ❤

  • @Crqzy6
    @Crqzy6 ปีที่แล้ว +2

    Sir aththatama mata loku result ekak awoth mn sirta pin denne❤nikn explain witharak newei hodatama oluwata yanawa padama karanawa wage🎉sirta thawa th hariyanna one❤

  • @Samsk0509
    @Samsk0509 ปีที่แล้ว +3

    Ammmo ! Super explanation.... Thanks sir

  • @SkywatchStoriesShorts
    @SkywatchStoriesShorts 2 หลายเดือนก่อน

    Sirge videos hinda ada Pure eke sahenna godadagththa...Thank you sir !!! ❤❤

  • @kura1104-f1
    @kura1104-f1 ปีที่แล้ว +3

    Thank You Sir.. Wonderful Explanation❤

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe ปีที่แล้ว +4

    Great work sir🙏❤

  • @sahansithumina408
    @sahansithumina408 ปีที่แล้ว +1

    ගින්දර සර්,සුපිරි❤🔥🔥

  • @binethmuthunayaka2246
    @binethmuthunayaka2246 5 หลายเดือนก่อน +1

    මේවනෙ විවරණ...😍❤️
    ජය වේවා සර්💐

  • @isurumax8497
    @isurumax8497 2 หลายเดือนก่อน

    මාරම මාරයී❤ making balala igenaganna ba meeka maru sir matanam set❤

  • @Nukemg2
    @Nukemg2 3 หลายเดือนก่อน +1

    Supiri sir. High recommended ❤

  • @Sarahh_136
    @Sarahh_136 2 หลายเดือนก่อน +1

    Hodata therenawa..thank you sir❤️

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 ปีที่แล้ว +2

    Thank you very much sir... ❤️🙏

  • @dooty4916
    @dooty4916 2 หลายเดือนก่อน

    Maru sirr supiri.

  • @piyumitharuka9865
    @piyumitharuka9865 ปีที่แล้ว +1

    Godak pin sir.pahadili kirima hodata therenawa

  • @sandali_uma
    @sandali_uma 2 หลายเดือนก่อน

    thank u sir. hodatama theruna ❤

  • @tharukadilshan1751
    @tharukadilshan1751 2 หลายเดือนก่อน +1

    thanks sir,.

  • @Vish-k4q
    @Vish-k4q 3 หลายเดือนก่อน +1

    පිං සර්❤️

  • @charulochanee
    @charulochanee 6 หลายเดือนก่อน +1

    Thank You Sir

  • @Sineru_studio
    @Sineru_studio ปีที่แล้ว +3

    Super explain ❤

  • @ammatasiri
    @ammatasiri ปีที่แล้ว +1

    Thank you sir!

  • @shehansilva2348
    @shehansilva2348 4 หลายเดือนก่อน +2

    thanx sir 🤩

  • @dhanukasandaruwan7399
    @dhanukasandaruwan7399 2 หลายเดือนก่อน +1

    සර් පුලුවන්නම් ලංකාවටම ඔන්ලයින් තියරි උගන්නන,සමහර පැති තියෙනවා හරියට උගන්නන ගුරුවරයෙක් නැති

  • @charithdilhara2742
    @charithdilhara2742 8 หลายเดือนก่อน +1

    maru sir supiriyata theruna❤❤❤❤❤

  • @kaveeshadhananjani1909
    @kaveeshadhananjani1909 ปีที่แล้ว +1

    Thank you sir

  • @GamingJr-h2v
    @GamingJr-h2v 9 หลายเดือนก่อน +1

    Sir sankarana gane (a)1 mulin aba gedi 2 denna sisuwek thoragena ituru 7n 1k toragena dodm gedi 2 deela ituru lamai 6n 4k toragattama hari neda (8c1*7c1*6c4)

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  9 หลายเดือนก่อน +2

      ඒකේ ගැටළුවක් නෑ එහෙම ලියන්න පුළුවන්..video එකේ 16.00 min ඉදලා ඒ වගේ වෙනත් ක්‍රමත් කියනවා.. 👍

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว +1

    Thank you so much sir ❤

  • @mrdevil2826
    @mrdevil2826 ปีที่แล้ว +5

    Sankarana sanyojana walata super 4 ekk dennako sirr

  • @mansaradesilva6241
    @mansaradesilva6241 ปีที่แล้ว +2

    Thoranne mona wlinda kiyala hithanne kohomada sir. Mn mulin haduwe aba 6n 2k thorala denawa dodam 4n dekak yhorala thawa dennekta denawa. Ithuru tika ithuru ayta denawa

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  ปีที่แล้ว

      තෝරන පිළිවෙල මොකක් උනත් අව්ලක් නෑ එකම උත්තරය එන්නේ..

  • @mr.bandara4966
    @mr.bandara4966 ปีที่แล้ว +3

    Sir sankarana 2022 eka vitharada thiyenne?

  • @SubhashiHerath
    @SubhashiHerath 3 หลายเดือนก่อน +1

  • @ChoCoffxx
    @ChoCoffxx ปีที่แล้ว +2

    ඒ පාඩමත් එක ගානෙන්ම ගොඩ සර් 🫂🩷🫡

  • @anushkamadhushan7404
    @anushkamadhushan7404 ปีที่แล้ว +1

    supiri sir

  • @kavindu8653
    @kavindu8653 2 หลายเดือนก่อน

    24 exm eka heta❤

  • @Vishara_Ramanayake
    @Vishara_Ramanayake 2 หลายเดือนก่อน

    🙇‍♂️❤️

  • @supithpathirana
    @supithpathirana ปีที่แล้ว +2

  • @pasanhirundamx3654
    @pasanhirundamx3654 ปีที่แล้ว +1

    ♥️🔥

  • @KavinduRavisha
    @KavinduRavisha 4 หลายเดือนก่อน +1

    Thank you sir❤️🙏

  • @Vikumdiary
    @Vikumdiary ปีที่แล้ว +1

    thank you sir

  • @sriyakanthi4975
    @sriyakanthi4975 3 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @TomRiddle-lp3uk
    @TomRiddle-lp3uk 3 หลายเดือนก่อน +1

    Thank you sir 💗🌻

  • @SanudaDinuwara-n2d
    @SanudaDinuwara-n2d 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @MR_T_ghost
    @MR_T_ghost 2 หลายเดือนก่อน

    Thankyou sir❤